මගේ හැම දේම එයා තමයි🤔😳 බිමල් ජයකොඩ්‍ BIMAL JAYAKODY

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 307

  • @DilishiyaThamel
    @DilishiyaThamel 2 месяца назад +60

    නමට නලුවෙක් නොවුනු,වචනයේ පරිසමාප්තියෙන්ම විශිෂ්ඨ චරිතාංග රංගධරයෙක් වූ ඔබව රැගෙන ආවාට කැලුම් මහත්මයාට මාගේ හදපිරි ප්‍රණාමය!❤🙏

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 2 месяца назад +49

    සුජානි ,බිමල් හරි කැමති ම කපල් එකක්. බිමල් ජීවිතට ඉඩදෙන්න තමයි මම දැක්ක ඔබේ සාර්ථකම නිර්මාණය.සහ සංවේදී ම. නිර්මාණය.good luck.

  • @romeosworld2875
    @romeosworld2875 2 месяца назад +32

    සැමියෙක්ගෙන් බිරිදකට අහන්න ලැබෙන ලස්සනම වචන ටික "හැමදේම එයා තමයි"❤

    • @sujathaedirisinghe7805
      @sujathaedirisinghe7805 Месяц назад

      ඇත්තටම ඒ වචනටික හරිම ලස්සනයි .🌹❤

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 2 месяца назад +36

    මම කැමතිම නළුවෙක් 😊
    බිමල් ඉන්න හැම නාට්‍යයක්ම බලනවා මම.
    Thank youuu 🥰
    ජය වේවා ❤

    • @fantasyfactory1978
      @fantasyfactory1978 Месяц назад

      Math හැබැයි රැල්ල වෙරළට ආදරෙයි බැලුවේ නෑ...

    • @SheelaKw
      @SheelaKw Месяц назад +1

      Mamath❤

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 месяца назад +94

    මගෙ කැමති ම නලුවා.. අද නම් ආකර්ෂණීය නලුවො දෙන්නෙක් 😍

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 2 месяца назад +26

    කොහොම ස්තූති කරන්නද ඔබට මගේ කලා ලොව වීරයා ගෙනාවාට.. කැලුම් මහත්මයා

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 2 месяца назад +17

    විශිෂ්ඨ රංගන ශිල්පියෙකැයි කටපුරා කිවහැකි සොඳුරුතම පෞරුශය... බිමල් ජයකොඩි....කලාතුරකින් දැකගතහැකි අසමාන දක්ෂතා ඇති මේ අපූරු සුන්දර මනුස්සයා කැඳවාගෙන ආවාට කැළුම්ට මල් මිටක්...💐...❤...

  • @inokabandara1205
    @inokabandara1205 2 месяца назад +3

    ඇත්ත ටම අති දක්ෂ... නිහතමානී... සුන්දර.... ලද දෙයින් සතුටුවන... නළුවෙක්..... ඔබටත් ඔබේ බිරිඳ ටත් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @mihingamage4810
    @mihingamage4810 2 месяца назад +14

    දක්ෂ ප්‍රතිභාපූර්ණ නලුවෙක්. ඔහු ඉන්න නාට්‍යයක්, චිත්‍රපටයක් හරි ආසාවෙන් බලන්ට පුලුවන්. නිදුක් නිරෝගී චිර ජීවනයක් ඔබතුමන්ට වගේම බිමල් ජයකොඩි ඔබටත්…🙏💐💐💐💐💐

  • @RuwanPerera-e3e
    @RuwanPerera-e3e 2 месяца назад +29

    කැලුම් අයියාගෙන් කීප වතාවක් ඉල්ලීම් කරා බිමල් අයියාව ගෙන්න ගන්න...ඉතින්
    කැලුම් අයියා බොහොම ස්තුතිය! ❤

  • @C424c424
    @C424c424 2 месяца назад +18

    බිමල් ජයකොඩි මහත්මයා දැකපු ගමන් මතකෙට එන්නෙ හදවිල සක්මන ටෙලිනාට්‍ය තමයි මෑත කාලයේ නම් ජීවිතේ එක් දවසක් තමයි හරිම කැමැත්තෙන් නරඹපු ජීවිතේට අමතක නොවන චරිත ..මගබලන් හිටපු පුද්ගලයෙක් සමග ලස්සන වැඩසටහනක් නැරඹුවා අදත් බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..❤❤❤❤🙏🙏🙏

