Absolutely loved the episode and for the first time Kalum only got 5 minutes to speak while Jagath got 1 hour and 20 minutes 😊 On a serious note I totally agree what he said about you Kalum, the way you conduct the program and the way you chose your words and delivery is simply great. Kudos brother. BTW don't forget my request to get Bimsara 😊
ජනකාන්ත නළු ජගත් චමිල ව දැකීමත් සතුටක්🔥🔥👍👍 ඔබ මේ කේෂ්ත්‍රයේ සිටින අති දක්ෂයෙක් 🔥
ජෝ අබේවික්රමයන් ගෙන් පසුව මං ආසම රංගන ශිල්පීයෙක් ජගත් චමිල අයිය .. මානික්කාවත ටෙලිනාට්‍ය හැරවුම්ලක්ශය❤
නම කියනකොට පවා ඇඟේ හිරිගඩු පිපෙන මහා ප්රතාපවත් රංගදරයෙක් මෙතුමා නම්... ❤ මගේ ආසම නළුවා. කොච්චර ටෙලිනාට්‍ය බිහි වුනත් මාණික්කාවත තමයි අදටත් මගේ ආසම වෘතාංතය... දයාබර කැළුම් සර් ට බොහොම පිං මෙතුමා සමඟ කතාබහක් අපිට තිළින කලාට. මමත් මස්පන්න කියන ගමේ ඉපදිලා අද්යාපනය ලබලා බොහෝ දුර ආපු කෙනෙක්. අහන්නත් හරිම සතුටුයි එතුමාගෙ සුසුම් පොඳක් මුහු වුනු තැනක හැදී වැඩෙන්න ලැබුන එකත්.. බොහොම හරවත් කතාබහක්.. තවත් මෙවැනි වැඩසටහන් දස දහස් ගනනින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ශක්තිය ද්ය්රිය ලැබේවා කැළුම් සර්.. ❤🙏
හුගක්ම ආදරේ කෙටි හාමි චරිතයට...කැලුම් දර්ශන වර්ණසේකර කැඳවා ගන්න.. ස්තුතියි
ජගත් චමිල කරපු හැම චරිතයක්ම සුවිශේෂී වුවත් හදවතේ රැඳිල ඉන්නෙ අහිංසක කෙටිහාමි. ඒක නම් වෙනස් වෙන එකක් නෑ මොන චරිත කළත්.
රංගවේදියෙක් විදියට වගේම පුද්ගල චරිතයක් හැටියටත් ඉතා ඉහළ වටිනාකම් තියෙන බව හැඟෙනවා.
ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් හෘදයාංගමව සුබ පතනවා .
ඔහුට යහපතක්ම වේවා!
❤️🌹❤️
කැළුම් ටත් ස්තුතියි දුර්ලභ අවස්ථාවක් අපිට උදා කර දීම වෙනුවෙන්.
මේ යහපතට යහපත එකතුවීමක් ලෙසයි මා දකින්නෙ.
❤️❤️🌷
Hitihami nemi ketihami
@@chamaripeiris8662 ❤️
@@chamaripeiris8662 ❤️
❤❤❤❤❤❤❤❤❤
ඇයි " ස්ංවන්ජාත"
හැමදාමත් මං ආසම රංගන ශිල්පියෙක්...මම නෙමෙයි මම කියලා ටෙලිඩ්‍රාමා එකක ජගත් ව මුලින්ම දැක්කෙ. එදා ඉදන් අදටත් ගොඩක් කැමතියි ඒ රංගනයට. ස්වයංජාත කියන්නෙත් අමතක නොවන රංගනයක්... මේ කතාබහ ගොඩක් වටිනවා..❤
ඇත්ත මටත් ජගත් චමිල මහතාගේ කෙටිහාමිගේ චරිතය තමයි ගොඩාක්ම හිතට දැනුනේ ඇත්තටම අගය කරන්න ඕනිම චරිතයක් ආදරෙයි අපි හැමදාම අනාගතය සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤
ඉතා බුද්ධිමත්, තමන් කරන දේට කැපවුන, හරිම versatile, අති දක්ශ රoගධරයෙක්. මම ඔහුගේ හැම නිර්මාණයක්ම වගේ නරඹා තියෙනවා. අපි පොඩි කාලේ මා නොවන මම එකේ හිටපු විසේකාරයාමද කෙටි හාමිට රග පෑවේ කියලා හිතෙනවා.
