2023 June update : Jaffna කොච්චි මේ දවස්වල වැඩ කරන්නෑ. කොච්චිපාර අලුත්වැඩියා කරන නිසා. (Jaffna train is not working these days. Because of railways are being repaired.)
I found you channel tonight and watched all Jaffna video's very nice. I born in Jaffna left 1985 age of 23. Now I am close to 60 I plan to visit 2023 after 37 yrs.
That’s how I feel when I enter a Sinhala area🥰. Well I‘m from abroad and I‘m only familiar with Jaffna and some places in the north but what you say is 100% true.
Thanks brother. Greetings from Munich. Learned a lot. Intend making a trip at last to Jaffna in the near future. Gathered a lot of useful information. Thanks again.
Enjoyed this video too. You two are so down to earth and natural. Beautiful , gorgeous family. Keep doing what you are doing. you are doing great travel vlogs . Hugs to the baby .
நானும் யாழ்ப்பாணத்திற்கு வருவேன். நான் சிங்களவன். தமிழ் பேச தெரியாது. ஆனால் என் சகோதர சகோதரிகளே நான் உங்களை நேசிக்கிறேன். அரசியல்வாதிகள் எங்களை ஏமாற்ற விடாதீர்கள்.
Omg....This is Super Duper Chamari & Kasun,just loved it from the start,Elina you are a cutie pie💖💖 We too want to visit Jaffna,after watching you guys the urge and the craving to visit and travel is more,Thank you for the lovely content,superb photography from Kasun as always,Good luck to you,stay blessed and happy🌹🌹🌹
Omg my hometown this is where my parents originate from the most peaceful place my Yazhpanam🥺. Thank you for visiting it as Sinhalese people I don’t get a lot of chances to visit because I live abroad!
Enjoyed watching your family’s train ride to KKS. Your description of the journey and vital information about train itself was very clear. Wish we too were in good old Sri Lanka. Enjoy yourself. Thank you
Hi, while in 2019 me and my wife were in colombo as tourist, every time we ride on uber and pick me cars, majority of young cingalese drivers will talk negatively and will try to convince any tourist to not go there as it is a desert land, backward etc. These youngster were uneducated, Jaffna is part of this Island. Sri Lankans need to promote these Northern places despite the common tourist circuit that every tourist know already. Hope to ride on this train soon.
2023 June update : Jaffna කොච්චි මේ දවස්වල වැඩ කරන්නෑ. කොච්චිපාර අලුත්වැඩියා කරන නිසා. (Jaffna train is not working these days. Because of railways are being repaired.)
අනුරාධපුර ඉදන් යන අයට යන්න පුළුවන්
මේ දවස් වල අනුරාධපුර ඉදන් කුරුණෑගල වෙනකන් railway එක හදන ගමන් වෙන්න ඕන.
@@travelwithwife hadanakam enna
2024 අගෝස්තු වෙද්දි හදලා ඉවර කරනවා කියලා කලින් කියලා තිබුණෙ. ඒත් තවමත් යාපනේට කෝච්චි වැඩ කරන්නෙ නෑ.
JAFFNA කියන්නේ වෙනම රහක්, අපිටත් හම්බුනා සුපිරි සෙට් එකක්. ජිවිතේ පලවෙනි පාරට වේට්ටියක් ඇන්දා, තල් පිට්ටු කෑවා. එහෙ මින්නිස්සු මාරම හොදයි. මට තියන ලොකුම දුක, එකම රටක ඉදලත් හිතේ තියන දේ වචන කරලා කතා කරන බැරි එකට. එයාලට සිංහල බැහැ අපිට දෙමළ බැහැ. ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් අය ටිකයි ඉන්නේ. එහෙම තියෙද්දිත් සැහෙන්න දේවල් ඉගෙන ගත්තා.
ow ekanam etta
@@travelwithwife Thank You oyalage experience share karanawata ❤️
@@ShekarSaminathan ningal singalathel padithal apo ningal singalavan thane bro eppadi Batticaloa 🤔
great... guys, you should travel to jaffna at least once for your lifetime. jaffna wow. i went 15 yrs ago approx.