    • @judevictoria1625
      @judevictoria1625 2 месяца назад

      හදවිල සක්මන ටෙලි නාට්‍යයේ බිමල් හිටියේ නැහැ නේද

    • @C424c424
      @C424c424 2 месяца назад +1

      @@judevictoria1625 ඇයි අතුරුදන් වෙච්ච රණවිරුවෙක්ගෙ චරිතය කරේ

  • @Charithindeepa
    @Charithindeepa 2 месяца назад +12

    මෙන්න නලුවෙක් කියලා කියන්න පුලුවන් සුපිරී චරිතයක් 👍👍👍👍

  • @thilakabh4565
    @thilakabh4565 2 месяца назад +7

    දක්ෂ, ආදරණීය නළුවෙක්, බිමල් ජයකොඩි,
    හරිම සතුටුයි, me වැඩසටහන ට රැගෙන ඒම ගැන හදපිරි ස්තූතිය කැළුම් ට.

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 2 месяца назад +33

    ඊලගට සූජානි අක්කවත් වැඩසටහනට එවන්න අයියේ❤️❤️❤️❤️

    • @tara-cz8sy5uu3b
      @tara-cz8sy5uu3b 2 месяца назад +1

      අනේ ඔව්ව් ප්ලීස්

    • @deepanir
      @deepanir 2 месяца назад

      Yes

  • @devikagamage9316
    @devikagamage9316 2 месяца назад +10

    Wooow අද ❤ ආසම නලුවෙක් .....හැම අතින්ම දක්ෂ මගේ ආසම නලුවෙක් ගෙනාවට බොහෝම ස්තුතියි කැළුම් 💐🙂
    ඇත්ත කැළුම් බිමල් කියපු දේ ඔයාගෙ youtube channel එක ගැන .....හරිම විනීතව කරගෙන යන වැඩ සටහනක් තමයි 👍
    Respect 🎉💐

  • @Preethika.322
    @Preethika.322 2 месяца назад +30

    ගාමිණී, ජෝ, ටෝනි රංගධරයන් ලගින් ලෝභ නැතුව තියන්න පුලුවන් අපේ බිමල් වත් ❤

    • @inokabandara1205
      @inokabandara1205 2 месяца назад +3

      අනිවාර්යයෙන්ම..... දෙවෙනි ඉනිම වගේ බඩවැලක නොහිටින එකම හොඳයි...

    • @SheelaKw
      @SheelaKw Месяц назад +1

      Aniwaryen❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 месяца назад +6

    බිමල් ජයකොඩි කියන්නෙ ඉතින් විශිෂ්ඨයෙක් ඔහුගෙ ඕනම ඩ්‍රාම එකක් ඉහල ගනයේ ඩ්‍රාමා ස්තූතියි කැලුම් අයියෙ මෙවන් සුන්දර විශිෂ්ඨ කලාකරැවන්ගෙ ජීවිතය අපිට අහන්න දකින්න සැලස්වීම පිලිබඳව ❤❤❤

  • @IndikaBandara-r9u
    @IndikaBandara-r9u 2 месяца назад +6

    බිමල් ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් නොවුනත් ඔහුගෙ නිහතමානීත්වය . ප්‍රවීනයන්ට ගරුත්වයක් දෙමින් වචන හසුරවන අපූරුව
    ආදරෙයි බිමල් ❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 месяца назад +12

    ආදරණීය බිමල්❤❤❤ මේ ඉන්නෙ ඇත්තම රංගන ශිල්පියෙක්.💐💐💐💐

  • @IndikaBandara-r9u
    @IndikaBandara-r9u 2 месяца назад +9

    ප්‍රතිභාපූර්ණත්වය,
    අති දැවැන්තයෙක් මට නම්. ගැඹුරු හඩ, රංගන පෞෂත්වය, ගායන හැකියාව, හඩ පාලනය හඩ කඩවසම් බව.
    මේ සියල්ලම එකතුකොටගත් අපූරුම චරිතය බිමල්..
    සියළුම වැඩකටයුතු සාර්ථක වෙමින් වාසනාවන්ත සුභ අනාගතයක් වේවා ! නිදුක් නීරෝගිමත් සුවයෙන් දීඝායු ලැබේවා සුජානිටත් බිමල් ඔබටත් !❤
    බොහොමත්ම ස්තූතියි කැළුම් ඔබටත් මේ අපූරු සහෘදයා අපට මුණ ගැස්සුවාට 🙏❤️

