දැරණියගල හැම කන්දෙම රහස් උමං | මං ඊළඟට නීට්ටෑවා හොයනවා | කැලේ ගස් බදා ගන්න ගැහැණු ඉන්නවා

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 170

  • @ajithkumara1836
    @ajithkumara1836 12 дней назад +2

    උපාලි අයියේ ගොඩක් ස්තූතියි ඔබත් සමග දැරනියගල ලෝකයට ව්වුර්ත කලාට❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 месяцев назад +14

    මෙවන් අනර්ඝ වටිනා මිනිසුන් හදුන්වා දෙන,ගහට කොලට සතාසීපාවන්ට ආරක්ෂාව රැකවරනය ලබාදීමේ ආනිසන්ස පෙන්වාදෙන එකම වැඩසටන❤❤❤❤❤❤❤

  • @dahampasala4734
    @dahampasala4734 8 месяцев назад +33

    පරිසර සංවිධානයේ සභාපති වෙන්න ඕනී මේ වගේ මිනිස්සු .... ❤

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 13 дней назад +1

    හොද වැදගත් කථාබහක්.සොබාදහම ත් එක්ක බැදූනු ඒ කතාව මොන තරම් සුන්දරයිද. මෙවැනි මිනිස්සු හරි දුර්ලභ යි දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏💐💐

  • @channelch3376
    @channelch3376 8 месяцев назад +22

    උපාලි මාම ලෝකයක් වටින මනුස්සයෙක්, දැනුම සාගරයක්.දීර්ගායුශ ලැබේවා

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 8 месяцев назад

      😂

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 8 месяцев назад +1

      @@jathikaJanabalaya අනුර කයියනායක මහත්තයත් කට උල් කර කර අරින නයි වලටත් ඔහොම හිනා වෙයං.

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 8 месяцев назад +1

      @@rajithaabeysiri4024 මොනවාටද ඒවාට හිනා වෙන්න ඕනි එකට හිනා වෙන්න කියන උබටයි හිනා වෙන්න ඕනි අපි

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 8 месяцев назад +11

    මෙතෙක් ඔබතුමා කළ හොදම වැඩසටහන !

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 8 месяцев назад +4

    මෙතුමා සමග නැවත වීඩියෝ එකක් කරන්න හරිම ආසයි අහගෙන ඉන්න ස්තුති ඔබ සැමට බුදුසරණයි

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 8 месяцев назад +15

    දැරණියගල වටිනාකම කියල දුන්නට බොහොම ස්තුතිය ❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +28

    මෙිතුමන් කියන කතාව ඇත්ත .ගස්වැල් වලට ආදරය කරන්න ,කතාකරන්න .⁣⁣පරිසරයද පෙරලා අපට අශිර්වාදය දෙනවා.ඒක සත්‍යයි .❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 месяцев назад +12

    බොහොම අපූරුයි.කාලෙකින් වටිනා කතාබහක් ඇහුන.මටත් ජීවිතේ ගොඩක් වටිනා තැනක් දැරණියගල.උවමනාවෙන් ඉන්නව දැකබලා ගන්න.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 8 месяцев назад +30

    ‌පරිශර ඇමති වෙන්න ඕන මනුස්සයෙක්. දීර්ඝායු වේවා.

    • @jathikaJanabalaya
      @jathikaJanabalaya 8 месяцев назад

      😂 මෝඩ හරක් මුන්ට රට හදන්න පුළුවන් ද එකට සුදුසුම කණ්ඩායම ඉන්නේ මාලිමාවේ

  • @Bandaranayaka7
    @Bandaranayaka7 8 месяцев назад +4

    මෙ කතාව සම්පූර්ණ ඇත්ත , හැබැයි මිනිස්සුන්ට කවදාවත් ඕක තේරුම් කරන්න බෑ. තේරුම් කරන්න ගියොත් අපිට පිස්සු කියල කියනව.

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 8 месяцев назад +3

    දැනුම ඉහලයි.පරිසර ගිලගෙන ඉන්නා අපුරු සොබාදම් පියතුමෙක්❤❤දීර්ගායු ඔබලාට ❤❤

  • @lasithaalwis
    @lasithaalwis 8 месяцев назад +17

    මෙතුමාට මාර දැනුමක් තියෙන්නේ මේ වගේ අයගෙන් අපේ රටට වැඩක් ගතයුතුයි....