@@ShekarSaminathan om enna bro naan than mistake panithan singalathel elutherapan tamilanum alla tamil il ealutherapan singalavanum alla
අපිත් jaffna ගියා අවුරුදු තුන හතරකට කලින් නම්..best family..💗 best vlog...අපේ එලීනා බබා දැන් තනියම video එහෙමත් කරනවානෙ..අාදරෙයි..❤
I found you channel tonight and watched all Jaffna video's very nice. I born in Jaffna left 1985 age of 23.
Now I am close to 60 I plan to visit 2023 after 37 yrs.
ඇත්තටම ලංකාවෙකොතනත් ලස්සන යි.ඒ අතින් අපිට කොච්චර නම් ආඩම්බර වෙන්න පුලුවන් ද.මං එකම එක පාරයි යාපනේ ගියේ අවෘදු දොළහකට කලින්...මේ වගේ අත්දැකීමක් දීපු ඔයාලට ගොඩක්ම පින්.තවත් මේ වගේ ව්ලොග්ස් කරන්න ❤
ලොකුම උදව්වක් කලේ,train එකක් book කරන විදිහ කියලා දීලා,ගොඩාක් ස්තුතියි ඔබට
ඩියෝගේ මඟුල් ගෙදර ට ආපු දවසේ කසුන් වේට්ටි ඇඳන් ගිය හැටි පාර දිගේ දෙන්නා ඇවිදන් ගිය විඩියෝව සිහිපත් වූවා. පවුලේ තුන් දෙනාටම සියළු කටයුතු පීඩාවකින් තොරව සැහැල්ලුවෙන් කරගන්න ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා ප්‍රාර්ථනා කරනවා.
ruclips.net/video/ef0P_-tcX2k/видео.html විනාඩි කීපයක් වැය කර එම වීඩියෝ එක සොයා ගත්තා.
විනාඩි 19 දී එය දකින්නට හැකි
ස්තුතියි ❤️🙏🏻🥰
අදහස් ගැලපෙන අය මැරි කරාම ජීවිතේ මොන තරම් සුන්දරද.....ඔයාලා මොන තරම් නිහතමානී ද...සියලුම දෙනාට තෙරුවන් සරණයි ..ස්තුති මේ වගේ වීඩියෝ එකක් දුන්නට
බලන් හිටපුම video එකක් .. ඇත්තටම ඌ පොල් බූරුවෙක් තමා කුනු වත් හරියට දාන්න බැරි උන් එක්ක කොහොමද රට ලස්සන කරන්නේ ... ලස්සනයි අනේ කට්ටිය ම 😍
හරිම සෝක් අනේ.... අපි යාපනය ගිය වගේ දැනෙනවා... එලිනා බබා සෝක් දැන් ආදරෙයි ඔක්කමලට.... 🤍☺️
කොච්චර travel vlog කරන channel තිබ්බත් හරි දේවල් detail ඇතුව හොදම විදියට ගමන පටන් ගන්න තැන ඉදලා අවසාන වෙනකන් පිළිවෙලට ලෙසටම එදා ඉදන් අපිට දෙන්නෙ Travel with wife විතරයි ♥️ ඔයාලගෙ vlog එකක් බැලුවට එතෙන්ට යන්න ඕනෙ නෑ ඒ expirience එක phone එකෙන් දෙනවා ♥️🫡
Good luck අයියා අක්කා එලීනා තුන්දෙනාටම ♥️🙏
we are Looking forward to celebrating reaching 1M subscribers 🤍🎉🎊
ඵලීනා බබාට තමා දැන් fans la ඉන්නේ ❤ ඉක්මනට වීඩියෝ ඕනේ 🥰
❤️❤️
අනිවාර්යයෙන්ම දෙන්නමි අක්කියො 🥺
අපිත් jaffna ගියා වගේ හැගීමක් ආවා..ඇත්තටම ගොඩක් ස්තූතියී ඔයාලගෙ Travel experience අපිත් එක්ක බෙදාගන්නවට .ජේසු පිහිටයි පුංචි පවුලට❤❤️
❤❤
