Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
Mn 😂
Hammo.oww
Man dan baluwe❤
Math❤
මමත් මේ දැන් බලන්නේ , අනුරට ඡන්දය දීලා, ඉවරත් වෙලා 😊
අනුර කුමාර ජනාධිපති උනාම මේක බලන්න සෙට් උන කට්ටිය කෝ😂❤
😅
inno
Komathe 😌
මම
කිසිම රටක යුද්දයක් නම් ඇති නොවේවා!!! සියල්ලෝම සාමයෙන් සතුටෙන් ජීවත් වෙත්වා ❤️❤️❤️🙏🙏🙏
අනුර.මස.4.5.ගෙදෙර යන්න.ලැබෙවා
@@MohanRm-u3j❤ ඉරිසියා කරයො හැමතැනම මිනිසු බලන්නෙ..ඉන්නෙ ..දුප්පත් ..මිනිසුන්ගෙ ඇස්වැසුමට ..කැපෙනකම් අනෙ මන්ද ....
@@MohanRm-u3j🌷
@@MohanRm-u3j උඹ නැති වෙලාවක මට උඹලගෙ ගෙදර එන්නට ලැබේවා😂😂😂
@@sameeranuwanjith3117 වරෙන්.පලගෙනෙ.යන්න
ඒක ඇත්තක් මොකද අද ඔහු ජනපති උනා ❤
එහෙනම් 3ලෝක යුද්ධය ආරම්භ වීමට නියමිත
@@DilhaniSandalankaEchchara balapamak anuragen
@@DilhaniSandalanka palayan bn 😂
Anurayata.henagahana.dawasa.kiyanna.barida
@@DilhaniSandalanka ekath onna enawa
සියලුම දේශපාලන පක්ෂ රටට එරෙහිව වැඩ... රට පාවාදෙන, රටේ සම්පත් විකුණන් කෑමට ඉඩ සලසන, රටේ භුමිය මංකොල්ල කෑමට ඉඩ සලසා දීමට මේ සියලු පක්ෂ එකට වැඩ...මේ සියළුම දේශපාලන පක්ෂ මෙහෙයවන්නේ ඇමෙරිකාව, ඉංදියාව මගින් බව මේ මෝඩ ජනතාවට කෙදිනක වැටහෙවිද...දසක ගණනාවක් තිස්සේ අප සියලුම දෙනා රවටමින් රටේ ආර්ථිකය බිද දමනින් රට අරාජික කර අඩපන කරවීමට දේශපාලුවන්ව, නිවට පාපී රාජ්‍ය නිලදරින්ව, මහාචාර්‍ය හොරුන්ව, ආගමික හොර තක්කඩි නායකයින්ව, රාජ්‍යට එරෙහිව ක්‍රියාකරන ඊනියා සංවිධාන. කලාකරුවන්...etc ඇතුළු රැසක් මෙහෙයවීම පිටුපස සිටින ප්‍රධානම මුලය එනම් පොදු හතුරා ඇමෙරිකාව සහ ඉංදියාවයි අනෙක් පසින් චීනයද පසුකාලීනව ලංකාව විනාශ කිරීමට මේ හොර තක්කඩි නිවට දේශපාලන පක්ෂ සහ දෙස්පාලුවන්ව යෝගදෙන ඇතිබව මනාව පැහැදිලිවනවා.. භූ දේශපලනය සහ රටේ දේශපාලනය ගැන අද්‍යනයක සිටින කෙනෙකුට එය පැහැදිලිවනව... සාමාන්‍ය ජනතාවට පෙනෙන්නට මේ නිවට පාපී දේශපාලුවන් එකිනෙකාට අපහාස කරමින් දූෂිත ක්‍රියාවන් හෙළිකරමින් සුපුරුදු ජනතා රැවටීම සිදුකරමින් සිටිනවා.. අබුදිමත් කරවූ මෝඩ ජනතාව මුදලට මෙන්ම නොයෙකුත් වරදාන වරප්‍රසාද සහ මිත්‍රත්වය මත, සහෝදර කම් මත, ඥාති කම් මත තම වටිනා චන්දය අවභාවිත කරගැනීමට සැරසෙමින් තමන් විසින්ම ගෙල සිදගනිමින් සිටිනවා...නළු නිලියන්, ගායකයන්, ක්‍රීඩකයන් දේශපාලන වේදිකා මතට ගෙනවිත් සුපුරුදු ලෙසම ජනතාව මෝඩයන් බවට පත් කරමින් සිටිනවා..සමාජ වාදය දඩමිම්මා කරගෙන උග්‍ර දනවාදයකට ශුක්ෂම ලෙස රට ගෙනයාමට මග සකසා ගැනීමට වෙරදරමින් සිටින බව මෝඩ නිවට වහලුන්න්ට කිසිදා වැටහෙන්නේ නැත... එසේම මොවුන් සිතනවා සහ සිතන්න පොලබවල තිබෙනවා අනෙක් සියලු ප්‍රධාන පක්ෂ වලට දුන්න මොවුන්ට විතරයි තාම දුන්නේ නැත්තේ කියන අදබාල දැක්මක් නැති තැනකට...ඇයි JVP එකට බහුතර ජනතාව මේ දක්වා චන්දය දුන්නේ නැත්තේ කියන එක මේ මෝඩ ජනතාව ගැබුරින් සිතන්නේ නැත..මොකද එදා විජේවීර නායකත්වය දරපු කාලය තුල සිටින JVP එක රට වෙනුවෙන් අවංකව පෙනී සිටිය පක්ෂයක් නමුත් 89 පසු එය වෙනම රටට එරෙහි බටහිර ගැති මාවතකට කෙමෙන් කෙමෙන් අද දක්වා පැමිණි බව පැහැදිලි ශාක්ෂි තිබෙනව... අන්න එනිසයි ජනාතාව JVP එක ප්‍රතික්ෂේප කලේ.. අද එය UNP එකේම ප්‍රතිරූපය එනම් NPP බවටම පත්කර හමාරයි ....අපේ නායකයා අපිට හොදයි කියන වහලුන් බෝ කරලා....රටට අවංකව ආදරය කරන එකෙක් හෝ මේ වහලුන් අතර සිටිනම් තමන්ගේ නායකයන්ගෙන් ප්‍රසිද්දියේ විවුර්තව ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබෙනව... එනම් එඩ්ක ගිවිසුම ඇතුළු රට කුට ලෙස මංකොල්ල කන කිසිම ගිවිසුමකට කිසිසේත්ම ඉඩ නොදෙන බවට සහතික කර ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම. රට බෙදන කිසිම ගිවිසුමකට ඉඩ නොතබන බවට.. රටේ රාජ්‍ය දේපල කිසිම භාහිර පාර්ශවයකට හෝ රටකට කිසිසේත්ම නොදෙන බවට, ඊනියා අරගලය මතින් ගෙනාව ත්‍රස්තවාදී පාලකයා විකුණා දැමු සියලු දේපල නැවත පවරාගැනීමට සහතික කරගැනීම( මොකද රටේ ජනතාවගේ කිසිම බලයක් නැතුව කුමන්ත්‍රණ මගින් පත්කරගත් ත්‍රස්තයෙක් නිසා).. මුදල්. වරධාන වරප්‍රසාද ඇතුළු නොයෙකුත් ලෞකික සපැතවල් වලට වඩා පළමුව වටින්නේ තමන්ගේ රට රාජ්‍ය රැකගැනීමයි අප සියලු දෙනාම ජිවත් වන්නේ ඒ මතයි..සියලු සම්පත් වලින් පිරුණු මේ ලෝකයේ තිබෙන වටිනාම භූමියක් ලංකාව.. මොන ආර්ථික ගැටළු මිනිසාට ඇතිකරත් ලංකාවේ එක බිම් කඩක් තිබේනම් ඔහු කිසිදා හාමතේ පිපාසයෙන් මැරෙන්නේ නැත...නමුත් මෝඩ මිනිසුන් මෙය වටහා නොගෙන සුරංගනා ලෝක වල ජිවත් වෙමින් සිටියි..ලංකාවේ වටිනාකම දන්නා ආක්‍රමණිකයන් වසර ගණන් සැලසුම් කර ලංකාව නිහඩ ආක්‍රමණයකට රැගෙන යාමට ශුක්ෂම ලෙස නිවට කපාටි රාජ්‍ය ද්‍රෝහී දේශපාලුවන් මතින් රටේම ජනතාව රවටමින් සිටිනවා..ලංකාව තවත් ගාසා තිරයක්, හයිටියක්, පැනමාවක්, යුක්‍රෙනයක් ඉරාකයක්, ලිබියාවක් බවට පත් කිරීමට මෝඩ කරවූ ජනතාව මෙයවමින් සිටිනව..රටේ සියලුම ජනතාව භූ දේශපාලන දනුම, රටේ දේශපාලන දනුම යම් මට්ටමකට හෝ වර්ධනය කරගෙන මේ සත්‍ය යතාර්ථය අවබෝද කරගෙන අවංකව රට රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින දාට ලංකාව ලෝකයේ ප්‍රභලම රටක් බවට පත් වේවි..
ඇත්ත ම කතාව
මෝඩයන්ට ඔිවා තේරෙන්නැ රට විනාස වෙනවා අනිවාරෙන් කටින් හැම දේම කියන්න ලේසියි කරන්න බැ ගෝටා 2 වෙයි අනිවාරෙන්
සිදු විය යුතුම දෙයයි ඒ
ඔහු අද ජනාදිපති ලෙස දිව්රුම් දුන් වගයි ❤
😂😂
❤
කතන්දර අහන්න ලංකාවේ අය හුඟාක් ආසයි .ඒකත් එයින් එකක් .
රාවණ රජතුමා ගේ පුත් නොවෙයි මම ඔහුගෙ නැගණිය රාවණ රජතුමා සහ පිරිවර සමඟ එනවා ළඟදී සැමට ජය ❤
@@rajinitikiriyadura270 maru
😂@@rajinitikiriyadura270
ඒක නම් ඇත්ත
එ උබලා වගේ නාකි වහල්ලුන්ට
මේවා මරු දැන් බලද්දි ❤
ඔව් අනෙ
එ කියන්නේ අපේ අනුර මහත්මා හරිම සන්තෝසයි දරුවන් ගේ අනාගතේ සතුටු දායකයි
සහෝදරයා අනුර දිනලා ඉවරයි රටට ජය වේවා❤️🇱🇰
Balagen inn tha Kal thiyno😊
😮වෙන්නත් පුලුවන්.සමහර විට නොවෙන්නත් පුලුවන් හැබැයි මේ දේශපාලන සංස්කෘතිය තුල.මා නම් කොන්දක්.ඇති නායකයෙකු.නොදුටුවෙමි....❤❤❤
අනුර ඉන්නවා .කොන්දක් ඇතුව එදා ඉදන් හොරාට හොරා කියලා තියෙනවා .
