රට පැන්න මානුෂව එරටින් එළවයි | manusha nanayakkara | anura kumara disanayaka

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 292

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 3 дня назад +268

    විදේශවල සිටින NPP ආධාර කරුවන් සංවිධානය වී පැනලා එන හොරුන්ව අල්ලලා දීමට කටයුතු කළ යුතුයි

    • @santhakumara8383
      @santhakumara8383 2 дня назад +10

      හරියට හරි ෴

    • @anulabathi6088
      @anulabathi6088 2 дня назад

      Hmm eka aettha kathawa

    • @NisalHeshan-m2b
      @NisalHeshan-m2b 2 дня назад +2

      Npp wenn one na . Lankawe onama kenek.

    • @srilanka71
      @srilanka71 2 дня назад +1

      අති විශිෂ්ට හොරු කල්ලියට කිසිම රටකට පනින්න දෙන්න නරකයි

    • @Leomessifrenando
      @Leomessifrenando 2 дня назад

      අනිවාර්යයෙන්ම ඒක කරපල්ලා මචන්ලා

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq 2 дня назад +77

    විදෙස් ගත සහෝදරවරුනි ඔබේ අවස්ථාව.

  • @jayarathneml291
    @jayarathneml291 3 дня назад +162

    රනිල් තව මාසයක් හිටිය නමි රට ඉවරයි කාලකණ්ණිය

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 дня назад +170

    අපේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේ හැමතැනම ඉන්නවා පුලුවන් නම් හැංගිලා බලපන්😂😂

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 3 дня назад +1

      😅😅😅😅eke un gen berenna ithin gage muhude panala 2:14 2:15 marenna wey.koy weleth phone athe thiyan 😅😅opa dupa hoyan in ne😅😅😅😅 1:56

    • @santhakumara8383
      @santhakumara8383 2 дня назад +3

      හරියට හරි

    • @Wikum-g2g
      @Wikum-g2g 2 дня назад +5

      අපේ මාලිමා වේ උන්ගෙන් බේරෙනවා බොරු

  • @lilani7114
    @lilani7114 3 дня назад +93

    කොහේ හැංගුනත් සොභාදහමින් නම් බේරෙන්න බෑ.

  • @SarathPriyantha-b2y
    @SarathPriyantha-b2y 3 дня назад +84

    ලෝකය පුරාම මේ පල් හොරු ගැන ප්‍රචාරය කරලා ඒ රටවල් වලින් තොරතුරු ගෙන්වා ගෙන රාජ්‍යතාන්ත්‍රික විදිහට ගෙන්වා ගෙන දඩුවම් දෙන්ට ඕන ..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 дня назад +1

      රාජතාන්ත්‍රික ඉල්ලිමක් නල හැකිය එලෙසම ප්‍රදේශයෙන් ප්‍රදේශයට මහජනතායගේ අත්සන් සහිත ලිපියක් එරට නියොජනය කරන Embassy එකට ඉදිරිපත් කල හැක

  • @wtanura
    @wtanura 3 дня назад +186

    මෙහේ මීහරක් තාම හාල් පොල් ගැන කිය කියා වැලලෙනවා

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 3 дня назад +4

      Ekane

    • @малинкидом
      @малинкидом 2 дня назад +10

      සහතික ඇත්ත කතාව අපේ එවුන් පුදුම වහල්ලූ දේශපාලුවන් මුන්ව වහල්ලූ කරලා

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 дня назад +7

      නිදහසෙන් පසු සෑමදාම ආන්ඩුකරේ බඩගැන තමයි කතාකරේ අපේ උන්ට පාන් කෑල්ලක් විසිකරල උන් මුලුරටම කාල විනාශකලා

    • @Shwjwjwjj
      @Shwjwjwjj 2 дня назад +3

      ඒකනම් ඇත්ත..

