10:18 Mulinma araheta gihilla balamu, Kiyanna Kasun- monawada kiyanne???? Great Vlog. Love it. Stay together and wish you more and more Love to your little travel family (with Travel Girl to be )
Me wage Thawa aluth dewal godakkk karanna shakthiya labenna one dennatama.. travel vlogs tika balala thiyena nisa ewa dakkama Thawa hina yanawa 😂❤️ keep going akki and Aiya ❤️ waiting for little princess ❤️
Bali travel 1ka vlog tikat balala me video 1k den 3n weni parat balanne...e taran asawen hina wewi beluwa ane...e travel vlog tika harima lassanai....apit ඉන්දුනීසියා giya wage. ❤❤❤❤
හිනා වෙලා පන යනවා....චමරි අක්කී සැලෙන්න එපා...අපි ඔයා එක්ක....🙋🏻♀️
අක්කගේ හිනාව හරිම නිර්ව්‍යාජ හිනාවක්...
"කවදාවත්ම සත්තුන්ගෙ පිටේනම් යන්න එපා" 🙏 ආදරණීයම ඉල්ලීමක්❤️
යූටියුබ් එකේ ඉද්දි අහම්බෙන් සෙට් උනේ අයියගෙයි අක්කගෙයි ට්‍රැවල් වීඩියෝ එකක්...පට්ට ලස්සනයි...ඔක්කොම වගේ බැලුවා...😍
ඔයාලගෙ වීඩියෝ වලින් බලපු ආසම එක !
මේකට මං ආස හිනාවෙන්න නෙවෙයි , ඒත් මේකෙ ආදරේ තියෙනව. ඒක මරු
සුභ වේවා තුන්දෙනාටම 🖤
අය්යා ගුටි කෑමට නියමිතයි 🤣❤️
Stay blessed akka and ayya😍❤️
10:18 Mulinma araheta gihilla balamu, Kiyanna
Kasun- monawada kiyanne???? Great Vlog. Love it. Stay together and wish you more and more Love to your little travel family (with Travel Girl to be )
හම්මෝ චමරි අක්කා අයියාට බනිද්දී තමා මරූ 🙊😂😂😂❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 🤗😍 ඉක්මනට සූටි පැටියා එක්කන් එන්නා 3න්දෙනාටම බුදුසරණයි ❤️❤️❤️❤️
LASSANAYYYY DENNA
ආදරෙයි දෙන්නටම.....
So funny . God bless both of u.😘❤️
21:48 මෛත්‍රී මාමිගේ... artificial intelligence opening එක....😂
36:18 the moat funniest part...😂😂😂 so cute Chamari akki you are...
Enjoyed this video verry much...👍👍
My favorite part 43:49 BTS Boy with luv😚
44:40 how you like that by BLACKPINK
9:43 👀 Shahrukh Khan -: Am I a joke to you....😂😂❤️👍
චමිර, චමරි, චමිරි😅
නම් ගොඩායි චමරි අක්කට😆😍❤
My favorite travel couple 😍😍
My favorite travel couple. Stay blessed ❤️❤️🔥🔥💐
Indonesia Tour Eka aye balala iwara wuna witarayi. Lassnyi ❤️🤟
Much love travel with wife😍❤️ favorite couple 😍❤️
අම්බෝ බුදුඅම්බෝ 😂 හිනාකාලා මැරෙනවා මේක බලලා 😂 පට්ට ආතල් 🤣 ලෝකේ වටේ ගියත් බාටායි ශෝටයි දාගෙන යන කොල්ලෙක් ලබන්න කෙල්ලොන්ට පින තියෙන්නෙ ඕනි නේද කසුන් අයියේ 😅
ඇත්ත කටින් පැන්නා😅 ඊයෙ රෑ ගොඩක් මහන්සි වුනා😌
9:49 Sharukh dakka nm iwri🤣🤣
යකො 04 min කියන්නෙ විනාඩි 05ක් කියලා දැනගද්දි මගෙ වයස 10min
Podda video dapan yakooooio
Podda oyath innawa 🤣
😂😂😂😂😂😂😂
අඩේ පොඩ්ඩා අයියා...🤣🤣
I'm Indonesian anyway and I found you have a lot of cute moments back in Bali, especially this one 10:02 I'm dying :D
හිනා වෙලා මැරෙනවා මුල් ටිකට🤣
2weni parata balanne....."oya halo mage ew vitraneh dala tynne"😂😂soo cute , loving n decent couple 💞💯💞
Supiri aiyh marama happy akkage wada 😂😂❤️❤️
ඒක මරු.... වෙලාව යනව දැනුනෙ නෑ.... 👍❤️😀
ජය වේවා හැමදාම සතටින් ඉන්න ✌️✌️✌️🙏🙏
Aaneee apata lassana video ekak pennanna oyala godaaak duk widala ❤️❤️❤️
Me wage Thawa aluth dewal godakkk karanna shakthiya labenna one dennatama.. travel vlogs tika balala thiyena nisa ewa dakkama Thawa hina yanawa 😂❤️ keep going akki and Aiya ❤️ waiting for little princess ❤️
විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
අම්බෝ හිනා කලා මැරෙනවා 😂😂😂🤣😀😀😀