මං අවුරුදු 7ක් යාපනේ හිටියේ kks station එක ඉස්සරහ හරිම ලස්සන hotel එකක් තියෙනවා thalsewana කියලා ආයේ ගියොත් මට කතා කරන්න ලස්සනට ඉදලා.රසට කෑම කාලා යන්න පුළුවං අපේ එලීනා මැනිකට ❤
මං ආසම couple එකක්❤️💐බොරු සෝබන නෑ.මං හරිම ආදරෙයි ඔයාලා තුන් දෙනාටම😍බුදු සරණයි අක්කි,අයියා & එලීනා මැනික🙏❤️
❤❤
Jaffna කියන්නේ වෙනම රටක් වගේ ...ඒ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ගැන කියලා වැඩක් නෑ .කෑම එහෙම සුපිරි පරි වෙනම රහක් දැනෙන්නේ ..💗 ආදරෙයි 💗එලීනා බබයි,චමරි අක්කියි ,කසුන් අයියයි ,ඔය තුන්දෙනාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 💗
That’s how I feel when I enter a Sinhala area🥰. Well I‘m from abroad and I‘m only familiar with Jaffna and some places in the north but what you say is 100% true.
ජැෆ්නා වලට ඔහොම ආදරෙ කරද්දී🥺❤️
කියා ගන්න තේරෙන්නේ නෑ ඒ හැගීම❤️
අපිත් 14 වෙනිදා කොටුවෙ ඉදන් හවස 3.05 express train එකේ කැකිරාවේ ගියා.ඊයෙ තමයි ආවේ.හැබැයි 1st class ඔක්කොම බුක් වෙලා ඉවරයි 2nd class තමා හම්බුනේ ඒත් අවුලක් නෑ ආසාවෙන් ගිහින් ඊයේ තමයි ආවෙ 🤗😘 ඔයාලගෙ jaffna tour එකේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා ❤
Army eke ayata pin sidda wenna apita Jaffna yanna puluwam ❤️😌🙏
Mahinda mattiya hinda thama
@@babyworld_9777 ඔයා පුලුවන්නම් wanesa channel එකට ගිහිල්ලා බලන්න කවුරු නිසාද කියලා හරියට තේරෙයි! 💯😂
@@kaviyt1675 field marshel
tamil pasanga
Esara oyala karuwa ballu wada damai yanna be una aye balla wage nattenna epa yakke ne jaffuna minusu
හැමදාම වගේ අදත් මාර ආසාවකින් බැලුවා වීඩියෝ එක, මම ලියන්න වැඩිය ආසා නෑ ඒත් අද ලියන්න හිතුනා. වීඩියෝ එක බලන ගමන් කවදාවත් මගින් නතර කරන්න බැරි මොකක්ද දෙයක් තියනවා .මට හිතෙන්නේ ඒ චමරි කියලා.කසුන් ට චමරිට එලීනාට ජය.......❤🔥
Travel කරන්න මාර ආසාවක් ඇතිවෙන්නේ ඔයාලගේ වීඩියෝ බැලුවම, මාර ලස්සනයි train එකේ යනකොට. Thank youu.. ලස්සන vlog එකක් දුන්නට 😍❤🔥
I have never been to Jaffna. After watching this, Jaffna would be on my list of cities to visit in Sri Lanka :)
Wow කලින් ගියපු jaffna tour ටිකත් බැලුවා කලින්. 🥺 මේ පාර එක වෙනස්ම experience එකක් වගේ. ඊළග videos ටික එනකම් බලන් ඉන්නවා. Akka, ayya & Elina stay safe and happy. ❤️😘
කලින් හොදම cupple වීඩියෝ ටික දැන් ලංකාවෙන්ම හොදම family වීඩියෝ ටික ❤️☺️
ආසාවෙන් බලන් හිටපු volg එකක් ආදරෙයි ඔයලා තුන්දෙනාට ජය වේවා ❤️
Thank you so much!! ❤❤
සාආආ...මටත් ආස හිතුන කෝච්චියෙ යාපනේ යන්න 😋😋
