අපි මෙතෙක් නොදැන සිටි ඉතිහාසය කෙටූ... සෙල්ලිපිය කියවයි...වෙනස්ම කතාවක් එළියට "බලන්න නම් එන්න එපා"

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 998

  • @nipunajanith2117
    @nipunajanith2117 11 месяцев назад +101

    සියල්ල හොඳින් සිද්ද වේවා සත්‍ය සගවන්න බැ මගේ රටට තෙරුවන් සරණයි !!!

  • @rashivitharana5340
    @rashivitharana5340 11 месяцев назад +65

    පුරාවිද්‍යාව විශයක් විදියට හදාරන අපිට මේවගේ දේවල් ගැන දැන ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා

    • @Freezy1243
      @Freezy1243 11 месяцев назад +1

      Math asay purawidyawa gana hadaranna..me wage ayithihasika isthana kanim karala athithaye thorathuru dana ganna..eeth awasthawak nane😢

    • @ChamiTv-f9m
      @ChamiTv-f9m 11 месяцев назад +4

      Sel lipiyak kiywaganna beri purawedyawa egena gaththata wedak ne malli mun ape ethihasaya waladana eka vitharai karanne

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Месяц назад

      ​@ChamiTv-f9m අනිවාර්යයෙන්

    • @anjali-l4f4d
      @anjali-l4f4d 28 дней назад

      අනිවාරෙන්ම🥺මාත් එහෙම

    • @HeshanMalimbada
      @HeshanMalimbada 25 дней назад

      3 km!!!!!! ???? Everest peak !!!

  • @TECH-tc2le
    @TECH-tc2le 11 месяцев назад +189

    අද අපි විශ්වාස කරන්නේ සැබෑ ඉතිහාසය නොවන බව තේරුම් ගත යුතුය

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +4

      මීවනයගෙ පකද ඉතිහාසය ලිව්වෙ

    • @thelife8836
      @thelife8836 11 месяцев назад +1

      😂

    • @Sandakathmini01
      @Sandakathmini01 11 месяцев назад +1

      @@k.a.gunawathi4839 🤣🤣🤣 හපොයි දෙයියනේ ඒක

    • @HeshanMalimbada
      @HeshanMalimbada 25 дней назад

      3 km!!!!!! ???? Everest peak !!!

  • @anjali-l4f4d
    @anjali-l4f4d 28 дней назад +21

    මාත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ඉස්සරහට වැඩ කරනවා කියල මතක් උනාම🥺❤අතීතේ මේ වගේ දේවල් ගැන හොයන්න ගොඩක් උනන්දුවක් තියෙන අයට මේවා ගොඩක් වටිනවා🥺🎉❤❤

    • @HeshanMalimbada
      @HeshanMalimbada 25 дней назад

      3 km!!!!!! ???? Everest peak !!!

    • @jithmi398
      @jithmi398 24 дня назад +2

      අනෙ මට තව විස්තර දැනගන්න පුලුවන්ද? මට ලොකු ආසාවක් තියෙනව ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වැඩ කරන්න.
      ඒත් මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි, මම කරන්නෙ london A levels විද්‍යාව අංශයෙන් (biology, chemistry, physics)
      මගෙ ආසාව තියෙන්නෙ science පැත්තෙන් bachelors කරලා.. දවසක ලංකාවට ඇවිල්ලා පුරාවිද්‍යාව හදාරන්න. එහෙම පුලුවන්ද?
      මට මේ ගැන අහන්න කෙනෙක් නෑ..
      ලොකු උදව්වක් ❤

  • @pradeepkumara9278
    @pradeepkumara9278 11 месяцев назад +116

    සියලුම දෙනාට බලන්න මෙය ප්‍රසිද්ධ කරන්න ඕනේ අපේ ඉතිහාසය නැත්නම් සැඟවිලා යනවා

    • @Thushi19.98
      @Thushi19.98 9 месяцев назад +7

      සගවන්න දෙයක් නැ සැග විලා තියෙන්නෙ අපිට උගන්නල තියෙන ඉතිහසය සම්පුර්න බොරුවක් අපෙ සත්‍යය අපෙන් හන්ගල තියෙන්න.

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Месяц назад

      අනිවාර්යයෙන් ​@@Thushi19.98

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera Месяц назад

      @@Thushi19.98, ඔච්චර දුරට යන්න එපා. කවුරුවත් කිසිම දෙයක් හංගලා නැහැ. කාළයේ වැලිතලාවෙන් විතරයි බොහෝ දේ සැඟවිලා තියෙන්නේ.

    • @LahiruMadhusanka-j5v
      @LahiruMadhusanka-j5v 26 дней назад

      බලන්න දුන්නට වැඩක් නෑ හරියට කියවගන්න පුරාවිදාවටත් තාම බැරිකොට අපි බලලා මොනා කරන්නද.වටින්නේ ඒකේ තේරුම හරි කිව්ව දේ හරිනේ

    • @HeshanMalimbada
      @HeshanMalimbada 25 дней назад

      3 km!!!!!! ???? Everest peak !!!

  • @-kappiththa9408
    @-kappiththa9408 11 месяцев назад +63

    ශාක්‍ය රජ පෙළපතේ අවසානය සනිටුවන් ... වූ සෙල්ලිපිය ක්... සත්‍ය වසංකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උත්සහ දරනවා... මෙහි ඇති සත්‍ය හෙලි වූ දිනක.... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට යන එන මං නැති වේවී... අපේ ඉතිහාසය ඉන්දියාවේ උපද්දවන්න උත්සහ ගත්තට.... සත්‍ය ඉදිරියේදී මතු වේවී..

    • @funnysl8695
      @funnysl8695 11 месяцев назад +1

      අන්න සිරා Tl

    • @Kublaikhan-y7z
      @Kublaikhan-y7z 11 месяцев назад

      නිකන් ගොන් කතා කියන්න එපා. අදටත් ශාක්‍යයො, මෞර්යයො ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ ඉතිහාසය ලංකාවේ තියෙනවා. උබලා ඉන්දියාවේ ඉතිහාසය හොරකම් කරන්න ගියාම මිනිස්සු හෑල්ලු කරන්නෙ අපේ ඇත්ත ඉතිහාසයත් එක්කමයි.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +7

      මීවනයගෙ පක වෙන්නැති ලංකාව කියන හාල් ඇටේකින් මතුවුනේ..😂😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад

      සතය ඉතිහාසය ...ලංකාව කියන හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද මී ගොන් වස්සෝ ??? විජය ලංකාවට ආවෙ නැත්නම් තොපි අද ලංකාවෙවත් ඉන්නවද ?? මීවනයගෙ පක ලෙව කාපු උන් තමයි ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින්නෙ??

    • @CatseyeGemsandjuwellary-mt9rm
      @CatseyeGemsandjuwellary-mt9rm 8 месяцев назад

      @😊🙏@​@@k.a.gunawathi4839

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 11 месяцев назад +44

    හරි වෙලාව ආවම ජයරත්න මහතා කියාවි ඇත්ත ඇති සැටියෙන් එතෙක් ඉවසන්න හෙළයිනි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +3

      පතිරාජ ආරච්චි ...😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකාද??

    • @sparrow238
      @sparrow238 10 месяцев назад

      පකිආරක්චි දන්න පක

  • @senadeerajayawardana4432
    @senadeerajayawardana4432 11 месяцев назад +432

    ගල් පලු නෙවෛයි .එදා ලොකු තාක්ෂණයක් තිබුනා . වලදාපු අපේ ඉතිහාසයත් හෙළයින් කියන්නේ අපේ මුතුන්මිත්තන් බව හොයන්න.

    • @laksithakumara
      @laksithakumara 11 месяцев назад +16

      Paka thama

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +24

      @@laksithakumara jesusge pakada

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 11 месяцев назад +28

      @@laksithakumara ජේසු එකා ඇන කාපු එකෙක්නේහ් උට ඉතිහාසයක් නෑනේ .🤣🤣🤣
      යුදෙව්වන් දන්නවා ජේසුවට කෑම දෙන්න 🤣🤣🤣

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 11 месяцев назад +25

      ඉතිහාසය හෙව්වා කියලා මොනාද ලැබෙන්නෙ😂 ඉතිහාසයෙන් කොච්චර තඩි උනත් වැඩක්ද ඉතිහාසය අවුරුදු 300ක් විතර තියන එක්සත් ජනපදයට ඕන විදියට තමා ලෝකේ පාලනේ වෙන්නෙ..😂 අපේ හරක් ගල් ගෙඩි වල අකුරු කියෝ කියෝ ඉන්නවා තාම😂

    • @funnysl8695
      @funnysl8695 11 месяцев назад

      ​@@prasannadissanayake6960Ehma නටන්න හැමදාම බෑ ithun බලන් ඉමුකො හැමදාම fail system thiybne නෑ 😂 හොදටම මතක තියාගන්න

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 11 месяцев назад +175

    ශ්‍රි ලංකවෙ ඉතිහාසය සොයා බැලිම පුරාවිද්‍යා නීති වලින් නැවත් වීම නුසුදුසුයි. මේ පිටපත් ඔනෑම කෙනෙක් ට කියවීම ට ඉඩ දිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රි ලාංකිකයන් ට එහි අයිතිය හිමියි. රටෙ පනතක් මගින් රජයෙ තොරොතුරු දැන ගැනිමට ඉඩ දී තිබෙනවා නම් මේ පිටපත් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත් කල යුතුයි. පුරාවිද්‍යා නිලධාරීන් මෙය සගවමින් සිටිනවා නම් එහි අනිවාර්යයෙන්ම ගැටලුවක් තිබෙනවා. ඇමතිවරයා ජනතාව ට පිලිතුරු දීමට බැදි සිටිනවා

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +3

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @gishanidesilva7958
      @gishanidesilva7958 11 месяцев назад +7

      මීවලපලානෙ විතරද කියවන්න දන්නෙ සෙල්ලිපි? ඕවා කියවන්න නොදෙන්නෙම නියම ඉතිහාසෙ හංගන්න.

