If you'll are thinking of a next pregnancy, make sure to have a genetic counseling session with a specialist. I am not trying to be mean or intrude into your personal life. However, given Elina's auto immune condition, future pregnancies could have similar or worse outcomes. Therefore, it's best to have a genetic evaluation done before conception happens. It's a routine check done in many developed countries now. Not very commonly done in sri lanka.
Atthatama oyalage marketing da, nathnm business mind eka paththakin tibbama elina ta podi kale idala hambena experience eka eyage life ekata marama watinawa❤
I think you are a very sweet family. Imperfections make it so perfect. I wish you guys that all your dreams for Elina come true. My daughter is just weeks younger than Elina and my dreams are no different than yours .❤
News tamay content. Kaalena widiyata travelling karana widiya, saha ewage palath Wala nithara sancharaya nokarana than dakeema sahena watinawa. Aniwa ara kiri gedara and walan mamage kade business dan nagiy supiriyata. Thanks travel with wife
තිස්සමහාරාම පැත්තට ගියා පොඩි වැඩකට. ඒ ගමන් පොඩි රවුමක් දැම්මා ඔන්න. වියදම අඩු කරගන්න ඔන නිසා පානදුර ඉදලා බෙලිඅත්තට කොච්චියෙන් ගියේ. ගමන ලේසී පහසුයි. ගිය වැඩේ ඉවර කරලා තිබ්බ ආසාවකට මීකිරි හදනව බලන්න ගියා. ඒ විතරක් නෙමෙයි කිරි හට්ටි හදනවා බලන්නත් ගියා. තතිස්සමහාරාම විහාරයට යන්න අමතක කලෙත් නෑ. එනකොටනම් වෙලාව පැටලිලා බස් එකේ එන්න උනේ. ගිය ගමන ඔයාලටත් බලන්න පොඩි ව්ලොග් එකක් කරගෙන ආවා. බලල කියන්නකො කොහොමද කියලා.
ජයවේවා!!
Vlog eka lassanai akki and ayye Elina manika lassanai 🥺❤️💖😌
Oya dennata puluwan nam Anuradhapura enna awkana rajamaha wiharaya ,wijithapura pansala,raswehera rajamahawiharaya,kalawewa,lanakawe digama Kannada kahala palle kale rakshithaya,Rosa thiriwana balanna puluwan,nikawewa kandata yanna puluwan harima lassanai ape Gama hariya man hithanawa oyalata wadagath Wei kiyala vedio ekakata
වීඩියෝ එක මරු.අපිත් යන්න ඉන්නෙ❤️😌🤗👣
අපේ පැත්තට කෙසේ වෙතත් ළඟට හරි ආවා❤️🥺 අපි නම් සුරියවැව😌 ඒත් ඉතින් මීකිරි නම්😋 හැමදාම වගේ කනවා❤️😋
සුපිරි වීඩියෝ 1 👌🥰
(අපේ ගෙවල් ළඟින් ගිහින් තියෙන්නෙ)
හොදම දේ...... එලීනාට ඕනි දෙයක් කන්න දෙන එක.මන් ඕනි තරම් දැකල තියන ඒවා හොදනෑ.කොජොම හදනවද දන්නෙ නෑ.ඒ මනුස්සයකගෙ හැටි බලන්නකො.. හොද කඩේකින් අරන් දෙන්නම් කියන දෙමවුපියො.එලීනත් දවසක හැම මනුස්සයෙක්ගෙම මනුස්සකමට ගරු කරන කෙනෙක් වෙයි........ ♥️
❣️❤️
අනිවාර්යයෙන්
අනිවාරෙන් 👍
අනිවාරෙන්❤️❤️❤️
❤hm
එලිනා නංගි කවදාහරි හැමෝටම කරුණාවන්ත සමාජශීලි ගැහැනු ළමයෙක් වෙයි 🥰💕
බොහම ස්ත්තුතියි.. වාසනවන්ත රට, රත්තරන් මනුස්සයන්ගෙ, සන්තොෂ ජිවිත. මිකිරි සහ මිකිරි භජන හදන ,පවුලේ සියලු දෙනාටම, බොහම ස්තුතියි, බුදුසරණයි…..
Video එක දාපු ගමන් බැලුව. විස්තර ටික හරි වටිනව, තාමත් සකපෝරුවෙන් වැඩ ගන්නව දැකීම සතුටක්. මේ ගම් වල අහිංසක මිනිසුන්ගේ ජීවිත නගා සිටුවන්න අපි හැමෝම පුලුවන් විදියට අත දෙමු ❤❤
අනිවා. ජයවේවා!!
