ත්‍රස්තයින් පවා රැක්ක - කවදාවත් බිම නොතෙමුණු හෙනන්නේගල | Sankalana Productions

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 388

  • @madhushakarunatilake5355
    @madhushakarunatilake5355 8 месяцев назад +122

    2009 යුද්දේ අවසානම කාලේ අපි මෙතනට ගියා. ඒ දවස්වල මෙහෙම නෙවෙයි, එක පැලක් විතරයි තිබුනේ ස්වාමීන් වහන්සේට වාසය කරන්න. කොටි මහා ගස් කපලා බිම දාලා තිබුණා ගල් වලින් ගල් වලට මාරු වෙන්න. එදා තමයි මම නියම බුද්ධ පුත්‍රයන්වහන්සේ නමක් දිවිහිමියෙන් තම කාර්යය කරනවා ඇස් දෙකටම දැක්කේ. මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් එන්නෙත් පෝයට. කොටි පංසලට පනියි කියන බය නිසා මිනිස්සු ආවේ නැතිලු. අපිත් එතනට ගියේ ලොකු විස්තරයක් දැනගෙන නෙවෙයි. අඩුම මම අද වෙනකම් මෙතන නමවත් දැනන් හිටියේ නැහැ. ආමි එකෙන් පාරක් ගැන විස්තර අහද්දි මේ පංසලේ තනියම වැඩවසන ස්වාමීන් වහන්සේ ගැන කිව්වා. මේ තැන මතකය එදා ගියපු අයට මතකයක් තිබුනේ නැහැ. අද මට මේ තැන දැක්කම සතුටුයි. හොයපු තැනක් මුණගැස්සුවාට ස්තූතියි. ❤

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +13

      හෙනන්නේගල ඇත්ත තත්වය දකින්න පුලුවන් හොදම කාලෙක එතන දැකපු එනෙක්ගෙන් මෙහෙම කමෙන්ට් එකක් ලැබුණ එකට ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතියි!❤

    • @madhushakarunatilake5355
      @madhushakarunatilake5355 8 месяцев назад +3

      @@sankalanaproductions ❤️🙌

    • @vinithavithanage4701
      @vinithavithanage4701 8 месяцев назад +3

      2:07

    • @TravelHandiya
      @TravelHandiya 8 месяцев назад +6

      ඕන දවසක එතනට ගිහින් හාමුදුරුවෝ මූණ ගැහෙන්න පුලුවන්ද

    • @TravelHandiya
      @TravelHandiya 8 месяцев назад +4

      contact no එකත් දැම්ම නම් තවත් හොඳයි

  • @Samuel_47d
    @Samuel_47d 8 месяцев назад +38

    ගොඩක් වටින video එකක් . මේ ස්ථානය රැක දුන් සහ ඒ වෙනුවෙන් දිවි පිදූ සැමටම බොහොම පින් .

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 8 месяцев назад +51

    පුදුම කැප කිරීමක් උත්තරීතර ස්වාමීන් වහන්ස ...🙏 ඔබ වහන්සේ ට කායික සහ මානසික සුවපත් බාවයම අදිශ්ඨාන කරමි .🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 8 месяцев назад +20

    ඉදිරිපත් කරන ආකාරය කටහඩ හරිම පැහැදිලියි ලස්සනයි .ගොඩක් ස්තූතියි ! ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි!❤ තෙරුවන් සරණයි!🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 8 месяцев назад +22

    උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමට වෙරදරන මේ ස්වාමීන් වහන්සේ දීර්ගායු වේවා සුවපත් වේවා

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @sankadarshana9290
    @sankadarshana9290 8 месяцев назад +35

    අපේ ඉතිහාසය ,හරිම අහිංසක ආඩම්බරයක් වගේම හිතට මාරම ගැම්මක් දැනෙනවා,අපේ ආදරණීය ඉතිහාසය ,වචන කියා ගන්න බෑ,නැවත අපේ ඉතිහාසය ඉපදේවා ළදරුවෙක් වගේ නොව හැඩි දැඩි පෞර්ශත්වයකින් හෙබි ජවසම්පන්න නාබර තරුණයෙක් වගේ🙏🙏🙏🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +1