    • @channel-gf3or
      @channel-gf3or 2 дня назад

      පවු හොදට කන්න ලැබෙනව ඇති ලගදිම ලැබෙයි වගේ මෙ යන විදියට

  • @BKRlife-b2t
    @BKRlife-b2t 2 дня назад +14

    අනීවාර්‍යයෙන් අපි හැමදාම මේ රජයට සහාය දෙනවා

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 3 дня назад +113

    රටින් පලා යනකං බලං ඉන්නැතිව travel banned දාන්න ඕන

    • @indranichandra7458
      @indranichandra7458 3 дня назад +3

      හොද වැඩෙ හොරුන්ට දැන් කතාකරපියවි

    • @rathnasiriperera5717
      @rathnasiriperera5717 2 дня назад +3

      මේ යන විදියට ගියොත් නඩු ටික විතරයි ඉතුරු වෙන්නෙ 😂

    • @AnushaPArachchige
      @AnushaPArachchige 2 дня назад +2

      එහෙනම් ඉතින් හිටපු උන් ඔක්කොටම එහෙම කරන්න වෙනවා.. 😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дня назад +33

    මේවා පිටිපස්සේ අනිවාරයෙන්ම සොම්බියා ඉන්නවා,මේ හොරකම් කරන්න කැබිනට් අනුමැතිය දුන්නේ නාකි සොම්බියා,මේවට ඌත් වග කියන්න ඕන,

  • @w.bandara6128
    @w.bandara6128 2 дня назад +29

    මේ මිනිහා මම හොදටම දන්නවා ඊශ්‍රායල් යවන අයගෙන් රුපියල් ලක්ෂ 4/5 ගත්තා අපි ඒක කිව්වා ගනන් ගත්තේ නෑ ඊලග ට ටිරාන් අලස්

  • @jayanthasamankumars6144
    @jayanthasamankumars6144 2 дня назад +33

    තවතව දැනුවත් කරන්න ❤❤❤❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 дня назад +20

    මොවුන් රටට කරලා තියෙන විනාශයට එරෙහිව රජය ජාත්‍යන්තර වශයෙන් වහා ක්‍රියාත්මක විය යුතු යි .

  • @bp7064
    @bp7064 2 дня назад +21

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 2 дня назад +52

    කෝටි ප්‍රකෝටි ගනන් හොරකම් කරලා තිබෙන මේ රට මාස 03..න් ගොඩ ගන්න පුලුවන්ද.බැසිලා කෝටි 3500/ක් බව සදහන් වනවා. බලමු ඉදිරියට 🤭🤭

  • @NgSarath
    @NgSarath 3 дня назад +76

    සමහර ඔලමොට්ටලයින් රනිලි කරපුවා හොදයි කියන්නේ මේවට වෙක්න අැති

    • @rachelperaud1945
      @rachelperaud1945 2 дня назад +1

      රට හදන ඔස්තාර්ට උපදේශක වරු 91. කාල තියෙන්නෙ රටින් ගෙන්නපු කෑම. තවත් ලෙවකාපල්ල පු.....

    • @dissasdissa9034
      @dissasdissa9034 2 дня назад

      ඒක ඇත්ත....උන්ට හාල් 10 මහ ලොකුයි....රනිලා දි්පු.....

  • @zak-zr1xn
    @zak-zr1xn 2 дня назад +19

    කොහේ ගියත් අවුලක් නැහැ එහේ ඉන්න සෙට් එක හිරෙ ගියත් කමන් නැහැ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් උන්ට හොඳට නෙළපල්ල ආයේ ඇවිදින්න බැරිවෙන්න . ජාතික වීරයෙක් වෙන්න ඔන්න අවස්ථාව මේ අයගේ නම් ඉතිහාසගත වෙනවා.

    • @dissasdissa9034
      @dissasdissa9034 2 дня назад

      නෙලලා මදි ගත්තු මුදල් ආපහු අරන් රටහදන්න.....ඇලවේලි බැඳලා පරාක්‍රම යුගය අරඹන්න ඕනි....රට පටවන්න මිස බඩු රටින් ගේන්න නෙවෙයි......හාල් හංගන අප්පලාට දුවන්න දෙන්න ඕනි...

