Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම හොඳ, අත්‍යවශ්‍ය සේවයක්.
පට්ටම හොද වැඩක් මේක. මොකද අතවර උනත් ලැජ්ජාවට ගොඩක් අය කියන්න පෙළබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරන වැඩේ ගොඩාක් හොද වැඩක්.....
හරිම හොද වැඩ පිළිවෙළක්. මේ රටේ මිනිස්සුන්ට නීතිය හරහා හරි විනය ඉගැන්වීම අවශ්‍යයී.එමෙන්ම මේ නිලධාරීන්ගේ සේවය අගය කොට අවශ්‍ය දිරි දීමනාවන්ද දිය හැකි නම් වටිනවා. පෙර මෙවැනිම අයුරින් පටන්ගෙන අතරමගදී අඩාල වූ නොයෙකුත් වැඩසටහන් මෙන් නොවී, දිගටම,සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට ලැබේවා!
සුපිරිම වැඩක්...මේක දිගටම කරන්න
මේක ගොඩාක් වටිනවා ,මමත් හොදට අහල දැකල තියෙනවා මේ අසහනකාරයින්ගෙ වැඩ,ඒ අය බයට සද්ද නැතුව එනවා,මේක ඉතාම වටින වැඩක්.🤟♥️♥️♥️♥️🙏🙏
මේක නම් අත්‍යවශ්‍ය, හොද වැඩක්.යුක්තිය මෙහෙයුමත් දිගටම කරනවනම් හොදයි.
ඉතා හොද දෙයක් බොහෝ අයට මෙවැනි අත්දැකීම් තිබෙනවා.දිගටම පවත්වාගෙන යා යුතු සේවාවක්
දිගටම කරනවනමි සුපිරි ඩැඩක්👍👍මොකද සතියක් දෙකක් තියෙයි ඉට පස්සෙ ඔක්කොම අමතකයි ☹️☹️ ☹️☹️
මේක සුපිරිම වැඩක් ඒ විතරක් නෙමෙයි ගැහැණු අය අඩ නිරුවත්ව පාරේ යන එකටත් විසදුමක් දෙනවනම් 👍
අනේ පිං සිද්ධ වෙයි බස් වල කන් බීරි සිංදු ඝෝෂාවත් අඩු කරන්න .ඒ වගේම තමා කොන්දොස්තරගේ කන්කෙදිරියාව😂😂😂
අම්මෝ ලොකු දෙයක් අපි පාසල් යන කාලේ පුදුම විදියට මේ ප්‍රශ්න නිසා දුක් වින්දා
බද්දේගම ඉස්කෝලෙ යන ගැහැනු ලමයෙකුට පොලිස්කාරයො කනට ගැහුවා. ඔය ලොකුටෝක් දෙන පොලිස් නිලධාරීනියන් ඒව අල්ලන් නැද්ද.?
මේ වගේ දේවල් වලට කියන්න තියෙන්නෙ ගොඩක් පින් කියල යුක්තිය මෙහෙයුමට සමගාමිව ආරක්ෂා මෙහෙයුමකුත් නතර නොකර දිගටම තිබුණි නම් හොදයි
ගොඩක් හොඳ වැඩපිළිවෙළක්. ලංකාව පුරාම පවත්වන්න පුලුවන්නම් ගොඩක්ම හොඳයි. මේවගෙන් හරි අසහනකාර මිනිස්සුන්ගෙන් අපිට බේරිලා පාඩුවේ බස් එකක කෝච්චියක යන්න පුළුවන් වෙන්වනම් හොඳයි
හොදවැඩේ බස් එකක යන්න බැහැනෙ ගෑනුන්ට මේ අසහනකාරයො හින්දා
ඉතාමත් හොද වැඩක් . ඉදිරියට ත් පවත්වාගෙන යන්න.
පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන ආදරණීය සොහොයුර .....මේ ඔබටයි 💗ඔබ සමග ගමන් කරන කාන්තාව ඔබේ ආදරණීය මෑණියන්, සොහොයුරිය, ඤාතිවරිය, හිතවතිය ලෙස සලකන්න. එවිට ඔබේ ගමනත් ඇගේ ගමනත් සුව පහසුවෙන් නිමා කිරීමට හැකිවනු ඇත.
