මේ සංකේත සියල්ල දැනගත් දවසට ඔබ අපේ මුතුන්මිත්තනන්ගෙ දැනුම ගැන පුදුමවේවි . මහ වැව් වෙහෙර හදපුදැනුම

Поделиться
HTML-код
  • Опубликовано: 24 окт 2024

Комментарии • 188

  • @DasunHardTalk
    @DasunHardTalk 2 месяца назад +55

    භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 месяца назад +37

    ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .ජයෙන් ජයම වෙිවා .

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 месяца назад +23

    මොනතරම් වටිනා ඉතිහාසයක්ද වලදාල තියෙන්නේ කළු සුද්දෝ ඇතුලු පර සුද්දෝ
    එදා අපේ හෙළයන්ව සමුල ගාතනයක් කරන්න ඇතේ මේ හෙළ ඉතිහාසය වලලා දාන්න වෙන්න ඇති සුද්දාට වැඩිය උවමනාව තිබුනේ ඉන්දියාවට
    අපි අපේ දේ අගයමු නැවත මතු කරලා හෙළ ඉතිහාසය සහ හෙළ බෞද්ධ ඉතිහාසය සොයමු
    යහපතක්ම වේවා !
    හෙළයන්ට ජය ❤✊

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 2 месяца назад +17

    ගොඩක් වටිනව ජනිත් පුතා ..ඉගෙනුම් ගැටලු පවතින දරුවන් දැනුවත් යහමග යවන..මෙතුමිය රටේ සම්පතකි.රටටම ආදර්ශයකි ..තෙරුවන් සරණයි .......

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 месяца назад +29

    පරනව්තාරන සිගිරියෙන් කුරිස දෙකක් සොයා ගත්ත කියපු එක දැන් පැදිලියි...ගමන සුබයි .පැහැදිලියි...හදවතින්ම ඔබ සමඟයි...දවසින් දවස හිතට දැනෙන ආඩම්බරය අබිමානය කියලා වැඩක් නැ මහත්මයො.....මං නවසීලන්තයෙ ඉන්නෙ.ලොකුකමකට එහෙම නෙවෙ මගෙ රට ජාතිය තරමි හොදරටක් ජාතියක් ලොකෙ නැ කියන්න සුද්දො ඉන්න රටකට යන්නම ඔන... .මං ඉන්දියාවේ ද කියලා තමා අහන්නෙ හිතන්නෙ...ගොඩක් සුද්දො ඉන්දියන් අයට කැමතිනැ නැ....එංගලන්ත සුද්දො ක් මට කිව්වා සුද්දො ලොකෙම පාලනය කරා...කියලා හරිම ආඩම්බරයෙන්..මං ඉතා පැහැදිලිව කිවිව ඇමරිකාවෙ ඉඳන් අප්රිකාව ඉංදියාව ලංකව සියල්ල මංකොල්ල කාලා හම්බ කරපු සල්ලි වලින් තමයි උඔල සංසවර්ඩනය උනෙ කියලා.අපෙ දැණුම තමයි හොරකම් කලෙ...ලංකාවේ ඉන්න අපෙ උන් කඩුගන්නාවෙ හිල විද්දෙ නැත්නම් නුවර අපි කන්ද උඩරට කියලා කියන පරයො ලියෙන් කපනවා වගෙ ගල්වලින් කරපු එ මහා නිර්මාණය නොදකින එකයි.දුක .රෙල් පාර හදලා අපෙ වෙහෙර විහාර වල මුතු මැණික් මහපොලවෙ සාරය පවා එ පාරෙන් උන්ගෙ රටවලට අරන් ගිහින් පාර හදන්න ගියා වගෙ දහස් නෙවෙ කොටි ගන්නම් අපෙන් හොරකමි කරා කියලා උන්ට නොතෙරෙන්නෙ ඇයි කියන එකයි.ඔබතුමා ඇතඅලු මෙ අපෙ ඉතිහාසය මතුකර අයිතිය කතා කරන යමි කෙනෙක් වෙද මගෙ හදවතෙ මනසෙ යමි ශකිතියක් ඇද්ද එය ඔබලාට ලැබෙන්න කියලයි. මම පුාර්තනාකරන්නෙ