  • @samanjayarathne3009
    @samanjayarathne3009 8 месяцев назад +6

    දැරණියගල වටිනාකම කියල දුන්නට බොහොම ස්තුති...

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 8 месяцев назад +10

    මාර දැනුමක් තියෙන දැනුම් ගබඩාවක් ❤❤❤

  • @KumariKu-tq5te
    @KumariKu-tq5te 8 месяцев назад +1

    වීඩියෝ එක ඉවරවෙනකල් බැලුවා හරිම වැදගත් දේවල් පරිසරය කොච්චර ආදරෙයි ද අපිට කියලා හිතුනා බුදු සරනයි දෙන්නාටම

  • @lankadesilva.7446
    @lankadesilva.7446 8 месяцев назад +2

    ලස්සන පරිසරයක්...වටිනා මනුෂ්‍යයෙක්..🙏🙏

  • @chathurangajems7930
    @chathurangajems7930 8 месяцев назад +3

    මේ වගේ රටට වටිනා මිනිසුන් සොයායන්න ජයවේවා!🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +10

    ඉතාමත් ලස්සන පරිසරයක් සමග වාටිනා කතා බහාක්.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! ❤❤❤🙏🙏🌹🌹🌹👍👍🎉️🎉️🎉️

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v 11 дней назад +1

    හරිම අපූරුයි ❤️❤️❤️

  • @Iloveslcricket
    @Iloveslcricket Месяц назад +1

    ඔබ ගසක් බේරා ගනියි නම්
    .....ඔබ වෛද්‍යවරයකුට සමානයි...
    ඔබ ගසක් සිටුවයි නම්
    ....ඔබ මවකට සමානයි....
    ඔබ ගසක් කපයි නම්
    .....ඔබ මිනීමැරුමකට සමානයි...
    (රතු ඉන්දියානු නායක සියැස්ටල්)

  • @DulasSadaruwan
    @DulasSadaruwan 7 месяцев назад +1

    මෙ කතාව සම්පූර්ණ හරි . අපෙ පොල් ගසේ. මුලදි ගෙඩ් ගොඩක් අවා. පස්සෙ එන්නෙම නෙතිව ගියා. කාලයක් ගෙඩි අවෙම න. පස්සෙ ම්න් ගසත් එක්ක කතා. කරා. දෙන් මල් තියනවා. මනුස්සයන් වන අපි සොබාදහමට ගරු කල යුතුයි සා අදරෙ කල යුතුයි.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 8 месяцев назад +7

    හොද විස්තරයක් ..ස්තුතියි

  • @samandesilva5421
    @samandesilva5421 8 месяцев назад +5

    Anuradha you have found a another marvel man from our country Thank you for sharing

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад +4

    මේ සොබාදහමේ සුන්දර රසබර කතාබහටත්....ඒ ලබාදුන් දැනුම් සම්භාරයටත් ප්‍රණාමය ....🙏🌻🌞

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 месяцев назад +2

    හරිම වටිනවා ආසාවෙන් ඇහුවා සාකච්ඡාව🙏🇨🇦🇱🇰❤️🤗💯😊😍🥰👌👍🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 8 месяцев назад +7

    ඉතා වටින තොරතුරු දැන ගන්න ලැබීම සහ ලබාදීමට එකතු වූ දෙපලට ස්තූතියි ! කැමරාව පටුපස අයටත් ස්තූතියි ! තෙරැවන් සරණයි !