හැබැයි මෙම වැඩයනම් නියමයි👍ප්‍රශ්නය තියෙන්නෙ පොලිස්කාරයොත් ඉන්නෙ බොහෝදෙනෙක් අසහන කාරයෝ නොවැ🤷🏿🤔🙈
Aniwa ...man danna akka kenektat policiya atuledima e wage siddiyak una ..
Sirama
සුපිරි වැඩක් පොලිස් දෙපර්තුමේන්තුවට බොහොමත් ස්තුතියි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි යෝද බල යොදාසත්තිය. ලැබේවා
ඒඒඒ මරු මරු නියමයි අප්පා, ස්‍රීලංකා පොලිසිය ට ජයවේවා ,මේ නීති තව තව දැඩි කරන්ඩ ඕන
ඔය උඩ පැන්නට දුකකුත් අැති නේද😂
Pala Pala do
ඒකනම් මරු ජැක් ගහන උන්ට වනචරයන්ට හොඳ වැඩේ 👍🏼👍🏼👍🏼
සල්ලිකාර ඇමතිලටත් බස් වල යන්න කිව්වම කෙල්ලො ගොඩක් ගෑවුනා කියල කෑගහයි බඩවල් ලොකු නිසා ඇමතිලගේ
මේක නම් කියා ගන්න බැරි වටිනා ක්‍රියාවක් අපිට වත් බස් එකක වාඩි වෙලා යන්න බැහැනේ වැඩි පුරම තරුන කොල්ලෝ මොන අසහනයක්ද මන්දා බස් එකට නැගලා ටිකට් එක අරන් සීට් එකේ ඉදගන ඇස් දෙක පියාගන නිදහසේ යන්න නැහැනේ මේක නම් හොද වැඩක් .
මොකටද ඇස් දෙක පියාගන්නේ?
aunty Oyata kollekta kiyala athagaganna nathi dukata thama oya kiyawanne😂 kathawenma therenawa
@@xgamer660 හපොයි එහෙමද?
හොද වැඩක්.❤
නියම වැඩක්....👍✌❤️
ගොඩාක් හොඳයි, ඇත්තටම
නිලධාරි තුමියන් බස් කෝච්චි වල ගියාට එක එක ශාරීරික අවයව වලින් බලෙන් කොල්ලෝ අවුසන්නේ නැතිව වැදගත් විදියට ගිහින් ජොබ් එක කරන්න. අනික බස් වල සීට් ගානට මිනිස්සූ ගන්න හොදේ. මගුලක් කතා කරනවා. පොල් පටවන්න වගේ මිනිස්සූ ගන්න එක නවත්වන්න ඔන. ඔහෙලා කරන්න ඔන වරදට දඩුවම් කරන එක නෙවෙයි , වරදක් නොවෙන තැනට ප්‍රවාහන පහසුකම් මගීන්ට සපයන එක.
හොද වැඩක්.
නියමයි😊👍
ස්තුතියි
අනේ හොදයි අනේ.පාරට බහින්න බෑ වනචරයෝ
😂😂😂😂😂😂
හොද වැඩේ
සෙනග පිරිනු බස් රථයක ඔහොම සිද්ධියක් කොතන වෙනවද කියල කොහොමද දැනගන්නෙ..බස් රථය තුල ඇවිදින්න බැහැනෙ...
ඒවට ක්‍රම නම් ඉතින් පොලීසිය දන්නවනෙ යාලු.පුදුමෙ කියන්නෙ පොලීසියේ අඇස් අඇරුනු එක .පරක්කුවෙලා හරි මෙහෙම දෙයක් කරන්න
නියමයි,🙏👍
thankyou Sri lanka polecy❤❤❤❤❤ 😁♥️🇱🇰🙏
සුපිරිම වැඩක් 👍👍👍
👍👍👍👍👍වචන වලින් කියලා නිම කරන්නබැ එ වැඩෙ.....👍👍👍👍🙏🙏🙏🙏
නියමයි.. ආයෙ වචන දෙකක් නෑ...