  • @Helaithihasaya
    @Helaithihasaya 2 месяца назад +20

    ඔබතුමා හැමදාමත් වැදගත් දේවල් අපිට පෙන්වදෙනවා. ඒවගේම අපේ හෙළ ඉතිහාසය ඉස්ථාපිත කිරීමට අපේ සහය ලබාදෙනවා ඔබතුමාට. ආදරෙයි හැමදාමත්.❤❤❤. සුවපත් වේවා

    • @pradeepravi6108
      @pradeepravi6108 2 месяца назад

      මෙමරි චිප් වල අගය සටහන් කරලා තියෙන්නේ.....දැනටමත් ඒවා කොපි කරලා ඉවරයි බටහිරයන්..

  • @asinidhoni8976
    @asinidhoni8976 2 месяца назад +15

    ❤ජය සිරි බෝ සමිඳුගේ පිහිට ලැබේවා සැමට❤

  • @සත්ය-ම3ඵ
    @සත්ය-ම3ඵ 2 месяца назад +9

    හරිම තාර්කික රටාවක් පැහැදිලිකරදීම ගැන ඔබතුමියටත් ඉදිරිපත් කළ ජනිත් මහතාටාත් මගේ ගෞරවය හිම්‍ ය.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 месяца назад +5

    ඔබතුමියට සහ ජනිත් ඔබ මේ කරන මෙහෙවරට ගොඩක් පිං🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 месяца назад +16

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී.....

    • @shandrikasriyani101
      @shandrikasriyani101 2 месяца назад +4

      අපේ ඛුදුදහම ‌සත්‍ය‌ ලෝකයට නැවත ආලෝකමත් කරන්න ගන්න උත්සාහය සාර්ථක වේවායි පතමි

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 2 месяца назад

      🙏💐❤️

  • @deepikanilangani7837
    @deepikanilangani7837 2 месяца назад +10

    මමත් මෙවගේ සංඛ්‍ය රටා ලියා බැලුවා මම ආසාවෙන් ඉගන ගනිමිං ඉන්නේ බ්‍ර්‍ර්‍ර්‍ර
    බ්‍ර්‍ර්‍ර්‍රහම්මි අක්ෂර ඒ් අතරේ තමා එදා වැඩමුලුවේ පරනගම මහතා සංඛ්‍ය ලියාරටා ලියාපෙන්නුවේ ඒක දැක්කම ඒගැන ඉගන ගන්න පිපාසයක් ඇතිි උනේ 🙏

  • @සෝමලතා
    @සෝමලතා 2 месяца назад +5

    ජනිත් පුතේ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා හිතාගන්නවත් බෑ ඉතින් මේ වැඩ සටහනට උරදෙන සියලු දෙනාටත් දිගාසිරි අධිෂ්ඨාන කරන අතරම ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සුවපත්වේවා සුවපත්වේවා

  • @MalingaChathura
    @MalingaChathura 2 месяца назад +13

    මහත්තයෝ මේ අපේ රටේ ජාන පවා වෙනස් කරපු යුගයක් තිබුනා .හොයාගන්න . යක්ක ලේ තියෙන උන් අඩුයි . ඒක හිතාමතාම වෙනස් කලා. මේවා දැනෙන්නේ නියම හෙලයින්ට පමණයි. මේක ගැඹුරු නිරවුල් කිරීමක්. කරගෙන යන්න . ඉදිරියට ලෝකය මේක දැනගන්නවා. එතකන් අපි පිස්සෝ වගේ පේන්නත් පුළුවන් . බුදු සරණයි .