    • @nayanthidesilva8660
      @nayanthidesilva8660 11 месяцев назад +20

      පුරාවිද්‍යා නිලධාරින් ට මෙ සෙල්ලිපිය පිටපත් කරන්න ගියෙ දින 15 යි ලු. නමුත් ඇමතිවරයාට ඉදිරිපත් කරන්න මාර කාලයක් ගිහින්. සෙල් ලිපිය තිබුන පැති ගලෙ ඕක කොටන්නවත් අවුරුදු 2000 කට පෙර හෙලයන්ට ඔච්චර කල් ගත වෙන්නෙ නැතුව ඇති. වටෙ යන්නෙම මොකක් හරි ගැටලුවක් තිබෙන නිසා. හොරයක් නැත්නම් ඔය පිටපත් ඔනෑම කෙනෙක් ට පරිහරණය ට නිදහස් කල හැකියි. පුරාවිද්‍යා නිලධාරීන් ට බලය තියෙන්නෙ පුරාවිද්‍යාත්මක දෙ ආරක්ෂා කරන්න මිසක් සගවන්න නෙමෙයි. එහෙම විශෙෂ බලය ක් අවශ්‍ය නම් සදාරණ හේතු ඉදිරිපත් කර අදිකරණය හරහා නියොග ගත යුතුයි. ඔවු , ක්‍රිස්තු පූර්ව යුගයට හෙල අක්ශර ගමන් කිරිම NGO නරියන් ට උහුලන්න අමාරු බව නම් දන්නවා.

    • @ude3333
      @ude3333 11 месяцев назад +6

      ටිකක් ඉවසලා හිටහං බං. ඕක ටික කාලෙකින් ප්‍රසිද්ධ කරාවි.

    • @wijerathnakns251
      @wijerathnakns251 11 месяцев назад +4

      තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉමු .

  • @janithkushan8946
    @janithkushan8946 Месяц назад +10

    ඇත්ත ඉතිහාසය කිසිම දිනෙක සගාවා තැබිය නොහැක. ස්වභාව දහම විසින්ම එය පෙන්වනවා

  • @threesisters870
    @threesisters870 11 месяцев назад +71

    මෙහි ඇත්තම කතාව දැන ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.💯🥺 මොකද රාවණ ඉතිහාසය, පුරාණ රජ ඉතිහාසය ගැන සත්‍ය තොරතුරු බොහොමයක් බටහිර, ඉන්දීය වුවමනා ව ට සඟවලා කියලා අපි දන්නවා නේ 😕😤

    • @oshadaviduranga8925
      @oshadaviduranga8925 9 месяцев назад +3

      අන්න ඒකයී

    • @KavithaBinath-wb2iy
      @KavithaBinath-wb2iy 9 месяцев назад

      Ko sakshi

    • @anulasrimali2741
      @anulasrimali2741 7 месяцев назад +4

      පුරාවිද්‍යාව ඉගෙන ගන්න දරුවන් විමසිය යුතුයි අපේ සත්‍ය ඉතිහාස සම්බන්ධ කුමක්ද යන්න. එසේ නැතිව නිහඩව එයාල කියන දේටම එහෙයි කියල නිහඩ වුනොත් විභාගෙ නම් ලියන්න පුලුවන් වෙයි. අපේඇත්ත ඉතිහාසය යටපත් වෙයි.

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 Месяц назад

      මෙයාලා හැමදාම කල රගපැම තමා මේකටත් කරන් නෙ පුලුවන්නස් ජේසු ගෙ ගව ලෙන මෙතුන තිබ්බ කියල කියාවි මොකද කියනවනම් දැනටමත් මුගලන් කුමාරයා ක තොලික ටයක් කරල ති යෙන් නෙ ඒවට කටක් අරින්නැ මොකද ඒක තමයි මෙයාල ගෙ ඉලක්කය

    • @KavinduRasanjana-s1v
      @KavinduRasanjana-s1v Месяц назад

      ඒකට ඉන්දියාවේ ඔනිතරම් සාක්ෂි තියෙනවා​@KavithaBinath-wb2iy

  • @BATTAZ6996
    @BATTAZ6996 3 месяца назад +19

    පතිආරච්චි මහත්තයා තමයි මේකේ හරි විස්තරය කියන්නේ ❤

    • @hiranbadullage2563
      @hiranbadullage2563 Месяц назад

      විස්තර කියන එකේ video එකක් තියෙනවද

    • @GangadamayanthiGeeganage
      @GangadamayanthiGeeganage 14 дней назад

      ඔයා හරි...මේ අය අපේ ඉතිහාසය හිතා මතා වෙනස් කරනවා...

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 11 месяцев назад +23

    ෂෝක් අනේ 😍

  • @dinithirangali4203
    @dinithirangali4203 7 дней назад +1

    මගේ රටට බුදුසරණයී

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 11 месяцев назад +66

    මෙි අපේ හෙල දිපය,එදා ලංකාව ලෝකෙ දියුණු රටක් හෙලයන්ගෙ තිබුනු තාක්ෂණය,ඒ දැනුම,නිර්මාන,මෙි හැම දේම සුද්දො ගත්ත රට පාවල දුන්න ඉතිහාසය සමිිපුර්න වෙනස් කරල

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +2

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @noymanoj
      @noymanoj 11 месяцев назад

      @@asanshana4007uba wage harakek etin kawda meken goda eida kiyla hithagnna be. Poddk atta natta hodyla balapn uba pau siddakrgnne dwsin dwsa

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +2

      @@noymanoj ookage ithuru wela tyena dath tikath watenwa kelina kepara walata meewanapalan naaki rilawa🐵

    • @ruwanileperuma2035
      @ruwanileperuma2035 11 месяцев назад

      මීවන පලානෙන් ඊගාවට බුදුන් උපදින්නෙ,,සූත්‍ර, විනය ,අභිදර්මය දේශනාකල අව් 45ක් දර්මය දේශනාකල, ඒ උතුම් මහා මුලු සක්වල දහසකට ස්‍රේෂ්ථතම උත්තමයාට තවත් අපහාස කලා ඇති

    • @noymanoj
      @noymanoj 11 месяцев назад

      @@asanshana4007 yanna apayak ne atta terun gnna taram molyak nati mnissu kiywnna klin hoyla blapn mewa atta natta

  • @charu65
    @charu65 11 месяцев назад +52

    සියල්ල සිද්ද වෙමින් පවති😊❤️🙏

  • @k.n6067
    @k.n6067 11 месяцев назад +108

    ඒදා අපේ මුතුන් මිත්තන් ලියපු සෙල්ලිපියක් අද කියව ගන්නත් බැහැ . පුලුවන් අයට දෙන්නෙත් නැහැ . එදා හෙලයින් මේවා ලිව්වෙ අනාගත පරපුරට දැන ගැනීම පිනිස මිස හන්ගන්න නෙවේ . කියව ගන්නත් බැහැ ..පුලුවන් එකෙකුට දෙන්නෙත් නැහැ . ජාතික අපරාධ .

    • @prabodhabandara2058
      @prabodhabandara2058 11 месяцев назад +8

      ඉතින් විනාස වෙලානම් පැහැදිලි නැත්තන් මොනා කරන්නද 😂මාර බුවාල තමයි ඔයාලත්

    • @gimhanadeshapriya7809
      @gimhanadeshapriya7809 11 месяцев назад +1

      @@prabodhabandara2058 rajayen denne na bn salli godak excavation wlt... prof.raj somadevata ehema godak ewa nawaththanna una funds nathuwa

    • @AdiSet
      @AdiSet 11 месяцев назад

      ​@@gimhanadeshapriya7809ඉතින් ඒ සල්ලි නැති නිසා නෙහ්..කියව ගන්න බැරි කමක් නෑ පැහැදිලිව පෙනුන නම්😂

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 11 месяцев назад +6

      මේ වගේ ගොඩක් සෙල්ලිපි වල අපි හිතන රෙද්දවල් නෙවෙයි තියෙන්නේ.. එදා සමාජය,දේශපාලන කටයුතු ගැන තමයි තියෙන්නේ.. magic නැහැ..