@@apisl5505😂
@@apisl5505 එච්චරයි ඉතින් කරලා තියෙන්නේ😂
Mn nm hithanne ma system eka wenas karanne buddimath tharuna nayakayek enna onne koda kelin thiyana tharuna kenek👍 anith ewun okkoma kare rata kapu eka thamai
ඔබ නිවැරදි
කිසිම නායකයෙකු ගෙ වහලෙක් වෙන්න එපා දේශපාලන මත ඕනම කෙනෙක් ට දරන්න පුලුවන් නමුත් ගුන වයන වන්දි බට්ටයෙක් වෙන්න එපා . මොකද අපි දන්නෑ ඔවුන් කියන දේවල් කරයිද කියල හොද වෙන්නත් පුළුවන් නොවන්නත් පුලුවන් , ඒක නිසා අපි හම්බ කලොත් අපිට හොදයි එච්චරයි❤
ඇත්ත
ඔබ හරි
එහෙනම් ඉතින් ඔය අනුර නෙමෙයි ඔකට බුද්දාගම අරහන් 😂
@@THOZ__________ බලමු මොනව කරයිද කියල.දුර පේනන නම් බුද්ධාගමට අත.තියන්නෙ නෑ.දළදා වහන්සෙ කුඩු කරන්න හදල සුදු පාලකයත් මට්ටු වුණා.මෙයාල එහෙම විකාර නම් කරන්නෙ නෑ.මුලදී ජවිපෙ සිඃහල බෞද්ධයන්ගෙ විතරයි.
@@kavindubandara7172හම්බ කරන් කන්නත් රටක් තියෙන්න එපාය බන් ගොන්නු වෙන්න එපා බත් කන තොපි වගෙ හරක් ටිකක් හිටොයනම් මේ රටට දෙයියන්ගේම පිහිටයි
කොහොමත් ඉන්දියාවට ඕනවෙලා තියෙන්නෙ ලංකාවෙ අනාගතය ඒ අයගෙ අතට ගන්න මොන මොනවා හරි කියල එවන එකනෙ
Ekata thamai Samanthabadra hamuruwanwa use karanne
that's true.. but its not easy.. ..
මේක දැන් ඇත්තක් වේගන එනවා වගේ තේරුනාම අපි
Meka aththak.. thaws tika kalayai we de wenawamai ❤
වෙලද දැන්වීමක් කියලත් හිතෙනවා 🥲 මුදල් නොගෙවාම ප්‍රචාරය කරන 😋
මුදල් දුන්නද දන්නෙත් නෑනෙ මූට
Ane mandanne ne bn
ඉන්දියාවට කලින්ම ආනන්ද මෛත්‍රී හිමියන් නුත් මේ වගේ ම අනාවැකියක් කියලා තිබ්බා.😊. ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද දන්නෙ නෑ ඒත් එහෙම නායකයෙක් ඉන්නව නම් ඒ මේ ලන්කාවෙ දැනට දේශපාලනයේ ඉන්න නායකයෙක් නම් නෙවේ කියන්න හොදටම විස්වාසයි 😂😂
අනිවා
අනිවාර්යයෙන්ම
😂Anura horaa
Anuradhapura epadunu lawyer chinthaka weerakoon tama A ena naayakaya...eya tamay rawana rajuge puthtraya meganadha kumaraya.. a wagema pandukabaya. Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy....ohu aniwaryenma ediriyedi pahala wenawamay
Matath ehemai hithenne
ඉන්දියාවෙ හැම පුත්ගලයෙක්ම ලංකාව විනාශ වෙනවට කැමතියි . මෙතෙක් කල් කලෙත් අපේ රටට විනාශයක් තමයි . කොටි හැදුවෙත් වැඩුවෙත් ඉන්දියාවෙමයි . දැනුත් සැලසුම් හදනව ඇත්තෙත් ලංකාවට වරද්දන්නම තමයි . ගොතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය කිසිවෙකුට විනාශ කල නොහැක . පිරිසිදු තේරවාදී ධර්මයෙන් ලොව බැබලේවා !
Mit wada vins wenn rtk tiyenw d😂
බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල හිතන තව මෝඩයෙක්.
Ehenam merenna yana kotaMiliyana 400 yak dunneMona dekata (Ranil netnam kage kagethSellam ewari.Den okkoma weerayo wennaHadanawa
Ow eka aththa
@@nelsonmedia5756 😁😁 naaki maina😁
වටපිට කාලය අවසන් වී ගෙන එන්නේ...
මේ වගේ චැනල් වලට රිපෝට් ගහන්න ඕන මේ වගේ කාලකන්නි නිසා තමා රටට හරි පාලකයෙක් මෙච්චර කල් පත් කරගන්න බැරි උනේ
ආධ්‍යාත්මික වෙන නැත්තම්....දැන් ඉන්න දේශපාලකයන් එකිනෙකාට බැන බැන ඉන්න එකනම් පේනවා ...අපේ ඉතිහාසය පවා විනාශකලේ මොවුන් කවුරු ආවත් නැතත් මේ අයට සොබා දහමෙන් ඒ කරපු දේවල් වලට සහ මිනිසුන් රවටන එකට අනිවාර්යයෙන් දඩුවන් ලැබෙයි...
මගෙ දෙවෙනි අනාවැකිය.මේඝනාද ඉපදිලා ඉන්නේ.වයස සහ නම කියන්නෙ නැ ඔහුගේ ආරක්ෂාව මත.ඔහු ලාංකිකයෙක් නමුත් ඉන්නෙ විදේශයක.ඔහු යම් දිනෙක ලංකාවට එනවා.එතැන් සිට ලංකාවේ බලය ඔහු අතට ගන්නවා .
ඔවා youtube views තකා කරන හිඟන්නු ගේ බොරු බං😂
Ow.attha ahema hitenawa meganada.enawa.❤
Hitapalla balagena .
@@ramyajayasinghe8844 නිකන් බලන් ඉදලා හරියන්නෙ නැ රට වෙනුවෙන් වැඩ කරපල්ලා.නිකමුන් වගේ ඉන්නෙ නැතුව
ඔව් මැයි 3 වෙනිදා එනවා. හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞
මෙ කතා ඉස්සර අපෙ ආච්චී එහෙම මම පොඩ් කාලෙ නින්ද යනකල කියපු සුරංගනා කතා වගෙ.
ඒ කාලෙ ආච්චිලා සුරන්ගනා කතා හරි කීවා.අපි මොනවාද අපෙ ළමයින්ට කියලා දෙන්නේ.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන රට පලයවු කියලද.උපන් රටට පන උනත් දෙන්න ඕන.ඒකට අපෙ එවුන් පුදුම බටහිර ගැති ගොබ්බ හැත්තක්
Modaya Achiltibuie modakatha kiyalana angan tokkak
Dn nidida oya
අනුර එම නායකයා නොවුනත් ..ඔහු එන නායකත්වයට මග සලසාවි..ජය NPP එකට ..
අනිවා...👍
pradan paksha nadaththu karana sulu paksha unta dena wede harytma karanwa 😂
Eya viya hakiyi.ohuge pahala veemata awasi viditata rata hasuwoth hodayi.
@@dellpc2dinna neda
අපි හැමෝටම බැන බැන ඉමු..හැමදාම ඒකනේ කරේ...
අපිත් වෙනස් වෙලා පාලකයොත් වෙනස් කරලා අපේ රට දියුණුවක් අැති කරගන්න පුලුවන්...හැබැයි සුරංගනා අනාවැකි වෙයි කියන විශ්වාස තැබිම නමි කරන්න බැ....කෝරොනා අාව ලක්ෂ ගානක් මැරුනා කාටවත් කලින් තියා කියන්න බැරි වුනා....සැම දෙයක්ම මිනිස් වෙනස් කමි මත යන ස්වහාවික ක්‍රියාවල්යන්....
Mkda natte corona gana klin qwa
@@blahblah2966 kauda kiuwe....
ම්න් ආසම අය්යේ මේ වගේ වීඩියෝ වලට..ලන්කාව ගැන කතා කරන
ඔයාගේ ඔය ලුණු කොරක මදි අපව තම්බන්න.කියන්න ඕන එක කෙලින් කියන්න.😂😂
අ නේ ද බං කියන්නේ..😂
ඇත්ත බං උ අනුර ට කැමති කියලා වැලෙලෙනවා 😂😂😂😂
ඇත්ත😂😂
@@Chamika-CN41517 thamath akamathida\
ඒත් අන්තිමට අනුර ආවා බං @@Chamika-CN41517
Mata අවුරුදු 16i mage loku hineyak දේශපාලන yata sambanda wela merate hoda nayekayeku wenna mn kiyanna me video eke විදිහට e mn kiyala habai mn kawada hari merate ජනාධිපතිවරයකු wenawamai eka mage dream ekak❤❤❤ me mage idiri anagathe bala poroththuwak pamanai❤
අනුර ජනපති උනාය පස්සෙ මේක බලන අය කෝ මේ පැත්තට❤
Congratulations 🎉🎉🎉🎉🎉🎉 putin dinala වෙන දිනන්න එකෙකුත් නැ😅😅😅ආදරෙයි පුටින් අයියට😊
ලංකාවේ ඒ වගේ දෙයක් වෙනවට උබ කැමතිද? ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ගමන් එකදිපතියන්ට හුරේ දාන්නෙ ඇයි?
@@johnny_testicles කැමති end of the story
@@johnny_testicles lankawe e wage deyak wenawata kamathida
Usa politics is a joke.First they defeat d Trump and place bidrn Now they are trying to vote to trump to lose biden and get trump again
ලංකාවෙි නිදහසේ ඉදගෙන එ්කාදිපති කාලකන්නියන්ට හුරේ දාන මිහරක් හැත්ත😂😂😂
හොදටම තේරෙනවා මීටකලින් දියසෙන් ලා එහෙමත් ආවනෙ
මෙච්චර කාලයක් බලයේ හිටපු හොරකම් කරපු දේශපාලුවො හිර බත් කනවා කියලා ඔහු කියලා නැද්ද 😂😂😂😂😂😂
😅😅😅හොරු අල්ලන්න ඉස්සෙල්ලා මිනී මරුවෝ අල්ලන්න එපෑ බං😅😅හිතාගෙන ඉන්න ජේවීපී එක හොඳ වැඩ කළා කියලද😅😅 නිකන් අපරාදේ අහිංසක මිනිස්සු කී දාහක් මරලා දැම්මද😢😢😢
@@kumarilakshmi5132 උඹ පරණ දේශපාලුවන්ගේ වහලෙක් නේද අරක්කු ටිකට බත් පැකට් එකට බඩු මල්ලට සල්ලි වලිට ඡන්දය දෙන එක දැන්වත් නතර කරපන් රටක් ගැන හිතපන් ඉදිරි ළමා පරපුර ගැන හිතපන්
@@kumarilakshmi5132අනේ උබ දන්ම දෙයක් කතා කරපන් බ්ං.
@kumarilakshmi5132 ඇයි මහින්ද රනිල් මිනිස්සු මැරුවේ නැද්ද. බටලන්දේ රනිල් මැරුවේ ඔටුවොද.?
@@sampathjayawardana5557 👍❤️
ඒ හාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ කෝටි 700 ක් ම්ත්‍යා මත වැලලෙන බවත් ඒ නිසා බුද්දාගම ලෝකේ ප්‍රබල ආගමක් බවට පත් වෙන බවත්. ජනතාව නෙමෙය් මැරෙන්නේ. 2050 දී මේ වෙනස වෙන බවට බබා වැන්ගා, ආතර් සී ක්ලාක් මහතා, බලන්ගොඩ හිමි අනාවැකි පල කරලා තියනවා.