  • @Skzworld646
    @Skzworld646 2 месяца назад +10

    👍👍👍.අප්පා කාලෙකට පස්සේ නියම බුලට් එකක්...ස්තුතියි කැලුම් අයියේ..🎉🎉🎉🎉

  • @nilanthisamarathunga-vz2xm
    @nilanthisamarathunga-vz2xm 2 месяца назад +8

    හැමෝම කියනවාවගෙ කැලුමි අයියෙ වචනයේ පරිසමාර්තයෙනම නලුවෙක් මොහුගෙන් නවක නවක නලු නිලියනට ඉගෙනගත යුතු දේ් බොහොමඉ කැලුමි අයියාට බො⁣හොමත් ස්තුති .

  • @nadeeshajayathilaka1163
    @nadeeshajayathilaka1163 2 месяца назад +6

    ඉතාමත් දක්ශ,නිහතමානි ආදරනීය චරිතයක් බිමල් ජයකොඩි,💖💖💖💖💖💖💖💖

  • @bhagyadeshani6521
    @bhagyadeshani6521 Месяц назад +1

    ගොඩක් ආදරෙයි බිමල් අයියේ ඔයාට,පිරිමියෙක්ගේ ලග තියෙන්න ඕන පෞර්ශය, රෙස්පෙක්ටර් පිරිමීකම ආදරෙයි අයියේ

  • @bluesky1042
    @bluesky1042 2 месяца назад +5

    තරුණකාලයෙ අපෙ හදවත් සසල කරපු නළුවෙක්, සිහින පෙම්වතෙක්.... සුභ පැතුම් බිමල් සුජානි ❤❤

  • @ajithckumara
    @ajithckumara 2 месяца назад +2

    බෙහෙවින්ම අගය කරන ආදරණීය සහ මනා පෞරුෂයකින් හෙබි තරුවක්.....කියන්න වචන නැහැ....❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 2 месяца назад +9

    බිමල් සුජානි දෙන්නගේම මම ආසම ටෙලි නාට්‍ය තමයි රම්‍ය සුරම්‍ය ❤ බලපු වාර ගාන මතකත් නැහැ❤

  • @masonmatt9117
    @masonmatt9117 2 месяца назад +1

    බිමල් අයියා රගපාපු හැම චරිතයකටම අදාලව මාරම ලස්සන පෙනුමක් අයියගෙන් මතුකරල අරන් තියෙනවා. එයාගෙ තියෙන පෙනුමත් එක්ක ලේසියෙන්ම චරිතයට අදාල පෙනුම මතුකරල ගන්න පුලුවන්කම ඇති මම හිතන්නෙ.
    ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍ය තියෙන පෙනුමට මම මාරම ආසයි. ❤
    බිමල් අයියා කොහොමත් ලස්සනයි. රැවුල වවලා ඉන්නකොට මාරම ගති. 😊

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando 2 месяца назад +3

    බොහොම සුන්දර, අති දක්ෂ ඉතාමත් ඉතාමත් නිහතමානී කෙනෙක්. බිමල් ජයකොඩි කියන මේ.දක්ෂ කලා කරුවාව පෞද්ගලිකව මුන ගැහෙන්න මට වාසනාව ලැබුන. මනුස්සයෙකුට ඒ තරම් නිහතමානී වෙන්න පුලුවන් ද කියල මායි මගෙ මහත්තයයි කතා වුනා. විෂේෂයෙන් මෙච්චර ප්‍ර්සිද්ද කලා.කරුවෙක්. කිසිම ලොකු කමක් නැහැ . මම පොඩි කාලෙ ඉදන්ම ආස කරන චරිතයක්. දැක්කත් හිත පිරෙන චරිතයක්. ❤❤

