@@ashanawa4755 gees!!!!!! Is that something that you really bothered?? Yes they would love to have a baby! I mean Who wouldn’t?? Rather than bothering on negativity, just bless them!!
@@S_____71it seems u r worried than the couple. Anyway it's very nice of u . Not having a baby dsnt make them imperfect. Pple shud cm out of dis islandic mentality
මම මේ සසරේ යම්කිසි කුසල් කර ඇතිද ඒ කුසල් වල ආනුභාවයෙන් ඔබටත් ඇයටත් වාසනාවන්ත නීරෝගීමත් දරුසම්පත්තියක් ලැබේවා.. ♥️🙏🏻 ඒ වාසනාවන්ත දවස වැඩි ඈතක නොවේවා!!! තෙරුවන්සරණයි!!!
මාත් එක සිතින් ඔබ දෙපලට කිරි සිහිනය සැබෑ වෙන්න ප්‍රාර්ථනා කරනවා.යශෝධරා දේවියගේ,සත්පත්තිනි මෑණිවරුන්ගේ පිහිට ඔබ දෙපලට ලැබේවා
R they looking for a baby?
@@ashanawa4755 gees!!!!!! Is that something that you really bothered?? Yes they would love to have a baby! I mean Who wouldn’t?? Rather than bothering on negativity, just bless them!!
@@S_____71it seems u r worried than the couple. Anyway it's very nice of u . Not having a baby dsnt make them imperfect. Pple shud cm out of dis islandic mentality
ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ
දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
සුජානිලා වගේ අය බලලා හැදියනිල්ලා
අනන්ත වූ බුදු ගුණයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්, ලොව අනුත්තරීය කාන්තාරත්නය වන යශෝදරා තෙරණින් වහන්සේගේ අනුහසින් ඔබ දෙපලටද මව්පියන් වීමේ වාසනාව උදා වේවා..🙏🙏🙏
මිනිස්සු මොනතරම් පටු විදිහට හිතනවද කියල පේනව කමෙන්ට් දැක්කම. අවුරුදු 16ක් සතුටින් සාර්ථකව ඉන්න දෙන්නෙකුගෙ ජීවිතය බාල්දු කරල එයාලට දරුවන් ප්‍රාර්ථනා කරමින්, එයාලගෙ ජීවිතයෙ ලොකු අඩුවක් තියනව වගේ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනව. ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ.
දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන සහ හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි.
දරුවන්ගෙ ප්‍රශ්න නිසාම වෙන්වුණු ජෝඩු ඕනතරම් ඉන්නව. දරුවන්ගේ ප්‍රශ්න නිසාම සදාකල් හැලහැප්පීම් මැද ජීවත් වෙන පවුල් ජීවිත තියනව. දරුවන් පහ හය දෙනා හදල ඒ දරුවන්ගෙ මුහුණවත් දකින්නට බැරුව ලතවෙන දෙමාපියන් කොච්චර ඉන්නවද. දරුවන්ගෙ වෙනස්කම් නිසා තනිවෙලා ජීවිතය විඳවන දෙමාපියන් කොතරම්ද?
ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
Theruvan saranai siyalu pathum ituweva!!!!!!!!!
විවාහයේ ලස්සන විදින්න දරුවො අවශ්‍යම නෑ.වගකීම්/යුතුකම් අඩුවෙන්න අඩුවෙන්න ජීවිතේ වැඩියෙන් විදින්න පුලුවන්❤ ඔයාලාට හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා!!!
දැනට ඉන්න නලුවන්ගෙන් පිරිමි කම පිරැණ
රංගන ශිල්පියා .....නුදුරැ දිනයකදීම දෙමාපිය වරමද සමග යහපත් අනාගතයක්ම වේවා,.... තෙරැවන් සරණයි ඔබ දෙපලට,..