      බොහොම ස්තුතියි ඔබට!❤

    • @sankadarshana9290
      @sankadarshana9290 8 месяцев назад +2

      @@sankalanaproductions ❤️❤️❤️🙏🙏🙏

    • @enokaperera1232
      @enokaperera1232 8 месяцев назад +4

      ඒ පෞව්ඩ්ඩ ඉතිහාසය තමයි මෙ මරලම දාන්න උත්සහ කරන්නේ. මෙ උතුම් බුදු රජාණන් වහන්සේගේ දේශයමයි. 🙏🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +2

      ස්තුතියි ඔබේ අදහසට!❤

    • @sankadarshana9290
      @sankadarshana9290 8 месяцев назад +2

      @@enokaperera1232 අනිවාර්යයෙන්ම 🙏👍❤️

  • @achaladezoysa1361
    @achaladezoysa1361 8 месяцев назад +9

    මගේ පින්බර රටට සියලු දෙවි රැකවරණය ලැබේවා .පින්වත් ස්වාමීන් වහන්සේට හා අනෙකුත් ස්වාමීන් වහන්සේට ලාටද උතුම් තෙරුවන් සරනයි .

  • @chamika1975
    @chamika1975 8 месяцев назад +13

    මෙවන් පින් බිමක් video වකින් හරි දැක ගැනීම ලැබීම ලොකු සතුටක්. බොහොමත්ම ස්තුතියි.

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 8 месяцев назад +45

    අපි 5 වතාවක් මෙම ස්ථානයට සාංගික දාන ලබා දුන්නා ඔයාලත් මෙ ස්වාමීන් වහන්සේලා ට දානය ලබා දෙන්න පින් අනුමෝදන් වන්න

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 месяцев назад +13

    දැකගැනීමට ලැබීම පින් උතුම් සුවාමීන් වහන්සේට නීරෝගී බවම දීර්ඝයුසම ලැබේවා වාසනාවන් විස්තර
    අහන්න ලැබීම

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 месяцев назад +10

    උතුම් පින් බිමට ගියත් හැසිරීම ලැජ්ජායි අපිට මේ
    උතුම් පින් බිම් දැකගැනීමට ලැබේවා පෙර පින් සුවාමීන්
    වහන්සේට දීර්ඝයුසම ලැබේවා නීරෝගී බව බුදු සරණයි

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට! තෙරුවන් සරණයි!

  • @එස්එම්එස්සේනාරත්න

    අපේ දේ මේ විදිහට ඉදිරිපත් කිරීම ලොකු පිං කටයුත්තක්, යූටියුබ් නාලිකාවෙ මහත්මයාට ගොඩක් ස්තූතියි, ලංකාවෙ උරුමය තව දුරටත් ජනතාවට පෙන්වා තේරුම් කර දීමට ශක්තිය ලැබේවා,,,අපේ සිංහල බවුද්ධයෝ මේව දන්නෑ,,,පුරාවිද්‍යා ආදී වගකිවයුතු නිලධාරීන් නියම සිංහල බවුද්ධයෝ නෙවෙයි උන් මේව යටගහනව,විනාශ වෙන්න ඉඩ හරිනව,

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

    • @KalinduRasith
      @KalinduRasith 4 месяца назад +1

      Video karanna thawa asa hithuna ekata❤❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 месяцев назад +28

    හෙලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය ගැන අහනකොටත් සතුටුයි එදා සිට අද දක්වා මේවටිනා ස්තානයන් රැක බලා ගන්නා අපේ ස්වාමින්වහන්සේලාට ගෞරවනීය නමස්කාරයවේවා 🙏🙏🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 8 месяцев назад +33

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ,!!!.

