man mukuth kiyanna ithin oba danna tika thmai. 😂 ithihase takelawapu nisathmai ada mehema dukwlidina predana hethuwa .merate anagathe ithihase thula thiyenne
Maara manusseyek ban umbe nam lankawe ekeme rata ape rata kiyala ekamuthuwen innethuwe thopi wage samaharak un nisa thamai thaama jathi Bede ethiwenne. Ekan waasi Ganna UN waasi gannawa. Thambila thombila heme dekatama jadi Bede awussanne epa ban. Mama umbete witharak nemai kiyanne heme agamakama innewa umbe wage un. I Sri Lanka proud of my 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Yako ara para hadala thiyenne බලනකොට hariyatama meka digene. Eka udin hariyatama pass goda karala. Hithamathama karapu deyak wage. W para hadaddi kauruth oka dekke ne kiyanne pudimai.
දැන් දැන් ස්වභාවධර්මය විසින් උත්තරීතර වූ මාතෘ භූමියේ සැබෑ තත්වය මුළු ලොවක් ඉදිරියේ ප්‍රදර්ශනය කරමින් සිටි ලංකා මාතාවට ජය ජය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාසනය රැක ගන්න වෙර දරන ඔබවහන්සේලාට.දීර්ඝායුෂ පතනවා.බුදුසසුණ බැබලේවා.මව්බිම බැබලේවා.පරගැතියෝ පහ වේවා.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏
නියම ඉතිහාසය අපෙන් හංගලා තියෙන්නේ 😢 ස්වභාවදහම මිනිස්සුන්ට ආපහු මතක් කරලා දෙනවා සම්බුද්ධ ශක්තිය ❤
අනිවාර්යයෙන්ම පට්ටම පට්ට එකගයි ඔබගේ මේ හදවතින් එන හෙළ ජාන වල තියෙන සත්‍ය වටහා ගැනීම ගැන🙏
yako oka parak gon haththa
@@Vinuk_Keshan මේක පාරක් තමා ඒ මැත කාලිනව ,එත් එදා ඉතිහාසයේ මේක මොන වගේ පාරක්ද කියලා බුද්ධිමත් මහතාට පහදලා දෙන්න පුලුවන්ද
@@sankadarshana9290 eka mn kohomada danne😅 mn puravidyakniyek nemei ne eth obata mn hithanne "sambuddha shakthiyai " me para vassa nisa navatha mathuwima athara sambanda thavayak athi yai pracasha kota buddudhama vikurthi kirima piliba dava adahasak aththema na neda
😅thaman deyak pilibava dannathan dannathi vidiyata sitima thamai uchitha vanne.
@@Vinuk_Keshan ඔබ තුමා අල්ලගෙන තියෙන්නේ වැරදි තැනින් මන් බුදුරජාණන් වහන්සේ ගැනවත් දහම ගැනවත් මෙතන කතාකරලා නැහැනේ,මන් අහලා තියෙන්නෙ මේ මොනවගේ පාරක්ද කියලා ,මට අවශ්‍ය මේ දේට උත්තරයක් මිසක් ඔබ පටලවගෙන මේ කියන දේවල් අහන්න නෙමෙයි
බලපන් අවුරුදු බර ගානකට ඊස්සෙල්ල හදපු පාර තාම තියෙද්දි අලුතෙන් හදපු පාර කෙලවෙලාම ගිහින් 😂😂 දැන් තියෙන්නෙ රෙද්දෙ තාක්ෂණය😅😅
අපෙ රජවරු මේ රට ශ්‍රෙෂ්ඨ රාජ්‍යක් ලෙස ගොඩනගල තිබිල තියෙනව...😢😢දුකයි දකිද්දි 😢😢
ඔව්
දැන් වගෙ ගවයො නෙවෙයි නෙ ඒකාලෙ හිටියෙ ..දැන් ඉන්න උන් රට හදාගෙන එනකොට වෙනසක් ගේනවනෙ ..😂😂
@@SamaraGunawardana-hn9vvAh oya rata hadhnn aweth pattapal horu habai 😂
@@SamaraGunawardana-hn9vv කවුද දන්නෑ හදාගෙන ආවේ කියපන් කවුද රට හදාගෙන ආපු එක 😛
මිනිස්සුන්ගෙ හිත් සුන්දර නැති උනාට අපේ ලංකාව පිං බිමක්.ඒ පිං බිමේ තියන ඉතිහාසය කවුරු හන්ගන්න හැදුවත් සොභාදහම ඒක මතු කරල පෙන්නනවා.😊
100%