නියමයි❤
මෙිිව මාදයයට කියංනැතිව අල්ලන්න ඒවිටතම තව තව වැඩියෙං අල්ලන්න පුලුවන් වෙංනෙ
හොද වැඩක්
බාගෙට හෙළිකොට්ටෙං යන කාන්තාවනුත් අල්ලන්ඩ ඕනි.කාලෙං කාලෙට එන තාවකාලික ච්ත්‍රපටි.😂
නියමයි 👍👍🏻👍වැදගත් මිනිස්සු වැදගත් විදිහට හැසිරෙන්න ඕනෑ. පොදු ප්‍රවාහන පද්ධතින් පාවිච්චි කිරීමට අහිංසක කාන්තාවන්ට ඉඩ නොදෙන අවලං 🐕🐕🐕 ගැට ගසා දමන්න.
A timely action......keep it up..❤
සුපිරි වැඩක්👌
හොද වැඩක් වලත්තයන් නිසා දරුවන් බස්වල යවන එක ප්‍රශ්නයක් වෙලා තිබුනා .එපමණ අසහනයෙන් පෙලෙන උන් ඉන්නේ
niyama wadak aththatma
ඉතාමත් හොඳ විශිෂ්ඨ වැඩක් ..
Super ❤❤❤❤❤❤
නියමයි.අපේ රේණුකා මැඩම්ගෙ වැඩේ
අපේ මැඩම් කීමේ තේරුම මොකක්ද .... ගෑණු එකතු වෙලා පිරිමි න්ට විරුද්ධ ව කටයුතු කරනවා කියන එකද .... ඒ කියන්නේ .... ස්ත්‍රීවාදී .... හරි තේරුණා
සන්දර්ශන..පොඩිවුනුත් දන්නව
@janu5785 අල්ලා හු අක්බර් .... ☪️☪️☪️☪️☪️☪️ .... සුභාන් අල්ලා .... ☪️☪️☪️☪️☪️☪️
@janu5785 ජාත්‍යන්තර කාන්තා සංවිධාන සහා පොලිස් හිංසාව නිසා .... ගොඩක් පිරිමි .... මුස්ලිම් කරනය වෙනවා කියලා කිව්වේ .... ඒ ගොල්ලොන්ට ගොඩක් හොඳ ජීවන තත්ත්වය ක් අවුරුදු 14 වගේ කෙල්ලෝ කඩ කාමර ව්‍යාපාර ණය ලැබිලා .... අනික බෞද්ධ මස්මාළු අන්ත වාදීන් නිසත් බෞද්ධයෝ ගොඩක් ආගම මාරු කරනවා .... කොහොමත් මුස්ලිම් වුනාට පස්සේ කාන්තා හිංසනයත් නෑ කාන්තා මැඩම්ලත් නෑ .... කොල්ලාට බස් එකේ හේත්තු වෙන්න මලමිණියට කෙලින්න තරම් අහේනියකුත් නෑ ....
මේ අවධානය දිගටම ඕණැ......අතර මග නවත්වන්න එපා........දැන් කුඩු මෙහෙයුම් නැද්ද මන්ද.....
එතකොට කට කපල හිරවෙලා යන බස් එකක කොහොමද ගෑනු කෙනෙක්ගේ ඇගේ වදින්නැතුව යන්නෙ,ගෑනුන්ට විතරද ඔය නීතිය ගෑනියෙක් පිරිමියෙක්ගේ වැරදි තැනක් ඇල්ලුවොත් ගෑනුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නැද්ද...
Great work 👌
Super
පොලිස් නංගිලා ට අර්තල් ලැබෙනකොට ආපු කාරනේ අමතක weida බයයි.....
අනේ මේ වගේම පොලිස් ස්තාන වලත් කැමරා සවිකරන්න. ඇතැම් රූමත් තරුණ කාන්තාවන් පැමිණිල්ලක් කරන්න පොලිසියට ආවහම නිලධාරීන්ගේ විවිධ අයුතු යෝජනාවන්ට සහ හින්සාවන්ට ලක්වෙන අවස්තා තියෙනවා.
පොලිස් නිලධාරීන් තවත් පීඩාවට පත් වෙනවා මේ ඩියුටි නිසා.
අවුලක් නෑ රුපියල් හතලිස්දාහෙ පඩියට අසූචි වුනත් කන එවුන්නෙ 😂😂😂
niyamai
Hoda wadak.
මේක නම් හොද වැඩක්...සමහරු නින්ද ගියා වගේ කෙල්ලොන්ට හේත්තුව දාන්නෙි
මේක නම් හොද වැඩක් දරුවෙක්ට බස් එකක ට්‍රේන් එකක යන්න බෑ..මේ අසහනයෙන්ව්පෙලෙන මිනිසසු නිසා..
