මේ ඩ්‍රොෆර් එකෙන් කිරි බීපු වින්ඩි | අලිත් බය දුරියන් කන අරුමපුදුම දඬුලේනා | සිං‍හරාජේ කුරුළු සවාරිය

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 48

  • @dilandilan8923
    @dilandilan8923 8 месяцев назад +2

    අහ් කියන්නම ඕනේ.. එ සුන්දරත්වය වටිනාකම අපේ හැගීම තදින්ම සිතට කා වැදුනේ ඔයාගෙ මනරම් දක්ෂ කතාවෙන්.. එ කට හඩ වචන හැසිරවීම මාරයි.. ඔයා ට අති දක්ෂයෙක්❤ ජය වේවා!!

  • @dilandilan8923
    @dilandilan8923 8 месяцев назад +2

    හරිම ආසාවෙන් බලන් හිටියා.. සුන්දර ලස්සන පරිසරයක්.. ගස් වැල් තද කොළ පැහැය.. මගේ සිතට නැගුනේ එක දෙයයි ගොඩක්ම තදින්.. මාත් දවසක එ සුන්දරත්වය විදින්න යන්න ඕනි කියලා.. ගොඩක් ස්තුතියි!!

  • @anuramarasinghe5167
    @anuramarasinghe5167 8 месяцев назад +2

    හරිම අපූරුයි...! අගෙයි..!
    සොබාදහමෙහි සොදුරු ඉම සියුම් ලෙස දැනෙන ලෙස අපවෙත සමීප කරන ඔබට අප ප්‍රණාමය...!
    පසුගිය දශක කීපය සිටම ඇසිදිසි මාධ්‍යයෙන් ,පරිසර ආධ්‍යාපනයෙන් කෙතරම් දැනුවත් කළද අපේම ඇතැමුන්ට මේ මහගු සොබා සම්පත පුරුදු පුහුණුකළ සංවේදි තාවයකින් විදගැනීමට නොහැකි වීම කෙතරම් අවාසනාවක්ද..! ඔබ ඒ පණිවිඩය ඉතා සද්භාවයෙන්ම සමාජ ගත කිරීම පැසසිය යුතුමැය..!
    යහපතක්ම වේවා..! 🙏❤🇺🇸

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 8 месяцев назад +6

    ඉතා වටිනා අධ්‍යාපනික වැඩසටහනක්. මාත් එතන හිටියා වගේ දැනුණා. අනර්ඝයි!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +4

    හරිම ලස්සන පරිසරයක ලස්සන වැඩ සටහනක්.තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 месяцев назад

    අනුරාධ මල්ලී හරිම වටිනවා ....මෙවන් වැඩසටන් තවතවත් ගෙනවිත් අපේ සොබාදහම් මාතාවගේ අරුමය සියලුදෙනාටම අවබෝධ කර වීමට ඔබට අවස්තාව උදාවේවා ! තෙරුවන් සරණයි !සොබාදහම් මාතාවගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤

  • @madhumaliekanayake4507
    @madhumaliekanayake4507 8 месяцев назад +1

    හරිම වටින පනිවිඩයක්.මෙම වැඩසටහනේ දිගුවක් අවශ්‍යයි.

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 8 месяцев назад +4

    අනුරාධ මහත්තයෝ ඔබතුමාගේ සීක්‍රට්ඔප් නේචර් හොඳ වැඩක්. පටන් ගන්න කොට දාන වාදනය නම් ඒතරං හොඳ මදි මගේ හැඟීම හැටියට. කුරුලු නාදයක් වගේ ස්වභාවික වාදනයක් දාන්න පුළුවන් නම් ගුඩේ ගුඩ්.

  • @nithyanithya5991
    @nithyanithya5991 8 месяцев назад +1

    Harima lassanai... cyprus hitiyata mamath oyala ekka sinharajeta giyawage denuna.. hemotama bohoma sthutie...❤❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +3

    ජයෙන්ම ජයවේවා!!!

