ඔයාලගේ videos හරිම ලස්සනයි හරිම natural මම එකදිගට ගොඩක් බැලුවා all the best for your family ,good luck in making more lovely videos ,love your family ,especially your daughter ,
Thank you bro and sis for showing us 🙏 our beautiful country, as a sri Lankan I'm living in Germany since 1985. What a wonderful feeling 😌 ✨️ ☺️ thank u so much
අන්තිම ටිකේ නම් මමත් emotional උනා. Thank you Jaffna travel vlog එකක් අරගෙන ආවට. හරිම ලස්සනයි. හරිම සතුටුයි. 😍🥰🇱🇰 I wish you all have a better, happier and successful future ❤️❤️❤️ நான் உங்கள் அனைவரையும் நேசிக்கிறேன். உனக்கு என் நல்வாழ்த்துக்கள் 🙏😍🥰
oyalage content pattai and oyalage boruwa na real life ekama thamai vidios welath pennane...eka pttai ....perefect vidios...good luck .. aniwa oyala 1 M subs la gahanawamai...😘
Hi Travellers!! ස්තුතියි ඔයාලා හැමෝටම අපිත් එක්ක යාපනේ ගතකරපු කාලෙට. යාපනේ ව්ලොග් ටිකේ වෙනස්කමක් කරන්න උනා ඔයාලට අපි ගත්ත අත්දැකීම ඒ විදිහටම දෙන්න ඔන නිසා. හිතනවා ඔයාලා කැමතිඋනා කියලා. කලින් episode ටික මිස් උනානම් ඔන්න පහල තියනව link ටික. ආයෙත් සොදුරු සංචාරයකින් මුනගැහෙමු. ජයවේවා!! ❤❤
➤ Vlog #32.1 - Colombo to Jaffna : ruclips.net/video/64xs2XZVYQM/видео.html
➤ Vlog #32.2 - Village Life [EP 02] : ruclips.net/video/KMqi3k0cpy0/видео.html
➤ Vlog #32.3 - Village Life [EP 03] : ruclips.net/video/F1DAHodVq-E/видео.html
➤ Vlog #32.4 - Last Day [EP 04] : ruclips.net/video/soPBN-gt3HM/видео.html
We hope you enjoyed this video as much as we enjoyed making..
பார்த்ததற்கு நன்றி!!
Supirima vlog tikak
Maara wdyta feel una vlog ekk. Thank you very much
Ane harima asawen baluwe vlog tika.anthima tika duka hithuna.ayema trvel ekak yamu ikmanta .adrei godak 😘😘
Anee ලස්සන ගමනක් jaffna trip eka ne සුන්දර මිනිසුන් ලස්සන වටපිටාව 🌴🌳🍃☘️🌿🍀 doni පැටියා elina සුන්දර kata කෑම aapith kela gilla ane ලස්සන ගමනක් ආයෙත් ළඟදීම යන්න හොඳේ බුදු සරණයි nangi malli choti doni atulu සියලු දෙනාටම 👍🇱🇰💜️💜️💜️🇱🇰🇱🇰😘
Thanks for sharing your experience in jaffna 😍👌
හදවතට තදින් දැනුන් මිනිස්සු එක දවසක් ආශ්‍රය කරත් දාලා එන්න හරිම අමාරුයි...🥺
ඒ ආදරණීය සමු ගැනීම දැක්කම ඒ ආච්චි අම්මා,ඩියෝ ඒ හිටපු දවස් ටිකට මාරම විදියට ඔයාලට සලකපු විදිය දැකලා ඇත්තෙන්ම ආදරේ හිතුනා❤
එලීනා වීඩියෝග්‍රැපර් උන ටිකට තමා ආසම ❤️🥺
❤️❤️❤️ඇබ්බැහි වීම කොච්චරද කීවොත් .. ඒ සමුගැනීම හදවතටම දැනුනා .ඇස් වලට කදුළු එන තරමට..❤️❤️ ආදරෙයි Travel With Wife ❤️❤️
ඇත්ත ඒ මිනිස්සු හරිම ආදරනීයයි ..ලංකාව අපිව වෙන් කලේ මේ ආගම් හා භාශාව ..
එයාලගේ වෙන්වෙන මොහොතේ බලපු අපිටත් දුකක් දැනුනා. නාමිකව ජාතියෙන් වෙනස් වුනත් අපේ රටේ අපේම සහෝදරත්වයක් උතුරේන් මං දකින්නේ.භාෂාව අපිව වෙනස් විදිහකට වෙන් කරන්න ගොඩක් බලපානවා. සිංහල මනුස්සයා දෙමළ දැනගෙන දෙමළ මනුස්සයා සිංහල කතා කරන දාක මේ රට ගොඩක් ලස්සන වෙනවා.අපිව වෙන් කරන එකම බාධාව භාෂාවයි. මොනා වුණත් ලස්සන ගමනක්.මනුස්සත්වය රැගෙන ගිය ආදරය වැළඳගත් චාරිකාවක් අපිට ගෙනාවට බොහොම ස්තුතියි ....ජය...බුදු සරණයි.
