Budu radun kohe ipadunath moko? Apita unwansege darmayay wedagath. Hariyata buddhagama adahannathi paw karana godak lankikayo budu dahama awards karannaha eth budu hamuduruwo ipadichcha thana nan hoyanna dagalanawa. Buduradun kiwwa dharma dakinna back daki kiyala, mata eka kiwwe nan siya kenek😂
මේ රටේ මිනිස්සු තේරුම් ගන්නට ඕන මේ තරම් බලවත් ස්ථාන හා වෙහෙර විහාර නැගෙනහිර ඇත්තේ ඇයි කියලා.... අතිතයේ අපගේ ගෝතම බුදුන්වහන්සේගේ බොහෝ අරිහතූන් වහන්සේලා වැඩ වාසය කල...ප්‍රධාන නගර පිහිටුවා තිබුනේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතවය....මේ රට මහා සම්මත මනු රජුගේ පටන් පැවැත එන ශාක්‍ය වංශික පෙළපත අවසන් වරට රජු වූ ගෝතම බුදුන්වහන්සේගේ අන්තිම රාජධානිය පිහිටා තිබුනේ නැගෙනහිර අද නම් දිබූලාගල නාමල්උයන ආශ්‍රිත ප්‍රදේශ යන්ය....
බුදු හාමුදුරුවො මෙහෙ නෙවෙයිනෙ හිටියෙ
@@dilinarandaya බුදු පුතේ මහාවංශය හොයාගෙන කාලයක් අරන් මුලසිට කියන්න
හරි බුදු තාත්තෙ@@prabathrathnamalala7552 🤣
Budu radun kohe ipadunath moko? Apita unwansege darmayay wedagath. Hariyata buddhagama adahannathi paw karana godak lankikayo budu dahama awards karannaha eth budu hamuduruwo ipadichcha thana nan hoyanna dagalanawa. Buduradun kiwwa dharma dakinna back daki kiyala, mata eka kiwwe nan siya kenek😂
@@MemeTeam6900ඔබතුමා වගේම ලියන දේ ගැන අදහසක් නැතුව ලියපු අය කිහිප දෙනෙක් අතින් වෙච්ච වැරදි නිසා අදටත් මිනිස්සු ගොඩක් බොරුවක් පස්සෙ යනව. අද ලියන දේ පොඩි වැරැද්දක් නිසා අනාගතයේ ලොකු අනවබෝධයක් ඇති වෙන්න පුලුවන්. පැත්තක් නොගෙන දේවල් දකින්න. ඇත්තයි වැදගත්. බොරුව ගෑවිච්ච තැන ඇත්තක් නෑ.
මේ රට නිකන්ම නිකං රටක් නෙවෙයි 😊🇱🇰🙏❤️බලන් ඉමු ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා
@@hamabey9142 චන්ද කාරයො ගැන නෙමෙයි මං කියන්නෙ😅 මේ රටේ ඉතිහාසය නැවත ඉස්මතු වෙනවා කියලා
@@hamabey9142ඒක ඇත්ත. ඒත් ගත යුත්ත ගන්න. බෙදන සිමෙන්ති කොට්ටෙ අරං ඡන්දෙ නොදී ඉන්න පුලුවන් නං. මේ දේවල් වලට වටිනාකමක් දීල campaign එකට අහු නොවී ඉන්නත් අපිට පුලුවන් වෙන්න ඕන.
Aniwarayenema
@@charu65 අනිවාරෙන් මාත් ඒක විශ්වාස කරනවා...🇱🇰❤️
අනිවාර්යයෙන් ම
පුරාවිද්‍යාවට කලින් නිදන් හොරු හොයාගන්නවා 😅😅😅 ලංකාවෙ පුරාවිද්‍යාව තමා හොදටම කරන්නේ...
ඒ කාලෙ හිටියෙ වැඩ්ඩො තමා හිගාකන්න ගියේ නෑ ඒකට දැන් 😂.
සිරාවටම 😹😹😹❤
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️🕎✝️☪️💎💎
හැම මගුලකම ඕකම කියවන්න එපා. එපා වෙනවා. ඔහොම කියලම තම දියසෙන් කියල එකෙක් ගෙනාවෙ කිස් කරලා ගෙම්බෙක්🖕
@@nalakaruwan8601 ඒක හරි
හිමිවරු බුද්ධ භූමිය රැකවරණය දුන්නොත් ..🙏🙏🙏
උතුරු නැගනහිර කියන්නෙ ඉතින් නටබුන් හංගන් ඉන්න භූමි ප්‍රදේශයක් තමයි ❤
සගවලා වහලා දාපු හෙලයන්ගේ ඒ අභිමානවත් ඉතිහාසය ආයෙ ඇස් පනාපිටම ටික ටික එලියට එනවා... මහාවංශයේ තියෙන ගොතපු කතාවට එහා ගිය ඉතිහාසයක් මේ රටේ තියෙනවා. ගොඩක් අය පිලිනොගන්න ඇත්ත ඒක.