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 3 дня назад +46

    සුපිරි
    පිටරට ඉන්න සහෝදර ශ්‍රී ලාංකිකයිනි ඔය එක දේශපාලු හොරුන්ට ඔය රටවල්ට ඇතුල්වෙන්න දෙන්න එපා. ගහලා පන්නන්න. මෙ අහිංසක මිනිසුන්ගෙ සල්ලි හොරකම් කරගෙන ඇවිත් ඉන්නෙ ඕකුන්

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 3 дня назад +1

      Malimawata karanna bari unu Eka ape srilanka we shakthimath minissu Tika hari karana Eka loku deyak niyama srilankikayan

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 2 дня назад +20

    කෝ හාල්, පොල් හොයන උන් මේවා බලාපියව්

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 День назад +2

    මේ නිසා තමයි අපිට තෙල් පෝලිමේ කට්ට කාගෙන ඉන්න වුනේ කලුවරේ ගෙදර ඉන්න වුනේ . පයින් වැඩට යන්න සිද්ධ වුනේ.
    ආයෙ භේ රටට එන්න දෙන එකෙක් ඉන්න වනං ඒකටත් ගහපියව්

    • @KapuruJayakodi
      @KapuruJayakodi День назад

      අනුර මහින්ද බලෙට ගෙනල්ලා රට බන්කොලොත් උනනිසනෙවෙද

  • @hl-vz2md
    @hl-vz2md 2 дня назад +17

    අපේ එවුන් කොහෙත් ඉන්නවා.. දැක්කොත් ඩයල් එක මතක තියාගන්න..

  • @jagathrohana4558
    @jagathrohana4558 3 дня назад +30

    කජු සීයගෙ පළපුරුදු අයගෙ වැඩ....

  • @Dami57-121
    @Dami57-121 День назад +2

    දුටුතැන නෙලන්න අමතක නොකරන්න ලමායි

  • @MrBro53t
    @MrBro53t 3 дня назад +39

    නාකී හම්පඩ රඳළයා කිව්වේ පුළුවන් කියලා 🙊

    • @gaminipremawansha1205
      @gaminipremawansha1205 3 дня назад

      පුර්ව ධනේ⁣ශ්වර යුගවල ශේෂයක් වු රදල ගනයට බටලන්දේ ඇතුලත් නැති බව වීරරත්නගේ යු ටියුබවෙ තිබුනා.

  • @chandraleela8865
    @chandraleela8865 2 дня назад +2

    මේ මිනිස්සුන්ටනම් දසවද දෙන්න ඕන අපි දුක් විඳිනවා

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 3 дня назад +25

    මුන්ව ඉවරම කරපල්ලා

  • @madurangakusal2472
    @madurangakusal2472 3 дня назад +12

    අපේ එදා ඉඳන්ම එක්සත් ජාතික පාක්ෂිකයෝ වැරදි කරපු කට්ටියට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕන. ඒක හරියටම ඔප්පු කරන්න ඕන නීතිය මාර්ගයෙන් රනිල් උනොත් එච්චර තමයි.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 дня назад +4

    මුව දුටු තැන එලවන්න. පිංසිදු වේවා.එලවන්න. අපේ සල්ලි , රටේ සල්ලි .
    දැන් ජනතාවට භාරයි.🙏🙏🙏🙏

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 дня назад +4

    කොයි රටක හිටියත් දැන් පිටරටවල ඉන්න අයට චාන්ස් එක වීසා නැතුව ඒ රටවල සෙල්ලම් කරන්න බැහ ඉන්න තැනක් දැක්කොත් ඉමිග්‍රේෂන් එකට දැනුම් දෙන්න බැරිද ජයවේවා

  • @nilminirajapaksha3421
    @nilminirajapaksha3421 3 дня назад +9

    අපේ air ticket එකට 293000/= ගත්ත,එන්න විතරක්,visa එකටත් එහෙමයි,ස්බාදහම නඩු අහනව අනිවාරෙන්ම ,

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 2 дня назад +1

    අපි රට වෙනුවෙන් ලුනු කැද බීලා හරි ඉන්නවා අනුර රට ගොඩදාලා දෙනතෙක්

  • @samanthajayawickrama3911
    @samanthajayawickrama3911 2 дня назад +1

    රටට ආදරය කරන විදේශ ගත ශ්‍රි ලාංකිකයින් මේ වගේ රටේ ධනය හොරා කාලා පනින උන් ගැන අවධානයෙන් ඉන්න

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 3 дня назад +12

    රනිල් තමයි හොදටම කලේ.

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 2 дня назад +1

    දැඩි නීති රීති ගෙනැවිත් මේ සියලුම මුදල් නැවත රටට ලබා ගත යුතුයි වගේම එතෙක් සියලුම දේපල රජසතු කල යුතුයි.