  • @ksaskaka7819
    @ksaskaka7819 8 месяцев назад +14

    ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් මෙ වීඩියෝ එක ගොඩක් වටිනවා ස්තූතියි

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @AseelarathanahimiAseelarathana
    @AseelarathanahimiAseelarathana 7 месяцев назад +5

    මම වසර 5 ක් මේ ස්ථානයට දානය දෙනව. මේ වසරෙත් මැයි 18 සඝසතු දානයක් දුන්න බොහොම පිං සිදධවෙනව පුලුවන් නම් කව්රුන්හෝ මෙතනට දානයක් දෙන්න ගොඩක් වටිනදෙයක් සංසාර ගමන සුපත්කරගන්න ඔබත් දානපාරමිතාව පුරන්න. බුදුසරනයි

    • @AnjuDreamyDesigns
      @AnjuDreamyDesigns 7 месяцев назад +1

      අපටත් phone no denna

    • @sankalanaproductions
      @sankalanaproductions  7 месяцев назад +1

      බොහොම පින්!🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  7 месяцев назад +1

      @thusharimanjula8199
      071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්

    • @wmgvwaisundara4116
      @wmgvwaisundara4116 5 месяцев назад

      ​@@sankalanaproductions8:44 8:44 8:44

    • @saradias1168
      @saradias1168 4 месяца назад

      ෙමි අරන්‍යයට ලගම ෙලාකු groocery එකක් ඇති නගරය කුමක්ද. උදවි කරන අවංක දායකයකු සමිබන්ද කරගත හැකිද .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 месяцев назад +14

    මමත් දිඹුලාගලට නම් ගිහින් තියනවා 🎉🎉 ඒත් මෙතනට නම් ගිහින් නෑ 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

  • @wpiyasiri7171
    @wpiyasiri7171 8 месяцев назад +11

    අදටත් ජාතිය ආගම වෙනුවෙන් තම ජීවිතය කැප කරන මේ වගේ උතුම් භික්ෂූන් වහන්සේලා සිටිනවා දකින්න ලැබීමත් වාසනාවක්

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 8 месяцев назад +6

    Ehete yane parath kivva nam godak vatineva apitath yande thanks oyate me vage deval daneganime punise dammate

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ. 071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.

  • @renukavidana3579
    @renukavidana3579 8 месяцев назад +9

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි, නිදුක් නිරෝගී වෙත්වා.

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 8 месяцев назад +4

    අදමයි දැක්කේ බොහොම පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 месяцев назад +16

    😮අපේ අති සුන්දර රට. ගිහින් මේ සුන්දරත්වය , ගාමිභීරත්වය දැක බලා ගන්න පුළුවන් නමි මොන තරම් වාසනාවක් ද? එහෙත් .......... අපේ සුන්දර රට බැබලේ වා!

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 8 месяцев назад +4

    ගොඩාක් පිං.... මේවා රැකගැනීම සම්බන්ධයෙන්.....

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 8 месяцев назад +4

    Bohoma watina vidiyo akak ape hela itihasaya ikmanatama yali pibidewa budusasuna babalewa ape akama patumai newata mewani vidiyo ragena anna ❤

  • @GayanRajapakse
    @GayanRajapakse 7 месяцев назад +6

    අපවත් උනා කිව්ව ස්වාමීන් වහාන්සේ සැබෑමටම අත්හල උත්තමයෙක් අනෙක් අය සියල්ල අත්හැරියත් ජීවිතේ අත්හැරියේ නෑ නමුත් ඒ ස්වාමීන් වහාන්සේ ජීවිතේද අත්හැරියා🙏🙏🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  7 месяцев назад +1

      ස්තුතියි ඔබේ අදහසට!