අනිවාර්යයෙන් පුදුම දුකක් දැනෙන්නෙ කවදා මෙවා එලියට ගයිද
සොභාදහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ,සත්‍ය වහන්න බෑ,🙏🙏🙏
ඔබට නොවැටහුනොත් තමයි පුදුමේ,සත්‍ය දැකීම ඔබගේ හෙළ පාරම්පරික ජාන තුලින් එන දෙයක් එය ඔබට උරුම දෙයක්,සතුටුයි 🙏
@@sankadarshana9290 මේ හෙලයේ උරුමක්කාරයෝ අපි,
@@niroshanipandukabaya3537 අනිවාර්යයෙන්ම ඒක එහෙමයි 🙏ඔබතුමිය කොහේද ,කොයි පලාතෙද,
@@niroshanipandukabaya3537 අනිවාර්යයෙන්ම ඔබ අපි එසේ විය යුතුයි ,මේ ධර්මද් දීපයේ ඉතිහාසය උදම් අනන්නට නොව ගරු ගාම්භීර අහිංසක ආඩබරයක් තියන් ඒ ඉතිහාසය සමග අපේම උන් එක්ක නැගිටින්නට වෙර දරණ අසීරු නමුත් අභීත වෑයමක නියැලෙමින් කොටස්කරුවෝ වෙමින් අපිට නොලැබුනු අපි නොවිදපු දේ අපේ මතු පරපුරට ලබාදෙන්නට වචනයකින් හෝ ශක්තියක් වන්නට ලැබිම වාසනාවකි,අපේ අවසන් හුස්ම පවා ඒ වෙනුවෙන් කැපවේවා කියලා හදවතින්ම අධිඨන් කර ගමු,🙏😌💪ඔබට ජය 💪
සොබාදහම විසින් මේ හෙළ බිමේ ඉතිහාසය ටිකෙන් ටික මතුකරමින් සිටිනවා.
බුදුන්වහන්සේ මෙි හෙලබිමෙි ඉපිද බුදුවී පිරිනිවනට ගිය බව
පරම සත්‍යයක් ඉන්දියාවට බුදුන්
පිටමන් කළේ ඉංගිුසින් 1800 ගණන් ව.ලදි ඒ ඉතිහාසය දැන්වත් පිළිගනිමු
1872
අනිවාර්යයෙන්ම
අපි දන්න කාලේ ඉඳලා අපේ රටේ තිබිච්ච පුරාවස්තූන් වැලලී ගිහින් තියෙනවා
ගොඩක් දේවල් අපේ සංඝයා වහන්සේලාගේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ තර්ක කිරීම් වලින් බේරගෙන තියෙන්නේ
නැතුව රජයට කිසි උවමනාවකුත් නෑ පාලකයන්ට කිසි අගයකුත් නෑ නමුත් බෞද්ධ සිද්ධස්ථාන තියෙන අපේ උතුම් පිම්බිම ආරක්ෂා කරන්න කුමන හෝ මාර්ගයක් පෑදෙනවාමයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ🌺🌺🌺🌺
තෙරැවන්සරණයි බුදු බිමට .අපේ සංගරත්ණය උදෙසා .🙏🙏🙏
අනිවාර්යයෙන්ම අපේ බුදු බිම,හෙළ බිම,සිරි ලංකාවයි",සිරි "යනු බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කල ඉතා ගෞරවණීය ආමන්ත්රණ නාමයකි,සිරි උපන් ,බුදු බවලැබු,දම් දෙසු,පිනිවනයට වැඩි සිරි ලංකාවයි මේ,🙏
@@sankadarshana9290 අපේ මවුබිමට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@@h.l.malani.6278 සාදු 🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏ඔබතුමිය වැනි සත්‍ය දකින සුපින්වතියන් ගැන ගොඩාක් සතුටුයි 🙏🤗😌
@@h.l.malani.6278 ඔබගේ සිතුවිල්ලට හා පැහැදීම ගැන ඉතා අගය කරමි🙏🙏🙏
වැළලී ගිය හෙළ බොදු ඉතිහාසය මහ පොළොව යට.
අනිවාරෙනම කෑනිම් කරලා සැගවු ඉතිහාසය නැවත් එලි කලගත යුතුයි... මේවා මෙහෙම පොලව යට සැගවෙන්න ඉඩ දෙන්න එපා😢😢😢😢 ගොඩක් ස්ථන වල සැගවි යන ඉතිහාසය දැක්කම ඇස් වලට කදුලු එනවා😢😢
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරයි කරයි... ඕකුන් කරන්නේ අපේ දේවල් අපෙන් හංගන එකනේ යකෝ 😅😂🤣💩💩💩🫣🫣🫣!!!
අනිවාරෙන්ම .
Dimbulagala sel lipiya kiyewwe nam gam okkoma hangala. Meekakwath puravidya dep. eken kerenne naaaa.puravidya damaathi gaweshaka kandayamakata baaradenna.
පුරාවිද්‍යා එක තමා ඉතිහාසය වහන්නෙ හෙන ගහනවා උන්ට
ලංකාව කියන්නේ පුරාවිද්‍යාත්මක තෝ තැන්නක්
ඔව්. ඒත් දුර්වලම පුරා විද්‍යා ආයතනයක් ඇති .
