වසර 12000ක් පැරණි අභිරහස් ඉතිහාසයක සුලමුල- Incredible mysterious history of 12000 years in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 68

  • @දඩිබිඩියා...movieclip
    @දඩිබිඩියා...movieclip 8 месяцев назад +8

    පාහියන්ගල ලෙනේ හරි ලස්සන තැනක් .ඒ ලග පන්සලේ පුරාවස්තු බලන්න තව ලස්සන දෙයක් ඒක .ලෙනට නැග්ගම මුහුද දක්ව බලන්න පුළුවන් .එදා හිටපු ගස් ගොලුබෙල්ලන් එතකොට ඇටිකෙහෙල් තවම තියෙනවා .යන ගමන පමණක් ගිහින් ඔතන විනාශ නොකර එන්න හැමෝම ❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +2

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @hemanthasanjeewa3055
    @hemanthasanjeewa3055 8 месяцев назад +3

    නියමයි

  • @palithasam8509
    @palithasam8509 8 месяцев назад +7

    ඔබේ පනිවිඩය අපේ කාලකන්නි මිනිසුන්ට දැනේවා

  • @amalhemantha4204
    @amalhemantha4204 8 месяцев назад +6

    ඔබතුමාගේ උත්සාහය අනර්ගයි

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 8 месяцев назад +3

    අපේ මිනිස්සු තමන් ගැන නොසොයා අනුන්ගැන විතරක් නෙවෙයි ලෝක ගැන සොයනවා. බුදු හිමියන් දෙසූ දහම මේ හැම දේටම වඩා වටිනවා . ඒදහම ට අනුව සිත ගැන බලන්න . ඔබට සියලු ලෝක සියලු බුදු වරයන්වන්සේලා පෙනේවි. අපි ජීවත් ව් සිට්න රටත් එවිට අවබෝද වේවි. පල් හෑලි වලට අහුවෙන්න එපා. සුවපත් වේවා ! නිවනින් සැනසේවා ..

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 8 месяцев назад +16

    අපෙ මිනිස්සු තාම කඩේයන්නේ සුද්දට ඇයි මේවා බලලා අපෙ කම රැකගන්න බැරි

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 месяцев назад

      බැහැ
      එහෙම නම් අවම වශයෙන් සිංහල භාශාවෙන් ලංකාව ඇතුළේ වත් වැඩක් කරගන්න පුලුවන් වෙන්න ඕනේ
      එහෙම බෑ
      ඔයාගේ යූටියුබ් එකේ නම් තියෙන්නේ ත් ලතින් ඉංග්‍රීසි අකුරු වලින්
      අපි තාක්ශනය නිර්මාණය කරනකම් ඔච්චර තමයි

  • @chavithash43
    @chavithash43 8 месяцев назад +2

    එන්න පාහියංගල අ වට තියේ තව ගොඩක් බලන්න

  • @macbookair8329
    @macbookair8329 8 месяцев назад +4

    niyamai

  • @dk4386
    @dk4386 8 месяцев назад +16

    අපි මානවයාගෙන් පැවත එන කොටසක් නොවෙයි, එක දැනගන්න බුදුන් වහන්සේ දේශනා කල අග්ගන්ඥ සූත්‍රය දකින්න.
    .

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 8 месяцев назад +2

      😂😂

    • @susanthakumara4439
      @susanthakumara4439 8 месяцев назад +3

      දැන් අග්ගන්ඣ සූත්‍රය හොයාගන්න බෑ. ඔයා කියන්නකෝ ඒකෙ තියෙන්නේ අපි කාගෙන් පැවත එනවා කියලාද?

    • @DEWMINAcricket
      @DEWMINAcricket 8 месяцев назад +3

      බුදු දහම විහිලුවක් බවට පත් නොකර ඉන්නවද?

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 8 месяцев назад

      දෙයියෝ නේද අපිව මැවුවේ 😂😂😊​@@ashiniaryatara7868

    • @Senes18
      @Senes18 8 месяцев назад +1

      ​@@susanthakumara4439 eke thiyenne abasvara brahmayangen

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 8 месяцев назад +3

    සිවුහෙලයා ලෝකයේ පලමුව හිටි ජාතියක්, අපේ ජනතාව ගේ එකමුතුකම නැති නිසා මේ පිං බිම ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි ජාතිකයන් ඇවිත් මංකොල්ල කාලා විනාස කර අවජාතක බිහිකර ඉංදියාවෙන් මලබාල ජාතිකයන් පාරවල් හදන්න තේ දලු නෙලන්න ගෙනත් දැන් කලවන් අච්චාරු කරලා බුද්ද දර්මය විනාස කරලා ගියේ කලු සුද්දෝ න්ට රටේ පාලනය දීලා,