යමුකො ♥️😍
Welcome bro
යමුකො දිල්ෂාන් අයියෙ🥹
Dilata ithin koochiyak salli deela arn yanna puluwan ne 😂😇
යමුද
JAFFNA යනවා කියන්නේ වෙනම රටකට යනවා වගේ අත්දැකීමක් 💗එහෙ කෑම වල කියන්න බැරි රසක් තියෙන්නේ 👌හැමෝම පරිස්සමෙන් ඉන්න 💓💓💓
Appo tamil ayage kama nam melo rahak na 🤢 un hadanna danne those witarai anith eawanam melo rahak na mama kala thiyanawa ne
@@Rtpa-b7h Tho danna paka..ape unta vada kama hondai h$$^%
@@Funnyclips-mp8xv redda thamai mama kala thiyanawa ne 😂😂 owage iwwata unge attama kama melo rahak na
වෙනදා වගේම හරිම විස්තරාත්මක travel එකක්. හරිම ආසයි බලන් ඉන්න . 😍😍 train ride එක තමා bestම. අනික් වීඩියො එනකං බලන් ඉන්නවා 🥰🥰
Thank you so much!!
මමත් අවුරුද්දක් විතර යාපනේ හිටියා..ලංකාවේ ගොඩක් තැන් වල හිටියත් යාපනේ තරම් තාම හිතට සෙට් උන ගමක් නෑ මට නම් ❤️
🥰🥰
අනිත් පාර ලංකාවට ආවම ඔය train එක තමය් ගන්නේ. You guys made me feel like I was one of the passengers travelled with you. Keep Vlogging!!
Yess same next time I need to come with friends so I can go to Jaffna by train.
Ane yanna asai eth danna keyana kesema kenek nane
දැන් ජීවත් වෙන්නෙ කොහෙද
මමත් travel videos කරන්න ආසා හිතුනේ ඔයාලා දෙන්නා අනුගමනය කරපු හින්ද... 1k, 4k, 8k වගේ වීඩියෝ කරන්න මල් ළඟ බඩු නෑ... ඒ කොහොම නමුත් මට පටන් ගන්න ඕනි ඒ වගේ හැඟීමක්... දුන්නෙ ඔයාලා තමයි... පට්ට ආසාවෙන් තමයි ඔයගොල්ලන්ගේ වීඩියෝ බලන්නෙ... තව තවත් ඉදිරියට සාර්ථක වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤️
ඔයාගෙත් සියලු කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
Wonderful train Journey from My.Lavinia to KKS. My memories go back to during the seventies we travelled to Jaffna . Amazing video Kasun.
❤❤ Thank you so much!!
Jaffna යන්න ආස හිතුනා ආයෙමත් 🤗🤗🤗
අක්කියි අයියයි Fying The Nest videos බලනවා වගේ අපි ඔයාලා දෙන්නගෙ travel videos ආසවෙන් බලනවා.❤️❤️❤️
අපිටත් චූටි දුවෙක් ඉන්නෙ🤗❤️🤗
ආදරෙයි ඔයාල තුන්දෙනාටම ගොඩක්...
🤗😘🤗
Waiting for the next video ...
This is the first time I watched your clip and its kind of opened my eyes on Jaffna Trip - -----------------Lord Buddha bless you and all loved ones
අපිත් ලගදි, train එකේ අනුරාධපුරේ යනවා.
ඔයාලගෙ වීඩියෝ බලන්න හරිම කැමතී.
ආදරෙයි එලීනා මැණික 😘😘❤❤
මං ආසම jaffna vlogs වලට .❤😍😍 හරිම ලස්සනයි .