පන්සල් වල ඉඩම් මොන තරම් මේ රටේ පොදු පරිහරණයට සහ මිනිස්සු අතර බෙදාදීලා තියෙනවද.
කාලයත් එක්ක නොදැනුවත්වම ගොඩක් ඓතිහාසික තැන් යට කරල තමයි ඉදිකිරීම් කරල තියෙන්නෙ. 😢
කොමත්අපරටේ ඉතිහසයහැමතැනමවලලාදලාඑවාදන්මතුවනකලයයි ස්බවයෙන්ම
අනිවාර්යයෙන්ම එකගයි දහස් වාරයක් නොව කල්ප කාලයක් එකගයි🙏
ස්වභාවධර්මය අපේ ඉතිහාසය ගෙනෙන කාළයයි
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
කාබන් කාල නිර්ණ පරීක්ෂණයක් කරලා මෙව වහාම රටට දැනුවත් කිරීමක් කළ යුතුයි
ගල්වල Carbon dating කරන්න නෑ හලෝ 🥲😂
Purawidhay aka thAmai kale nirnayakerana ona
අපෙන් සඟවන අපේ ඉතිහාසය මතුවෙමින් පවතී...
ගඩොල් යුගේ බුදුන් අපේද ගල් යුගේ බුදුන් ඉන්දියාවේද .... මරු අපේ ඉතිහාසය
මේවා පුරාවිද්‍යා කල යුතුයි
ඓතිහාසික වටිනාකම්ක් ඇති තැනක් විය හැකියි ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පර්යේෂණ කර කරුනු සොයාගැනීමට වැදගත්
පැරණි ඉතිහාසය වහලා අලුත් මාර්ගය හදලා ඇති.... හැමදාම කරේ ඕක තමා... ලොකු ජලාශ හදනවා අපේ ඉතිහාසය වහලා
බුදුන් වැඩිය පාරක්
budu dahama vikurthi karannepa 😔
උබ දැක්ක
@@Vinuk_Keshan බුදුන් පාරේ වඩිනවා= බුදුදහම 😭😭😭
@@kghjjay4360 ඇස් පේන්නේ නැද්ද
@@premathungapremathunga4497 hari bn el .uba bavudha nemei da bn😅
ඇන්ගලිකන් සුද්දන් බලහත් කාරයෙන් වලලපු අපේ හෙළදිපයේ ශ්‍රී විබුථිය දැන් දැන් මතු වේමින් එනවා.
රාවන ඉපදිල රට සුඛිත මුදිත කරවී ඊට පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවරය් කියල හිතාගෙන මෙලෝ විචාර බුද්දියක් නැති උන්ට මේවා කිව්වම හරි අවුල් බන්. ඕනිම දෙයක් ඕනි එකෙක් කිව්වා ගමන් විශ්වාස කරනවා. එකනේ මේ වගේ වෙලා තියෙන්නේ අපේ රට.
කොන්දක් පන නැති සිංහලුනෙ නැගිටපන් මෙ අපෙ උරුමය මුන් වහලා තියෙන්නෙ
Budusaranai ape Ratata budusaranai
2050 වෙද්දි හෙළ ඉතිහාසය නිවැරදිව මතු වෙනවා...
පුස්කොලපොත් කියවලා බලන්න්..
වාද කිරීම අවශ්‍ය නෑ...
දැන් ඉන්න හැමෝම වගේ අකුරු ශ්‍රාස්ත්‍රය දන්නවා...
අධ්‍යනය කරන්න
මහා වංශය , දීප වංශය, පුස්කොල පොත්
ඔබලාට වැටහේවී බුදුන් උපන් හෙල දීපය මේ සිව්හෙලය කියලා🙏
ඔබ බුදු දහම පිලිපදින කෙනෙක්ද
බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ බුදුන් වහන්සේ දඹදිව උප්පත්තිය ලැබුව බව. බුදුන් වහන්සේ බුදු බව ලැබීමට පෙර පස්මහා බැලුම් වලදී (කාලය,ද්වීපය , දේශය ,කුලය , මව ) ද්වීපය ලෙස දඹදිව උප්පත්තියට තෝරගත්බව ත්‍රිපිටකයේ සදහන් වෙලා තියෙනවා.
ඒවගේම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදධ චරිතය සම්භන්ධ විශේෂ සිදුවීම් සිදුවන ස්ථානය වෙනස් නොවන බව.
උදාහරණය වශයෙන් බුදුන් වහන්සේ උපන් දේශය , බුදුවන ස්ථානය , ප්‍රථම ධර්ම දේශනාව සිදුකරන ස්ථානය , පිරිණිවන්පාන ස්ථානය වගේ අවස්ථාවන් දක්වන්න පුලුවන් .