Bali travel 1ka vlog tikat balala me video 1k den 3n weni parat balanne...e taran asawen hina wewi beluwa ane...e travel vlog tika harima lassanai....apit ඉන්දුනීසියා giya wage. ❤❤❤❤
අම්මෝහ් විනාඩි 52ක් ගියා දැනුනෙවත් නෑ.. නියමයි❤️❤️😘
Ammbo etika 😁😂
Babage frock eka shoi 😍😍💖
Bloopers video තමා ආසම... දෙන්නා රන්ඩු වෙන කෑලි තමා හොදම...🤭
29.42 Tin tin eke captan wagee aiya😄😄
හම්මෝ...හිනා කලා පණ ගියා 😂😂😂😂
ජය වේවා අයියා සහ අක්කා.බුදු සරණයි
Favourite couple 👪😙
හිනා යනවා හලෝ.... 😂😂❤❤
21:48 සිරී මාමිගේ අර්ටිපිසොල් ඉන්ටෙලිජස් නේ..😂😂😂
ආසම දෙන්නා...❤️😍
මාරම ආතල්🤣🤣🤣අම්බෝ අක්කයි,අයියයි නම් පට්ට🤣🤣🤣🤣🤣
අම්මෝ ඒක ❤🔥 . වීඩියෝ එක සුපිරි අයියා & අක්කා 😍😍🔥
You made me laugh 😂😂😂
Its so funny and cute video🤩😍❤ love you😘❤💐wishing you a safe delivery & healthy baby girl 😍❤🤰👼👨👩👧 බුදු සරණයි
මටත් හරි හිතට අමාරුවක් ආව අයියේ අර මුහුදට බෝතල් විසිකරපු එක දැක්කට පස්සෙ.. පට්ටම අවුල්. කොරෝන විතරක් ඇවිල්ල ශේප් උනොත් ලොකු දෙයක්
Congratulations Akka n ayya!🧚🥳💐
Elina❤️
Anee aparadee ara chooty frock eka..so cute .hrima lassanai ..aparadee ganna thibbee..ayyoo
17:46 කසුන් අයියා තනිකර වස්ති අනුෂ්ක අයියා වගේමයි...
ඒ airport eka 12 / 14 දෙකම එක රොඩ් එකේ කියන සීන් එක තාම මට මතකයි ඒ travel video eka ❤️😻 good luck
“Match ekak kiyalada hithuwe” 😂
travel video වලට වඩා මේවා බලද්දි පට්ට අතල් 😂😂😂
කොහොම වුණත් විඩියෝ එකක් හදනවා කියන්නේ වරදින වාර අනන්තයි නේද... 😕
සුපිරී.👍🤩
අයියට අලුත් ටී ෂර්ට් ටිකක් ගමු 😦❤️
එදා අක්කා මල පැනල ඉන්නෙ කියල තේරුනා😏😁... අම්මො.ඔයාලා කොච්චර අමාරුවෙන් ද වීඩියෝ කරනව ඇත්තෙ 🙄😁... ආදරෙයි දෙන්නටම.. මං සඳූ 😌🌹💖
Ambo... DJ vibe...😂🔥
10:03 say hii , see you 😂😂😂
ඒ ටික නම් මරු ...😂😂😂😂♥️♥️♥️♥️♥️♥️
යේහ්හ්...ganne mokatada match ekak kiyala hithuwada...ඒක මරු❤❤ කසුන් අයියා බය උනා 😮😮
ඒක පට්ට ..😁😁😁👌
Shooi ane oyala denna so cute akkiyoo aiye I love cupule🧡💜💕💕💓💓💞💞🌹
Love fryom Bangladesh ❤️❤️
දෙන්නම ගෙදරට වෙලා ඉන්න නිසා ලස්සන වෙලා...සුබපැතුම්.තුන්දෙනාටම තෙරුවන් සරණයි.
Notification eka apu gamanma beluwoooooo 😍❤️
Love you both
Love you cupule 😍💙
ඒ ආදරේ පට්ට❤❤❤😘
Aiya & Akkiiiiiii ♥ Akkiii pauuuuuuu
Harim lassanaii..sooiiii
😂 all the husbands are the same 😂
Oyaala 2ta harima adarei..budusaranaai
Much love 🤩
Ammo 🤣 santhaaaaaaaaaaaaaa
Sweet couple
Akke ,ayye ....hinawa nawatha gnnth ba anee 😁😍😍
ඒක නියමයි සුපිරි 👍
36:03 ඒක 🤣🤣🤣
Haaammo 5minits 😘😘❤️❤️❤️👍👍👍👍
අපි වෙනුවෙන් කොච්චර කට්ටක් කාල ද????😭😳
ආසම කපල් එකක් ❤ ❤ තෙරුවන් සරණයි ඔයාලට ❤ ❤
Sample photo is cute 😅
හිනා වෙලා පණ යනවා අනේ😂ආදරෙයි 😘
Akkiyo oyadenna hari lassanai hari sok
😜😜 haiyooow akki...niyamai ane..hina welama bada ridenooo...budu saranai aiya akki our blessing princess....good luck 🙏🙏🙏😘😘
15:10 aiya pitipassen ena widiya dakkama hina yanawa.. henama guilty face ekak hiyenne.. 🤣🤣
Mekanam niyamai thanks ayye akke me vedio ekata hadawathinma subapathanawa oyalata
Niyamai video aka akka & aiya
elakiri aiye and akke adarey hamadama
Mount BROMO videos ටික thama ආසම video eka.😋😍😍
Best places for camping alone or couples wge video ekak dammanam niyamai.
ඒක නම් අර හිටන් onlooke කරපු ලොක් එක නේද 😂😂
Anee shok eka .hodata enjoy kala..chamari oya salenna epa 😍😘🤣😅
Ammo patan ganeema supiri..Hope ill get the chance to meet you both someday.Hondata karan yanna denna.
That's super funny bro! 😀😀
Aiya maru aneeeee