සහතික ඇත්ත . ගොඩක් අය දන්නෙ ඉන්දියාවෙන් අර්ධ සිංහයෙක් ඇවිත් ලංකාව ජනාවාස කලා කියලනෙ . බුදුන් වහන්සේ ඉන්දියාවේ ..රාවනා බොරු ..මේ නිදාශීලී බවෙන් ලඟදීම ගොඩ එයි .
@@k.n6067...රාවණා කියන්නෙ ගෝත්‍රිකයන් ..සිංහල අපි ගෝත්‍රිකයන් නෙවෙයි ..ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ සිංහල ජාතිය අපි..ඒකෙ වෙනස උබට තේරෙන්නෙ නෑ
@@ChamaraKkumarasingha නගර
ග්‍රාම
ගංගා
පුද්ගල නාමයන් සියල්ල වසා දාන්න පුළුවන් ජගතා කවුද?
16, 17 වැනි ශත වර්ෂ වල පෙරදිග ආක්‍රමණය කළ බටහිර ජාතීන් ඒ තරම් මැජික් කාරයෝද?
මහාවංසෙ සිංහයගෙ කතාව සුද්ද ලිව්වට, ඒක බොරු වුනාට මුලු මහාවංසෙම බොරු වෙන්නෙ කොහොමද ? එහෙනම් පිලිගන්න අපේ ඉතිහාසෙම බොරු කියල. අර දෙමල අයත් කියනව වගේ මහාවංසෙ බොරු, ඒ ඉන්නෙ ඔක්කොම රජවරු දෙමල රජවරු කියලත් පිළිගන්න. මොකද උන්නෙ ඔය කතා ටික කියන්නෙ දැන්
මහාවංසෙට එහාගිය ඉතිහාසයක් කොහොමත් තියෙනවා. ඒක බහුතරය කොහොමත් දන්නවා. මහාවංසෙ ලිව්වෙ ලංකාව බුදු දහමට විකාශනය වෙච්ච ආකාරය හා ඉන් ඉදිරියට ලියන්න මිසක් රටක මුලු ඉතිහාසයක් ලියන්න ලියපු ග්‍රන්ථයක් නෙමේ.
@BenHardy-u1h මහාවංශය ලිවීමට ප්‍රධාන හේතුව අරාජික වූ ලංකාද්වීපයට සවිමත් සිංහල රජෙක් නිර්මාණය කර ගැනීමයි.
මහාවංශය රචනා කරන මහානාම හිමියන් තම ඥාති පුත්‍රයා වූ ධාතුසේන කුමාරයා තම සෙවනේ පැවිදි කර ගෙන ඉතාමත් රහසිගතව ඔහු හදා වඩා ගන්නේ එබැවිනි.
සිංහලයේ ශ්‍රේෂ්ඨ රජතුමා වූ දුටු ගැමුණු රජතුමාගේ චරිතය පරිච්ඡේද ගණනාවක වඩ වඩාත් වර්ණනාවට ලක් කරන්නේ කුමාරයාගේ සිත් තුළ වීරත්වය ප්‍රගුණ කිරීමට යි.
බුදුන් උපන් භූමිය ඉක්මනින් ස්වභා දහම විසින්ම ගොඩගනීවි.. එදාට ඔක්කොම කට ඇරන් බලන් ඉදීවි..
චාප on geo politics බලන්න විස්තර ඔක්කොම තියෙනවා
jayama..බුදුන් උපන් භූමිය ඉන්දියාව...
මේක බුදුන් 3 වරක් වැඩි භූමිය ..ඒක පටලවාගෙන ගොන් කතා කියන්න එපා ගොනෝ
@@sellachathura9501එයාගෙ බුදුන්වහන්සේ ගෞතම.ඉපදුනේ ඉන්දියාවෙ.හැබැයි මම එයාගෙ දැක්ම අගයනවා.80%🙏
@@nawatime_tithaත්‍රිපිටකයේ සෙල්ලිපි වල තියෙන්නෙ ගොතම කියල. ඉන්දියාවේ ගෞතම මහායාන බෝධිසත්ව වෙන්න ඇති.
@@ThinkOthers අපි හිතමු.සිද්ධාර්ත ගෞතම සහ ගොතම කියන්නෙ එකම කාලෙ බුදුවරැ කියලා.දහමට පටහැනියි එතකොට.එහෙම නේද?ත්‍රිපිටකයෙ කිසිම තැනක නැහැ. ගෞතම කියන නම නම්.තියෙන්නෙම ගොතම.අඩුම අපි ඒ බුදුන් වහන්සේගේ නමවත් භාවිතා කරන්නට තරම් අපි දැනුවත් වෙලා නෑ.අපේ වැඩිම සාමින් වහන්සේලා ප්‍රමාණයක් වුණත් භාවිතා කරන්නේ ගෞතම කියන නමක්.හැබැයි විකෘතිලු. විකෘතියේ ඉඳන්ම විකෘතියි කියනවා.ඒ හැටි මානවයගෙ...🙏🙏🙏🙏
ස්තූතියි දෙරන
පුරාවිද්‍යා නිලධාරින්ගෙන් මීට වඩා සේවයක් රටට වන්නේනමි ඵය අනාගත පරපුරට කරන ඉමහත් සේවයකි.