එම ස්ථානයන් වෙනස් නොවූවත් බුද්ධ ශාසනයෙන් ශාසනයට ඒ ස්ථානය හදුන්වනු ලබන නම වෙනස් වෙනවා කියලා බුද්ධ දේශනාවේ සදහන් වෙනවා.
ඒහින්දා තේරුම් ගන්න බුදුන් වහන්සේ දඹදිව එහ්මත් නැත්නම් පුරාණ භාරතයේ වර්තමානයේ නේපාලයට අයත් බූමියේ උපවර්තන සල් උයනේ සල් ගසක් යට උප්පත්තිය ලබාතියෙනවා. බුදුන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ බුදු දහම සිංහලයේ එසේත් නැතිනම් හෙලයේ බව.
බුදු දහම පිලිබද නිවැරදිව තොරතුරු සදහා ඔබතුමා සදහන් කල මූලාශ්‍ර වලට වඩා සුදුසු වන්නේ ත්‍රිපිටකය ☸️🙏
ඔබතුමා නොදන්නවා වෙන්න පුලුවන් ඉන්දියාවේ හින්දු භක්තිකයන් ගෙන් අනගාරික ධර්මපාල තුමා බුද්දගයාව බේරගත්තේ බොහොම අමාරුවෙන් . සමහරක් දුසිල්වත් හාමුදුරුවෝන්ට ඉන්දියන් ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවා ලංකාවේ මිනිස්සු නොමග යවලා බුදුන් වහන්සේ උපත ලැබුවේ ලංකාවේ කියලා කියන්න.
ඔබතුමා දන්නවාද ඉන්දියාවේ බුදුදහම පිලිපදින ජනතාව ඉන්නේ බොහොම සුලු පිරිසක් බව. එයාලගේ ඉල්ලීම (ඉන්දියාවේ බුදුදහම පිලිපදින ජනතාව) ලංකාවේන් ඉන්දියාට හාමුදුරුවෝ වඩමවන්න කියන එකයි දිගින් දිගටම බුද්ධගයාව වනදනාවෙ එන්න කියන එක ☸️🙏
ඉන්දියාවේවත් ලියවිලා නැති ඉතිහාසයක් ලංකාවේ ලියවිලා තියෙන ඉතිහාසයෙන් අපේ බුදුන් ඉන්දොයාවට තල්ලු කරපු ජාතියක් අපි... හරිම කණගාටුයි.. බුදුන් උපන්නේ ජ්ම්බුද්වීපයේ, දඹදිව නෙවේ... හරියට ඉතිහාසය කියවාගන්න බැරි එක කණගාටුවක්...
සත්‍ය යනු දිය යට ඇති රබර් බෝලයක් බදුයි...
එය මතු වීම කිසිදා වැලැක්විය නොහැකි...
කවුරුත් කියූ පමණින් පිළිගන්න එපා... ඔබම මධ්‍යස්ථව සොයා බලන්න....
බුදුන් උපන්නේ ඉන්දියාවේ කියලා හිතාගෙන මේ අධ්‍යනය කරනකල් කවමදාවත් සත්‍ය වැටහෙන්නේ නෑ
සිද්ධාර්ථ කුමාරයගේ කෙස් වැටිය කපපු කඩුවේ සිට
වස්ත්රභරණ
සියලුම ධාතූන් වහන්සේලා ලංකාවේ... බුදුන් විතරක් ඉන්දියාවේ...
ටිකක් අධ්‍යනය කරන්න... එතකොට පැහැදිලි වෙයි🙏
@@nirmadhapurnima2766 රැඩිකල් වෙන්න කලින් පොඩ්ඩක් නියම බුදු දහමේ මූලාශ්‍රය වෙන ත්‍රිපිටකය කියවලා බලන්න 👍
@@nirmadhapurnima2766 ඇත්තටම ඔයාට මාසයට කීයක් වගේ ගෙවනවාද ඉන්දියන් ඩයස්පෝරාවෙන් 😪
වැස්සට එලියට යන්නෙ පරිස්සමින් හොදේ……
මොකක්ද බුදු දහම විකුර්ති කරනකොට සොබාදහම දඩුවම් දෙනවා 🧘♀
@@nirmadhapurnima2766 මම ඔබගේ අධ්‍යාපනය මට්ටම හා දැනුම මට්ටම ගැනනම් දන්නේ නැහැ . ඒත් ඔයා කියනවා ඉංග්‍රීසින් ලංකාවේ ඉතිහාසය වෙනස් කරලා ඇත්ත ඉතිහාසය හැංගුවා කියලා. ඒත් මට පුදුම ඉංග්‍රීසින් ඉන්දියාවේත් ඉතිහාසය හැංගුවා කියන එක දන්නෙ නැති වීම
අනිවාර්යයෙන්ම ඉක්මනට මෙය සෙවීම කළ යුතු යි.
