Congratulations sanka malli. Very humble and down to earth person. Keep up the hard work and go forward to day by day. Much love kalum ayya. Respect to both of you ❤. Budu saranayi 😊
As I know you since my childhood we were in school you are such a wonderful talented person sanka aiya wish you all the very best for your new steps aiya proud of you 👍👍👍
Lokuma hethuwa. Palli walin apita denawa. Apen mukuth ganne naha. Pansal wala eke anik paththa. Pasku praharaya welawe ape family eka udaw kala eka family ekakata. A kaledima dawasak pansalata giya. Mama pansale nama kiyanne naha. Nayana hamuduruwo kiwwa puluwan nam sathapena kamareta Airconditioner ekak dala denna kiyala. Ratama le wilak wela thiyeddi apen illapu de. Mata loku kala kireemak athiuuna.
බුද්ධිමත් ආදරනීය සංවාදයකට ආරාධනා කල කැලුම් අයියාට ස්තුතියි ❤
අපි දෙසැම්බර් 27 නෙලුම් කුලුන යට හමුවෙමු ❤
මම ඔබගේම
සංඛ දිනෙත් ❤❤
❤
සිරස superstar කිව්වම ශිහාන්ල මලිත්ල වගේම තවත් මතකෙට එන නමක් තමයි සoක දිනෙත් කියන්නේ ඉතාමත් දැනුමෙන් පොහොසත් දක්ශ තරුණයෙක් ඉතාමත් ආසාවෙන් නරඹපු තවත් ලස්සන වැඩසටහනක් බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මම හරිම කැමති කෙනෙක් කිසිම වෙලාවක පවුල් පිටින් social media රගන්නේ නැති, වැඩි සද්ද බද්ද නැති උගත් බුද්ධිමත් නිරහංකාර චරිතයක්❤❤
ආසම කෙනෙක්. අහන්න ආසම සිංදු කියන, නියම අවබෝධයෙන් ජීවත් වෙන සංඛට ගොඩක් අය ආදරෙයි. ඔබේ ඉදිරි කාලයට සුභ පැතුම්.
ලස්සන වැඩසටහනක් සංක මහත්මා සහ කැලුම් මහත්මාට බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි සියලු කටයුතු සාර්ථක කරගැනීමට වාසනාව උදාවේවා !!💐💐💐
අතිදක්ශයෙක් සමග ආදරණීය, සොදුරු කතාබහක්.❤ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා.
මට හරි සතුටුයි ඔයාල දෙන්නව දැක්කම. ඩැඩි සංගිත කන්ඩායමත් අපි නයගරා බලන්න ගිය ගමන ගැනත්. මම දැකල තිබුනාට මුලින්ම මුනගැසුන දිනයෙදි තමයි දැනුනෙ ඔයාලා මොන තරම් හොද අයද කියල.ඔබ දෙන්නාටම ජය.👍😉🎤🎵🎼🎶🌹❤️🇱🇰🇨🇦
හරිම ආසාවෙන් බැලුවා හරිම දක්ෂයෙක් ඔබ දෙදෙනාට ජයමවේවා අයියෙ❤❤🇮🇹
මාත් සංඛ අයියගේ අම්මගෙන් ඉගෙන ගෙන තියනවා තිස්ස ඉස්කෝලේදි.හරිම හොද මිස් කෙනෙක් හරිම නිහතමානී හරිම ලස්සන මිස් කෙනෙක්. ඉස්සර හිටපු ස්ංඛ අයියම තමා අදටත් ඉන්නේ. කිසිම වෙනසක් නෑ ඔය නිහතමානීකම එදත් සංඛ අයියා ගාව තිබුනා ❤❤
Congratulations sanka malli. Very humble and down to earth person. Keep up the hard work and go forward to day by day. Much love kalum ayya. Respect to both of you ❤. Budu saranayi 😊