මගෙත් මඩකලපුවේ යාලුවෙක් ඉන්නවා එයා මට හම්බ උනේ රට රැකියාව කරන විට.. මම වැකේෂන් ගිය වෙලේ එහෙ ගියා.. ඇත්තෙන්ම අපේ බාෂාව විතරයි වෙනස් එයාලගේ අදහස් වචන ගතිගුණ හරිම පොහොසත් 🙏❤ මම දවස් 2 ක් එහෙ උන්නා ❤ හරිම සතුටෙන් ඒ දවස් 2 ක ගෙවිල ගියා.. හරිම අවංක මිනිසුන් ❤❤ මම ආයෙත් යනවා 🙏 එයා දැන් මගේ හොදම යාළුවා.. මම රට ඉන්නකොට අපි දෙන්න කථා කලේ හින්දි.. ටැමිල් මම රට වැඩ කරද්දී කොහොම හරි ටික ටික කථා කලා ❤❤ ස්තුති ඔයාල දෙන්නට 🙏🙏 ලස්සන ගමනක් ❤ හැමෝටම බුදුසරණයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏
ජීවිතේට යාපනේට ගිහින් නැති මමත් ඇඩුවා ඔයාලා යාපනෙන් එනකොට....ඒ තරම්ම හිතට දැනුනා ❤️❤️❤️
❤❤
🥰
This is what we lose 3decades. That love kindness and friendship. Your kids are very lucky to feel it. And thank you very much for sharing it.
Harima lassanae mamathgiya wage hithenne thank you mewage vido danawata dioya oyata thank you
It's all because the politicians are not giving the same rights to Tamil people 😏 even to this day it's the same it's just sad really 🥹
True fact,
100%❤️
❤️😢🌼 සංචාරයක් උවද හිතවතුන් ගෙන් වෙන්වීම දුකකි....... උතුර දකුණ කියලා නෑ අපි ඔක්කොම ශ්‍රී ලාංකික මිනිස්සු 😢❤️
මාර ලස්සනයි ඒ සංස්කෘතික සම්බැඳියාව.... සිහල දමිළ මුස්ලිම් කියලා අපි වෙන්වෙන්න ඕනේ නැහැ ... හැමෝටම මේ විදිහට එකට එකාමෙන් ජීවත් වෙලා ඉන්න පුලුවන් නම් අපිට මේ ලෝකය හැමෝටම එක සේ ජීවත් වෙන්න පුලුවන් සුන්දර ලෝකයක් වෙයි.... ආසාවෙන් බලපු වීඩියෝ ටිකක් .... මාර ලස්සන ජීවන අත්දැකීම් ටිකක්....ස්තූතියි අයියාටයි අක්කිටයි අපේ පුංචි එලීනාටයි මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවාට ......ආදරෙයි අපේ පුංචි පවුලට හැමදාමත් .....❤❤❤😍😍😍❤❤❤😍😍😍❤❤❤😍😍😍
යාපනේ තියන ඒ සංස්කෘතිය කෑම බීම මනුස්සකම හරිම අමුතුයි හරිම සුන්දරයි ඒ මනුස්සකම එහෙන් සමුගන්නකොට මේ වීඩියෝ එක බලපු අපිට මෙහෙම දුකක් දැනෙනවනම් ඔයාලට කොච්චර දුකක් දැනෙන්න ඇතිද ❤️❤️🇱🇰🇱🇰🇱🇰
මෙච්චර travel with wife vedio බලලා තියනව.හිතට වැදුනම Vlog set එක 🥰
I agree 👍👍🇱🇰💜️
Thank you so much ❤️❤️
උතුරේ සහෝදර්තවය ආදරෙයි උතුරට ❤️ Jaffna Family Love you 🇱🇰 හැමෝටම මෙහෙම උතුරේ නෑදෑයෝ ඉන්නවා නම් , උතුරෙන් එද්දී තමන්ගෙම කෙනෙක්ගෙන් ඈත් උනා වගේ දුකයී මේ ඔක්කෝම අපේ මිනිස්සු
එකන්ම් ඇත්තක් ❤❤