ඔය පුරා විද්‍යාව ඉන්න උණුයි 225 යාලුවෝ මල්ලි
ඔව්..අනිවාර්යයෙන් ...225 න් කියන දේ තමයි පුරාවිද්‍යා අය කරන්නේ ...එතනින් එහාට දෙයක් කරන්නේ නෑ...කොන්ද පණ තියෙන සිංහලයෙක් නායකත්වය ගත් දිනක රටේ අභිමානවත් ඉතිහාසය යලි මතු කරාවි පුරාවිද්‍යාව හරහා..
රට වෙනුවෙන් තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන බලධාරින් විමතියට පත්වෙන දවසක් ලගදීම එනවා!
පාර්ලිමේන්තුවේ ඉන්න උනුයි උන්ගෙ ගෝලයොයි තමයි නිදන් හොරු ඒ නිසා තමයි ක්‍රියා මාර්ග නැත්තෙ.
බලන්න පිට රටින් දෙන දේවල් හිගන්නු වගේ ආඩම්බරෙන් පිලිගන්නවා...අපේ දේ අපේ විනාශ කරගන්නවා...එවන් රටක් කවුද දියුනු වෙනවා කියලා කියන්නෙ????💔🇱🇰
පුරා විද්‍යා එවුන් පඩි ගන්නෙ පිටරටින්නෙ. ඒකයි උන්ට ඕවගෙ ගානක් නැත්තෙ
සුද්දා කියල දුන්නු පුරා විද්‍යාව ..උන් වෙනස් කලා මුන් ඒ පාරේ බඩ ගානවා .
@@k.n6067..සුද්දෝ 😂😂සුද්දො නැත්නම් උබලා තාම ගොන් කරත්ත දක්කනවා ලංකාව කියන දුපතේ 😂😂
අපේ රටේ සිලුදේ.වසන්ගන.දේසත්දොහින් දේශපාලුවන්ට සොබාදහම ව්සින් ම.දඩුවම දෙති
ඔව්..ඔව්..මීවනයගෙ ගුබ්බෑයමට දැන් ඇපත් නෑ😂😂
බුදුන් ඉන්දියාවේ බව දැන් ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි ..අන්න අපේ අනුර කුමාර ජනාධිපතිතුමත් ඊයෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවට පා තැබුවා...
දැන්වත් තේරෙනවද තොට බුදුන් උපන්නෙ ඉන්දියාවේ පමණයි කියලා ..
අතීත මේ රටේ ඇත්ත කතාව එලිවෙන්න ලගයි.
යකෝ ඔය හෙලිවෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ ඉතිහාසය 😂😂
අපේ අතීත ශ්‍රී විභූතිය ලොවටම...... ආදර්ශයක්
අම්මගෙ ශ්‍රී විබූතිය 🤣 ඉතිහාසය විතරයි වර්තමානයක් අනාගතයක් පේන තෙක් මානෙක නෑ මේ රටට 🤣
@@IsuruSKumarasingheubala wage un inekote koheda ratekate hariyane 😂😂
@@subhanumiyuru7533 eka galpenne ubata ban 🤣
@@IsuruSKumarasinghe උබලා වගේ ජාතියක් ජන්මයක් නැති කවලම් අවජාතකයො ඉන්නකම් වර්තමානයක් අනාගතයක් නෑ තමයි
@@IsuruSKumarasinghe රටේම ඉදන් මේ රටටම ගරහන්න එපා යකො.මේ අපි හැමෝගෙම මාතෘ භූමිය ❤️
මේ බුදුන් ගේ දේශය යි...❤ අපේ සත්‍ය ඉතිහාසය දැන් ටිකෙන් ටික එලියට එමින් පවතින යුගයක් මේ... ❤ පුලුවන්නම් හොයාගන්න පුරාවිද්‍යා එකෙන්, යාල සහ කුමන රක්ෂිත වලට සුද්දා හන්ගපු අපේ අතීත රජ මාලිගා, පන්සල් සහ අපේ ඉතිහාසය. එකී මෙකී නොකී ස්ථාන බොහොමයක් තියෙයි මේ ලංකාවේ, මේ ජම්බුද්දීපය කියල ඔප්පු වෙන. පුරාවිද්‍යා උන් ඒවා එලි කරන්නෙ නෑ. එහෙම කරොත් උන්ට ඉන්දියාවෙන් සල්ලි හම්බෙන්නෙ නැති හින්දා😢 විජය ට ලඝු කරපු අපේ සිංහල ජාතිය, ඊටත් එහා ගිය, අතීතයකට උරුමකම් කියනවා. මහා සම්මත මනු රජුගෙන් පටන් සියලුම සක්විති රජවරුන් පහල වන්නේ මේ හෙල දීපයේ පමණයි. ඒ වගේම ගොතම බුදුන් පමණක් නොව සියලුම බුදුවරුන් පහල වන්නේ මේ හෙල දීපයේම පමණයි... අපෙන් වසන් කරපු සත්‍ය ඉතිහාසය ඉක්මනින්ම එකින් එක හෙලි වේවි❤
ඒ ඉතිහාසය උබලගෙ තාත්තද ලියලා තියෙන්නේ.😂
උබ මහාවංස පොත ගැන අහලා තියේද? දන්නේ නැත්නම් 10 panthiye 11 පංතිය ඉතිහාසය, බුද්ධ ධර්මය පොත් බලපන් පොඩි එකෙක් ගෙන් අරන්
@@Mahishara99 10 වසරේ පොතෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා 👍
උබ අහල නැද්ද බුදු කෙනෙකු මව් කුසේ පිළිසිද ගන්න කලින් පස් මහ බැලුම් බලනවා කියලා 🥲👍
මූ නිකං දැක්ක වගේනෙ කියවන්නෙ නියම බෞද්ධයො ඔහොම ගොන් කතා කියන්නෙ නෑ
ලංකාවේ ඉතිහාසය මතුවෙනවා කියන්නේ, ජන්දයක් ලග ලගම එනවා. රට බේරගන්න එකෙකුත් ඕන වෙනවා.