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 2 месяца назад +4

    ඔබ තුමිය ගේ මෙම ගමන ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 месяца назад +19

    මම සමරකෝන්, අපේ සෙල් ලිපි වලට දින වකවානු දාලා නැද්ද කියලා මම ජනිත් පුතා ගෙන් දවසක් විමසුවා, ඒ අදහසක් නැහැ කියලා කිව්වා. අපේ පුරා විද්‍යා තුමන්ලාත් මේ ගැන අවබෝධ කරගෙන නැහැ ඉතිං ඒ අයටත් එම සෙල්ලිපි කොයි කාලේ ද කියලා කියන්න දන්නේ නැතුව වෙනත් අදහසක් ඉදිරිපත් කරනවා මම දැක තියෙනවා. උදා...කළුතර පැළුණුගල සෙල්ලිපියේ විග්‍රහාය. ජනිත් පුතාට සහ පරණගම මහා ගණිත සුරීන් ට පිං සිදු වෙනවා ඈතම ඈත අතීතේ පැරැණි බ්‍රහක්මි සිංහල ඉලක්කම් සංකායථා මතු කර දුන්නට.❤

  • @sunilgamage9605
    @sunilgamage9605 2 месяца назад +10

    වටිනාවඡාතික සේවයක නිරත උත්තරීතර මහත්මියක්! ඡතික මෙහෙවරක නියැලී සිටින ඔබ ඉතා වටිනා ඡාතික අවශ්යතාවයක නිරත උතුම් කටයුත්තක නියැලී සිටින ඔබ උසස් කාර්යක් කරනවා. ස්තුතියි

  • @foodrecipes1764
    @foodrecipes1764 2 месяца назад +7

    හොද වැඩ සටහනක්

  • @sudharma4313
    @sudharma4313 Месяц назад

    ඔබ තුමන්ලාට තුමියට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @CPathinagodaGamage
    @CPathinagodaGamage 2 месяца назад +6

    ආයුබෝවන් ඔබ දෙපළට. මේ දැණුම් සම්පත් එළිදැක්වීම ගැන පරිස්සම් වියයුතුයි. සමහර කරණු එලියට ඒම සමහර අයට නයාට අඳුකොළ වගේ. ඒ අය ඊළඟට කරන්නේ මේ සම්පත් ජීවත්වෙන පරිසරයෙන් අයින් කරනව. මේ වෙද්දි ගොඩක් සිදුවීම් තියෙනව දකින්න. ඔබට ජය

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 месяца назад +16

    පරිගනක සංඛ්‍යාත හදලා තියෙන්නේ අපේ ඉලක්කම් වලින්
    128GB , 256 GB ,512GB

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 месяца назад +11

    ඉදිරි කාලයේ මේ සියල්ල ලෝකෙම විශ්මයට පත් කරවනවා. අපි නොදැන හිටියට අපේ රහස් ඊශ්‍රායලය වගේ රටවල විද්‍යාඥයන් විසින් දැනටමත් ඔය දේවල් හොයාගෙන ඇවිත් අපේ රටේ ගවේෂණයක ඉන්නවා. මම වගකීමෙන් කියන්නෙ.

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 месяца назад +6

    මරු , දිගටම ඉන්නවා

  • @MangalaLiyanage-m6x
    @MangalaLiyanage-m6x 2 месяца назад +2

    අපේ හෙල ඉතිහාසය සොයන අපේ හෙලයන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤

  • @anushatissera5233
    @anushatissera5233 2 месяца назад +4

    ඉතාමත් වටිනවා. පරනගම මහතා 64 පමනයි කියා දුන්නේ, 128න් පසු අනෙක් සංකේත රටා මෙතුමිය කොහෙන්ද ලබා ගත්තේ?
    10000, 100000, 1000000 වැනි අගයන් ලියන විදියත් කියාදෙන්න.
    ස්තූතියි ජනිත්!

  • @prabathguruge1969
    @prabathguruge1969 2 месяца назад +1

    ඔබතුමියට ජයවේවා, සුවපත් වේවා!