කිසිම තැනක් skip නොකර බලන එකම chennal එක.සෑහෙන කාලයක් බලන් ඉදලා යාපනේ ගියා.anyway,thank you මේ ඔක්කොම vlogs ටික දුන්නට...❤️✌️
ආදරෙයි ❤️❤️
බලන්න ඒ මිනිස්සුන්ගෙ තියන ලෙන්ගතුකම? අපි මොනාටද මරා ගත්තෙ? මෙහෙම නෙමේද ජීවත්වෙන්න ඕනෙ? ලොකු ආදර්ශයක් මේ වීඩියෝව 💕
කසුන් අයියගේ අනිත් අය එක්ක කතා බහ කරද්දි, එයාලා එක්ක ඉද්දි මාරම friendly මාරම respectable එකක් තියෙනවා.. හරිම ආසයි අනේ.. ඉතින් කවදහරිම දවසක හම්බෙලා කතා කරමුකෝ...❤️❤️❤️
අනිවා හමුවෙමු දවසක ❤❤❤
අද vlog එක ගොඩක් emotional🥺🥺 culture දෙක තුනක් mix උනාම වෙනමම ලස්සනක්😍😍🇱🇰🇱🇰
ඒක හරි වෙනස්
😍🥰🇱🇰🇱🇰🇱🇰
හරිම ලස්සනයි නියමයි...හරිම ආදරණීය හිතවතුන් පිරිසක්.ලස්සන හදවත් තියන මිනිස්සු හම්බවෙනවා කියන්නෙම ඔයාලා හරිම වාසනාවන්තයි❤️.අපිත් හරිම සංවේදි උනා.සිංහල දෙමල මුස්ලිම් කියලා වචනෙට කිව්වට අපි හැමෝටම එකතු වෙලා,ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කියලා පෙන්නන සුපිරි වීඩියෝ එකක්.අපේ කියන හැඟීම දැනුණා.ඔය දෙන්නටත් චූටි එලීනා මැණිකටත් ජයෙන් ජය.බුදුසරණයි දෙවි පිහිටයි 😘😘😘❤️
අපි හැමෝම මිනිස්සු ❤❤
අනේ 😪😪😪😪 ඒක නම් හොඳටම වැදුනා පපුව ඇතුලටම❤️❤️ Jaffna series එක නම් superb 😍😍
ලස්සන Creative video එකක් 🥰. Good work travel with wife. මම ලංකාවේ කෝච්චිවල දැකපු දෙයක් තමා ගොඩාක් කෝච්චි පෙට්ටිවල inbuild dustbins එනවා. ඒත් ඒව පාවිච්චි කරන්නෑ කට්ටිය. shutters වලින් එලියට කුනු විසික් කරනව. අපේ කට්ටිය ඉතින් රට හදන්න කලින් ආකල්ප හදාගෙන ඉන්නෝන කියල තමා මටනම් තේරෙන්නෙ.
ඇත්තටම ආදරණීය සංචාරයක් .. තමන්ගේ දේවල් තදින්ම දැනෙනවා .. කිසිම දේකින් බෙදීමක් නැති මිනිස්සු මුණ ගැසීමත් එක්තරා සංචාරයක් තමයි.. ලාංකික යි කියන්නේ ඒකට ..💙
මාත් නිතර යාපනේ යනව. ඒ ආගන්තුක සත්කාර මාත් විදල තියනව. යාපනය කියන්නෙ හිත හොද අවංක මිනිස්සු ඉන්න පැත්තක් ❤👍.....
හොදම කෑල්ල තමයි එලීනා හායි ට්‍රැවලර්ස් කියපු එක she is sooo cute 💜️
❤❤
ඒ මනුස්සයාගේ තියෙන මනුස්සකම කියන්න වචන නෑ ඒ තරම් ආදරයක් දැනෙන්නේ❤️❤️❤️
යාපනේ කියන්නේ වෙනමම ලෝකයක් ගියොත් එන්න හිතෙන්නේ නැහැ සිරාවටම ඒ මිනිස්සු ඇත්තටම ආදරනීය මිනිස්සු ❤❤
බොහොම ස්තුතියි අයියටයි අක්කටයි මේ ලස්සන අත්දැකීම අපිත් එක්ක බෙදාහදා ගත්තට...
කෝච්චි ගමනට නම් මාරම ආස හිතුන...
අයිය කිව්ව වගේ අපි හැමෝම අපි වෙනුවෙන් තියන මේ සම්පත් පරිස්සමෙන්, සුරක්ෂිතව පාවිච්චි කරමු...
එහෙනං ජය වේවා 🎉️
ජයවේවා!!