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 11 месяцев назад

      උඹට පුළුවන් නම් කරපං😂

  • @nethudoni25
    @nethudoni25 9 месяцев назад +35

    රාවණා ඉතිහසය මේ වගේම එළිවෙන්න ඔනි.. අද මං සමහර ටැමිල් move බලන්නැ එයාලා අපේ සක්විති රජු ගිණි තියලා තමයි එ ෆිල්ම් එක අාරම්භ කරන්නේ අැත්තටම රාවණා ඉතිහසය සත්‍ය ක් හැම වර්ෂයකම එයාලා එකයි එ දුෂ්රා දවස සමරන්නේ.. එත් අපේ අය කියෙන් කි දේනාද රාවණ ඉතිහාසය විශ්වාස කරන්නේ.. අදටත් මං පාන්දර බුදුන් වහන්සේට පහන තියලා සුර්‍ය්‍ය නමස්කාර කරලා අපේ රාවණ රජු සිහි කරනවා .. පුලුවන් අය කරන්න 4.ත් 5ත් අතර .. මේ විශ්වය ට අාදරේ කරන්න

    • @hasinikawi109
      @hasinikawi109 9 месяцев назад

      matath prashnayak ayi eyala rawanawa puchvhanne hama auruddakama rawana apahu eyi kiyala eyala echchrama baya mokada bayavenna mokak hari hetuvak tiyenna oni

    • @tharundarshana
      @tharundarshana 9 месяцев назад

      කෝ බං ඔය කියන රාවනාගේ තාක්ශනේ? ඉපැරණි යුගයන් වල ඇස්ටෙක්, මිසපොතේමියා වගේ දේවල් වල නටඹුන් අදටත් දකින්න පුලුවන්. ඔය රාවනා යුගයේ එක නටඹුමක් දකින්න හම්බෙලා නෑ තවම.

    • @JanakaSenanayaka-nd4wp
      @JanakaSenanayaka-nd4wp 9 месяцев назад

      🫡🫡🫡🫡

    • @JanakaSenanayaka-nd4wp
      @JanakaSenanayaka-nd4wp 9 месяцев назад

      Keri katha kiyannetuwa hitapam####**

    • @d.a.g.cdissanayake2395
      @d.a.g.cdissanayake2395 8 месяцев назад

      අනිවාර්යයෙන්ම...

  • @NimeshJayarathna
    @NimeshJayarathna 11 месяцев назад +18

    ඇත්ත කියපිය

  • @madurangasampath5656
    @madurangasampath5656 11 месяцев назад +28

    හරි මිනිහෙක්ට මේක කියවන්න දුන්න නම් මේකෙ තියන වටින තොර තුරු දැනගන්න පුළුවන්

    • @sanduninisansala1743
      @sanduninisansala1743 9 месяцев назад +1

      Meka kiyawanne japura purawidya adyana anshayen..ara katha kare pura widya mahacharya ape karunasena sir ❤❤

  • @Anupama-b3i
    @Anupama-b3i 11 месяцев назад +3

    මේක මේ දේශපාලනයට අයිති දෙයක් නෙමෙයිනේ...නැත්තම් දියසේන කුමාරයා වගේ කතාවක් වෙයි...ලංකාවෙ සමහරක් මෝඩ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ මොනවා උනත් මේ වගේ දේවල් කනට ඇහෙන එකත් සතුටුයි❤

  • @gaminibandara3640
    @gaminibandara3640 11 месяцев назад +13

    ලොකු ඉතිහාසයක් 🙏🏾හැමෝටම බලන්න. වගේම මේ දේවල් මුළු ලෝකයටම මුදා හරින්න

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 11 месяцев назад +16

    හෙළයන්ට පමණි,, හෙළයන්ට ජයවේවා!! ජාන විකුර්ති අයට අදාල නැත. සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

    • @kuwaitstar5102
      @kuwaitstar5102 11 месяцев назад

      👍👍👍

    • @ShanikaSemasinghe-x6r
      @ShanikaSemasinghe-x6r 9 месяцев назад +1

      ඒ වචන❤❤❤❤

    • @nawatime_titha
      @nawatime_titha 8 месяцев назад

      ❤❤❤

    • @upasenajayasinghe681
      @upasenajayasinghe681 13 дней назад

      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට හැකියාව තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව දෙවන ශතවර්ෂය දක්වා ඉතිහාසය කියන්න පමණයි. ඊට පෙර කාරණා කියන්න ඒ අයට තහනම් හෝ නොදන්නා කම හෝ බලපානවා.

  • @chamithds
    @chamithds 11 месяцев назад +34

    නෑ බලන්න එන්න එපා කියන්නේ ඉන්දියාවේ බලපෑම මත... ඔය සෙල්ලිපිය විතරක් නෙවේ තව ඒවා එයි එලියට ... ඔය බටහිර අසත්පුරුස රටවලුයි, ලගම ඉන්න නෑයා කියන ලගම හතුරු රටයි එකතු වෙල කරපු ගේම්. ඒවා දැනටත් එහෙමම තමා. දැන් ඉන්දියාවේ වන්දනා නඩ වලට ඇඩ් දානවා නේ.. මොලයක් බුද්ධියක් තියන මිනිස්සු එන්න එන්න වැඩි වෙන හින්දා සත්‍ය එලියට එන ගමන් තියෙන්නේ ... නිතිපනත් වලින් ආයතන වලින් යට ගහන්න්න හැදුවට වැඩක් නෑ ...

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 11 месяцев назад +1

      එකෙන්ම..❤❤❤❤👍👍👍👍

    • @thanujsampath691
      @thanujsampath691 9 месяцев назад

      Ow ow darmasoka rajathumage puth mihidu mahimiyan indiyawe thiyana mihinthale ta wadama karala ehe hitiya tissa rajuta th India janathawaya bududaha ma pathuruwa...

  • @short1m25
    @short1m25 11 месяцев назад +12

    පුරාවිද්‍යා එක කොහොනත් කැමති නෑ පොත පතේ තියෙන ඉතිහාසය වෙනස් වෙන දේවල් වලට . එහෙම උනොත් සිලබස් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනව ඒවගේම . ඔය ආයතන වල ඉන්න ලොකු ලොක්කන්ගෙ පට්ටම් ටික නැති වෙනව . ඒ නිසා .බොහෝදුරට ඇත්ත යට ගහන්න එයාල ලොකු ට්‍රයි එකක් දෙනව ඒකයි ඇත්ත මට හොතෙන විදිහට

    • @NuwanSanjaya-t1c
      @NuwanSanjaya-t1c 11 месяцев назад +4

      ඒකමයි ඇත්ත මිත්‍රය.පට්ටම බේරගන්න ඇත්ත දැක දැකත් රෙද්ද හකුලල තට්ටම අස්සෙ ගහගන්න තමයි බලන්නෙ. ඒ අපේ රටේ උන්ගෙ හැටි

  • @deeshapaluvo971
    @deeshapaluvo971 11 месяцев назад +10

    මේකෙ අකුරු පේන්න පැහැදිලිව කියවනවනම් කියවන්න පුලුවන් මටත්. මම පතරආරච්චි මහත්තයගෙ පොත කියවල තේරුන් ගත්තෙ. (නිකම් මං පොර වෙන්න ඕනෙ කමක් නෑ )
    මේකෙ ඔක්කොමත් හරි කියමු. කාටවත් ප්‍රශ්නගල් එන්නැද්ද මෙච්චරම ලොකු ගලක් නෙමේ පර්වතයක් කපල මෙච්චර සියුම්ව කපන එකත් බටර් කුට්ටියක් නූලෙන් කපල වගේ තියෙන්නෙ වතුර උඩට ගෙනිච්ච හැටියකුඉ සාමාන්‍ය තෙරුන් කෙනෙක්ට ලෙන් පූජා කරපෞ එකකුයි මැනික් ගැනයි කියන්න විතරයි කියල. මම නම් ඉල්ලන්නෙ පතිරාඅරච්චි මහත්තයගෙ youtube එකෙත් අකුරු කියල දෙන්ව. පුලිවන් අය ඉගෙන ගෙන කියවන්න උත්සාහ කරන්න
    මේකෙ මේ ස්ක්‍රීන් එකේ යන අකුරුත් පේන ඕනෙ අකුරක් කියවන්න පුලුවන්. ඇරත් මට මේකෙ ම යන්න වගේ අකුරු ලියවිලා තියෙන විදියෙන් මම දන්න ගිදියට කියන්නෙ (සංශෝධනේ කරන්න බලාගෙන ) මේක මේ කියනවට වඩා ගොඩක් පරන වෙන්නම ඕනෙ.
    කියන්නන් වාලෙ පිලිගන්න එපා...
    අවම මම කිව්ව කියලවත් පිලිගන්නෙපා. ඉගෙන ගෙන හොයන්න. ප්‍රශ්නයක් ආව නම් කියන්න

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Месяц назад +5

    මගේ රටට කිසිදු කරදරයක් නොවේවා උතුම් තිසරනේ සරනින් මගේ රට ආරක්ෂා වෙත්වා බුදු සරන යි

  • @Dasun-2008
    @Dasun-2008 11 месяцев назад +4

    දිඹුලාගල සෙල්ලිපියෙ කරුණු එළියට ආවොත් බුදු දහම ම වෙනස් වෙනවා.ඇත්ත හැමෝට ම දැනගන්න පුළුවන් වේවි එතකොට.සත්‍ය හෙළිවුණොත් මෙච්චර කාලයක් අපේ ඉතිහාසය කියලා හිතන් හිටපු දේත් වෙනස් වේවි.මුන් කොහොමත් ඒකට බයයි.කොන්ද පණ තියෙන පාලකයො නැති රටක මේ දේ බලාපොරොත්තු වෙන්න බෑ.ඕක සමහරවිට කියවලා ඇති.ඒත් හරියට එළිකරන්නෙ නෑ.කියවගන්න බැරි නම් පුලුවන් කෙනෙක්ට දෙන්න.මේව මේ පුරාවිද්‍යාවට අයිති ඒවා නෙමෙයි.මුළු රටටම අයිති සම්පත්.