  • @krishperera5050
    @krishperera5050 2 месяца назад +18

    අපෝ ලොකු දෙයක් දෙවනි ඉනීමෙන් චාටර් නොවී අයීන් උන එක. 😃

    • @fai3379
      @fai3379 2 месяца назад

      ඒක හරි

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 2 месяца назад +10

    නලුවෝ කියන්නෙ මෙන්න මේ වගේ අයට.මගේ අාසම නලුවා.අාදරෙයි❤❤❤❤

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 2 месяца назад +3

    නව පරපුරේ අපිත් කැමතිම දක්ෂ Artist කෙනෙක් බිමල් ජයකොඩි🔥❤

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 2 месяца назад +1

    හරිම දක්ෂ ,රගපාපු සැම චරිතයකටම සාධාරණයක් කරන අතිදක්ෂ නලුවෙක් ,සහ ගායකයෙක්.ලස්සන පවුල් දිවියක් ගෙවන දෙපලක්.අනාගතයට ජයෙන් ජයම වේවා ❤

  • @milanhot
    @milanhot 2 месяца назад +8

    වාව් කැලුම් අය්යා ගොඩාක් දවසකින් ලන්කාවෙ බ්‍රෑන්ඩ් එකක් ගෙනත්.දෙන්නම දක්ශයො නිසා බලන්නෙ ගොඩක් ආසාවෙන්

  • @chandibadullage7145
    @chandibadullage7145 2 месяца назад +3

    ස්තුතියි කැලුම් ඔබ තුමාට බලාගෙන හිටියා කවදා පෙනෙයිද කියලා ඇත්තටම මමත් දෙවෙනි ඉනිම හා රැල්ල වෙරළට ආදරෙයි බැලුවා බිමල් ජයකොඩි කියන අසහාය රංගන ශිල්පියා ඉවත්ව යාම නිසා බැලුවෙ සහ බලන්නෙ නැත මම කැමති අයට අතරින් මුලින්ම ඉන්න රංගන ශිල්පියෙක්

  • @docafilex1129
    @docafilex1129 2 месяца назад +6

    One of the most natural talented actor's in the industry......💥💯👍✌👌👊

  • @deepanir
    @deepanir 2 месяца назад +6

    One of my favourite...it's good you are not going with all the youtube beggers.. ❤...kelum ayya and you both are maintaining your Dignity Well..Watched the Programme..wish you both all the best❤

  • @shamithd9367
    @shamithd9367 2 месяца назад +3

    සුජානි ජීවිතේ දින්න ගැහැනියක් .. මේ interview එකේ සුපිරිම කොටස එතනයි..

  • @minushisinghabahu4450
    @minushisinghabahu4450 Месяц назад +1

    ආසම නලුවෙක්...හරිම ආදරෙයි ...ජෝඩුව ම එ වගේ ...❤❤❤

  • @malinivithana3780
    @malinivithana3780 2 месяца назад +3

    තාම බලන්න ගත්තෙ නැහැ,බලන්න ඉස්සර කොමෙන්ටුව ලිව්වෙ. දැනට කලා ක්ෂේත්‍රය දක්ෂම නළුවන් අතරිනුත් අති දක්ෂ රංග ධරයෙක්. රඟපාන සෑම චරිතයටම උපරිම සාධාරණය කරන බිමල් පුතාගේත්, ඔහුගේ ආදරණිය බිරිඳ සුජානි දූගේත් ජීවිතයේ සියලු අධිෂ්ඨාන එලෙසින්ම මල්ඵල ගැන්වේවා❤️ . කැලුම් පුතාට බොහෝම ස්තුතියි මේ පිළිසඳර අපට දුන්නාට.👍

  • @GeenDissanayaka
    @GeenDissanayaka 2 месяца назад +1

    මං නං හිතන්නෙ පබළු නාට්‍යයේ තේනුවරගෙ චරිතෙ තමා ඔබතුමාගෙ දැං තියන personality එකට ගොඩක්ම බලපෑවෙ...its best

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 месяца назад +3

    අහම්බෙන් හෝ රගපෑමට ආව නිසා අපට හොද නළුවෙක් ලැබුණා ....අතිවිශිෂ්ට සොදුරු කලාකරුවෙක් ....❤❤❤❤❤

  • @ttg5233
    @ttg5233 15 дней назад

    බිමල් අයියේ ඔයාට 46යි..මට 42යි...වයස කියන්නේ අංකයක් විතරයි...හොදම උදාහරණය තමයි ඔයාගේ ලගින්ම ඉන්න කැලුම් අයියා.....කැලුම් අයියාගේ වැඩසටහන බලන්නත් එකම හේතුව හැමදාම තරුණ විදිහට හිතන එක...දැක්ක දවසේ ඉදලා හරිම ලස්සන යි....