අපි ලoකාවේ ඉන්න කොට (2016 විතර) දවසක් මොරටුව K Zone එකේදි මම දැක්කා ඔහුව. හැසිරුණු විදියෙන් එදා මම තේරුම් ගත්තා ඔහු ඉතාම නිහතමානී කෙනෙක් කියලා.
බොහොම නිහතමානී ගරු කලයුතු චරිතයක් ඔබ වගේ අය අපේරටට අවශ්‍ය යි කලා දිවිය තව තවත් සාර්ථක වේවා තෙරුවණ් සරනයි
ආසම දක්ෂ නළුවෙක්..❤ ජගත් බෙනරාගමවත් ගේන්ඩ. කැලුම් aiye. ඔයාටත් සුබ පතනවා ❤❤❤
මමත් 1991 හගරාපිටියෙ ඉස්කෝලෙ උගන්වලා තියනවා . හරිම සතුටුයි. ඒ පළාත් ගැන මතක් කරන එකත්. මානික්කාවත ටෙලි නාට්‍යයේ තිබෙන්නේත් ඒ වගේ පරිසරයක්
ඔබට සුබ පතනවා.❤
හගරාපිටිය තියෙන්නෙ කොහේද ?
කලාකෙත අස්වද්දන විශිෂ්ඨ රංගන ශිල්පියෙක් වන ජගත් චමිල නම් වු සම්මානනීය ශිල්පියාට කැළුම් අයියා මෙසේ ඇගයීම වටිනාකම ලබා දීම සතුටක් වගේම වටිනා සේවයක් ස්තූතියි. 🙏🙏 ඔබට. ඔහුට ලැබෙන වටිනාකම ඇගයීම මදි ඇත්තටම ඔහු විශිෂ්ඨයෙක්.
තෙරුවන් සරණයි.!!..
එක්දින රංග පාඨමාලාවක් හැදෑරුවා වගේ හැගීමක් ආවා වැඩසටහන බලලා, ස්තූතිය කැලුම් ජගත් චමිලව ගෙන්වුවාට ♥️
අද නම් අයියේ comment එකක් නොදාම බැරි උනා.... බලාගෙනම හිටපු vlog එකක්....අති දක්ෂ රංගවේදියෙක්.....👍👍🥰🥰
මග බලා දුන්නා මෙ දැවැන්ත යා ගෙ කතා බහාට අති දක්ෂ නිර්මාණසිලි මහත්මා ගතිගුණ ඇති රන්ග වෙදියා ආදරයෙන් පිලිගන්නවා ස්තුති 🙏
අම්මෝ මමත් මටත් ඔහු අපේ රටට මහා මෙරක් ❤❤❤.
.@@asankachandimal1987
අමතක නොවන චරිත විභූතිරත්න කෙටිහාමි අතිදක්ෂ නළුවෙක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ජය වෙවා
පොලවේ පය ගහල ජීවිත් වෙන නිහතමානී නළුවෙක් නොවු නළුවෙක්. ආදරෙයි අයියා හැමදාමත්.❤❤❤❤
මොහු රඟපෑ හැම චරිතයක් ම විශිෂ්ඨයි දැනුත් කතාව රඟපානව වගේ ...❤
ඔබට ස්තූතියි කැලුම් මහත්මයා ❤
පාට කුරැල්ලෝ ටෙලි...රගපාන මංජිත ගේ අම්මා ගෙන්වන්න. ඒ වයසක අය, මටනම් ආසයි ඒ රගපෑමට.තරුණ පරපුර ඉදිරියට....❤
❤❤❤
රංගනයෙන් ලෝකයක් ජයගත් සේම ,මනුසත්කමෙන් ජීවිතය ජයගන්නා සොඳුරු කලාකරුවා.
සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා
තෙරුවන් සරණයි
පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක් ❤️ ( විබුතිරත්න )
විභූතිරත්න 😂
වචනයේ පරිසමාප්තියෙන්ම දක්ශ නලුවෙක්.
ස්තූතියි කැලුම් මහත්මයා මේ වගෙ අයව ගෙන්වල සමාජයට පණිවිඩයක් දෙනවට.