  • @nalinhemantha
    @nalinhemantha 11 месяцев назад +30

    කියවන්න බෑ කියන්නේ හොඳම හරිය හංගගෙන වෙන්න ඇති.
    සැකය හැර ගන්න නම් කැමති කෙනෙකුට කියවන්න ඉඩ දෙන්න.
    ඇයි හංගගෙන ඉන්නේ...

  • @AnuAnulawathi
    @AnuAnulawathi 5 дней назад

    Apye rata apye urumaye budusaranai Saman daviyange asirwadayen budusaranin pathtini ammage asirwadayen nirathuru labewa budusaranai sadu sadu sadu 🙏🙏🙏💖

  • @DanushHerath
    @DanushHerath 11 месяцев назад +132

    කියන ඒවට වඩා හංගන ඒවා වැඩි

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +3

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @Hellomyfrndss
      @Hellomyfrndss 11 месяцев назад +5

      අම්මෝ යූටියුබ් එකේනෙ පුරාවිද්‍යා මහාචාර්යවරු ඉන්නෙ.. 😮

    • @sumudupallewatta6416
      @sumudupallewatta6416 11 месяцев назад +1

      Bayai

    • @heladiwaina4395
      @heladiwaina4395 11 месяцев назад

      Wiya haki

    • @gmtmjayasinghe7957
      @gmtmjayasinghe7957 9 месяцев назад

      හංගන්න ගන්න උත්සාහයක්

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 11 месяцев назад +19

    6වසරෙ ඉදන් පොත් වල අකුරු කරල අපිට උගන්නන්නෙ අපෙ රටේ ඇත්ත ඉතිහාසය නෙමේනේ කොහොමත් නැත්තන් රාවනා කාලෙ අර තරම් උසස් තාක්ශනයක් තිබිලත් කියයිද අපේ රට ස්තාපිත කරේ වෙන රටවල් වලින් ආපු අය කියල.දැන් වත් හැමෝම තේරුම් ගන්න ඕන අපි ඉගෙන ගන්න ඉතිහාසය ඇත්තම ඉතිහාසය නෙමේ කියල.

    • @tharundarshana
      @tharundarshana 9 месяцев назад +2

      කෝ බං ඔය කියන රාවනාගේ තාක්ශනේ. ඉපැරණි යුගයන් වල ඇස්ටෙක්, මිසපොතේමියා වගේ දේවල් වල නටඹුන් අදටත් දකින්න පුලුවන්. ඔය රාවනා යුගයේ එක නටඹුමක් දකින්න හම්බෙලා නෑ තවම.

    • @yootometooo
      @yootometooo 3 месяца назад +1

      @@tharundarshana landesinge kale ape rate tibba godak dewal un winasa kara.

    • @yootometooo
      @yootometooo 3 месяца назад +1

      @@tharundarshana Trincomalee kaneshwaram kovila landesinge kaledi ekovil winasha kara kiyala kiyanawa , mokada eka rawana yugayata sambandai

    • @tharundarshana
      @tharundarshana 3 месяца назад

      @@yootometooo දැන් එතකොට ලංදේසි අපේ රටේ තිබ්බ පැරණි රජ මාලිගා, බලකොටු, දාගැබ්, අනන් මනන් ඉතුරු කරලා, රාවාණාගේ නටබුන් විතරක් විනාශ කරා? මාරම ලොජික්. එක තැනක් පුලුවන් නම් පෙන්නපන්කෝ රාවණාට සම්බන්ධ පුරාවිද්‍යයා සාක්කි එක්ක. තිරු කෝණේශ්වරම් දේවාලේ ලංකාවට එන්නේ ඉන්දීය සංක්‍රමණය එක්ක. චෝල පාලනය කාලේ ඒක හැදුනේ. ඒක පුරාවිද්‍යාත්වකව ඔප්පු කරලා තියෙනවා. මේ රටේ ජෙයිව සම්ප්‍රදාය තිබ්බා. ඒ සම්ප්‍රදා එන්න කලින් ලංකාවේ තිබ්බ දේශිය සම්ප්‍රදා. ගොනාටු ස්මාරක වගේ දේශිය නටබුන් එහෙමත් තවම තියෙද්දි රාවණාගේ ඒවා විතරක් නෑ.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 11 месяцев назад +104

    කොහේ පොලව හෑරුවත් මේක සිංහල බෞද්ධ රට බොලව්❤❤❤

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +8

      අනිවා ❤️

    • @GHOSTWARNING-or4ef
      @GHOSTWARNING-or4ef 11 месяцев назад +4

      😂😂😂😂

    • @chrishan002
      @chrishan002 11 месяцев назад +5

      දියුණු රටක් යකූ අපි. අපි යක්කු බොලව්

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +6

      @@GHOSTWARNING-or4ef හරි නමක් ගමක් දාගෙන වරෙන් පින්නයා මේක සිංහලයන්ගෙ රට ඇයි තොට රිදෙනවද 😂🖕

    • @GHOSTWARNING-or4ef
      @GHOSTWARNING-or4ef 11 месяцев назад +2

      @@කාවින්දවිජේසිංහ indiawen aapu kalla thoni tika dhen dagalanawa pakayala

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 дня назад +3

    දිබුලාගල කියන්නේ , කිබුල්වත් පුර, කිබුලෙකුගේ හැඩ ගලක්, සුද්දො ඉතිහාසය වැහුවා,

  • @mohanranganath6768
    @mohanranganath6768 11 месяцев назад +79

    පුරාවිද්‍යා එක ගැන විස්වාසයක් නෑ ඒක හරියට ලංකාවේ කාලගුණ ව්ද්‍යා දෙපාර්තමේන්තුව වගේ

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +1

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @suvicooperations
      @suvicooperations 11 месяцев назад +2

      Ehenam Oya brahmiya akshra kiyawala apita kiyanna

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 11 месяцев назад +2

      ඔව් ඔව් උන් දන්න මඟුලක් නෑ. ජෙප්පෝ තමයි ඔක්කොම දන්නේ. 😂😂😂😂😂

  • @natalizandru8864
    @natalizandru8864 11 месяцев назад +2

    We have a right to know about our country and the truth about our history for generations to come...thank you for this

  • @KapilaSug
    @KapilaSug 11 месяцев назад +29

    බලන්න එන්න එපා කියන්නේ , අපේ උන් අනිවාර්යෙන්ම ඔතනට එනවා , හමුදුරුවනෙ.

    • @ndhpremiere668
      @ndhpremiere668 11 месяцев назад +1

      ඔව් ඔයා ගිහින් කියවන්න... හංගන ඇත්ත දෙන්න ලෝකයට 😂😂😂 බ්‍රාහ්මීය අක්ෂර කියවයි කියල තමා භය. 😂

  • @Udayaa79
    @Udayaa79 Месяц назад +1

    මේ අපේ ඉතිහාසය
    අපෙ දැනුම තාක්ශනය ඉතා ඉක්මනින් අපිට නැවත හම්බවෙයි.❤

  • @supunfernando3949
    @supunfernando3949 11 месяцев назад +31

    අකුරු 1000 තියෙනවා කිව්වට වචන 10ක් වත් කිව්වේ නැහැනේ . හොරු

  • @Sagara7100
    @Sagara7100 Месяц назад +2

    ඔතනින් එක්කෙනෙක් ඉන්නව ජීවතුන් අතර ,අනිත් අය හොයන්න ඕන.

  • @bharathapremadasa
    @bharathapremadasa 11 месяцев назад +19

    පුරාව කියවන්න පුළුවන් කෙනෙක් අපි බිහි කරලා නෑ.ඒ නිසා අපට අහිමි වන දේ බොහෝය.අහෝ අපේ හෙළ ජාතියේ අභිමානය ......😂

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 11 месяцев назад +48

    කොහොම හරි මැණික් ගැන තියෙන එක හරියට හොයල රාජපක්ෂලට කියන්න ..............

    • @Beautifulanka
      @Beautifulanka 11 месяцев назад +2

      😂😂😂😂 ඇයි පියානෝ ගේ පුතානොට 😂😂😂

    • @sashinthaweerasinghe9383
      @sashinthaweerasinghe9383 11 месяцев назад

      Ai umbata puke eragannaada

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 11 месяцев назад

      ​@@Beautifulankaඌට කවුරුත් මැණික් මලු දුන්නෑ.. රාජපක්ෂට මොනා හරි කියද්දි අදාල නැති වුනත් අනිත් එකාට වරදක් කියන්න හිතෙනවා කියන්නෙ ඇතුලෙ බයි ගතිය තියෙනවා නේද😂 පුතානෝට දෙන්නම ඕනෙ නම් සල්ලි ටිකක් අච්චු ගහලා දීපං.. මැණික් ඌට සෙට් නෑ😂

    • @isurusampath8756
      @isurusampath8756 11 месяцев назад

      ​@@Beautifulankaඅනිවාරෙන්ම😂

    • @slkanchana6047
      @slkanchana6047 11 месяцев назад

      ​@@Beautifulankaඅනෙ ඌටනම් කියන්න එපා 🤚 නැත්තං ඕකා කියයි මිත්‍රවරුනි ඔය සෙල්ලිපිය ලිව්වෙ මගෙ පියානොගෙ කාලෙ ඉදපු වඩුවෙක් කියලා😂😂😂😂

  • @kavindyaliyanage7619
    @kavindyaliyanage7619 11 месяцев назад +5

    පැරනිතාක්ශන කිසිම විටක වර්තමාන තාක්ශනයට සමකරන්න බෑ,සීගිරියෙ ජලනල පද්දතිය වගේ ජල නල පද්දතියක් ආයෙ ඉදිකරාද,වැවක සම්පූර්න සැලැස්මට සම කරන්න පුලුවන් වාරි තාක්ශනයක් තියෙද ?ඒ කාලෙ තාක්ශනය,මිනිසුන්ගෙ දැනුමමාර වටිනවා.🥰ඒගොල්ලො මොන විදිහකින් තාක්ශනය යොදාගත්තත් පරිසරයට,අනික් මිනිසුන්ට හානි සිදු වෙන විදිහට කලෙ නෑ.අනාගතයටත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ඒ හැම දෙයක්ම කලේ.ඒකට අද,😞 කාබාසිනියකාර මිනිසුන් බලන බලන තැන.ආත්මාර්තකාමි මිනිසුන් බලන බලන තැන.