ෆ්‍රී ට්‍රේනිං දෙන අයියලා නිසා
Good move. 🎉
Eka nam hoda wadak habayi
News වලටවත් දැනුමකින් තොරව කලා නම් මිටවඩා අල්ලගන්න තිබුන .දැන් ටික දවසක් යනකම් ඕක කරන්නේ නැහැ
Good work
Great job, but the noisy music???
දැන්වත් ,.ඇස් ඇරුන එකලොකු දෙයක්
Niyami
Den enna gehenu pirimi degollantama oya asanipaya thiyanawa .oyawedenam spiri.jayawewa.❤
Jack කාරයන්ට හොදට කෑම හම්බවෙයි පොලීසියේදී 😔😔
👍👍👍
❤❤❤ela j vp asahanakarayonta
වයසක අපටත් බස් එකක යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.අසහනකාරයෝ.
❤👍🙏🙏🙏
❤❤❤❤👍🙏
Watinawa
Niymai supiri
Jaya wewa. Pirimi ekek gewath comments naha wade hodai kiyala. Bohomayak pirimi napunsakayo. Allapu eunwa media eke dannaone wena eun ayeth oya wade nokaranna. Ganiyekta nidahase yanna na. Pita ratakata awot balanna puluwan ganu kochchara nidahase innawada kiyala.
මෙහෙම විනය හදල හදල අන්තිමට ගෙදර නිදන කාමරවලත් අාණ්ඩුවෙන් කැමර හයිකරන ගානට එන්ඩ ඔිනෙ.
Ponnaya
අසහන කාරයෙක්ට රිදිලා
@@Jcbpblx Pala Pala do
මීට පස්සේ සෙනග වැඩි බස් වල යනකොට අහවල් එක ගෙදර තියලා පලයල්ලා😂😂😂අපේ ශරීරයේ ඉච්ඡානුග හා අනිච්චානුග කියලා ඉන්ද්‍රියන් දෙවර්ගයක් තියෙනවා.තේරෙන විදිහට කිව්වොත් සිතාමතා පාලනය කල හැකි හා එසේ කල නොහැකි අවයව.මුණින් අතට නිදාගෙන ඇහැරෙනකොට සමහර විට ලිංග්‍රේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ අනු දැනුමකින් තොරව තෙරපුම නිසා.වලත්තකමට ජැක් ගහන උන් ඇල්ලුවට කමක් නෑ😂😂සෙනග වැඩි බස් එකක යනකොට හිතාමතා නොකලත් ගෑනියෙක් හේත්තු උනොත් අහවල් එක ප්‍රාණවත් වෙන්නේ නැත්නම් ඒක ලෙඩක් හොදේ😂😂
සහතික අත්ත
need to introduce new law for electing dic...under the Ranil Rajapaksha government
බස් එකක යනකොට පියවි සිහියෙන් ගමන් කරන්න. කෙතරම් තෙරපීම් ඇති වුවත් කිසි විටෙක ඔබේ ලිංගේන්ද්‍රිය සෘජු නොවනු ඇත.
@@Sandakathmini01 එහෙම කෙලින් වෙන්නේ නැත්නම් ඒක ලෙඩක් යකෝ😂😂
@@sltech9403 කන්න ඕනෑ වුනාම කබරගොයාත් තලගොයා වෙනවා ලු
ඇත්තටම ගොඩක් හොදයි
❤❤❤❤🇱🇰🙏🙏🙏🙏
Good
Godak hoda deyak
Aththatama watina deyak... Dawasakata ki denek me wage dewal nisa peedawata path wenawada...
බස් එකෙ හිර වෙලා යද්දි ජැක් වැදුනා කියලා කරන්න දෙයක් නෑ.මට නම් අසාදාරන වැඩේ උනොත් පොලිස්ද අරකද මේකද අදාල නෑ මැරෙන්න හරි හුකවන්නවා ඉන්න තැනම😂
Ane aththd wesige puthoo
ජැක්සන් කෙනෙක් මූ
තොගේ නම දැක්කාම..... 😮
@@ex2240 උබෙ අම්මා දියන්🤣
@@Sandakathmini01 සුදූ මන් ඔයා එක්ක ලොකු තරහකින් ඉන්නෙ🙄🍌
ඒකනම් හොදයි..පාඩුවෙ බස් එකක යන්න නෑ මේ කාලකන්නි නිසා
❤
Super 👌 Super 👌 Superrrrrrr
Supre wedak
great🎉🎉 me wage awastha wala ganu lamai widiyata ganna one kriyamarga gana danuwath karnna puluwannm wadatg hodai......hadissiye nohithana welawaka oma wenakota karnna one de hitha ganna amarui
ගෑනු පිරිමින්ගේ ඇගේ කිරි අතුල්ලන එකට මොකක්ද කරන්නේ මට කිසි දෙයක් තේරෙන්නේ නෑ 😢😢😢😢
ඇත්තටම මෙ වැඩෙනම් හොදයි.