@@travelwithwife ❤❤❤
මන් මේ වෙනකන් දැකපු හොදම සංචාරයක් ව්ලොග් ටික මුල ඉදන්ම බලලා ඩියෝලගේ ගෙදර කට්ටියට සමුදෙනකොට අපිටත් ඇඩුන. මේ වගේ විස්තරාත්මක ලෙස අපිට මේ දේවල් දෙනවට ගොඩක් තුති. ඇත්තටම අපිත් ඉස්සරනම් jaffna ගිය එත් දැන් තෙල් ප්‍රශ්නයයි ආර්ථික අර්බුදයයි හින්ද කොහෙවත් යන්න අමාරුයි. අපිට යන්න බැරි උනත් අපි ඔයාලත් එක්ක ඉන්නවා වගේ හැගීමක් අපිටත් ආව. කියන්න වචන නෑ කසුන් අයියේ චමරි අක්කේ ඔයාලා දෙන්නට ගොඩක් පින් මේ වගේ සංචාරක තැන් වලට අපිව එක්කන් යනවට. අයෙමත් දිග ගමනාන්තයක් බලොපොරෝත්තු වෙමින් මම නවතිමි. ❤️
ඔයාලගේ vlogs ඔක්කොම මුල ඉඳන් බැලුවා. Subscribers 5000 ඉඳල වගේ,ජැෆ්නා vlog එක තමයි ලස්සනට ම, මට නම්, නියමයි. සුභ පැතුම් ඔය දෙන්නටම. ❤❤❤
ඔයාලගේ videos හරිම ලස්සනයි හරිම natural මම එකදිගට ගොඩක් බැලුවා all the best for your family ,good luck in making more lovely videos ,love your family ,especially your daughter ,
ඔයාලගේ episode 1, 2 බලද්දි මටත් ආසාවක් ආවා යාපනේ යන්න.ඒ අනුව තීරණය කරලා අපිත් ගියා..ආදරණීය මිනිස්සු අපිටත් හම්බවුනා එහෙදි. තවත් ගොඩක් කල් ට්‍රැවල් vlogs රසවත්ව කරන්න අපිව පිනවන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කටයි අයියටයි..ඔයාලා හැමෝටම අපි ආදරෙයි.💓💓
It’s amazing ❤ මම jafna vlogs 4 බැලුවා හරියට මමත් ඔයාලා එක්ක travel කලා වගේ දැනුනා.. ඔයාලා එහෙන් එනකොට දුක හිතුනා ඇත්තටම එකනම් superb
අපි හැමතිස්සෙම හොයන්නෙ වෙනස්ම විදිහෙ අත්දැකීම්..traveling කියන්නෙ අපේ ජීවිත වලට වෙනස්ම විදිහෙ අත්දැකීම් ගෙන එන දෙයක්..❤️❤️❤️❤️ කොච්චර දේවල් අපිට අළුතෙන් ඉගෙනගන්න පුළුවන්ද travel කරද්දි,traveling කියන්නෙ මේකට තමයි...
Video එක පුශ් කරල කමන්ට් කරන ගමන් (28:52) හුම්..ගොඩාක් දැනුනා ඒ වෙන්වයෑම..ඒ මිනිස්සු හරි සුංදරයි ..බොහෝ දේ සැගව ඇත ඒ මූනු වල..(ඇත්තටම අපෙ උන් ජාතී බේද කියල මරාගත්තට ඇත්තටම උන්ගෙ සතුට ඒ සුවද 😥 ) කිව යුතුමයි එලීනා මැනිකටත් අය හැම එපිසෝඩ් එකකදීම විනාඩියක් හරී වෙන් කරන්න කැමරාව දීලා..අපි ආසයි ඒ හුරතල් දග මල්ලට..(🖤)
ඇයි යෙශ් ඔයා ඕම..(නෑ ඇත්තටම ඔයාලගේ video හැම එකක්ම බලනවා කමන්ට් නොකරත් ..අද උබල ඇත්තටම මගෙ හිතට වද දුන්න කමන්ට් නොකර ගියානම් ඒක ශික් යෙශ් 🖤)
අනේ.... එලීනා පැටියගේ කටහඩ අද තමයි හොදටම ඇහුනේ... ශෝයි 😘😘😘😘😘😘😘😘😘 love you darling 💖💖💖💖💖💖💖
Jaffna ඔක්කොම blogs බලුවා ...හරිම ලස්සනයි ...එකට හෙතුව ඔබලා සරල ජිවිත යක් කියන එක මානාව ඔප්පු කලා..අවසානය පොඩි දුක කුත් ආවා..jaffna ඉන්න අය මොනතරම් හොදද..එ අය...ගෙන් වෙන් විම ...දුකක්...ගෙන දුන්නා
හරිම දුකයි අනේ ඉවර වුනාට...
අපිත් යාපනේ ගියා වගේ දැනුණා..
එලීනා හරිම සෝක් අනේ...හරිම ආසයි කතා කරන විදිහට...❤️❤️❤️
ආදරෙයි ❤❤
අයියා & අක්කා මාරම නිහතමානී ජයවේවා ❤️🔥💪
හරිම ලස්සනයි , අපිත් ගියා ඒත් වෑන් එකෙන් බහින්වා ආයි නගිනවා , මෙහෙම අත්දැකීමක් තමා ගන්න ඕන , Good luck guys
ඇත්තටම වෙනම රටකට giya වගේ දැනුණා . Oyala දෙන්නට පින් සිද්ධ wenna ලංකාවේ godak තැන් දැක බලා ගත්ත.
