අපි අකමැති මරණය | Dr .Chaminda Weerasiriwardane

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 179

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 месяцев назад +64

    වෙනත් ආගමිකයෙකු වන මා බුදු දහමේ ඇති සිත තුළ උපදින ලෝක සංකල්පය අංශු මාත්‍රයක් දැක විශ්මයට පත්ව සිටිමි. අවිද්‍යාව වචනට එහි නියම අරුත ඉතා සංකීර්ණය. සොභාදහම එහි මුලික අරමුණින් (උපත, කායික ක්‍රියාකාරකම්, විපත ) පැනීමට නොහැකි ලෙස යොදා ඇති බැරියර් බිඳිම සම්මුති ලෝකය තුල කල නොහැකිය. ස්තුතියි.

    • @AhasPerera
      @AhasPerera 6 месяцев назад +8

      ඔබ හරි. ඇවිද්‍යාව නිසා, අප සසර ගමන තුළ, අවබෝධයක් නොලබා සිටිමු. සංසාරය තුළ අප සිරවී සිටින බව නොදැනීම නිසා අපත් මානසික රෝගීන් මෙනි.

    • @Sandakathmini01
      @Sandakathmini01 6 месяцев назад +1

      ඔබට ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය මුණගැසීම ඉතා වාසනාවකි.
      තව දුරටත් ඒ මහා පින වර්ධනය කර ගන්න.
      (කිසිසේත්ම ඔබේ පෞද්ගලික ආගම ඒ සඳහා බාධාවක් නොවේ)

    • @gaminichampika1676
      @gaminichampika1676 6 месяцев назад +2

      Thapowanaye rathana himi ge deshana ahanna

    • @anojasenanayake7984
      @anojasenanayake7984 6 месяцев назад +2

      නිවන් දකින්නට කාලයයි "තපෝවනය....
      දේශනා අහනු මැනවි ...ඔබටත් මේ සුන්දර ධහම අවබෝධ වේවි....ජීවිතය සතුටින් ගලාගෙන යයි..සසර දුකින් ගැලවීමට මග විවර වේවි...ඔබට යහපතක්ම වේවා...!

    • @AraNisa-t8x
      @AraNisa-t8x 6 месяцев назад

      @@anojasenanayake7984 - මේ දින වල ක්ෂණයක්, ක්ෂණයක් පසා සමුදය වන එම ක්ෂණයෙම නිරෝධය වන ලෝකය සංකල්පය ප්‍රායෝගිකව දැකිය හැකි අවස්ථා විදිමන් සිටිමි (පට්ච්ඡ සමුපාදය ) . මම නමින් දකින මේ මායා ලෝකය මේ ජිව කාලය තුල අවසන් කරමි. ඔබට ස්තුතියි. බුදුන් වහන්සේට බණ කීමට එකල බෞද්ධයින් නොසිටිම තමයි සත්‍ය.

  • @manojkeerthisinghe9120
    @manojkeerthisinghe9120 6 месяцев назад +3

    ශිෂ්‍යත්ව ලියන දරුවෝ අම්මලා ගෙන් බේරා ගන්න ඔබ තුමා ගන්න තනි උත්සාහය ට මගේ ගෞරවය පුදමි

  • @gamagews
    @gamagews 7 месяцев назад +14

    අපි නොදකින පැතිකඩක්,ඉතා සරලව පැහැදිලි කිරීම ගැන ස්තුති.❤❤❤

  • @tharangapradeepkumara4635
    @tharangapradeepkumara4635 7 месяцев назад +13

    කියන්ට දෙයක් නෑ නියමයි සර්.......

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 7 месяцев назад +12

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 7 месяцев назад +12

    ජීවිතයේ සොබාදහම පිලිබදව යථාර්ථය සරල පැහැදිලිකිරීම් විශිෂ්ට සේවාවක් එතුමා සිදුකරන .