ඔව් ඔව්...😂😂අන්න මතුවෙලා තියෙන්නෙ..ඊයෙ අනුර කුමාර ජනාධිපතිතුමත් දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවට පා තැබුවා ..😊😊😊 බුදුන් ඉන්දියාවේ බව දැන් ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි
මීවනයගෙ පක ලංකාවෙ පහළ වූ බව ඔප්පු වෙලා ඉවරයි 😂😂උබ වගේ අං හරක්ට වදින්න 😂😂
වර්ෂ දහස් ගණනක් මුළුල්ලේ රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් වරක් දෙවරක් නොව කීප වාරයක්ම උතුම් තෙරුවන් උදෙසා පූජා කළ ලංකාද්වීපය.
මුළු මහත් 🌏 ම එවන් දිවයිනක් නොමැති බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
මේ ලංකා දිපයයී.. 🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
කියා දුන්නා .. දරුවන්ගෙත් දරුවන්ට ලියා තැබුවා .
@@k.n6067 බොහොම ස්තූතියි 🙏🏻🌹💐
බොරුවට කියවනව. පරගැත්තා
@@ThinkOthers ඇත්ත කීම පරගැති කම ද?
මොනවා හෝ අපෙන් සගව්න දෙයක් මේ රටේ ස්ගවලා තියෙනවා කියලා දැනෙනවා .ඒත් සුදුසු මොහොතක ඒවා කර්මානුරූපීව අපිට දැනගන්න ලැබේවි .
රාජපක්ෂලාගෙ උන් නිදන් හොරු 😂😂
ඇයි සජිත් පුතා රාජිත පුතා අමතක උනාද? 😂
@@charith2009 සජිත් රාජිත හොරු.... මහින්ද හොරාරාරා....
ටහුකන්ඩ ගොන් බයියෙක් ඇවිල්ලා උසි උසි උසි බයියො උසි😂
@@charith2009 ඇයි අනුර 😂
පියානෝ තමයි හොඳටම වැඩේ කලේ
ගුණවතී පිස්සුවෙන් වගේ comments ලියනව. ආදායම් මාර්ගය නැතිවෙනවට
Theruwam..Saranai..💚💛💚💛🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
මෙවැනි බෞද්ධ පුරාවස්තු සහිත නැගෙනහිර පලාත ඉලක්ක කර සංවර්ධනයට කියමින් මුදල් සැපයිම ගැන රජය හා ජනතාව දෙවරක් සිතිය යුතුයි.
අනේ හෙලයනි මගද රට, රජගහ නුවර, හෙට අනිද්දා ඔහෙත් සෙල්ලිපි මතුවේව්.. සුවපත්වෙවා!!
අනිවාර්යයෙන් ❤❤❤❤
මීවනයගෙ පක තමයි මතුවුනේ ලංකාවෙ 😂😂😂උබලා වගේ ගොන් වැස්සියන්ට වදින්න 😂😂
chandani..ඔය එක ජනපදයක්
අපේ ලංකාවට වඩා ලොකුයි..කෝටි ගානක ජනගහනයක් ඉන්නෙ..
ලංකාව කියන දූපතේ ඔය එක ජනපදයක් ඔබන්න පුලුවන්ද ගොන් වැස්සියේ 😂😂
ත්‍රිපිටකය ලිව්වෙ මගධ රටේ මාතුල ජනපදයේ බව සූත්‍රයක සඳහන්.
@@chandanimirihagalla9312 ...මීවනයගෙ පක තමයි මතුවුනේ😂😂😂 ලංකාව කියන දූපතේන්..😂😂
History ඉතිහාසය, පත පොතේ සඳහන් ඉතිහාසය අපිට කොහොමත් පිලිගන්න බැහැ.
අපේ ආච්චි කියන්නෙත් ඕකමයි.
මාතුගාම කියන්නේ මාතර ලු.
ලුම්බිනිය තියෙන්නේ ලුණුවිල ලු.
දිගාමඩුල්ල කියන්නේ කපිලවස්තු පුරයට කියන තවත් නමක් ලු.