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 2 месяца назад +5

    ඔබේ මේ ක්‍රියාකාරකම් ඉතා අගයකරමු!🙏🏼

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 2 месяца назад +6

    සිවු හෙලයට ජයෙන් ජයවේවා 👍👍👍

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 2 месяца назад +3

    දම්මේ හවේ දම්මචාරී දම්මේ හවේ රක්කති..සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 месяца назад +11

    පරණ ගණිතය පොතක ඔය ගණිත රටා තිබුන කියල මතකයි..මම ඉස්කෝලේ යන කාලේ. මහ ගෙදර ගියාම බලන්න ඕන..

    • @jayasinghesandaruwan4489
      @jayasinghesandaruwan4489 2 месяца назад +2

      අපටත් බලන්න දාන්න

    • @rajithadesilva1407
      @rajithadesilva1407 2 месяца назад +1

      පොත තිබුණොත් දානවා අනිවාර්යයෙන්ම...

  • @user-lw3mb9om1p
    @user-lw3mb9om1p 2 месяца назад +2

    අදටත් bit, bite, MB, GB ගනන් හදන්නෙ මේ අංක රටාවට, 2 ගුනාකාර.
    සහ ඔත්තෙ ඉරට්ටෙ හරියටම අදුනගන්න පුලුවන් රටාවෙන්ම.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 месяца назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

  • @a......k......bro..9102
    @a......k......bro..9102 2 месяца назад +8

    ජනිත් මහත්තයෝ මං මේ හෙළ ඉතිහාසේ හොයන්නේ 2007 ඉදන් මම අදටත් පන්සල් යන් නෑ මේ රටේ සත්‍යය ඉතිහාසය මමත් ගොඩක් දන්නවා මම වැඩ කරන්න යුද හමුදාවේ හැබැයි මම මේ ඉන්න මගෙන් යාලුවන්ට මම මේක තේරුම් කරනවා මේ ගණිත රටාව මම දැන් මේ බල්ලා විනාඩි දෙකයි හැබැයි මට දැන් පුළුවන් මමත් යුද හමුදාවේ මිශ්‍රාම ගිය පසු මේ දේවල් ගැන අනිවාර්යෙන් හොයනවා

    • @sheenads
      @sheenads 2 месяца назад

      ඇයි පංසල් නොයන්නේ

    • @RenukaMallawarachchi-b8j
      @RenukaMallawarachchi-b8j 2 месяца назад

      ❤👍🏼

    • @a......k......bro..9102
      @a......k......bro..9102 2 месяца назад +2

      @@sheenads පන්සලේ හාමුදුරුවෝ හැමදාම පන්සල් ගියොත් කියන්නේ දුක් ගැනිලි පමණයි අරක හදන්න ඕන මගේ මතය නං හාමුදුරු කෙනෙක් කියන්නේ සියලු දේ අතහැරලා මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කළ යුතුයි අනික හාමුදුරුවෝ වරු සැපජීවිත ගෙවන්නේ හැමදාම පන්සලට දාන ගේන එකා හැමදාම හිඟන්නා

    • @රැප්කොල්ලා
      @රැප්කොල්ලා 7 часов назад

      ❤❤❤❤😊

  • @GaminiSubasinghe-wm5ex
    @GaminiSubasinghe-wm5ex 2 месяца назад +2

    Appriciate your challenging work. go ahead.

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 месяца назад +1

    ඇත්තමයි ඇඩෙනවා අපට.. ඔබලාට තවදුරටත් දිරිය සහ ශක්තිය ලැබේවා..!!!

  • @lalpremarathna7713
    @lalpremarathna7713 2 месяца назад +6

    අපේ දාගැබක ඉහලින් බලන විට පෙනෙන ප්ලෑන් එක බැලුවම ඒක්තරා සං කේතයක් එනවා , එය කූමක්ද?