ඔබගේ වැඩසටහන මේ තරම් හදවතට දැනෙන්නේත් මේ නිසාමයි.
ඔබ දෙපලටම ජය❤❤❤
තැන්ක්යූ කැලුම් අයියේ ජගත් අයියා ව වැඩ සටහටනට ගෙනාවට ❤️😌 මං ආසම චරිතයක්
ලෝකයම දිනපු අතිදක්ශයෙක් ජගත් චමිල 👌👌
මානික්කාවත කෙටිහාමි ,ස්වයන්ජාත ,විභූති රත්න හරි ම දුකෙන් බැලුවා ලස්සන නාට්‍ය ❤❤❤
❤❤❤❤❤අපේ ඉස්කෝලේ දුව පැන නටපු පුංචි කොලු පැටියා... ආදරෙයි මල්ලී....ඒ තාත්තා උගන්නපු දේවල් තාමත් මතකයි...ආදර ටිනිල් ප්‍රින්සිපල්....
👌👌👌💐💐
ඔව් ඔබ බුද්ධිමත්, අති දක්ෂයෙක් චමිල,
ස්තුතියි ඔබට,,, දත් හැදුව කෙනා කළුතර නෙවිල් අයියා,,❤❤,,,,
මම ගොඩාක් කැමති නළුවෙක්......ගොඩාක් ස්තුතියි කැලුම් මහත්මා ජගත් ව ගෙනාවට ❤❤❤❤
'කෙටි හාමී' ජගත් චමිල අයියගේ මං ආසම චරිතය. හරිම නිහඩ චරිතයක් වගේම ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ඔබගේ ඉදිරි රංගන කටයුතු සියල්ලක්ම සාර්තකව කර ගන්න ලැබෙන්න ඕනේ කියලා මුලු හදවතින්ම සුබ පතනවා අයියේ🌾♥️🫡
ඒ වගේමයි කැලුම් අයියේ ඔයා ගැන අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ. ඔයාගේ වැඩසටහන් වලට ගේන ආරාධිත චරිතවලට ඔයා හරී අපූරුවට කතා කරන්න, එයාලා ආව දුර ගැන, ඒ ගමනේ අත්දැකීම ප්‍රේක්ෂකයන් වෙච්ච අපිට කියන්න උපරිම නිදහස දීලා තියනවා.
දැං තියන අනිත් TV Chanel වලයි අනිත් RUclips Chanel වලයි වැඩසටහන් මෙහෙයවන්නා මුදුනා වෙන මාන්සිකත්වයෙන් අර ආපූ ආරාධිතයා ගැන ඔහුටත් වඩා වැඩසටහන් මෙහෙයවන්නා දන්න බව පෙන්නන වැඩසටහන් වලට වඩා. ඒකයි මම අයියගේ මේ Chanel එකේ හැම වැඩසටහනක්ම බලන්නේ. ඔයාට තව තවත් මේ වගේ ලස්සන වටිනා වැඩසටහන් කරන්න ලැබේවා කියලා මං හදවතින්ම සුබ පතනවා කැලුම් අයියා♥️🍀🫡
පුලුවන්නන් මේ වැඩසටහනට විශාරද සුජාතා අත්තනායක මහත්මියව ගෙන්නකෝ😇
බලාපොරොත්තුව හිටපු රංග වේදියෙක්.හරිම ආදරණීයයි.❤ ස්තුතියි කැලුම්❤
ජගත් චමිල ඔබ විශිෂ්ටතම රංගවේදියෙකි මා කැමතිම.මානික්කාවත - කෙටිහාමි❤❤හදවතේ කතාව
නිහතමානී ,අතිදක්ශ , කලාකරුවෙක්. ❤❤ ඉදිරි අනාගතයේ තවත් විශිෂ්ට කලානිර්මාණයන්ගෙන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හරිම ආස රංගවේදියෙක්. ඔබතුමන්ලාගේ සියළුම කටයුතු දියුණු වේවා.!.!.!.
ජගත්, ඔබත් සසර තේරුම් ගනිමින් අපිටත් තේරුම් කිරීමට මේ කාම මාධ්‍ය ඉනිමගක් කරගෙන . ඔබව මෙතෙක් දුටුවාට වඩා වෙනස් ඇහැකින් බලන්න වැඩසටහන උදව් වෙනවා. ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව...!