  • @SadewDiwyanjana-wq6pf
    @SadewDiwyanjana-wq6pf 8 месяцев назад +5

    😍👌

  • @rainbowcomputers212
    @rainbowcomputers212 8 месяцев назад +1

    අපේ මහ ගෙදර.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 8 месяцев назад

    Thank you

  • @palithasam8509
    @palithasam8509 8 месяцев назад +3

    මෙතන ආරකෂා කලයුතු තැනක්නෙ.
    පහත් මානසිකත්වයක් ඇති මිනියුන්ගෙ චර්යාවන් පාලනය කරන්න අවවාද පමනක් මදි.
    ඒ නිසා මෙතැනට ආරක්ෂාවක් යෙදවිය යුතුයි.

  • @oluthushari4840
    @oluthushari4840 8 месяцев назад +2

    Budun wahansa apa aka tharum ganna bari padada jathiyak apita enna a apa pawa ath aka wanawa aniwarayanma maga mau bimata jaya wava maga ata vise budu pinanan wahansalata namas kara wava namaskara wava namas kara wava jevitha dakka akama dyak thiyanawa budu saranai

  • @diwanadeshani6264
    @diwanadeshani6264 8 месяцев назад

    Koitharam wadagath widiyata sawarasiliva wachana hasuruwanawada,himinamak abiyasa hasirena akaraya itha vadagath,oba niwnu mddyawediyek, suba gaman ,teruwan saranai.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 8 месяцев назад +2

    අනාගත බුද්ධ වංශය පොතෙ බලන්න, ආබස්සර බ්‍රහ්ම ලොකයෙන් ආපු පිරිසක් මිසක් වානරයන් ගෙන් පැවත එන පිරිසක් නෙමෙයි
    මෙහෙම වැඩ සටහන් කරනකොට හොදට අධ්‍යයනය කරලා කරන්න,
    බුද්ධ දෙශනා බලන්න

    • @indikajayadewa5889
      @indikajayadewa5889 8 месяцев назад +2

      ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් මිනිස්සු ගෙඩි පිටින් මෙහාට ආවේ නෑ.. මූලික ජීවය තමයි පැමිණියේ. අතපත ගාපුවා කියවන්න එපා. ගැඹුරින් හදාරන්න.😂

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 8 месяцев назад

      මුලික ජිවක් හටගත් විදිහ බුදු රජාණන් වහන්සේවත් දෙශනා කලෙ නැ
      ලොකයෙ පවතින ධර්මතාවය තමයි පථවි, ආපො,තෙජො, වයෙ,
      මෙ විශ්ව යෙ ජිවි අජිවි හැම වස්තුවක් ම නිර්මාණය වුනෙ මෙ දාතු සතර නිසයි,
      ජිවියා කියන්නේ මේ සතර ධාතුන්ගෙන් සකස් වෙච්ච යම් නිර්මාණ යක් උපදාන කරමින් රුප,වෙදනා, සංඤා, සංස්කාර, විඤ්ඤාණයක් සකස් කිරීම යි, ඒ හෙතු කරගෙන දාතු වලින් සකස් වෙච්ච මේ නිර්මාණයට ක්‍රියා කරන්න ගන්නවා,
      අන්න ඒ ක්‍රියාකාර කමට ජිවියා කියනවා,
      එම ජිවින් , සත්ව, පුද්ගල වශයෙන් හදුන්වා ගන්නවා,
      විශ්ව ධර්මයෙ නිර්මාණ සොයන්න එපා කිව්වා බුදු රජාණන් වහන්සේ, ඒ නිර්මාණ වලට වටිනාකමක් දිම නවත්වන්න කිව්වා
      මොකද ඒ කිසිදු විශ්ව නිර්මාණයක් අපෙ වසගයෙ තියා ගන්න බැ,
      එකයි බුදු රජාණන් වහන්සේ අනිච්චයි කියලා දෙශනා කලෙ

  • @NimalChandrasiriRanawaka
    @NimalChandrasiriRanawaka 8 месяцев назад +3

    පාහියන්ගල = පා + හිංගල = පාදම + සිංහල = අඩිතාලම + සිංහල = සිංහලයන් හට වෙන රටක් නැහැ අතීත මානව පුරුකේ එක කේන්ද්‍රස්ථානයක් ආරම්භ කරපු දේශයක් ලංකාව

  • @victornuwan2903
    @victornuwan2903 8 месяцев назад

    Machan ලෙන පෙන්වන්න ඔයාගේ මූණ විතරයි පේන්නේ 😢

  • @manelchandrika2081
    @manelchandrika2081 8 месяцев назад

    Paharayoth inawane....