  • @anuraperera5783
    @anuraperera5783 6 месяцев назад +6

    ඉතාම රසවත්...ඉතාම වැදගත්, පුදුම හිතෙන තරම් දේශනයක්..ඔබතුමාට බෙහෙවින්ම තුති 🙏❤️

  • @gamagews
    @gamagews 7 месяцев назад +8

    අනිත් හොදම කාරණය තමා අද වෙද්දී සමාජයක් වශයෙනුත් අපි උත්කර්ෂයට නංවන්නේ death mode එකට අදාල කාරනා ටික.සරලවම සමස්ත ලෝකයම death mode එක,විවිධ ක්‍රම වලින් promote කරනවා.
    පුදුමය නම් එක පැත්තකින් විද්‍යාව මරණය කල්දාන්න එක ක්‍රමයක් හොයා ගනිද්දී,ස්වභාව දහම ඊට විරුද්ධව ක්‍රම සීයක් නිර්මාණය කරලා එය පරාජය කරන්න.
    "ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ"
    ස්තුති ඔබතුමාට.❤ ඉකමනින් මීට වඩා දීර්ඝ විඩියෝවක් දාන්න.

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 7 месяцев назад +20

    වෛද්‍ය තුමනි ඔබතුමා ට තවත් ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය ලැබෙවා ❤❤❤ ඔබ තුමා ගෙ වැඩසටහන් තුලින් මගේ පවුල ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරමින් යමි

  • @donaindra5021
    @donaindra5021 7 месяцев назад +10

    හරිම වටිනා දේශනයක් . ඔබට තෙරුවන් සරණයි

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 7 месяцев назад +11

    ඔබතුමාගේ ඉදිරිපත් කිරිම ආකර්ශනීයයි.ස්තුතියි.

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 6 месяцев назад +7

    අපේ වෛද්‍යතුමන්ගේ මෙම දායාදය, දාර්ශනික හරාත්මක සහ ධර්මානුකූලබව සියක් වසක් හෝ ඊට වඩා වැඩි කලක් ජීවත්වීමෙන් හෝ පත පොත පරිශීලනයෙනුදු සාක්ෂාත් කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි.මෙබඳු නිර්ලෝභී ලෙස සත්‍ය යථාර්ථය ජනගත කිරීම හේතුවෙන් ඔබතුමන්ට නිදුක් බව නිරෝගී බව කායික මානසික සුඛී සුවපත් බව ඒකාන්තයෙන්ම අත්පත් වේවා!මෙබඳු වටිනා දෙසුම් අපට යළිත් ලබා දෙන්නට ඔබතුමන්ට හැකියාව නොඅඩුව ලැබේවා!තෙරුවන් සරණයි!❤❤❤

  • @saliyarangana8999
    @saliyarangana8999 3 месяца назад

    ඔබ තුමා ඉතා පැහැදිලිව කියල දුන්න. ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 6 месяцев назад +1

    ඉතාම වටිනා දෙශනාවක් ❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 6 месяцев назад +7

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම තුලින් සමාජයට දැනුමක් ලබාදිම පිලිබදව ස්තුතියි

    • @chalithimesha865
      @chalithimesha865 6 месяцев назад

      ඔබ තුමාට........ බුදුසරණයි

  • @sandamalikumari2005
    @sandamalikumari2005 6 месяцев назад +2

    සැබෑම වෛද්‍ය වරයෙක්.ස්තූතියි ඔබ තුමාට.

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 6 месяцев назад +2

    බොහෝම හොද අදහස් දැක්වීමක් ස්තූති ඔබ තුමාට

  • @nimalkumara5675
    @nimalkumara5675 3 месяца назад

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @wvsnirosha9267
    @wvsnirosha9267 6 месяцев назад +2

    තව තවත් මේ වගේ දේශන පැවැත්වීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා......!

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 6 месяцев назад +4

    ඉතාමත් විශිෂ්ඨ පැහැදිලි කිරිමක්....බොහොම ත්ම ස්තුති...

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 6 месяцев назад +2

    ස්තුතියි ඔබතුමාට

  • @chamilajeewani5177
    @chamilajeewani5177 6 месяцев назад +3

    ස්තූතියි ඔබට තුමාට 🎉

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 месяцев назад +2

    ඔබතුමාගේ වැඩ සටහන්වලින් අපි ලොකු දැණමක් ලබාගන්නවා!
    ස්තුතියි.