  • @DinesshsanjeewaDinessh
    @DinesshsanjeewaDinessh 3 месяца назад

    දැරණියගල ලස්සන ගොඩාක් තැන් තියෙනවා උපාලි මාමා එක්ක ඇවිදින්න යන්න පුළුවන් වේවී..තව නුවරඑළිය දිස්ත්‍රික්කයත් එක්කත් ගොඩාක් වටින වීඩියෝ කරන්න පුළුවන් වෙයි කියල මං හිතනවා දිය ඇලි සහ කදු පන්ති කිතුල් කර්මාන්තය තේ කර්මාන්තය වගේ ගොඩාක් දේවල් උපාලි මාමා කියන්නේ මහචාර්‍ය් වරු කැම්පස් ලමයි සහ ගොඩාක් අයට මග පෙන්නනේ මෙයා තමයි. ස්වභාවික සම්පත් රැක ගැනීම අපගෙ කලගුණ සැලකීමයි....ජය වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 месяцев назад +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා (ගයාන් සඳකැලුන්) පැරණි උමං මාර්ග මාලිගා අපට පෙන්වා දෙන්න

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 13 дней назад +2

    👍👍👍👍👍👍

  • @stephanhan.8390
    @stephanhan.8390 2 месяца назад

    ඉතා වටිනා මොළයක්. මිත්‍යාදෘශ්ටියත් ටිකක් වැපිරෙනව. හැබැයි රසවත්. 😊

  • @kasungayan6918
    @kasungayan6918 8 месяцев назад +2

    නියම වැඩසටහනක් 🙏❤❤❤

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 8 месяцев назад +2

    Upali mama math ekka eka dawasak minagahila dangttu de bohomai..niyama viswacoshayk..deergau

  • @chathuranga9127
    @chathuranga9127 8 месяцев назад +21

    ගස් වලින් වැඩ ගන්නවා කියන්නෙ වෙනම ශ්‍රාස්ත්‍රයක් මන් කොහෙ හරි ගියම මට අවශ්‍ය බෙහෙතක් කොලයක් මලක් ගෙඩියක් ලගට ඉබේම් මාව යනවා ඊයෙත් එහෙම උනා පුහුල් වාගයක් හොයන්න ගියේ කොස් අන්නාසි යායකට එක පාර ගිහින් ගෙඩිත් කඩා ගන්න කිව්වා ඒ ගෙදර මිනිස්සු මගෙ පුරුද්ද එ ගෙඩි කඩන්නෙ නෑ ....පැල දෙකක් අරන් අවා ගෙදර.. ගස් වලට ගෙඩි එන්න දාන යන්ත්‍ර් වර්ගත් තියනවා කෙම් ක්‍රම තියනවා...

  • @sampathsaman8739
    @sampathsaman8739 8 месяцев назад +1

    එ දැනුම නම් මාරයි අප්පා,,

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 8 месяцев назад +1

    පරිසර ඇමති කමට සුදුසුම මේවගේ අය තමය් තෙරුවන් සරණයි දෙන්නටම 👍❤️🌹🌹🙏

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 8 месяцев назад +1

    මාර දැනුමක් ❤❤❤❤ කවුද මේ මහත්තයා

  • @SasiSasi-k5b
    @SasiSasi-k5b 16 дней назад +1

    Apa deraniyagala waga lasana wana kohada tiyanna

  • @MaataraLokkaa
    @MaataraLokkaa 8 месяцев назад +1

    Anuradha malli,
    Kirama,"Rammala kanda" genath programme(video) ekak karannako.mama nam ehi Secrets of Naturee hondata ath vinda.Budusaranai!

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 8 месяцев назад +1

    Hamadamat watina toraturu laba denawata tuti budusaranai oba tumata

  • @Saman9999-b5f
    @Saman9999-b5f 8 месяцев назад +1

    අනර්ඝ කතා බහක්❤❤❤❤

  • @christyalwis826
    @christyalwis826 4 месяца назад +1

    Nittawo kiyanne kuru lamai kalawadinawa. Mokada gamwalla minisun nitharama vihilu karana nisa🤠🤠🤠

  • @aseladias8322
    @aseladias8322 8 месяцев назад +2

    අපේ ආච්චි යක්දෙහි රාලලාගේ.........