  • @mudmud357
    @mudmud357 11 месяцев назад +52

    3 rd century before Christ : think about the influence of Buddhism , rich culture and technology we had 400 -600 years before Christianity … Sri Lanka 🇱🇰 is an amazing country ❤
    Seems the ancient scriptures match the time of Buddha that is 2580 years ago

    • @_ambunny
      @_ambunny 11 месяцев назад +2

      You forgot Sanatana (Hinduism). Shiva

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 11 месяцев назад +4

      ​@@_ambunnyonly the name of people contain the name shiva.. there were sinhalese people with such name.. look at mahavamsa and rajavaliya.. even to this day sinhalese use those kinds of names even though they don't even worship those gods..
      And ariya means arya which literally explains north indian influence..

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +3

      Exactly ❤️

    • @nalinhemantha
      @nalinhemantha 11 месяцев назад +3

      Its thousand years before Crist

    • @Itsveerada
      @Itsveerada 11 месяцев назад +1

      ❤❤❤

  • @thishanrambukwelle4938
    @thishanrambukwelle4938 11 месяцев назад +10

    "එපා" කියන හින්දම අපේ ගොයියෝ ඕක බලන්න යනවා යනවාමයි, ආයේ දෙකක් නෑ...

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 Месяц назад +1

    පුරාවිද්‍යාව කියල කඩයක් හදල එංගලන්තය අ පේ රටේ ඉතිහාසය.ට නැවතිමක් තියල නිධන් හොරකම සදහා පමනක් ඒ ක ඩේට ලයිසන් දුන්න ඒක තමා ඇත්ත මුන් යන හැම තැනම හොරැ ටකකුත් එනව මේ ර ටේ උගතුන්ට ඒක තාම තේ රෙනනැ

  • @Sagarika0414-eu6zw
    @Sagarika0414-eu6zw 11 месяцев назад +37

    See how Buddhusm has developed our country before Christ... We should be proud of our magnificent history and our siperb ancestors.....

    • @Sandakathmini01
      @Sandakathmini01 11 месяцев назад

      Really.... agreed with your opinion. Abrahamic rubbish hasn't such qualities.

    • @randikamunasinghe1014
      @randikamunasinghe1014 16 дней назад

      @@Sandakathmini01 Buddhism is not about of criticizing other visions but following the right vision .
      Read and practice while you talk less

    • @Sandakathmini01
      @Sandakathmini01 16 дней назад

      @@randikamunasinghe1014 ohhhh.... My reply disappeared. So sorry

    • @Sandakathmini01
      @Sandakathmini01 16 дней назад

      Some fools say don't criticise others ones. But they don't know even our Lord also kicked out rubbish things

  • @vishakaetipola2770
    @vishakaetipola2770 11 месяцев назад +17

    ඔබලාට කියවන්න බැරි බව අපි දනිමු..පතිරආරච්චි මහතා ගෙන් ඉගෙන ගන්න...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +2

      පතිරාජ ආරච්චි ...කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකාද??😂

  • @chathurangasampath4704
    @chathurangasampath4704 11 месяцев назад +17

    ඉතිහාසය ගැන මිනිස්සු දන්නැ , ලොකෙම දනගස්සන්න පුළුවන් බලයක් මිනිදන් වෙලා

  • @TheEagle-littlebeautifulthings
    @TheEagle-littlebeautifulthings 9 месяцев назад +3

    අද අපේ රටේ ධර්මය හොයාගන්න නෑ ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් දේවල් තිබුනට බෞද්ධ ඉතිහාසය වැලලිලා අනිත් ඔක්කොම විජාතිය ඒවා පේන්න තියනව එතකොට හිතල බලන්න එකට හෝතුව තමයි අපිනොදන්න වටිනා දේවල් බෞද්ධ තාක්ෂණයේ තියනව ඒවාගේ වටිනා තාක්ෂණික පැතිකඩ හරියට හොයාගන්නනෑ 😢 එහි ඉතිහාසයේ අගක් මුලක් නැතිබවක් සමහර තැන් වල දැන් පැහැදිලියි පුරාණ වෙදහෙදකම් සැගවුනා පුස්කොලපොත් දැන් නෑ ඉස්සර රජවරු සර්පයන්ට පවා සැත්කම් කරල සුව කරල තියනව කෝ ඒ විශිෂ්ට බෙහෙත් වට්ටෝරු අද තිබුනනම් මුලු ලෝකෙටම බෙහෙත් බෙදන්න තිබුන මුලු ලෝකයක්ම සුවපත් වෙන්න . 😢 මේ පාසල් වල උගන්නන ඒව හොදයි විභාග පාස්වෙන්න විතරක් සත්‍ය නොදැන මුලු රටක්ම අසරණයි හරියට අම්ම තාත්ත කවුද දන්නේ නැති ළමයි වගේ 😢 විශාලවූ ඉතිහාසයක් සැගවී තිබෙනව මන් හිතන්නේ නෑ වෙන කිසිම රටක මේ තරම් සැගවුනු නොදන්න රහස් ඇති කියල

  • @madurangasampath5656
    @madurangasampath5656 11 месяцев назад +11

    එහෙම නැත්තං 😂 ඕකෙ තියෙන්නෙ එච්චර වැදගත් දෙයක් නෙවෙයි , වෙන මගුලක් කියල ඒක වහල දායි😂 අපෙ අයියල ඔච්චරයි දන්නෙ

  • @sathya5296
    @sathya5296 23 дня назад

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙත් , උඩ ඉදන් පහලටම , සාමාන්‍ය දැනුම භාවිතා කරන අයවත් , අවංක අයවත් නැති බව පේනවා... ව්‍යාපාරික හාමුදුරුවන්ගේ අනිසි බලපෑම් වලට , නිකම්ම යටත් වෙනවා...ඉතිහාසයට තියා රටටවත් ආදරයක් නැති මේ මිනිස්සුන්ගෙන් කොහොමද සාධාරණයක් බලා පොරොත්තු වෙන්නෙ...

  • @NuwanSanjaya-t1c
    @NuwanSanjaya-t1c 11 месяцев назад +39

    අපේ රටින් වසංකරන ඒ බෞද්ධ ඉතිහාසය යලි නොබෝ කාලයක් යන්නට මත්තෙන් යලි මතුවෙන එක කිසිම ජගතෙක්ට නවත්වන්න බෑ

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 11 месяцев назад +3

      එක ඇත්ත❤

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +9

      කොහොමත් දැනටමත් මෙ රට බෞද්ධ රටක් තාමා බන් දකින දකින තැන මතුවෙන්නෙ මතු වෙලා තියෙන්නෙත් බෞද්ධ ඉතිහාසය තමා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад

      මීවනයගෙ පක තමයි

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 11 месяцев назад

      Ow අනිවාර්යයෙන්ම....

    • @NuwanSanjaya-t1c
      @NuwanSanjaya-t1c 11 месяцев назад

      ස්වාමීන් වහන්සේ නමක් ඇයි මේ ගාවගෙන

  • @chandimanayana5484
    @chandimanayana5484 11 месяцев назад +1

    ඔය සෙල්ලිපිය බලන්න යන්න දෙන්න නම් එපා...ඒ තරම්ම එහෙව් ජාතියක් සිරි ලංකාවේ ජාතිය....එදා මේ වගේ උන් හිටියා නම් සෙල්ලිපි නෙවේ මොන ලිපියක්වත් ලියන්න හම්බෙන්නේ...වෙලාවට මේ වගේ ගොන් හැත්තක් හිටියේ නැත්තේ...නිකන් ඉදලා කන්න හැදැච්ච ජාතියක් දැන් ඉන්නේ 😂😂😂😂😂😂

  • @madurangasampath5656
    @madurangasampath5656 11 месяцев назад +4

    ඇත්තටම ලංකාවේ අදටත් ඉන්නව මුන්ට වඩා උගත් ඒ පිළිබඳව දැනුමක් තියන මිනිස්සු

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 19 дней назад

    බුදුන් උපන් හෙළ බිම දෙවියෝ විසින් ආරක්ෂා කරනු ඇත....🙏🙏🙏

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 11 месяцев назад +119

    ජයරත්න පතිර ආරච්චි මහත්තයා තමයි ඕක කියවන්න හොඳම කෙනා

    • @janakasandaruwan1443
      @janakasandaruwan1443 11 месяцев назад +3

      නැ කරැනාසේන සර්

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 11 месяцев назад

      Oka.gotabayaga.pann.akak.daya.ratnayaka.auwa.