Excellent introduction Kalum ❤ Sanka is a very talented musician & a wonderful singer❤Allah bless him & his family & u too Kalum🤲❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much 💐💐
දක්ෂයන් අතර අති දක්ෂයෙක් සංක දිනෙත් ❤
කැලුම් අයියා කියපු දේ සහතික ඇත්ත සංඛ දිනෙත් කියන ඉතාමත්ම අග්‍රගණ්‍ය ගායකයාගේ ගීත මීට වඩා ලංකාවේ රසිකයින් විසින් වැළඳ ගත යුතුයි. ඒක මටත් තේරෙනවා. මමත් යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්. මම ලංකාවේ කැමතිම ගායකයින් අතලොස් අතර ඉන්න කෙනෙක් තමයි සංඛ දිනෙත් කියන්නේ. ලංකාවේ මිනිසුන් විසින් සංඛ දිනෙත් මීට වඩා වටිනාකමක් දිය යුතුයි
සිරස සුපර් ස්ටාර් කිව්වම ජනප්‍රියත්වයේ ඉහළටම ගිය කෙනෙක් තමා ශිහාන්. ඒත් ශීහාන්ට වඩා ඔබ්බට ගිය ගායන තරුවක් තමා සීසන් 2 එකේ සංක. හැම අතින්ම පරිපූර්ණ තරුවක්. ❤
සංඛ ඔයා හොඳ හදවතක් තියෙන කෙනෙක්.
සංඛ මල්ලි.... ආදරෙයි❤❤❤❤ what a inspirational story
ස්තුතියි කැලුම්, දිනෙත් හරිම ආදරෙයි ,හරිම කැමතියි. පුදුම කෑදරයි කටහඬට. ආදරෙයි සංඛ.❤
මගේ පුතාගේ පාසලට සංකගේ පුතත් එන්නේ.. මෙයා වගේම මෙයාගේ wife හරිම සරල ප්‍රියමනාප මිනිස්සු.. පාසලේ හැමදේකටම සහභාගී වෙනවා දෙන්නම දැකලා තියෙනවා.. කිසිම ලොකු කමක් නැහැ.. ආදරය කරන දක්ෂ ගායකයෙක්..
මම කැමතිම ගායකයෙක්,එදා වගේම අදටත් අහසේ පායා ඇති එලිය දෙන තරැවක්❤
කළුතර අපිට ලොකු ආඩම්බරයක් 🥰👌👏💪🥰
බුද්ධිමත් තරුණයෙක්...media ගැන කිව දේ නම් ඇත්ත ම ඇත්ත....මේ වගේ දක්ෂයින් තමයි promote කරන්න ඕන ..ඵ්ත් එයාලා promote කරන්නේ කුණු ගොඩවල්...මෙයා මෙච්චර දුර ගියා කියලා දැන ගත්තෙත් මේ interview ඵකෙන්..ඒකට thanks කරන්න ඕන කැළුම් aiyata... ..ඇත්තටම මුළු ලෝකයම ජයගන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤
මට විතරද තෙරෙන්නෙ අපෙ සහොදර අනුර ජනාදිපතිගෙ කතා බහා තියෙනවා කියලා..😊 ඇත්තටම සතුටුයි සන්ක අද ඉන්න තැන ගැන
නිහතමානී ගායක yek ❤❤❤
Sanka oyatage handata godak adarei...oya kawada Hari amaradeva sir wage kenek wenawa....ethakota Nam mama marila...eth mage pathuma eka...budu saranayi...oyage sinduwak nathi dawasak nathi tharam...
Sanka is a talented singer. Highly appreciate his ideas.
Thank you Kalum.
@kalum aiye Absolute truth programme එකක් දැක්කේ නෑ කාලෙකින්...
සංගිත දැනුමෙන් ඉහල තැනක ඉන්නවා වගේම ...නිහතමානී කමෙන් ද උසස් පුතෙක් සංබ කියන්නෙ.
Very well talented person. He is trying out the modern way music I think aiya.
Very professional artist❤ love to listen to him as he speaks the truth.