මම ගොඩාක් වයසක කෙනෙක් .
ඒත් ඔයාලගෙ video s බලන්න පුදුම ආසවක් තියෙන්නේ .තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි
අනේ ගොඩක් ස්තුතියි ඔබතුමියට. ගොඩක් සතුටුයි කමෙන්ට් එක දැක්කමත්. තෙරුවන් සරණයි!!
Thanks brother. Greetings from Munich. Learned a lot. Intend making a trip at last to Jaffna in the near future. Gathered a lot of useful information. Thanks again.
පිස්සුවෙන් බලන video තමයි මේවා 💙🥰
Jafna යන්න ආසයි.. ඒත් දන්න කෙනෙක් නෑනේ එහෙ.. Hotel වල නැතුව නියම විදිහට experience එක ගන්නනම් එයාලගේ ගෙදරකම නවතින්න ඕනේ.. 🥺🥺
එන්න යමු
අපිටත් යන්න තිබ්බනම්..එහෙ කෙනෙක්ගෙම ගෙදරක නැවතිලා ඒ අත්දැකීම ගන්න 😢😢
Mekema ඉ ළඟ travel vlog ඉක්මනට ඕනා, I like Jaffna trip the most❤️✌️
Wow. Amazing vlog guys.
Intro එක superb. Hope this will be a blast! ඉක්මනටම අනිත් vedios දානකන් බලන් ඉන්නවා ☺️
❤❤
Love the subtitles. Helpful for a Keralite like me to see Sri lanka.❤️
💛 Travel නම් ඉතින් 💓 Travel with wife තමා 🇱🇰
🏖️️පටන් ගත්ත දවසේ ඉදන් බලපු 😘සුපිරි චැනල් එක 🌌
ආදරේයි 😗
ආදරෙයි ❤️❤️
ගෙදර ඉදන් බලන අපිට මාරම අත්දැකීමක් දෙනවා ඔයාල දෙන්නා. ජය වේවා!! ❤️
ආදරෙයි ❤️❤️
අදත් ආසවෙන් බැලුවා❤️පිටරට vlogs වගේම ලංකාවේ vlogs ත් ආසවෙන් බැලුවා💫එලීනත් ටික ටික ලොකු වෙනවා නේද දැන්💖ජය වේවා ඔයගොල්ලො තුන් දෙනාටම❤️
Hri lassna video ekak. Asa hithuna e train eke yanna. Thank you so much. ❤️❤️❤️
Enjoyed this video too. You two are so down to earth and natural. Beautiful , gorgeous family. Keep doing what you are doing. you are doing great travel vlogs . Hugs to the baby .
Thank you so much!!
நானும் யாழ்ப்பாணத்திற்கு வருவேன். நான் சிங்களவன். தமிழ் பேச தெரியாது. ஆனால் என் சகோதர சகோதரிகளே நான் உங்களை நேசிக்கிறேன். அரசியல்வாதிகள் எங்களை ஏமாற்ற விடாதீர்கள்.
Where do you live in Lanka?