සුරන්ගනා කතාව හරි ලස්සනයි
Surangana kathawa aththak wenna thawa dawas 5i 🙂
එහෙම උනොත් හොද නැද්ද . බුරු පුතානෝමද ඔනි.
maru nedaa ponnna balla
සුරංගනා කතාව ඇත්ත වුනා😊😊
Bro eththa una ❤
කොහොමත් කවුරුත් කිවිවාත් නැතත් රජ වෙින කෙනා රජ වෙිනවා රටත් කාලය විසින් නිසි කලට රටටත් හරියනවා🇱🇰🇱🇰🇱🇰✌✌✌
අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ මේ දක්වා මේ රටේ පහල වෙච්ච වුන් ලංකාවේ ජනතාවටම හරියන හොරු 😂😂😂😂
සමහර විට අනුර සහෝදරයා ඒ නායකයාට අවශ්‍ය වටපිටාව හදල දෙනව වෙන්න පුලුවන් ❤🤘
watapita Ayyath e channel එක follow කරනව වගේ..parissamin hodee.. future
මගෙනම් අදහස රටක මිනිස්සුන්ගේ වසනාවට තමා රටෙ පාලකයෙක් හෝ පාලනයක් පත්වෙන්නෙ ඒක නිසා පාලකයා කවුරු උනත් රටේ මිනිස්සු මොන දේශපාලන මත දැරුවත් රටක ප්‍රජාව. පත්වෙලා ඉන්න පාලකයට සහයෝගය දෙන්න ඕනි. එතකොට පුලුවන් අපේ රටක් සුරපුරයක් කරන්න එහෙම නොකර වැරදි විවේචනය,වැරදි තර්ක,අනවශ්‍ය ගැරහීම් හොයන කරන තාක් කල් අපේ රට හැමදාම අදුරෙම තියේවි. අපේ රට පාලනය බාර ගන්න අයත් රටේ සෑම ජන කොටසකටම එක හා සමනව ජිවත් විමේ ඓතිය දෙන්න ඔනී. එහෙම උනොත් කවදාවත් මේ මව්බිම වැටෙන්නෙ නැ වට්ටන්නත් බැ අපේ මව්බිම අපේ මිනිස්සු කියන තැනට මිනිස්සුගේ ආකල්ප දිව්නු කරන්න ඕනි.එතකොට කවදාවත් අපේ රටේ මිනිස්සු වෙනස් නොවී ජිවිතේ වගේම රටත් ජය ගනිවි .කවුරුත් වරදවා හිතන්න එපා මට දැනුන දේ කිව්වේ දැනුන විදිහට
කවුරු හරි රට ගොඩ දාලා අපිට ඉක්මනට ලංකාවට එන්න පුලුවන් උනොත් එච්චරයි ❤
Aniwaren❤
ඌ එනකන් බලන් හිටියොත් අපිට කෙලවෙලා හමාරයි😢
දේශපාලනේ මේ වෙනකම් කරපු නැති කෙනෙක් ජනාධිපති වෙනවා කියන එක තවදුරටත් වෙන්නෙ නෑ,මේ වෙද්දි දේශපාලනේ ඉන්න ප්‍රබලම දේශපාලන චරිතෙ අනුර කුමාර,ඒක දවසකින් දෙකකින් ගොඩනැගුන එකක් නෙවෙයි,ඔහු වටා ඉන්න පිරිසත් වැදගත් ලන්කාවෙ ක්‍රම වෙනසකට.
උබලා කියනවා වගේ ඌ එන්නේ නැහැ අපි ඌව ගන්න ඔනේ
Yes puppy yes...@@SmilingAgilityPuppy-sd6ww
@dineshpriyananda6042 අනුර කරේ නැත් නම් npp/jvp දේශපාලන යුගයේ පලමු සහ අවසාන අවස්ථාව.මට විශ්වාස නෑ එයාලට පුලුවන් වෙයි කියලා
රාවණා වෙන්න ඕනෙ
රාවණා කියන්නෙ මොකෙක්ද යකෝ..ඉන්දියාවේ හනුමන්තා ඉදිරියේ
Hanumantha nam wadak ma na.Ravanawa ehema maninna EPA.habayi Ravana Magi sitima kiyanne ethuma paminima nowa lankawa nagi sitima
😂😂😂
@@indikadayantha3365 හිනා වෙන්න එපාතොරතුරු හොයලා බලන්න එතකොට ඇඩෙයි එච්චර ප්‍රවුඩ අතීතයක් තිබුනු ජාතියකට දැන් වෙලා තියෙන දේ දැක්කාම
@@k.a.gunawathi4839 උබට පිස්සුද දන්නෙ නැත්තම් තොරතුරු හොයනවා මෝඩයා හනුමන්ත කවුද රාවණා එක්ක බලද්දී අතීතයේ හෙළ ද්වීපය රජ කළ මහා රාවණා රජු මීට වසර 5000කටත් ඉස්සර ඉදල තියෙන්නේ උතුම් පාළකයෙක්ඔයාලා මේ ඉන්දියාවේ රාවණා ගැන හදල තියෙන දෙකයි පනහෙ මෝවි බලලා එන්න එපා මේවට 😠😠😠
Kattiyama hoyapu rawanath peminiya. Diysenut wediya jayawewa AKD.. ❤
මෙක බලනකොට ඇගත් එක්ක හිරිවැටුනු අය කෝ ☠️
කොහොම හරි
හරිම ලස්සන ප්‍රබන්ධ කතාවක් .
Prebnda kiyal deyk ne
🤣 අනුර කුමාර ජනපති නම් උනා ලොක්කා 🤣
ජයවේවා....රටේ පොදු ජනයාගේ අවසාන බලපොරොත්තුව....ලන්කාවත් ලොව අනිකුත් දියුණු රටවල් සේ දියුණු කිරීමට හැකි වේවා.....❤❤❤ AKD
😂
Pa ..තමයි
Akd 😂😂😂😂😂
අනුරකුමාරට ජනාධිපති විය නොහැකිය ඔහුව ඔසවා තබනුයේ විදේශිය ඕත්තුසේවා ජාලයක අවශ්‍යතාවය සදසාය
ගැමුණු කුමරුගේ ආගමනය.🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🔱🔱🔱 තවත් භවයක් දන්ත කුමරු. 🙏🙏🙏☸️☸️☸️🔱🔱🔱🪔🪔🪔🤍🤍🤍💥💥💥
very good anura❤❤❤❤
හැමදාම සාස්තර අහ අහ ඉන්නවා මිසක් රටක මිනිස්සු වශයෙන් ඉදිරියට යන්න උස්සහ ගන්නෙ නෑ
Ow
සුනාමිය ගැන එකෙක් වත් අනාවැකි කීවාද
2 0 2 6 ඒ එන්නෙ !!!
මතක විදිහට නම් , බබා වැන්ගා කියලා තියනවා.
@@HemanthaRathnayaka-k8v යූ ටියුබෙමංජුල මාවතටචන්ද්ර ලාල් සූරීන්කියා තියෙනවා !!!
බබා වැන්ගා කියල තියනව ඒ වගේම ලංකාව ලෝකේ ප්‍රබල රාජ්‍යක් වෙනව කියල තියනව
ඒ ධර්මිෂ්ට නායකයා, ධර්ම රාජම හා බෝසතාණන් වහන්සේ, 🙏🙏🙏🔱🔱🔱🪔🪔🪔☸️☸️☸️💥💥💥
නායකයා මේ දැන් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් දානවා..😊
අනුර සහෝදරයාට ජයවේවා දේසප්‍රේමී ජාතික ව්‍යාපාරයට ජයවේවා ❤❤❤❤❤
225 එකෙක් වත් නොවෙයි
225ම එපා කිව්වේ ගෝටා ගෙන්න පොහොට්ටු කැම්පේන් එක😅😅😅😅😅😅
එහෙම උනොත් ගොඩාක් හොදයි ඔය ඔක්කොම උන් එකයි අනුර කුමාරත් මොකද බෝධිසත්වයෙක් නෙවෙයිනේ මම නම් දැකල නෑ ඉස්කෝලෙකට ගිහිල්ලා ළමයෙකුට තෑග්ගක් වත් දෙනවා ඔය මිනිහා ඒ මිනිහගෙත් වැඩේම ආපු වෙලේ ඉඳන් වේදිකාවට අනුන්ගේ වැරදි කිය කියා ඉන්නවා අලගිය තැනක් නෑ මුලගිය තැනක් නෑ ඔහේ කියවනවා අපේ රටට හරියන්නැත්තේ ඉන්න තරමක් ඉන්නේ හරක් ගෝඨා ගේන්නත් ඉස්සර කට්ටිය උඩ පැන්නා අන්තිමට අනාගෙන කෑවා එය වඩින් දුක් විඳින්නේ සාමාන්‍යයෙන් පොඩි ජනතාව
මෙහෙමයි සහෝදරය, ඉස්කෝලෙකට ගිහින් අනිත් අයට තෑගි දෙන්න පුලුවන් ඒ අය හොඳට හොරා කාපු නිසා, තෑගි දුන්නම ලමයින්ගෙ අනාගතේ හැදෙනවද නෑ, ඒ මයිට අනාගතේ හොදින් ඉන්න රටක් හදන එක තමයි කරන්න ඕන..@@Nayani5305
@@Nayani5305 පාසලකට යන්න ඔීනෙ නැහැ.රස්සාවක් නැතුව දරුවො පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තෙ අදටත් ජීවත්වෙන්නෙ මිනිස්සු ගෙවන බදු මුදලින්නෙ රටට මේ වගේ උන් කොපමන බරක්ද?පළමුව රටට ණය නැති කෙනෙක් විය යුතයි.තවම ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ බූදලේ කාලද කොහෙද.මෙවර තමයි ඉතිහාසගත චන්දය ගෝඨා පරාදයි එතකොට.අපි බලාඉමු අනේ.
Video වක් කරන්න මාතෘකාව ක් හොයන්න අමාරැ වුනා ම......😂
😌
AKD❤❤ ❤❤❤❤
මම පාළුවෙැන් හිටියේ. මේක අහලා ටිකක් වෙනස් උනා. හ
කවුරු කොහොම කිවුවාත් අනුර කුමර දිසානයක දිනනවාමයි .නැත්තාන් දිනවනවා
මට ඖරුදු21 යි මම එකෙන්ම මගේ අලුත් චන්දෙ දෙන්නෙ ජේවීපි එකට, කවෘවත් කිව්වටනම් නෙවේ මමම අද්‍යනය කරල තමා තීරනේ කරේ, බුද්දිමත් හැදීයාවක් උගත්කමක් ඇති එකම පක්ශය jvp❤
අවුරුදු
@@kalyanijayasinghe7006😂😂😂
අනුරට ලෝකයට දෙන්න දන්න ධර්මයක්නැහැ .Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න එවිට පුළුවන් ලංකාවේ නායකයා සොයා ගන්න.
Namali gunaseksra
රටට ජය❤❤❤❤❤❤
කිසිම රටක යුද්ධ ඇති නොවේවා මේ සියලු දේම අනිතයි හැමෝම කිසිම කෙනෙකුට කරදරයක් නොවි සතුටින් සාමයෙන් ජිවිත් වේවා ❤
ඌ තාම ඉපදිලා නෑ 😊😊😊
Innawa. Aurudu 40
Innwa අවුරුදු 10 ta adui
Ipadila 11
ඒ දියසෙන් මිසක් අනුර නෙවේ දරුවා❤ .එ තමයි ඤානවිජය 🥰
හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞
කදාන ලිව්වෙ කොහොමද?