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 7 месяцев назад +2

      සත්තකින්ම. උන්වහන්සේ පතන බෝධියකින් නිර්වාණ සුවයම අත්වේවා

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 7 месяцев назад +4

    අපේ ස්වාමීන් වහන්සේලා ට දීර්ඝායුෂ ම වේවා අපේ දේ රැකදෙනවා දුක් විඳ දරා ගෙන

  • @sumitrakumari557
    @sumitrakumari557 8 месяцев назад +2

    Ape pette tibilata manwata ghinne denui dekke thenks malli medewala oyala pennanwata

  • @ChamindaPushpakumara-nn1jp
    @ChamindaPushpakumara-nn1jp 6 месяцев назад +1

    Lassana pahadili kirimak daruwo, Jaya wewa

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake Месяц назад +1

    සුවපත් වේවා ❤❤❤❤

  • @gamingfifty2902
    @gamingfifty2902 8 месяцев назад +5

    Hoda ඉදිරිපත් කිරීමක්

  • @loranisirimanne46
    @loranisirimanne46 8 месяцев назад +4

    හොද ඉදිරිපත් කිරීමක්!

  • @dankotuwasubunit-do4ci
    @dankotuwasubunit-do4ci 5 месяцев назад +1

    මමයි mage mahaththayai me aaranniyata ගියා ..පින්වත් suvaminvahanseta පිරිකර පූජා kara ...api භාවනා kara. Ak වරක් වත් yayuthu pin බිමක් ...sadu sadu ..sadu ...

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 7 месяцев назад +1

    හරිම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ස්තුතියි 🙏 අපටත් දවසක යන්නම ලැබේවා

  • @Liyanaarachchilla
    @Liyanaarachchilla 8 месяцев назад +4

    ඔතන ධර්ම සංගායනාවක් කෙරුණා වෙන්නත් පුලුවන් ☺️
    මාතුල අනික් පැත්තේ ☺️

  • @ArunaSalinda-si2di
    @ArunaSalinda-si2di 4 месяца назад +2

    Ape gama mahaoya otanata km 5 tiyenne❤❤❤

  • @iroshsamantha2886
    @iroshsamantha2886 8 месяцев назад +4

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @dhananjaya_1
    @dhananjaya_1 8 месяцев назад +3

    voice eka👌❤

  • @Kinsleyfernando-sz2eh
    @Kinsleyfernando-sz2eh 8 месяцев назад +4

    වටින වීඩියෝ එකක් . නියමයි ❤️

  • @ponnamperuma931
    @ponnamperuma931 8 месяцев назад +5

    ඉතාම හොද වීඩියෝ එකක් ..මේ සේනානිගල ට යන්නේ කොහොමද ..??😊😊😊

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි!❤ මහඔය - අරනගංවිල පාරෙ මේ තැන තියෙන්නේ

    • @ponnamperuma931
      @ponnamperuma931 8 месяцев назад +1

      @@sankalanaproductions ස්තූතියි ඔබට

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 8 месяцев назад +6

    නියමයි 🎉 මේ ගැන විස්තර ගෙනාවාට ස්තුතියි 💚 (අර, ස්ථාන නම් සඳහන් කරද්දී 'අරනගංවිල' යනුවෙන් සඳහන් වෙලා තියෙන්නේ අරලගංවිල විය යුතුයි නේද?)

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 7 месяцев назад +1

      හෙන්නානිගල කියල ආදිවාසීන් කියන්නෙත් මේ පළාතට වෙන්න ඇතිද

    • @hansiweerawarnakula2028
      @hansiweerawarnakula2028 3 месяца назад +1

      @@sriyanikumarasinghe868
      Henanigala වෙනයි. එහේ තමයි ආදිවාසීන් ඉන්නෙ

    • @sankalanaproductions
      @sankalanaproductions  3 месяца назад +1

      @hansiweerawarnakula2028 මේ හෙනන්නේ ගල

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 3 месяца назад +1

      @@hansiweerawarnakula2028 Thank you so much!

  • @quintusfernando7396
    @quintusfernando7396 8 месяцев назад +3

    Very Nice to hear 😊

  • @RupaNandani
    @RupaNandani 7 месяцев назад +2

    පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුශ වේවා!🙏🙏🙏

  • @Iranrj
    @Iranrj 8 месяцев назад +25

    මහින්ද.මහත්ත.යාට.නිවන්.දකියි..ඔබට.එදා.ඔතනට.යන.එක.හීනයක්.අද.බය.නැති ව.යන්න.පුල්වන්.ඒ.මනුස්සයාට.අපහාස.කරන.උන්ට.නිරයටම.යන්නෙ

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +1

      ස්තුතියි ඔබේ අදහසට!

