Excellent lecture. I accidentally came upon this on RUclips. I am glad you are doing this for the benefit of the listening audience. Keep up the good work, sir.
Ratawalwala daruwanta vitharak newei deegakadagena avith demawupiyange olu kana daruwekutath wahanayak kiyanne na Mata harima puduma hithena a iwaseema a adare
Very valuable program parents and the teachers must watch these This doctors each and every program is very important for the Sri Lankan elders Thank you very much Doctor
Complex psychological subjects teach in a practical way. Great. Trauma in childhood gets worse in adulthood if it doesn't treat properly. I think hes a psychologist whose practised what he preached. Would like to listen another great one.
ඇත්තේ nam sir mage අම්මයි තාත්තා gawa hedune නැහැ ආච්චි siyai gawa podi kale idala හැදුණු kenek den mata 52 i සතුටින් හැදුණු kenek eth 20 කසාද bende e manussaya ganja ගහපු කොලු karayek හැමතැනම genu තවත් geaduth nehe kolu කරයි asrayath aduth නැහැ mata epa wela inne marama පීඩාවක් ekka inne හැබැයි සෑහෙන guti kewa gedara adu පාඩු ඒමට eth kohoma hari naya wela lamai 4 campus යන්න man hemita lsmi එතැනට යොමු kara 5duwa bala pewa 2024 O/L liuwa (2023 O /L liyanna thibbe )nsmuth mage ගැටලුව me duwa anith aya wage neme kammeli .den මහත්තයා bonne nehe ganja ganna nehe man love thiyan inne lamai igena ගත්තා ta passe ain wenna inne thawa අවුරුදු 2 ain wenna inne ane mewa deuwath issaraha ta දරුවන් bera ganna denewoth karanna
Thare sameen pyar hindi film eka balanna ameer khange
හින්දි ෆිල්ම් වල කාඩ්බෝඩ් ගොං කතා වගෙ ලමයි හැදුවම හරිද? 🖕😂
👉අපි ඉස්කෝලෙ ගිය කාලෙ දඬුවම් කලා.. එහෙම හැදුන නිසා පාසලේ දේපල විනාස කලෙ නෑ. දැන් දඬුවම් නොකරන නිසා නැහැදිච්ච ලමයි පාසලෙන් එලියට යන්නෙ පාසල පාසලත් විනාස කරලයි. දඬුවම් නොලබපු අය සමාජෙට ගියාම ඔවුන්වයි දෙමවුපියන්වයි සමාජෙන් බැට කාල හැදෙයි..
👉 හොඳට මඩ කාල හැදුන සිංහල කොල්ලො ට්‍රැක්ටර් 50කට යට වුනත්, ඇණ ලෑල්ලෙ බුදියලත් මැරෙන්නෑ. තමන්ගෙ දරුව තරම් වුනත් පැවිද්දෙකුට දනගහල වඳින තරම් නිහතමානියි. ☝️😯
ඒකට මේ පර සුද්දගෙ පස්සවල් ලෙවකන කොන්ද පනනැති මොගල් Buggersල ත්‍රීවිල් 1ටත් බයයි....! 🚑💉🌡️💊🖕😂👇
ruclips.net/video/RY5-GDC4STw/видео.html
@@kapilawansathero211 ඒක ඔයාට හරි ඇති , ඒත් අසාධාරණයට පත්වුනු ලමයි ඉන්නවා ගැහුව කියල වෙනසක් වෙන්නෑ දඩුවම බුදුන්වහන්සේ ක් ප්‍රතික්ෂේප කලා
@@letstryeverything4799
👉 බුද්ධ විනය කිසිම හිංසාවක් අනුමත නොකරන නිසා තමන්ව කියතකින් හරහට කැපුවත් ඒ ගැන සිතවත් දූෂණය නොකරන ගැඹුරු ආධ්‍යාත්මික දරාගන්න පුහුණුවක්. නමුත් වැරදි කරන පොඩි අය වුනත් වාරණය කරන දඬුවම් නියම කරල තියනවා.
👉 අනෙක් අතට ඇඟේ හම, නහර, ඇට ඉතුරු වෙලා මස්, ලේ වේලෙනකම් පරමාර්ථය වෙනුවෙන් වීර්ය කලයුතුයි.
