api danna ithihasay monatharam varadida apa asa thibune kalinga magada .soleen me rate vehera vihara vinasa kala bawai oba thuma penwa dena haraum lakshay nivaradi kereema pena thekmanayaka natha noekuth agamika kandayam ha NGo sanvidana yana buwallan visin rata welagena hamarai sathdharmaya sagawagos atha .asen niwana soyana aya ta aya boho durai obathumage ma desanaya apata minimuthu wagei theruwan sarani!
සිසිර මහත්මයා ගන්නා උත්සාහයට සැමගේම උදව්ව අවධානය යොමුවේවා.! එතුමන්ට දීර්ඝායු අධ්ෂ්ඨාණ කරමු..!!!
ඔබ තුමාට ගොඩාක් ස්තුති . පුරාවිද්‍යා ටෛ මාමලාගෙන් ,නෙන්දලාගෙන් අපේ ගොතම බුදු හාමුදුරුවන් බේරගෙන අනාගත පරපුරට දායාද කරන්න ඕනේ. මේ රටේ සත්‍ය ඉතිහාසය මේ රටේ තක්කඩි නිලදාරින් ගෙන් සහ ව්‍යාජ පඩු වහන්සේලාගෙන් බේරාගන්න ඕනේ අපි. නිවෙරදි සත්‍ය අපේ මිනිස්සුන්ට අවබෝද වෙන්න එයාලගේ බුද්දිය වර්ඩනය වේවා...
ඔබතුමාට මෙවැනි හරවත් දේශනා පවත්වන්න තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා සැබෑ දහම තේරුම් ගත හැක්කේ ඉතාම සුළු පිරිසකටයි ඔවුන් හට අවබෝධ කර දීමට ඔබ දරන උත්සාහය බොහෝ වටිනවා,සුවපත් වේවා දීර්ඝායු ලැබේවා
සත්‍ය වසන් කෙරුවත් පරම සත්‍ය නම් වසන් කරණු නොහැක සත්‍ය එයම වෙනු ඇත ඔබ තුමා ඇතුඑ සැමට දිර්ඝායුෂ ලැබේවා!! දිරිය ශක්තියම ලැබේවා !!!
සාදු සාදු සාදු ඔබතුමන්ට බොහෝ පිං මෙපිං බලෙන් ඔබතුමාට මතු බුදුබව ලැබේවා සාදු සාදු සාදු
May tripple gems bless you
ඔබතුමාලගෙ ගමන ඉස්සරහට ගෙනියන්න කැප වෙනවා
ඔබතුමන්ලාට.අපේ ස්තුතිය රටේ පුරවැසියන් මේවා.තේරුම් ගනිත් වා.අපේ රටට වුනුව්නාසේ.යටගිය.අපේ දේ.යලි.අපි පනගමු
ඔබ තුමා මේ සිව්හෙළයට මහා ශක්තියක්. දැන් බොහෝ දෙනෙක් දන්නවා ඇත්ත. වසර 18 කට අධික කාලයක් මහා තෙරුන් වහන්සේ විසින් බුදු දහම නැවත මතුකර මේ බිමේ මිනිසුන්ට කියා දෙමින් ඉතිහාස කතාව ද මතු කර දීම ගැන මගේ නමස්කාරය.
වැසීගිය සත්‍ය ඉතිහාසය නැවත ලෝකයටම පෙන්වීමට ගන්න උත්සාහට අපගේ නමස්කාර.
තෙරුවන් සරනයි මේබුදුන් උපන්දේශයබව ලෝක ඉතිහසයට යාමට ඉක්මනින් මගපෑදේවා.
ඔබ තුමාට නිති කායික නිරෝගී සුව හා දිරිය ශක්තිය අධිෂ්ඨාන කරමි .!🙏
අපේ රටේ ඉතිහාසය වළලා දැමීම සුදු කරේ උගතුන් යැයි සම්මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි උන්ගේ ගෝලයෝ රොත්තයි සැබෑ හෙළ උරුමය අපට නැවත පැහැදිලි කර දීමට දරන මේ උත්සාහයට ඔබතුමන්ලාට මාගේ ප්‍රණාමය 🙏🙏🙏
ලෝකයටම අපේ ඛුදු දහම පැතීරේවා
ඔබට දීර්ඝායුෂ ලැබේවා !
ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා෴෴෴
දීර්ඝායුෂ පතමි...සොබාදහමේ.ආරක්ශාව සැලසේවා!!!
🌳❤️🙏
සිසිර මහතාගේ මේ ධර්මය ලංකාවේ මෙන්ම මුළු ලොකයේම පැතිරෙවා පැතිරෙවා ගොතබුදුන්ගේ සරනයි බුදු සසුන බැබලේවා.🙏🙏🙏
සුවපත් වේවා
ඔබ සියලු දෙනාට බුදු සරණ ලැබේවා
බුදුසරණයි ❤
ස්තූතියි 🙏
සුවපත් වේවා!
සියලු හෙලයන්ගේ ඇස් කන් ඇරේවා සත්‍යම දර්ශනය වෙිිවා ....
ජයෙන් ජය පතමි.
තෙරුවන් සරණයි
සුවපත් වේවා 🙏🌻🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න සොබාදහම විසින් අපව බේරාගනිත්වා.
මෙි මනෝරාජිකයන්ට නැන නුවන පහල වෙිවා!
තෙරුවන් සරනයි, යහපතක් වෙවා ❤
ජයවේවා! අපි ඔබ සමගයි.
සදූ,..සදු...සාදූ....මෙවැනි ව්ද්වත්තු මේ හෙලබිමේ තව තවය්හ් අද අදම පහලවේවා මේගමන ඉදිරියට ගෙනයන්න දෙව්ලොව සම්‍යක්දෲස්ටික. දෙවියෝ මේ හෙලදිවට වඩිනු මැනේ මව්කුසවල පිලිසිදගෙන මෙවන් ව්ද්වතුන් වනුමැනේ..
මෙ හෙලබිමෙ සුදු කිරන ෂක්තිය බුදධ ෂක්තිය වැඩි කිරිමට ගනනා උත්සාහ යට ෂක්තිය ධෙර්ය ලැබේවායි අඪිශ්ඨාන කරනවා..
බුදුසරණයි
ඔබතුමාට තෙරැවන් සරණයි🙏🙏🙏 ..
ඉක්මනින්ම අපේ සත්‍ය ඉතිහාසය මතුවේවා...
අවංකවම සිසිර මහත්තයා ලෝක කිසිදු භාෂාවකින් බුද්ධ භාෂිතය සොයාගත නොහැක ❤ අත් දැකීම් අනුසාරයෙන් පවසමි ❤ ඔබ තුමා ගේ දැන්වත් කිරීම් පරම සත්‍යය ❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතිය මේ විශිෂ්ට පැහැදිලි කර දීමට. සාදූ සාදු.
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමාට මේ වැදගත් කරුණු ඉදිරිපත් කලාට
අනේ මහතුනේ අපි මැරෙන්න ඉස්සර අපට මේ සත්‍ය හෙලිකරලා දෙන්න ඔබ තුමාලට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං. අපිට අපේ හෙල ඉතිහාසය පැහැදිලි කර දෙනවාට.
Theruwan.sarani 🙏🌻🌻🌻
Excellent ❤
4
Suwapath wewa suwapath wewa!
ඔබ තුමාට පින් අපව දැනුවත් කරාට මම මේ දැනුත් දැක්කා අරියමග්ග හිමිට වෙරුද්ද හාමුදුරුවන් වහන්සේලාගේ බොරු දේසනාවක් හරිම 😭 ඇයි මෙයාලාට මේවා තේරුම් ගන්න බැරි කියල්ල සිතුනා ඉන්දීයාවෙ කෝ එක හාමුදුරුවන් වහන්සෙ නමක් නැ ඔබ තුමා ඇතුළු කන්ඩායමට දලදා සමිදු පිහිටයි ❤❤❤❤
ඇත්ත මතු කරලා දෙන්න අපිට කොහොම හරි..🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
Suwapath wewa!!!
Obathumata b.s diirgayuma wewa
සිසිර මහත්තයා කියනවා වගේ හරි දේ කවුරු කළත් හරි, අපි ඒක අනුගමනය කළත් වැරැද්දක් නැහැ.
උදාහරණයක් ලෙස ධර්මපාල තුමා ගව මස් නොකනු කිය කියා රට වටා ගියත්,මෑතකාලීන ජනතාව ගව මස් කැම නවතා දැමුවේ නිහාල් නෙල්සන්ගේ "කිරි දුන්නෙ දරුවන්ටයි " ගීතය අහලා...
