Thank you for the great podcast! I’m sure somebody else would find it useful to have as a take away from this. Why did the car fail to brake? Did the brakes overheat? Was the car serviced regularly? Many thanks!
Mama Japan Wala .travel with wife videos Hama ekakma balanawa.obalge ath dakim hamdenatam prayojana wath wei kiyala Hitanwa.podcast.ekata ahuwa. Baba Tarth Oba depala tath niduk nirogi suwaya patha nawa.❤️❤️
කසුන් ඔයා කවුද ?
ඔ මයි ගෝඩ් 🤦♂️🤣
සමිත තමයි හොදටම කරේ 😅
සමිත😂😂😂
Oyawa tmai api heuwe😅😂
Samitha thamai hodatama kare🤣🤣
ඇහැරුන ගමන් ඩබලව දැක්කෙ 😍 මේකෙ බලන එක මරු ❤️✨️
❤️❤️
ඇඟ හිරිවැටෙනවා කතාව අහද්දී බුදුසරණයි ඔයාලට කිසිම දවසක ආයි එහෙම දෙයක් නම් වෙන්න එපා❤❤
දෙයියනේ අදයි ඇහුවෙ... ෆිල්ම් එකක් බැලුව වගේ..කටහඬවල් දෙකම චුට්ටක්වත් boring නෑ. අහන් ඉන්න ආසයි. අයියට ලස්සනට කතා කියන්න පුලුවන් පැහැදිලිව.❤️❤️❤️❤️❤️❤️❤️ unplaned trip experience තියේ ඔය වගේම පැත්තක පයින් ගිය..කරදරයක් වුණේ නම් නෑ... ආපහු ආවට පස්සෙ හිතද්දි ඒකේ තියන බය දැණුනෙ
හේතුවක් නෑ මේ දෙන්න මොනා දැම්මත් බලනවා මං හරිම ආසයී හරිම ආදරෙයි.....❤️🥺
ඇත්ත 😍😍😍 බබා ලැබෙන්න ඉද්දි hospital bag එක හදපු ඒවත් බැලුව 😂😂 අදාලත් නැතුව . අනේ මන්ද මාර ආසයි බලන්න හැම එකක්ම
Travel with wife පටන් ගත්ත දවසේ ඉදලා.. ඔක්කොම විඩියෝ බලපු... podcast 2 ම අහපු.. වැඩිය comment දාන්නේ නැති මම වගේ තවත් අය සිටිද?....
එනිවේ මේ වැඩේ මරු....
බලන්න ඩේටා කැපෙනවනම්. පහල ලින්ක්ස් වලින් අහන්න පුලුවන්. podcast.travelwithwife.com
Apple Podcast : apple.co/3tKsWQ1
Anchor FM : bit.ly/3hB9sZl
Google Podcast : bit.ly/3nGJnfr
1:30:02 gawin passe mokakda kasun ayya eee kiyanne😂.kawuru pregnant kiyld kiwwe
@@chamikathennakoon2362 ඒක😅කසුන් අයියා තමයි ප්‍රෙග්නට් වෙලා තියෙන්නෙ එතකොට
@@chamikathennakoon2362 මම pregnant වෙච්ච කාලේ 🤣🤣🤣 අම්මෝ ඒක.
@@travelwithwife akana😊
Maath travelling vlog karanna aasai
අක්කගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ..♥️
Thank you so much!!
@@travelwithwife ♥️
Amma Kenek wenna kalin idan Chamri Akka hariyata baawanawak wage or ane manda mokadda ekak thyenawa kiyanna therenne na. Wife dakkoth gutith kanawa
අම්මෝ ඇත්තටම ෆිල්ම් එකක් බැලුවා වගේ...හරිම නිහතමානී චරිත 2ක් ඔය දෙන්නා.ආදරෙයි ඔය තුන්දෙනාටම...පරිස්සමට ඉන්න ❤️❤️❤️
Travel with Wife දැන් නම් Brand එකක් තමයි ! 🤠🥇 #addicted 🔥💝 much love aiya & akki
travel with wife නම් පිස්සුවක් ම තමයි බං ❤️
Thank you so much!!