  • @RoshanDeSilva-x1v
    @RoshanDeSilva-x1v 2 месяца назад

    අප රටට වටින ලක්දියනියක්, ඔබට තෙරුවන් සරණයි.🎉

  • @sumithgunarathna2840
    @sumithgunarathna2840 2 месяца назад +1

    Really interesting lesson and well explained.
    Thanks for sharing this knowledge, and in the same way can u do a lesson on alphabatical order of "magadi" language.

  • @d.mkrishantha3021
    @d.mkrishantha3021 2 месяца назад +3

    ඔබ ඔබව හඳුන්වා denawita කළ prakashaya වඩාත් නිවැරැදි මේක පාසල් තුළට ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මම පුද්ගලිකව අත්විඳ තියෙනවා 👍👍👍

  • @Rasthaboy1111
    @Rasthaboy1111 2 месяца назад +1

    ජනිත් අයියා ඔයා අති විශිශ්ට ගමනක පෙරමන් තබලා අවසානයි.මේක ඔයාට පැවරුණු යුතුකමක් වෙන්න ඇති ඉදිරිගමනට ජය❤

  • @Sriyani-h2w
    @Sriyani-h2w 2 месяца назад +3

    Theruwan saranai. Bhomath esthuthi ❤

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 месяца назад

    ඔබතුමියට ගොඩක්මපින්

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 Месяц назад

    Excellent. Continue the GOOD work.

  • @hkindika3374
    @hkindika3374 2 месяца назад +4

    ජනිත් සහෝ, මේ දේවල් සඟරාවක් ලෙස ඉදිරිපත් කිරීමේදී මුද්‍රණ වියදම් ඇතිවන නිසා, දැනට තියෙන තාක්ෂණය භාවිතා කර අපි ඒ සියල්ල pdf කර gmail ගිණුමකට ලැබෙන online storage එකක save කර අවශ්‍ය අයට download කරගන්න අවස්ථාව ලබාදෙමු. එවිට අවැසි කෙනෙක් එය මුද්‍රණය කරගනීවි. අනවශ්‍ය අය දුරකථනය ඔස්සේම අධ්‍යනය කරාවි.

  • @HarshaDeepani
    @HarshaDeepani 2 месяца назад +1

    Sewhelayata jayawewa nuduredima hela ithihasaya ismathu wewa janith puthata budusaranai apiwa danuwath karanawata❤❤🎉🎉

  • @HelaTwist
    @HelaTwist 2 месяца назад

    Amazing 🙏🙏🙏 very grateful for uncovering our history.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 месяца назад +1

    🙏🙏🙏🙏🙏 තුනුරුවනේ සරණයි ඔබ තුමාට ජනිත මහත්තයෝ ඔබ තුමියට 🌹🌹

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 месяца назад +3

    Theruwan saranai

  • @donsujeevadiasjayasooriya7594
    @donsujeevadiasjayasooriya7594 2 месяца назад

    Wish you all the very best ,thank you

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 2 месяца назад +5

    රෝම ඉලක්කම් වලට චින ජපන් බාශා වලටත් මේ සිද්දාන්ත බලපානව ඇති
    මෙතුමිය ත් අතීත හෙලකුමරියක් වියයුතුයි.

  • @atliathauda6135
    @atliathauda6135 2 месяца назад

    Oba depalata theruvan saranai. Obathumiya gena sathutui. Hela sankya ratava mese dekveema nam hondai. Eheth helaya vatina sampath vinasayata evesi maga heli kireemak lesa pene . Enisa mema rahas dekveema itha kalpanaven kireema vatinava. Sivuhelaya pibideemata badavakvevidai sithe.

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 2 месяца назад

    ජයවේවා ජනිත් සහෝදරයා . අපි ඉන්නවා හැමදාම .