Godak hoda thiranayak aran thiyenne danwath hama palathame mewage dewal karanawanam godak hodai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් ඉතින් සෙනග වැඩි බස් එකක යන්නත් බයයි යකෝ😂
කල යුතුම වැඩක්
👏👏👏👏👏👏👏👏👏👏
Oyalage video iwara wenna kalin thumbnail penna dannepa.. meke number eka wath balaganna bane minissunta
Maru hamadama karana wa nym
ඉතාම හොඳ, අත්‍යවශ්‍ය සේවයක්.
පට්ටම හොද වැඩක් මේක. මොකද අතවර උනත් ලැජ්ජාවට ගොඩක් අය කියන්න පෙළබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරන වැඩේ ගොඩාක් හොද වැඩක්.....
හරිම හොද වැඩ පිළිවෙළක්. මේ රටේ මිනිස්සුන්ට නීතිය හරහා හරි විනය ඉගැන්වීම අවශ්‍යයී.
එමෙන්ම මේ නිලධාරීන්ගේ සේවය අගය කොට අවශ්‍ය දිරි දීමනාවන්ද දිය හැකි නම් වටිනවා.
පෙර මෙවැනිම අයුරින් පටන්ගෙන අතරමගදී අඩාල වූ නොයෙකුත් වැඩසටහන් මෙන් නොවී, දිගටම,සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට ලැබේවා!
සුපිරිම වැඩක්...මේක දිගටම කරන්න
මේක ගොඩාක් වටිනවා ,මමත් හොදට අහල දැකල තියෙනවා මේ අසහනකාරයින්ගෙ වැඩ,ඒ අය බයට සද්ද නැතුව එනවා,මේක ඉතාම වටින වැඩක්.🤟♥️♥️♥️♥️🙏🙏
මේක නම් අත්‍යවශ්‍ය, හොද වැඩක්.
යුක්තිය මෙහෙයුමත් දිගටම කරනවනම් හොදයි.
ඉතා හොද දෙයක් බොහෝ අයට මෙවැනි අත්දැකීම් තිබෙනවා.දිගටම පවත්වාගෙන යා යුතු සේවාවක්
දිගටම කරනවනමි සුපිරි ඩැඩක්👍👍මොකද සතියක් දෙකක් තියෙයි ඉට පස්සෙ ඔක්කොම අමතකයි ☹️☹️ ☹️☹️
මේක සුපිරිම වැඩක් ඒ විතරක් නෙමෙයි ගැහැණු අය අඩ නිරුවත්ව පාරේ යන එකටත් විසදුමක් දෙනවනම් 👍
අනේ පිං සිද්ධ වෙයි බස් වල කන් බීරි සිංදු ඝෝෂාවත් අඩු කරන්න .ඒ වගේම තමා කොන්දොස්තරගේ කන්කෙදිරියාව😂😂😂
අම්මෝ ලොකු දෙයක් අපි පාසල් යන කාලේ පුදුම විදියට මේ ප්‍රශ්න නිසා දුක් වින්දා
බද්දේගම ඉස්කෝලෙ යන ගැහැනු ලමයෙකුට පොලිස්කාරයො කනට ගැහුවා. ඔය ලොකුටෝක් දෙන පොලිස් නිලධාරීනියන් ඒව අල්ලන් නැද්ද.?