අනිවා නියම පිරිමියෙක්... දක්ෂතාව ය උපරිම යි
රටට අඩබෙර ගහලා කසාද බැදලා දවසෙන් දෙකෙන් දික්කසාද වන අයට ඔබ දෙපල හොදම ආදර්ශයක්. සැමදා සතුටින් ඉන්න.
ඉතාම නිහතමානී කලාකරුවන් දෙපලක් .ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි !සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි !
බිමල් නැතත් සුජානි මේ කොමෙන්ට් කියවයි කියලා හිතෙන නිසාම අදහසක් කියන්න හිතුනා...ඔය දෙන්නා ශෝක් මචංලා,,පොඩි එකෙක් හිටියානම් මේ ලෝකේ ඉන්න සතුටුම දෙමාපියන් කියලා හිතෙනවා..දයිවය තව කල් අරන් හරි දරුවෙක් දේවි ඔය දෙන්නට..මොකද ඔයාලා වගේ අදර්ශස්හමත්,,විවුර්ත,,අවංක,,නිහතමානි,,දක්‍ෂ අයට කොහෙන්හරි ඒ වාසනාවත් හිමි විය යුතූමයි..ජයෙන් ජයම වේවා..හැමදාම සතුටින් ඉන්නලා...💖
ඇත්ත ඒත් අපි සංසරේ දරුවන් නිසා විතරක් සතුටින් ඉන්නවා කියලා නියමයක් නොමැත ..
දරැවන් හිටියොත් විතරයි සතුටින් ඉන්නෙ කියල කියන්නෙ අපේ සංස්කෘතියෙ පමනයි
දරුවන් ඉන්නවා කියලා හැමෝටම සතුටින් ඉන්නවා කියලා කියන්න ba බුදු සරණයි denatama ❤️❤️
අනිවාර්යයෙන් හොඳම පැමිලි එක ආදරෙයි ගොඩක්
❤
ආසම කපල් එක හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🏿
මම ආසම කරන චරිත දෙකක්.ඒ වගේම හොදින් පවුල් ජිිවිතේ ගෙනයන දෙදෙනෙක්.හැමදාම මෙිි වගේම හරිම නිහතමානි දෙන්නෙක්.හැමදාම මෙිි විදිහට සතුටින් ඉන්න.බුදු සරනයි.💖💖🌹🌹🙏🙏🙏
මේ දෙදෙනාගේ රගපාන චරිත නම් කවම දාවත් අමතක වෙන්නේ නැහැ❤❤❤❤❤
සතෙන් සතේ එකතුකරල අපේ කාලයේ ඡෝඩුවක් ආදරෙයි දෙන්නාටම
මම දන්නා කාලයේ ඉඳල ඉතාමත් ගරු කරන දෙදෙනකු ..ඔබ දෙදෙනා නිහතමානීව ඉන්නවා .. සතුටුයි ..අපිට හරි ආඩම්බරයක් ඔබ දෙදෙනා .. බුදු සරණ ..
දරුවන් ගැන නෙමෙයි හිතන්න ඕන, ඔයාලා දෙන්නා ගේ සතුට,, මෙතරම් කාලයක් පවුල් ජීවිතයක් ගත කළ එක ගැන ආඩම්බර වෙන්න ඕන,,, සුජානි මේනකා කියන්නේ අපේ කාලයේ සුපිරි චරිතයක්,,, ජේසු පිහිටයි හැමදාම සතුටින් ජීවත් වෙන්න,,,, ආදරයෙන්,,
Oyala dennata mn haria adrei ane sujani akke oyage nambar eka dannako mage palue gaytalu godaimtath ewacia na oya ekka ik kahakaranna oni
උතුම් බුදු ගුණ බලයෙන් ඔබ දෙපළට ඉක්මණින්ම දරු සම්පත් ලැබේවා !!!
