Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බිමල්ට ෆිල්ම් එකක ෂූටින් වලට සතියකට ජපානෙට යන්න වෙලා තියන නිසා අවශ්‍ය දේවල් ලෑස්ති කර ගන්න එයා මේ සතියෙම බිසී වුනා. එහෙ කෑම ජාති මෙයාට හරියන්නෙ නැති නිසා බිමල්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ එහෙ ගියාම මොනවද කන්නෙ කියන එක තමා. ගිය සැරේ ජපානෙ ගිය වෙලේ බඩ ගින්නෙ නොඉඳ ෂේප් වුනේ අපේ අම්මා හදල දීපු සෝයා මීට් බැදුම නිසා කියල බිමල් නිතරම කියනව. ඒත් මේ දවස්වල අම්මත් ගමේ ගිහින්. ඒ නිසා මං හිතුව අම්මගෙන් අහගෙන ඒ විදිහටම සෝයා මීට් බැදුමක් හදල යවනව කියල. එහෙම හිතල මං අම්මට කතා කරල රෙසපි එක අහගත්ත. මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන්නෙ කියල මටත් තේරුනේ අන්න එතකොටයි.මුලින්ම සෝයා මීට් පැකට එක කඩල භාජනයකට දාගෙන ඒ ටික වැහෙන තරමට නටන වතුර එකතු කරා. ඊට පස්සෙ ඒකටම මේස ලුණු කුඩු ටිකක් එකතු කරල පියනකින් වහල විනාඩි 7-8ක් විතර තැම්බෙන්න තිබ්බා. ඒ අතරෙ ලොකු ළුෑණු ගෙඩි දෙකක් සිහින්වට කපාගත්ත මං ඉති දෙක තුනක කරපිංචා කොලත් හූරලා තියාගත්තා. ඊ්ට පස්සෙ ඉඟුරු සුදු ළුෑණු ටික කපා ගෙන ගල් වංගෙඩියට දාලා ඒ ටිකත් හොඳට තලාගෙන පැත්තකින් තිබ්බා. පස්සෙ සෝයා මීට් ටිකේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත්වෙන විදිහට හොඳින් මිරිකල වෙනත් භාජනයකට දාල ඒකටම තලාගත් ඉඟුරු සුදු ළුෑණු මිශ්‍රණය, ලුණු කුඩු, මිරිස් කුඩු, පාන් පිටි වගේම බිත්තරයකුත් කඩල එකතු කලා. මේ සේරම හොඳට අතින් කවලම් කරල සෝයා මීට් එකේ දවටගත්ත මම තෙල් තාච්චියක් ලිපේ තියල මුලින්ම කරපිංචා ටිකයි ළුෑණු ටිකයි වෙන වෙනම රන් වන් පැහැ වෙනකල් බැදගෙන තෙල් බේරල පැත්තකින් තියාගත්තා. එහෙම ඒව වෙන වෙනම පරිස්සමට බැදගත්තේ කරපිංච වගේම ළුෑණු ගොඩක් බැදුනොත් කර රහක් එන නිසයි. ඔන්න ඊට පස්සෙ ඒ තෙල් ටිකටම මිශ්‍රණයේ දවටාගත් සෝයා මීට් ටික දාල රන් වන් පැහැ වෙනතුරු ගැඹුරු තෙලේ බැදගත්තා.ආයෙමත් තෙල් චූට්ටක් සෝස් පෑන් එකකට දාල රත් වේගෙන එනකොටම ගින්දර අඩු කරපු මම ඒකට කෑලි මිරිස්, බැදපු සෝයා මීට්, බැදපු ළුෑණු සහ කරපිංචා එකතු කරලා යන්තම් තෙම්පරාදු කරගත්තා. අම්මෝ සුවඳ... ආසාවට කෑල්ලක් කටේ දාගෙන රස බලපු මම ලුණු චුට්ටකුත් එකතු කරලා සේරම හොඳින් කලවම් කරගත්තා. බිමල් කිව්ව හරි! මේක හරිම ටේස්ට්...ඇත්තටම මස් මාළු නැති වෙලාවක වුනත් මේක එක්ක බත් කන්න පුළුවන් බඩ පිරෙන්න. ටිකක් වෙලාවක් නිවෙන්න ඇරල හොඳට වැහෙන වීදුරු බෝතලයකට දාල සෝයා මීට් බැදුම එයාට ගෙනියන්න සූදානම් කරපු මට දැනුනෙ හරිම සතුටක්. මොකද දැන් එයාට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ නෙ...!ආදරෙන් සුජානි! ❤
Sexy looks want dear
Messenger නැද්ද සුජානි
ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට . අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක දවල් ඉදලා සෝයා එකක් පෙගෙන්න දාලා මිරිකං බලා හිටියා වෙනදා වගේම හදනවද නැද්ද කියලා . හදලා බලලා කියන්නම් අනිවාර්යයෙන් ම.❤️❤️❤️
Thankyou oyata
Excellent presentation.just like yours and Bimals acting.❤
කවදාවත් එපා නොවුනු මම ආසම රන්ගන ශිල්පීනිය ඔයයි. ඒනිසාමයි බැලුවේ .සෝයා කන්න ආශ නැති මටත් කන්නහිතුන ඉදිරිපත් කිරිමක්.🎉🎉🎉
Wow super sonic fantastic yummy recipe Thank U so much Darling 💯👍👌🤩😋💝😘🤗
අහම්බෙන් මේ වීඩියෝ ඒක දැක්කේ හදලා බලලා රස කියන්නම් සුජානි 💖
සෝයාමීට් එපාවෙලා හිටියෙ. මෙ විදිහට නම් ඇත්තටම රස ඇති.සුජානි දක්ශයි.සතෙන් සතේ වගේම .thanks රුහුණු .
Wow beautiful super video food looks yammi today only i saw yo videos ❤❤❤
මාත් හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම හොඳ රෙසපියක් වගේ .කන්න ආස නැතිඋනත් හදලා බලන්න ඕනි .ඔයාලා දෙන්නට බුදු සරනයි .❤❤❤❤
මං ආසම චරිතයක්.තව තව මෙි වගේ video දාන්න.මං බලාගෙන ඉන්නවා.❤❤❤
Very good idea 👍
Simple recipes presented in an amazing way.❤ Enjoyed ur videos. Keep it up. Still remember that cheeky girl in school. Per Aspera Ad Astra dear sister.❤
My family really loves you .
ඇත්තටම මම සොයාමීට් වලට ආස නෑ මෙක නම් අනිවාර්යයෙන් හදනවා ඔයා හදන මගේ කටටත් කෙල ආවා ගොඩක් රස විදියට තියනවා ගොඩක් ස්තුතියි ඔයාට❤
පිහිය අල්ලන විදියෙන්ම පෙනෙනවා බොරු සොබන නැතිව දෙයක් උයා ගන්න පුළුවන් කියලා❤❤
Harima adaraneeya widihata karapu vlog ekak... Superb... ❤❤
Very interesting Bimali ❤
හැමදාමත් මේ වගේ රස රහස් අරන් එන්න සුජා අක්කි 😍
Looks yummy ❤
Asai akke oyage video balanna ❤
Hariiiima lassanai video eka
ඔයාට උණුසුම් සුබ පැතුම් ❤❤❤
Wow❤❤
Rasai kiyala penawa.hadala balamu.jaya wewa.❤❤❤❤❤
Venasma vidiye video ekak harima lassanai soya meet me vidiyata hadala balanna one rasa patai
Hodata uyala purudui wage penawa. Me vidiyata hadala balanna ona.👍
ලස්සනයි වීඩියෝ එක❤️👍
Super cutting skills
Oya e kale wagema mara lassanayi ❤️
Lassana video❤
Experience the Authentic taste of Sri Lanka......😍😍😍
වෙනස්ම අත්දැකීමක් ❤
හොදම රත්වුණු තෙලට කෑලි මිරිස් දැම්ම කළු වෙනව ලිප නිවල දාන්න
Woow❤
Wow ❤
Good
මේ විදියට try කරලා බලන්නම්❤
Oyata uyannath puluwan good
Harima lassanai sujani akkee
මන් ආසම දෙන්නෙක් ❤️❤❤❤❤
Yummy 😊
Soya eka pegenna thiyaddi dehi ambul tikak mirikanna akke.. ethakota Ara soya walin ena amuthu gandai rasai dekama nathi wenawa.. curry ekak hadaddi unath ehema karala wathura mirikala ganna..