  • @nishantaweerasinghe2670
    @nishantaweerasinghe2670 2 месяца назад +2

    ජනිත් මහතා, අපේ පැරැන්නෝ කෝටිය, ප්‍රකෝටිය, කෝටිප්‍රකොටිය, නහුතය, නින්නහුතය, බම්බය, ආදී ලෙස අසංකය දක්වා ගනින ක්‍රමයක් අප සතුව පවතී. ඒ දක්වාම මෙම සංකේත ක්‍රමය පවතීද ?

  • @Wijewardhana-66
    @Wijewardhana-66 2 месяца назад +6

    ❤❤🌹

  • @dominicperera6982
    @dominicperera6982 2 месяца назад

    Very interesting and educational video.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 2 месяца назад +2

    This is binary code used in computers: 2 to the power series … 32, 64,128,256,512,1024,etc bites mega/giga/Tera etc. Sudda have stolen everything from us including medicine, etc…

  • @mihirijayawardhane8707
    @mihirijayawardhane8707 2 месяца назад

    අක්කි හරි ම ලස්සන ඉදිරිපත් කිරීමක්. ඇඳුම් පැළඳුම් ඉඳලා Body language හැමදේම. 👏 සාමාන්‍යයෙන් අද පරම්පරාවේ අයගෙ අවධානය නොයන පැත්තක්. ❤️ වටිනා දැනුවත් කිරීමක්. ඔයා හොඳට පැහැදිලි කරා. හෙටත් නවීන දේ අතීතය එක්ක එකතු කරන්න. පරම්පරා දෙක අතරෙ අවබෝධයක්‌ සම්බන්ධයක් ඇති වෙන්න හෙටත් guide කරන්න. 👏 Social media platforms තමයි ඒකට අද පහසු ම සහ effective ම දේ. මං දන්න ඔයා රැල්ලට නොයන වටිනාකම් අගයන කෙනෙක්. 💐 අතීතය අහක නොදා නූතන දේවල් වැළඳ ගත්ත. හැමදේකම ලස්සන combination එකක් ඔයා. හැමදාමත් වගේ ආදරෙයි අව්‍යාජ හිනාවට. ඒක ඔයාගෙ ඇතුළාන්තය කියනවා. 💐 ඉතින් හෙටත් audience inspire කරන්න, motivate කරන්න. හැමදාම ඒ ආත්ම තෘප්තිය ලබන්න. ජයෙන් ජය ම සුබ ම වේවා මගේ අක්කි! ❤️❤️❤️
    අවස්ථාව දුන්නට නාලිකාවට ස්තුතියි. 🙏

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 2 месяца назад

    ඉතාම වටිනව❤❤❤

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 месяца назад

    මෙවන් අයමයි ඔසවා තැබිය යුත්තේ තෙරුවණ් සරණයි ❤❤❤❤චිරන් ජයතු

  • @AshikaUmanga
    @AshikaUmanga 2 месяца назад

    Amazing! This is a base-2 number system, just like the one used in modern computers.

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 2 месяца назад +10

    මේ අංකයන් ප්‍රසිද්ධියට පත් වීම නිදන් හොරුන්ට වාසියක් වෙය හැකි නිසා එතුමන් මේක ප්‍රකාශ කලේ නැහැ .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමක් බව කීවා ඒ පිලිබඳව ඔබ තුමියත් සැලකිල්ලට ගන්නවා නම් වටිනවා කියල මට හිතෙනවා

    • @madushanthilanka5840
      @madushanthilanka5840 2 месяца назад +1

      ඉලක්කම් විතරක් දැනගෙන නිදන් ගන්න පුලුවන්නම් ඒවා ඒදවස්වලම හොරු ගන්නවනෙ ගොන් කතා කරේ තියන් යන්න එපා.බොරුවට බිල්ලො මවනව මේ ක්‍රම මිනිස්සු දැනගන්නවට සමහර ඇජෙන්ඩා

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 месяца назад

      @@madushanthilanka5840 ඒවා කාගේ න්‍යාය පත්‍ර ද කියල මං දන්නේ නැහැ ...කොහොමත් ඒක ඔයත් බලන්න කෝ..ස්තුතියි

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 месяца назад

      @@madushanthilanka5840 පොලොවට යට තියෙන සම්පත් සොර සතුරන් අතට පත් වෙනවා කීවෙ ඇයි දන්නේ නැහැ එහෙනම් එතුමා ..ගොන් කතා නොකියා නැවත එම වැඩසටහන බලන්න ...