    • @prashanpremaratneAU
      @prashanpremaratneAU 8 месяцев назад +7

      අනිවාර්යයෙන්ම, අපිට අද නිදහස් රටක් තියෙන්නේ රාජපක්ෂලා නිසා. ඔවුන්ට අගෞව්රවකරන්නට හොඳක් වෙන්නේ නැහැ.

    • @NiluAyagama
      @NiluAyagama 8 месяцев назад +10

      රට බෙර ගත්ත එක ඇත්ත.බෙර ගත්ත රට මෙ අගාදයට adadammata වගකියන්නෙ ඔනෙත් එයාලම තමයි.මම නෙමෙයි කියන්නෙ අධිකරණයෙන් එහෙම තින්දුවක් දුන්න මතකද.කොටි නැති නිසා එහෙ යන්න පුලුවන් හැබැයි dan yann bari සල්ලි නැති නිසා. ගගෙ ගහගෙන යන ගැහැනියක් බෙර ගන්න එක හොද දෙයක්,හැබැයි බෙර ගන්ත ගැහැනිය දුශනය කරන එක හරිද. අද මෙ රට මෙ තත්වයට ada dapu පව ගෙවන්න එ ගොල්ලො දිව්‍ය ලොකෙ යන්නේ නැ .මතක තියාගන්න.

    • @ponnamperuma931
      @ponnamperuma931 8 месяцев назад +4

      ​@@NiluAyagamaහරියටම හරි

    • @thetruthseeker7749
      @thetruthseeker7749 8 месяцев назад +6

      @@NiluAyagama අදිකරණයට ගොඩක් දේවල් ගෙන හොඳ අවබෝදයක් නැහැ, ඔවුන් නිතර ඉන්නේ රට බෙරගත්තෙවුන්ට විරුද්ධව ,

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 8 месяцев назад +7

    මෙ මහ රහතුන් ගෙ පින් කෙතක්. ම්‍මෙ පින් බිමට දානය / වියලි ආහාර ; භුමිතෙල් සහ හැකි දෙ ක්‍රියාවන් සපයන අයට 8 මහා කුසල් එක් වන පින් කටයුත්තක් .........ඔයාලත් වරක් / මෙම පුද බිම ස්පර්ශ කර මෙත් වඩන්න---------

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +1

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 7 месяцев назад +2

    මෙවාගේ බෞද්ධ උරැමයන් රැක ගමු🙏🙏🙏💐💐👍👍❤️❤️❤️

  • @princess6614
    @princess6614 8 месяцев назад +2

    ස්තූති

  • @lindalinda6535
    @lindalinda6535 7 месяцев назад +1

    බුදු සරණයි oba wahansata දීර්ඝායුෂ labawa

  • @chanisooriyampola
    @chanisooriyampola 8 месяцев назад +2

    Harime ලස්සන ,parisereyak,lankawe koi tharam nam ලස්සනයි de???hame denageme wagekime,ape ඉතිහාසය ආරක්ෂා kare ganne ekai❤❤

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +1

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @rasminsudev3978
    @rasminsudev3978 7 месяцев назад +4

    පශ්චාත් අනුරාධපුර යුගයට අයිති කියල හිතන්න (අවුරුදු 1300වත් පැරණි) පුලුවන් හරිම වටින බිතුසිතුවම් කිහිපයක්ම මෙහි තියනවා... බෝසත් රුවක් වෙන්න පුලුවම් සිතුවම් කොටසකුත් තියනවා...
    ඒ බිතුසිතුවම් රැකගන්න පුලුවන් නම් හරිම වටිනවා...