එයාටත් මේ ලඟදී ඉඳලා පි..... සු වගේ
@@Sandakathmini01 ඔය කොහේ මක්ක කිව්වත්, බුදුහාමුදුරුවෝ උපන්නේ චිකාගෝ නෙවෙයි ලංකාවේ
@@vipulakularathne3664 ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පවතින්නේ ලංකාවේ යනුවෙන් එය වෙනස් කර ගන්න.
@@vipulakularathne3664චුට්ටක් 8 වසරේ බුද්ධ ධර්මය පොත බලල වරෙන්
Indiawe kiyla plignne kohmda etkota suddek sellipiyak kiywalane 😂
අපේ රටේ හොදටම නිදාගෙන ඉන්නේ.....එ්කයි...කීයක් හරි දෙනවා කීවොත් වැටේ කරයි
උතුම් මේ ගෝතම දේශයේ ඉතිහාසය ඉස්මතු වෙනවා. එය වළක්වන්න කිසිවෙකුටත් නොහැකිය.
මීවනයගෙ පක මතුවුනේ😂😂😂 ලංකාව කියන දූපතේ 😂😂 උබ වගේ අං හරක්ට වදින්න 😂😂
ගෝතම ?? ගෝතම කියන්නෙ යකෝ ඉන්දියාවේ නම්නෙ..ගෝතම පාලි භාෂාවෙන් ගෞතම වෙනවා කියලා උබ දන්නෙවත් නැද්ද
ආසිර්වාද වේවා
ඔය දිඹුලාගල සෙල්ලිපිය කියවගන්න බැරිව ඇඟේ සුලුදිය නාගත් පුරාවිද්‍යාවට දැනුම්දෙන්න.
මහ වංසය අපේ අතී්තේ ගොඩක් මග හැරිලා තියෙන්නේ
මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කරන ලද්දේ ඉතිහාසය ඉගැන්වීම සඳහා නොවේ.
අරාජික වූ රටට වීරෝධාර රජෙක් නිර්මාණය කිරීමටයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ආක්‍රමණිකයන්ගෙන් දේශය නිදහස් කර ගෙන ධාතුසේන කුමාරයා අභිෂේක කිරීමට උන් වහන්සේට හැකි විය.
අනිවාරෙන්ම . මඟ හැරලා .
@@k.n6067 මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කරන ලද්දේ අරාජික වූ රටට දැයට සමයට ආදරය කරන උදාර පුරුෂයෙක් නිර්මාණය කරනු අටියෙනි.
එසේ නොමැතිව රටේ ඉතිහාසය ලියා තැබීම පිණිස නොවේ.
මග් ඈරිලා නෙවෙය් ....මග ඇරලා.
@AiranganiVitharana ඈරිලා නෑ හැරිල තියෙන්නේ
මම අම්පාර දමන පුරා විද්‍යා එකට හම්බුනෙ නැති සෙල්ලිපියක් පොකුනක් ලෙනක් ගරා වැටුන ච්‍යිත්‍යක් තියේ ඒ තියන ගල දැං ගල් කොරියකිං කඩාගන යන ගමං
පරන වැවක වැඩ් බන්ට් එකක් කියල හිතන්න පුලුවන් දේ කුත් තියේ මාර්ග සංවර්ධන කටයුතු වලට ඒකත් කපනව
🙏🙏🙏🙏🙏🙏
මේ තැන මොකක හරි you tube channel එකකින් පෙන්නුවා. 🤔
බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේ හෙළ දීපයේ,තවත් කතාකරන්න දෙයක් නෑ
බොරු කියන්න එපා බන් 😂
@@YasuriPrabuddika එහෙනම් ඇත්ත මොකක්ද බන්,උබ දන්න දේ කියහන්කෝ බලන්න😂
@@sankadarshana9290It's lumbini Nepal
අං ගොඩ රෝහල් කාමරවල ඉන්න අයගෙන්
ක ව් ද
එ හෙ ම
නො කියන්නෙ ? !!!