    • @SameeraKorea-u1v
      @SameeraKorea-u1v 7 месяцев назад

      උබෙලා තාමායි රට කැවෙ

  • @mddamendadamenda
    @mddamendadamenda 3 месяца назад

    Jayan jayama wawa❤❤❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 8 месяцев назад +1

    A Very great discussion.. very inspiring

  • @Nishanthahewagenishanthakumara
    @Nishanthahewagenishanthakumara 8 месяцев назад +3

    Video eka danakam hitiye..koreawe wada karana gaman ahanne❤

  • @mostalk9677
    @mostalk9677 8 месяцев назад

    මේ කතාවල් ඇත්ත.මගේ මායියාත් එහෙමයි.වවන මල්ගස් එලවලු ගස් වලට වතුරදනවා විතරක් නෙවෙයි.හැමදාම මොහොතකට හරි ඒවා අතගාල ඒවට කතාකරනවා.ආදරේ කරනවා.පලදාව මල් හොදට තියෙනවා පොහොර අවශ්‍යත් නෑ.

  • @dinukMirando
    @dinukMirando 8 месяцев назад +2

    සියල්ල අනිච්චයි මහත්මයා…. අනිත්‍ය නෙවෙයි….. මේ අංකල් කියනවා වගේ තමාට කැමතිසේ පැවැත්වීමට ආසාවන් පසුපස යන සමාජය ගැන විග්‍රහය හරිම උතුම් …. ( මේ ගමන අනිච්චයි දුක්ඛයි අනත්තයි , අසාරවු ලෝකය ප්‍රග්නාවෙන් දැක සියළු ලෝක සියළු සත්වයෝ දුකින් මිදෙත්වා )

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 8 месяцев назад

    Thanks 👍🤝😍💐

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 8 месяцев назад +1

    Danna adunana kenek. Hoda ❤❤❤

  • @yoshibaby3834
    @yoshibaby3834 8 месяцев назад +2

    Excellent ❤️🙏

  • @ddhammi7349
    @ddhammi7349 8 месяцев назад +2

    බොහෝ ම ස්තූතියි

  • @damindu796
    @damindu796 8 месяцев назад

    සත්‍යය ගවේෂකයන් 👑️💫

  • @bluesky1042
    @bluesky1042 8 месяцев назад

    ගහ කොළ එක ඉන්න කෙනාට ස්වාභාවය ධර්මය පිහිට වෙනවා ඒක ඇත්ත, මම ඉන්නෙ පිටරට නමුත් අපෙ වත්තෙ පලතුරු ගස් මීමැස්සන්ට මල් ගස් අපි හිටවලා තියන ඉඩ ප්‍රමාණයට , පොඩි වනාන්තරයක් හැදුවා, කුරුල්ලන් කුඩුහදන කාලෙට වේලනු අතු කෑලී කඩල වත්තේ දැම්මා අතුගෑවෙ නෑ, , උන් ඒවා කූඩු හදන්න අරං යනවා ආසාවෙන් බලං හිටියෙ, බෝගස් නැති නිසා දරුවන්ගෙ අපල ගස්වලට කිවිවා, ඒවගෙන් අපිට පිහිට ලැබුනා, ගස් කොළං ඒකක ඉන්න මිනිස්සු ඒක දන්නව

  • @PathminiPathmini-k1z
    @PathminiPathmini-k1z 8 месяцев назад +1

    Ma dakina lada Sundaram nivedakaya❤❤

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 8 месяцев назад +1

    කියන්නා කෙසේ කීවත්........ අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි .........
    🙄😮😂😖🤨😔🙃
    අසන්නා මිත්‍යාව විද ගන්න්වා........

  • @vishakarajakaruna9104
    @vishakarajakaruna9104 7 месяцев назад +1

    👍

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 8 месяцев назад +1

    Thanks

  • @NOVITIHIMA
    @NOVITIHIMA 8 месяцев назад +4

    Ape game ranasinha upali mama danum godak thiyena pudgalayek

  • @HeshaniNethmini-mw6gf
    @HeshaniNethmini-mw6gf 8 месяцев назад +1

    Anurada supiri

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 месяцев назад +2

    God video

  • @TharinduTharaka-f9c
    @TharinduTharaka-f9c 8 месяцев назад +1

    Hari lassanayi😅

  • @pathumudarakulavansha1222
    @pathumudarakulavansha1222 8 месяцев назад +4

    ❤❤👍

  • @shanikamadushani9663
    @shanikamadushani9663 8 месяцев назад +3

    Upali aiya .