Helaye abimanawath sakvithi rajuta Lanka deepaya puja karami
@@janubole9026😂
@@janubole9026type zka in Sinhala keyboard for ඤ
මමනම් දන්නවා ලංකාවේන් බිහිවන නයකයා කවුද කියලා.
Anuradhapura epsdunu lawyer chinthaka weerakoon tama A anaagatha nasyakaya
මෙ යන විදිහට ලෝක්‍ය යුද්දයක් ඇති වෙලා ඒ යුද්ධය නිසා ලොකු ආහාර හිගයක් ඉස්සරහට එන්න පුලුවන්... ඒ සමය වෙද්දි ලංකාව ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්න පුලුවන්... ආහාර වෙනුවෙන් ඒ ඒ රටවල්වලට ආහාර වලින් ස්වයංපෝශිත රටවල් ඉස්සරහා නැවෙන්න වෙනවා... නිකන් opinion එකක් විතරයි මගේ 🌜️
පොඩි දරුවෙක් බත් කන්නේ නැත්නම්බත් කැවීම සඳහානොයෙක් ආකාරයේවිස්මය ජනකකතන්දර කියා දෙනවා මේ නිවේදකයට අපි කියන්නේතවදුරටත් මිනිස්සු පොඩි එවුන් වගේ රවට්ටන්න බෑකියන එකයි
ගිය චන්දෙ ත් පොහොට්ටුවට කඩෙ ගිය චනල් එකක්
අනාගතයේදි බිහිවන නායකයාගෙන් බුදු දහමට හොඳ තැනක් එනවා නම් ඒ අනුර නෙමෙයි...මොකද අනුරගෙන් බුදු දහමට තැනක් ඇතිවෙන්නෙ නෑ.....උන් බුදු දහමට වෛර කරනවා....
ඒක තමයි මමත් කියන්නේ,,චන්දේ ගන්න රගපානවා,හාමුදුරුවෝ ත් දිගන යනවා මෝඩ කමට.මාලිමාවෙන් බුදු දහමට තැනක් නැ.
වයිරයක් නෙමෙ එයා කියන එක ඔයා තෙරුම් අරම් නෑ මනස නිරවුල් කරම් ප්‍රශ්න දිහා බලන්න
Anura hoda buddayek
මෙහෙ ඉන්න ආගමෙන් කන මෝඩයොන්ට ඉතින් හරිම අව්ල් ඇති කොහොම උනත් බුදු දහම රකින්න දෙයක් නෑ අපි රැකෙන්න ඕනි
යකෝ අනුරාධපුර උන් බුදු දහම රකිනවා මිසක් ව්නාස කරන් නැ.එහෙම කලානමි උඹල තාම ඉර හදට වදිනවි බන්.
ලංකාවන් බිහි වන එ වගෙ නායකයා කවුරුත් නිමෙයි මහා රාවනා ඔහු දවසක එනවාමයි එකාන්තායි 😍🙏
අනිවා AKD
කවුරු පාලනයට ආවත් මගේ රට සුරැකේවා...මගේ රටට දකඳා හිමිසරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මාරයා තමයි එකම කෙනා වෙන කවුරුවත් නෙමෙයි. 😂😂😂😂
Anura kumarageyi, Harini hathirigeyi, gotageyi, ranilageyi... lagama enawa
අමුතු ඇටෙ අමුත් ආතල් තියන මිනිස්සු ඔයි මෙකෙ ඉන්නෙ😅👍
අනාවැකි නම් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ඒත් ඒවා සිතළු පමණයි සත්‍ය නොවේ
😂kiyapuwa aththa unam medpu cament eka ubata hama Rakam sihiwewa
හැම සුරංගනා කතාවක්ම ඇත්ත වෙන්නයි යන්නේ.....
ඔව් ඇත්තමයි ඉදිරියේ එන ඒ බලවත් නායකයාට එන්න පාර හදලා තියන්නේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතායි
නයි හාමි වෙන වටයකින්
අනුර නායකත්වයට ඒවි නමුත් ඔහු නිසා වෙන නායකයෙකු රට බාර ගන්න වෙනවා
අනුර යනු රජ මැදුරක් උපන් කුමාරයෙක් නොවේ.. එසේම ධනවත් පවුලක සාමාජිකයකු ද නොවේ ......❤❤❤❤❤ එහෙත් දුප්පතුන් ගේ දුක දන්නා අපේම අයෙකි..ඒ නිසා ඔහු අපේ ජනාධිපති වරයා වීමට එකම සුදුස්සායි...........
@@AriyadasaWaduvidanageඉදකින් ලපයගෙ වහල්ලු. ගු කපම් ඔකගෙ. උබෙ ගැනිත් දිපන් උට හුකන්න 😂
ඒක තමයි වෙන්නේ
comment blanna apu kattiya me paththata👍
අපි❤❤❤❤❤❤
මේඝ නාද නෙවි මේඝ මහිම තමයි කෙනා 😊
🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව විද්‍යාවේදී උපාධියක් තියන ❤❤ 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක ❤❤❤
ඒ නායකය අනුර කුමාර නෙමෙයි ඒ නායකය හැදෙන්න මූලික අඩිතාලම දාන්නෙ අනුර කුමාර දිසානයක අනාගතයේදි ලංකාවේ මිනිස්සු අනුර කුමාරව රාවනා වගේ දේවත්වයෙන් සලකයි❤❤
ඉදකින් වහල්ලු. ලපයගෙ ගූ කපන් 😂😂😂 උබෙ ගෑනිව දිපන් ලපයට හුකන්නත්. ඉදලින් පොන්ටියා 😂😂😂😂
රෙද්ද තමයි අනුර බුදු දහමට කැමති නැ.චන්දේ ගන්න විතරයි ..😂
@@HiruSadu-l4r samaharawita anurata rata karaganna bari unama,,, me kiyana kenata deida danne na..😁😁🤣🤣
මට හිතෙන්නේ මේ 3දෙනාම නෙමෙයි කියලා
Anuradhapura epadunu lawyer chinthaka weerakoon tamaa rawana rajuge puthraya...ohu tama meganadha kumaraya...pandukaabaya . Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy...2024 t 2027 atara kaalaye ohu raja wewi...liyala tiya ganna...ada dinayat welawat
@@AnushkaIroshani එහෙම උනොත් හොඳයි ඉන්නවුන් එකෙක්ගෙන්වත් වැඩක් නැහැ
අනුර කුමාර ❤❤❤❤
මේ සඳහන් වෙන යුද්ධය ලෝකයේ රටවල් වලින් වහගෙන තියෙන ණය බර වෙන්න බැරිද? එය ණය බරෙන් නිදහස් වීමත් යුද්ධයක් දිනනවා හා සමානයි
Anojda silwa ❤ හෙල සිංගලයාගෙ අපේ රාවණා රජු ❤
ඔව් අපි හැමෝම හොඳින් dannawa ලංකාවට පෙරේතකමෙන් ඉන්න ඉන්දියාව gana.කවුරුත් කියන බහුබුත වලින් wadak නැහැ .අපි මාලිමාවට
Thanks.
මේ නායක යා අනුරකුමාර 😅
ලියල තියාගන්න ඊළඟ නියත වශයෙන්ම රටෙිි රාජ්‍ය නායකය වෙන්නෙ සජිත් ප්‍රේමදාස.ඒක සක්කරයටවත් නවත්වන්න බෑ.
අන්නමරැඑවගෙහරකෙක්තමයිහොයහොයහිටියෙවෙනරටවල්මොකටදඋමකෙලවයිරටටඋගෙකලින්හිටපුඑකා2001දිපවාදෙන්නහැදුවසජියත්හිටියඑතකොටඅනිදරේකෙනෙක්නෙමෙයිරටහදනවකියලකිව්වෙසජියහොදයිවිහිලුකතාතරගෙටමුන්ටත්කඩේටනඑවුනුත්තාහඉන්නවනෙමෙරටඉස්සරහටතියාපස් සටවත්යයිද
සක්කරයකොහෙදඉන්නෙඅහසෙදසජියවගේමගොන්කතාකියනව
@@jagathmarapana387 කොමෙන්ටිි කරන්න කළින් ආපහු මොන්ටිසෝරි ගිහින් හෝඩිය ඉගෙන ගනිං😂✌
මොකාද බොල මේක ලියාපු කබරය
ගංජඇටපිටින්දගැහුවෙඩයනගෙබඩුදහෙොදටමඕලුවඅවුල්සජියවගේ මපිස්සෙක්ඇයිවයිමටබැරිදසජියවගෙමන්දබුද්ධිකයෙක් ජනපතිකරන්නමෙරටේමිනිස්සපිස්සුවෙන්නඕනෙඋඹලගෙඅංගොඩලගදඑහෙපලයන්එහෙතමයිසජියටයිඋටචංදෙදෙන එවුන්ටයියන්නෙ හාදමතැනමාලිමාවටජයවේවා
Anurata kumarata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උන්වහන්සේ අවලෝකීතේශ්වරයි,,🤲🙏🤲180' ❤අට්ටෙ නට්ටෙ වනට්ටෙ ආවඩෙ නාඩි උනඩිස්වාහ..🙏
දැනට 225 ඉන්න එකෙකුටවත් චන්දෙ දෙන්නෑ අලුත් කෙනෙක් තමා ප්‍රාර්ථනා කරන්නෙ
මාලිමාව තෝරගන්න .එච්චරයි දැනට තියන විසදුම
@@apisl5505 එහෙමද මම කිව්වෙ 2027,28 ලංකාවට ගේමක් දෙන්න යනව රහසිගතව මොන පක්ශයක් ආවත් ඒක ජාත්‍යන්තරව ගහන්නෙ.සමහර රටවල් වලට මේ අවුරුද්ද ඉදල ශොට් එක හම්බෙනව ලෝක සිතියමෙන් ඒ භූමිය රටක් නොවී ප්‍රාන්තයක් බවට නව් වේවි ලංකාව 2027 අවසාන ටාගට් එක පක්ශ ගෙනාවයි කියල රටක් ඉතුරු වෙන එකක් නෑ
@@apisl5505 Na lapaya oni na. 😂😂
@@kavindujayaweera6293 එහෙනම් කවුද ඕනේ
එහෙනම් ඉතින් චන්දේ නොදා ඉදපන්. කිසි අව්ලක් නෑ. 😂😂
මේ වගේ ගොන් වීඩියෝ පල නොකර රටට වැඩදායි වීඩියෝවක් කලොත් නේද හොද. නැතුව මිනිසුන්ගේ දුර්වල තැන් වලට පහරදීලා ගානක් සොයා ගන්නවාට වඩා හොදයි මුකුත් නොකර ඉන්න එක. කරුණාකරලා ඔබගේ හැකියාව හොද දෙයකට යොදවන්න.