මාත් මේ දෙන්නා නිසාම mortivat උනා..දැන් මට කොහේ ගියත් vlog එකක් තමයි...ආදරෙයි දෙන්නටම ❤❤❤
විශේෂම දේ මේකෙ තියෙන Sound Quality එකට අහන් ඉන්න අසා හිතෙනවා නවත්තන්න හිතෙන්නෙ නෑ. Real Podcast Experience එකක්
අයියගෙ කතා කීමේ හැකියාවනම් මරු හැබැයි..😂❤🔥 ඔය දෙන්නගෙ ආදර කතාවත් ෆෝවඩ් නොකරම ඇහුවා.ඉවරවෙද්දි ෆිල්ම් එකක් බැලුවා වගේ ෆීලින් එකක් තමයි..😍❤🔥
Podcast එක අහනවට වඩා බලද්දි පට්ට බෝරින් නෑ 😍 හැම එපියම පුලුවන් නම් යූටියුබ් දාන්න
පැය 2කේ lecture එක අහන්නෙ නැති මම මේක තප්පරයක් මිස් නොකර අහපු හැට්🙁
Same😶
Yeah, same 😂😉
Same😐
ආදරෙයි ❤️
@@travelwithwife ❤😍😊
අහන් ඉන්න ආසයි...හරිම ලස්සනයි ...සුභ පැතුම් දෙන්නටම.....
❤️❤️
පට්ට පට්ට❤ හැමදාමත් වගේ ඔයාලා 3 දෙනත් එක්ක 🖤
Podcast එකක් ඉවර වෙනකන් අහුවමයි 😍
Thank you so much!!
අක්කා අහන ඒවා තමා මරු 😂 "උඩීන් එන වෙලාවෙ මාව මතක් උන්නැද්ද" හම්මෝ 😂
😂😂😂😂 ඒව දැනගන්න එපැයි.
@@travelwithwife 🥲
ගල්පර අතරින් ගලන ගඟක් ලස්සනයි වගේ බාධක අතරින් හිනා වෙන ජීවිතේ තමයි ලස්සන.. වීඩියෝ එක හොඳටම හොඳයි.
දිගටම හැම එකම යූටියුබ් එකටත් දාන්නකෝ අය්යේ අක්කේ... විශුවල් ඕනෙ නෑ ❤️❤️🖤🖤
මේක නම් පිස්සුවක් 🤩 clz එකක lesson එකක් වත් මෙහෙම එක දිගට අහල නෑ 😂❤️
Supiri. Mn google eke police station eka search karala baluwahama thaama eeh vahane thiyenewa. Hama sathiyema podcast eka video karala danna. Maarama sathutui. Budu saranai!!!!☺😊☺😊
මෙම බලන පට්ට අප්පා 🥰 නිකන් අහනවට වඩා මෙකෙම දිගටම දාන්න අප්පා 🔥❤️ පරිස්සමෙන් ඉන්න 🖤
අඩේ තැන්කියු.. ❤️❤️❤️
Studio එක පට්ට ලස්සනයි..