  • @LakmalDesilva-q8e
    @LakmalDesilva-q8e 8 месяцев назад +2

    නිවේදක තුමිනි විඩියෝ එක දිග වැඩ් එකක් නෙවේයි ගොඩක් එවා දිගයි.එකයි කට්ටිය බල්නවා අඩු.

  • @HeshaniNethmini-mw6gf
    @HeshaniNethmini-mw6gf 8 месяцев назад +1

    😮Oba tumata pin.kapuwo horuma thamai,meuva oppu karann katada puluvan,kata katane,

  • @swarna7250
    @swarna7250 13 дней назад +1

    Obahumatabomapen

  • @ThusanthaPathirana-z8v
    @ThusanthaPathirana-z8v 8 месяцев назад +1

    Kuburugama mage idame thiyanawa loku umagak pupurala thiyenne kawada hari naya yai

  • @bigshochannel889
    @bigshochannel889 8 месяцев назад +1

    💛👍

  • @amilabulathsinghalage7816
    @amilabulathsinghalage7816 8 месяцев назад

    Superi

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 8 месяцев назад +4

    දැරණියගල රනහිංකන්දේ කෙනෙක් කමෙන්ට් එකක් දාගෙන යන්න

    • @ThusanthaPathirana-z8v
      @ThusanthaPathirana-z8v 8 месяцев назад

      Adrei bam Hama dama mama thusantha mage gama ranahin kanda habai ma dam rumeniyawe

  • @koreanlifestyle
    @koreanlifestyle 8 месяцев назад +1

    ඊළඟට සෙට් එකක් එනවා නේද සයිබර් ප්‍රහාරයක් කරන්න🤣🤣🤣

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 8 месяцев назад +4

    පට්ට කෙබර ඇදබානව.

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 8 месяцев назад +1

    ඒක නං මසුරන් ඈ

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 8 месяцев назад

    Kalani waraya thiyenne ampare.

  • @ajith5517
    @ajith5517 8 месяцев назад +1

    Ratak watina pudgalayek. upali aiya

  • @ThusithaGamlath
    @ThusithaGamlath 7 месяцев назад +1

    Ape.gama.adambarai.

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 8 месяцев назад

    About fifty years ago one of my relatives cultivated paddy on the valley of mahawali rever now under the Randenigala reservoir. Once, he told about monkey shaped short human beings called Hoo Vaddo. I think it must be that you call Nittavo.

  • @DumindaSamansiri
    @DumindaSamansiri 8 месяцев назад

    ඔබතුමා තවම ජාතික රූපවාහිනීයේ වැඩද.ඒ කාලේ වාර්තා වැඩසටහන් එකක් නෑර බැලුවා❤

  • @sumithkumara8371
    @sumithkumara8371 8 месяцев назад +2

    Upali mahathaya.

  • @NamalNishantha-kv3mw
    @NamalNishantha-kv3mw 8 месяцев назад +1

    ❤❤❤❤🎉

  • @sandunudaya3768
    @sandunudaya3768 8 месяцев назад +1

    🙏💐👍👍👍

  • @ranjanasiriwardana3777
    @ranjanasiriwardana3777 8 месяцев назад +1

    ඔන්න හොර පරිසරය වේදීන් කියලා කියන අය කෝ

  • @hemanthaariyarathne3131
    @hemanthaariyarathne3131 8 месяцев назад +1

    umba me mathathyata respect karanawa madi...mara adare manussayek... video eka hondai .. umbe presentation eke aulak thiyenawa.

  • @thenature2429
    @thenature2429 8 месяцев назад +2

    💚🙏

  • @samanpriyantha7527
    @samanpriyantha7527 8 месяцев назад +2

    Sir niyamai

  • @sudathsenadeera1506
    @sudathsenadeera1506 8 месяцев назад

    Daraniyagala kandalande di mama dakala tiyanawa

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 8 месяцев назад

    🙏❤️

  • @lassanalibadu4317
    @lassanalibadu4317 8 месяцев назад +2

    😂 ane ආයෙත් nittawo awada. Mata mathakai gota mahtha inna කාලෙත් oya nittawo හැමතැනම . Ekaparama un nthiuna.