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 2 месяца назад +11

    ජගත් චමිල. ජගත් බෙනාරගම ගේන්ඩ
    🌹

  • @ddhammi7349
    @ddhammi7349 2 месяца назад +1

    අපේ රටේ අභිශේක් බච්චන්....බිමල් ජයකොඩි.,මාරම චරිතාංග නළුවෙක්.ආදරෙයි...ආදරෙයි...

  • @nuwazapakse280
    @nuwazapakse280 2 месяца назад +2

    අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා dennatama

  • @srimajayaratne4438
    @srimajayaratne4438 2 месяца назад +1

    The program I have been waiting since beginning ...Thank you sooo much for bringing him..❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 месяца назад +1

    ඔන්න ඊයේ රම්‍ය සුරම්‍ය බලන්න ගත්තා මමයි හබියි අපි ආසම වර්ගයේ කතාවන් ඒ....මරු...දැන් කොටස් 26 තියෙන්නෙ බලන්න..ඒ කාලේ කොතරම් ලස්සන ද

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 2 месяца назад +2

    ගොඩක් 🙏 ස්තූතියි කැලුම් අයියා ❤ මගෙ ආසම රංගන ශිල්පියා වගේම ආසම ආදරණීය කපල් එක ❤සුජා සහ බිමල් ❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 месяца назад +2

    ❤බිමල් ❤රුව ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!! කැලුම් ඔබට බෙහෙවින්ම තුති.🙏💝🙏💝🙏💝

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 месяца назад +1

    Thank you Kalum aiya ❤..We love him ..asset to our country 🎉

  • @nelanela4923
    @nelanela4923 2 месяца назад +4

    බිමල්.ජයකොඩි...නියම.නඑවා.හරිම..කැමතියි.ජයවේවාඔබගේ.යුග.දිවියට❤ලස්සනයි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 месяца назад

    මම ආසම කැමතිම ආදරණීයම නළුවා ඔබයි බිමල් ජයකොඩි, ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ සිද්ධ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ආදරෙයි සුජානි🌹💖❤දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 තෙරුවන් සරනයි 🌟✨💖🌹❤

  • @sriyanijayakody2256
    @sriyanijayakody2256 2 месяца назад +2

    ආදරයෙන්,හැදූ ආදරණීය දරුවෙක්❤❤❤ සතුටුයි ගොඩා...ක් පුතේ.❤️❤️

  • @ammuthubanda489
    @ammuthubanda489 Месяц назад

    විශිෂ්ට කලා කරුවෙක් .ජිවිතයට වටිනාම සම්පත ඔයාලාට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා .❤❤

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 2 месяца назад

    මෙච්චර දක්ෂ ජනප්‍රිය ශිල්පියෙක් කලින් වැඩසටහනකට ආවෙ නැති එක පුදුමයි. බොහොමත්ම ස්තූතියි කැළුම් අද වැඩසටහනට ❤

  • @yamunapriyanka2702
    @yamunapriyanka2702 2 месяца назад +2

    අති දක්ෂ රංගන ශිල්පියාණනී ඔබ තවදුරටත් රංගනයේ විශිෂ්ට චරිත දකින්න ඕන 💐😍

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 месяца назад +6

    බිමල් උබට මිනිස්සු පුදුම ආදරයක් තිබෙන්නේ මුලදි මටනම් දිරෙවුවේ නැ ඔය පොහොය නාට්‍ය බැලුවා දැන් මතකයට එනවා කොහොම වුනත් මාත් උබට ආදරෙයි ඒ ආදරය හැමදාම ලබන්න වාසනාව ලැබේවා සුජානිටත් ආදරෙයි ඒකිත් ඔබට ගැලපෙනවා