@@sankadarshana9290 ශාක්ෂි මොනවාද 😂
පුරා විද්‍ය එකෙන් මේවා විනාශ කරාවි. දැන් ඉන්නේ එවුන් සත පහකට විස්වාස නෑ
බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර සෑදූ චෛත්‍ය කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවේ තිබේදැයි මම නොදනිමි. දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න. මම දන්නා තරමින් ඉන්දියාවට වඩා ලංකාවේ ධාතූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් විවිධ චෛත්‍ය රාජයාණන් වහන්සේලා රාශියක් තුළ වැඩ වසනවා. විශාලතම ධාතුව වන ලලාට ධාතුව සහ මගුල් කඩුව පවා වැඩ වසන්නේ ලංකාවේ. බුද්ධ පරිනිර්වාණය ඉන්දියාවේ සිදුවූවා නම් ධාතූන් බෙදා ගත් රජවරුත් ඉන්දියාවේ නම් කොහොමටනම් ධාතූන් වහන්සේලා ඉන්දියාවේ වැඩ සිටිය යුතුද ? ඒවා නිදන් කොට සෑදූ චෛත්‍ය කර්මාන්ත කොහොමටනම් තිබිය යුතුද? ඇයි මේ සියල්ල ලංකාවේ තියෙන්නේ? ඉන්දියාවේ රජවරු මෙපමණ ධාතූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ලංකාවට පරිත්‍යාග කල බවට තොරතුරු සඳහන් පැරණි ලේඛන තිබේද? දන්න කෙනෙක් ඉන්නවනම් ඉන්දියාවේ වැඩ වසන ධාතූන් වහන්සේලා ඇති තැන් සහ එහි වඩ වසන ධාතූන් වහන්සේලා පිලිබඳව පිළිගතහැකි සාක්ෂි සහිතව විස්තර ඉදිරිපත් කරන්න. ත්‍රිපිටකයේ බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන පුද්ගල චරිත වල නම්, නගර ,ගම්, සතර දිශාවට ගලා බසින සිව්මහ ගංගා ගිරි ශිඛර වල හැඩය සහ පිහිටීම දිශාව සහ ඒවා අතර දුර ප්‍රමාණ ඉන්දියාවේදී සුද්දා විසින් හඳුන්වා දුන් තැන් වලට ත්‍රිපිටකයේ සදහන් වන කරුණු සමග සැසදීමේදී කිසිසේත් නොගැලපෙන්නේ මන්දැයි පහදන්න. ජන්ඹුද්වීපය යන නමින් ඉන්දියාව පුරාණයේ දී හැඳුණූ බවට පිලිගත් පැරණි ලිඛිත සාක්ෂි තිබේද? එසේ නම් පුරාතනයේ ඉන්දියාව හැඳින්වූ සිංදු දේශයේ බුදුවරු නූඋපදනාහ යනුවෙන් අපේ පැරැණි පූජාවලියෙහි සඳහන් වන්නේ කෙසේදැයි පහදන්න
ඔ ය
කැවුම් කන යෝදයන්
විබාග සමත් කරන්නෙ
මව් කුස හිට මැ ද ? !!!
ඉන්දියාවේ තියෙන්නෙ යටත් විජිතයෙන පසු සොයා ගත් ධාතූන් වේ යැයි කියාගන්නා ඒවා.
2018/19 කාලේ උස අය බොහො දෙනෙක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිකුරිටි කමට ගත්තනේ ඒ අයගෙන් කෙනෙක් දාලා ඔය ප්‍රදේශය ආරක්ෂා කරානම් හරි. මිටි අය කම්කරු කමට ගත්තනේ ඒ අය කැණීම් වලට යෙදෙව්වනම් හරි. අපේ උරුමය ආරක්ෂා වේවි එතකොට😆
ඕව ගවේෂණයට හා කැැණීම් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ Archaeologist ඉන්නව ද හොයල බලන්න ඕනි
Ape rate palakainta oni ape urumayan rakima nowa vinasa kirimai danuwat as Ara balapiyau Pura vidya ayatana me dewal ape baudda amatila ko budu sarani
අපට තියෙන්නේ ඉතිහාසය විතරයි
අනාගතයක් නැහැ.
වෙන රටවල් මේ දෙකම එකතු වෙලා දියුණු වෙලා
බුදුදහම ඉංදියාවෙ පුචලිත උනෙ නැ ඒක චීනයෙ උනෙ.ධර්මාශෝක තුමා බුදුදහම ඉංදියාව පුසිද්ධ කරන්න හැදුවා.ඉංදියානුවන්ගෙ ලග එකල බුදුන්ගෙ ආභාශය ලබපු කිසිම ගතිගුණයක් නැ.ඒක තියෙනවා චයිනා,හා ඒ ආශුිත රටවල්වල අය ලග ඉංදියාව බුදුන්ගෙ දහම කොල්ලකෑවා කොල්ලකාලා එවිවා හින්දු මිත්‍යාමත පුචලිත කරන්න ආදේශ කරගත්තා අදටත් කරනවා.
🙏🙏🙏🙏
මේ ජම්බුත් දීපයේ හොදම හරියනෙ ඉතින් ඕව අමුතු දේවල් නේමේ..
බුදුන්ගෙ රට මෙහෙම වෙන්න දීලා අපී නූගතුන් ඉන්දියාව වදිනවා
මීවනයගෙ පක වදින්න පුලුවන් ලංකාව කියන දූපතේ ඉදන් 😂😂😂
බුදුන්ගේ රට ඉන්දියාව...අන්න අපේ අනුර කුමාර දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව වැන්දා..ඒ තමයි බුදුන් උපන් දේශය
1:12 හාමුදුරුවෝ මහාවංශේ විතරද කොහෙද කියවලා තියෙන්නේ 🥲👍
Hamuduruwo kiywla thiyn poth walin wadak nane ned.. take home msg 1 ganna.. purawidya urumayan rakinna oni kiyn 1
ඉතිහාසයේ හිටපු රජවරු වෙන රටවලට හිගා කන්න ගිහිල්ලා නැහැ නේද 😂😂😂😂😂😂
Santha, pura widya ewun mechchara kal nidagenada hitiye? Unta kalin nidan horu eka hoyaena😂
අපේ රටේ උන්ට තමාගේ ඉතිහාසය රැක ගන්න කිසිම උවමනාවන් නෑ..දියුණු රටවල් වල. සංචාරකයන් ගෙන්න ගන්නේ මේ වගේ උන්ගේ ඉතිහාසය ලෝකෙට පෙන්නලා..අපේ උන් හිතන් එන්න අපි දීයූනුයි කියලා .ලංකවේ ඉදිරි අනාගතයට බල ගන්න වෙන්න කවදා හරි දෙනාට ඉතිරි වෙලා තියෙන ටික විතරයි. මේ රටේ කොච්චර සංචරකයිකුට පෙන්නන දේවල් තියෙනවද
අපේ රටෙි වලලා දැමු ඉතිහාසයක් තියෙනබව පුරාවිද්‍යාව නොදන්නවා වුනාට නිදන් හොරැ ඒ බව දැනගෙන හරි අපුරැවට ඒවායේ තියෙන පුරාවස්තු ටික ගොඩ දාගෙන අරගෙන යනවා 😂
Kanika thissa yanu kawan thissa rajui
මේක අද ඊයේ දැක්ක තැනක් ද?