👉 ඊළඟට ඝෘජු සුවච, කීකරු, මුදු, නිහතමානී වියයුතුයි. සීත, උෂ්ණ, බඩගිනි, පිපාසය, මැසි මදුරු සර්ප වාත සුලං උවදුරු ආදියත්, දරාගත නොහැකි නරක වචනත්, තියුණු කටුක අමනාප සැපයක් නැති පණයන ශාරීරික වේදනාත් ඉවසන ජාතියෙ අය වියයුතුයි... ඇති නේ...?
ලමා කාලෙ හුරතල් වෙලා එහෙම පුලුවන් වෙයිද.? පොඩි කාලෙම රාහුල හිමියන්ට කිව්වෙ මහ පොලව වගෙ ඕන දේකට ඔරොත්තු දෙන විදිහට හිත හදාගෙන භාවනා කරන්න කියලයි..!
ආය තව ශාරීරික දඬුවම් ඕනද? 😯
දැන් මෙතන කියන්නෙ ලමයිට මානසිකව බලපෑමයි, මොලේ කෑලි අඩුවෙන කතාවක් නේද? අනෙක බුදුන්වහන්සේගෙ විනය පැවිද්දන්ට මිසක ගිහියන්ට නෙමෙයි. ගුරුවරයෙක් වෙලා ලමයිට දඬුවම් කරල හදපු හැටි "තිලමුට්ඨි ජාතකේ" තියනවා. තුන් වරක් තල අහුර ගානෙ හොරකම් කරපු ලමයට අත් උස්සල උණ කෝටු පාර දීල ඒ ලමයා හොරෙක් වීම වලක්වා රජෙක් බවට පත්කලා..
@@letstryeverything4799
වරද තේරෙනවා නං කියන දේ අහනවනෙ. 👉 ලෝකෙ ඉන්න බහුතරයකට වැඩිහිටි වුනත් මැරෙනකං තේරෙනවද නැද්ද? 👉 තේරුනත් කුපාඩිකමට වැරදි කරන්නැද්ද? 👉 වරද නොතෙරෙන විට අත්දැකීම් වලින් තේරෙයිද? 👉 වැඩිපුරම වැරදි කරන්නෙ මුරණ්ඩු කමට නෙමෙයිද?
හොඳින් කොකියා මරාගෙන කන්ඩ කියල කවුරුත් කියන්නෑ. ඒත් ලමා ගතිය බොහෝ විට දැනදැනම වැරදි කිරීමයි. එහෙම කරන වැරදි වලින් ජීවිතහානි දක්වා අපරාධ සිදු වෙනවා. පියා රැවුල කපනවා දැකලා අකීකරු ලමයෙක් රෙසරයක් හොයාගෙන මල්ලිගෙ මූණ කපල මරණ ලමයා ගැන හිතන්න. කියන දේ නාහන ඒ ලමය අර ලදරුවා මරන අත්දැකීමෙන් තේරුම් ගන්න දුන්නම හරිද? 😮 බාලයාට මවුපියො වැඩිය ආදරේ නිසා ඒ අකීකරු ලමයා හිතාමතාම මල්ලිව මරන්න එහෙම කලා නම් ඒ අත්දැකීමෙන් තේරුම් ගනියිද? ඒ මුරණ්ඩු ලමයාට මුලදිම තරවටු කරලා එවැනි වැරදි වලට බය කරලා හැදුවා නං මොකද වෙන්නෙ? කවදාහරි තේරෙන කාලෙක තේරෙයි සහ මැරෙන දරුවගෙ ජීවිතේ බේරෙනවා නේද? 👉 මුරණ්ඩු ලමයට ගැලපෙන මොන දඬුවමක්හරි දීලා ඔහු අතින් මැරෙන්න යන අනෙක් දරුවා බේරගතයුතු නැද්ද?