ප්රථිභාපූර්ණ රoගන ශිල්පියෙක් එක්ක හරිම අපූරු කථාබහක් බොහොම ස්තුතියි කැළුම් අය්යෙ කැමතිම රoගන ශිල්පියෙක් වැඩසටහනට ගෙන්වලා ලස්සන වැඩසටහනක් කරාට ❤❤❤❤
බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏🥰
මන් කැමතිම රංගන ශිල්පියෙක්..❤️❤️ ජයවේවා සහෝදරයා...
හේමාල් අයියාවත් කොහොම හරි ගේන්න කෝ.ජගත් චමිල වැඩසටහනේ හැසිරෙන්නෙත් රගපාන විදියටම තමයි 👍💐
ජගත්චමිල මං ආසම නලුවා සින්ටෝ ඔහුරගන 😮😂
😅
@@premakalupage5744 කවුද එයාට අකැමැති මමත් කැමතියි
@@premakalupage5744w
@@premakalupage5744කළ
ආසම දක්ෂ නළුවෙක් ජගත් අයියා❤❤❤සුභ පතනවා ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏
අති දක්ෂ කලාකරුවාණනී මේ කලාලොවට ඔබේ දායකත්වය තව දුරටත් අත්‍යවශ්‍යයි. ඔබට නිදුක් නීරෝගී බාවය ලැබෙන්න ඕන.
කැලුම් අයියේ... ඔබටත් එසේමයි. ස්තුතියි මෙවනි අති දක්ෂයෙක්ව මෙතනට ගෙනාවට. අපි හැමදාමත් ආදරය කරන චරිත. ❤❤
ඕන චරිතයක් රඟපාන්න පුලුවන් ඩයල් එකක්.👌👌👌
අපේ රටේ දක්ශ රංගන ශිල්පියෙක් ❤❤❤
මෙතුමා ඉන්න ගොඩක් නාට්‍යය බලලා තියෙනවා හරිම ලස්සනයි අද වැඩ සටහන කැලුම් මහත්තයා චමිල මහත්තයා අති දක්ශ රංගන කෙනෙක් හරිම ආදරණීය චරිතයක් මේ දවස් වල සින්ටෝ ටෙලි නාට්‍යයේ හරිම අපූරුවට තාත්තා ගේ චරිතය කරනවා අද මුල සිට අගටම දැක්ක දෙයක් තමයි තිරයෙන් පිටුපස ඉන්න අය ගැන නිහතමානීව මතක් කලා වගේම ඒ අයට ස්තුති කලා ඒක හරිම වටිනවා චමිල මහත්තයාට සහ කැලුම් මහත්තයාට නිදුක් නිරෝගී සුවයෙන් ඉදිරි ගමන සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා ❤❤❤
දැඩි වේදනාවකින් වුවත් කියන්න තියෙන්නේ මම මේ මල්ලී රන්ගනයන් ඇති එකම නාට්‍ය ක් දැකල නැහැ 😢
ඒත් ඔබ ගෙ කතාව තුලින් ඔබ සූවීශේෂ කෙනෙක් බව පේනවා. ඔබට දේව ආරක්ෂාව ශක්ති පතමී.
කැලුම් සහෝදරයා ඔබටත් ජේසු පිහිටයි.
දේවාශිර්වාද සදාකල්.
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
මණික්කාවත youtube එකේ තියෙනවා බලන්න❤
Loke hodama naluwa una.hoyala balanna
මාණික්කාවත RUclips එකේ බලන්න. ඒ ඇති ඔයාට තවත් ඔහුගේ දක්ෂතාවය ස්ථිර කරගන්න.
ස්ංවන්ජාත.බලන්නම ඕනා
Mamath balala na e unata kemathima kenek ❤❤❤❤❤❤
ආසම චරිතයක් 👍❤ ගොඩක් ස්තුතියි කැලුම් මහත්මාට
ජගත් චමිල ❤ ආසම නලුවෙක්. මාණික්කාවත ආසාවෙන්ම බැලුව නාට්ටියක්. ඇක්ටින් මාරයි❤❤❤❤❤
Very happy to see Jagath Chamila…very talented actor…Thank you Kalum. 💐
ස්තුති ❤❤ හරිම කැමති රංගන ශිල්පියෙක් ❤ තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤
වචන් ගැන කියන අදහස fb දාන්න හිතුනා තව අයට දැනගන්න ,ඒත් පිටපත් කරන්න තහනම්.😢😢😢 ගොඩක් වටින කතාවක් ඇහුවා. ස්තුතියි .