❤❤
මේ පුංචි රටේ එහාම කොනෙත් ඔයාලාට මේ තරම් අාදරේ කරන පවුලක් ඉන්නවා දැක්කම හරිම සතුටුයි.. කතා දෙකක් නෑ මේක තමයි ගිනි ට්‍රෙන්ඩින් එක.. ♥♥♥♥♥
යාපනේ ගියා වගේ තමා ඉතින් මේක බැලුවා කියන්නෙ.බුදුසරණයි හැමෝටම
අනේ හරිම ලස්සන වීලොග් එකක් ❤
ආදරෙයි Travel with wife 🤗🌸🌸🌸
ආසාවෙන් බලපු vlog එකක් සම්පූර්ණ vlog 4 ම බැලුවා පොඩ්ඩක්වත් skip නොකර අන්තිම ටිකනම් දුකත් හිතුනා vlog එක ඉවර නිසා තව තිබුනනම් කියල හිතුනා ඒ තරම් සුපිරි ❤🎉
aththatama anith vlogs wagema hrima lassanai oyalage me vlog ekath. hadawathinma suba pathawanwa oyalage idiriwada katauth sarthaka wenna kiyala..Good Luck! Budu saranai!
ඇත්තටම අපිටත් දුක හිතුනා.අවුරුදු ගාණක් මේ රටේ යුද්ධයක් තිබ්බේ මොකටද කියලා හිතෙනවා.අපිට මොනවාද බෙදාගන්න බැරි.
❤❤❤
Oyata hetu une politicians la .adath ehemi
හරිම ලස්සනයි jaffna vlogs ටික 🥰 උතුරේ මිනිස්සු හරිම ආදරණීය යි❤️🇱🇰
යාපනේ ගමන බැලුවහම හිතට ආපු ලොකු සතුටක් තියනව.. යුද්ධය පටන් ගත්තෙ යාපනෙන් ඒත් අද වෙනකොට සිංහල දෙමළ අය සමගියෙන් සහයෝගයෙන් ඉන්නව දැක්කහම ඇහැට කදුලක් ආව😢 අපි බලාපොරොත්තු උන ඒ මනුස්සකම ඒක ඒක ඇස්දෙකෙන් දැක බලාගන්න සැලසුවට travel with wife ඔයාලට ගොඩක් ස්තුතියි.. ඒ වගේම 30 වසරක් තිබ්බ ඒ කුරිරැ තස්තවාදය නැත්තටම නැති කරල දෙමල සිංහල අය එකතු කරන්න. සාමකාමී රටක් කරන්න මහන්සි උන ,ජීවිත පූජා කරපු ඒ වීරෝධාර රණවිරැවන්ට ගොඩක් පින් 🙏🙏❤️ නැත්තන් කවදාවත් අපිට දෙමල අයත් එක්ක සතුටින්න ඉන්න වෙන්නෙ නෑ ඒත් අද ඒ සතුට ඇස්දෙකෙන් දැක්කහම මාරම සතුටක් ඇති උනා ❤️
ආදරෙයි ❤❤
හරිම ලස්සන වීලොග් එකක් ❤
ආදරෙයි Travel with wife 🤗
අනේ ආයේ මේ වගේ සුපිරි trip එකක් ඕනේ ..ආසම trip එකක් තමයි meka 😍 ඒ එකමුතුව ඒ සමගියා මාරම ලස්සනයි 😍 බලන අපිටත් දුකයි එද්දී ...
❤❤
ඩියෝගේ අම්මා හරිම ආදරණීය සුන්දර හිතක් තියෙන කෙනෙක් වගේ 🤗❤️
මාරම නිහතමානි චරිත දෙකක් අයියා, අක්කා පට්ට ඔයාලා
ඒ ආදරෙ ඒ සහෝදරත්වය අපිත් උපරීම වින්ද අක්කා අයියා යාපනේ ගියපු වෙලේ.... ඒ මතකයන්සේරම ආපහු අලුත් උනා ඔයාලා නිසා.... හරිම ලස්සනයි සේරම.... ලස්සන ව්ලොග්ස් අරන් ආයේ එන්න...බුදුසරණයි ❤❤❤
45:30 ඒක දැනුනා❤️
Vlog එක මරු 👌
කසුන් අය්යේ cinematic video එකකුත් කරමු.❤️🌼
Karamu..