  • @thegames8821
    @thegames8821 8 месяцев назад +1

    Oya oka hadunva Dena gaman parisarayath pennuvanam hodai

  • @bbdndjdkd
    @bbdndjdkd 8 месяцев назад

    owata ai arakshawak dennaththe.minissu gihin winasa karai bali adala

  • @ai_traders
    @ai_traders 8 месяцев назад +5

    චීන පිගානක් ගැන කීවේ... ඒ කාලෙත් චීනෙට ලෙන 99 අවුරුදු බද්දට දුන්නද දන්නෙ නෑ..😂

    • @tharushadilshang0200
      @tharushadilshang0200 8 месяцев назад

      පාහියං කියන්නේ චීන හාමුදුරුවෝ කෙනෙක්.

    • @sldilanchanal5677
      @sldilanchanal5677 7 месяцев назад

      😂😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 7 месяцев назад

      වෙන්න පුලුවන්
      මොකද පාහියන් කියන නමේ චීන ආභාශයක් තියෙනවා වගේ

  • @roshanlakmal9641
    @roshanlakmal9641 8 месяцев назад +8

    ඉතිහාසය වැදගත් තමය් ඒත් හැමදාම ඉතිහාසය කබල් ගහපු නිසය් අපි පස්සට යන්නේ මුලු ලෝකයම ඉස්සරහට යද්දී.. කිසි විනයක් නැති මේ රට කවදාවත් දියුනු වෙන්නෙම නෑ

    • @HppriyanthiKumari
      @HppriyanthiKumari 8 месяцев назад +4

      පට්ට ගොං කතාව😂
      මීහරකො අපි දැන් ඉස්සරහට නැගිටින්නෙ මේ සත්‍ය ඉතිහාසය හොයාගන්න නිසා මේ මුලු ලෝකෙම අධිරාජ්‍යයයි ඉස්සරහට ලංකාව !!!

    • @piyadhasapathirana
      @piyadhasapathirana 8 месяцев назад

      මෙන්න,ඉතිහාසය,සොයාගත්තු,නිසාලු,ඉස්සරහට,,,දියුණු,වෙන්නෙ,ඉතිහාසය,ආයෙ,කවදාවත්,එන්නෙ,නැ, ඒක,ඉවරයි,අනාගතය,පැතුවාට,වැඩක්,නැ, ඒ ක,තව,,,ආවෙ,නැහැ,දියුණු වෙන්නෙ,වර්ථමානය,ගැන,සිතා,වර්ග,මානයෙ,කරන,වැඩ,අනුවයි

    • @piyadhasapathirana
      @piyadhasapathirana 8 месяцев назад

      ඔයාගෙ,කියමන,හරි, මිනිස්සු,සිතන්න,ඕනැ,වර්ථමානය,ගැන,ජීවත්,වියහැක්කෙ,එවිටයි

    • @djjanaka9616
      @djjanaka9616 8 месяцев назад +1

      ඉතිහාසය නිසා නෙවෙයි රට පස්සට යන්නෙ. තොපේ නොහැකියාව නිසා😅

    • @JayanthaKularathna
      @JayanthaKularathna 8 месяцев назад +1

      රට පස්සට යන්නෙ බඩ ගැන හිතල තීරණ ගත්ත නිසා

  • @alone.infinity459
    @alone.infinity459 8 месяцев назад

    කොච්චරක් ගැඹුරට හාරලාද එ වගේ තමා හැම තැනම ඔය වගේ හාරනවනම් තව ගොඩක් දේවල් තැනින් තැන හම්පවෙයි .එක මගේ මතයක්