හැබැයි ..දැන් කිරි එලදෙනුන් මරනකොට පි.එච් අයි .කෑමට ගිහිල්ල විසි දෙකක් මරනකන් කෑමකාල කොක්කෙ එල්ලෙන මස්වැදැල්ලෙන් කිරි වැක්කෙරෙනව ..
මෙවැනි පාපතරයන්ට නිල තල දුන්නෙ කව්ද..
මෙය ගැන විමර්සනයක් කලාද ..සක්කිලි නිලදාරි එලවනවාද තවදුරටත් මහජන බදුමුදල් ගෙවා ජාතිනයක් ගෙවනවද මුන්වගෙ අසික්කිත බලු නිලදාරින්ට..
🙏🙏🙏
සැබෑ අනගාරික ධර්මපාලතුමා
බුදුන් ඉන්දියාවෙන් ලංකාවට වඩම්මවන්න..❤🙏🙏🙏🙏🙏🙏🌹
Uthumaneni boudda sangamayak godanaga සාමාජිකයකු vee දැනුවත් wenna boudda kriyakarakam karanna ida salasa denna theruwan saranai ❤
me uthum buddha rajyaye ithihasaya nawatha uddeepanaya karannata wehesena oba thumanlata maage seersha pranamaya wewa!!!siyalu dena niduk nirogi wewa! chiran jayathu!
ජයවේවා 🤣🤣🤣🤣🌏🌍
GOTHAMA NEVEI YAKO GAUTHAMA BUDUNGE NAMAWATH DANNE NETHI KALAKANNI
🙏🙏🙏❤❤❤🙏🙏🙏🌻🌻🌻
Budusaranai 🙏🙏🙏❤❤❤❤🌺🌺🌺
Theruwan saranai
❤️❤️❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐🙏🙏🙏💐💐💐
ඉතා වැදගත් කමක් තිබෙන දේශනාවක්.
අතර මග පල කරන වෙළඳ දැන්වීම් නිසා මෙම වැඩසටහනේ වැදගත්කම නැති වෙනවා.කරුණාකර මේ වෙළද දැන්වීම් නතරකර දැමීමට කටයුතු කරන්න .
Sisira mahathmaya obatuma apata
"Situminak kaprukak."
sema dinen dina dinewa.❤
Bohoma shruti oba thumata
Excellent
❤❤
❤❤❤🎉
Theruwan saranai..!
🌹🙏🌹🙏🌹🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ උතුම් බුද්ධානුශාසනාවේ සඳහන් වන " මහා සාගරයෙහි මළකුණු රැඳෙන්නේ නැතිව වෙරළට ගසාගෙන ගොස් සාගර ජලය පිරිසිදු වන්නා සේම ' මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේ මළකුණු වැනි මිත්‍යා දෘෂ්ටික පුද්ගලයින්ද උතුම් සාසනයෙන් ඉවතටම ගසාගෙන ගොස්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයද පිරිසිදු වන කාලය වැඩි ඈතක නොවේවි.එතෙක් කාලයක් එවැනි මිත්‍යා දෘෂ්ටිකයින් බුදු දහම සුරැකීමට යැයිද, බුදුසසුන සුරැක්මට යැයිද කියමින් සැබෑම බෞද්ධ ප්‍රතිරූපය පෙන්නුම් කරමින් මේ උතුම් පුණ්‍ය භූමිය තුළ නොයෙකුත් ප්‍රයෝග කරමින් මායාකාරී රංගනයෙහි යෙදෙමින් තාවකාලිකවූ ළාමක ගෞරව ප්‍රතිලාභ ලබමින් සිංහ හම පොරවා ගත් හිවලුන් ලෙස ඉතාමත් කෙටි කාලයකට පමණක් මේ උතුම් බුද්ධ ශාසනය තුළ මෝහයෙන් යුතුව බෞද්ධ ප්‍රතිරූපකයින් ලෙස රඟ දක්වනු ඇත.එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උතුම් බුද්ධ ශාසනය ගැනත්, මේ ලංකා දීපය ගැනත් ශ්‍රී මුඛ බුද්ධ වචනයෙන් පිහිටුවා වදාරන ලද උතුම් බුද්ධ ආඥාවන් සහ උතුම් බුද්ධ අධිෂ්ඨානයන් මාරයාටවත් වෙනස් කළ නොහැකිය.ඒ භාග්‍යවතුන් වහන්සේගේ එම "උතුම් සිංහ නාද" එදත් අදත් මතුවටත් එලෙසින්ම මහානුභාව සම්පන්නව බලපවත්වන බව උතුම් බුද්ධානුශාසනාවයි.අද මෙරට තුළ මේ දවසින් දවස හතු පිපෙනවා වගේ මතුවන, උතුම් බුද්ධ සාසනය විකෘති කිරීමට කටයුතු කරන ව්‍යාජ සිංහයින් බඳු බෞද්ධ ප්‍රතිරූපකයින් තවත් බොහෝ කාලයක් නොගොස් ඒ උතුම් සම්මා සම්බුද්ධානුභාවයෙන් මේ උතුම් බුද්ධ ශාසනයෙන් ඉවතින් ඉවතටම නෙරපා දමනු ලබන බව ඒකාන්තයි.සත්‍යයයි.