මේ වගේ දේවල් වලට කියන්න තියෙන්නෙ ගොඩක් පින් කියල යුක්තිය මෙහෙයුමට සමගාමිව ආරක්ෂා මෙහෙයුමකුත් නතර නොකර දිගටම තිබුණි නම් හොදයි
ගොඩක් හොඳ වැඩපිළිවෙළක්. ලංකාව පුරාම පවත්වන්න පුලුවන්නම් ගොඩක්ම හොඳයි. මේවගෙන් හරි අසහනකාර මිනිස්සුන්ගෙන් අපිට බේරිලා පාඩුවේ බස් එකක කෝච්චියක යන්න පුළුවන් වෙන්වනම් හොඳයි
හොදවැඩේ බස් එකක යන්න බැහැනෙ ගෑනුන්ට මේ අසහනකාරයො හින්දා
ඉතාමත් හොද වැඩක් . ඉදිරියට ත් පවත්වාගෙන යන්න.
පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන ආදරණීය සොහොයුර .....
මේ ඔබටයි 💗
ඔබ සමග ගමන් කරන කාන්තාව ඔබේ ආදරණීය මෑණියන්, සොහොයුරිය, ඤාතිවරිය, හිතවතිය ලෙස සලකන්න.
එවිට ඔබේ ගමනත් ඇගේ ගමනත් සුව පහසුවෙන් නිමා කිරීමට හැකිවනු ඇත.
හැබැයි මෙම වැඩයනම් නියමයි👍ප්‍රශ්නය තියෙන්නෙ පොලිස්කාරයොත් ඉන්නෙ බොහෝදෙනෙක් අසහන කාරයෝ නොවැ🤷🏿🤔🙈
Aniwa ...man danna akka kenektat policiya atuledima e wage siddiyak una ..
Sirama
සුපිරි වැඩක් පොලිස් දෙපර්තුමේන්තුවට බොහොමත් ස්තුතියි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි යෝද බල යොදාසත්තිය. ලැබේවා
ඒඒඒ මරු මරු නියමයි අප්පා, ස්‍රීලංකා පොලිසිය ට ජයවේවා ,මේ නීති තව තව දැඩි කරන්ඩ ඕන
ඔය උඩ පැන්නට දුකකුත් අැති නේද😂
Pala Pala do
ඒකනම් මරු ජැක් ගහන උන්ට වනචරයන්ට හොඳ වැඩේ 👍🏼👍🏼👍🏼
සල්ලිකාර ඇමතිලටත් බස් වල යන්න කිව්වම කෙල්ලො ගොඩක් ගෑවුනා කියල කෑගහයි බඩවල් ලොකු නිසා ඇමතිලගේ
මේක නම් කියා ගන්න බැරි වටිනා ක්‍රියාවක් අපිට වත් බස් එකක වාඩි වෙලා යන්න බැහැනේ වැඩි පුරම තරුන කොල්ලෝ මොන අසහනයක්ද මන්දා බස් එකට නැගලා ටිකට් එක අරන් සීට් එකේ ඉදගන ඇස් දෙක පියාගන නිදහසේ යන්න නැහැනේ මේක නම් හොද වැඩක් .
මොකටද ඇස් දෙක පියාගන්නේ?
aunty Oyata kollekta kiyala athagaganna nathi dukata thama oya kiyawanne😂 kathawenma therenawa
@@xgamer660 හපොයි එහෙමද?
හොද වැඩක්.❤
නියම වැඩක්....👍✌❤️
ගොඩාක් හොඳයි, ඇත්තටම
නිලධාරි තුමියන් බස් කෝච්චි වල ගියාට එක එක ශාරීරික අවයව වලින් බලෙන් කොල්ලෝ අවුසන්නේ නැතිව වැදගත් විදියට ගිහින් ජොබ් එක කරන්න. අනික බස් වල සීට් ගානට මිනිස්සූ ගන්න හොදේ. මගුලක් කතා කරනවා. පොල් පටවන්න වගේ මිනිස්සූ ගන්න එක නවත්වන්න ඔන. ඔහෙලා කරන්න ඔන වරදට දඩුවම් කරන එක නෙවෙයි , වරදක් නොවෙන තැනට ප්‍රවාහන පහසුකම් මගීන්ට සපයන එක.
හොද වැඩක්.
නියමයි😊👍
ස්තුතියි
අනේ හොදයි අනේ.පාරට බහින්න බෑ වනචරයෝ
😂😂😂😂😂😂
හොද වැඩේ
සෙනග පිරිනු බස් රථයක ඔහොම සිද්ධියක් කොතන වෙනවද කියල කොහොමද දැනගන්නෙ..බස් රථය තුල ඇවිදින්න බැහැනෙ...