  • @aniljayasiri1800
    @aniljayasiri1800 6 месяцев назад +1

    ඔබතුමා නම් ශ්‍රේෂ්ඨ යි

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 6 месяцев назад +1

    ස්තුතියි...පිං අත්වේවා වෛද්‍යතුමනි🎉🎉🎉🎉🎉🎉

  • @pasanperera-zn3vy
    @pasanperera-zn3vy 6 месяцев назад +1

    ඔබතුමාට යහපතක්ම වේවා !!❤️

  • @thanushkamanju
    @thanushkamanju 6 месяцев назад +1

    Thank you sir , හැමෝම නොදකින පැත්ත ගැන කියල දුන්න 👍👍💐

  • @WimalThabrew
    @WimalThabrew 6 месяцев назад +1

    හර වත් අදහස් කියා දිම පිලිබදව
    ඩබට ස්තුතිය පලකරමි

  • @nayanakumari3133
    @nayanakumari3133 6 месяцев назад +2

    Sirta godak pin ඉතාම වටිනා දේසනයක් 🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 6 месяцев назад +2

    Thankyou Doctor ..🙏
    අවිද්‍යාව සරලව දැනගන්න තපෝවනය දේශනා නිවන් දකින්නට කාලයයි ....අහන්න..සතුටින් ජීවිතය ගෙවන්න පුලුවන්...සැමට තෙරුවන් සරණයි ! ! ! 🙏

    • @DMKarunathilake-gk1ei
      @DMKarunathilake-gk1ei 6 месяцев назад

      මනසත් කයත් පිළිබඳව ගවේෂණාත්මකව තොරතුරු රැස්කරන මාහට ඔබතුමා දැණුම භාණ්ඩාගාරයක්....

  • @sisilbro
    @sisilbro 6 месяцев назад +1

    බොහොම වටින නාලිකාවක්💯

  • @desh_personalitydevelopment
    @desh_personalitydevelopment 6 месяцев назад +1

    සර්ගෙ වැඩසටහන් බලන්න ගොඩක් ආසයි..ලස්සනට කරුණු පැහැදිලි කරල දෙනව..ඉස්සරහටත් මෙ වගෙ වීඩියෝ ඕනෙ .

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 месяцев назад +1

    ඔබතුමා ඉතාම හොඳට විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරනවා මා තරුණ කාලයේ මෙවන් දේශන අහන්න තිබුණා නම් කියල හිතනවා ආහාර වැඩිපුර ගැනීම හා ව්‍යායාම නැතිව සිටීමෙන් දැන් මරණයට දහස් කොටසකින් ලඟයි අනිත් හේතූන් ද තරුණ කාලයේ ඊට බලපෑව ඒත් මේ දේශන අසා යථාර්ථය අවබෝධ වීමෙන් හිතට සතුටක් දැනෙනවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 4 месяца назад

      උතුම් වු නිර්වානය ම ඔබට අවබෝද වේවා

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 6 месяцев назад +1

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියී ඔබට

  • @johnsondaniel411
    @johnsondaniel411 6 месяцев назад +3

    Thank you doctor.
    You are doing a great service to our country.
    God bless you.

  • @anushaniroshani1414
    @anushaniroshani1414 6 месяцев назад +1

    තෙරුවන් සරනයි සර්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 месяцев назад +1

    ඉතාම වටිනා දේශනයක්!

  • @dilminilaweera5177
    @dilminilaweera5177 6 месяцев назад +2

    බොහොමත්ම ස්තූතියි ඩොක්ටර් ඔබගේ මේ පැහැදිලි කිරීම් වලට...ඔබතුමාගේ විඩියෝ හැම එකම වගේ මං නරඹනවා ඒ තුලින් මගේ ජීවිතය වෙනස් කර ගැනීමට මම වීර්ය කරනවා...ඔබතුමාගේ ඉදිරිපත් කිරීමද ඉතාමත් ආකර්ෂණීයයි...

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 6 месяцев назад +1

    ජීවිතය පිළිබඳ ගැඹුරු දාර්ශනික විග්‍රහය , ඉතාම වටිනා වීඩියෝවක්, ස්තූතියි ඩොක්ටර්

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 месяцев назад +1

    ගොඩක් වටින ආදර්ශමත් කතාවක්එයා බලන වෙලාව මේ කතාවලට වෙන්කරන්න❤😊😊

  • @Rasthaboy1111
    @Rasthaboy1111 6 месяцев назад +1

    බුදුදහමෙ හරය තේරෙන සිංහලෙන්❤️

    • @alvionplus4520
      @alvionplus4520 5 месяцев назад +1

      බුදු දහම යනු ලෝකය නම් මනෝවිදයාව යනු පස් කැටයකි.