  • @talkwithsrilanka
    @talkwithsrilanka 8 месяцев назад +1

    හිටපොටේමස් රයිනෝසිරස්😂😂😂
    Program එක කරන්න කලින් ඉගෙනගෙන වරෙන්

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 месяцев назад

    මම 1980/82 විතර ඔය ගුහාවට ගිහින් තියනවා මගේ මතකය ඔච්චර ලොකුනැ කියල.වගේ සමහර විට දැන් වැඩිපුර එලිපෙහෙලි කරල තියන නිසා වෙන්න ඇති .මමනිතරම කදු ඔයවගේ තැන් නගින්න කැමති නිසා ශිපාලියේ ඉන්නකාලේ ඔකට ගියේ ගෝවින්නේ යාලුවෙක් හිටියා එයා එක්ක .ඇල්ල කන්දේ ගුහවක් තියනවා හොරණ නගරයේම එකත් ගොඩක් වාරයක් ගිහින් තියනවා මොකද නිතර නාන්න ඇල්ලට යන නිසා ?දැන්නම් කොහොමද දන්නේනැ?මම දැන් පදිංචීය ඉතාලියේ.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 месяцев назад

    ඔය ලියල තියන එවා ගොඩක් කලින් ලියපුවා වෙන්න පුලුවන් නේද?

  • @patisothagamiyo
    @patisothagamiyo 8 месяцев назад +1

    නෑ බම් මල්ලියේ. අවුරුදු 38000 කට ඉස්සෙල්ලා ඕක මුහුද යට තිබිච්ච එකක වෙන්න බැරිද.

    • @cfdProptrader
      @cfdProptrader 8 месяцев назад

      ඔව් එහෙම වෙන්නත් පුළුවන්.

    • @Agropilot717
      @Agropilot717 8 месяцев назад

      මුහුදු බෙල්ලන් පමණක් නෙවෙයි. ගස් බෙල්ලනුත් ආහාරයට අරන් තියෙනවා.

  • @barns7506
    @barns7506 8 месяцев назад

    Ape me gode gawayanta bus seat eka hari kamak na nama gahanna thiyenawanang unge !! Niyama 3panthiye ung

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Месяц назад

    Prathama adi manavakaya lankave kiyana kathava etha vena ethi adam asa eva lankave dedenek

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 8 месяцев назад

    අපි මානවයෝ නෙමෙයි දෙයියෝ මැවුවේ දෙයියෝ 😂😂😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 месяцев назад

    ඔය ලියන කරන එවයේ වටිනාකම් අනාගතයට වෙන්න බැරිද?මොකද සීගියේ දේවල් වුනත් තව කොහේ දෙයක් වුනත් මිනිස් කීයාවන් නේද.?

  • @PradeepKumara-yt5gk
    @PradeepKumara-yt5gk 8 месяцев назад

    🤏

  • @Agropilot717
    @Agropilot717 8 месяцев назад

    අර ගොං මෝඩයන්ගෙ නම් මකල දාන්න බැරිද?

  • @ashiniaryatara7868
    @ashiniaryatara7868 8 месяцев назад

    පොන්$$& කියලා වෙසි$@@ පුතා වගේ ඒව අර නම් ඉස්සරහට දාන්න ඕනේ. Cctv හයි කරලා මේ බල්ලො වගේ යන යන දැන කැත කරන නූගත් හැතට දඩුවම් දෙන්න ඕනේ

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 8 месяцев назад

      හරියට හරි.

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 8 месяцев назад

    This is not a good documentary. Very poor content and poor explanation Derana need to learn how to make documentary. See “Gangadige” like programs that conducted by Jackson Anthony

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 месяцев назад

    ඔය බෙලිකටු විශාල කුරැල්ලන් මත්ෂයන් වගේ එවුන් අල්ලගෙන ඇවිත් කුඩුවල තිබුන එවා වෙන්න බැරිද?මොකද අදටත් මිනිස්සු ගෙවන ජිවිත ගොඩක් වෙනස් කොළඹ පැත්තේ කනබොන ජිවත්වෙන විදිය දුර ගම්බද නැ?එයාල දැනටත් යමක් තම්බගෙන කාල ජිවිතය ගෙවනවා?මේරටවලද එහෙමයි. ජනාකිරන පදේෂ විතරයි උසස් කියන ජිවිත ගත කරන්නේ?හැම රටකම එහෙමයි හැමෝම එහෙම අපි දකින දියුණු විදියට ජිවත්වෙලා නැ.මට තවම හම්බ වෙනවා 80 අඩු අයත් නගරයට පිටින් ජිවත් වෙලා තියෙන්නේ අපේ අම්මාතාත්තා ජිවත් වුනාටත් වඩා දහස් වාරයක් අපහසුවෙන්. අමාරැවෙන්.මොකද ගොඩක් ශිතලකාලය නිසා.

  • @victornuwan2903
    @victornuwan2903 8 месяцев назад +1

    Machan ලෙන පෙන්වන්න ඔයාගේ මූණ විතරයි පේන්නේ 😢