හරිම ආසාවෙන් බැලුවා vlog ටික සේරම හරිම ලස්සනයි. වෙනම රටකට ගියා වගේ.මාත් යාපනේ හිටියා වගේ තමයී.එහෙන් එනකොටනම් මටත් දුක හිතුනා.මාත් එතන ඉන්නවා වගේ හැගීමක් දැනුනේ. හැමදාමත් මේ වගේ ලස්සන video දෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදුසරනයී තුන් දෙනාටම. 💚
Thank you so much ❤️❤️
සමුගැනීම නම් මාරම විදිහට දැනුනා. ❤️❤️😍😍
මේ තරම් ලස්සන වටින දේවල් තියාගෙන තමයි ලංකාවෙ මිනිස්සු දුක් විදින්නෙ.ජපානයේ අත්කම් වලට තියෙන්නෙ ලොකු වටිනාකමක්.ඒත් අපේ රටේ අයගෙ හැකියාවන් එක්ක එයාලට හැරෙන්නවත් බෑ🥺
අනේ වීඩියෝස් තුනම බැලුවා ඔයාලගෙ අක්කියි අයියයි එලීන බබයි හරිම නිහතමානී😊හරිම ලස්සනයි ජැෆ්නා ගිහින් නැ තවම🥺 ඒත් යන්න හිතුනා මේ විඩියෝස් බැලුවට පස්සෙ..අනේ ඩියෝනි අන්කල්ලත් හරිම හොදයි..🥺❣️එයාල අනිත් අයට සලකන විදිය හරිම වෙනස් හරි ආදරනීයයි..🥺වීඩියෝ එක අවසානෙදි මටත් දුක හිතුනා ගොඩාක් ඒ දුක දැනුනා🥺❣️
ඒක තමයි අක්කෙ අයියෙ ඔයාලගෙ පොග්‍රෙස් එක..අපිව සන්වේදී කරන්න සතුටු කරන්න පුලුවන් උනා කියන්නෙ ඔයාල සාර්තකයි යූ ටියුබර්ලා විදියට🥳❣️එලීනා බබත් ලොකු උනාම ඔය දෙන්න වගේම වෙයි..එයත් හායි ට්‍රැවලර්ස් කියල පොඩි වීඩියෝ එකක් කරේ අනේ ගොඩාක් සතුටුයි ඔයාල ගැන..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාල ඔක්කොම..🥺❣️🥳ආයෙත් පාරක් එහෙ යන්න..බුදුසරනයි🌼
Thank you bro and sis for showing us 🙏 our beautiful country, as a sri Lankan I'm living in Germany since 1985. What a wonderful feeling 😌 ✨️ ☺️ thank u so much
Thank you so much ❤️❤️
ඔයාලාගේ බාබාට මම හරිම අසායි,එයා හරිම අහිංසකයි අදරණියයි පව් එයා. මම අසාවෙන් ඉන්නවා බබාව බලන්න 😍
මම මේ විඩියෝ බලන්න හිතුනේ බබා නිසා ❤
ඔයාලා දෙන්නත් ප්‍රශ්නයක් නැහැ ඒත් ගොඩාක්ම අසාවක් හිතුනේ මෙ විඩියෝ බලන්න බබා නිසා😊☺️
😍😍😍🤟🏻
මං දැකපු ලස්සනම සහ වටිනම vlog ටික... දුකයි අපිත් නිකම් දවස් ගානක් යාපනේ හිටියා වගේ දැනුනේ....❤🌸🍃🥰
Ayya Panadure koheda inne
මම හරි ආසාවෙන් බැලුවේ මේ ව්ලොග් ටික, මම කවදාවත් යාපනය ගිහිල්ලා නැති වුණාට මට ඒ අත්දැකීම ඒ විදියටම ගන්න ඔයාලගේ ව්ලොග් ටික
බලපු නිසා පුළුවන් වුණා , ඒකට ගොඩක් ස්තුතියි හැමෝටම ආදරෙයි❤️ , මට යාපනයේ කෑම දැක්කම කන්න ආසයි (කෑම ගැන කලින් පොඩ්කාස්ට් එක ඇහුවාම ඊටත් වඩා ආස හිතුණා 🤭😁) , මමත් ඉක්මනින්ම යන්න බලාපොරොත්තු වෙනවා.