දැන් එතකොට ආධ්‍යාත්මික ශක්තිය තියෙන්නෙ නිරාගමික අනුර කුමාරටද
😂😂😂😂😂
ආගම් වාදි බුදු දහමට ආදරේ කරපු නායකයො කවුද ඉන්නෙ
නිරාගමික උබෙ අම්මා😂😂 දැන් මොකෝ කියන්නෙ
පුංචි ළමයින්ට රට අනාගත වීරයෝ ගැන කියා දෙන ශෝක් කතාව
ඇත්ත, නැත්ත දන්නේ නැ මම නම්, හැබැයි මේ රට හදන්න නම් මුලින්ම කල යුත්තේ, මේ රටේ ඉන්න 90%ම බහුතරයක් තිරිසන් අමන මිනිස්සුන්ව වීනාස කරලා දන්න ඕනා, ඔඒ රාජ්‍ය නැකැත් කමිටු කියලා ඉන්න උන්ව, මේ රටට මත්ද්‍රව්‍ය ගේන්වන, විකුණන හා ඒවා පානය කරන වුන්ව, බහුතරයක් දැන දැන වැරදි වැඩ කරන උන්ව, ඒවගේම මේ රටේ තියෙන්න ඔන්නේ චීනයේ වගේ දැඩි දඩුවම් හා නීතිරීති, ඒ වගේම ආකල්පමය වශයෙන් දියුණු අධ්‍යාපන කර්මය ඇති කල යුතුයි, ඒවිට වසර 20ක් ඇතුලත මේ රට දියුනු වේ,
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
Mn 😂
Hammo.oww
Man dan baluwe❤
Math❤
මමත් මේ දැන් බලන්නේ , අනුරට ඡන්දය දීලා, ඉවරත් වෙලා 😊
අනුර කුමාර ජනාධිපති උනාම මේක බලන්න සෙට් උන කට්ටිය කෝ😂❤
😅
inno
Komathe 😌
මම
😅
කිසිම රටක යුද්දයක් නම් ඇති නොවේවා!!! සියල්ලෝම සාමයෙන් සතුටෙන් ජීවත් වෙත්වා ❤️❤️❤️🙏🙏🙏
අනුර.මස.4.5.ගෙදෙර යන්න.ලැබෙවා
@@MohanRm-u3j❤ ඉරිසියා කරයො හැමතැනම මිනිසු බලන්නෙ..ඉන්නෙ ..දුප්පත් ..මිනිසුන්ගෙ ඇස්වැසුමට ..කැපෙනකම් අනෙ මන්ද ....
@@MohanRm-u3j🌷
@@MohanRm-u3j උඹ නැති වෙලාවක මට උඹලගෙ ගෙදර එන්නට ලැබේවා😂😂😂
@@sameeranuwanjith3117 වරෙන්.පලගෙනෙ.යන්න
ඒක ඇත්තක් මොකද අද ඔහු ජනපති උනා ❤
එහෙනම් 3ලෝක යුද්ධය ආරම්භ වීමට නියමිත
@@DilhaniSandalankaEchchara balapamak anuragen
@@DilhaniSandalanka palayan bn 😂
Anurayata.henagahana.dawasa.kiyanna.barida
@@DilhaniSandalanka ekath onna enawa
සියලුම දේශපාලන පක්ෂ රටට එරෙහිව වැඩ... රට පාවාදෙන, රටේ සම්පත් විකුණන් කෑමට ඉඩ සලසන, රටේ භුමිය මංකොල්ල කෑමට ඉඩ සලසා දීමට මේ සියලු පක්ෂ එකට වැඩ...මේ සියළුම දේශපාලන පක්ෂ මෙහෙයවන්නේ ඇමෙරිකාව, ඉංදියාව මගින් බව මේ මෝඩ ජනතාවට කෙදිනක වැටහෙවිද...දසක ගණනාවක් තිස්සේ අප සියලුම දෙනා රවටමින් රටේ ආර්ථිකය බිද දමනින් රට අරාජික කර අඩපන කරවීමට දේශපාලුවන්ව, නිවට පාපී රාජ්‍ය නිලදරින්ව, මහාචාර්‍ය හොරුන්ව, ආගමික හොර තක්කඩි නායකයින්ව, රාජ්‍යට එරෙහිව ක්‍රියාකරන ඊනියා සංවිධාන. කලාකරුවන්...etc ඇතුළු රැසක් මෙහෙයවීම පිටුපස සිටින ප්‍රධානම මුලය එනම් පොදු හතුරා ඇමෙරිකාව සහ ඉංදියාවයි අනෙක් පසින් චීනයද පසුකාලීනව ලංකාව විනාශ කිරීමට මේ හොර තක්කඩි නිවට දේශපාලන පක්ෂ සහ දෙස්පාලුවන්ව යෝගදෙන ඇතිබව මනාව පැහැදිලිවනවා.. භූ දේශපලනය සහ රටේ දේශපාලනය ගැන අද්‍යනයක සිටින කෙනෙකුට එය පැහැදිලිවනව... සාමාන්‍ය ජනතාවට පෙනෙන්නට මේ නිවට පාපී දේශපාලුවන් එකිනෙකාට අපහාස කරමින් දූෂිත ක්‍රියාවන් හෙළිකරමින් සුපුරුදු ජනතා රැවටීම සිදුකරමින් සිටිනවා.. අබුදිමත් කරවූ මෝඩ ජනතාව මුදලට මෙන්ම නොයෙකුත් වරදාන වරප්‍රසාද සහ මිත්‍රත්වය මත, සහෝදර කම් මත, ඥාති කම් මත තම වටිනා චන්දය අවභාවිත කරගැනීමට සැරසෙමින් තමන් විසින්ම ගෙල සිදගනිමින් සිටිනවා...නළු නිලියන්, ගායකයන්, ක්‍රීඩකයන් දේශපාලන වේදිකා මතට ගෙනවිත් සුපුරුදු ලෙසම ජනතාව මෝඩයන් බවට පත් කරමින් සිටිනවා..සමාජ වාදය දඩමිම්මා කරගෙන උග්‍ර දනවාදයකට ශුක්ෂම ලෙස රට ගෙනයාමට මග සකසා ගැනීමට වෙරදරමින් සිටින බව මෝඩ නිවට වහලුන්න්ට කිසිදා වැටහෙන්නේ නැත... එසේම මොවුන් සිතනවා සහ සිතන්න පොලබවල තිබෙනවා අනෙක් සියලු ප්‍රධාන පක්ෂ වලට දුන්න මොවුන්ට විතරයි තාම දුන්නේ නැත්තේ කියන අදබාල දැක්මක් නැති තැනකට...ඇයි JVP එකට බහුතර ජනතාව මේ දක්වා චන්දය දුන්නේ නැත්තේ කියන එක මේ මෝඩ ජනතාව ගැබුරින් සිතන්නේ නැත..මොකද එදා විජේවීර නායකත්වය දරපු කාලය තුල සිටින JVP එක රට වෙනුවෙන් අවංකව පෙනී සිටිය පක්ෂයක් නමුත් 89 පසු එය වෙනම රටට එරෙහි බටහිර ගැති මාවතකට කෙමෙන් කෙමෙන් අද දක්වා පැමිණි බව පැහැදිලි ශාක්ෂි තිබෙනව... අන්න එනිසයි ජනාතාව JVP එක ප්‍රතික්ෂේප කලේ.. අද එය UNP එකේම ප්‍රතිරූපය එනම් NPP බවටම පත්කර හමාරයි ....අපේ නායකයා අපිට හොදයි කියන වහලුන් බෝ කරලා....රටට අවංකව ආදරය කරන එකෙක් හෝ මේ වහලුන් අතර සිටිනම් තමන්ගේ නායකයන්ගෙන් ප්‍රසිද්දියේ විවුර්තව ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබෙනව... එනම් එඩ්ක ගිවිසුම ඇතුළු රට කුට ලෙස මංකොල්ල කන කිසිම ගිවිසුමකට කිසිසේත්ම ඉඩ නොදෙන බවට සහතික කර ගැනීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම. රට බෙදන කිසිම ගිවිසුමකට ඉඩ නොතබන බවට.. රටේ රාජ්‍ය දේපල කිසිම භාහිර පාර්ශවයකට හෝ රටකට කිසිසේත්ම නොදෙන බවට, ඊනියා අරගලය මතින් ගෙනාව ත්‍රස්තවාදී පාලකයා විකුණා දැමු සියලු දේපල නැවත පවරාගැනීමට සහතික කරගැනීම( මොකද රටේ ජනතාවගේ කිසිම බලයක් නැතුව කුමන්ත්‍රණ මගින් පත්කරගත් ත්‍රස්තයෙක් නිසා).. මුදල්. වරධාන වරප්‍රසාද ඇතුළු නොයෙකුත් ලෞකික සපැතවල් වලට වඩා පළමුව වටින්නේ තමන්ගේ රට රාජ්‍ය රැකගැනීමයි අප සියලු දෙනාම ජිවත් වන්නේ ඒ මතයි..සියලු සම්පත් වලින් පිරුණු මේ ලෝකයේ තිබෙන වටිනාම භූමියක් ලංකාව.. මොන ආර්ථික ගැටළු මිනිසාට ඇතිකරත් ලංකාවේ එක බිම් කඩක් තිබේනම් ඔහු කිසිදා හාමතේ පිපාසයෙන් මැරෙන්නේ නැත...නමුත් මෝඩ මිනිසුන් මෙය වටහා නොගෙන සුරංගනා ලෝක වල ජිවත් වෙමින් සිටියි..ලංකාවේ වටිනාකම දන්නා ආක්‍රමණිකයන් වසර ගණන් සැලසුම් කර ලංකාව නිහඩ ආක්‍රමණයකට රැගෙන යාමට ශුක්ෂම ලෙස නිවට කපාටි රාජ්‍ය ද්‍රෝහී දේශපාලුවන් මතින් රටේම ජනතාව රවටමින් සිටිනවා..ලංකාව තවත් ගාසා තිරයක්, හයිටියක්, පැනමාවක්, යුක්‍රෙනයක් ඉරාකයක්, ලිබියාවක් බවට පත් කිරීමට මෝඩ කරවූ ජනතාව මෙයවමින් සිටිනව..රටේ සියලුම ජනතාව භූ දේශපාලන දනුම, රටේ දේශපාලන දනුම යම් මට්ටමකට හෝ වර්ධනය කරගෙන මේ සත්‍ය යතාර්ථය අවබෝද කරගෙන අවංකව රට රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින දාට ලංකාව ලෝකයේ ප්‍රභලම රටක් බවට පත් වේවි..
ඇත්ත ම කතාව
මෝඩයන්ට ඔිවා තේරෙන්නැ රට විනාස වෙනවා අනිවාරෙන් කටින් හැම දේම කියන්න ලේසියි කරන්න බැ ගෝටා 2 වෙයි අනිවාරෙන්
සිදු විය යුතුම දෙයයි ඒ
ඔහු අද ජනාදිපති ලෙස දිව්රුම් දුන් වගයි ❤
😂😂
❤
😂😂
කතන්දර අහන්න ලංකාවේ අය හුඟාක් ආසයි .ඒකත් එයින් එකක් .