වෙනසක් 🖤
තාම හදන්න පටන් ගත්තේ නෑ. විඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට
@@travelwithwife aniwa aniwa
උදේ පාන්දරම ඔය ජෝඩුව දැක්කාම මාර motivation අක්කා 🥰
ආදරෙයි ❤️
Akanam aththa math oya dennata adarai ❤️❤️❤️
aga හිරි වැටන ලස්සන කාතාවක් 😮
දිගටම මේකෙම දාන්න 😀❤️
💙💙
වීඩියෝ නැති උනාට අවුලක් නෑ, kamaj අයියා podcast දානවා වගේ youtube දාන්න. Spotify අහනවට වඩා ඔයාලා දෙන්නගෙ මූන බලන් කතාව අහන එක වෙනම ආතල් එකක් 😍. දිගටම youtube upload කරන්න පට්ටම ආසාවෙන් විනාඩියක්වත් skip නොකර බැලුවෙ ❤️. පලවෙනි පාර මෙහෙම පොඩ්ඩක්වත් skip නොකර බැලුවෙ podcast එකක්. දිගටම podcast වීඩියෝ ඕනේ 🙄🙄🙄🙄
උදේම දැක්කා 😍..බලනකන් ඉවසිල්ලක් තිබ්බෙ නෑ 😜.. ක්ලාස් එකත් දාල ආව බලන්න ..😁 ලස්සනයි දෙන්නම ❤️😚
❤️❤️
Niyama vadak ❤️harima adarei oya dennata. Issarahata parisssamen travel krnna❤️❤️
Thank you for the great podcast! I’m sure somebody else would find it useful to have as a take away from this. Why did the car fail to brake? Did the brakes overheat? Was the car serviced regularly? Many thanks!
Aththatama kathava ahan enna kota man athana hitiya vage filling akak denune..බුදු සරණයි okkotama..පරිස්සමෙන් ඉන්න..👍👍😊
41:08 "උඩීන් එන වෙලාවෙ මාව මතක් උන්නැද්ද" අම්මෝ චමරි අක්කේ. 😂😂
Super experience. ❤🔥
Kasun kiyanne mare hode hithak thiyane, hode taland ekak thiyane kollak... Bs malli, nangi
ඇත්ත කසුන් ඔය උඩින් වාහනේ ගිහින් පෙරලෙන එක මමත් අත් වින්දා එවෙලෙට මොකද්දෝ හැගීමක් දැනෙන්නේ,හැබැයි මගේ පුතා මගේ ඔඩොක්කුවෙ හිටියේ,මම මගේ පුතා ගැනම කිය කිය කැහැ ගැව්වා..වෙන කිසිම දෙයක් මතකෙට ආවෙ නැහැ,පෙරලුන වාහනනේ ඉස්සරහා සීට් එකේ ඉදලම පුතා ව මහත්තයා උස්සලා අරගෙන පුතා හොදින් කියලා පෙන්නුවට පස්සෙයි මට මගේ අමාරුව තේරුණේ තුරුණුවන්ගෙ පිහිටෙන් එයාලට කිසිම කරදරයක් නැහැ මගේ කකුල එලියට ගිහින් ඒ කකුල උඩට 3vil එක පෙරරිලා මගේ කකුලේ කටුවක් පුපුරලා තුවාලත් ගොඩයි කකුලට හොදටම ඩැමෙජ් අවුරුද්දක් විදෙව්වා...මම තවමත් බුදුන්ට පිං ඉල්ලනවා(අපි තුන් දෙනාටම අපල නිසා බෝධි පුඡා තියන්න පන්සල් යන ගමන් හිටියේ) මට උන දේ පුතාට උනානම් අම්මෝ මමම කොච්චර විදෙව්වද..ඔයාගෙ කතාව බලන කොට මට මගේ අත්දැකීම මතක් උනා..කමෙන්ට් එක දිග වැඩි උනාට සමාවෙන්න,ඔයාලට බුදු සරණයි.