එකනම් ඇත්ත මේ වීඩියෝ එක බලපු මට විතරද ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනුනේ,,මාරම ලස්සමයි..හැමදාමත් සතුටින් හොදින් ඉන්න අක්කේ,,අයියේ,,එලීනා පැටියා ,,ආදරේ 🌹🌹🌹🌹🌹🌹
සංචාරකයදි උවද හිතවතුන්ගෙන් වෙන්විම දුකකි..🥺 මෙකනම් සිරා කතාව
ඔයාලට ගොඩක් ස්තුතියි.train ekanam supiri.plight ekak wagee
ඒ experience එකනම් මරු ❤️ කවදාවත් යාපනේ ගිහින් නෑ මන්නම්, මේ වීඩියෝ ටික දැක්කට පස්සෙ ගිහින් එන්නම ඕනි කියලා හිතුනා ❤️
Netflix එකේ මිනී සිරිස් එකක් බැලුවා වගේ🥰 ළගදීම තව මේ වගේම ට්‍රිප් එකක් ඕන ♥️
අනේ එලීනත් දැන්මම පුරුදු වෙලා වීඩියෝ කරන්න. 😍 එයාගේ වීඩියෝ එකට තමා ගොඩාක්ම ආස හිතුනේ ❤ එහින් එද්දී ආන්ටි හරි දුනින් හිටියේ අපිටත් ඒ music එකත් එක්ක දුක හිතුනා. අද මමත් අනුරාධපුර ඉදලා කුරුණෑගල ගියේ ඔය train එකේ මයි.ඒ කියන්නේ එදා ඔයාලත් අපේ පැත්තෙන්මයි ගෙදර ගිහින් තියෙන්නේ නේද. මේක 16809 නේ මං ගියේ 16509. උත්තර දේවි නේද අයියේ ? මමත් ගියේ 1st class box එකක.මාර confortable. මේවා රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. මේවා අපේ සම්පත්. 😊ඒ යද්දී ඔය තුන්දෙනාම මතක් උනා. 😘
ආසාවෙන් බලන් හිටියේ vlog series එකම.. ඒත් අන්තිම එක නිසා දුකයි.. ආය ඉක්මනට කොහේ හරි යන්න අයියා.. නැත්තම් day vlog එකත් මරු...දැන් ඔයාගේ dream එකත් හරිනේ.. ඒනම් ජයම ජය... ආය ඉක්මනට හමුවෙමු...❤️❤️❤️❤️❤️🤝🤝🤝
2015 train එකේ Jaffna ගිය මතකය අලුත් උනා.ඒකනම් පිස්සුවක්🥺❤️ Thank you travel with wife🙈❤️
❤❤❤
හරිම ලස්සන travel vlogs ටිකක්..හැමදාම ආදරෙ කරන චරිත දෙකක්..❤️අක්කි අයියා එලීනා පැටියට තෙරුවන් සරණයි ...අපිත් jaffna travel කරා වගේ දැනෙනවා..හරිම ලස්සනයි ..ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි
Thank you chamari නංගී පුස්තකාලය ගැන කීවට..
මම යන්න හිතාගෙන ඉන්න තැනක් ..
ලස්සනයි වීඩියෝ එක..
ජයවේවා
අන්තිම ටිකේ නම් මමත් emotional උනා. Thank you Jaffna travel vlog එකක් අරගෙන ආවට. හරිම ලස්සනයි. හරිම සතුටුයි. 😍🥰🇱🇰 I wish you all have a better, happier and successful future ❤️❤️❤️ நான் உங்கள் அனைவரையும் நேசிக்கிறேன். உனக்கு என் நல்வாழ்த்துக்கள் 🙏😍🥰
Apiwath jaffna ekkn gyata tnx. Trip eka end ekedi matath duka hituna. Math travel eka athule htya wage danune ❤❤❤
Aththatama end aka nam godak dukai🥺🥺.apith jaffna geya wage.eyala godak friendly.vlogs okkoma tika baluwa harima lassanai.thawath me wage lassana vedio aran enna.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ පවු අනේ එලිනා හායි හායි කිය කිය යනවා 😅😅 එයත් ලොකු උනාම හොද වැඩ්ඩෙක් වෙනවා ඒක ශුවර් 🥰🥰🥰🥰❤❤❤❤❤
❤❤
ඔයාලගේ video එක නිසාම අපිත් ලන්කාවට එන්න හදන්නේ. Jaffana යනවාමයි.
Thank you මල්ලි නන්ගි සහ චුට්ටි. මාත් ජිවත් උනා ඔයාලගේ video එකේ ඔයාලා එක්ක.
ඔයාලාව අහම්බෙන් හර අපේ පුන්චි ලන්කාවේ දකී කියලා මම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා කරනවා. එලීනා බොනික්කිව දකින්න... ආසයි
Thank you so much..
Aniwa hambawemu..
අනිවාර්යෙන්ම යන්න .ඩෙල්ෆ්ට් යන්න අමතක කරන්නත් එපා .හොඳ ගමනක් තමා delft
@@chamarayatigammana5358 thank you 🙏🏼
Amazing video from Jaffna where I lived seven years during the seventies. My memories go back to those days. Thanks Kasun and chamari!