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 месяца назад

      ඔබතුමා නැවත එම වීඩියෝව නරඹන්න සමහර විට ඔබට එය මගහැරුනා වෙන්න ඇති .දේශීය වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමට එක හේතුවක් විදියට කීවෙ "පොලොව යට තියෙන සම්පත් (නිදන් වස්තු නේද )විනාශ වෙනවා,සොර සතුරන් අතට පත් වෙනවා "..කියල .මමත් නැවත බලන්නම් ස්තුතියි

    • @madushanthilanka5840
      @madushanthilanka5840 2 месяца назад

      ​@@tamaragoonasekara1039ඒව තියෙන්නෙ ගන්න තමයි

  • @mddammananda8100
    @mddammananda8100 2 месяца назад +1

    ආසිර්වාද වේවා

  • @DMMaginona
    @DMMaginona 2 месяца назад +1

    Bohomath ma sthuthie theruwan saranie

  • @punnarathanathero5755
    @punnarathanathero5755 2 месяца назад

    ස්තූතියි ඹබ දෙපලට

  • @wimalwimalarathna5077
    @wimalwimalarathna5077 2 месяца назад

    Thanks so much

  • @JayarathneManikkrama
    @JayarathneManikkrama 2 месяца назад

    Wonderful 🎉

  • @KpMalkanthi
    @KpMalkanthi 2 месяца назад

    ලක් දියණිය .ජනිත් පුතේ ඔබ දෙපලට දීර්ගායුෂ බුදුසරණයි ❤

  • @kanchanaMendis-z5s
    @kanchanaMendis-z5s 2 месяца назад +1

    අප රටට අවශ්‍ය මෙවන් දියණියන්

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 месяца назад +2

    Ane hary lesii ganan walata hira unata marama lesii ❤❤❤

  • @myrnaperera1597
    @myrnaperera1597 2 месяца назад

    My respect madam

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 2 месяца назад +1

    Respect 😊

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 месяца назад

    මෙවැනි පර්‍යේසන ඉතාම අගය කරමි🎉🎉🎉🎉🎉🎉🎉

  • @QwQw-jm1rr
    @QwQw-jm1rr 2 месяца назад +3

    Theruvan saranai

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 2 месяца назад

    ජනිත් ඔය දැනුම රැකගන්න.
    ඔබත් සුරැකෙන්න. යුගයේ අවශ්‍යතාවය ඔබ වැන්නන්
    නමුත් නොරටුන් රකින උන් ඔබව පිටු දකින්න වෙර දරනු ඈත. නිදුකින් දිනේවා. දැනුම සුරැකේවා.
    තෙරුවන් සරණයි.

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 месяца назад

    මෙවනි පර්‍යේසන ඉතාම අගය කරමි🎉🎉🎉

  • @leenawijesingha8196
    @leenawijesingha8196 2 месяца назад +1

    👍

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 2 месяца назад +3

    Suwapathweva

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 2 месяца назад

    Hela kula puthuta ha diyaniya dinewa .sihela thaksalawe eduru mandulle punaragamanayata paryeshanayata 🎉😊 jayawewa.

  • @somalathamadurawela9725
    @somalathamadurawela9725 2 месяца назад

    හෙළ දැනුම් කෙත අස්වද්දමු.
    හෙළ පරපුර පණගන්වමු
    සිවු හෙළයම අවදි කරමු
    සොරුන් නොවන රජුන් හදමු. 🙏🙏🙏

  • @knowledge.evolution
    @knowledge.evolution 2 месяца назад +5

    Me widiyata thama ahenam, deta 1GB 16GB.