ඒවට ක්‍රම නම් ඉතින් පොලීසිය දන්නවනෙ යාලු.පුදුමෙ කියන්නෙ පොලීසියේ අඇස් අඇරුනු එක .පරක්කුවෙලා හරි මෙහෙම දෙයක් කරන්න
නියමයි,🙏👍
thankyou Sri lanka polecy❤❤❤❤❤ 😁♥️🇱🇰🙏
සුපිරිම වැඩක් 👍👍👍
👍👍👍👍👍වචන වලින් කියලා නිම කරන්නබැ එ වැඩෙ.....👍👍👍👍🙏🙏🙏🙏
නියමයි.. ආයෙ වචන දෙකක් නෑ...
නියමයි❤
මෙිිව මාදයයට කියංනැතිව අල්ලන්න ඒවිටතම තව තව වැඩියෙං අල්ලන්න පුලුවන් වෙංනෙ
හොද වැඩක්
බාගෙට හෙළිකොට්ටෙං යන කාන්තාවනුත් අල්ලන්ඩ ඕනි.කාලෙං කාලෙට එන තාවකාලික ච්ත්‍රපටි.😂
නියමයි 👍
👍🏻
👍
වැදගත් මිනිස්සු වැදගත් විදිහට හැසිරෙන්න ඕනෑ.
පොදු ප්‍රවාහන පද්ධතින් පාවිච්චි කිරීමට අහිංසක කාන්තාවන්ට ඉඩ නොදෙන අවලං 🐕
🐕
🐕 ගැට ගසා දමන්න.
A timely action......keep it up..❤
සුපිරි වැඩක්👌
හොද වැඩක් වලත්තයන් නිසා දරුවන් බස්වල යවන එක ප්‍රශ්නයක් වෙලා තිබුනා .එපමණ අසහනයෙන් පෙලෙන උන් ඉන්නේ
niyama wadak aththatma
ඉතාමත් හොඳ විශිෂ්ඨ වැඩක් ..
Super ❤❤❤❤❤❤
නියමයි.අපේ රේණුකා මැඩම්ගෙ වැඩේ
අපේ මැඩම් කීමේ තේරුම මොකක්ද .... ගෑණු එකතු වෙලා පිරිමි න්ට විරුද්ධ ව කටයුතු කරනවා කියන එකද .... ඒ කියන්නේ .... ස්ත්‍රීවාදී .... හරි තේරුණා
සන්දර්ශන..පොඩිවුනුත් දන්නව
@janu5785 අල්ලා හු අක්බර් .... ☪️☪️☪️☪️☪️☪️ .... සුභාන් අල්ලා .... ☪️☪️☪️☪️☪️☪️
@janu5785 ජාත්‍යන්තර කාන්තා සංවිධාන සහා පොලිස් හිංසාව නිසා .... ගොඩක් පිරිමි .... මුස්ලිම් කරනය වෙනවා කියලා කිව්වේ .... ඒ ගොල්ලොන්ට ගොඩක් හොඳ ජීවන තත්ත්වය ක් අවුරුදු 14 වගේ කෙල්ලෝ කඩ කාමර ව්‍යාපාර ණය ලැබිලා .... අනික බෞද්ධ මස්මාළු අන්ත වාදීන් නිසත් බෞද්ධයෝ ගොඩක් ආගම මාරු කරනවා .... කොහොමත් මුස්ලිම් වුනාට පස්සේ කාන්තා හිංසනයත් නෑ කාන්තා මැඩම්ලත් නෑ .... කොල්ලාට බස් එකේ හේත්තු වෙන්න මලමිණියට කෙලින්න තරම් අහේනියකුත් නෑ ....
මේ අවධානය දිගටම ඕණැ......අතර මග නවත්වන්න එපා........දැන් කුඩු මෙහෙයුම් නැද්ද මන්ද.....
එතකොට කට කපල හිරවෙලා යන බස් එකක කොහොමද ගෑනු කෙනෙක්ගේ ඇගේ වදින්නැතුව යන්නෙ,ගෑනුන්ට විතරද ඔය නීතිය ගෑනියෙක් පිරිමියෙක්ගේ වැරදි තැනක් ඇල්ලුවොත් ගෑනුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නැද්ද...