Hi train trip was nice to jaffna, I been there January, enjoy your journey, wish from Germany
ලෝකේ ලස්සනම රට.......මගේ ලංකාව 😍 #visit_srilanka
After watching this video we have made plans to go to Jaffna next month 😁. Lovely video clip 👌
ඉස්සෙල්ලම කියන්න ඕන ලස්සන vlog එකක්❤💯 ඒ වගේම ගොඩක් thank you අයියටයි අක්කටයි හැමදේම ගැන විස්තර අඩුවක් නැතිව කියනවට, එලීනා ❤ love you 💙💖
Much Love ❤️❤️
School trip එකක් ගිහින් train එකක එක පාරක් ගියා එච්චරමයි 😒 යන්න ආසයි💖 මේ video එක දැක්කම තවත් ආස හිතුනා💖 ඔයාලා තුන් දෙනා හරිම ශෝයි අනේ😘🥺
Aniwa yannama one dawasaka. ❤❤
ඔයාලගෙ පුංචි family එකට සුබ pathanawa අක්කා & aiya. Travel with wife චැනල් එක ගොඩක් famous උනත් මේ චැනල් එක ගොඩක් famous කියලා දැන ගත්තෙ මන් ලඟදි. ඒ නිසා මන් තවම ඔයාලගෙ video බලන ගමන්. එකින් එක බලනව තවමත්.😊😊😊 ලස්සන vidio තව ගොඩක් අරන් එන්න. ඔන්න මන් Subscribe කරා. 😊😊😊
ආදරෙයි ❤️❤️
මං නම් ආසම සෝබනයක් නැති දෙන්නෙක්😘😘😘😘
යාපනය ජිවිතයේ අමතක නොවන තැනැක්.ඔනි තරම් ඉදලා තියෙනවා යාපනයේ
Wonderful journey. මේක බැලුවම දැන් ටික කාලෙකට කලින් KKS වලට express 🚆 එකේ ගියපු trip එක මතක් වුනා. 😍😍
It’s so beautiful right? I will have to go by train once we always take the bus.
Thank you so much Enjoying you all and sharing it with us.
ගොඩක් ලස්සන සංස්කෘතියක් මම ගිය මාසෙ ගිහින් ආව හිතාගන්න බැරි තරම් වෙනස් ❤️ ලස්සනම දේයක් colour grade වලට මාරම light ටිකක් තියෙන්නෙ ❤️
Thank you so much 😊
ogollo jaffna travel karanna thoragaththa reason eka kiuwe na neda.mage asama yt channel eka.congrats....digatama travel karanna.apiwath ogollo ekka travel karanna ekkan yanna.mata august mulama wage elinawa hambuna.harima shok.e wagema ogollonga paule ayath harima hoda minissu.budu saranai.
අපිටත් jaffa දැන් හුරු වෙලා.... 😍 එලීනා ශෝයි ❤️ කාලෙකින් බලපු පට්ට විඩියෝ එකක් 💛
Nice music - amazing photography and editing,felt like traveled with you all!
Thank you so much!
train එකෙ යන එක නියමයි...මමත් කැම්පස් එකට mountlavinina වලින් හරි කොටුවෙන් හරි තමයි train එකට නගින්නේ..එතන ඉදන් අනුරාධපුරයට යනකන් හරි ජොලි 😍😍😍අපිත් ආසාවෙන් ඉන්න යාපනේ යන්න..මේ වීඩියො එක් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ඃඇබැයි අයියා සීට් නම්බර් එක අපිට බුක් කරගන්න බැරි උනාට අපිට අවශ්‍ය තැන එකටම සීට්ස් ඉල්ලුවම තියෙනවනම් එයාල අනිවාර්යයෙන් ම දෙනවා 😍
අහ් එහෙම පුලුවන්ද? ස්තුතියි ඒ ගැන කිවුවට
Oyala ge jaffna gamana nam so cute. Chuti doni very cute. My first visit eka oyalage happy family nd honestly person .love you.
Jaffna 🥺♥️ one of my dream destination in Sri Lanka 🇱🇰
Thank you for the inspiration 😍
Please visit it’s amazing!
Mine too. My father went to germany in1984. He is from Jaffna and never went back for a trip or something. I´m gonna visit Jaffna with him next year.