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 дня назад +4

    මෙම මන්ත්‍රිවරයගේ පුද්ගලික ලේඛමිවරුන් සහ ඹහුන්ගේ බිරින්දැවරැන්ගේද ගිණුම් පරික්ෂා කරන්න …. මාධ්‍යලෙකම්ලා ඇතුළුව

  • @dantidanti1017
    @dantidanti1017 2 дня назад +2

    අනිවාර්යයෙන්

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 дня назад

    අනිවාර්යෙන් 👍👍

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 3 дня назад +11

    මුන් රටින් පනිනකන් නිතිපති දෙපාර්තමේන්තුව නිදිද?

  • @surensoysa8672
    @surensoysa8672 2 дня назад +5

    ඇයි මෙහෙම පාහරයෙකුට යන්න දුන්නෙ කියන ප්‍රශ්නෙට ජනපතිම උත්තර සැපයිය යුතුමයි! ආරක්ශක අංශ නිදි බව පැහැදිලියි නේද?

    • @dissasdissa9034
      @dissasdissa9034 2 дня назад

      පරන සෙට්එක තාම නිදි තමයි.....

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 2 дня назад +1

    එවිට වැඩිය පකීර්ලා හඩ්ඩොවගෙ යන එන මං නැතුව ආපහු ආවෙ.ඔබලත් වරෙල්ලා ආපහු.රටට ඇරපු උන්ට ස්වභාව ධර්මයෙන් නඩු අහයි

  • @NimalWalikandegedara
    @NimalWalikandegedara 2 дня назад +2

    රජකම් කලත් කලකම් පලදෙනවා

  • @GunawardanaHA
    @GunawardanaHA День назад

    ස්තුතියි

  • @jayanthapathirana753
    @jayanthapathirana753 3 дня назад +11

    අර රනිය දැන් මොකද කියන්නේ

  • @ranjithhewa9639
    @ranjithhewa9639 2 дня назад +1

    We are also living in europe. We are waiting for you dear rogue.

  • @sarathkumara9955
    @sarathkumara9955 2 дня назад +3

    රනිල්ට කඩෙි යන අය තවම ඉන්නවා.

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 2 дня назад

    කිසිම රට ක ඉන්න දෙන්න එපා මේ රට කාපු කිසිම එකෙකුට ව්දෙස් රටවල ඉන්න අපේ කොල්ලනේ කෙල්ලනේ

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 2 дня назад

    අපිට හාල් පොල් නෙවෙයි ප්‍රශ්නෙ, හොරු අල්ලල, ඒ මුදල් රටට ගෙන ඒ ම.

  • @subhashiranathunga3055
    @subhashiranathunga3055 2 дня назад +3

    Account වල ඔච්චර තියෙනවා නම් අනිත් දේවල් කොච්චර ඇතිද

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 дня назад

    මොනවා කලත් වැඩක් නැහැ. මුන්ගේ දේපල රාජසන්තක කරලා රට වෙනුවෙන් එම මුදල් ආයෝජන කළයුතුයි.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 дня назад

    රට විරුවනි.
    අපි අපේ කොටස ලංකාවේ සිට ඉටු කලා.
    දැන් ඔබේ වාරය.
    ඔය හොරුන්ව එලවාපල්ලා.
    නැත්නම් මුහුදට තල්ලු කරපල්ලා

  • @wajirasiri
    @wajirasiri 2 дня назад

    රට ඉන්න උන් බලාගෙන් වැඩක් නැහැ. රටින් පනිනකල් ලංකාවේ එකෙක් දන්නේ නැහැ. ක තමයි !!

  • @PemadasaPitabaddage
    @PemadasaPitabaddage 2 дня назад +1

    මනුශ බල්ලට නීතිය ක්‍රියාත්මක කරන්න

  • @newnn1268
    @newnn1268 2 дня назад +2

    දැන් මුහුදට පැනගනින්

  • @nandanidisa1031
    @nandanidisa1031 2 дня назад +2

    ප්‍රංශයේ ඉන්න අයගෙන් ඉල්ලන්නෙ කරුනාකරලා මුව ගහලා පන්වන්න

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 дня назад

    විධායක ජනාධිපත් ක්‍රමය අහෝසි කර, ඩෙන්මාකය , පින්ලන්තය, වගේ ආණ්ඩු ක්‍රමයක් ඉක්මනින් ඇති කල යුතුයි.