මං ගොඩාක් ආදරේ කරන නිහතමානී කලා පවුලක්.දෙදෙනාටම දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤
මා දුටු ආදරණීයම යුවලක්,
1)සුසිලා කෝට්ටගේ * රහල් බුලත්සිංහ❤️❤️❤️❤️
2) සුජානි මේනකා * බිමල් ජයකොඩි ❤️❤️❤️❤️❤️
Love u both sooo much. ❤
වැදගත් ආදර්ශමත් යුවලක් ❤️❤️❤️❤️❤️❤️❤️
අපි ආසම කලා තරු දෙකක් ලස්සනයි ඒ දෙන්නම ගොඩක් ආදරනීයයි අපිත් ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි දෙන්න ටම 💗💗💗💗💗💗💗💗💗💗
සුබ පතනව ඔබ දෙපලට 👌👌👌💪✌️✌️✌️✌️💖💖🙏🙏
ආදරණීය යුවළක් බුදුසරණයි .
කැමති ම දෙපලක් ... හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබේවා .. ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏
මමආසම ෙජාඩුවක් ලස්සනපවුල් ජිවිතයක් ගතකරන. ෙජාඩුවක් නිෙරාගිමත් ජිවිතයක් ප්‍රාතනාකරමි 🥳🥳🥳🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️❤️🎈🎈🎈🎈🎈🥰🥰🥰
බොහොම ලස්සන හෝරාවක්,අපි ආසම යුවලක් 😍😍😍🤗🤗
Ane ape kale ආසම ජොඩුව ,ගොඩාක් හොඳ ජොඩුවක්
මම ආදරය කරන දෙදෙනක් බුදු සරණයි දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
මමත් ආසම රංගන ශිල්පීන් දෙන්නේක් හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
හරිම ආදරණීය චරිත ව විනීතව තැනට සුදුසු ලෙස විලාසිතා කරන ආදරණීය යුවලක් ඔයාලගේ ප්‍රාර්ථනා සේරම ඉටු වේවා ආදරය සතුට විශ්වාසනීයත්වය දිවි ඇති තෙක්ම පවතීවා
කාලයක් මමත් දරුවන් නැතුව ඔය අත්දැකීම අත්වින්දා. ප්‍රසිද්ධ චරිත වන ඔය දෙන්නට සමාජයෙන් ලැබෙන පීඩනය අපිට වැඩියෙ සියගුනයක් වෙනවා නිසැකයි... නමුත් දෙන්නට දෙන්නා ආදරයෙන් හිනාවෙලා ඉන්නවා හැමදාමත්... මම දැකපු ආදරණීයම දෙපලක්... මේ විෂ්වයේ සිටින සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් බොහොම ඉක්මනින් දරු සුරතල් විදීමේ වාසනාව ලැබේවා. ජේසු පිහිටයි..❤❤
සතෙන් සතේ
😘😘💪💪💪🙏👌 ආදරෙයි සුජා
සතෙන් සතේ ටිකෙන් ටික සුජානි එදා ඒ පුංචි කෙල්ල අදත් ඒ වගේමයි කවදාවත් ඒ add එක අමතක නොවේ
❤දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ දෙපලට දරු සම්පත්තියක් ලැබේවා ශාන්ත ආනා තුමිය ගැන කථාව අහලා දැන ගන්න ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම❤
Thanks Lankan ❤❤❤❤❤❤
Oyala Denna hamadamath adaren inna theruwansrani❤❤❤
Beautiful couple Bimal and Sujani best wishes ❤
Man. Kamathema dennek oya dennam.danata aurudu ganakata kalen man oya dennawa dakka wagema adath hoden sathuten innawa.eka godak sathutui.dennata dennage adare anek ayata loku adarshayak.mamai husbun dennama oya denna deha balala godak dewal igenagannawa.theruwan saranai oyala dennata.hamadama sathuten inna.
නියම උපන් පෙනුමෙන් ඉන්න ආදරණීය කාල යුවළක් .
හරිම ලස්සන ආදරණීය කලාකරුවන් දෙදෙනෙක්
බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️💛💜️🌹🌹🌹
ආදරය. තියේනම්.