❤❤❤
Jafna vlogs okkoma tka baluwa. Oyla enna hdaddi e duka khomda dnune. Mtath kandulu awa. 😣 එලීනාත් කවදාහරි දවසක එහෙ හිටිය චූටි බබාලා එක්ක ඒ සම්බන්ධතා එහෙම්මම තියාගෙන යයි.හරි අ සතුටුයි. එහෙ ඉන්න මිනිස්සු මාරම හොඳයි. ඇත්තම්‍යි vlog tka iwra wddi marama dukak awe
ආසාවෙන්ම බලපු vlog series එක ❤️
ඇත්තටම ඔයාලගේ වීඩියෝ වලින් ගොඩක් ආසම එකක් උනා මේ වීඩියෝ එක..ඔයල jafna ඉදල එනකොට මට පොඩි දුකක් ආවා...ආදරෙයි traval with wife...එලීනා ❤️❤️❤️😘😘😘😘
වීඩියෝ ටික ඉවර වෙද්දි අපිටත් දුකයි ඇත්තටම ඔයාලා එක්ක අපිත් යාපනේ ගියා වගේ යාපනේ කියන්නේ වෙනම රටක් වගේ ඒ ආච්චි ටත් දුකයි ඔයාලා ආයේ යන එකට පවු මෙ වගේම ලස්සන වීඩියෝ වලින් ආයේත් අපිව රවුමක් එක්කන් යන්න ආදරෙයි ඔයාලට❤️❤️
Apith Jaffna giya wagei kiyala hithata danune.. thanks travel with wife
Jaffna vlog tika harima lassanai ayye 😍,asawen balan hitiye anthima vlog ekath enakan,ape yaluwo set ekath yanna inne train eke Jaffna tour ekak,E experience eka ganna,lassana vlog tikak ayye❤️🔥,Jaya wewa 👊
ආසාවෙන් බැලුවා සේරම ටික . එලිනා දුව,චමරි දුව පුතා බුදු සරණයි
ඔයාලගෙ වෙන්වීමේ දුක මටත් දැනුනා අපි හැමෝම මිනිස්සු 😘😘😘😘
Ehe idn eddi hug karana ekath ekka back ground song ekath ekka patta feeling aiya
මාත් යාපනේ ගියා යුද්ධය තිබ්බ කාලේ ඒත් තාම යන්න බැරි උනා ඒත් කොටස් ඔක්කෝම බලලා ඔයා එක්ක යාපනේ ගියා ඒක වෙනම එකක්.ඇත්තටම අයියා ගොඩක් සැලකුවා..ආදරෙයි ඩියෝ අයියේ....ආච්චි....❤❤❤❤
Thank you so much ❤️❤️
oyalage content pattai and oyalage boruwa na real life ekama thamai vidios welath pennane...eka pttai ....perefect vidios...good luck .. aniwa oyala 1 M subs la gahanawamai...😘
❤24:22 video එකේ ආසම කොටස..❤
ආයෙත් ඉක්මනටම මේ වගේ video series එකක් ම ඕනේ .......
❤❤❤❤❤❤❤❤❤
මගෙ ජීවිතේට බලපු හොඳම travel එක ❤❤ all the best ayya and akka ......love you lot elina baby 😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මේකනම් පිස්සුවක් අයියේ 😍😍😘addict වෙලා ඉන්නේ 😍😍
ආසාවෙන්ම බැලුවා සේරම ටික හරියට අපිත් ඔයාලා එක්ක ගියා වගේ 🤗 thank you travel with wife ❤️😚
අනේ ඒ මියුසික් එකත් එක්ක අමුතුම feeling එකක්😍😍
මම කලින් Jaffna වලට කැමති නැතුව හිටියේ ඒත් දැන් නම් Jaffna යන්නම ඔන😍😍😍
Elina video කරපු ටික cute නේ...
Superb vlog series 🤗👌👌❤👌👌🤗
මගේ හිතේ තියෙන දුක අඩු කරගන්න මම ආදරෙයි කරන ආයගේ විඩියෝ බලන්න ගත්තේ අපේ ගෙදර තිබුන වාටිනාම පහන 9.1 උදේ 6.40 නිවුනා වාෂර 15 නවික හමුදාවෙ සෙවය කරලා රටට නය නැති මගේ රත්තරං චුටි මල්ලි අපිට නැතිඋනා 😭😭😭😭😭 දැන් මම හිත හදා ගන්න විඩියෝ බලන්න ගත්තේ ඔයාලා සියලුම දෙනාම පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් ජැෆ්නා යන්න හිතන් ඉන්නවා.අයියගෙ වීඩියෝ එක නිසා තවත් ආස හිතුනා.අනික එහෙ තියෙන බඩු😍😍 හරිම ලස්සනයි
කෝච්චි ගමනට නම් මාරම ආස හිතුන. 💖😍ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 😍හරිම ලස්සන වීලොග් එකක් ❤
ආදරෙයි Travel with wife 🤗
ඇති යන්තම්,දෙයියො දැක්කා වගේ,තව තව vlogs ටිකක් ඉක්මනින්ම ගේන්න,කල් ගන්න එපා වැඩිය හොදේ.....😘
❤❤❤