තෙරුවන් සරණයි
දීඝාවාපී විහාරය කියන්නෙ රුහුණේ මහා විහාරය 🙏
ඔන්න පාර මතුවෙලා.දැන් ඉතින් පරන පාරම හොදා නේද.ඓතිහාසික බවත් එක්වෙනවනෙ.උඩ පාර අයින් කරානම් හරි 🥰
මෙක ගැන හොයන්න ඕනා..
ඒ ඉස්සර බන් දැන් ලංකාව උන් කම්මැලිකම තමයි මුල
සුද්දො වලලපු සිංහල බෞද්ධ ඉතිහාසෙ 😢😢😢😢
ඔව්.
අනිවාර්යයෙන්ම පර සුද්දොයි පර ගැති කලු සුද්දොයි කරපු විනාශය හා විකුර්තිය ,දැන් දැන් ගොඩ නැගිමින් පවතිනවා එය එසේම වනවාට කිසිදු සැකයක් නොමැත🙏
😅😅
@@anushkalakshan6797 හිනාවෙන්න දෙයක් වෙලා නෑනේ ,ඔයාට කොතනක හරි පැටලිලා එමිහිට ලෙහා ගන්න,නැත්නම් පැටලිල්ල ලෙහා ගන්න බැරි වෙයි
සුද්දො කොහෙද ගොන් හුත්තො අපේ ඉතිහාසයක් වැලලුවේ..උන් කොහෙද අපේ ඉතිහාසයක් දැනන් හිටියෙ..උන් දන්නෙ උන්ගෙ ආගම විතරයි .
මුන් අකමැති ඉතිහාසය මතු කරගන්න එක තමයි සත්‍ය
අයි පී බෙල් ඕකුන් තමයි ඔක්කොම හැංගුවේ
Budusaranai .. ape maubimata...
දැන් කාලෙ මාර ඉතිහාසයක් ගොඩ එනවා , මාර කැනිම් රටෙ හැම තැනම .. ප්‍රෞඩ ඉතිහාසය චාපා බාන්ඩාර සර්ච් කරන්න ඉගෙනගන්න
කෝට් ගානක පාරක්න්ම් හෙදිලා ගිහිල්ලා තියෙනවා හෙදුනු හෙදිල්ලට ගහපු කොමිස්න්ම් මතු වෙලා
එහෙනම් ඔහු පහලවන්නට නියමිත කාලය ඇරඹී ඇත...ඔය පර ගැති කාරයන්ට හැමෝටම ඉක්මනින් යන්න කාලෙ..හරි..ඔහුගේ ආගමනයට සුදුසු භූමිය නිර්මාණය වෙණවා....සාදූ සාදූ සාදූ ....ස්වස්ථි සිද්ධම් ..🙏🍃☺️☸️❤️🇱🇰....
ඔට්ටුවක් අල්ලනවා ඔයා මැරෙන්න ලන් වෙලා ඉද්දිවත් ඔය කවුරුවත් පහල වෙන්නෙ නෑ ඉබේ. ඒක නිසා මිත්‍යාව මග ඇරලා ලොව්තුරා බුදුන්ගෙ සත්‍ය සොයා යන්න😊
@@nimeshlakshan0 එහෙම වෙන්න පුලුවන් .😇...මෙහෙමයි ඔහු පහල උනා හෝ නොවුන මට ලැබෙන දෙයක් නැත...මම මගේ ගමන ආරම්භ කර අවසන්..නමුත් එවන් අයෙක් පහල.වුවහොත් යලි.මේ සම්බුදු සසුන බබලවන්නට පුලුවන් ...🙏☸️🍃☺️
ස්වස්ථි සිද්ධම් .
ඒ කවුද පහල වෙන්නේ 🙄🤔
පිස්සො බෞද්ධ වුනාම ඒක බුදු දහමටත් කරදරයි.. ආයෙ පහල වෙන්න මොකෙක්වත් එන්නෑ.. ඉදිරියට එන්නෙ අබුද්ධස්ස කාලෙ..ආයෙ අවුරුදු ලක්ෂ ගානකට අබුද්ධස්ස යුගය..
ඔක වහලානි පාර හැදුවෙි,කලින් පාරකුත් මතු උනා
රාවණ නැගිටිනෙකන් බලන් ඉදලා හරි යන්නෑ රාවණ නැගිට්ට වන්න ඕනේ
Negitinna belu..ranillge muna balanna belu....😂😂😂
@@aravindarajapaksha5578 කාලකන්නි දේශපාලනය ගාවගන්න එපා
රාවණාලා ඉපදෙන්නෙ රටට ජාතියට සහ ආගමට ආදරය කරන මිනිස්සු ඉන්නකොටයි
අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සංරක්ෂනය කල යුතුයි. මහා සංගරත්නයට මේ සදහා අදව් උපකාර කල යුතුයි. පුරා විදයාව වැඩේ කරන කොට ඔය පුරා වස්තු ටික තම්බිලා ඩෝසර කරල සාක්සි සියල්ලම නැතිකරයි.
purawasthu kannada bn😅
මේ බුදුන් උපන් දේශයයි🙏🙏🙏
බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවයි...බුදුන් වැඩිය දේශය ලංකාව
@@k.a.gunawathi4839 සුද්දෙක්ට ජාතක වෙලා..