ඒක. ඇතී
ආදරය කරන දෙදෙනක්. බුදු සරණයි දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න. Best wishes 4m Canada.
Oba depalata hamadama sathutin inna niduk nirogi suwa labewa...Budu saranai dewi pihitai...❤🙏❤🙏
Sujani ඔයා l dannat කැමති .ඔයා හරිම ලස්සනයි .සාරිය adala .නිහතමානීව ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක wawa . ඔයා l dannat jayasiribohamuduruwanga පිහිටයි .දරුවන් labawa . බුදු සරණයි . ! ❤️❤️🌹🌹🎂🎂🤩🤩🎀🎀
දරු පැටියෙක් ලැබේවා! තව කල් තියනවා. මම දන්න කීප දෙනෙකුටම අව්රුදු 20 කට පස්සෙත් දරුවෝ ලැබුනා.
දරුවෙක් හදනවා නැද්ද තමන්ගෙ කැමැත්ත ,දරුවෙක් නොලැබෙන්න අඩුපාඩු වක් තියෙන්නම ඕනා නැ,කැමැත්ත නිසා දරුවො නොහදන අය ඉන්නව,ඒ වගෙම ඒ අය තමුසෙ ට නැතත් ගොඩක් දරුවන් ට ආදරෙ කරනවා ඒ වගෙමේ යුවලත් නැ දරුවන් ට ආදරෙ ඇති,ඒ වගෙම අපි ඕනතරම් දකිනවා ව්ව්ධ පොඩ් දරුවන්ට ඔවුන් සලකනවා
ඉතින් දරුවෙක් හදන එක තමන්ගෙ ගෙ කැමැත්ත ,ඒ වගෙම අවුර්ද්කට කලින්වගෙ සුජානි ට 40ක් උනෙ
ගොඩක් ව්ට් 40න් පස්සෙ ඇයට මෙන්සස් තිබ්බර්හ් ඩ්ම්බ් දුර්වලයි,
ඉතින් ලැබෙන්න,නොලැබෙන්න පුලුවන් ආස නම් කලින් හිතන්න තිබ්බානෙ,ඔය වදවෙන්න එපා,
@@fai3379 true
මොකටද දරුවෝ
@@fai3379 👍
ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ
දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
මම ආසම දෙදෙනෙක් සුජානී පුංච් කාලේ(සතෙන් .සතේ එකතු කලකාලේ)ඉදලා මම සුජානීට හරිම ආදරෙයි.ඔබ දෙදෙනාගේ අනාගත ජීවිතය සාර්ථක වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ....බුදු සරණයි .....
මම හරිම කැමති දෙන්නෙක් බුදු සරණයි 👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyala thenatama tharuwek,lebenawa lebenawamai.mama oyala thenatama magea theviyan whansegen oyala thennagema nama kiyala pray karanawa.anewarayen istawenawa jpbs🙏🙏
නිහතමානී දෙදෙනෙක් ❤️❤️
Godak adarei dennatama budu.saranai sathutin enna hamadama ❤❤❤❤❤
Asama dennek..samadama sathutinma inna labewa...❤️❤️❤️❤️
ගෞරවයෙන් යුතු යුවළක් සුභ පතනවා ඔයාලට
ඔය දෙන්නා ඔය විදිහටම ඉන්න සැමදා සතුටෙන් සමගියෙන්
ඇස්වහාක් කටවහාක්නැහැ
කලා ලොවේ නමට කැලලක් ඇතිකරනොගත්තෙ මේවනවිට
ඔබ දෙපලකියලා මට හිතෙනවා
සියලුදෙවිපිහිටෙන් සියලු පැතුම්ඒ අයුරින්ම ඉටුවේවා මගේ පැතුම🙏❤❤ 💯💯💯💯💯💯💯💯
ගොඩක් කැමති දෙන්නෙක්
හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම
බිමල් අයියේ ඇයි රැල්ල වෙරළට ආදරේයි කතාවේ ඔය තරම් නපුරු ඔයාලා බලාපොරොත්තු වෙන ලස්සන දරුවෙක් ලැබේවා සුජානි ඔයාලාට බුදු සරණයි
ලස්සනම"ජෝඩුව"බුදුසරණයි"
හොඳ දෙන්නෙක්ගෙ එකතුවක් නිසා සුන්දර ජීවිතය ක් 😘
, oyala denna ta ikmanin daru patiyek labewa 💕💕💕
හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lassanai
ඔබ දෙපලටම ආසයි .බුදුසරනයි ඔයාලට
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .....