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 месяцев назад +1

    ❤❤❤❤

  • @chagedara3045
    @chagedara3045 8 месяцев назад +6

    😂😂😂අහන උන්ට කියන්ට තියෙන්නේ... එකපාරම ඔලුවේ අත් තියලා වැදලා පිලිගන්ටත් එපා.... විහිලු කරලා ප්‍රතික්ෂේප කොරන්ටත් එපා...
    උබල පොත පත කියව කිවයා හොයපල්ලා..ඇත්ත නැත්ත... මොකද මේ යූටුබ් චැනල් එකේ සාකච්චා දාන ඔක්කොම ඇත්ත කියන්නේ නෑ... තම තමන්ගේ මත කියන්නේ.....
    උදාහරණයක් - මේ මහත්තයා ගහක් ගැන කියනවා ගොඩාක් උදාහරණ ...මේ මහත්තයා හිතන්නේ ගහට පණක් තියෙනවාය ...තේරෙනවාය කියලා....
    ඇත්ත නම් අපි දන්න විදියට... ගොඩාක් ගස් කොලං විමාන කරං තමා..යක්කූ...පොලෝවාසී දෙවිවරු ...රුක්ශ දෙවිවරු ඉන්නේ.. එතකොට අපි ගිහින් ගෙඩි නෑ කියලා..ගහ කපනවා කිව්වාම.. අර ගහේ විමානෙට අධිගෘහිතව ඉන්න කෙනා බය වෙනවා....ඊට පස්සේ ඉතින් ..තමන්ගේ විමානේ රැකගන්ට ඕනී නිසා..ගෙඩි හට ගන්නවනවා... හැබැයි මේක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්... මොකද ගහක් විමානයක් නොකර කවුරුත් වසන්නේ නැත්තම් ඒ ගහට ගැහුවා කියලා වැඩක් නෑ... එතකොට නම් කෙම් ක්‍රමයක් කරොත් හරි යාවි...එහෙමත් බැරි නම් ඒක නොවෙන දෙයක්... ඔන්න ඔය වගේ
    යූ ටියුබ් එකේ කියන කියන කතා එහෙම් පිටින්ම ගිලින්ට එපා....😂😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 8 месяцев назад

      ගහකොල වලට විඤ්ඤාණය නැති එක විතරයි තියෙන එකම වෙනස. මිනිස්සුන්ගේන් වෙනස් වෙන්නේ එතැනින් විතරයි. අනිත් හැමදේම මිනිස්සුන්ට වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ .. ඔය විඤ්ඤාණය නැති එකට තමයි ඕවාට රුක් දෙවියො ආදේශ කරලා තියෙන්නේ . ගෙවල් අස්සෙ මිනිස්සු අස්සෙ ගස් වලට නෙවෙයි රැක් දෙවියො ඉන්නේ නම් . මමත් ගස් බය කරලා ගෙඩි අරන් තියෙන හින්දා ඒ කෙම් ක්‍රම පිලි ගන්නවා

    • @aravinm7039
      @aravinm7039 8 месяцев назад

      ගස්වල ගෙඩිගන්න ක්‍රම shock treatment.

  • @Ganiya-ts2hl
    @Ganiya-ts2hl 7 месяцев назад +1

    යක් ආණ්ඩුව කියන්නෙත් ඔය කොහොඹ යක්කු ගැන වගේ නේ

  • @N_A_5_T_I
    @N_A_5_T_I 8 месяцев назад

    ටොම් පච.. ලන්කාවෙ බූරුවන්ටම හොඳයි

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 8 месяцев назад +1

    Watena wada satahanak

  • @sandyakumari594
    @sandyakumari594 8 месяцев назад +3

    This person's toke is not werry clear 😮

  • @lktranding
    @lktranding 8 месяцев назад +2

    මිථ්‍යාදුෂ්ඨික පිස්සෙක් 😂

  • @Update-1st
    @Update-1st 7 месяцев назад +1

    පුරාමිත්‍යා දෙපාර්තමේන්තුව හදලා තීන්නෙ මේ රටේ සත්‍ය ඉතිහාසය එලියට එන එක නවත්තන්න

  • @janakakasthuri3850
    @janakakasthuri3850 8 месяцев назад +2

    බොරුත් කියනවනෙ 🤣🤣🤣........බරටම