    • @ude3333
      @ude3333 11 месяцев назад +3

      බම්බුව 😂

    • @ashenprabuddha27
      @ashenprabuddha27 11 месяцев назад +2

      😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +4

      ඌ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් අසුචි බුදින හරකෙක්.. ඌ දන්න සෙල්ලිපි

  • @vimukthi.
    @vimukthi. 11 месяцев назад +1

    පරයන්ට හමදාම මෙරට සැබෑ ඉතිහාසය වළලන්න බැ තෙපිල කරගන්න කරුමෙන් බරෙන්න බැ නිවැරදි වෙන්නැතූම් , සක්විති රජවරු, බුදුවරු උපන් හෙළ දේශය , ඉන්දියාවට රට නය කරලා උන්ට ඕන විදිහට නටපම් දැන්, උන් දන්නවා බුදුහාමුදුරුවෝ ඒහෙ හිටිය නැති වෙච්චය උන් කැමති නැහැ ඒක නැතිකරගන්න, මෙහෙ ඉන්න උන් කැමති නැහැ එහෙට මිනිස්සු ගෙනිහින් බෑනේ සල්ලි හම්බ කරන්න ප්‍රශ්න නෑ ඉතින් මිනිස්සු වැන්ද බොරු ඉතිහාසය කියන තැන බලන්න මිනිස්සු එක ගන්න පුළුවන්, ඉන්දියාවේ උන් අදටත් බයයි රාවණා රජතුමාට, උන් පට්ලොකු දේවාල හිටං හදනවා රාමට, උන්ගේ තිබ්බෙ ප්‍රධාන තනිකර හින්දු ඉතිහාසයක් සැබෑ ඉතිහාසය ඉන්දියාවේ.

  • @mr.mike678
    @mr.mike678 11 месяцев назад +7

    2024 දි ලංකාවට පහල වෙන මහා නායකයෙක් ගැන ඕකේ තිබ්බේ නෑ කියන්නේ හැබැයි පුදුමයි.

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 11 месяцев назад

      ඔයා ඒ කතාව ඇත්තටම පිලිගන්නවද

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 11 дней назад

    පින්වත්නි....අවිචි මහා නිරයට යන්න කැමති නමි බුදුහිමියෝ වැඩ සිටියෙ ලංකාවෙි කියන රංචුවට හවුල් වෙන්න

  • @VihangiGunawardena
    @VihangiGunawardena 11 месяцев назад +3

    අපි ඉගන ගන්නෙ අපේ හරි ඉතිහාසය නෙමෙයි..සුද්දෝ ඉතිහාසය කියල කියපු දේ .ඔක්කොම වලදාල තියෙන්නේ.බුදු හාමුදුරුවෝත් ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ කියල මෙහෙම බලන් යද්දී මන් නම් හිතන්නේ

    • @indikasuba
      @indikasuba 9 месяцев назад

      Eka kiwwe nati wunata godak Aya wishwasa karanawa.

  • @nuwangajanayake1919
    @nuwangajanayake1919 11 месяцев назад +66

    ඔය ගල් පර්වතය දෙපලු කල විදියත් දැන් ඉන්න අයට හොයා ගන්න බැ...

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +4

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @sitharaperera2277
      @sitharaperera2277 11 месяцев назад +13

      සෙල් ලිපියෙ ලියලා තියන ඒව කියව ගන්න වත් බැරි උන් කොහොමද බන් ඒව දැනගන්නෙ.....😢😢😢😢😢

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +3

      එ කාලෙ තාක්ශනේ

    • @dasunsrimal3291
      @dasunsrimal3291 11 месяцев назад

      😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 11 месяцев назад +3

      @DILABOY69 ජෙසු ලොල්ලගෙ ඇටෙ බන්

  • @gishanidesilva7958
    @gishanidesilva7958 11 месяцев назад +25

    කොහොමත් ඕකෙ තියන ඒව පුරාවිද්‍යාවට කියවන්න බෑ. ඔය කියපු ඔක්කොම බොරුද දන්නෙ නෑ😂😂

  • @Hello-du9xg
    @Hello-du9xg 11 месяцев назад +13

    නාකි මයින පවුලක් එකතු වෙලා යාලුවෝ එක්ක රට කෑවා කියලා ඕකෙ නැද්ද? කොටමු තව වසර සිය දහස් ගණනකින් හරි අනාගත පරපුර දකින්න දැන් මෙහෙ පාකලයන්ගේ කෙරැවාවත්

    • @slgrandcharity6840
      @slgrandcharity6840 11 месяцев назад

      උබේ පුකේ කොටපන්. කොටන්න කලින් උබේ අම්මගෙ පුකේ අනුරයියා කොටපු එක කියෝල හිටපන්

  • @SadewMethsara-ef3jk
    @SadewMethsara-ef3jk 11 месяцев назад +4

    එයාල කියන විදියට ගල දෙපලු 3:20 කරලා තකහනියක් ලියල තියෙන්නෙ රජ්ජුරුවන්ගේ නම් ටික විතරයි වගේ ඔය කියන්න හදන්නේ සාමාන්‍ය සෙල් ලිපියක් කියල දෙයියෝ දනි අපි නොදනී

  • @Manjumgp
    @Manjumgp 11 месяцев назад +32

    උබලට ඕක කියවන්න බෑ 😂😂😂
    විශාකා කියන්නෙ ගෑනු නමක් යකෝ
    ඒකා කුමාරයෙක් කරලා .
    මුංට රෙවිලා ඉන්නෙ‍,සෙල්ලිපි ය කියව ගන්න බැරි ව😂

    • @helapura-3833
      @helapura-3833 11 месяцев назад +8

      කියවන්න බැරිව නෙවෙයි .. අර්ත ඉදිරිපත් කරන්න යි බැරි .. හරි අර්තය ඉදිරිපත් කලොත් පුරාවිද්‍යා හෙලුව පේනවා ..ඒ නිසා දැන් කියන්නේ 60%ක් කියවන්න බෑ ..හැබැයි කාටවත් කියවන්න එන්න ත් එපාලු .. ඒකෙන් පේන්නේ වහනව කියලා තමයි

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 11 месяцев назад +2

      විශාකා නෙවයි බං විශාක...

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 11 месяцев назад +6

      ඇත්තටම පවු දැන් මීවනපලානේ සිරි ධම්මාලංකාර මොඩයා

    • @umindunimsara5387
      @umindunimsara5387 11 месяцев назад +2

      උබට බැරිද කියවලා දෙන්න

    • @warunafernando6787
      @warunafernando6787 11 месяцев назад +6

      බුදුරජාණන් වහන්සේ උපන් දේශය සිරි ලංකාද්වීපය ලගදීම මේ සියල්ලම එලි වෙනවා...

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 6 месяцев назад +3

    ඕකෙ තියෙන අකුරු, ලාංඡන සියල්ල, ඒ විඳිය ටම ඡායාරූප ගත කරලා ප්‍රසිද්ධ කරන්නට අකමැති/බැරි ඇයි ...!!??ඉතිහාසය කියන්නේ, පුරාවිද්‍යා එකේ උන්ගෙ පුද්ගලික දේවල් නොවෙයි..!!

  • @amlnstv6142
    @amlnstv6142 18 дней назад +1

    කවියෝ මුලාවී ආයෙ ලියයි ශිලා ගී 😮

  • @poornimasewwandi3767
    @poornimasewwandi3767 11 месяцев назад +3

    එදා හිටිය පාලකයන් රට දියුනු කරන්නයි කැපවූයේ
    අද ඉන්න දූශිත පාලකයන්ට අවශ්‍ය රටයි මිනිස්සුන්වයි බිල්ලට දීලා රටේ කෑලි විකුනලා මිනිස්සු ණය කාරයෝ කරල හරි තමන්ගෙ මඩිය තර කරගන්නයි

  • @අනංමනං-ණ1ඪ
    @අනංමනං-ණ1ඪ Месяц назад

    Meewanapalane maha Budu piyanan naamayen sathya ithihasaya mathu wemin pawathi🙏🙏🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 11 месяцев назад +3

    සෙල්ලිපියක් හරි හැටි කියවගන්න බැරි පුරාවිද්‍යා චක්ක්‍රවර්තිලා ඉන්නේ. පිටපත් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත් කල යුතුයි.මෙවුන්ටබෑ සෙල්ලිපි කියවන්න.ක්‍රිපු 2 ලංකාව පාලනය කරපු රජ්ජුරුවෝ කවුද ?කරැනාසේන උබලට ඕක කියවන්න බෑ කියව ගන්නත් බැහැ ..පුලුවන් එකෙකුට දෙන්නෙත් නැහැ . ජාතික අපරාධ .

  • @ChanakaLakmal-pi1vm
    @ChanakaLakmal-pi1vm Месяц назад +2

    කෝ මේකට මොකද උනේ දැන් මේ ගැන කිසි කතාවක් නෑ නේද ඇයි ඒ මොනාද ඒකෙ තිබුන විස්තර මොනාද😔🤔

  • @LSNBandara
    @LSNBandara 11 месяцев назад +18

    ජයරත්න පතිරආරච්චි මහතා සම්බන්ධ කරගෙන දෙරන නාලිකාවට පුලුවන් වුනොත් සම්මුඛ සාකච්චාවක් ගන්න එතුමා කියයි විස්තරේ ....