🌷🌻🌷🌻🌷🌻♥️♥️♥️
❤❤❤❤❤
Niyamai ❤
✨️✨️✨️✨️
ලස්සනයි විඩියෝඑක
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
රස පාටයි❤❤❤
Hi akke mn godak Adare
රුහුණු සෝයාමීට් ඇඩ් එක ලස්සනයි😅
Rasa patai ❤️
👍👍🥰🥰🥰
Eka rasai tama akke.math hadanwa
❤❤
Harima pilwali 🙏
❤
Budu saranai
🙏🏼🥰😘❤❤👍
❤ keep doing vlogs akka ❤
❤❤🎉
Hi kohamada hodinda ane oya harima cahm kenekne mama hari aasai oyata ❤❤
Ana oya dakinna puluwanda apita aya mage niliya
It's an advertisement for Ruhunu products
Mage asama niliya
රුහුණු foods එකෙන් කරන commercial දිගටම යන්නෙ මේ චැනල් එකේ..අහුවෙන්න එපා කට්ටිය😂
ඇයි අහුවෙන්න එපා කියන්නේ ඔයා 🤔...රුහුණු එකේ publicity එක දීලා තියෙන්නේ sujani ta වෙන්න ඇති ❤
Paan piti dana nisa beddata passe pegenne nedda
ඇඩ් එකක් ද
😂😂😂😂
Oya kama ekata halmassan tikak badala dannak hari rasai
Soya ehema hadala na. Hadala balanna ona ❤
🤣🤣
Twa vi krna akki
Vedio danna. Habai boru script danna epa. Therumak nane. Balana kena kohomath balanawa.
ඇයි අනෙ ඔය දැනි රගපාන්නෙ නැත්ත
ඔය රඟපාන ටික මදෑ
ඒ තරම් උයන වැඩ හුරු නෑ වගේ 🙄🙄
E moko. Ara apuruwata uyanne.
රස පාටයි💕💕💕💕
❤❤❤❤
💗
❤❤❤❤❤❤
❤❤😊
බිමල්ට ෆිල්ම් එකක ෂූටින් වලට සතියකට ජපානෙට යන්න වෙලා තියන නිසා අවශ්‍ය දේවල් ලෑස්ති කර ගන්න එයා මේ සතියෙම බිසී වුනා. එහෙ කෑම ජාති මෙයාට හරියන්නෙ නැති නිසා බිමල්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ එහෙ ගියාම මොනවද කන්නෙ කියන එක තමා. ගිය සැරේ ජපානෙ ගිය වෙලේ බඩ ගින්නෙ නොඉඳ ෂේප් වුනේ අපේ අම්මා හදල දීපු සෝයා මීට් බැදුම නිසා කියල බිමල් නිතරම කියනව. ඒත් මේ දවස්වල අම්මත් ගමේ ගිහින්. ඒ නිසා මං හිතුව අම්මගෙන් අහගෙන ඒ විදිහටම සෝයා මීට් බැදුමක් හදල යවනව කියල. එහෙම හිතල මං අම්මට කතා කරල රෙසපි එක අහගත්ත. මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන්නෙ කියල මටත් තේරුනේ අන්න එතකොටයි.
මුලින්ම සෝයා මීට් පැකට එක කඩල භාජනයකට දාගෙන ඒ ටික වැහෙන තරමට නටන වතුර එකතු කරා. ඊට පස්සෙ ඒකටම මේස ලුණු කුඩු ටිකක් එකතු කරල පියනකින් වහල විනාඩි 7-8ක් විතර තැම්බෙන්න තිබ්බා. ඒ අතරෙ ලොකු ළුෑණු ගෙඩි දෙකක් සිහින්වට කපාගත්ත මං ඉති දෙක තුනක කරපිංචා කොලත් හූරලා තියාගත්තා. ඊ්ට පස්සෙ ඉඟුරු සුදු ළුෑණු ටික කපා ගෙන ගල් වංගෙඩියට දාලා ඒ ටිකත් හොඳට තලාගෙන පැත්තකින් තිබ්බා. පස්සෙ සෝයා මීට් ටිකේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත්වෙන විදිහට හොඳින් මිරිකල වෙනත් භාජනයකට දාල ඒකටම තලාගත් ඉඟුරු සුදු ළුෑණු මිශ්‍රණය, ලුණු කුඩු, මිරිස් කුඩු, පාන් පිටි වගේම බිත්තරයකුත් කඩල එකතු කලා. මේ සේරම හොඳට අතින් කවලම් කරල සෝයා මීට් එකේ දවටගත්ත මම තෙල් තාච්චියක් ලිපේ තියල මුලින්ම කරපිංචා ටිකයි ළුෑණු ටිකයි වෙන වෙනම රන් වන් පැහැ වෙනකල් බැදගෙන තෙල් බේරල පැත්තකින් තියාගත්තා. එහෙම ඒව වෙන වෙනම පරිස්සමට බැදගත්තේ කරපිංච වගේම ළුෑණු ගොඩක් බැදුනොත් කර රහක් එන නිසයි. ඔන්න ඊට පස්සෙ ඒ තෙල් ටිකටම මිශ්‍රණයේ දවටාගත් සෝයා මීට් ටික දාල රන් වන් පැහැ වෙනතුරු ගැඹුරු තෙලේ බැදගත්තා.