ලස්සන පින්වන්ත දරුවෙක් එලීනා..
එයාට හොද දැනුමක් තියෙනවා ඒ පුංචි වයසට..
ඇස්වහ කටවහ නොවේවා.. සුවදායි අනාගතයක් පුතේ ඔයාට...❤❤❤
🥰🥰
අපිට ත් තියෙනවා Milk product compeny එකක්හැබැයි සුලු පරිමාණ එකක් ඒ නිසා මීකිරි යෝගට් අයිස්ක්‍රීම් හදනවා. උතුරු මැද පලාත් දෙවෙනි ස්තානය milk product වලින්
❤️❤️
දෙවෙනි බබාටත් සුභ පැතුම් ❤️❤️
අම්මා කෝ.. අනේ එලීනා පැටියා😘😘 පොඩි දරුවන්ගේ මුළු ලෝකේම අම්මා තාත්තා තමයි. කිසිම හේතුවකට කිසිම පොඩි දරුවෙක්ට අම්මා තාත්තා ගේ ආදරය අහිමි නොවේවා, .. අදත් වීඩියෝ එක ලස්සනයි. Keep it up guys 🙂
තුන් දෙනා හතර දෙනා වෙන්නද යන්නේ හොදයි හොදයි ❤ බුදු සරණයි
කොහොඹ ගහේ බුදු පිළිමය පැත්තට නැවුනු අත්තේ කොළ පැණි රසයි ලුනේ..
ලංකාවෙ මිනිස්සු හරි ආදරනීයයි..මීකිරි හදන අයයි පතල් කර්මාන්තයේ නියැලෙන අයයි කොච්චර ආදරෙන් කතා කරාද.අපිත් ඒ අයට ගොඩක් ආදරෙයි.මේ රටට කවද හරි හරියන්න ඒකම ඇති. 🇱🇰🙏
අක්කා අයියා දන්නවද ඔයාලාට මේ තරම්ම අපි ආදරේ මොකද කියලා. ඔයාලා දෙන්නට තියෙන්නේ මනුස්සකම පිරුණු ආදරනීය හිත් දෙකක්. ගරු කරනවා මම😌
අැත්ත❤
ආදරේ ඔයාලා තුන්දෙනාට ❤️😘
රසවිඳීම එක්ක දැනුමකුත් දෙනවට ගොඩක් ස්තූති ❤️😘
ඔයාලා දෙන්නා පොළොවේ පය ගහලා ජිවත් වෙන දෙන්නෙක් ,කිසිම ලොකු කමක් නෑ.ගොඩක් ආදරෙයි අක්කා අයියා හා චුටි පැටියට හැමදාමත් . ❤️❤️❤️❤️👍👍
ආදරෙයි ❤️❤️
හැමදාම වගේ ඔය නිහතමානීකමට ආදරෙයි අක්කා අයියා ❤❤❤
ඔයාලා ගොඩක් මහන්සිවෙනවා vedio එකක් ගේනන.වටිනවා මමත් දැකලා නෑ .දැන් තමයි කිරි හදන හැටි දැක්කේ. super .❤️❤️👍
Thank you so much ❤️❤️
ඔයාලා කවදහරි ඇත්ත්ටම හමුවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු ගමන් ඔයාලා වීඩියෝ එකක් දාලා..අනේ ආදරෙයි..ලොකු බලාපොරොත්තුවක් ඔයාලා තුන්දෙනා ඇත්තටම හමුවෙන එක..❤❤❤ බුදුසරණයි
❤️❤️ hambawemu dawasaka
හරිම ලස්සන සොදුරු මතක පිරුණු තැනක් තමයි බෙලි අත්ත station එක 😍❤️
Me too
එනපොට හොඳ නෑ වගේ නෙවෙයි ...😋 Congratulations ...❤️
නොදැකපු ගොඩක් දේවල් දැක්කා. එලීනා ෂෝයි අනේ❤
I'm always waiting for elina to took over the camera😅🌸 💕
Same me also 🥰
same 🥺💗
එලිනව හදන විදිහනම් සුපිරි , සිංහල භාෂාව, තනියම වීල් එකට නැගීම ඒ ටිකනම් හරිම වටිනවා.
ගමටම ඇවිත්.. 😊 ලඟ ගෙදරක වීඩියෝ එක. තිළිනලහ. ❤️
අපි ඉන්න කිට්ටුවටම ඇවිත් 😍.ලස්සන video එකක්
Harima lassana family ekak...