වැරදී ඉතිහාශය නිවැරදි කර නොදන්නා අයට පහදා .දීම ඉතිහාසය විකුර්තිකිරීමක් වෙන්නේ කොහොමද මුන්ට පිස්සු 😁😁😁😁😁😁😁මේ පිනිං ඔබතුමා බුදුවේවා😆😆
ඔබතුමා කොපමන උත්සාහ කලත් ,, ඒක මිනිස්සුන්ට තේරැමි කරන්න අමාරැවෙයි ,, ඒක එහෙම වෙලා තියෙන්නෙ ඉන්දීය ගැති මානසිකත්වයක් ඇතිවෙලා තියන නිසයි ,, මොනරටක මිනිස්සු උනත් තමන්ට තමන්ගෙ රට ගැන අභිමානයක් තියෙනවා ,, උදාහරණයකට දැන් රාමායනය ලංකාවෙ කොචිචර පෙන්නල ඇත්ද ,, ඒත් රාවනා පකිස්ථානෙ වෙලා ඉඳල ඒ රටෙිදී රාමායනය කීයටවත් පෙන්නන්න දෙයිද , (නිකමට කිවිවෙ) ඒ වගේ තමයි කවදාවත් ඉන්දීය ගැති මානසිකත්වය නැතිවෙනකං අපේ උන් කවදාවත් 2500 කට වැඩිය ඉතිහාසයක් තිබුන කියල පිලිගන්නෑ මෙචිචර පුරාවිද්‍යා සාධක තිබුනත් ,,...
Aekanam aththa ape rate enna hema akama aperata baldu karanawa akai ..aththa obathuma kiyanne akai ape rata mehema. Wela rhiynne
Mahattaya hari assruthawa puthag gno ariyanam adaswami ariyadammo akovitha ariyana adaswami
Parama nibbana suvayen suvapath veva
අසපුවල තියෙන්නෙමහයාන දහමද කියල හිතෙනව
යස්
🌹🌻🌷❤️💕💕🌺💕💕❤️🌷🌻🌹
🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏
🏵️🌷🏵
👍💜
අම්මො සිරි ලංකාවට වෙච්ච විනාශයක්...
💐💐🙏🙏🙏💐💐
Mewa youtube walata witharak sima wenna epa hamathanatama gihin kiyamu
😪............? නමුත් ධර්ම තාවය අනුව හෙල දීපය හිසඔසවනවාමයි. මේ බුද්ධ දේශයයි .
කථොලික කරනය කරන්න ආපු සුද්දා බුදුන් වහන්සේ භෞතිස්ම කරන්න ගිහින් ආපායේ දොරගුලු විවර කර ගන්නා ලදි
මෙම programme එක විනාඩි 10-25 කොටස්වල ට බෙදලා දැම්මනම් (විවිධ මාතෘකා ඔස්‌සේ)මීට වැඩි පිරිසක් බලයි.
Suwapath wethwa suwapath wethwa suwapath wethwa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤💎💎💎🌞🌞🌞🌻🌻🌻🌷🌷🌷❤🌹🌹🌹👍👋✋✌
api danna ithihasay monatharam varadida apa asa thibune kalinga magada .soleen me rate vehera vihara vinasa kala bawai oba thuma penwa dena haraum lakshay nivaradi kereema pena thekmanayaka natha noekuth agamika kandayam ha NGo sanvidana yana buwallan visin rata welagena hamarai sathdharmaya sagawagos atha .asen niwana soyana aya ta aya boho durai obathumage ma desanaya apata minimuthu wagei theruwan sarani!