ආයෙමත් තෙල් චූට්ටක් සෝස් පෑන් එකකට දාල රත් වේගෙන එනකොටම ගින්දර අඩු කරපු මම ඒකට කෑලි මිරිස්, බැදපු සෝයා මීට්, බැදපු ළුෑණු සහ කරපිංචා එකතු කරලා යන්තම් තෙම්පරාදු කරගත්තා. අම්මෝ සුවඳ... ආසාවට කෑල්ලක් කටේ දාගෙන රස බලපු මම ලුණු චුට්ටකුත් එකතු කරලා සේරම හොඳින් කලවම් කරගත්තා. බිමල් කිව්ව හරි! මේක හරිම ටේස්ට්...ඇත්තටම මස් මාළු නැති වෙලාවක වුනත් මේක එක්ක බත් කන්න පුළුවන් බඩ පිරෙන්න. ටිකක් වෙලාවක් නිවෙන්න ඇරල හොඳට වැහෙන වීදුරු බෝතලයකට දාල සෝයා මීට් බැදුම එයාට ගෙනියන්න සූදානම් කරපු මට දැනුනෙ හරිම සතුටක්. මොකද දැන් එයාට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ නෙ...!
ආදරෙන් සුජානි! ❤
Sexy looks want dear
Messenger නැද්ද සුජානි
ඇත්තටම ගොඩාක් ස්තුතියි ඔයාට . අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක දවල් ඉදලා සෝයා එකක් පෙගෙන්න දාලා මිරිකං බලා හිටියා වෙනදා වගේම හදනවද නැද්ද කියලා . හදලා බලලා කියන්නම් අනිවාර්යයෙන් ම.❤️❤️❤️
Thankyou oyata
Excellent presentation.just like yours and Bimals acting.❤
කවදාවත් එපා නොවුනු මම ආසම රන්ගන ශිල්පීනිය ඔයයි. ඒනිසාමයි බැලුවේ .සෝයා කන්න ආශ නැති මටත් කන්නහිතුන ඉදිරිපත් කිරිමක්.🎉🎉🎉
Wow super sonic fantastic yummy recipe Thank U so much Darling 💯👍👌🤩😋💝😘🤗
අහම්බෙන් මේ වීඩියෝ ඒක දැක්කේ හදලා බලලා රස කියන්නම් සුජානි 💖
සෝයාමීට් එපාවෙලා හිටියෙ. මෙ විදිහට නම් ඇත්තටම රස ඇති.සුජානි දක්ශයි.සතෙන් සතේ වගේම .thanks රුහුණු .
Wow beautiful super video food looks yammi today only i saw yo videos ❤❤❤
මාත් හරිම ආදරෙයි ඔයාලා දෙන්නටම හොඳ රෙසපියක් වගේ .කන්න ආස නැතිඋනත් හදලා බලන්න ඕනි .ඔයාලා දෙන්නට බුදු සරනයි .❤❤❤❤
මං ආසම චරිතයක්.තව තව මෙි වගේ video දාන්න.මං බලාගෙන ඉන්නවා.❤❤❤
Very good idea 👍
Simple recipes presented in an amazing way.❤ Enjoyed ur videos. Keep it up.
Still remember that cheeky girl in school. Per Aspera Ad Astra dear sister.❤