👉 ලමා කාලෙ බරපතල අපරාධ කිරීම සුලු දෙයක්.. ඒවා අත්දැකීමෙන් තේරෙනකොට පෙරහැර ගිහිං ඉවරයි.. මුරණ්ඩු හෝ නොතේරෙන ලමාකාලෙ වරදට බය කල යුතුයි. අපරාධ වැලැක්වීමට නම් බාල, මහලු, තේරෙන, නොතේරෙන මොන බේදයක්වත් නැතුව වරදට බය විය යුතුමයි. වරදට බය වෙන්න වරද ගැන අවබෝධය අදාලම නෑ. ලෝකෙ බහුතරයට මැරෙනකං වරද අවබෝධ වෙන්නෙත් නෑ. නමුත් ඒ වරදට පෙළඹෙන සහ අනෙක් අයගේ යහපත වෙනුවෙන් තර්කය, නියමය, නිවැරදි සහ කලයුතු ක්‍රමය එයයි....!!! ☝️
@@kapilawansathero211 t6 23:44 aà
ඇත්තටම අපිත් කොච්චර ගුට්‍කාල තියෙනද අපෙන් ලමයි ගුට් කාල තියෙනව අනාගතේවත් මෙහෙම නොවෙන්න මේ කරන මෙහෙවර අගෙයි
ඉතාම වටිනා දේශනාවක් .මෙවන් වැඩ සටහන් සෑම පාසලකම එක වරක් හෝ පැවැත්විය යුතුයි . T Vනාලිකා වල මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් ප්‍රචාරය කළ යුතුයි . doctor කියන කතාව සම්පුර්ණ ඇත්ත .ඔබතුමාට ගොඩක් පින්
ඉතාමත් වටිනා දේශනාවක්
ඔබ තුමාට බොහොම පිං
මව්පියන් ගේ අව්ධානයට යොමුවේවා
මෙතෙක් නොඇසූ වටිනා දේශනයක්.මෙවැනි දේශනා රටේ ප්‍රසිද්ධ මාද්‍ය තුලින් දිය යුතුයි.
Ow aniwaryayen ma.
😂😂😂පිස්සුද අනේ.එතකොට රට හැදිලා පාලකයොන්ට අමාරුවෙනවනේ.
❤
@@romesh.wijetunge 😂😮
පිස්සු නැත්තං ෂෝක්
❤අනේ. සියලු වැඩසටහන් නවත්වා tv චැනල්වල දාන්න ඕනි කතාවක්නෙ මේ.මේක තමයි ඇත්ත. මමත් ටීචිං ක
Really true .
ඇත්තමයි
අලුතෙන් ම වෘත්තීයට එන ගුරුවරුන් ට මේ පිලිබදව දැනුවත් කිරීම මගින් ඉදිරිය පැහැබර කර ගැනීමට හැකිවන අතර,දැනට වෘත්තීයේ යෙදී ඉන්න ගුරුවරුන්ටත් ඔබ තුමාගේ මේ වටිනා අදහස් සහිත දේශනය ඉතා වැදගත්...ඔබතුමට බොහොමත්ම පිං..🙏🙏
මගේ පුතා මාතර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන්නේ .අද පාසලේ නියෝජ්‍ය විදුහල්පති විසින් මාගේ පුතාට හොඳටම අතින් පයින් පහරදීලා.ලමය දැන් ඉන්නේ වේදනාවකින් සහ මානසික අපහසුතවයකින්. ඔබ තුමාගේ මේ වටිනා දේශනය ලoකාවේ සියලුම ගුරුවරුන්ට දකින්නට ලැබේවා.
හේතුව මොකක්ද ගහන්න
ඒ සර්ට සරත් විජේසූරිය සර්ගෙ " දරුවන්ට ගහන්න එපා " පොත ගිහින් දෙන්න .
@@sajeewaurulugasthanna9249 lamya gahagena. Anith lamayagen witharak ahala thami paradeema karla thiyenne
😂
ළමයා තමාගේ නම් ඔහු අත වරදක් නැත.
සැමවිටම ඔහු නිර්දෝශි වේ.
මා මෙතෙක් සවන් දුන් ඉතා වටිනාම දනුවත් කිරීම බොහොම පින් ඔබතුමාට🙏🙏🙏
❤❤❤
@@pradeephappitiya2406 🌹🌹🌹👍
සර්ගෙ කතා වලට හිනා යනව. හරි වැදගත් පණිවිඩයක්.
හොද දේශනාවක් මෙි දැනුම අපේ රටට අවශ්‍යයි
හරිම වැදගත් දේශනයක්.....සියලුම ලාංකිකයන්ට ඉතා වැදගත්.....මෙන්න නියම දේශනයක්......