චූටි මැණික ගොඩක් ලස්සනයි ..
Akki aiyai harima නිහතමානීව ලස්සනට oyalage videos genawa...පුළුවන් hamawelema බලනවා ......
Budu saranai !!!!
Beliatta avada ape gama ne
Oyalage video hamadama balanava 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
කෙටි වුණත් අදත් ලස්සනයි විඩියෝ එක.. අපි ලංකාවෙන් පිට ඉඳලා බලන්නේ අපේ රටේ සුන්දරත්වය ..
එලීනව හදන විදිය හරිම ශෝක්..බොරු ශෝ නෑ... ලස්සනයි..අහින්සකයි...ආදරේ හිතෙනවා...සුභ අනාගතයක්
Hi traveller , මේ මගේ frist comment එක, ඇත්තටම ඔයාලා යන්නෙ කොතනට ද එතනට ගැලපෙන විදියට හැසිරෙනවා, යාපනේ vlog එකෙත් එහෙමයි. හරිම සතුටුයි එලිිනා පැටියට මග පෙන්වන විඳිය දැක්කම. අපි උනත් නංගි නොදන්න තැනකට ගියාම සිිමාවල් දාගෙන තමයි ඉන්නෙ , ඒ උනාට ඔයාලා ඒ අත්දැකීම් උපරිමයටත් එහා ලබා ගන්නවා. Best of luck
බුදු සරනයි තෙරුවන් සරනයි මගේ එලීනා සුදු මැණිකටත් ඔබදෙදෙනාටත් ආදරෙයි ගොඩක්ම
චමරි අක්ක වැඩි කතාවක් නෑ තරහ වෙලා වගේ කසුන් අයිය එක්ක.
ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනව අයියෙ.....පට්ට ආ.......ඔය තුන් දෙනාටම ජය වේවා......❤️❤️❤️❤️❤️
❤❤
අනේ එලීනා දැන් ලොකුයි නේද.අපි හරිම ආදරෙයි ඔයාලට.බුදුසරණයි!!!!
වෙහෙර පැත්තට තියෙන කොහොබ අත්තේ කොහොබ කොල තිත්ත නෑ කියලා නේද කියන්නේ ඔන්න අමතක එක මතක් කලා 🌺🌺🌺🌺 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 😍❤
Thank you so much
If you'll are thinking of a next pregnancy, make sure to have a genetic counseling session with a specialist. I am not trying to be mean or intrude into your personal life. However, given Elina's auto immune condition, future pregnancies could have similar or worse outcomes. Therefore, it's best to have a genetic evaluation done before conception happens. It's a routine check done in many developed countries now. Not very commonly done in sri lanka.
Thanks for info.
Harima lassana vedio akak.hamadama wagemaa lassanai asawen beluwe.me wage thawa lassana vedio genna congratulations best of luck.adarei 3tama.
Atthatama oyalage marketing da, nathnm business mind eka paththakin tibbama elina ta podi kale idala hambena experience eka eyage life ekata marama watinawa❤
ඉස්සර මං travel with wife බලන්න කැමති නැහැ..ඒත් දැන් එලිනා ඉන්නවානේ එක නිසා දැන් හැම විඩියෝ එකක් ම අනිවාර්යයෙන්ම බලනවා බොරු නෙවෙයි ඇත්තම ඇත්ත හොදේ
අපේ ගමටම ඇවිත්😍
අනේ ඔයාල ඔය ඇවිත් තියෙන්නේ අපේ ගමට අපි සදුන්ගම ඔය මුතියම්මාගම අනේ බෝණික්කි පැටික්කි බලාගන්න තිබුන අවස්තාවක් නැති වෙලා ගිහින් තියෙන්නේ හරිම දුකයි 😢 😢 .අයියෝ මේ විඩිඕ එක දැක්කම හරියට දුක හිතුනා.ඔයාලගේ විඩිඕ නිතරම බලනවා කමෙන්ට් නොකරට...💖💖
Aparade hambawenna thibba
හරිම ලස්සන වීඩියෝ එකක්. අපි නොදකින දේවල් පෙන්නනවට ස්තුතියි.වීඩියෝ එකේ අර දෝණි එක්ක කිරි හැදි ගාන වගේ වැඩ නම් ආය කරන්නෙපා. ආදරේට කියන්නේ ♥️.