@@dilhanikumarapperuma3050 👌👌👌👌💐
මමත් ගොඩක් ආසා කරන ගායකයෙක්❤❤❤
My favorite ❤❤ magical voice ❤❤ best singer ever❤❤
Sankata ha obage geetha walata kemathi.idiri anagathayama suba weva. Kelum mallitath bohoma isthuthi.dedenatama suba pathanawa.budu saranai.
Super talented musician ❤
Super star our best singer never fails God bless you we love you always.. 💞💞💞
@@upalislk6553 👌👌👌💐
My favorite .❤ love him a lot.
Mata godak happy kelum mahatage obage utsahaya ha nirmanashili bawata.sanka matath samaga karapu program eka beluwa.ita vishishtai.ovata deeragusha ha newathath magen subasinshanaya 🎉🎉🎉
සංක , ඔයා එක්ක සින්දුවක් කරන්න ආසයි.. කැමතිද...
I watched him on sirasa super star ❤️❤️he is a.very very talented 💐💐❤️❤️
👏👏👌💐
Sanka malli.... what a inspirational story❤❤❤❤❤❤❤
Harima honda daruwek, Kalum malli nisai, man me daruwa gana danagaththe, ,thanks malli
As I know you since my childhood we were in school you are such a wonderful talented person sanka aiya wish you all the very best for your new steps aiya proud of you 👍👍👍
නියතමානි ලස්සන චරිත 2ක්
God bless you Malli ❤
Shanka good luck.
Mu honda eka.
His talent is so excellent.
kalum aiya shinanwath program 1ta genawannako....
Good luck aiya ❤❤❤❤🎉🎉🎉
Respectable person
අපේ සිංහල සමාජය වෙසක් උත්සවයට නැති විශේෂ සැලකිල්ලක් නත්තලට දක්වන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බෑ.
කවුද කියන්නේ වෙසක් උත්සවයට සැළකිල්ලක් නෑ කියලා.
වෙසක් කියන්නේ ආමිස පූජා වලට වඩා ප්‍රතිපත්ති පුජාව ට මුල් තැන දෙන්න ඕන දවසක්. ඒක උත්සවයක් කරගත්තා නම් කරගත්තේ ලංකාවේ මාධ්‍යය ආයතන ටික යි කඩ කාරයෝ ටිකයි.
ගමේ පන්සලේ සිල් අරන් අට පට්ටම වගේම ඒක ගිනිගෙන විනාස වෙන අවසානය පවා ජිවිතයට ධර්මය අවබෝධ කරගන්න භාවිතා කිරීම මිස උත්සවයක් ලෙස සමරා තේරුමක් නෑ.
ඒ ඒ ආගමේ ස්වභාවය අනුව ඒවාට විශේෂ වූ දින වලට දි ඇති අරුත් වෙනස්. ඒවා සමාන කරන්න බැහැ.
ජේසුස් වහන්සෙ උපන් දිනය උත්සවාකාරයෙන් සමරන්න කිතුණු බැතිමතුන් ට පුළුවන් උනාට
අපි කොහොමද ලොව් බුදුන් වහන්සෙ උපන්, බුදු වූ මෙන් ම මේ කාම ලෝකය අත් හැර පරිනිර්වාණය ලද දිනය උත්සවාකාරයෙන් සමරන්නේ?
නත්තල ආගමික උත්සවයක් විතරක්ම නෙවේ, එය සංස්කෘතික උත්සවයක් වෙලා. ඉස්සර බෞද්ධ ගෙවල් වල අය ඒවා කරේ නෑ. මාධ්‍ය ආයතන වලින් වෙන බලපෑම එක්කම එහෙම කරන්න මිනිස්සු පෙළඹී තියනවා.
ඒක ආගමික අරමුණකින් සිද්ධ වෙන දෙයක් නෙවේ.
ඒක ඇසළ පෙරහැර වගේම සංස්කෘතික මුහුණු වරක් ඇතුව කරන දෙයක්.