අනෙ සර්, මෙ වගෙ වැඩසටහන් කරන්න. නිදුක් නීරොගි ජීව්තයක් ලැබේවා! 🙏♥️
😂
අනේ අපිට උනු දේවල්😢 අපි මෙහෙම ඉන්නවා පුදුමයි..මෙිවා අලුත් පරමිපරාවලට උගන්නන්න ඔීනි කැමිපස් එකට එද්දි පෙරහැර ගිහින් ඉවරයි😢
අපි මෙහම ඉන්නවා පුදුමෙනුත් පුදුමයි කුඩාකාලයේ අපි ගුරුවරුන් ගෙන් තාත්තාලාගන් පුදුම දුකක් කරදරයක් වින්දේ
කැම්පස් වල ඉන්නෙත් ඔයිටත් වඩා ම්ලේච්ඡ ගෝත්‍රික විකෘති කාලකන්නි ජේවීපී ත්‍රස්තවාදීන්ගෙ අතකොලුනෙ.
මේවගේ වැදගත් වැඩසටහන් ප්‍රධාන මාධ්‍යයේ යන්නේ නෑ.අර වැඩකට නැති දේශපාලුවන්ගේ කථා මිස
Ow surangi mokada samajaya hadenawata mun bayai.mokada munta raganna bane.
ඇත්තටම
Eka nam eththa
යනව සිරසෙ
ඇත්තටම මේ මහත්මයා කියන කතාව වැදගත්. මං ගුරුවරයෙක් විදියට මට තියෙනවා ඔයිට වඩා වෙනස් අත්දැකීමක්.. හැබැයි සමාජය වැඩිපුර කතා නොකරන විදියෙ එකක්.. අපේ රටේ පාසල් වල වැඩිපුරම දෙන දඬුවම තමයි පස්ස පැත්තට වේවැල් පහර දෙන එක. නමුත් ඒ දඬුවමට ලක් වෙන්නෙ පිරිමි ළමයින් විතරයි. අන්න ඒ නිසාම කුඩා වයස්වල ඉන්න දරුවො අතරේ නොතේරෙන වයසේ ඉදන්ම ලිංගික ඊර්ශ්‍යාව හිත්වල වැඩෙන හැටි මං දැකලා තියෙනවා.. ළමයි එක්ක කතා කරද්දි මට දැනිලා තියෙනවා. සමහර ගුරුවරු එකම වරදට හසුවුන ළමයි කීප දෙනෙකුට වේවැල් පහර දෙනකොට පිරිමි ළමයින්ට පස්ස පැත්තට ගහලා ගෑනු ළමයින්ට අතට හෝ කකුලට ගහන අවස්ථා තියෙනවා. සමහර දරුවො ඒකට හේතු විමසනවා.. ගුරුවරයෙක් හැටියට මට දෙන්න පැහැදිලි පිළිතුරක් නෑ.. අනාදිමත් කාලයක පටන් අපි කරගෙන ආපු වැරදි පුරුදු ළමා මනස විකෘති කරනවා. සුද්දා නීති සමප්‍රදායන් හැදුවෙම අපිව මොන විදියකින් හෝ බෙදන්න.. ඉතින් මේ වගේ අපි නොහිතන සුලු සිදුවම් කුඩා මනසට ලොකුවට බලපානවා.. එකම වරදට ලිංගිකත්වය මත දඩුවම වෙනස් වුනාම ඒ අයගෙ හිතට ඊර්ශ්‍යාව දැනෙනවා.. ඊට පස්සෙ වෙනත් මාර්ග වලින් අනෙකා අභිබවා යන්න රිද්දන්න පෙලබෙනවා.. ඉතින් මේක බලන අපේ සහෝදර ගුරුවරුන්ගෙන් ඉල්ලන්නෙ දඩුවමක් දෙනවා නම් බෙදලා දෙන්න එපා.. සමාන දඬුවම් දෙන්න.. එහෙම නැත්තං මේ මහත්මයා පවසන පරිදි දඬුවමින් වැලකිලා යහපත් විදියට දරුවන්ට හරි පාර කියලා දෙමු.. අලුත් විදි ක්‍රම අපි හොයා ගමු.. ජාතිය ආගම වශයෙන් බෙදෙනවට වඩා භයානක වියසනයක් ලිංගිකත්වය මත මානසිකව බෙදුනාම සිදුවෙනවා.. ඒක නොසිතා කරන සමාජ අපරාධයක්.
ඉයා කියන්නෙ ගෑනු ලමය්නටත් පස්සට ගහන්න කියලද😂. අනික අපේ අයගෙ ස්ත්‍රීන්ට ගරු කිරීම තියෙය් මොනවා උනත් ඔයා තවමහ් තේරුම් අරන් නැහැ ladies ලට වැඩි පුර care කරන්වා ලන්කාවෙ මිනිස්සු ඒ අතින් හොදය්. ස්ත්‍රී දූශන වැඩි එක තමය් අව්ල නීතිය අඩු නිසා.