  • @wdammarathanawerahera7721
    @wdammarathanawerahera7721 8 месяцев назад +3

    Kohenda para thiyeannea othanata yanna

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ

  • @dilumsadaruwan9030
    @dilumsadaruwan9030 8 месяцев назад +2

    Thanks.dakkamath ASA hithenawa lankawata awa kaleka aniwa yanawa

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @SaduSudu-lh4rx
    @SaduSudu-lh4rx 8 месяцев назад +3

    Mama inne ..me kittuva ..godak lassna tan tiynva balanna..awoth kiynna oni udauvk krnnm...

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 8 месяцев назад +4

    මේ ස්වාමින්වහන්සේලාට දානේ එහෙම නෑ... ඒ නිසා යන කවුරු වුනත් ස්වාමීන් වහන්සේලාට දානය සදහා අහාර අරගෙන යන්න... වියළි අහාර...

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @LalanaPatmini
    @LalanaPatmini 8 месяцев назад +3

    Hello, I am from Canada. Would you please give me directions? I would like to assist this monk.

    • @varunadharmaratna6074
      @varunadharmaratna6074 8 месяцев назад +3

      Hi, this is a suggestion. You may find the location on Google Maps for Sri Lanka. Type and search "Henennegala aranya Senasanaya". Please note that I am NOT the person who uploaded the video. I saw your message and wanted to provide some support for your meritorious intention.

    • @LalanaPatmini
      @LalanaPatmini 8 месяцев назад +1

      @varunadharmaratna6074
      Thanks for your reply. At the moment, I am in Sri lanka. I also founded the road. Thanks you again

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      This forest is located on the Aranaganwila - Mahaoya road. 071 854 6964 You can try to contact the monk through this phone number.

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      @varunadharmaratna6074 Thank You So Much! ❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 7 месяцев назад +1

    Harima lassanai asai yanna

  • @seaman6739
    @seaman6739 8 месяцев назад +7

    මහඔය අරනගංවිල පාරෙ මේ තැන තියෙන්නේ

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 7 месяцев назад +3

    ච්රං ජයතු ස්වාමීන් වහන්ස ❤❤

  • @DBandula
    @DBandula 4 месяца назад +2

    වාහනයකින් අරණ්‍ය තියන තැනටම යන්න පුළුවන්ද? (දානයට අවශ්‍ය දේවල් අරන් යන්න)

  • @HarsaniSinhardewage
    @HarsaniSinhardewage 8 месяцев назад +3

    Ae danne naththe ape hamuduruwange lipinayak ho sambanda karganna puluwan vidiyak. 🙏🙏🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      අරනගංවිල - මහඔය පාරේ මේ ආරන්‍ය තියෙන්නේ. 071 854 6964 මේ දුරකථන අංකයෙන් ස්වාමින්වහන්සේවම සම්බන්ධ කරගන්න පුලුවන්ද කියලා උත්සහ කරලා බලන්න පුලුවන්.

  • @RESHACN
    @RESHACN 4 месяца назад +1

    ජිවිතයේ වැඩි කාලයක් පිට රට සේවයේ මේ වැනි තැන් දකිනවිට ලංකාවට එන්න හිතේනවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 месяцев назад +3

    යහපත්කම වේවා ඔබතුමාට

  • @sriyakumari4314
    @sriyakumari4314 7 месяцев назад +1

    Theruwan saranai

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 7 месяцев назад +4

    මෙන්න නියම හාමුදුරුවන් ❤☝️

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 7 месяцев назад +1

    Budusaranin මෙම ස්ථානය සහ ස්වාමින් වහන්සේ ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @DayasiriPeiris-th1gj
    @DayasiriPeiris-th1gj 5 месяцев назад +2

    පින්වත් ඔබත් මෙම පුන්‍ය භුමියට ගිහින් ජලය ලබා ගන්න භුමිතෙල් ටිකක් හෝ ස්වාමීන්වහන්සේට පූජා කර සිත් 🪔 කරගන්න =========

  • @hironranganaharindra3784
    @hironranganaharindra3784 7 месяцев назад +1

    Puluvan nam location aka dala denna

    • @sankalanaproductions
      @sankalanaproductions  7 месяцев назад

      දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ඉදලා මහියංගනය පැත්තට යනවා නම් නව මැදගමින් හැරිලා යන්න පුලුවන්. දෙහිඅත්තකණ්ඩියේ ඉදලා 17km වගේ ඇති. Google Map එකේ Henanigala Raja Maha Viharaya කියලා sarch කරලා පහසුවෙන්ම හොයාගන්න පුලුවන්.