@@chamaradedigama9580 ...සුද්දො කොහෙද මී ගොන් වස්සෝ ලංකා ඉතිහාසයක් දැනන් හිටියෙ ..උන් කොරේ උන්ගේ ආගම පැතුරෑ එකයි..
ඔව්, බුදුන් උපන් දේශය දඹදිව.... බුදුන් තුන් වරක් වැඩිය පින්බිම අපේ රට....👌🙏
Pissuda yako
තව මොන තරම් පුරාණ නටබුන් පස් වලට යට වෙලා ඇද්ද
ලංකාවේ ඉතිහාසය වහන උන්ට හෙන ගහනවා
මේවා රැක ගන්න ඕනා
අපේ පුරාවස්තු සුද්දො වහපුව දැන් ඔය මතුවෙන්නෙ. කෙසේ හෝ ඔය ස්ථානය තව කැනීම් කරල , පුරා වස්තු තව තිබේදැයි සොයා බැලිය යුතුයි.
අනිවාර්යයෙන්ම සතුටුයි සත්‍ය වටහාගෙන දැක්මක් තුලින් යන මේ ගමන ගැන🙏
පුරා වස්තු වලින් කුමක් කරන්නද
@@yasirudhananjaya941 පුරාවස්තු වලින් කරන්න පුලුවන් දේ කියන්න පුලුවන් දේ දකින්න පුලුවන් දේ ගැනවත් නොදන්න ඔබ ගැන කණගාටුයි 😌
@@sankadarshana9290 අනේ ඔව් අනේ කියන්න බලන්නකෝ මොනවද කරන්න කියන්න පුලුවන් කියලා.....අතීටේ ගැන දැනගෙඅන් දැන් මොනවා කරන්නද කනවත් මිනිස්සුන්ට නැති වෙලාවක....ඔබ වැනි අයගැන මා හට ඇත්ත වශයෙන්ම කනගාටුයි
@@yasirudhananjaya941 ඔබ ගැනයි මට පැහැදිලිම කණගාටුව තියෙන්නේ
සත්ත්‍ය කවදාවත් මරන්න බැ කවදාවත් ඒ දේවල් තමයි මේ ඔප්පු වෙන්නේ
Nature intervened. We saw that there was something here
රටක ඉතිහාසය වැඩක් නෑ කියලා හිතන මිනිස්සු ඕපපාතිකවද ඉපදුනේ කියලා හිතෙනවා .මොකද එහෙම මිනිස්සුන්ට අම්මා තාත්තා වැඩකුත් නෑනි.වසර දහස් ගනනක් පැරණි ශිෂ්ඨාචාරය ක් තියෙන රටක වටිනාකම දැන් ඉන්න උන්ට තේරෙන්නේ නෑ.හැමදේම බලන්නෙ දේශපාලන කෝනයෙන්.ලංකාවේ අපිට හිතාගන්න බැරි තරම් දියුණු මානව ශිෂ්ඨාචාරය න් තිබිල තියෙනවා .කාලයාගේ ඇවෑමෙන් ඒවා විනාශ වෙලා යටපත් වෙලා.එහෙම නොවුන රටවල් තමා ඊජිප්තුව වගේ අදටත් හොදට තියෙන්නේ.මොනවා උනත් ලෝකෙ ලස්සන ට තිබුන දියුණු තාක්ෂණය න් තිබුන යහපත් මිනිස්සු ජීවත් උන සොබාදහමේ අපූර්ව නිර්මාණයක් උන අපේ රට දිනෙන් දින පිරිහෙනවා.😢
ක්‍රි .පූ 2වන සියවසෙන් පස්සෙ ගොඩනගල තියෙන්නෙ එ්කෙ කතා දෙකක් නැහැ
පුරා විද්‍යයා පරයන්ගෙ ප්‍රකාෂය එතනින් එහාය යන්නෙ නෑහැ
නිදන් ටික හාරයි දැන් රජයෙන්
වැසු ඉතිහාසය පුරවිද්‍යාව හෝ සංඝයා විසින් මතුකරවා වි යැයි සිතීම විහිලුවකි
ඒ කවුරුවත් ඕනෙ නෑ ස්වභාවධර්මය විසින් ඒක නිසි වෙලාව ආවම කරලා පෙන්නාවි.