මාර ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .... අපේ එලීනා බබාටත් මේක වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති... අපි ජාතීන් විදිහට වෙනස් වුනත් ඒ තියන සමගිය ලෙන්ගතුකම ඒ විදිහමයි කිසිම වෙනසක් නැහැ..... අයියයි අක්කියි හින්දා තමයි මේ විදිහට අපිටත් ඒ අත්දැකීම අත්විඳින්න හම්බුවුනේ ...බොහෝම ස්තූතියි අයියා and අක්කී....අපිට තවත් වීඩියෝස් ඕනේ .....💪💪💪❤❤❤😍😍😍
ආදරෙයි ❤️❤️
Omg....This is Super Duper Chamari & Kasun,just loved it from the start,Elina you are a cutie pie💖💖
We too want to visit Jaffna,after watching you guys the urge and the craving to visit and travel is more,Thank you for the lovely content,superb photography from Kasun as always,Good luck to you,stay blessed and happy🌹🌹🌹
Much Love ❤️❤️
Kasun & Chamari
ඩියෝගෙ වෙඩින් එකෙන් පස්සෙ තමා මම ඔයාලට ඇබ්බැහි උනේ...❤️
❤❤
Such an adorable family, much love & God bless you all ❤️
❤❤
Omg my hometown this is where my parents originate from the most peaceful place my Yazhpanam🥺. Thank you for visiting it as Sinhalese people I don’t get a lot of chances to visit because I live abroad!
බලාන හිටිය විඩියෝ ටික ආවෝ.. පරිස්සමින් ඉන්න හැමෝම බුදුසරණයි!!!
ආදරෙයි ❤️❤️
This is great. I wish you all the best for your future. 🌚🌎🍃🇱🇰❤️
Thank you so much 😊
*The way Elina says good morning!* 🥹🥹🥹🥹🥹
*awwww I’m so touched*
😫❤️
Awesome as always akki and ayya 💓
මං බලපු ලස්සනම travel vlogs දැක්කෙ ඔයාලගෙන්. good luck Akki ,Aiya & Elina 💫✨🙌
ඊළඟ ව්ලොග් එකත් ඉක්මනට ඕනේ...දානකම්මයි බලාන ඉදියෙ... ආදරෙයි එලීනා බබා ❤️ පරිස්සමින් තුන් දෙනාම.බුදු සරණයි 😍
ikmanatama dennam
Beautiful trips 😍... with family... so lovely... have a nice Journey 👍 may God bless U...Emme Australia 🇦🇺
මාරම ලස්සනයි 😍 ආදරෙයි තුන්දෙනාටම ♥️😘
ගිය sere jaffna vedio එක වගේම මේ sere vedio එකත් ආසාවෙන් beluwa akke❤️❤️😊😊😊
ජැෆ්නා ගියා කියන්නෙ ඉන්දියාවෙ ගියා වගේ තමා 🥺👣🌿
මේ ඔය පොඩි එකී උබේම කියලා සුවර්ද😁
යාපනය ගියපු වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්ඩ අයියෝ.එලීනා මැණිකත් තාත්තා වගේ වීඩියෝ කරන්න පුරුදු වෙනවා.එලීනා හරිම කියුට්.අයියා නැගිටිද්දි පොල්ගහවෙලත් පහු වෙලා 😅😅.කෝච්චියේ යන ගමන් නම් නියමයි.ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්.ඔයාලා තුන් දෙනාටම ආදරෙයි.❤️❤️
Enjoyed watching your family’s train ride to KKS. Your description of the journey and vital information about train itself was very clear. Wish we too were in good old Sri Lanka. Enjoy yourself. Thank you
ස්තුති ඔබ දෙදෙනාට ට්‍රේන් එක ගැන දැනුවත් කලාට 🙏❤ සුබ ගමන් ඔයාල හැමට 🙏❤🙏
කොහෙගියත් / මොනවකරත් පරිස්සමෙන් 💪
බුදුසරණයි 🙏
පුතා වැඩේ හොදයි ලස්සනයි, තව දෙයක් එකතු උනානම් වටිනාකම තවත් ඉහලයී. ඒ තමයි ඩ්‍රෝන කැමරා වක් යොදා ගත්තානම්. ඊලග චාරිකාව ට එහෙම වෙනසක් ඇති කියලා හිතනවා.
Best travel couple vlogs ever. Travel with wife ❤️ we love you ❤️
Hi, while in 2019 me and my wife were in colombo as tourist, every time we ride on uber and pick me cars, majority of young cingalese drivers will talk negatively and will try to convince any tourist to not go there as it is a desert land, backward etc. These youngster were uneducated, Jaffna is part of this Island. Sri Lankans need to promote these Northern places despite the common tourist circuit that every tourist know already.