  • @varunapriyanka7523
    @varunapriyanka7523 8 месяцев назад +2

    Matanam Seegiriya mathak una....me sthanaya thawath siigiriyakwathda?

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 8 месяцев назад +10

    මෙහෙම තැනක් ගැන කියනකොට කරුණාකර මෙතෙන්ට යන්නේ කොහොමද කියලා ලිව්වොත් හොඳයි නේද? පොළොන්නරුවේ ගිහින් යනවද නැත්නම් දිඹුලාගල ද මේ තැන තියෙන්නේ කියලා ලියන්න පුලුවන්ද? අපට එතකොට උදව්වක් වත් කරන්න පුළුවන් නේ

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +2

      බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට! දෙහිඅත්තකණ්ඩිය පැත්තේ ඉදලා මහියංගනය පැත්තට යනවා නම් නව මැදගමින් හැරිලා යන්න පුලුවන්. දෙහිඅත්තකණ්ඩියේ ඉදලා 17km වගේ ඇති. Google Map එකේ Henanigala Raja Maha Viharaya කියලා sarch කරලා පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. යද්දි වන සත්තුන්ගෙන් පරිස්සම් පාරක යන්න කටයුතු කරන්න. බොහොම ස්තුතියි!❤

    • @w.gchandrani3164
      @w.gchandrani3164 8 месяцев назад +1

      W​@@sankalanaproductions

    • @MaduraSamantha-ok7qu
      @MaduraSamantha-ok7qu 8 месяцев назад +1

      අරනගන්විල මහඔය පාරෙ තියෙන්නෙ

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 8 месяцев назад +1

      @@sankalanaproductions බොහොම ස්තුතියි. අපි යන්න බලනවා ඒ අවට ප්‍රදේශ වල දේවල් බලන්නත් එක්ක 🙏🙏🙏

  • @pthikshana44
    @pthikshana44 7 месяцев назад +1

    hamuduruwo kee namak weda innawada

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 8 месяцев назад +3

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    සේනා ඇනි ගල= සේනානිගල. මං පොඩිකාලේ කොටි කාලෙත් මේ පැත්ත දන්නවා

  • @themagicboyfans
    @themagicboyfans 7 месяцев назад +1

    වාසනාවේවා!

  • @kokilapawan2112
    @kokilapawan2112 7 месяцев назад +3

    විදුලිය අරන් දෙන්න බැරි වෙයිද ..මේ පංසලට...

    • @sankalanaproductions
      @sankalanaproductions  7 месяцев назад

      රක්ෂිතයක් මැද නිසා තමයි ගැටලුව‍. ස්තුතියි ඔබේ අදහසට!

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 7 месяцев назад +1

    Budu saranai

  • @kokatravel-uw3sl
    @kokatravel-uw3sl 8 месяцев назад +2

    නියම වීඩියො එකක් සුපිරි

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 6 месяцев назад +1

    Kiyala nimakaranna beri lassanak tiyenne

  • @apsamila
    @apsamila Месяц назад +1

    Ki namak weda sitinawada??

  • @ManojJinadasa
    @ManojJinadasa 8 месяцев назад +2

    very good program

  • @LalanaPatmini
    @LalanaPatmini 8 месяцев назад +6

    Would you please give me the correct directions? I would like to buy a generator and provide essential needs indeed .I am from Canada

    • @varunadharmaratna6074
      @varunadharmaratna6074 8 месяцев назад

      Hi, this is a suggestion. You may find the location on Google Maps for Sri Lanka. Type and search "Henennegala aranya Senasanaya". Please note that I am NOT the person who uploaded the video. I saw your message and wanted to provide some support for your meritorious intention.