  • @fernandosarath4694
    @fernandosarath4694 2 дня назад

    Niyamai❤❤❤❤❤❤From Italy

  • @arisena-t2i
    @arisena-t2i 2 дня назад

    රනිල් ගේ කියවීමට අනුව මනූෂ කියන්නේ පළපුරුද්ද හා අද්දැකිම් තියන කෙනෙක් ඒ නිසා කොල්ල ඕවට අල්ලන්න බෑ.

  • @HUAWEIY-ly6oo
    @HUAWEIY-ly6oo 2 дня назад

    කරූණා කරලා ජනතාව හඩ නගන්න එ මුදල් ආපහු ගන්න එ ජනතාව ගෙ මුදල්

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 2 дня назад

    ප්‍රධාන ප්‍රවෘත්ති වල මෙ බව පවසා ජනතාව දැනුවත් කරන්න

  • @ManuelJosephMihindukulas-js7yj
    @ManuelJosephMihindukulas-js7yj 2 дня назад

    ඇත්තටම හැම රටකටම ඔවුන් එලවන්න

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 дня назад +1

    People leaving their Go to police and complain 👍👍👍

  • @thamiilab9844
    @thamiilab9844 2 дня назад +2

    දැන් ඕක ගියයින් පස්සෙ නටන්නෙ ඇයි බං airport ekenma නවත්ත ගන්න තිබ්බනෙ.😂

    • @wishedwow9546
      @wishedwow9546 2 дня назад

      Inquiries ඉවර කරලා නෑ ඇතුල්‍රෙ ඉන්න උන් හිතාමතා පරක්කු කරන්නේ අනුර නැටුවට වැඩක් නෑ අරුන් තොවිල් ඉවර කරනවා

  • @ChitraThenuwara
    @ChitraThenuwara 2 дня назад +1

    මුන්ට ජමිපර් අන්දවිය යුතුයි. ෙමයාලෙග් ෙද්පල රාජසනිතක කරන්න

  • @kasstump927
    @kasstump927 2 дня назад +1

    Impost a travel ban before these thieves leave the country. Why the court is taking slow action on this.

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 3 дня назад

    Para balla Manisha muwa SL genlla janpake undanna onna❤❤❤❤

  • @LalithStali
    @LalithStali 2 дня назад

    වරෙන් ඉතාලියට

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 2 дня назад

    පට්ටම පට්ට ....... ####$$

  • @BatapolaNimal
    @BatapolaNimal 2 дня назад

    රජය මේයාලා යනකම්
    මොනවාද කරන්නෙ.
    මාලීමාට චන්දය දුන් අපි,ජනතාව මුං මෙහෙම පැනලා යන කොට අසරණ වෙනවා. ජනතාවගේ ධනය මංකොල්ල කලා තියෙන්නෙ. ඇයී රජය නිෂ්සබිධව ඉන්නෙ පොලිස් ඇමති ලංකාවේ නැද්ද!

  • @NalindaJayathilaka-d8m
    @NalindaJayathilaka-d8m 2 дня назад

    Kaju siyagai, golayangai wada niyamai.

  • @BandaraGunasinha
    @BandaraGunasinha 2 дня назад

    මෙිිවගේ බන්කොලොත් රටකින් නැවතත් හොරාකාපු අමනුෂ්‍ය කුනුවෙලා මැරෙන්න පතමු

  • @nalinjayasinghe-og8ke
    @nalinjayasinghe-og8ke 2 дня назад

    Manuusha hampadayage gall kollaaaaa .

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 2 дня назад +1

    ඔකගේ ගම ගාල්ල වංචා - වල(වංචා වල)

  • @damayanthiwedamuhandiram1875
    @damayanthiwedamuhandiram1875 День назад

    යනකන් හිටියෙ කීවෙ ඇවිල්ල සතියෙන් එයාපෝට් වහනව හොරු අල්ලන්න කියලනෙ කියපුව තාමනම් උන්වෙනෑ