පුංව් පැටියා කාලේ වීනා ජයකොඩි ගේ පුතා ට රගපැවා .❤ එදා ඉදලා මම බලනවා හරිම දක්සයි . ලස්සනයි අහිංසක යි 💓💓💓
ඔබ රුව ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!❤ජගත් චමිල ❤ බ කැලුම් ඔබටත් එසේම තුති💝🙏💝🙏💝🙏 බලන්න කලින්ම දැකපු ගමන්ම ලිව්ව. ❤❤
නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤❤❤
ආදරණීය ජගත්.🌺 බුදු සරණයි 🌹🌺🌹
මගෙ ආදරම් නලුවා දු දරුවො එකෙ කැලුම් අයියා
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චමිල අයියාටත් ගොඩාක් ආදරෙයි
එයාගෙ මුල අම්තක නොවෙන
.දුප්පත් කම් එයා අමතක් කරන්නෙ නැ
විජේ නන්දසිරිගෙන් පස්සේ ආසම නළුවා ජගත් චමිල මම live දැක්ක පලවෙනිම නලුවාත් ජගත් චමිල 🎉❤
ජීවිතය ගැනත් වෘතීය ගැනත් ඔහුගේ කියවීම නම් අපූරුයි.. මෙවන් අපුරු මිනිසුන් මේ ලොවට බිහිවේවා…
ජගත් චමිල පුතා මගේ ජීවිතයටත් මගේ නංගීගේ ජීවිතයටත් විශාල බැඳීමක් ඇති සුවිශේෂී රංග ධරයෙකි.
ඇත්තම කියනවා නම් මගේ නංගීගේ සිසුවෙක් නිසා අද දක්වා ඒ බැඳීම පවතිනවා.
ඔහු මගේ ද සිසුවෙක් .අති සුවිශේෂී පුතෙක්. මට හරිම ආඩම්බරයි.
ජගත් පුතාට සුභ පැතුම්.
කොහොමද මාල් sir....❤❤❤❤ . ඔබවැනි, නාලි ගුරුතුමිය වැනි ගුරුවරුන් ලබන්න මං පින්කර තිබුනා.....🙏🙏🙏
මගේ සතුට වචනවලින් කියන්න බෑ.භවයෙන් භවය ගෙනයන මිහිරි මතකයක්.
මල්ලි සුනේත්‍රා දේව් G.A.Q class ආවා.තවම ඒ ව්දියම ඉන්නවා .සතුටුයි මල්ලි ඔයා ඉන්න තත්ත්වයට
@@jagathchamila464❤❤❤🎉🎉🎉🎉🎉ඔබ මාරම නිහතමානී සහෝදරයා ඔබට ජය .....
මයි ෆේවරිට් ....... විභුතිරත්න ❤️❤️❤️ සැමී.......❤️❤️
අති දක්ෂ රංගන ශිල්පියෙකි.ජය වේවා 💐
Absolutely loved the episode and for the first time Kalum only got 5 minutes to speak while Jagath got 1 hour and 20 minutes 😊
On a serious note I totally agree what he said about you Kalum, the way you conduct the program and the way you chose your words and delivery is simply great. Kudos brother. BTW don't forget my request to get Bimsara 😊
අම්මො කෙටිහාමි බලන්න කලින් comment එක දැම්මෙ ❤❤❤❤❤
Legend❤
මට වයස 19 යි මගේ චූටි කාලේ ඉදලා තිබ්බ හීනයක් නීවේදිකාවක් වෙන්න 😔මං කෝමද ඒ හීනේට යන්නේ 😔😔😔
Thank u Aiye.අපිත් මොරටුවේ තමයි.Lassanai අද programme.❤❤ අති විශිෂ්ට ranga darayek.
කෙටි hami amathka නොවන carithyak ඔබ ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
මාලිමාවෙ ස්ටයිල් එක. ෂා නියමයි.ආදරවන්ත දක්ෂ නලුවෙක්❤❤❤❤
වාසි ගොඩයි කිව්වලු........ආසම චරිතයක් ...👌👌👌👌☝☝☝❤❤❤
Jagath Chamila ragapanawa nemei e charithawala jeewath wenawa❤ Bohoma watina hamuwak.Godak sthuthi oba depalatama.