එලීනා දුව ගාථා කියනවා අහං ඉන්න ආසයි ❤
විඩියො එක දෙවෙනි පාරටත් බැලුවා....ඇත්තටම ලස්සනයි.....තව ඉස්සරහටත් මේ වගේ සුපිරි විඩියො දාමු.....ජයවේවා💯❤️
❤❤
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි.. ඔයාල තුන් දෙනාටම බුදු සරණයි.😍😍😍😍
My princess elina ❤ බුදුසරණයි අයියා අක්කා එලි
Wooow..😍😍 beautiful video ....හුගක් ආසාවෙන් බැලුවා..❤️❤️
Elina is very very very lucky girl..eya pdi wayase idanma travel karala Mae loke thiyena godak dewal, eyata athdakeem ganna awsthawa labila thiyenawa
❤️❤️
Elinata so sweet oyalage vlog eka lassanai godak adarei
ඔයාලා දෙන්නට මේ තරම් ආදරේ මනුස්සකමෙන් පිරුන ගතිගුන තියන නිසා.. පොලවේ පය ගහල ජීවත් වෙන දෙන්නෙක්. ඒ වගෙම එලීනාත් දවසක එහෙම වෙයි. දැන්ම ඉදන් එයා සමාජය ගැන හොදට ඉගෙන ගන්නවා. දැනටත් ඒ ගැන හොද දැනුමක් තියෙනවා මේ වයසට 🌼
ජයවේවා ❤️✌️
කෝච්චි ගැන දැන ගන්න දැන් අළුත් විදිහක් තියෙනවා bro දැන්.. RDMNS app eka.. දැන් පට්ටම popular system 1k ඒක. Highly recommended..
එලිනා බාබා ඇතුළු පවුලට බුදු සරණයි !!! 🙏🙏🙏
අදත් හරිම ලස්සනයි. අලුත් අත්දැකීමක්. ♥️♥️♥️
ගොඩක් ආදරෙයි එලීනා.අයියා.අක්කා මගේ ගම තිස්සමහාරාම.ඩුබායි වල ඉදල මගේ ගම බැලුවා 💗☺️☺️
මුල්කිරිගල ගියේ නැදද එ place එක මාර ලස්සනයි ආයේ ආවම අනිවාර්යයෙන් යන්න තව ලංකාවේ ලොකුම බිංගය තියෙන්නෙත් බෙලිඅත්තට එන train road එකේදි හම්බවෙනවා .තව විශේෂයක් තමයි මේ කෝච්චි පාර උඩින් හදලා තියෙන්නෙ පල්ලෙහා තියන පරිසරය ලස්සනට පේනවා❤
Woow super..api oyalage vedios hamadama balanawa❤️❤️
Thanks a lot
අදත් විඩියෝ එක ආසාවෙන් බැලුවා.ඔයාලව දවසක මුනගැහෙන්න ආසාවෙන් ඉන්නේ.එලිනා බබත් ශෝක් ❤
සුපිරියක් තමා අයියයි අක්කයි
ඔයාලා නිසා දැකපු නැති ගොඩක් ඒවා දැක්කා.❤
බොරු පොශ් නැති ආදරණිය විදියට එලීනා දෝනි හදපු ඔයාලා ගැන හරිම සතුටුයි..
කලින් ඔයාලා එනවා කියලා දන්නවනම් මාත් එනවා ඔයාලව බලන්න . මමත් තිස්සමහාරාමේ .. බොහොම ස්තූතී ඇවිත් ගියාට
Tangalle has the most beautiful cleanest beaches🌊 in Srilanka🇱🇰🌏 and more on ...One of the best destinations in Southern coast 💙🤗🌊
Tangalle 🥺♥️
එලිනාට ලගදීම නංගියේක් හරි මල්ලියෙක් ගෙනෙයි වගේ 😜
ආදරෙයි ගොඩාරියක් තුන් දෙනාටම 😍❤
මට ඒ බබා ලංකාවෙ බබෙක් වගේ නෙවෙයි හරි වෙනස් එයාගෙ වයසට හොඳට කතා කරනවා.