ඔයාලගෙ වීඩියෝ එකක් අහම්බෙන් මට දකින්න හම්බුනා මීට දවස් ගානකට කලින්. සාමාන්‍යයෙන් එහෙම වීඩියෝ එකක් ඔක්කොම බැලෙන්නෙ නැහැනෙ එක්කො ස්කිප් කර කර බලනව එක්කො ටිකක් බලල නිකම් ඉන්නව ....ඒත් ඔයාලගෙ වීඩියෝ එක නම් ස්කිප් කරන්නවත් බාගයක් බලල ඉන්නවත් හිතුනෙ නෑ...ඇබ්බැහි වෙලා වගේ ඔයාලගෙ වීඩියෝස් පුලුවන් වෙලාවට අනිවාර්යයෙන් බලනව....වීඩියෝස් බලනකොට වෙලාව යනව තේරෙන්නැ...පුදුම ආසයි ඒ වගේම ...ඇත්තටම අපිත් ඒ තැන් වලට යනව වගෙ.... 🥺❤️🥺හුගාක් ලස්සන ක්‍රියේටිව් ඔයාලගෙ වීඩියොස්....හිතට හරි නිදහස් ඔයාලගෙ වීඩියෝ බලනකොට.... exm wed අස්සෙ ඔයාලව මතක් උනාම ඔයාලගෙ පරන වීඩියෝ බලනව ...ඒතරම් මාරම ආසයි....🥺අනික් එක වෙන අය වගේ ජීවිතේ ඇත්ත හන්ගගෙන ලෝකයට වෙනම විදියට මූන දෙන අය අතරෙ (posh) කිසිම ලොකු කමක් නැතුව ඉන්න හරිම නිහතමානී දෙපලක්....ඔයාලගෙ නිහතමානී කම දක්ශතාව ඔය වගෙ ගොඩාක් ඒව නිසා ඔයාලට මෙච්චර ආදරේ කරන පිරිසක් ඉන්නව කියන එක තේරෙනව 🥺 එලීනා බබා එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න ඔය වගේම හිනා වෙලා ඉන්න... ඔයාලගෙ වැඩ කටයුතු තව තවත් සාර්තක වෙන්න කියල මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව....ආදරෙයි ඔයාලට හැමදාම ....😍❤️කියන්නම ඕන කියල හිතුනා මේ ටික 🥺
අම්මෝ පැයයි විනාඩි 40ක්.... මොන ඩේටද කියලා 720p දාලම බැලුවා... 😍 සුපිරි අත්දැකීමක් අයියා අරන් තියෙන්නේ. එදා කෙලවුණානං අද ට්‍රැවල් විත් වයිෆ් නෑනෙ. දෙයියෝ බලලා වගේ තුන්දෙනාවම බේරලා තියෙන්නෙ... ❤️ ජයවේවා! පරිස්සමින්! කොරොනාව පොඩ්ඩක් ශේප් වුනාම එලීනත් එක්ක ට්‍රැවල් ව්ලොග් එකක් බලමු නේ...❤️
හරිම ෆනී කපල් එකක්.. ඇත්තටම හැමදාම ඔහොම ඉන්න. හරිම ලස්සන ට හසුරවනවා😍😍
අපි clz එකේ videos වත් පැය ගනන් එක දිගට බලන්නෙ නැහැ 🙉 ඒ උනාට හරිම ආසාවෙන් මේ video එක පොඩ්ඩක්වත් skip නොකර බැලුවා 😘❤️
ආදරෙයි 💙💙
Hi yaluuuu🤣🤣🤣🤣🤣🤣
Mama Japan Wala .travel with wife videos Hama ekakma balanawa.obalge ath dakim hamdenatam prayojana wath wei kiyala Hitanwa.podcast.ekata ahuwa. Baba Tarth Oba depala tath niduk nirogi suwaya patha nawa.❤️❤️
❤️❤️
අනේ ඔයාලට කෞරුවත් බනින්නෙ නෑ ❤️ keep it up both💓😌🌙
Harima asawen video ekah baluwe....issarahata travel karanakota parissamin travel karanna kiyala illanawa...elina babawath mathak karanawa ❤🌟👊🏻
මේ වගේ අනතුරක් මගේ හතුරෙකුටවත් වෙන්න එපා ඔයාලට බුදු සරණයි !