Mama Jagath Chamila wa issellama dekke SAMANALA KANDA ITN thula karapu drama eke…. Eeke sinduwa… api podi kalee harima aaasaeen kiyapu sinduwak… SAMANALA KANDATA PEMINENE SAMANALUNTA KATHA KARALA…
👌👌👌🥰💐
ආසම චරිතය කෙටිහාමි❤
Swayanjaatha.. Maanikkawatha... Athi dakshayek... Obata wasanawantha anagathayak... ❤❤🎉🎉
harema sundarai .ahagena inna asai.jagath chamila oba thumata jayen jayama wewa.god bless you
මෙි දවස්වල යන සිනටෝ චරිතයේ මරැ නියම කපල්එක❤❤❤❤❤❤❤
Jagat chamila ayye oyawa mulinma dakke samanala kanda naattiyen .
Proud u as a cambrian .
ජීවිතය ලස්සනයි නම් වූ... ටෙලි නාට්‍යයේ... සුන්දර හුරුබුහුටි තරුණයකු ලෙස.. මට මුලින්ම හමු වේ.. ඔහුගේ යථාර්ථවාදී අදහස් මුළු හදවතින්ම අගය කරමි.සුන්දර මුහුණ සහ අති සුන්දර හදවතක් ඇති සැබෑ මිනිසෙකුගේ කතාවක් අසන්නට ලබාදීම සඳහා, ම නා. සංයමයකින් සවන් දීම පිළිබඳ දයාබර කැළුම්, මගේ හෘදයාංගම ස්තුතිය ❤❤❤🎉🎉🎉🎉
Thank you kelum ayya.swayanjatha telidarama eke jagath ayya aduna gatte kathawa iwara wenna lanwela❤❤
අතිවිශිෂ්ට චරිත රගපෑ.දක්ෂ කලාකරුවෙක් ...හරිම ප්‍රිය කරන නළුවෙක් .....සොදුරු කතාබහක් .....දෙදෙනාටම තෙරුවන් සරණයි ......❤❤❤❤❤❤
මෙදවස්වල නම් සින්ටො නාට්‍ය නම් ලස්සනයි
Jagath Chamila is a gem of our country. Thank you Kelum.
Amazing intellectual discussion ❤
දකින්න ආසම මනුස්සයෙක්
👌💐
මාණික්කාවත ආදරනීය කෙටිහාමි 🎉🎉 සින්ටෝ නාට්‍ය බලන්නේ මේ ජෝඩුවගෙ චරිතය නිසා ❤❤
ආදරණීය චරිතයක් චමිල අයියා.අති දක්ෂයෙක්. ..❤
මහෙන්ද්‍ර පෙරේරාගෙන් පස්සෙ ඉන්න දක්ශම නලුවා ජගත් චම්ල.❤
Lassana.katha.bahak.nihathamanee...kala.karuwa...kalumtath.thanks❤
An absolute gem in characterization. Thank you for giving us the opportunity to listen to this wonderful personality.
Denumen Sapiruna Jagath Chamila...Godak Sobana Acters Lata Kiyawanna Puluwannam Meya hoda Pothak.❤
1st comment in this channel, one of my favorite ❤
දුරුතු රංගන වැඩමුළුවට මෙතුමා ආවා
Jagath chamila love you man.💐♥️👍
ආසම නලුවෙක්.....❤❤❤
ගොඩක් දෙවල් ඉගන ගත්තා thanks ❤
So for the most brilliant conversation ♥️
What a lovely program ❤-❤ today 👏👏👏
ස්වයංජාත.....ව්භූතිරත්න...❤❤
My favorite actor 😊
👌👌👌💐
ආසම චරිතයක්💪💪💪💪
❤❤❤❤❤❤❤❤❤❤theruwan saranai jagath ayya adaraya karana kenek ❤❤❤❤❤❤❤❤❤
EXCELLENT GREAT ACTRESS 👍 ALL THE BEST 🙏🙏⭐️⭐️⭐️
Versatile actor. Superb
බොහොම අගෙයි