    • @seneli3417
      @seneli3417 5 месяцев назад

      ​@@alvionplus4520ඇත්ත💗

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 6 месяцев назад +1

    ගොඩක් ස්තුතියි

  • @ajithjayatilake2988
    @ajithjayatilake2988 6 месяцев назад +2

    We are so fortunate to have come across your life changing lectures dear Doctor. May you live long in all the happiness!

  • @kavindikarunanayake6492
    @kavindikarunanayake6492 6 месяцев назад +1

    Excellent revealing presentation on an uncommon topic.

  • @dulajganegama2553
    @dulajganegama2553 6 месяцев назад

    හරිම වැදගත්

  • @JayanthaFernando
    @JayanthaFernando 7 месяцев назад +4

    Excellent explanation Sir.... I shared it with my loved ones.😇

  • @RathnadeviPathirana-tr6wd
    @RathnadeviPathirana-tr6wd 6 месяцев назад +1

    Thank You Sir🌹🌹

  • @chinthakagunarathna4785
    @chinthakagunarathna4785 7 месяцев назад +3

    This is a very good explanation and a reasoning out for someone to follow the high morals and values in our lives.
    Could you please try to do an english version of your vedios (at least this one as this is the best out of your so far) for many youth specialliy living in abroad with a Sri Lankan heritage.

  • @dhammikahewabethmage9263
    @dhammikahewabethmage9263 3 месяца назад

    Thank ypu So much .. .Doctor
    excellent presentation Theruwansarany

  • @sameeramadushani1417
    @sameeramadushani1417 6 месяцев назад

    තෙරුවන් සරනයි.ඔබ තුමාට

  • @deepanidias4060
    @deepanidias4060 6 месяцев назад +1

    Thank you Dr. 😊

  • @madhukawithanage767
    @madhukawithanage767 7 месяцев назад +2

    Thank you doctor

  • @dilru2461
    @dilru2461 6 месяцев назад

    ස්තුතියි සර්.❤තව තවත් මේ වගේ වැඩ සටහන් කරන්න.අපි ආසාවෙන් බලනවා❤

  • @rohankandamby9857
    @rohankandamby9857 6 месяцев назад

    Excellent video, thank you for best advice for all ages.❤

  • @nadk6697
    @nadk6697 7 месяцев назад +1

    Thanks very much for this precious knowledge Dr 🙏🙏🙏🙏🙏🙏

  • @malikasurasena5409
    @malikasurasena5409 3 месяца назад

    Thank you sir

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 7 месяцев назад +2

    Niyamai sir ❤

  • @lakshithahh60
    @lakshithahh60 6 месяцев назад

    වටිනා වීඩියෝවක්

  • @prasannakumara9129
    @prasannakumara9129 7 месяцев назад +1

    Thank you very much, sir ... very important, an explanation

  • @englishforgreenhands3283
    @englishforgreenhands3283 7 месяцев назад +4

    This is the best program l have watched of all your programs
    My hrartfelt thanks for your vison to commence such a series of programs for the betterment of society

  • @SunaliLiyanage
    @SunaliLiyanage 3 месяца назад

    ස්තූති

  • @nagithalelwala3338
    @nagithalelwala3338 7 месяцев назад +3

    Budusaranai

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 7 месяцев назад +5

    Suprima sir.❤ kee දෙනෙක් ගොඩ yaida me knowledge eka.keep it up❤❤❤❤ thank you for the dedication තෙරුවණ් සරණයි ❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 6 месяцев назад +1

    Well explained sir

  • @induweera8816
    @induweera8816 7 месяцев назад +1

    i dont know how to explain how much this video makes me happy and understand my life thanks a ton sir

  • @CTITechTalks-mo8ch
    @CTITechTalks-mo8ch 7 месяцев назад +2

    Great lesson

  • @sugathvidhanagama
    @sugathvidhanagama 7 месяцев назад +1

    Exalant sir

  • @romiyojuliyatediee373
    @romiyojuliyatediee373 6 месяцев назад

    සිතන්නට යමක්..විශිෂ්ටයි..❤

  • @helansriani6283
    @helansriani6283 6 месяцев назад

    Sirta godak pin 🙏

  • @PiyumikaSandeepani
    @PiyumikaSandeepani 6 месяцев назад

    Godak pin doctor me wage video ekk kauruth karanne na. Ithama harawath video ekk. Dr. Niduk nirogi dirgayu wewa!.❤