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 2 месяца назад +1

      කොම්පියුටර් තියන්නෙත් මේ වගේ ඒවානේ 😮

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 месяца назад +1

    🙏🙏🙏

  • @PrasannaEkanayake21
    @PrasannaEkanayake21 2 месяца назад +1

    Computer machine language eke bit rates වල අගයන් හැදෙන්නෙත් ඔය විදිහට. උදාහරනයකට ඔය memory chips වල storage capacity එක ඔය කියන ගුනාකාරවලින් තියෙන්නෙ. මේක නිකන්ම නිකන් coincidence එකක් වෙන්න බෑ. බලාගෙන යනකොට අපේ technology අපෙන් අරන් ගිහින් අපටම දෙන සීන් එකක් වෙලා තියෙන්නෙ 😮

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 2 месяца назад +1

    🎉

  • @sarathkumara619
    @sarathkumara619 2 месяца назад +2

    Mama hitanne ape මොළයේ දැනුම් ගබඩා වෙන්නේ keta රටාවකට කියලා

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j 2 месяца назад

    🙏❤

  • @DasunHardTalk
    @DasunHardTalk 2 месяца назад +5

    Good

  • @anushkamalinda3400
    @anushkamalinda3400 2 месяца назад +2

    Sathya ithihasaya mathuwewa!!!!!

  • @dineshperera887
    @dineshperera887 2 месяца назад +1

    👍🙏

  • @devch1094
    @devch1094 2 месяца назад +1

    me episodes digatama karagena yamu

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 2 месяца назад +1

    ❤❤❤

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 месяца назад +2

    පරදේසින් අපේ දැනුම හොරා කාලා

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 2 месяца назад +2

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @DinushaKumara-fl4qs
    @DinushaKumara-fl4qs 2 месяца назад +1

    ❤❤❤❤❤❤🎉

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 Месяц назад

    ❤❤❤👍👍👍

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 месяца назад +1

    💐🙏💐🙏💐🙏💐🙏💖🙏💐🙏💐🙏💐🙏💐

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 месяца назад +1

    ❤🎉🎉🎉

  • @nimsara9214
    @nimsara9214 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @pubuduttharanga1996
    @pubuduttharanga1996 2 месяца назад +1

    108 liyanne kohomada

  • @lakmal1319
    @lakmal1319 2 месяца назад +7

    ඔය දේවල් පෙන්නලා දෙන එක හොඳයි.. ඒත් ඔය දේවල් වලින් ලෝකය දිනන්න නම් අපේ මිනිහෙක් රජ කරන්න ඕන.. මේ පාර ජනාධිපතිවරණයට අනෝජ් වෙද මහත්තයා ඉදිරිපත් වෙනවා.. ඔහුට සහයෝගය දෙන්න හැමෝම එකතුවෙන්න 🙏

    • @senawirathna6147
      @senawirathna6147 2 месяца назад +1

      අනෝජ් සිල්ව මහතා හා ..මේජර් හසිත සිරිවර්ධන මහතා වැනි අය එකතුවිය යුතුයි..
      හෙලජානබව පැහැදිලියි..

    • @madushanthilanka5840
      @madushanthilanka5840 2 месяца назад

      උගේ තියන දැනුමෙන් මිනිස්සුන්ට සේවය කරන්න කියපන් ජනදිපතිකම ගන්න ඕන නෑ.මේවටත් අහුවෙනවනේ තාම

    • @kumarawijerathna3189
      @kumarawijerathna3189 2 месяца назад

      Gota ganalla karuwa tawt moda wanna apa boruwa rajakarawannada hadanna oya hamoma namal babyga kara hitiya

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 2 месяца назад +1

    ❤❤❤❤🙏🙏🙏🙏🎉

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 29 дней назад

    ❤❤🎉❤❤🎉🎉