කැනීම් කරලා තව තියෙන නිධන් ටිකත් ගන්න
ඔක හදන්න අපේ උන් ට වැඩක් නැති උනාට සංචාරක යෝ එනවා ඔවා බලන්න .. ලංකාවේ මෙච්චර හරි නටබුන් ආරක්ශා උන හින්ඩා සංචාරක යෝ රටට එනවා එවා බලන්න හරි කිසිම දෙයක් තිබ්බෙ නැත්තන් අද ලොකේ වැඩිම සංචාරක ආකර්ශනයක් තින රටක් වෙන්නෑ මෙ රට ඉස්සර මිනිස්සු ට පිං සිද්ද වෙන්න සංචාරක යොඉ හරි එනවා හදාපුවා බලන්න .
මුලු රටටම ඔක තමයි කරලා තියෙන්න, 😢
පුරාවිද්‍යාව කියයි ,,ඕක ප්‍රෙමදාස යුගයේ කල නිර්මානයක් කියල ,පුරාවිද්‍යාව දන්න මගුලක් නැ
බුදු දහම ismathu wenna yanne hama thanama
අනාගතයක් නැති රටකට ඉතිහාසයකින් ඇති වැඩක්නෑ😏.
සුද්දා නැතිකරපු දේවල් අතේ ඇඟිලි ගානට තිබ්බට රට ගොඩනගන්න හදපු වැඩපිළිවෙළ ප්‍රමාණයකින් තක්සේරු කරන්න බෑ🙂. රජවරු රැකගත්ත රට සුද්දා ගොඩනගපු ආර්ථිකය 48න් පස්සෙ දැන් ඉන්න බහුතරයක් ස්වදේශික අවජාතක හැත්ත නැතිකරන අනාගතේ ඔය වැලලිලා ගිය අතීතෙට වඩා මිනිස්සුන්ට බලපානවා😌.
man mukuth kiyanna ithin oba danna tika thmai. 😂 ithihase takelawapu nisathmai ada mehema dukwlidina predana hethuwa .merate anagathe ithihase thula thiyenne
පුරාවිද්යාවෙන්නමි හරියටම කියාවි 🤣😅🤣😅
අක්කර 12500 💔 වෙන් කලාම මෙච්චර කල් කන්න දිපු ගමේ මිනිස්සු මුහුදට දමන්න හාමුදුරුවනේ
ඒ කාලේ හදපු පාර තාම තියෙවා තාක්ෂණය දියුණු කියන කාලේ හදපු එක කෙලවෙලා ගිහින්🤣
🙏🙏🙏
ඔය විදියටම පාරක් තියෙනව අසේලපුර ප්‍රදේශයේ . මර්ගයක් විදියට හදපු කලුගල් අතුරල. මේ භූමියේ බොහොම් සොයා නොගත්ත ඉතිහාස තොරතුරු පවතිනව
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
76 kalin appe rata ithihasaye idalamakochchara sundara ratakda hama athimma diyunu ratak kalakanni vinaasa karalaa thiyennee
ගෝඨාභය කෙනෙක් ආයෙත් පහළවෙයි 😌 කමෙන්ට් දැක්කාම තේරෙනවා මේ රට හදන්න බෑ.. 😂 යකෝ ඔය මතු වෙච්චි ගල් කෑලි විතරක් නෙවේ.. මේ මුලු පෘතුවියම අවුරුදු මිලියන ගානක් පරණයි.. ඒ හැම පස් කෑල්ලකම ගල් කෑල්ලකම ඉතිහාසය හොයන්න ගියොත් ලංකාවෙ එවුන්ට වෙන වැඩක් කරගන්න වෙලාවක් නැති වෙනවා.. තැරි දාර මෝඩයෝ ටිකක් මේ රටේ ඉන්නෙ.. හෙල ඉතිහාසය වැලලිලාලු.. යකෝ හෙල විතරක් නෙවේ මුලු පෘතුවියම කාලයක් යද්දි පස් තට්ටු ගොඩ ගැසෙමින් ඛාදනය වෙමින් තියෙන්නෙ 😂. ඕවා ඛාදනය වෙන ගානෙ ඉතිහාසය හොයන්න ගියොත් වෙන වැඩක් නෑ 😂
Soba dahama atta helikarana eka awasthaawak.. Ape rata ta dirgaau weewa❤❤
ඉතින් බන් ඔය වගේ පැරණි පාරවල් තව කොතරම් රටේ තියෙනවද?
කලාවෙව විජිතපුර පාරක් තියෙනව රජ දවසේ
ඔතනත් පන්සලක් හමු
කොහොමින් කොහොම හරි ඔතන වසර 2500 මෙහා නම් පුරා විද්‍යාව හොයයි .ඊට වැඩි නම් යට ගහයි . මේ රටේ මොන තරම් වටිනා නටබුන් තියෙනවද හොයපු නැති . එදා ඉඳන් කලේ වටිනා දේ යට කරල වෙනත් ඉඳි කිරීම් කරපු එකනෙ .
අලුත් පාරවල් කඩාගෙන යනකොට ඉපැරණි ගල් වලින් හදපු මාර්ග මතුවෙනවා , ඉතිහාසය ගැන තවත් කුමන කතාද .