    • @gayankumara2797
      @gayankumara2797 11 месяцев назад +3

      Eya kiyai metanatamai budun ipadunekiyaoa😂😂😂😂😂😂😂

    • @hasithatharaka5737
      @hasithatharaka5737 11 месяцев назад

      ​@@gayankumara2797 ඉතින් උබට හෙන අමාරුයි ද එතකොට . උබ පලයන් ගිහින් ඉංදියාවේ පදිංචි වෙයන්. මේ රට කන්නේ නැතුව

    • @pushpikadesilva9180
      @pushpikadesilva9180 11 месяцев назад +1

      😂😂

    • @sitharaperera2277
      @sitharaperera2277 11 месяцев назад

      අනිවාර්යෙන්ම .....👍👍👍👍👍👍

    • @ruwanileperuma2035
      @ruwanileperuma2035 11 месяцев назад +4

      බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල කියවගන්නද,,,😂😂😂

  • @Awalokitheshwara.2
    @Awalokitheshwara.2 22 дня назад

    ලංකාව ගැන ඇත්ත නොකියා කවදා වෙනකම් හංගන් ඉන්නද . පුරාවිද්‍යා එකෙන් සැරසෙන්නේ . මේ සෙල්ලිපිය හරි ආකාරව කියවන්න හැකි කෙනෙකුට මේ රටේ ගොඩක් විස්තර දැනගැන්නීමේ හැකියාව ඇත.

  • @NelumwassaNursery
    @NelumwassaNursery 11 месяцев назад +71

    දෙපලු වු ගල් පර්වත නෙමේ මේවා ,ගලක් දෙකඩ කරලා තියෙන්නේ ,අපේ ගල් වඩුවා ගේ දස්කම්, කියයි පුලුවන් නම් ඒකත් මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවේ න් ගෙනාවා කියලා,,මිහිදු හාමුදුරුවෝ ත් මෙහේ බුදුන් වහන්සේ ත් ලන්කාවේ ,ක්‍රිස්තුපූර්ව 2 වෙනි සියවසට පෙර ලන්කාවේ ඉතිහාසය හොයන්න පුලුවන් එකෙකුට පුරාවිද්‍යා ව් දෙන්න ඕන,

    • @nethmihimansa934
      @nethmihimansa934 11 месяцев назад +11

      අශෝක අධිරාජ්‍යයා හිටියෙත් ලංකාවේ කියලා ඉන්දියන් ඉතිහාසයත් වෙනස් කරා නම් හොඳයි මෝඩයා😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 месяцев назад +1

      ගලක ඔච්චර කෙටුවා කියන්නේ ....

    • @lankakidskitchen
      @lankakidskitchen 11 месяцев назад

      ගොන් මීහරකෝ ලංකාව ජනාවාස වුනේ මීට අවුරුදු 175,000 ට කලින් කියලවත් තෝ දන්නේ නැද්ද..මෝඩයා

    • @Shashika613
      @Shashika613 11 месяцев назад +4

      අසෝක අදිරාජ්‍යා ආන් සමුර්දි නියාමක වෙලා හිටියලු ඒ කාලේ ලන්කාවේ 😂😂

    • @Hello-du9xg
      @Hello-du9xg 11 месяцев назад +1

      ඔයා ජීවත් වන්නේ ඉන්දියාවේද?

  • @NimaGanger
    @NimaGanger 11 месяцев назад +23

    ඕනෙ දෙයක් කරගනිල්ලා
    හැබැයි ඉතිහාස පොතටනම දාන්න එපා මගුල

  • @sankadarshana9290
    @sankadarshana9290 11 месяцев назад +26

    සෙල්ලිපියක් හරි හැටි කියවගන්න බැරි හැබැයි පුරාවිද්‍යා චක්ක්‍රවර්තිලා ඉන්නේ,අර හිටියා එකෙක් මනතුංග කියලා අන්‍තිමට ඌට වෙච්ච දෙයක් නෑ,මුන් හරියට මේ සෙල්ලිපි කියෙව්වනම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ බුදුබව ලැබුවේ,වැඩ සිටියේ,පිරිනිවනට ගියේ මේ හෙළ දීපයේමයි,සෙල්ලිපි කියවන්න පුලුවන් ඇත්තම දක්ෂයෝ පැත්තකට දාලා ,ගොන් හරක් ටික තප්පුලනවා,ජයරත්න පතිරආරච්චි මහත්මයාට ඇයි මේක කියවන්න නොදෙන්නේ,හේතුවක් ඇත,එය වටහා ගැනීම ඔබ සතුයි

    • @Minuragayan-n3k
      @Minuragayan-n3k 11 месяцев назад +17

      බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බන්. උඹල මානසික ව අන්ධ වෙලා ඉන්නේ. මීවනපලානේ හාමුදුරුවන්ගේ තියරිය වැරදි බන්. 😂

    • @sankadarshana9290
      @sankadarshana9290 11 месяцев назад

      @@Minuragayan-n3k අපි මීවනපලානේ ස්වාමින් වහන්සේව අනුගමනය කරන්නෙත් නෑ,අපි උන් වහන්සේ එක්කත් නෑ,ඔයාලා එහෙම හිතනවා ඇති,ඒත් අපි දහම ගැන නෙමෙයි කතා කරන්නේ,අපි ඉතිහාසය ගැනයි කතා කරන්නේ,හරි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නම් ඒකට සාක්ෂි සාධක කරුණු පෙන්නන්න,ඉන්දියාවේ එහෙම සදහන් සෙල්ලිපි කීයක් තියෙනවද,ථූපවංශය ,දිප වංශය,රාජාවලිය ගැන සදහන් කරන්න,ඔබ මේ ටිකට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි,

    • @sachithperera4626
      @sachithperera4626 11 месяцев назад

      deyak kaurut kiwwa paliyata pili ganna epa. thaman wisin hoyala balala awaboda kara ganna

    • @HarryLakshan
      @HarryLakshan 11 месяцев назад +4

      මේ වගේ comment දාන්නේ ඉතිං වෙන කවුරුවත් නෙවෙයි, මීවන පලානේ හාමුදුරුවන් කියන ඕන දෙයක් පිලිගන්න ස්‍රාවක සෙට් එක තමයි ඉතින් 😂

    • @sankadarshana9290
      @sankadarshana9290 11 месяцев назад

      @@HarryLakshan ඔබ තුමා එහෙම වෙන්න පුලුවන් ,අපි එහෙම කවුරුවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ,අනික අපි දහම ගැන කතා කරන්නෙ නෑ,අපි ඉතිහාසය ගැන විතරයි කතා කරන්නේ,ඔබගේ අදහස පැහැදිලිව කියන්න බලන්න

  • @UshanOfficial
    @UshanOfficial 11 месяцев назад +1

    මේ සෙල්ලිපි හොයාගන්නෙ මිනිස්සු උනාට ඊට පස්සෙ ඕකෙ වටිනා නිදානයක් ගැන සඳහනක් තිබ්බොත් පුරාවිද්‍යා එවුන් ඒක ලොක්කට දන්වනවා.😁 උන් ඊට පස්සෙ ඕක බලන්න තියා ඔතෙන්ට ලංවෙන්නත් බැරි වෙන්න "මෙය රාජ්‍ය දේපලකි - ඇතුලුවීම තහනම්" කියලා කනුවක් හිටෝනවා.😂 ඒ කරලා ඔක්කොම ටික සුද්ද කරනවා.🤣 සිද්දිය වහන්න ඕනෙ නම් සෙල්ලිපිය ගැන බොරු කියයි, නැත්තං බඩු මිල වැඩි කරලා මිනිස්සු නොමඟ යවයි.🤣
    🔹ඒ නිසා ඔය කියනවා වගේම ඕක බලන්න එන අයට ඔතෙන්ට යන්න පුලුවන් විදියට මාර්ගය සකස් කලාට පස්සෙ ඒක බලන්න ජනතාවට ඉඩ දෙන්න. ඒක ලාංකික ජනතාවගෙ අයිතියක්.👊

  • @gkkandy2014
    @gkkandy2014 11 месяцев назад +7

    අපේ රටේ ඉතිහාසය සගවා තබන්න උත්සාහ දැරිම නිසා රට තව තව පහලට වැටෙනවා. අපේ පැරණි ස්ථාන බුදුරජානන් වහන්සේ හෙළදීපයේම බව මනාකොට පැහැදිලි වෙනවා . ගල් තාක්ෂණය තිබුනේ ඒ අවදියේය. ඉන්දියාවෙ සියලු බෞද්ධ සිද්ධස්ථාන මෑත කාලයේ ඒවාය.ඉන්දියාවෙ අපරටේ මෙන් චෙත්‍ය ගර්බ සහ බුදුරජානන් වහන්සේගේ ධාතුන් තිබෙනවාද? අප රටේ පැරණි සිද්ධස්ථාන සියල්ලම මහා විශාල ගල් නිර්මානයි .කාබන් තාක්ෂනයෙන් බැලුවොත් වසර 5000 ට වඩා පැරනිය.රෝම අධිරාජ්‍ය කාලයේද යුරෝපා රටවල ද ගල් වලින් මිස නව යුගයේ මෙන් ගඩොල් සාදා නැත. ඉන්දියාවෙ නිර්මාන සියල්ලම නව යුගයට අයත් ඒවා . දැන්වත් බොරුවෙන් ලංකාවැසියන් වත් බේරාගන්න පුරාවිද්‍යා කොමසාරිස් ඇතලු සැමට මොළය පැදේවා . අපේ අතිත නියම උරුමය ලොවට පෙන්වා දෙන තුරු ලංකාවට ගොඩ ඒමක්ද නැත. සත්‍ය මතුකර රටත් ජනතාවත් බේරාගන්ක දැන් හෝ

  • @Thimiragkd
    @Thimiragkd 11 месяцев назад +33

    නිදන් ගැන එහෙම තියෙනවද .එකද එළියට දනන් නැත්තේ..මහා උන්ට ඔය ටිකත් විනාශ කරලා දාන්න.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 11 месяцев назад

      ඒවා ගන්නෙ රටේ නය ගෙවන්න අනාගත නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගෙ ජයග්‍රහණයෙන් පස්සෙ

    • @MW-lm4wi
      @MW-lm4wi 11 месяцев назад

      @@srilankanlibrary3263 track da oi?