  • @RuvinduPrabath
    @RuvinduPrabath 2 дня назад

    ඒ එන රටෙන් එලවපල්ලා මුන්ව ඉන්න දෙන්න එපා එකරටකවත් මුන්ට

  • @strongwoman946
    @strongwoman946 3 дня назад +2

    දෙයියනේ මේ මිනිස්සුනම් නෙමෙයි... හොර 🎭🎭🎭🎭🎭🎭🐃🐃🐃🐃🐃🐃🐉🐉🐉🐉🐉🐉

  • @yvonneburah519
    @yvonneburah519 3 дня назад +2

    Superb

  • @w.bandara6128
    @w.bandara6128 2 дня назад +1

    මොනවා උනත් දැන් හොරු ඇල්ලීම අවසන් එකේ චැප්ටර් ක්ලොස්

  • @RenukaDamayanthiThiththagallaG
    @RenukaDamayanthiThiththagallaG 2 дня назад +1

    Api Podi ganak danna giyama bank aken ahana ewa mungen ahawe nathdda? Unuth horune.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 День назад

    Yes 👍

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 День назад

    👌👌👌

  • @thusharakorale3330
    @thusharakorale3330 День назад

    එහෙයි වෙන්න එපා උන් හොරකන් කලත් මේ වගේ අහේනියක් තිබුනෙ නෑ කව්දාවත්. මෙහෙම බොරු කිව්වෙ නෑ නෑ කවෘත්.
    අන්‍තව්වාදීන්ට කව්දාවත් ඇත්ත පේන්නෙ නෑ. දාගත්තු පොට්ට කන්නාඩියෙන් තමයි සියලු වීනිශ්චය.

  • @rajeshmilroy1828
    @rajeshmilroy1828 2 дня назад

    Vedayaka ජනාධිපති kramaya evara කරන්න ජනාධිපති ඔබගේ නාමය ran අකුරින් ලියල teyanava shverrrrrr

  • @anulabathi6088
    @anulabathi6088 2 дня назад

    Mamath me anduwata godak kemathi ❤❤❤

  • @Pabashathashmila9645
    @Pabashathashmila9645 2 дня назад +3

    රනිල් ගෙ පලපුරුදු උන්

  • @sureshwickramasinghe5673
    @sureshwickramasinghe5673 3 дня назад +2

    Swiss nam enna epa paraya...thota mehe inna denn ne

  • @madurachandrasiri263
    @madurachandrasiri263 4 часа назад

    මමනම් කියන්නෙ මේ හිටපු හැම ආන්ඩුවකම ප්‍රා ස. මන්ත්‍රිලාගෙ ඉදන් සියලුම එවුන්ගෙ බැන්කු ගිනුම් චෙක් කරන්න ඕන

  • @sunilfernando9928
    @sunilfernando9928 2 дня назад +2

    මුන්ට තාමත් හොඳ කියන අලුගුත්තේරු ගොං ගොජබ්බයෝ ටිකක් තාම ඉන්නවා.....

  • @antonypaul3609
    @antonypaul3609 2 дня назад +1

    France vala Ahunoth CID ho ehe Policeta Danun denda muva navetha Apasu Lankaveta evanva. Anduve Salli horakala Srilankaven Panala Avith kiyanda ona.

  • @sarathsudhasingha
    @sarathsudhasingha День назад

    ඇය් මේව මේ විදිහට ම T .V නිවුස් වලින්දෙන්නෙ නැත්තෙ .මේව ඔය හොරුන්ට චන්දෙ දීපු උන්ටත් පෙන්නන්ඩම ඔනැ

  • @Malithbanuka-p4e
    @Malithbanuka-p4e 2 дня назад

    ❤❤❤❤

  • @LassanaGreatlife
    @LassanaGreatlife 2 дня назад

    Manusha must face justice because he misused the public funds and stolen!

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 дня назад +1

    👏🏼👏🏼👏🏼👍👍👍💪🏽💪🏽💪🏽🙏🏼

  • @kum1991
    @kum1991 3 дня назад +3

    රටින් යන එකත් හොදයි.

  • @ChandraEgodawela
    @ChandraEgodawela 2 дня назад

    Should not permit them to leave by govt.

  • @samanthisamararathna7173
    @samanthisamararathna7173 21 час назад

    Go head❤❤

  • @padmasivapalan5342
    @padmasivapalan5342 2 дня назад

    ⚘️👍😊

  • @H2dizzo
    @H2dizzo 12 часов назад

    Please put a.title that is relavent

  • @nayana5590
    @nayana5590 2 дня назад

    Meyals chande illaddi kiyapu dewal kohomada

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 2 дня назад

    American වල . දැනුම තමයි ඉතිං

  • @Madhawa6247
    @Madhawa6247 2 дня назад

    👍💪💪