රාවණ රජතුමා ගේ පුත් නොවෙයි මම ඔහුගෙ නැගණිය රාවණ රජතුමා සහ පිරිවර සමඟ එනවා ළඟදී සැමට ජය ❤
@@rajinitikiriyadura270 maru
😂@@rajinitikiriyadura270
ඒක නම් ඇත්ත
එ උබලා වගේ නාකි වහල්ලුන්ට
මේවා මරු දැන් බලද්දි ❤
ඔව් අනෙ
එ කියන්නේ අපේ අනුර මහත්මා හරිම සන්තෝසයි දරුවන් ගේ අනාගතේ සතුටු දායකයි
සහෝදරයා අනුර දිනලා ඉවරයි රටට ජය වේවා❤️🇱🇰
Balagen inn tha Kal thiyno😊
😮වෙන්නත් පුලුවන්.සමහර විට නොවෙන්නත් පුලුවන් හැබැයි මේ දේශපාලන සංස්කෘතිය තුල.මා නම් කොන්දක්.ඇති නායකයෙකු.නොදුටුවෙමි....❤❤❤
අනුර ඉන්නවා .කොන්දක් ඇතුව එදා ඉදන් හොරාට හොරා කියලා තියෙනවා .
@@apisl5505😂
@@apisl5505 එච්චරයි ඉතින් කරලා තියෙන්නේ😂
Mn nm hithanne ma system eka wenas karanne buddimath tharuna nayakayek enna onne koda kelin thiyana tharuna kenek👍 anith ewun okkoma kare rata kapu eka thamai
ඔබ නිවැරදි
කිසිම නායකයෙකු ගෙ වහලෙක් වෙන්න එපා දේශපාලන මත ඕනම කෙනෙක් ට දරන්න පුලුවන් නමුත් ගුන වයන වන්දි බට්ටයෙක් වෙන්න එපා . මොකද අපි දන්නෑ ඔවුන් කියන දේවල් කරයිද කියල හොද වෙන්නත් පුළුවන් නොවන්නත් පුලුවන් , ඒක නිසා අපි හම්බ කලොත් අපිට හොදයි එච්චරයි❤
ඇත්ත
ඔබ හරි
එහෙනම් ඉතින් ඔය අනුර නෙමෙයි ඔකට බුද්දාගම අරහන් 😂
@@THOZ__________ බලමු මොනව කරයිද කියල.
දුර පේනන නම් බුද්ධාගමට අත.තියන්නෙ නෑ.
දළදා වහන්සෙ කුඩු කරන්න හදල සුදු පාලකයත් මට්ටු වුණා.
මෙයාල එහෙම විකාර නම් කරන්නෙ නෑ.
මුලදී ජවිපෙ සිඃහල බෞද්ධයන්ගෙ විතරයි.
@@kavindubandara7172හම්බ කරන් කන්නත් රටක් තියෙන්න එපාය බන් ගොන්නු වෙන්න එපා බත් කන තොපි වගෙ හරක් ටිකක් හිටොයනම් මේ රටට දෙයියන්ගේම පිහිටයි
කොහොමත් ඉන්දියාවට ඕනවෙලා තියෙන්නෙ ලංකාවෙ අනාගතය ඒ අයගෙ අතට ගන්න මොන මොනවා හරි කියල එවන එකනෙ
Ekata thamai Samanthabadra hamuruwanwa use karanne
that's true.. but its not easy.. ..
මේක දැන් ඇත්තක් වේගන එනවා වගේ තේරුනාම අපි
Meka aththak.. thaws tika kalayai we de wenawamai ❤
වෙලද දැන්වීමක් කියලත් හිතෙනවා 🥲 මුදල් නොගෙවාම ප්‍රචාරය කරන 😋
මුදල් දුන්නද දන්නෙත් නෑනෙ මූට
Ane mandanne ne bn
ඉන්දියාවට කලින්ම ආනන්ද මෛත්‍රී හිමියන් නුත් මේ වගේ ම අනාවැකියක් කියලා තිබ්බා.😊. ඇත්තක් වෙයිද බොරුවක් වෙයිද දන්නෙ නෑ ඒත් එහෙම නායකයෙක් ඉන්නව නම් ඒ මේ ලන්කාවෙ දැනට දේශපාලනයේ ඉන්න නායකයෙක් නම් නෙවේ කියන්න හොදටම විස්වාසයි 😂😂
අනිවා
අනිවාර්යයෙන්ම
😂Anura horaa
Anuradhapura epadunu lawyer chinthaka weerakoon tama A ena naayakaya...eya tamay rawana rajuge puthtraya meganadha kumaraya.. a wagema pandukabaya. Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy....ohu aniwaryenma ediriyedi pahala wenawamay
Matath ehemai hithenne
ඉන්දියාවෙ හැම පුත්ගලයෙක්ම ලංකාව විනාශ වෙනවට කැමතියි . මෙතෙක් කල් කලෙත් අපේ රටට විනාශයක් තමයි . කොටි හැදුවෙත් වැඩුවෙත් ඉන්දියාවෙමයි . දැනුත් සැලසුම් හදනව ඇත්තෙත් ලංකාවට වරද්දන්නම තමයි . ගොතම බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය කිසිවෙකුට විනාශ කල නොහැක . පිරිසිදු තේරවාදී ධර්මයෙන් ලොව බැබලේවා !
Mit wada vins wenn rtk tiyenw d😂
බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල හිතන තව මෝඩයෙක්.
Ehenam merenna yana kota
Miliyana 400 yak dunne
Mona dekata
(Ranil netnam kage kageth
Sellam ewari.
Den okkoma weerayo wenna
Hadanawa
Ow eka aththa
@@nelsonmedia5756 😁😁 naaki maina😁
වටපිට කාලය අවසන් වී ගෙන එන්නේ...
මේ වගේ චැනල් වලට රිපෝට් ගහන්න ඕන මේ වගේ කාලකන්නි නිසා තමා රටට හරි පාලකයෙක් මෙච්චර කල් පත් කරගන්න බැරි උනේ
ආධ්‍යාත්මික වෙන නැත්තම්....දැන් ඉන්න දේශපාලකයන් එකිනෙකාට බැන බැන ඉන්න එකනම් පේනවා ...අපේ ඉතිහාසය පවා විනාශකලේ මොවුන් කවුරු ආවත් නැතත් මේ අයට සොබා දහමෙන් ඒ කරපු දේවල් වලට සහ මිනිසුන් රවටන එකට අනිවාර්යයෙන් දඩුවන් ලැබෙයි...
මගෙ දෙවෙනි අනාවැකිය.මේඝනාද ඉපදිලා ඉන්නේ.වයස සහ නම කියන්නෙ නැ ඔහුගේ ආරක්ෂාව මත.ඔහු ලාංකිකයෙක් නමුත් ඉන්නෙ විදේශයක.ඔහු යම් දිනෙක ලංකාවට එනවා.එතැන් සිට ලංකාවේ බලය ඔහු අතට ගන්නවා .
ඔවා youtube views තකා කරන හිඟන්නු ගේ බොරු බං😂
Ow.attha ahema hitenawa meganada.enawa.❤
Hitapalla balagena .
@@ramyajayasinghe8844 නිකන් බලන් ඉදලා හරියන්නෙ නැ රට වෙනුවෙන් වැඩ කරපල්ලා.නිකමුන් වගේ ඉන්නෙ නැතුව
ඔව් මැයි 3 වෙනිදා එනවා. හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞
මෙ කතා ඉස්සර අපෙ ආච්චී එහෙම මම පොඩ් කාලෙ නින්ද යනකල කියපු සුරංගනා කතා වගෙ.
ඒ කාලෙ ආච්චිලා සුරන්ගනා කතා හරි කීවා.අපි මොනවාද අපෙ ළමයින්ට කියලා දෙන්නේ.ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන රට පලයවු කියලද.උපන් රටට පන උනත් දෙන්න ඕන.ඒකට අපෙ එවුන් පුදුම බටහිර ගැති ගොබ්බ හැත්තක්
Modaya Achiltibuie modakatha kiyalana angan tokkak
Dn nidida oya
අනුර එම නායකයා නොවුනත් ..ඔහු එන නායකත්වයට මග සලසාවි..ජය NPP එකට ..
අනිවා...👍
pradan paksha nadaththu karana sulu paksha unta dena wede harytma karanwa 😂
Eya viya hakiyi.ohuge pahala veemata awasi viditata rata hasuwoth hodayi.
@@dellpc2dinna neda
අපි හැමෝටම බැන බැන ඉමු..හැමදාම ඒකනේ කරේ...
අපිත් වෙනස් වෙලා පාලකයොත් වෙනස් කරලා අපේ රට දියුණුවක් අැති කරගන්න පුලුවන්...හැබැයි සුරංගනා අනාවැකි වෙයි කියන විශ්වාස තැබිම නමි කරන්න බැ....කෝරොනා අාව ලක්ෂ ගානක් මැරුනා කාටවත් කලින් තියා කියන්න බැරි වුනා....සැම දෙයක්ම මිනිස් වෙනස් කමි මත යන ස්වහාවික ක්‍රියාවල්යන්....
Mkda natte corona gana klin qwa
@@blahblah2966 kauda kiuwe....
ම්න් ආසම අය්යේ මේ වගේ වීඩියෝ වලට..ලන්කාව ගැන කතා කරන
ඔයාගේ ඔය ලුණු කොරක මදි අපව තම්බන්න.
කියන්න ඕන එක කෙලින් කියන්න.😂😂
අ නේ ද බං කියන්නේ..😂
ඇත්ත බං උ අනුර ට කැමති කියලා වැලෙලෙනවා 😂😂😂😂
ඇත්ත😂😂
@@Chamika-CN41517 thamath akamathida
\
ඒත් අන්තිමට අනුර ආවා බං @@Chamika-CN41517
Mata අවුරුදු 16i mage loku hineyak දේශපාලන yata sambanda wela merate hoda nayekayeku wenna mn kiyanna me video eke විදිහට e mn kiyala habai mn kawada hari merate ජනාධිපතිවරයකු wenawamai eka mage dream ekak❤❤❤ me mage idiri anagathe bala poroththuwak pamanai❤
අනුර ජනපති උනාය පස්සෙ මේක බලන අය කෝ මේ පැත්තට❤
Congratulations 🎉🎉🎉🎉🎉🎉 putin dinala වෙන දිනන්න එකෙකුත් නැ😅😅😅
ආදරෙයි පුටින් අයියට😊
ලංකාවේ ඒ වගේ දෙයක් වෙනවට උබ කැමතිද? ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ගමන් එකදිපතියන්ට හුරේ දාන්නෙ ඇයි?
@@johnny_testicles කැමති end of the story
@@johnny_testicles lankawe e wage deyak wenawata kamathida
Usa politics is a joke.First they defeat d Trump and place bidrn Now they are trying to vote to trump to lose biden and get trump again
ලංකාවෙි නිදහසේ ඉදගෙන එ්කාදිපති කාලකන්නියන්ට හුරේ දාන මිහරක් හැත්ත😂😂😂
හොදටම තේරෙනවා මීටකලින් දියසෙන් ලා එහෙමත් ආවනෙ
මෙච්චර කාලයක් බලයේ හිටපු හොරකම් කරපු දේශපාලුවො හිර බත් කනවා කියලා ඔහු කියලා නැද්ද 😂😂😂😂😂😂
😅😅😅හොරු අල්ලන්න ඉස්සෙල්ලා මිනී මරුවෝ අල්ලන්න එපෑ බං😅😅හිතාගෙන ඉන්න ජේවීපී එක හොඳ වැඩ කළා කියලද😅😅 නිකන් අපරාදේ අහිංසක මිනිස්සු කී දාහක් මරලා දැම්මද😢😢😢
@@kumarilakshmi5132 උඹ පරණ දේශපාලුවන්ගේ වහලෙක් නේද අරක්කු ටිකට බත් පැකට් එකට බඩු මල්ලට සල්ලි වලිට ඡන්දය දෙන එක දැන්වත් නතර කරපන් රටක් ගැන හිතපන් ඉදිරි ළමා පරපුර ගැන හිතපන්
@@kumarilakshmi5132අනේ උබ දන්ම දෙයක් කතා කරපන් බ්ං.