    • @YasminSallay
      @YasminSallay 2 месяца назад

      හදව්ල සක්මන වගේ ම ජිව්තෙ එක දවසක් අවසානය දක්වාම බැලුවා ආසාවෙන් බැලුවා ඔහු කරන්නෙ රගපැමක් කියල හිතන්න වත්බැරි තරම් අපුරුයි සොම් රත්නායක මහත්මයා මෙ වැඩසටහන ට සහභාගි වුන වෙලා වෙ කියු දෙයක් මතක් කරන්න ම් මොහුගෙ රගපැම ව්ශිශ්ඨයි හරියට ප්‍රයෝජනයට අරන් වැඩ කළොත් ලංකාවට සල්ලි ආකරයක් බව ඔහු නිර්ලෝභිව ප්‍රකාශ කලා ඉතිං එය එසේම වෙවා!!! ස්තුතිය කැලුම් මහත්තය ඔබට ත්

  • @lankaranaweera7538
    @lankaranaweera7538 2 месяца назад +2

    හරි ම ලස්සනයි program එක thanks

  • @samithriwee855
    @samithriwee855 Месяц назад

    හදවතේ නලුවා... බිරිඳ සම්බන්ධයෙන් කියපු ඒ වචන ටිකට ආදරෙයි ❤

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 2 месяца назад +1

    කලුම් මල්ලි. බිමල් මල්ලි දෙන්නම ආසම දෙන්නෙක් තෙරුවන් සරනයි ඔයාගෙ වඩසටහන ලස්සන්‍යි

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 2 месяца назад +1

    මාරම ආස නලුවෙක්.. චරිතයේ ජීවත්වන අග්‍රගන්‍ය ශිල්පියෙක්.. ❤❤❤❤

  • @nimodanichandrika9
    @nimodanichandrika9 2 месяца назад +1

    Ammoooo man kamathima naluwaa..thanks aiye..oya kiyala thibuna Bimal enna kamathi naa kiyala..oyatath respect karala eya awith..sathutuii❤❤❤❤❤❤❤

  • @HirushiHiru-ym8ue
    @HirushiHiru-ym8ue 2 месяца назад +3

    හැමදාමත් ආදරෙ කරන දෙන්නෙක් සුජානි අක්කායි බ්මල් අයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @ruwankumara3218
    @ruwankumara3218 2 месяца назад +1

    කැමතිම රංගන ශිල්පියෙක් ...මන්දාරා ෆිල්ම් එකේ චරිතය සුපිරි..විශිෂ්ට ලෙස දුශ්ට චරිතය නිරූපණය කරනවා ...❤❤

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 месяца назад +4

    නළුවෙක් බව ඔප්පු කල එළුවෙක් නොවන චරිතයක්

  • @siherath1385
    @siherath1385 2 месяца назад +2

    Meka honda Porak..
    An outstanding figure having a lot of vigor in the field of acting.
    God bless my dear

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 месяца назад +1

    One of the best actors, thanks, Kalum. All good wishes 🙏 ❤💐

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 месяца назад +1

    මම කැමතිම රංගන ශිල්පියෙක් රගපාපු හැම චරිතයකටම සාධාරනයක් ඉටුකල නලුවෙක් ❤

  • @wasanthichandrapala1179
    @wasanthichandrapala1179 2 месяца назад +2

    1990 love story
    දාම්
    පාරවසා ඇත.
    ඒවයේ රඟ පෑවා නෙවෙයි ඒ චරිතවල ජීවත් උනා.

  • @thiliniperera8111
    @thiliniperera8111 2 месяца назад +1

    Excellent explanation about mega dramas.....
    Great program Kalum Aiya keep doing ....👍👍👍👍

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 месяца назад +2

    really feel glad to see two great persons together

  • @MCESPRO6996
    @MCESPRO6996 2 месяца назад +3

    කැමතිම නළුවෙක් බිමල් අයියා ඉන්න හැම ඩ්‍රාමා එකම වගේ බලනවා 🤩

  • @neetarankiri6394
    @neetarankiri6394 2 месяца назад +1

    Mage priyathama naluwek thanks kalum iye man oyage hama program ekama balanawa budu saranai lasssanaaaiii

  • @nilankadilhani2595
    @nilankadilhani2595 Месяц назад

    සිත නිවන කතා සංසාර පිය සටහන් eka දිගටම බැලුවා ....