💙💙
@@travelwithwife how are you
oyala lassanata wade karanawa. digatama karagena yanna. adarei
Podcast ekath ahala Video ekath baluwa.🤗🤗🤗
Superb ☺️☺️☺️☺️☺️Luv u guys 🥰🥰🥰stay safe 🤗🤗🤗
Thank you so much!!
හැමදාම දාන video එක බලනවා.. හරිම ලස්සනයි ..ආදරෙයි පුංචි පව්ලට ❤️❤️❤️❤️❤️
Good Morning 🌼💖 මේක බලන්නේ උදේ නැගිට්ට වෙලාවේ ඉදන්..වැස්ස පාන්දර ඉදන් නිසා මේ කතාවට හරියන්න පරිසරයත් සෙට්.😍
❤️❤️❤️❤️
මාරම ලස්සනයි 😍🖤 film එකක් බැලුව වගේ💕
හරිම ආදරණීය Couple එකක්. සුබපැතුම් ඔබ දෙපළට... 😍❤️ Film ekak baluwa wagee...
එක් දිගටම බැලුවා. මුලදිනම් බයෙ බයෙ ඇහුවෙ...අපේ තාත්තාත් කතන්දර කියන්නෙ ඔය වගේ.හරිම ආසයි ඕගොල්ලන්ගෙ channel එකට.. සුබ පැතුම් ..😊
හරිම ලස්සනයි මම පොඩි උනට ඔයාලාගෙ fan කෙනෙක් 🤗🤗☺️
Anee denna shoiii 😍 redio chenal ell wage. Mawath ilaga simduwata ekathu kara gandoo😉
Parissmin inna akki & ayya 💜💙💛🧡
දන්නෙ නැති තැන් ගැන ඔයාලා නිසා තමා දැනගන්නෙ🥰අදත් ගොඩක් වටින වීඩියෝ එකක්🥰💖
supiri ayye mar💗💗💖💖😍😍💙❤
ayye headset eka lassanai
mokakda brand eka price kohomada
කසුන් අයියාට ජිවිතේ හොදම අත්දැකීම හම්බවෙලා තියෙන්නේ අපේ ගමට ඇවිල්ලානේ 😊😊😊
ඔයාලගේ ගම නන්පේරියල් ද ? එකනම් ගමක් නෙමේ දිව්‍යලෝකයක්. ඒ තරම් ලස්සනයි🤩
හරිම ලස්සන පැත්තක්. අයෙත් යන්න ඔනේ. ආසයි බයයි..
@@travelwithwife ආයි එහෙම වෙන්නෙ නැ බයවෙන්න එපා ආයි එන්න ✊
@@hisharasubasinghe8217 අඩෝ ඇත්තටම ආ......♥️
adoo bokka math balngoda
Ane akke oya dennm patta videos okkm balal iwarai thw dndoooo😍😍😍
ඔක්කොම බැලුවා ♥️
මෙන්න story අම්බොව් 🥴
❤️❤️
අඩේ නඩිලෝ
@@binowinalles8357 hii 😂♥️
@@travelwithwife ♥️♥️
Ane oyalage vidio ekk enakn balan hitiyeee , akki ayya Elina shoi anee , love you both hama podcast Ekkm vidio dannaa
අයිය ලට උඩට යන්න පර්ම්ශන් ගන්න ඕනේ හොද වෙලාවට කියල හිතෙනව ඒ දේ නිසා සුපුන් කියන කෙනා අදුනගත්තා ඒක නිසා තමයි අයිය ලට ඒ දවස් ටිකේ ඉන්න තැනක් ලැබුනෙ... අද කාලෙ මිනිස්සු එක්ක බලනකොට අර සුපුන් වගේ මිනිස්සු ඇත්ත ටම නියම මිනිස්සු 🙏
ඒ වෙලාවෙ හැටියට ඒ උදවුවනම් ජිවිතේට අමතක වෙන්නෑ
Dennam maram lassni....katw ahddinm tikk bayk danuna et oyla denna ada ohm inna ek gna gdk sathutui....hamadekdim prissmin akki ayya...dn elinath innw gdk parissm wennn oni.....good job keep it up😍👌
Onna akki mn podcast eke ahuwa ❤ harima lassani,, ahan inna asaii....