  • @sriyanimunasinghe9368
    @sriyanimunasinghe9368 7 месяцев назад +3

    Sir,your program is very important and useful.thank you so much sir,

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 6 месяцев назад

    ❤❤❤❤❤❤ හොද වැඩසටහනක් ඩොක්ට

  • @Was-ez5bn
    @Was-ez5bn 7 месяцев назад +1

    Wow....what an explanation to unnatural causes of death. Never thought it was programmed.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 7 месяцев назад +2

    Good video
    Thank you Sir

  • @danushkabandararanayaka2787
    @danushkabandararanayaka2787 23 дня назад

    thankyou sir

  • @andyandy7194
    @andyandy7194 6 месяцев назад

    ❤❤❤❤thanks for sharing docter.

  • @rasanjali264
    @rasanjali264 7 месяцев назад +2

    Very intresting. Thanks Sir.

  • @gayanrathnayake7
    @gayanrathnayake7 6 месяцев назад

    නියමයිනෙ සර් 🙏🙏🙏❤

  • @dineshherath43
    @dineshherath43 6 месяцев назад

    ස්තූතියි වෛද්‍ය තුමනි

  • @mhdhass4475
    @mhdhass4475 7 месяцев назад

    never knew how complex our brain functions are.... Thanks doctor for the great explanation.

  • @kmb5807
    @kmb5807 7 месяцев назад +1

    මම මේ දේ ගැන දැන ගත්තෙ වයස 25දී ඒ නිසාම මම ගැනම resurh කලා එතනින් මම හොයාගත්තා වට පිටාවේ බලවේගයක් තියෙන බව.

  • @maxbro8497
    @maxbro8497 7 месяцев назад +1

    Thank you very much sir

  • @kushansamarathunga5456
    @kushansamarathunga5456 6 месяцев назад

    thakz sir

  • @prasannasanjeewapathiraja1412
    @prasannasanjeewapathiraja1412 6 месяцев назад

    Thanks conside and comprehensive explanations Please make one video about how culture,, beliefs, habitats, etc are impacted to Brian. reasons for extremist ideologies,

  • @manojMendis-k1g
    @manojMendis-k1g 6 месяцев назад +1

    ❤❤Thanks

  • @piumigamage2063
    @piumigamage2063 4 месяца назад

    Thank you so much doctor ❤

  • @lalithjayasooriya7701
    @lalithjayasooriya7701 7 месяцев назад +1

    Thank"s sir .

  • @kanthikaluarachci8654
    @kanthikaluarachci8654 6 месяцев назад

    Thanks

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 7 месяцев назад

    Thanks you very much. Wishing you good Health and Long life. 🙏🙏

  • @janifaammon8991
    @janifaammon8991 3 месяца назад

    Supper

  • @pradeepgunawardana5470
    @pradeepgunawardana5470 6 месяцев назад

    ❤❤❤❤❤ Thank yoy sir

  • @ගණිතවිනෝදය-ඡ7ඨ
    @ගණිතවිනෝදය-ඡ7ඨ 7 месяцев назад

    Thank you very much sir, you explained everything very clearly. ❤❤

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 6 месяцев назад

    Grate 👍😇

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 7 месяцев назад +1

    Thnak you

  • @ublack8749
    @ublack8749 6 месяцев назад

    Thanks sir ❤❤❤

  • @SharmilaFathima-rl2vw
    @SharmilaFathima-rl2vw 7 месяцев назад

    May u long live doctor!!! Thanks A lot 4 every day for everything

  • @anurakumara5747
    @anurakumara5747 5 месяцев назад

    කල්පනා කරල බලන්න ආසයි

  • @nadk6697
    @nadk6697 7 месяцев назад +2

    So someone improves the techniques of Survival Mode to their maximum level he/she can defeat death/rebirth cycle and attain Nirvana.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 7 месяцев назад +4

    මරනයට තර්ක නැත...

  • @dewanganikaushlya2975
    @dewanganikaushlya2975 5 месяцев назад

    Doctorwa sambanda krgnne kohomada ♥🤓