හදිස්සියේ අදින්නේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා වත්ද දන්නේ නෑ නේද?
😜😜😜😜😜😜
ඕව හිතා මතා විනාශ කරන ඒව ඕවට ජාතියන්තර සහයත් ලැබෙනවා විනාශ කරන්න
හා....හා...හිගා කන විදිහ බලන් ඉන්නකෝ කොමෙන්ට් දාන 2000න් පස්සේ සහෝලා 😂😂😂😂
හොයන්න හොයන්න මතුවෙනවා ඒකේ මැජික් එකක් නෑ
Protect our past from thieves 😢
වළගම්බා hangila හිටියා kiyai
පුරාවිද්‍යා එකෙන් ඇවිත් 😂
🙏🇱🇰💛🧡💛🧡
🌻
ලංකාවේ ඉතිහාසය වෙනස් කරගෙන යනවා .......ඉස්සර වගේම දැනුත්....
ඉස්සර වෙනස් කල ඉතිහාසය දැන් හදාගෙන යනවා. හැබැයි ඒකට සමහර පුරාවිද්‍යා අය සහ හාමුදුරුවරු බාධා කරනවා.
සමස්ත ල0කාවම පුරාවිද්‍යා බිමකි
මෙතරම් පුන්‍යභුමියක ඉපදීම කොයිතරම් වාසනාවක්ද..රටේ ඉන්න නිධන් හොරුන් මේ සියළුම දේ විනාශ කලේ බලධාරීන්ගේ සහය ඇතිවයි..දැන් ඉතින් අපේ ජනාධ්පති තුමා මේ ඉතිරිව ඇති සම්පත් ආරාක්ශා කරගැනිමට සැලසුම් කරයි..
Puravidya eke ponnoyode inne,
👏👏👏👏👏👏👏👏👏👏
එගමන පුරාවිද්‍යා කැනිම් දානව මේ චැනල්වල 😂😂😂😂
Purawidya ekata kalin Nidan horu bahalane 😩😩 Balloda inne Purawidya eke Rajapakshala , Premadasala Nidan kanakota Kata uda balan hitapu Purawidya eken mita wada deyak balaporoththu wenna ba thamai ithin 😭😭😭 Ratakata giya kalak
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මෙලෝ රහක් නැති එකක්. අර දිඹුලාගල සෙල්ලිපියවත් හරියට කියන ගන්න තරම් හැකියාවක් නැහැ කියලා එයාලම කියනවනේ.😢
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
මුන් නිදන් හොයනවා එක ස්තිරයි
නිධන් හොරු කිව්වෙ සජිත්ටද🙂
දන්නැති වුනාට මුලු බක්මිටියාවම පුරාවිද්‍යා බූමියක්,ඒත් ඒක කවුරුත් ගනංගන්නෑ
Ape eun thama owa vinasha kara nane ape ඉතිහාසය wikurthi karala thi yene
දැන්නම් 1000% ශුවර් අනිවාර්යයෙන් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මැතිවරණය ෂුවර් 😂
පොළොන්නරුව පොලව යටින් ඉපැරණි නගර මතුවෙනවලු,තවත් කොහෙන්දො තව මොනවාද මන්ද නටඹුන් මතුවෙනවළු,පොඩි මයිනා උඩු රැවුල වවලා සපත්තු දාගෙන පන්සල් වන්දනාව ආරම්භ කරලා නැවතත් ආගම්වාදී,ජාතිවාදි කතා,සිදුවීම් පොඩ්ඩ පොඩ්ඩ කරලියට එනවා,විදුලි බිල ලොකු ගානකින් අඩු කරන්න ලැහැස්ති වෙනවා..ඡන්දෙ කසකාරයෝ ටික පොලීමේ යනවා..අහෝ ලකේ පංකාව 😂
පල පල කැහැටු ජෙප්පා.. වහල්ලුන්ගෙත් වහල්ලු... මුන් එළාරගෙ කාලෙත් හිටියනම් දුටුගැමුණු රජතුමාත් ජාතිවාදී යෙක් කරලා....
අවුරුදු ගානක් බුදුදහම රැකුනු ලංකාවේ ජෙප්පෝ එකෙක් දෙනෙක් ඕපපාතික වුනා කියලා ඉතිහාසය නැති කරන්න බෑ...