අනේ මන් අක්කිගෙ aiyage හැම vedio එකක්ම බලනවෝ... Adareai dennatam... 😍😍😍😍😍
I love you both! ♥️. Best couple I have ever seen 🥰💕
youtube ekatath daanna. Mehema kathaawak ahaddi patta.❤️
කරදරයක් උන කතාවක් උනත් හරිම ලස්සනයි film එකක් වගේ 😍😍😍
ඒක තමා
Thank you ♥️♥️
Time giya danneth na, addict wela travel with wife videos walata. Lassanai ❤️❤️❤️❤️
Wow superb content guys. Stay safe. Greetings from Dubai 🇦🇪
❤️❤️
මන් මේ කාතාව අහද්දි අයියේ පාන්දර 2 යි.මරු ඇත්තටම කතාව අයියේ.ඔයලගේ හැම විඩියො එකක්ම බලනවා...ඔයලට ගොඩක් ආදරෙයි මන් ආසම නිහතමනී cople එකක්..ඔයලගේ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබ පතනවා..හැම වෙලාවෙම වෙනස් දෙයක් කරන්න බලන cople එකක්.good luck පුලුවන් podcast එකේ දන්න එකත් විඩියො කරලා ,you tub එකේ දාන්න අයියේ ❤️ බුදුසරණයි ඔයලට.❤️❤️❤️
හරි ආසාවෙන් අහගෙන හිටියා .අනේ හරිම ශෝයි ත්‍රාසය ,කුතුහලය පිරුණු කතාවක් .❤❤❤❤❤❤❤❤ ආදරෙයි චමරි අක්කි &කසුන් අයියා ❤❤ චුටි එලිනා මැණික 😘
Digatama karagena yanna supiri Wadak 😊😊
Ade kasun aiyage size Aiya oya math wella 😁😁
අක්ක ලස්සනයි අනේ . මිකී වගේ 😍😇💙
Niyama podcast eka super ma dawasa wala travel karanna bari eka meka ahagena idala api travel karapu filing eka wagema hithata kiyaganna bari authuma filing ekak danenawa 👍travel king travel qeen travel princess 👸🤴👸 ❤️👌✌️🤘🤟💪😘👣🌍😍 budusaranai parissaman inna
Podcast වලින් බලලා...දැං ආයෙමත් මේකෙන් බලනවා...😍😍😍
ආදරෙයි ❤️
podcast eken downlode kara gath asanna .youtube ekata apu gaman video eka dekka ahanawata wada balagena innawa hodae kiyala hithuna.pattama episode ekak time eka loku wenna wenna thama asa aye badada wenakam ewasillak ne
ඔයාලා එකක trip එකක් ගිය girl කෙනෙක් නැතිවුණානේ🥺 ඒ වුණ දේ ගැන podcast එකක් කරන්නකෝ😔❤️
කියන්නම් දවසක
E mokadda e seen eka?
@@travelwithwife aniwarenma kiynna a video aka anakam balagana inw🥺
@@shammikasun4896 akath me waga seen akak thamai.. hebeii godk duka hithena🥺🥺
@@travelwithwife ඒක නම් YT දාන්නම ඕනේ 4tos එපා..ඔයාලා Frame එකේ හිටියහම ඇති.❤️🩹❤️🩹❤️🩹
ammo ekanam niyama kathawa pissu hadenawa. film ekak gahanna puluwan
වෙනසක් කරා එහෙනම්, සතුටුයි සතුටුයි. ඇත්තටම ලස්සනයි...