    • @SaniiZer999
      @SaniiZer999 11 месяцев назад +1

      ​@@srilankanlibrary3263ublt doduda bn 😂

  • @acecoach623
    @acecoach623 11 месяцев назад +3

    කාලකන්නි කමට නොදැන බොරු කියවන්නෙ නැතිව කියවන් හැකියාව තියන පතිරඅාරච්චි මහත්මයාට කියවන්න දීපල්ලකො අැයි අැත්ත සත්‍ය ඒලියට ඒනවට බයද මෙය දැන ගැනීම මේ රටේ මිනිසුන් ගේ අයිතියක්

    • @ude3333
      @ude3333 11 месяцев назад +2

      🤣🤣

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +2

      පතිරාජ ආරච්චි ..😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචිත් ලෙවකාපු එකානේද😂😂

    • @manuthransana699
      @manuthransana699 11 месяцев назад

      ​@@k.a.gunawathi4839kwd me hama ekakatama gobba comment danne 😂

  • @sanjayabandara244
    @sanjayabandara244 11 месяцев назад +2

    ඇත්ත හංගලා බොරු කියනවා ඇත්ත වගේ 😭😭😭

  • @krishanchandima5369
    @krishanchandima5369 11 месяцев назад +3

    😪 ඇත්ත කිව්වාකියලා හිතනවාද?

  • @musicwithhansana3352
    @musicwithhansana3352 11 месяцев назад +2

    Dimbulagala Alian mountain ek ned me?

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 11 месяцев назад +9

    පුරා විද්යා කාරයො කියන මේ බේගල් අපි විස්වාශ කරන්න බෑ. මෙච්චර ලොකු සෙල් ලිපියක් කොටන්නෙ කන්දෙන් වතුර ගත්ත කියන්නද? 🤣🤣🤣

    • @acecoach623
      @acecoach623 11 месяцев назад +1

      දැන් ඔය ෙසෙල්ලිපි කියවන අයට ඒ විදිහට පේනව අැති

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 11 месяцев назад +2

      කවුද දන්නෙ ඔය සෙල්ලිපියෙ තියෙන්නෙ ඇත්තමද කියලා.. මේ දවස්වල එක එකා පොත් ලියනවා වගේ තමා ඕවත්😂

    • @funnysl8695
      @funnysl8695 11 месяцев назад +2

      ​@@prasannadissanayake6960ඒවගේ මානසික පිස්සෝ ඉස්සර හිටියේ නෑ සුද්දොන්ට කවලම් unma තමා ඒ ලෙඩ ආවේ 😂

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 11 месяцев назад +1

      @@funnysl8695 එහෙම හිටියෙ නෑ කියලා උඹ දැක්කද 😂😂

    • @funnysl8695
      @funnysl8695 11 месяцев назад

      @@prasannadissanayake6960 ehma පිස්සෝ හිටියනම් ඔච්චර නිර්මාණා කරන්න බැහැ යකෝ tik tok රගන්න karana මානසික ලෙඩ්ඩු හිටියයේ නෑ stress ජානය එන්න පටන් ගත්තේ සුද්දෝ නිසා තමා 😂

  • @Srilankajs47
    @Srilankajs47 9 месяцев назад +1

    මන්නම් කියන්නේ බලන්න දෙන්න එප 😢😮😢 ඔය තරම් ආරක්ෂක විදියට හැදුවේ ඇයි සල්ලි නිසා අපේ අනාගතය විනාස කරන්න ඇයි අද අපේ වටිනා පුස්කොළ පොත්ට්ක කො ධර්ම හොයාගන්න බැරුව අද අසරණයි 😢😢😢

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 месяцев назад +3

    මුං කවදාවත් ඇත්ත කියන්නේ නැහැ , කාලකන්නි පුරාවිජ්ජා දෙපාර්තමේන්තුවේ කෙරුවාව ඔච්චර තමයි.......!!!

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 8 месяцев назад +1

    පුරාවිද්‍යා කාලකන්නි අපේ රටට සාපයක්..

  • @beetanandani243
    @beetanandani243 11 месяцев назад +29

    ජයරත්නපත්තිර ආරච්චි මහතා ඔය සෙල්ලිපිය කියවලා තියෙනවාඑතුමාට මේ කියවීමට අවස්ථාව ලබා දෙන්නපේලියේ එක වචනයක් නොව මුළු පේළියේම අරුත එතුමා කියාවි

    • @sameeradanuska903
      @sameeradanuska903 11 месяцев назад +1

      Ehemada

    • @DeshajaMihiran
      @DeshajaMihiran 11 месяцев назад +1

      ගොඩක් දුරට එයාට පුලුවන්

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 11 месяцев назад +5

      😂😂 පතිආරච්චි පිස්සෙක්

    • @prasaddanushka7909
      @prasaddanushka7909 11 месяцев назад +1

      පතිආරචිචි කියෙව්වෙ නෑ යකෝ.ඒත් පව්කාරයා ඔතනටම ගිහිල්ලත් ඒ පව්කාරයාට ඕක කියවන්න බැරි වුණා.මම පව්කාරයා කිව්වේ ඔය පතිරාරච්චි කියන එකා මිහිඳු මහ රහතන් වහන්සේට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට තිත්ත කුණුහරුපෙන් බනින පාදට පාහරයෙක් නිසා.

    • @dedunurajanayaka6172
      @dedunurajanayaka6172 11 месяцев назад +2

      අනිවාර්ය යෙන් එයාට පුළුවන්

  • @ChinthaNilani-r1i
    @ChinthaNilani-r1i 11 месяцев назад

    Kannin ham ape ithihasaya vekunala at Dan wath as araplla budu rajanna wahanse upanne me Hela pin bemei yalu budu waru uapnneth me pin bemiyei

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 11 месяцев назад +5

    පුරාවිද්‍යාවට කියවන්න බැරි එක ගැන කියන්න කියවන්න පුළුවන් කට්ටිය ඕන තරම් ඉන්නවා ඕවා

  • @enokaperera1232
    @enokaperera1232 Месяц назад

    ඔච්චර අමාරුනම් සෙල් ලිපිය කියව ගන්න පතිරආරච්චි මහතාව ගෙනත් එය කියව ගන්න. ඇයි එතුමට එය කියවන්න දෙන්නේ නැත්තේ??????

  • @bandulakumara524
    @bandulakumara524 11 месяцев назад +31

    මෙවුන්ටබෑ සෙල්ලිපි කියවන්න.හරියට කියවනවනම් ජයරත්න පතිරආරච්චි පමණි

    • @asanshana4007
      @asanshana4007 11 месяцев назад +4

      Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅

    • @janakasandaruwan1443
      @janakasandaruwan1443 11 месяцев назад

      නැ කරැනාසේන සර් තමා ඉතින්

    • @ude3333
      @ude3333 11 месяцев назад +3

      ඇයි ඌ අලි පුපෙන් ආපු එකෙක්ද? 😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 месяцев назад +3

      පතිරාජ ආරච්චි ..😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචිත් ලෙවකාපු එකාද 😂😂😂

  • @lakminafernando6527
    @lakminafernando6527 22 дня назад

    ඔව් ඉතින්... තව අවුරුදු 100-200ක් ගියත් අපිට පම්පෝරි ගහන්න ඉතුරුවෙලා තියෙන්නේ අවු.2500-3000 ඉතිහාසය විතරයිනෙ බං..
    නැතුව මේ රටේ දැන් කාලේ කියල ක⁣ටක් ඇරල ලෝකෙට පෙන්නන්න පුළුවං තරමේ ලබු ගෙඩියක් නෑනේ 😂

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 11 месяцев назад +3

    පුරාවිද්‍යා චක්‍රවර්තිලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂😂

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 11 месяцев назад +1

    Gothama nama helaye budunma thamai sadu sadu sadu ape budun api weanda

  • @chammihansani7893
    @chammihansani7893 11 месяцев назад +3

    😂වැඩි හරියක්ම කමෙන්ට්ස් තියෙන්නෙ බැනලා.හැබැයි ඒ බැනපු අය මූල බ්‍රාහ්මීය අක්ෂර හෝඩියෙන් අකුරැ පහක් වත් දන්නැතුව බනින අය

  • @manojprasanna6697
    @manojprasanna6697 Месяц назад

    මේක කියවන්න පුලුවන් ජයරත්න පතිරආරච්චි මහතාට විතරයි..

  • @madudinushi9666
    @madudinushi9666 11 месяцев назад +8

    මොනවා කියනවද මන්දා.කීවේ නම් ටිකක් විතරයි.කිසිම හරි විස්තරයක් කීවෙම නෑ.ඒ කාලේ pdf

  • @gadgetpro7996
    @gadgetpro7996 11 месяцев назад

    බලන්න එන්න එපා කිව්වට නාමල් 6වෙනිදා බලන්න ගියේ.. ඒකේ තියන නිදන් ටිකටත් වැඩේ දෙන්න වෙන්න ඇති..