Woww so happy oylge vedioes upload wela dakiddi...Budusaranai lovely family elina much ❤
මගේ ගම ඔයාල බස් එකේ එද්දි දැක්කෙ යඨාල පන්සල ❤️❤️❤️ ඔයාලට එලීනා මැණික 😘😘😘
අක්කා ආයේ ප්‍රෙග්නට් වගේ ❤️❤️😍😍🥳🥳
Babawath polawe paya gahala inna pulluwan widihata hadanawa.. eka loku deyak eyage future ekatath.. Budu Saranai paulatama
❤️❤️
අනේ වීඩියෝ එක හරිම ලස්සනයි..හොටෙල්ස් ගැනම නැතුව ඉස්සර කලා වගේ..මෙන්න මේ වගේ වීඩියෝස් කරන්නකෝ..හරිම ලස්සනයි ඒවා..😍😍😍😍..හැමදාම ආදරෙයි ඔයාලට..😍😍😍💐💐💐
ආදරෙයි ❤️❤️
එක වීඩියෝ එකක් නෑර හැම වීඩියෝ එකක්ම බැලුවා අයියේ.ජය වේවා
Elina world cutest Baby dall BUDU SARANAI DEVIPIHITAI RATTHARAN
නිහතමානී ලස්සන පුංචි පවුලක් ...😍😍
best RUclips channel
travel with wife...😘😘😘
එලීනා ලොකු වෙන ඉක්මන😍🥺
Apith thissa. thissata apu ekt sathutui🥰
එලීන පැටියත් කවදහරි අයියයි අක්කයි වගේම හැම මනුස්සයෙක්ටම ගරු කරන පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් වෙයි..පරිස්සමට ඉන්න තුන්දෙනාම..තෙරුවන්සරණයි..🌹🌼🌻
ලොකුකම නැති සරල දෙන්නේක් ❤️
අනේ එලීනා බබා හරිම ශෝක් ❤️
I think you are a very sweet family. Imperfections make it so perfect. I wish you guys that all your dreams for Elina come true. My daughter is just weeks younger than Elina and my dreams are no different than yours .❤
❤❤
මී කිරි හදනවා දැක්කෙ අද පලවෙනි වතාවට.මැටි භාණ්ඩ නම් ගොඩක් වටිනවා අද හරි අඩුයි මැටි භාණ්ඩ හදන කට්ටිය.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එක අපිට ගෙනාවට 💙💙 ගමන් බිමන් යනකොට පොඩි පොඩි අතපසුවීම් වෙනවා ඒක සාමාන්‍ය දෙයක්.ඒත් ආය එහෙම නොවෙන්න සැලකිල්ලෙන් ඉන්න.
Elina thami athl eka maru ane♥️🥰 ma video eka maru
චූටි පැටියා හරිම ශෝක්...
බුදුසරණයි පැටියෝ....
Lassana vlog eka..elina loku wela mewa baladdi asa hithei.
අදත් හරිම ලස්සනයි. අලුත් දේවල් ගොඩයි.. 😊😊❤️
ආදරෙයි 3 දෙනාටම 👨👩👦❤️
❤❤
Elina patiya witarai palaweni parata wamathe pirith nulak bande......eyanam harima lassanai harima hurathal
කෝච්චි ගැන සේරම විස්තර දැනගන්න පුලුවන් දැන් RDMNS App එකෙන්. 😊😊😊😊😊😊😊😊
Anee travel walat hariyanama lassanama chuty prince kenek lebila inne oyalt 🥰❤
වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක ❤😘 පරිස්සමින් ඉන්න චූටි එලීනට ආදරෙයි ❤
පලවෙනි comment එක මගෙන් ❤
Niyama video ekka chamari akka & kasun aiya ,elina manika budusarani tawath lassana videos godak ikmanata genna ❤️👌😍
Cheers guys , beliatta looks beautiful
Elina patiya harima shok annee.....eya tika tika loku wenakota godak sathutui neda......school yaddi oyalata video danna tikak amaru wei neda habai eya niyamata vlog karai.....harima sathutuii apita
Nice video.happy to see you darling Elina doni.❤️❤️❤️❤️👍
අනේ ලගටම ඇවිල්ලා 🥺🥺❤️
අර අලුතින් ටික්ටොක් ට්‍රෙන්ඩ් එක වගේ නේ ප්‍රසන්ට් කරන්නෙ ඒකත් මරු හැබැයි
නෑ මේ අතේ😂...පොඩි පැටවුන්ගෙ වචන වලට හැමදේම යටයි❤
I really love your family and things ur doing.keep it up.congratulations all
News tamay content. Kaalena widiyata travelling karana widiya, saha ewage palath Wala nithara sancharaya nokarana than dakeema sahena watinawa. Aniwa ara kiri gedara and walan mamage kade business dan nagiy supiriyata. Thanks travel with wife
ගෙවල් ලගටම ඇවිත් ගිහිම් 🥺💝
17:51 "තාත්තට තමයි දෙන්නෙ,අම්මට දෙන්නෑනේ" අපෙ අම්මත් ඔහොමයි අප්පා😂❤️