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 месяца назад +1

    Oba tumata bohoma ishuti budu sarani dawi pihitai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 8 месяцев назад +3

    අපිත් ඒ ගමන ගියා වගේ දැනුනා ❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 8 месяцев назад +1

    නියමයි ...බුදු සරනයි

  • @priyanthasilva602
    @priyanthasilva602 8 месяцев назад +1

    යුරෝපයේ සිට සුබ පැතුම්.❤❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 8 месяцев назад +1

    සුපිරි .දැනුවත් කිරීමක්.😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍👍👍👍🔥🔥🔥🔥😍

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 8 месяцев назад

    ඔයාගෙ තියෙන සම්පත් උපකරණ දැනුම් එක්ක මේ විදියෙ වටිනා ලස්සන වැඩසටහන් කරන්න ඉස්සරහට. Animal planet,national Geography,bbc earth වගෙ international level.congratulations. 😇😇

  • @LiyanagePavithrachandima
    @LiyanagePavithrachandima 8 месяцев назад +1

    Maarama lassana episode ekaa adda sinharaja 😊 mama wangu 10 geyai sinharaja mama Rathnapura. Rakwana Deniyaya mage asama area. Mage Ammage gama. Mama japane idala. Meay program ekaa asawen balanawa. Jaya weewa. Wandu num dakala karata kela inuwa. Kalawane ayagama Kukuleay mama gehen thiyanawa. Issara wage newai dan oya palath diyunui godak. 😊

  • @anojaxavier5513
    @anojaxavier5513 8 месяцев назад +1

    Great effort without unnecessary drama.Very pleasant and natural presentation . All the best

  • @amilanilantha7903
    @amilanilantha7903 8 месяцев назад

    wild life observation please continue

  • @amilakumar465
    @amilakumar465 8 месяцев назад

    අද වෙඩසටහන ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 месяцев назад +1

    හරිම අපූරුයි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 месяцев назад

    අම්මෝ ඒ රූපරාමු වල වටිනාකම අතිමහත් ....අපි මේ භූමියේ උරුමය සතා සීපාවා සමඟ ගෞරවාන්විතව හා සුහදව පරිභෝජනය කරන්න සැමවිටම සංවේදී වෙමු....🙏🌿🦜🐊🌻

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 месяцев назад +2

    ලුසියය,වින්ඩි බාබායි ලස්සනයි .❤❤🤗🤗😘😘

  • @ajith5517
    @ajith5517 8 месяцев назад +1

    balanna lassanai. saththu balanna ape unanduwa wediwenawa.

  • @ammocolombo8456
    @ammocolombo8456 8 месяцев назад +1

    Niyamai aiye. Hamadama balanawa ♥️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 месяцев назад +1

    අනේ kochara ලස්සනට තිබුණත් අපිට නිදහසේ avidinna යන්න nh😢😢😢😢 මමත් kuwait වල සිට blalanawa

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 8 месяцев назад

    You are so passionate vinu, I'm really proud of you ma brother 😍🤎

  • @ELAshityanubyanjana
    @ELAshityanubyanjana 8 месяцев назад +3

    💗

  • @udithakumara-ve8rg
    @udithakumara-ve8rg 8 месяцев назад +1

    Ara kiuwa wage obatumage gam pojje niwase waththe ekek karannako.ehenao Jaya wewa.

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 8 месяцев назад +2

    ❤❤❤❤

  • @kasunchathuranga6506
    @kasunchathuranga6506 8 месяцев назад +1

    ඇ.ඇ ඇ😂😂😂😂

  • @KidzShortsHub
    @KidzShortsHub 8 месяцев назад +1

    Digtma me wage kranna lassnai

  • @stuntclub8943
    @stuntclub8943 8 месяцев назад +1

    පටන් ගන්නකොට දාන වාදනය තමා ගැලපෙන්නෙ නැත්තෙ හරියට මලගෙදරක එකක් වගේ

  • @ViaZain
    @ViaZain 8 месяцев назад +1

    🙏🙏❤️❤️❤️❤️❤️👍

  • @dkulatunga1148
    @dkulatunga1148 8 месяцев назад +1

    ❤❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @kamani229
    @kamani229 8 месяцев назад +1

    ❤🎉

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤😂😂😂

  • @nps1328
    @nps1328 8 месяцев назад +6

    රිලව් කන්නේ නැත්තේ මොකද දුරියන් ඉදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි දුරීයන් කනවා රිලව්

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 8 месяцев назад +1

    🏞️🏝️⛈️🎄❤❤❤❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 8 месяцев назад

    රට පුරාම යන මේ අනුරාධ මල්ලිට ගෙදර අය එක්ක ඉන්න වෙලාවක් නැතුව ඇති නේද

  • @Michelle-be9ti
    @Michelle-be9ti 8 месяцев назад +3

    ❤❤❤❤

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis 8 месяцев назад

  • @samirunadawa9840
    @samirunadawa9840 8 месяцев назад +3

    ❤❤

  • @AnomaRathnayaka-l7z
    @AnomaRathnayaka-l7z 8 месяцев назад +1

    ❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 7 месяцев назад

    ❤❤❤❤