  • @deepaniajantha1570
    @deepaniajantha1570 16 дней назад

    ජීවිතයට ඉඩදෙන්න ඊයෙ බැලුව.කීවෙනි වතාවද කියන්න බැහැ.පුදුම ආසම ටෙලියක්.බිමල්,චාන්දනී අතුල පතිරණ මාර රංගනයක්❤❤

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 2 месяца назад +4

    අතිදක්ෂ චරිතාංග රංගවේදියෙක්... දැකපු පළවෙනි දවසෙ ඉදන් තද crush එකක් ❤🥰😍සුජානි අක්කා තරහ වෙනඑකක් නෑ...❤🥰😍 දෙන්නටම ආදරෙයි ❤🥰😍

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 месяца назад +1

    ජිවිතයට ඉඩ දෙන්න, හදවිල සක්මන, ගාමිණී, මේ ප්‍රතිභාපූර්ණ නළුවා ගේ ආසම රඟපෑම්... ඔබ දෙපලට වාසනාවන්ත හෙට දවසක්.. ස්තුතියි කැලුම් ඔබටත්.. 🥰

  • @tara-cz8sy5uu3b
    @tara-cz8sy5uu3b 2 месяца назад +3

    ගාමිණී ෆිල්ම් එකේ ගොඩක් ලස්සනයි මොහු ,

  • @Nik-88
    @Nik-88 2 месяца назад +1

    One of the best actors we have. I adore his acting. So is Sujani's. Love the couple. ❤

  • @idona905
    @idona905 2 месяца назад +1

    ටික දවසකට පස්සෙ කැලුම්ගෙ මම කැමැති විදියෙ හොඳම හොඳ වැඩසටහනක් බැලුවා. හරිම සාර්ථක වැඩසටහනක් හැම අතින්ම. බිමල් කියන චරිතාංග නළුවාව කවුරු හරි හොඳින් අධ්‍යයනය කලා නම් පිලි ගනීවි ඔහු බටහිර නළුවන් පවා අභිබවා යා හැකි අන්‍දමේ පෞරුෂයක් හා කුසලතාවයක් ඇති නළුවෙක් බව. ඔහු සතු කඩවසම්බව හා මුහුණේ ඉරියව් සමඟ කරන ගනුදෙනුව නිසා ඔහුගේ රංගනය ඉතාම ඉහල මට්ටමක තියෙනවා. අද කැලුම් ඔහුට යොමු කල ප්‍රශ්න හරහා ඔහුගේ ප්‍රෙක්ෂකයන්ට දැන ගත යුතුව තිබුන ප්‍රශ්නවලට නිසි පිලිතුරු ලැබෙන්නට ඇති. වීරවර්ණ මුදලාලි චරිතය රසිකයින්ගේ හිත්තුලට කිඳා බහින්න ඔහු රඟපෑවා. ඔහු විශිෂ්ඨ පිරිමි පෙනුමැති නළුවෙක්. (ඔහුව විස්තර කරන්න මම යෙදූ මගේ ඒ වචනය නිවැරැදිද මන්දා). කොහොම වුනත් ඔහු අපිට සිටින classy නළුවෙක්. 🌹

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 2 месяца назад

    Eththatama rella weralata adarei kathawa oya innakota wage ne.eth Gayan e abiyogaya baara gaththa ekath loku deyak.obatath sujanitath kelum mallita suba pathanawa.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 месяца назад

    Bimal & Sujani God bless you both 🙏thank you bro.. Kalum🙏

  • @amashasathsarani122
    @amashasathsarani122 2 месяца назад +2

    පුංචි කාලේ ඉදන් ආසම නලුවෙක් 😢

  • @thimirapathirage1515
    @thimirapathirage1515 Месяц назад

    Very well talented artist ❤
    Also as usual very good presentation ❤
    Love you all ❤