Ithihsagnayekuta wada sresta gawesaka chief Engineer Sisira mahathata mage gawurawaya pudami . Suwapathwe. Re. SSP.
හෙළ බිම බුදුන් නොව., සියලු දෙව් මිනිසුන්ට එකම ශාස්තෘන් වහන්සේ වන,ගෞතම නම් වූ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.උතුම් බුද්ධ දේශය ඉන්දියාවේ දඹදිව. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒ ජම්බුද්දීපයේ සිට 'මේ ලක්දිවට උතුම් බුද්ධ ශාසන දායාදය රැගෙන වැඩම කළ සේක.අපේ අපේ කිය කියා ,මේ ලක්දිව බුදන් පහළ වුන දේශය කියමින් අඳෝනා දෙමින් බුදු රජාණන්වහන්සේටත්,බුද්ධ ශාසනයටත් අයිතිවාසිකම් කියමින්, අති මාන්නක්කාර කමින් උදම් අනමින් ඔබ සිදුකරගෙන යන ඔය ප්‍රචාරක ව්‍යාපාරය සැබෑවටම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැනිය.උතුම් බුද්ධානුශාසනාව අනුකූලව ,සියලු දෙව් මිනිසුන්ට හිතසුව පිණිස උතුම් මෙත් සිත පතුරුවාලමින් වාසය කරන කෙනෙකු කිසිම විටෙක බුදු රජාණන්වහන්සේටවත්,උතුම් ශාසනයටවත් තනි අයිතිවාසිකම් කියමින් අන් අයගේ සිත්තුළ එම ආත්මාර්ථකාමී බව රෝපණය කරන්නට කටයුතු කරන්නේම නැත.එහෙත් එසේ තණ්හාව මුල්කොටගෙන ධර්මයෙන් බැහැරව කටයුතු කිරීමට ඔබ පුරෝගාමී වුනා කියන්නේම ඔබ කොපමණ දහම් දැනුමින් පොහොසත් වී දේශනා කළද, එම ධර්මය තම ජීවිතයට ගලපා නොගෙන ප්‍රතිපත්තිය තුළ වාසය නොකරන මේ උතුම් බුද්ධ ශාසනයේ ඔබ අන්ත දුගියකු බව ධර්මයට අනුව සඳහන් කලහැකිය. අපට මේ අති දුර්ලභ වූ උතුම් බුද්ධ ශාසනය මුණ ගැසුණේ අපේ බුදුන් සහ මේ හෙළබිම බුද්ධ දේශය කියමින් එම මාන්නක්කාර කමින් ඔලුව පුරවාගෙන මුළු ජීවිත කාලයම පිරිස රැස්කරගෙන කියව කියවා ඉන්නට නොවේය.උතුම් බුද්ධ ගෞරවයෙන් යුතුව ,අතීතයේ වැඩසිටි ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරමින් ශ්‍රී සද්ධර්මය තළම වාසය කිරීම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියමින් යම් කෙනෙකු තෙරුවන් සරණ යන්නේ කියන වග ඔබ අද සිට ඉගෙන ගෙන හොඳින් තේරුම් ගෙන අවබෝධයෙන් යුතුව මේ උතුම් බුද්ධ ශාසනය තුළ හැසිරිය යුතුය.ඒ මූලික පදනමවත් නොමැතිව ඔබ අන් අයට ධර්මය දේශනා කරන්නට සුදුස්සෙකු නොවන බව කිවයුතුය.එනිසා ඔබ මහා ධර්ම වරයකු වගේ පෙනී සිටිමින් එහෙත් නිවැරදිව උතුම් තෙරුවන් සරණ යන අයුරු වත් අවබෝධයක් නොමැතිව විචිත්‍ර ධර්ම දේශකයකු වගේ ප්‍රතිරූපයක් ආරෝපණය කරගනිමින් තව දුරටත් අන් අයවත් නොමග යන විදියට කටයුතු කරන එක නැවැත්විය යුතුය. මේ උතුම් බුද්ධ ශාසනය එක්ක,ශ්‍රී සද්ධර්මයත් එක්ක තව දුරටත් සෙල්ලම් කරන්න එපා.ධර්මයට අනුකූලව ඔබේ සීමාව ඔබ විසින්ම හඳුනා ගතයුතුය. නැවතත් ඔබ ආපසු හැරී ධර්මයට අනුව, එනම් දහම් කැඩපතින් ඔබ දෙස බලන්න.එවිට ඔබට සැබෑම ඔබව හඳුනා ගැනීමට හැකිවේවි.තෙරුවන් සරණයි.සුවපත් වෙත්වා
ප* තමයි තොගෙ හින්දුස්ථාන් සින්දු නෙවාරයේ නොර්පාල් රට බුදු හාමුදුරුවෝ ඉපදුනා කියල ඉන්දියාවෙ දඹදිව හදන්ඩ කලින් කිසිම පොතල ඒ ගැන නෑ
ඇතිද ?.තව කියන්න.ඔය වගේ දන්නා දැනුම,දන්නා වචන තවත් ඇතිනේ ඒවා ඔක්කොම ලියන්න.හිතලා හිතලා හැමදාම ලියන්න.ඕනෑ කෙනෙක් හිතෙන තරම් ලියන්න.ඒත් මගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැත.