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад +2

      This forest is located on the Aranaganwila - Mahaoya road. 071 854 6964 You can try to contact the monk through this phone number. You may find the location on Google Maps for Sri Lanka. Type and search "Henennegala aranya Senasanaya".

    • @induwijayarathne4117
      @induwijayarathne4117 7 месяцев назад +1

    • @LalanaPatmini
      @LalanaPatmini 7 месяцев назад

      Hello Sir , The phone number you were given doesn't work.
      I have called several times. Would you please assist me.

    • @LalanaPatmini
      @LalanaPatmini 6 месяцев назад

      Would you please give me the correct phone number, I visiting the monk next week ​@induwijayarathne4117

  • @NandaHarischandra
    @NandaHarischandra 7 месяцев назад +1

    Ape swameen wahanseta deergau wewa dew rakawarana labewa

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 месяцев назад +3

    මගේ රට❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි🙏

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤ තෙරුවන් සරණයි!

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 7 месяцев назад +1

    ගමේ පන්සල වගෙ නෙවෙ හරිම ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා.

  • @YamunaGuruge
    @YamunaGuruge 3 месяца назад +1

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @shashidilru6627
    @shashidilru6627 8 месяцев назад +2

    Wow 😮💞💞

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 8 месяцев назад +2

    Ada vidio eknm shoiiiiiii ❤

  • @IsharaIshara-i1d
    @IsharaIshara-i1d 8 месяцев назад +5

    Senani nam niyam gama

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 7 месяцев назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @asaranasarana1086
    @asaranasarana1086 7 месяцев назад +1

    රැකගන්න මේ අපේ උරුමය මතු පරපුරට ... පුලුවන් හැමෝම නිතර මේ පන්සලටත් යන්න . හාමුදුරුවොන්ට උදවු කරන්න .

  • @Duminda-f7z
    @Duminda-f7z 7 месяцев назад +1

    දිඔුලාගල පංසලද මෙි

  • @MilanthaPathirana
    @MilanthaPathirana 6 месяцев назад +1

    Ekata නානසාර

  • @prasannagamlath9155
    @prasannagamlath9155 4 месяца назад +1

  • @NipuniNavodya-qe6bp
    @NipuniNavodya-qe6bp 8 месяцев назад +2

    🙏❤

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 8 месяцев назад +2

    Theruwan saranae

  • @sllifeSriLanka
    @sllifeSriLanka 8 месяцев назад +2

    Sri lanka 🇱🇰 ❤

  • @kanthiathukorala751
    @kanthiathukorala751 7 месяцев назад +2

    පුරාවිද්‍යාවටිනාකමකඇති ගල්වලකුරුටුගාන්නෙ,,,,අමණ,කාලකණ්නි

  • @GDSRanjani
    @GDSRanjani 8 месяцев назад +2

    Budunwahanseth wadasitiya meheninwahansela wadasitiya, yasodara meheninwahansethwadahitiya tana

    • @sankalanaproductions
      @sankalanaproductions  8 месяцев назад

      බොහොම ස්තුතියි ඔබේ අදහසට!❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 месяцев назад +2

    🙏🙏🙏

  • @udanikulathunga1584
    @udanikulathunga1584 7 месяцев назад +2

    සුර්යකෝෂ වලින් රෑ ආලෝකය ලබා දෙන්න,වතුර ගන්න පලුවන් නිසා අපිට එකතු වෙලා වැඩක කරලා දෙන්න පුලුවන් නේද

  • @bhantechandima
    @bhantechandima 2 месяца назад +1

    මෙතන හිටපු සුසීමාලංකාර හාමුදුරුවෝ කොටි මරලා මාස තුනකට පස්සේ ඇට සැකිල්ල විතරක් හම්බ වෙලා තිබුනා.

  • @tharushadhananjaya8694
    @tharushadhananjaya8694 7 месяцев назад +1

    ❤🙏🙏