  • @deepaniajantha1570
    @deepaniajantha1570 16 дней назад

    බිමල් ජයකොඩි නැමති අධ්‍යක්ෂවරයාට සුබපැතුම් ❤❤❤❤

  • @macperera6335
    @macperera6335 2 месяца назад +1

    මම ගොඩාක් ම ආස නළුවෙක්........හරිම ලස්සනයි අද වැඩ සටහන ❤❤❤❤

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 месяца назад

    සුජානි බිමල් ඔබ දෙදෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !❤❤❤❤❤❤❤

  • @randimarodrigo4588
    @randimarodrigo4588 2 месяца назад +1

    Asama naluvek, Bimal innava kivvama onama drama ekak asaven balanava ❤

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 месяца назад

    බිමල්ගේ රංගනය ගැන විග්‍රහා කරන්න වචන නැහැ. ඔහු ඉතාමත් දක්ෂ, හැගීම් මුහුනෙන් ප්‍රකාශ කිරීමට හැකි නලුවෙක්. ඔහු රගපෑ හැම චරිතයකටම උපරිමයම ඉටුකරා. 100%. මම කැමතිම නලුවෙක්. ජයෙන් ජය. ස්තුත්යි කැලුම් ඔහුව ගෙන්වුවාට 👍

  • @Tryandreams
    @Tryandreams 11 дней назад

    අදත් ශෝය්ය් බිමල් සුජානි 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 месяца назад +1

    Good morning kalum.wowwwee wonderful awaiting programme. Leisurely watch and give you lovely comment ♥️♥️♥️♥️♥️

  • @purni9266
    @purni9266 Месяц назад

    මොන ටෙලිනාට්‍යයෙන් බිමල් ජයකොඩි කැමතිම නලුවා උනාද මතක නෑ. ඒත් අදටත් එයා හොඳම ලැයිස්තුවේ ඉන්නවා. බිමල් ඉන්න පරණ ටෙලිනාට්‍යත් හොය හොයා බලලා තියනවා. ඒත් දෙවනි ඉනිම, රැල්ල වෙරළට ආදරෙයි බැලුවෙ නෑ. මොකටද මේවයෙ රගපාන්නෙ කියලා පොඩි තරහකුත් තිබුනා. මොකද බිමල් වගේ විශිෂ්ඨ රංගන ශිල්පියෙකුගේ පෞරුෂයට ඒවගේ බාල ටෙලිනාට්‍ය ගැලපෙන්නේ නෑ මට හිතෙන විදිහට. සුජානි ගොඩක් වාසනාවන්ත බිරිඳක්.. ඔබ දෙපළටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤

  • @ushika_mi_7
    @ushika_mi_7 2 месяца назад +1

    මේ වගේම,ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල වැනි අය එක්කත් වැඩසටහනක් බලන්න කැමතියි

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 2 месяца назад +1

    Bimal sujani mama kamathima couple eka.bimal athi daksh naluwek.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 месяца назад +2

    Bimal🩵💎
    කැළුම් අයියා, තණමල්විල කොල්ලෙක් එකේ ලොක්කයියව ගෙන්නන්න. නම මතක නෑ ඒ නළුවගෙ..😊

    • @denethfernando3185
      @denethfernando3185 2 месяца назад +1

      ප්‍රියන්ත සිරිකුමාර මහත්මය

  • @anushawikramasinghe6081
    @anushawikramasinghe6081 2 месяца назад +1

    My favorite actor බිමල් ඉන්න නිසාම බලන teledrama thiyenawa

  • @sb-ex6qy
    @sb-ex6qy 2 месяца назад +1

    දැක්කේ මොන ටෙලිඩ්‍රාමා එකේද මන්දා ඒත් දැක්ක දවසෙම හිතුනා මෙයා හොඳම CHARACHTER නලුවෙක් වෙනවා කියලා සන්කාරා එකෙත් හිටියා නේද?
    දැන් නම් සුජානී ගේ husband නිසාත් ,
    ඒ දෙන්නටම ඒ නිසා ලස්සනයි.
    කතා හදා ගන්නේ නැතුව ඉන්න ආසම දෙනෙක් නිසාත්.

  • @ddhammi7349
    @ddhammi7349 2 месяца назад

    වීරවර්ධන මුදලාලි.,සිංදුව...ජොලි ජලජේ....හරීම ලස්සනයි.,.ඒ රඟපෑම.

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 2 месяца назад +1

    He is a talented actor
    Wish you all the best