ඒ වගේම මගේ කිතුණු යහලුවන් වෙසක් එකට කුඩූ හදනවා, දන්සල් දෙනව, දන්සල් වලට යනවා, පහන් පත්තු කරන්න අපිත් එක්ක එකතු වෙනවා. අපි ජීවත් වෙන්නේ සර්ව ආගමික වටපිටාවක. ඒක ගැන සම සිතින් බැලීම තමයි බෞද්ධ දර්ශනයේ හරය ❤
ඒක නම් ඇත්ත.
මම හරිම කැමති චරිතයක් තමයි සංඛ දිනෙත්.
Lokuma hethuwa. Palli walin apita denawa. Apen mukuth ganne naha. Pansal wala eke anik paththa. Pasku praharaya welawe ape family eka udaw kala eka family ekakata. A kaledima dawasak pansalata giya. Mama pansale nama kiyanne naha. Nayana hamuduruwo kiwwa puluwan nam sathapena kamareta Airconditioner ekak dala denna kiyala. Ratama le wilak wela thiyeddi apen illapu de. Mata loku kala kireemak athiuuna.
@@geethaabeysekara8823 ඔයා කියන කතාව වැරදි නෑ. හැබැයි පන්සල කියන්නේ බුද්ධ දර්ශනය නෙවෙයි. බුදු දහම අවබෝධ කරගන්න පන්සල අත්‍යාවශය නෑ. ආමිස පූජාව ගෙදර ඉඳලා කරන්නත් පුළුවන්. කවුරුත් ඔය හේතුව නිසා නත්තලට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඕක තනිකරම මාධ්‍ය නාලිකා වලින් මතු කරන marketing concept එකක්. ඒක නිසා ඒක ඉස්මතු වෙලා පේනවා.
@@geethaabeysekara8823 අපේ පල්ලිය නම් එහෙම නෑ.
සාමාජික මුදල් එකතු කරනවා.
උත්සව වලටත් මුදල් දෙන්න ඕනෙ.
Ciao Ayya ❤
Ewagema obage mema program ekata Maya damayanthi, Sujatha attanayake roopa Indumathi kalawathi rasadare peiris Saman chandranath weerasinghe pubudu chathuranga malani ranasinghe Yana shilpiniyan rwgena enna tribute program thulin.
චරිත අයියාගේයි සංක අයියගේයි consat eakak balanna asai
Mama harima kamathi singer kenek sanka dineth.
Puluwanam kawru hari mata air metteyak danne godak pin mata susnmnawa abaditha kanak ❤
සොසයිටි එකත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙන බව හැසිරීම හා කතාවෙන් පේනවා. තව පොඩ්ඩක් පොලොවට බර වුනොත් හොඳයි වගේ මල්ලී.
මොන කොටසෙන් ද එහෙම හිතුවේ?
ඔයා නොදන්නවාට, මිනිස්සුන්ගේ මුහුණේ ඉරියව්, ඉරියව්, වාග් මාලාව තුලින් සිතුවිලි කියවන්න පුලුවන්. ඒකයි එංගලන්ත රජ පවුලේ අයට , සමාජයට යන්න පෙර ඉරියව් ගැන උගන්වන්නේ.
@@augustm2056 කොතැනද මම දන්නේ නෑ කිව්වේ 😂
මම ඇහුවෙ මොන කොටසින් ද එහෙම හිතුවේ කියලා..
ඔයාගෙ උත්තරේ නම් මට පැහැදිලි මදි. මම හිතන්නේ මුළු කතාවෙන් ම ඔයා ට එහෙම හිතුනා කියන එක වෙන්න ඇති උත්තරේ
Sanka❤❤❤❤
My favourite singer ❤❤❤❤
Simple down to earth
❤❤❤❤❤❤❤
🎉
🎻🪔🎀💫💥🙏
Man rasika
❤
❤❤❤❤
❤
❤❤❤
❤❤
❤
❤❤❤
❤❤