ගෞතම කීවෙ ජෛන අයට
දඹදිව ඉන්දියාව නෙවෙයි දඹදිවෙන් තමයි බැමිනිතියාය සාගතය තදින්ම ආරම්භ වෙන්නෙ සාගල නුවරට බැමිනිතියාය සාගතය බලපාන්නෙ රුහුණෙ වුනේ තදින්ම බැමිනිතියාය සාගතය පුරාවිද්‍යාඥයො හොයාගෙන තියෙනව මේ ලගදි ,ඉන්දියාවෙ මූලාශ්‍ර වල බැමිනිතියාය බැමිණිටියාය සාගතය වුනා කියල නෑ චණ්ඩාල භය කියන්නෙත් බැමිනිතියාය සාගතයට මලියදේව හාමුදුරුවෝන්ගෙ ගුරු හාමුදුරුවෝ මරාගෙන කෑව හොරු බැමිනිතියාය සාගතය කාලෙ
Oya. Indiywata. Gihin. Padinchi. Wenna
😮😢😢😢❤
මහා වංශය කියා නම් කලේ කව්ද? පාලි භාෂාවෙන් මෙම ලේඛනය නම්කර තිබුනේ කෙසේද ?
යෝ සත්ථු කප්පෝ කල්‍යාණ මිත්තෝ මහා ඥාණී ජිනත්‍රජෝ සෝ ලංකා දීප මාගම්ම ජෝතයී බුද්ධ ශාසනං තං වීතරාගං ලංකා දීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං.. උතුම් සම්බුදු පුත් රුවන වූ. අපට අනුබුදු රුවන බඳු වූ. මහා නුවණැති කළණ මිත් වූ. යම් මහරහත් උතුමෙක්. දඹදිවින් මෙහි වැඩම කොට. බුදු සසුන බැබලවූවෙද. මුළු ලක්දිවම පැහැදුණු. වීතරාගිව පිරිනිවන් වැඩි. අපගේ මිහිඳු මුණිඳුට. වඳිමි මම සාදරයෙන්..
හොදට බන ටික කියලා ගොතම ශ්‍රමණ බුදුහිමි ලූ. ශ්‍රමණ වචනයේ බුද්ධ ගරුත්වයවත් නැහැ . ත්‍රිපිටකය නැත්නම් අපේ රටේ නම් තාමත් සුමනලා,තිස්සලා. අනික සියල්ල අත්හැර විමුක්තිය සෙව් බුදුහිමි මේන් දෙයි ලෙන්වල ඔහුගේ නම කොටන්න.
ආමේන් ❤ ඇන්ජි
මා මිවනපලානෙ හිමිනම දෙසූ දහම එකහෙලා පිලිගනිමි නමුත් මෙහි සඳහන් දෙශණයෙහි රෙඛීය නොවන බවත් සදහන් වේ නමුත් හෙතු පලය යනු රේඛීය නොවෙද?
වෛතුල්‍යවාදය ඉංදියාවේ ආරම්භ වූයේ කවුරුන් මුල්වීද?
නාග වන්ශික නාගර්ජුන කොන්ඩව
300 ganen suwamin wahansela 150k wath ennawDa darmaya hodi aran yanna aperate
ටොම් පචයා😂
rate baladaareenta mea desanaya awaboda weawa as areawa molagedi pirisidu. weawa