POOODcast nemei yako podcast
Anyways keep it up, need new epsiodes
අක්කා ඈනුම් යවනවා හෝ ගාලා,, පරිස්සමෙන් ඔක්කොම ❤️❤️
❤️❤️
Ammmooo podcast eka ahaddi patta ane katahada.marama marama marama lassanai.clear 😍😍😍
මේ Experience eka පට්ට.❤️❤🤟
Redio channel ekaka announcing karanna supiri chamari akkai kasun ayyai supiri oyalata all the best 😍😍💕💕💪💪
අනේ එ වුනාට ඊගාව එකත් youtube එකෙත් දානන්. මේ කතාවත් මුල ඉදන් ඉවරවෙනකම්ම ආසාවෙන් ඇහුව. අනේ දිගටම youtube එකටත් දාන්න. Pohotos ඕනි නෑ. ඔය දෙන්නගෙ රූපෙ විතරක් තිබුනම ඇති♥️
❤️❤️
Akkii pana oyage hinawata thamai mn asama..godaaaaaaaakkk godaaaaaaaakkk godaaaaaaaakkk godaaaaaaaakkk aadareiii ...ape chamari akkita...❤️❤️❤️
කතාව ඇතුලේ ගිලිලා හිටියේ 😁😁 මරූ මේ වැඩේ... ආදරෙයී අක්කා අයියා 😍😍
300k වලට ලඟයි, සුභපැතුම්..
කසුන් අයියගෙ වොයිස් එක රේඩියෝ චැනල් එකකට හොඳයි...❤
Voice eka clear anika ahan inna asai attractive
Thank you so much!!
Ara wage
@@hashiniweerakkody2967 ඔව් මටත් ඒකම හිතුනා ....❤
@@travelwithwife ❤❤❤❤
Elama 👍👏👏 habai parissamin inna ayye vs Akka 🌹🌹🌹🌹🌹
මැරුනත් පොටෝ ගහන ඩෑල් එකක් 🙂👍
එකෙන්ම..
ඔය කිව්වට මාත් එහෙමයි😂
@@travelwithwife photo නොගහ ඉන්නත් පුලුවන් හැබැයි😅💔
Podcast එකත්, youtube එකත් බැලුවා. මරු
❤️❤️
නියමයි😇💚. ඉක්මනට අහන්න ඕන😍❤. ඔයාලගෙ podcast අහංඩම podcast app එකත් අර ගත්ත🥰💞. RUclips එකෙත් දාපු එක හොඳයි 💜🌹.
ආදරෙයි ❤️
Good job Aiyaa & Akka...❤️
Hamadaama oni me wage ewa...✌️
අයියා ගෙදර එනකල් පාන්දර බැලුවා වීඩියෝ එක 🥺 බයේ බැලුවෙත් වීඩියෝ එක හොල්මන් කතාවක් අහන් ඉන්නව වගේ එකපාර අයියත් ඇක්සිඩන්ට් වෙලා 🥺 මේ වීඩියෝ එකනම් අමතක වෙන්නෑ
කසුන් අයියා සමනල වැව පොලිසියේ වාහනේ තියෙනවා කිවුවම ... එක Map එකෙ සච් කරලා බලපු මන් වගේ අය තව ඉන්නවාද?...😉😅
❤️❤️
Ammo eka maru❤️❤️❤️Budusaranai oyala 3 denatama
මේකේ උන්ට ඉක්මනටම Travel Video එකක් බලාගන්න ලැබේවා ! Stay safe u three 💖
Ra 11 ta balanna patan gaththe 12.40 wenakan kisima nidimathak nathuwa baluwa. Puduma asai Oyala denna ta. Adarei okkotama 🥰🥰
ඒ වගේ අත්දැකීමක් බෙදා ගත්ත එක හොඳයි travel කරන අයට ගොඩක් වටිනවා කසුන් අයියේ 😍
❤️❤️
Parissamin dennama travel kraddi🙄🙆♥️♥️♥️