@kumarilakshmi5132 ඇයි මහින්ද රනිල් මිනිස්සු මැරුවේ නැද්ද. බටලන්දේ රනිල් මැරුවේ ඔටුවොද.?
@@sampathjayawardana5557 👍❤️
ඒ හාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ කෝටි 700 ක් ම්ත්‍යා මත වැලලෙන බවත් ඒ නිසා බුද්දාගම ලෝකේ ප්‍රබල ආගමක් බවට පත් වෙන බවත්. ජනතාව නෙමෙය් මැරෙන්නේ.
2050 දී මේ වෙනස වෙන බවට බබා වැන්ගා, ආතර් සී ක්ලාක් මහතා, බලන්ගොඩ හිමි අනාවැකි පල කරලා තියනවා.
සුරන්ගනා කතාව හරි ලස්සනයි
Surangana kathawa aththak wenna thawa dawas 5i 🙂
එහෙම උනොත් හොද නැද්ද . බුරු පුතානෝමද ඔනි.
maru nedaa ponnna balla
සුරංගනා කතාව ඇත්ත වුනා😊😊
Bro eththa una ❤
කොහොමත් කවුරුත් කිවිවාත් නැතත් රජ වෙින කෙනා රජ වෙිනවා
රටත් කාලය විසින් නිසි කලට රටටත් හරියනවා🇱🇰🇱🇰🇱🇰✌✌✌
අවුරුදු හැත්තෑ ගානක් තිස්සේ මේ දක්වා මේ රටේ පහල වෙච්ච වුන් ලංකාවේ ජනතාවටම හරියන හොරු 😂😂😂😂
සමහර විට අනුර සහෝදරයා ඒ නායකයාට අවශ්‍ය වටපිටාව හදල දෙනව වෙන්න පුලුවන් ❤🤘
watapita Ayyath e channel එක follow කරනව වගේ..parissamin hodee.. future
මගෙනම් අදහස රටක මිනිස්සුන්ගේ වසනාවට තමා රටෙ පාලකයෙක් හෝ පාලනයක් පත්වෙන්නෙ ඒක නිසා පාලකයා කවුරු උනත් රටේ මිනිස්සු මොන දේශපාලන මත දැරුවත් රටක ප්‍රජාව. පත්වෙලා ඉන්න පාලකයට සහයෝගය දෙන්න ඕනි. එතකොට පුලුවන් අපේ රටක් සුරපුරයක් කරන්න එහෙම නොකර වැරදි විවේචනය,වැරදි තර්ක,අනවශ්‍ය ගැරහීම් හොයන කරන තාක් කල් අපේ රට හැමදාම අදුරෙම තියේවි. අපේ රට පාලනය බාර ගන්න අයත් රටේ සෑම ජන කොටසකටම එක හා සමනව ජිවත් විමේ ඓතිය දෙන්න ඔනී. එහෙම උනොත් කවදාවත් මේ මව්බිම වැටෙන්නෙ නැ වට්ටන්නත් බැ අපේ මව්බිම අපේ මිනිස්සු කියන තැනට මිනිස්සුගේ ආකල්ප දිව්නු කරන්න ඕනි.එතකොට කවදාවත් අපේ රටේ මිනිස්සු වෙනස් නොවී ජිවිතේ වගේම රටත් ජය ගනිවි .කවුරුත් වරදවා හිතන්න එපා මට දැනුන දේ කිව්වේ දැනුන විදිහට
කවුරු හරි රට ගොඩ දාලා අපිට ඉක්මනට ලංකාවට එන්න පුලුවන් උනොත් එච්චරයි ❤
Aniwaren❤
ඌ එනකන් බලන් හිටියොත් අපිට කෙලවෙලා හමාරයි😢
😂😂
දේශපාලනේ මේ වෙනකම් කරපු නැති කෙනෙක් ජනාධිපති වෙනවා කියන එක තවදුරටත් වෙන්නෙ නෑ,මේ වෙද්දි දේශපාලනේ ඉන්න ප්‍රබලම දේශපාලන චරිතෙ අනුර කුමාර,ඒක දවසකින් දෙකකින් ගොඩනැගුන එකක් නෙවෙයි,ඔහු වටා ඉන්න පිරිසත් වැදගත් ලන්කාවෙ ක්‍රම වෙනසකට.
උබලා කියනවා වගේ ඌ එන්නේ නැහැ අපි ඌව ගන්න ඔනේ
Yes puppy yes...@@SmilingAgilityPuppy-sd6ww
@dineshpriyananda6042 අනුර කරේ නැත් නම් npp/jvp දේශපාලන යුගයේ පලමු සහ අවසාන අවස්ථාව.මට විශ්වාස නෑ එයාලට පුලුවන් වෙයි කියලා
රාවණා වෙන්න ඕනෙ
රාවණා කියන්නෙ මොකෙක්ද යකෝ..ඉන්දියාවේ හනුමන්තා ඉදිරියේ
Hanumantha nam wadak ma na.Ravanawa ehema maninna EPA.habayi Ravana Magi sitima kiyanne ethuma paminima nowa lankawa nagi sitima
😂😂😂
@@indikadayantha3365 හිනා වෙන්න එපා
තොරතුරු හොයලා බලන්න එතකොට ඇඩෙයි එච්චර ප්‍රවුඩ අතීතයක් තිබුනු ජාතියකට දැන් වෙලා තියෙන දේ දැක්කාම
@@k.a.gunawathi4839 උබට පිස්සුද දන්නෙ නැත්තම් තොරතුරු හොයනවා මෝඩයා හනුමන්ත කවුද රාවණා එක්ක බලද්දී අතීතයේ හෙළ ද්වීපය රජ කළ මහා රාවණා රජු මීට වසර 5000කටත් ඉස්සර ඉදල තියෙන්නේ උතුම් පාළකයෙක්
ඔයාලා මේ ඉන්දියාවේ රාවණා ගැන හදල තියෙන දෙකයි පනහෙ මෝවි බලලා එන්න එපා මේවට 😠😠😠
Kattiyama hoyapu rawanath peminiya. Diysenut wediya jayawewa AKD.. ❤
මෙක බලනකොට ඇගත් එක්ක හිරිවැටුනු අය කෝ ☠️
කොහොම හරි
හරිම ලස්සන ප්‍රබන්ධ කතාවක් .
Prebnda kiyal deyk ne
🤣 අනුර කුමාර ජනපති නම් උනා ලොක්කා 🤣
ජයවේවා....රටේ පොදු ජනයාගේ අවසාන බලපොරොත්තුව....ලන්කාවත් ලොව අනිකුත් දියුණු රටවල් සේ දියුණු කිරීමට හැකි වේවා.....❤❤❤ AKD
😂
Pa ..තමයි
Akd 😂😂😂😂😂
අනුරකුමාරට ජනාධිපති විය නොහැකිය ඔහුව ඔසවා තබනුයේ විදේශිය ඕත්තුසේවා ජාලයක අවශ්‍යතාවය සදසාය
ගැමුණු කුමරුගේ ආගමනය.🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔🔱🔱🔱 තවත් භවයක් දන්ත කුමරු. 🙏🙏🙏☸️☸️☸️🔱🔱🔱🪔🪔🪔🤍🤍🤍💥💥💥
very good anura❤❤❤❤
හැමදාම සාස්තර අහ අහ ඉන්නවා මිසක් රටක මිනිස්සු වශයෙන් ඉදිරියට යන්න උස්සහ ගන්නෙ නෑ
Ow
සුනාමිය ගැන එකෙක් වත් අනාවැකි කීවාද
2 0 2 6 ඒ එන්නෙ !!!
මතක විදිහට නම් , බබා වැන්ගා කියලා තියනවා.
@@HemanthaRathnayaka-k8v
යූ ටියුබෙ
මංජුල මාවතට
චන්ද්‍ර ලාල් සූරීන්
කියා තියෙනවා !!!
බබා වැන්ගා කියල තියනව ඒ වගේම ලංකාව ලෝකේ ප්‍රබල රාජ්‍යක් වෙනව කියල තියනව
ඒ ධර්මිෂ්ට නායකයා, ධර්ම රාජම හා බෝසතාණන් වහන්සේ, 🙏🙏🙏🔱🔱🔱🪔🪔🪔☸️☸️☸️💥💥💥
නායකයා මේ දැන් වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් එකක් දානවා..😊
අනුර සහෝදරයාට ජයවේවා දේසප්‍රේමී ජාතික ව්‍යාපාරයට ජයවේවා ❤❤❤❤❤
225 එකෙක් වත් නොවෙයි
225ම එපා කිව්වේ ගෝටා ගෙන්න පොහොට්ටු කැම්පේන් එක😅😅😅😅😅😅
එහෙම උනොත් ගොඩාක් හොදයි ඔය ඔක්කොම උන් එකයි අනුර කුමාරත් මොකද බෝධිසත්වයෙක් නෙවෙයිනේ මම නම් දැකල නෑ ඉස්කෝලෙකට ගිහිල්ලා ළමයෙකුට තෑග්ගක් වත් දෙනවා ඔය මිනිහා ඒ මිනිහගෙත් වැඩේම ආපු වෙලේ ඉඳන් වේදිකාවට අනුන්ගේ වැරදි කිය කියා ඉන්නවා අලගිය තැනක් නෑ මුලගිය තැනක් නෑ ඔහේ කියවනවා අපේ රටට හරියන්නැත්තේ ඉන්න තරමක් ඉන්නේ හරක් ගෝඨා ගේන්නත් ඉස්සර කට්ටිය උඩ පැන්නා අන්තිමට අනාගෙන කෑවා එය වඩින් දුක් විඳින්නේ සාමාන්‍යයෙන් පොඩි ජනතාව
මෙහෙමයි සහෝදරය, ඉස්කෝලෙකට ගිහින් අනිත් අයට තෑගි දෙන්න පුලුවන් ඒ අය හොඳට හොරා කාපු නිසා, තෑගි දුන්නම ලමයින්ගෙ අනාගතේ හැදෙනවද නෑ, ඒ මයිට අනාගතේ හොදින් ඉන්න රටක් හදන එක තමයි කරන්න ඕන..@@Nayani5305
@@Nayani5305 පාසලකට යන්න ඔීනෙ නැහැ.රස්සාවක් නැතුව දරුවො පුද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තෙ අදටත් ජීවත්වෙන්නෙ මිනිස්සු ගෙවන බදු මුදලින්නෙ රටට මේ වගේ උන් කොපමන බරක්ද?පළමුව රටට ණය නැති කෙනෙක් විය යුතයි.තවම ජීවත් වෙන්නෙ දෙමව්පියන්ගෙ බූදලේ කාලද කොහෙද.මෙවර තමයි ඉතිහාසගත චන්දය ගෝඨා පරාදයි එතකොට.අපි බලාඉමු අනේ.