ඔයාට ප්‍රශ්නයක් නැද්ද ඇය් අර නයාව ප්ලාස්ටික් බෝතලයකට දැම්මෙ කියලා? ඕනිම පොඩ් එකෙකුට තේරෙනවනෙ ප්ලාස්ටික් බෝතලයකට දැම්මම වැඩෙ නෝන්ඩි කියලා😂 තේරුම් ගනින් ගහන මනෝවිද්‍යාත්මක ගේම
අනික ගෝටබය කියන්නෙ හොද එහෙකුත් නෙවෙය්
@@erangaasela6197 පැහැදිලි නැහැ ඔයා කියන දේ?
Thanks ශ්‍රී ලංකා පුරා විද්‍යා ආයථනය . පුරා විද්‍යා නිලධාරින්ට වඩා ඉතිහාසය ගැන මනා අවබෝධයක් නිධන් හොරුන්ට තියෙනවා වගේ .
Lankawe vithrai puravidyawata ayath igenim walata hamuduruwo yanne
බුදුන් උපන් බිම මේක
බලධාරින්ට හෙන 😢😢😢😢😢😢
Yaa
පුරාවස්තු ව්නාස කිරීම පුරාවිද්‍යා වගකිම 😂😂😂 සුද්දාංග් පුරාවිද්‍යාව 😂😂😂
රාජ්‍ය සේවය හදන්නේ නැතුව මොක ආවත් මේ රට හදන්න බැ
සිවි හෙළය ලෝකයේ පලවන රට එයත් ඛෞද්ධ රටක්
ලංකාවේ උන් හැමදාම කලේ ඉතින් ඉතිහාසය පම්පෝරි ගගහ ඉන්න එක 🤣
Ai ubata aulda
100%k Aththa
පම්පෝරි ගහන්න හරි ඉතිහාසයක් තියෙනේ බන් 😂
අම්මෝ මේකෙ ඉන්න ඉතිහාසඤයො, පුරාවිද්‍යාඥයො, රහස් පරීක්ෂකයො ගොඩ 😂
මේතරම් දැනුම් සම්භාරයක් ඇති ජාතිය ලොව ඉහලින්ම වැජඹෙන ජාතියක් විය යුතුයි 🤭
වර්තමානයෙ එහෙව් අභිමානවත් ජාතිය කරන දේවල් වලින් අතීත වසර 2500 කොහොම වෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් 😂
😢😢😢😢😢😢😢😢😢
ලගදීම චන්දයක් පැමිනෙනවා...යක්කයන් නැවත නැගිටිනවා....සිංහල නායකයෙක් නැවතපත්වනවා...කපුටු පවුල රජවෙනවා😂😂😂😂
Buduhamuruwo helayek bawa nopiliganna obala ada poya dina apagatha wewi polawen hamuwana sakshi balanna theruwan saranai
Ubala wage mongal un ekka kawara kathada. Buduwaru mehe pahala wenne ne gono. Pas maha Belum igenagan mulinma gihin
ජම්බුකෝලපට්ටන යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදු රජාණන් වහන්සේ උපත ලැබූ ස්ථානයයි.
........ ......... .......... ....... ........... ............ ............. ............. .......... ........... ............. .............
බුදු හාමුදුරුවෝ මෙහේ ඉපදුන් නැ බුදු ඇස නිල්පටයි එය ජානමය ලක්ෂණයක් එහෙම නිල් අස් තියන මිනිස්සු මෙහේනැ
බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 623 දී දකුණු නේපාලයේ ටෙරායි තැනිතලාවේ පිහිටි ලුම්බිණි පුදබිමේ ය.
@@asankajayasundara6175 ඉතිං ඌ කියලා තියෙන්නේ ත් ඒක තමයි.
බුදු හාමුදුරුවො හෙළයෙක් බව නොපිලිගන්න. 🤣
😂😂
☸️☸️🙏
😢
😭😭😭
☸️🙏🙏🙏🙏😢
Baladari bay niidahan hiruta owa karanneth apema maha unne
Nidan nam ithin,R tamai😁
බලධාරීන් නැගිටියි නිධන් හාරන්න
පුරාවිද්‍යා කාලකන්නි මෙවැන්නක්දැකකෙ නැත්තෙ ඇයි
මෙහෙ නිදං හොරු කඩනවා උඩහ ත්‍රස්තවාදියො කඩනවා හොයා ගන්න ඒව පුරාවිද්‍යාව අනාගෙන කනවා !
😓🙏
Lankawa kiyanne sheshta itihasayak kiyanna thawa Mona sadakada?
Ape rate nm inne guuuu
Baladarin thamai Nidhan horu
Vidasa vinimaya. Ganna. Ammala rata patawanna natiwa...ma hadala. Vidasikayanta balanna dunnanam dolar nada ....naki rala ma parawT alawanna. Lankawa minissunta. Nuwana pahala wawaaaa
nidan horu kiynne maha eun thamai mahinda rajapakshala kochchra oya wage ewa kaduwada 😅😅
Mema watina bumiya anagatha parapura wenuwen araksha kara genima rajaya sathu waga kimak