Great work 👌
Super
පොලිස් නංගිලා ට අර්තල් ලැබෙනකොට ආපු කාරනේ අමතක weida බයයි.....
අනේ මේ වගේම පොලිස් ස්තාන වලත් කැමරා සවිකරන්න. ඇතැම් රූමත් තරුණ කාන්තාවන් පැමිණිල්ලක් කරන්න පොලිසියට ආවහම නිලධාරීන්ගේ විවිධ අයුතු යෝජනාවන්ට සහ හින්සාවන්ට ලක්වෙන අවස්තා තියෙනවා.
පොලිස් නිලධාරීන් තවත් පීඩාවට පත් වෙනවා මේ ඩියුටි නිසා.
අවුලක් නෑ රුපියල් හතලිස්දාහෙ පඩියට අසූචි වුනත් කන එවුන්නෙ 😂😂😂
niyamai
Hoda wadak.
මේක නම් හොද වැඩක්...සමහරු නින්ද ගියා වගේ කෙල්ලොන්ට හේත්තුව දාන්නෙි
මේක නම් හොද වැඩක් දරුවෙක්ට බස් එකක ට්‍රේන් එකක යන්න බෑ..මේ අසහනයෙන්ව්පෙලෙන මිනිසසු නිසා..
ෆ්‍රී ට්‍රේනිං දෙන අයියලා නිසා
Good move. 🎉
Eka nam hoda wadak habayi
News වලටවත් දැනුමකින් තොරව කලා නම් මිටවඩා අල්ලගන්න තිබුන .දැන් ටික දවසක් යනකම් ඕක කරන්නේ නැහැ
Good work
Great job, but the noisy music???
දැන්වත් ,.ඇස් ඇරුන එක
ලොකු දෙයක්
Niyami
Den enna gehenu pirimi degollantama oya asanipaya thiyanawa .oyawedenam spiri.jayawewa.❤
Jack කාරයන්ට හොදට කෑම හම්බවෙයි පොලීසියේදී 😔😔
👍👍👍
❤❤❤ela j vp asahanakarayonta
වයසක අපටත් බස් එකක යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.අසහනකාරයෝ.
❤👍🙏🙏🙏
❤❤❤❤👍🙏
Watinawa
Niymai supiri
Jaya wewa. Pirimi ekek gewath comments naha wade hodai kiyala. Bohomayak pirimi napunsakayo. Allapu eunwa media eke dannaone wena eun ayeth oya wade nokaranna. Ganiyekta nidahase yanna na. Pita ratakata awot balanna puluwan ganu kochchara nidahase innawada kiyala.
මෙහෙම විනය හදල හදල අන්තිමට ගෙදර නිදන කාමරවලත් අාණ්ඩුවෙන් කැමර හයිකරන ගානට එන්ඩ ඔිනෙ.
Ponnaya
අසහන කාරයෙක්ට රිදිලා
@@Jcbpblx Pala Pala do
මීට පස්සේ සෙනග වැඩි බස් වල යනකොට අහවල් එක ගෙදර තියලා පලයල්ලා😂😂😂
අපේ ශරීරයේ ඉච්ඡානුග හා අනිච්චානුග කියලා ඉන්ද්‍රියන් දෙවර්ගයක් තියෙනවා.තේරෙන විදිහට කිව්වොත් සිතාමතා පාලනය කල හැකි හා එසේ කල නොහැකි අවයව.මුණින් අතට නිදාගෙන ඇහැරෙනකොට සමහර විට ලිංග්‍රේන්ද්‍රිය ප්‍රාණවත් වෙන්නේ අනු දැනුමකින් තොරව තෙරපුම නිසා.වලත්තකමට ජැක් ගහන උන් ඇල්ලුවට කමක් නෑ😂😂
සෙනග වැඩි බස් එකක යනකොට හිතාමතා නොකලත් ගෑනියෙක් හේත්තු උනොත් අහවල් එක ප්‍රාණවත් වෙන්නේ නැත්නම් ඒක ලෙඩක් හොදේ😂😂
සහතික අත්ත
need to introduce new law for electing dic...under the Ranil Rajapaksha government
බස් එකක යනකොට පියවි සිහියෙන් ගමන් කරන්න.
කෙතරම් තෙරපීම් ඇති වුවත්
කිසි විටෙක ඔබේ ලිංගේන්ද්‍රිය සෘජු නොවනු ඇත.