ඔබ දෙපළට සුභ අනාගතයක්
ආදරෙයි බිමල් සුජානි දෙපලටම.මගේ ආදරණීය නලුව බිමල්.දවසක ඇස් ඉදිරියට එනවනම් හරිම ආසයි.බලමු කොහෙන් හරි මුන ගැසෙයි.සුජානිටත් ආදරෙයි .පත්තර කෑල්ලක් කුනු ගොඩක තියෙදි බිමල්ව දැක්කොත් ඒකත් අරන් කියනව.ඒතරම්ම ආදරෙයි .ඔය දෙන්න ආදරෙන් ඉන්නවටත් ආශිර්වාද කරනව.තෙරුවන් සරණයි
Lovely couple
මම ආසම කරන දෙන්නෙක් සුජානි මේනකා සහ බිමල් ජයකොඩි. ඒ දෙන්න හරි නිහතමානියි. මම ගොඩක්ම ආදරෙයි ඒ දෙන්නටම්. ඔයාල දෙන්නටම බුදු සරණයි.
බිමල් 😘😘😘💪💪💪💪 ඔයා නිසාමයි මෙ program එක බලන්නෙ ..කවදාවත් නොබලන program එකක් මෙ 😘😘😘💪💪💪
මාත් . .
Mamath
@@wediringhe7006 💖🙏🙏✌️
@@nandani7712 💖🙏✌️👌
තෙරුවන් සරනයී ඔබ දෙපලට❤️❤️❤️
කලලොවේ ආදරනීය ආදර්ශ්මත් පවුල .❤️❤️
Pp
හරිම නිහතමානී දෙදෙනෙක්. අපි ගොඩක් ආදරය කරන දෙන්නෙක් .🥰
Revula..බිමල් ඔයාට ලස්සනයි ...💪💪💪💪💪💪💪💖💖💖💖💖💖
Uma akki lassanai
Bs adarae danatama ❤️❤️❤️❤️❤️
නිරෝගී දරුවන් ලැබේවා .
❤❤❤❤❤❤
අනේ මම ඔය දෙන්නට හරිම ආදරෙයි
හැම දාම ඔය විදියට සතුටින් ඉන්න
Harima nihatha .ani denek.theruwan saranai
මම ආසම දක්ෂ ලෙස රඟපාන දෙදෙනෙක්.
❤
ආසම දෙපලක් .ආදරෙන් සුභ පතනවා !🥰💐🙏
අපි නම් ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි .
Bimal..Uddika..Hemal..kiyanne man kamathima naluwan..Bimal kiyanne pattama dakshayekk..oyala dennage wedding photo pawa pattara photo pothak man laga tiyenawa..adarei dennatama..jesupihitaii..💜🤎💜🤎💜🤎💜🤎
budu sarani oba depalata 💘💘💘💘💗💗💗💗🙏🙏🙏🙏😀😀😀😀😀
හරිම ලස්සන දෙන්නෙක් .මම ගොඩක්ම ආදරෙයි.ඒ දෙන්නා සතුටින් ඉන්න බව පේනවා .හරි විවුර්තයි.❤❤🌹🌹
මා කලා වූ කුසල් කර්මයක් වේ නම් ඒ කුසල් වල බලෙන් ඔබ දෙදෙනාට නිරෝගී ලස්සන දරුවෙක් ලැබේවා... දළදා සමිදුගේ පිහිටයි...🙏🏻 බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි වෙයි...අඩුවෙන තරමට සසරේ එතරවන්නට පුලුවන් ...❤
බැඳීම වැඩිවෙන තරමට දුක වැඩි බව දන්නවනම් ඇයි එයාලට තව තව බැඳීම් පතන්නේ? 🤷🏻♀️
ඇයි දැන් එයාල සතුටින් නෙමේද? සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන්න දරුවො ඕන නෑ
දරුවො හැදුවම එයාල ලොකුවෙද්දි එන මානසික පීඩන හැල හැප්පීම් එක්න බලද්දී දරුවන් නොහදා ගත කරන ජීවිතය සරලයි සැහැල්ලුයි. ඒක තමයි ගොඩක් දෙනා තේරුම් ගන්නෙ නැති ඇත්ත
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සිතන පතන සියලුම ප්‍රාර්ථනා ඉටුවෙනවාමයි ... ජේසු පිහිටයි 😘😘
මන් හරි අදරේ ඔයාලා දෙන්නටම හැමදම අදරේන් සතුටින් ඉන්න ලැබෙිවා බුදු සරනයි ඔයාලට 🥰🥰🥰
Oyalata ekmaninma daru patiyek labewa
ආදරණීය ඔයාල ඇත්තටම ඔබ දෙදෙනාටම සම්මාසම්බුදු සරණයි
Lassanai ,budu saranai .man asama dennek
Adaraneeya family ekak harima lassanai wasana wantha family eka god bless ♥️♥️♥️♥️♥️♥️♥️
Adarai godak♥️❤♥️❤
සුජානිට මම හරි ම ආසයි.මේ අපේ පිච්චියා නේද ?
eitama niehatamanei dapaalak godak lassanai adambarai edumada wedagath adarai obasamatama budusaranai
Ane a dennawa ayeth genna...kochchara beluwath epa wenne ne..a kiyana dewala ahan inna asaiii😘😘budusaranaiiiii....
අනේ ඔබ දෙපලට පලමුව දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ වගේ යුවලක් රටට හරි අාඩම්බරයක් සතුටින් සමගියෙන් ඉනන නිසා තමයි ලස්සන බලන්න දෙදෙනාගේ හැමදාම ජිවිත කාලේම සමගියෙන් සතුටින් ඉන්න ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු ඔබ දෙපල අාරක්ෂා කරන්න ඔන බුදුසරනයි දෙවිපිහිටයි සතුටින් ඉන්න හැමදාම අාදරෙයි ඔය හිනාව සැමදා රැදේවා
නිහතමානී , ආදරණීය , දක්ෂ සුජානි සහ බිමල් සුභ ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයකට.සතුටින් පිරි ජීවිතයක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
ආදරෙයි ගොඩාක් හරිම ආදර්ශමත් යුවලක්
Hadawathinma adarey...oba depalatama...siyalu pathum etuwewa....
ගොඩාක් comment කලා...😂😂😂😂.ආදරෙයි ආදරෙයි
💖💖💖 දෙන්නටම 💖💖💖
ඔයාලා දෙන්නව දැක්කම රහල් & සුසිලා අාදර කතාව මතක් වුණේ. ඔයාලා දෙන්නයි එ් දෙන්නයි හරිම අාදර්ශමත් ජීවිත. ඔයාලා දෙන්නා මං එදා කාලෙම ඉඳන් කැමති දෙන්නෙක්. අනේ ඔය දෙන්නා ඔය විදිහටම සතුටින් ඉන්න.
Harima honda dennek.suba pathnava..
Beautiful family ❤️..තෙරැවන් සරණයි !❤️
Mage asama dennek....❤❤
Great 💗
Sujani oyage kathawa aththai sawandena kenek onaama gahaniyakata inna onaa. Oya dennata budusranai!