Hope to ride on this train soon.
එලේට දෙන්න වීඩියෝ කරන්න. සුපිරියට වීඩ්යො කරනව ඈ
Sri Lankan Best Travel Channel " Travel With Wife " Jaffna ගියාම දැනෙන්නේ වෙනම රටකට ගියා වගේ හැගීමක් .ඒ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර ගැන කියන්න වචන නෑ. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ....
ගොඩක් ලස්සනයි අයියේ, 🌷එලීනාගේ පලවෙනි කෝච්චී ගමනනේ,💕එයාට ගොඩක් අපූරු අත්දැකීමක් ඒක.එලීනත් ලොකුයි නේ දැන්.❤travel with wife බුදුසරණයි ❤
love you guys.eelaga video eka enakam maga balagena innava
Love this♥️
Eagerly waiting to go😍
දානකල් බලන් හිටියෙ බලන්න .ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාලාගෙ විඩියෝ බලන්න 😊😊
පොල් බුරුවොනම් ඇති තරම් ඉන්නවා අප්පා. මේ රට තාමත් මෙහෙම තියෙන්නේ ඔය වගේ වැඩ කරන මිනිස්සු ඉන්න නිසයි😐 anyway love you guys... ❤️ Love your videos 🤩
💕💕💕 Great..! Can't wait to see the next!
ආසයි දැක්කම යන්න.. Train එකේ යනවා කියන්නේ වෙනස්ම අත්දැකීමක්.. පරිස්සමින් ගිහින් එන්න.. ආදරෙයි ඔයාලට.. 😍😍😘😘
මං ඇත්තටම මේ වීඩියෝස් බලන්න ගත්තේ ජැෆ්නා වොල්ග් එකෙන්ම තමයි අහම්බෙන් දැක්කේ ඒක ඊට පස්සේ තමයි ඒක ආසාවෙන් බැලුවේ ඩීයෝ ගේ වෙඩින් එක චමරි අක්කා ගේ රතු පාට සාරිය අහම්බෙන් හවස ගියපු මුහුද මාරම ලස්සනයි ...❤️ ඒ ඇත්දැකීම් ම අපිට මේ සීරියස් එකෙනුත් වැඩියෙනුත් බලා ගන්න පුලුවන් යාපනේ ස්ටෝරීස් ටිකත් මිස් කරන්නේ නැතුව බැලුවා වීඩියෝ එක එනකන් හිටියේ ආසාවෙන් මේ පාර ට්‍රේන් එක ගමන නම් සුපිරි ඇති කරදරයක් නැතිව යන්න පුලුවන් පුංචි එලීනා., චමරි අක්කා , කසුන් අයියා අපිවත් එහෙට එක්කන් ගියාට ගොඩක් පිං මාසෙට අනිවාර්යයෙන් වීඩියෝ එකක් දාන්න බලන්න පුලුවන් නම් ආදරෙයි ❤️❤️❤️❤️ පවී අක්කිවයි අයේශ් අයියා වයි එක්කන් යන්න තිබ්බේ 😊 ඉතින් ඊලග වොල්ග් එක එනකම් ආසාවෙන් බලන් එන්නවා 😍
ගොඩක් ස්තුතියි ඔයාට. ලෝකේ වටේම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව ඔයාටත්. ❤️❤️
What an amazing trip,❤its so beautiful😊 love it very much!🌹really hurry to see the next video,😇love you so much 💗
අනේ මම ඔයාලගෙ වීඩියෝස් බලන්න ගත්තෙ මේ ව්ලොග් එකෙන්..මම පිස්සුවෙන් වගේ ඔයාලගේ වීඩියෝස් ඔක්කොම බැලුවා..
ආපහු ගිහින් ජැෆ්නා කරපු wedding vlog එක බැලුවා💖
Ela පට්ට.... ඉවර වෙනකං බැලුවා ..