ඇත්ත
Video වක් කරන්න මාතෘකාව ක් හොයන්න අමාරැ වුනා ම......😂
😌
AKD❤❤ ❤❤❤❤
මම පාළුවෙැන් හිටියේ. මේක අහලා ටිකක් වෙනස් උනා. හ
කවුරු කොහොම කිවුවාත් අනුර කුමර දිසානයක දිනනවාමයි .නැත්තාන් දිනවනවා
මට ඖරුදු21 යි මම එකෙන්ම මගේ අලුත් චන්දෙ දෙන්නෙ ජේවීපි එකට, කවෘවත් කිව්වටනම් නෙවේ මමම අද්‍යනය කරල තමා තීරනේ කරේ, බුද්දිමත් හැදීයාවක් උගත්කමක් ඇති එකම පක්ශය jvp❤
අවුරුදු
@@kalyanijayasinghe7006😂😂😂
අනුරට ලෝකයට දෙන්න දන්න ධර්මයක්
නැහැ .
Namali Gunasekara frofil එකේ වීඩියෝ අහන්න එවිට පුළුවන්
ලංකාවේ නායකයා සොයා ගන්න.
Namali gunaseksra
රටට ජය❤❤❤❤❤❤
කිසිම රටක යුද්ධ ඇති නොවේවා මේ සියලු දේම අනිතයි හැමෝම කිසිම කෙනෙකුට කරදරයක් නොවි සතුටින් සාමයෙන් ජිවිත් වේවා ❤
ඌ තාම ඉපදිලා නෑ 😊😊😊
Innawa. Aurudu 40
Innwa අවුරුදු 10 ta adui
Ipadila 11
ඒ දියසෙන් මිසක් අනුර නෙවේ දරුවා❤ .එ තමයි ඤානවිජය 🥰
හිරු මිනිසා එන්න ලගයි 🌞🌞🌞🌞🌞
කදාන ලිව්වෙ කොහොමද?
Helaye abimanawath sakvithi rajuta Lanka deepaya puja karami
@@janubole9026😂
@@janubole9026type zka in Sinhala keyboard for ඤ
මමනම් දන්නවා ලංකාවේන් බිහිවන නයකයා කවුද කියලා.
Anuradhapura epsdunu lawyer chinthaka weerakoon tama A anaagatha nasyakaya
මෙ යන විදිහට ලෝක්‍ය යුද්දයක් ඇති වෙලා ඒ යුද්ධය නිසා ලොකු ආහාර හිගයක් ඉස්සරහට එන්න පුලුවන්... ඒ සමය වෙද්දි ලංකාව ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්න පුලුවන්... ආහාර වෙනුවෙන් ඒ ඒ රටවල්වලට ආහාර වලින් ස්වයංපෝශිත රටවල් ඉස්සරහා නැවෙන්න වෙනවා... නිකන් opinion එකක් විතරයි මගේ 🌜️
පොඩි දරුවෙක් බත් කන්නේ නැත්නම්බත් කැවීම සඳහානොයෙක් ආකාරයේවිස්මය ජනකකතන්දර කියා දෙනවා මේ නිවේදකයට අපි කියන්නේතවදුරටත් මිනිස්සු පොඩි එවුන් වගේ රවට්ටන්න බෑකියන එකයි
ගිය චන්දෙ ත් පොහොට්ටුවට කඩෙ ගිය චනල් එකක්
අනාගතයේදි බිහිවන නායකයාගෙන් බුදු දහමට හොඳ තැනක් එනවා නම් ඒ අනුර නෙමෙයි...මොකද අනුරගෙන් බුදු දහමට තැනක් ඇතිවෙන්නෙ නෑ.....උන් බුදු දහමට වෛර කරනවා....
ඒක තමයි මමත් කියන්නේ,,චන්දේ ගන්න රගපානවා,හාමුදුරුවෝ ත් දිගන යනවා මෝඩ කමට.මාලිමාවෙන් බුදු දහමට තැනක් නැ.
වයිරයක් නෙමෙ එයා කියන එක ඔයා තෙරුම් අරම් නෑ මනස නිරවුල් කරම් ප්‍රශ්න දිහා බලන්න
Anura hoda buddayek
මෙහෙ ඉන්න ආගමෙන් කන මෝඩයොන්ට ඉතින් හරිම අව්ල් ඇති කොහොම උනත් බුදු දහම රකින්න දෙයක් නෑ අපි රැකෙන්න ඕනි
යකෝ අනුරාධපුර උන් බුදු දහම රකිනවා මිසක් ව්නාස කරන් නැ.එහෙම කලානමි උඹල තාම ඉර හදට වදිනවි බන්.
ලංකාවන් බිහි වන එ වගෙ නායකයා කවුරුත් නිමෙයි මහා රාවනා ඔහු දවසක එනවාමයි එකාන්තායි 😍🙏
අනිවා AKD
කවුරු පාලනයට ආවත් මගේ රට සුරැකේවා...මගේ රටට දකඳා හිමිසරණයි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මාරයා තමයි එකම කෙනා වෙන කවුරුවත් නෙමෙයි. 😂😂😂😂
Anura kumarageyi, Harini hathirigeyi, gotageyi, ranilageyi... lagama enawa
අමුතු ඇටෙ අමුත් ආතල් තියන මිනිස්සු ඔයි මෙකෙ ඉන්නෙ😅👍
අනාවැකි නම් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ඒත් ඒවා සිතළු පමණයි සත්‍ය නොවේ
😂kiyapuwa aththa unam medpu cament eka ubata hama Rakam sihiwewa
හැම සුරංගනා කතාවක්ම ඇත්ත වෙන්නයි යන්නේ.....
ඔව් ඇත්තමයි ඉදිරියේ එන ඒ බලවත් නායකයාට එන්න පාර හදලා තියන්නේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතායි
නයි හාමි වෙන වටයකින්
අනුර නායකත්වයට ඒවි නමුත් ඔහු නිසා වෙන නායකයෙකු රට බාර ගන්න වෙනවා
අනුර යනු රජ මැදුරක් උපන් කුමාරයෙක් නොවේ.. එසේම ධනවත් පවුලක සාමාජිකයකු ද නොවේ ......❤❤❤❤❤ එහෙත් දුප්පතුන් ගේ දුක දන්නා අපේම අයෙකි..ඒ නිසා ඔහු අපේ ජනාධිපති වරයා වීමට එකම සුදුස්සායි...........
@@AriyadasaWaduvidanageඉදකින් ලපයගෙ වහල්ලු. ගු කපම් ඔකගෙ. උබෙ ගැනිත් දිපන් උට හුකන්න 😂
ඒක තමයි වෙන්නේ
comment blanna apu kattiya me paththata👍
අපි❤❤❤❤❤❤
මේඝ නාද නෙවි මේඝ මහිම තමයි කෙනා 😊
🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව විද්‍යාවේදී උපාධියක් තියන ❤❤ 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක ❤❤❤
ඒ නායකය අනුර කුමාර නෙමෙයි ඒ නායකය හැදෙන්න මූලික අඩිතාලම දාන්නෙ අනුර කුමාර දිසානයක අනාගතයේදි ලංකාවේ මිනිස්සු අනුර කුමාරව රාවනා වගේ දේවත්වයෙන් සලකයි❤❤
ඉදකින් වහල්ලු. ලපයගෙ ගූ කපන් 😂😂😂
උබෙ ගෑනිව දිපන් ලපයට හුකන්නත්. ඉදලින් පොන්ටියා 😂😂😂😂
රෙද්ද තමයි අනුර බුදු දහමට කැමති නැ.චන්දේ ගන්න විතරයි ..😂
@@HiruSadu-l4r samaharawita anurata rata karaganna bari unama,,, me kiyana kenata deida danne na..😁😁🤣🤣
මට හිතෙන්නේ මේ 3දෙනාම නෙමෙයි කියලා
Anuradhapura epadunu lawyer chinthaka weerakoon tamaa rawana rajuge puthraya...ohu tama meganadha kumaraya...pandukaabaya . Walagamba. Maha parakkramabahu aadi aatmawala epadi sitiyet ohuy...2024 t 2027 atara kaalaye ohu raja wewi...liyala tiya ganna...ada dinayat welawat
@@AnushkaIroshani එහෙම උනොත් හොඳයි ඉන්නවුන් එකෙක්ගෙන්වත් වැඩක් නැහැ
අනුර කුමාර ❤❤❤❤
මේ සඳහන් වෙන යුද්ධය ලෝකයේ රටවල් වලින් වහගෙන තියෙන ණය බර වෙන්න බැරිද? එය ණය බරෙන් නිදහස් වීමත් යුද්ධයක් දිනනවා හා සමානයි
Anojda silwa ❤ හෙල සිංගලයාගෙ අපේ රාවණා රජු ❤
ඔව් අපි හැමෝම හොඳින් dannawa ලංකාවට පෙරේතකමෙන් ඉන්න ඉන්දියාව gana.කවුරුත් කියන බහුබුත වලින් wadak නැහැ .අපි මාලිමාවට
Thanks.
මේ නායක යා අනුරකුමාර 😅
ලියල තියාගන්න ඊළඟ නියත වශයෙන්ම රටෙිි රාජ්‍ය නායකය වෙන්නෙ සජිත් ප්‍රේමදාස.ඒක සක්කරයටවත් නවත්වන්න බෑ.
අන්නමරැඑවගෙහරකෙක්තමයිහොයහොයහිටියෙවෙනරටවල්මොකටදඋමකෙලවයිරටටඋගෙකලින්හිටපුඑකා2001දිපවාදෙන්නහැදුවසජියත්හිටියඑතකොටඅනිදරේකෙනෙක්නෙමෙයිරටහදනවකියලකිව්වෙසජියහොදයිවිහිලුකතාතරගෙටමුන්ටත්කඩේටනඑවුනුත්තාහඉන්නවනෙමෙරටඉස්සරහටතියාපස් සටවත්යයිද
සක්කරයකොහෙදඉන්නෙඅහසෙදසජියවගේමගොන්කතාකියනව
@@jagathmarapana387 කොමෙන්ටිි කරන්න කළින් ආපහු මොන්ටිසෝරි ගිහින් හෝඩිය ඉගෙන ගනිං😂✌
මොකාද බොල මේක ලියාපු කබරය
ගංජඇටපිටින්දගැහුවෙඩයනගෙබඩුදහෙොදටමඕලුවඅවුල්සජියවගේ මපිස්සෙක්ඇයිවයිමටබැරිදසජියවගෙමන්දබුද්ධිකයෙක් ජනපතිකරන්නමෙරටේමිනිස්සපිස්සුවෙන්නඕනෙඋඹලගෙඅංගොඩලගදඑහෙපලයන්එහෙතමයිසජියටයිඋටචංදෙදෙන එවුන්ටයියන්නෙ හාදමතැනමාලිමාවටජයවේවා
Anurata kumarata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උන්වහන්සේ අවලෝකීතේශ්වරයි,,
🤲🙏🤲
180' ❤
අට්ටෙ නට්ටෙ වනට්ටෙ ආවඩෙ නාඩි උනඩිස්වාහ..🙏