ඒකත් හරි 😂😂😂ප්‍රශ්න අමතක උනා😂😂😂
සාගින්නේ ඉන්න මළ පෙරේතයෙක්😂😂
😂ඔවා.හොයන්න වෙනම අයේ සල්ලි නස්තී කරන්න ඔනේ නැනේ
බුදුන් ගේ දේශය මේ රටයි,ඉන්දියාව නොවේ
නෑ ඉන්දියාව. ලංකාව බෞද්ධ රටක් නමුත් බුදුන් ඉපදුණේ ඉන්දියාවේ.
Me wage diyunuwata tibba ratak ai mehema une 🫤
ඔය පාර වහනකන් බලන් හිටියද මිනිස්සු.
තම්බි හැත්ත ඕවා වහන්නැති. සිංහලයෝ ගනී කියලා 😢😢😢😢😢😢
Maara manusseyek ban umbe nam lankawe ekeme rata ape rata kiyala ekamuthuwen innethuwe thopi wage samaharak un nisa thamai thaama jathi Bede ethiwenne. Ekan waasi Ganna UN waasi gannawa. Thambila thombila heme dekatama jadi Bede awussanne epa ban. Mama umbete witharak nemai kiyanne heme agamakama innewa umbe wage un. I Sri Lanka proud of my 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔයාලා වගේ ගෝත්‍රික මිනිස්සු නිසා ශ්‍රී ලාංකීය ජාතියට කවදාවත් එකට යන්න බෑ🤮
කමෙන්ට් බලපුවාම පේනවා ලංකාවට කෙලවුනෙ ඇයි කියලා 😂මේකෙ ඉන්නෙ ආයෙ ඉතිං තනිකරම පිස්සෝ ඈ 😂
ලොකු සුනාමි යක් ආවනම් ඔයිට වඩා ඇත්ත පැහැදිලි වෙයි,මොකද අපේ ඉතිහාසය තියෙන්නේ පොලව යට ,අපි ජීවත් වෙන්නෙ වෙනම හදාගෙන ඉන්න රටකනෙ...😢😢😢😢😢පිලිගන්න කැමති නෑ නේද 😂😂😂😂
හෙට නාමල් එයි අපේ හාමුදුරුවනේ ඔතන නිදානෙ 😊ගන්න 😂
මේක පාර හදන්න කලින් අතුරපු පාදම වෙන කේස් එකක් නෙමෙයි😂
පාරට වැඩිය ලස්සනට පාදම හදල එහෙනං... වාරි මාර්ග දෙපාර්තමෙින්තුවෙන්... 😂😂😂
@@Upali-yw9me ow bn kalin බෝක්කු හදල තිබ්බේ ලොකු කොටුගල් අල්ලලා උබල දන්නෙ නැතිව ඇති දැන්නෙ බට දාන්නෙ
අන්ධබක්තික හුජ්ජාගමිකයන්ට මැජික් වගේ ඇති දැන් 😂
Yako ara para hadala thiyenne බලනකොට hariyatama meka digene. Eka udin hariyatama pass goda karala. Hithamathama karapu deyak wage. W para hadaddi kauruth oka dekke ne kiyanne pudimai.
මතු වෙයි මතු වෙයි බලා ඉදහල්ලකෝ... ඔය දැන් දිඹුලාගල ඉතිහාසය මතු කොලේ මේන් කියල මාස 6/7ක් ගිහිල්ලත් දැනට !
❤❤❤
බැරි වෙලාවත් ඕක ඇත්තම පුරාවිද්‍යාත්මක ස්ථානයක් වුනොත් ඒ පාර දිගේ ආපු ගියපු මිනිස්සුන්ට වෙන පාරක් වෙන කොහෙන්හරි හදා ගන්න වෙනවා.. 😊 යසයි ගංවතුරක් කරපු හරියක් 😂
Sathya ithihasaya wasan karanna bari bawa soba dahama penwa dunna.
🔥🔥🔥🔥🔥
ලංකාවේ පුරාවිද්‍යා එක හොදයි බල්ලට..
Mn nm kiynne oka thiyagnna eka hodai habai oka parissm krnna gihilla minissunta dukvidinna wenwnm (ganwathura wage )kmk na wahala dnna
පුරාවිද්‍යා deprthu menthuwe enna මහින්දla wage කට්ටිය
🙏🙏🇱🇰🙏🙏
Akkara 12500 Tempal akata pavaraganna
හොඳට හොයලා බලලා තීරණයක් ගන්න ඕනේ මිනිස්සුන්වත් කලබල නොකර නැත්තං දේශපාලකයෝ ඔතනට ඇවිල්ලා ජාති භේදය ඇදලා ගන්නවා බොරදිය මාලු වලන ජාතියක්නේ අපේ සිංහලයෝ කියන
අර හම්බුන සෙල්ලිපියවත් කියවගන්න බැරි පුරාවිද්‍යා එක 😂😂😂
😍