ඉතා වටිනා දෙසනයක්.පිස්සු.පුසගෙ.හඩත්.එනවා
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර බයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
Waharaka Anu Budu Piyanan wada sitiya yuthu kaalayaki
මගේ ස්කෝල කාලෙ මං තමයි ප්‍රින්සිපල්ගෙන් වැඩිපුරම ගුටිකාපු ළමයා. ඒ ප්‍රින්සිපල් ඉගෙන ගත්ත කාලෙ කාල බීල පාඩම් කරල තියෙන්නෙ අපේම ගෙදර ඉදන්. මං ඒ කිසිම පහරදීමක් ගෙදර ගිහින් කියල නෑ. ඒත් මං පුදුම විදිහට මානසිකව විදෙව්වා. වැරැදි වලට නෙමෙයි පහරදුන්නෙ. ඒ කාපු ගුටි වලටත් ඒ ලබපු පීඩනෙත් එක්ක අද මෙහෙම ඉන්න එක ගැන සතුටුයි. අද ඒ විදුහල්පතිනිය මානසික රෝගියෙක්.
ඇත්තම කතාවක් සර් මගේ පුතා අධික්‍රියාකාරී දරුවෙක් ඒයාටත් හොදින් දෙයක් කිව්වොත් ආසාවෙන් කරනවා හැබැයි ඉක්මනින් කෙන්ති යනවා සර් අනෙ එයාව බලා ගන්න මට කියා දෙන්න ඔබ තුමාට පින් අයිති වෙයි
ඇත්තටම වටිනාකම කියන්න බැරි දේශනයක් සමාජගතවිය යුතුමයි ❤
100%ඇත්ත sir.ස්තුතියි ඔබ තුමාට.*****
ආයුබෝවේවා අතිවිශිෂ්ට දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු
මෙම වැදගත් අදහස් ජීවිතය ට එක් කරගන්න,මාධ්‍ය මගින් මේවට වැඩි ඉඩක් වෙන්කරන්න
අම්මා මට පොඩි කාලෙ හරියට ගැහුවා. මට රිද්දපු සේරගෙන්ම මම පලි ගත්තා මම වැඩිහිටි උනාට පස්සෙ. මට බයයි කට්ටියම. දැන් ඔක්කොමලා නැට්ට පුපේ ගහගෙන ඉන්නව මම ඉස්සරහ.
Excellent lecture.
I accidentally came upon this on RUclips.
I am glad you are doing this for the benefit of the listening audience.
Keep up the good work, sir.
නව යුගයක පෙරලියට සං කල්ප පරි කල්ප ආකල්ප වෙනසක් විය යුතුමයි.සුවපත් වේවා
සියලූම දෙමාපියන් , දූ දරුවන් ඇසිය යුතූම කතාවක්.
මෙතුමා කියන්නෙ ඇත්ත. මම සේවය කරන්නෙ එන්ග්ලන් පවුලක. මේ ගෙදර ඉන්නව වයස 8, 6 දරුවන් 2න්නෙක්. මම මෙතන වසර 7 ඉන්නව. කිසීම දවසක මේ දෙමාපියන් මේ දරුවන්ට දඩුවම් දුන්නෙ නැහැ . වරදක් කරන හැම අවස්තාවකම දඩුවම් කරම්නෙ එයාල කැමති (TV, අයිපෑඩ්, සෙල්ලම් කරන එක ) කපා හරිනව
අපේ දෙමාපියන්ගේ ඔලුවලට අයහප්ත් දේ පොවල අපේ දරුවන් විනාශ කරවනව
එදා මෙදාතුර නොඇසූ වටිනා දේශනයක්.ස්තූතියි ඩොක්ට ❤
මෙතුමන් ගෙ දේශනා පිරිත් මෙන් ලංකාවෙ සියලු දෙනාගෙම කනට ඇසිය යුතුයි..
ඉතා වටිනවා හැකිතාක් සමාජ ගත කරන්න තෙරුවන් සරනයි දිගාසිරි වේවා සර් .
ඉතා හොඳ වැඩ සටහනක් !! මේවා ජනගත කළ යුතුයි....
බොහොම ඉස්තුති ස් ර් මෙවැනි දෙෂනා කිරිමට තව තවත් ෂක්තිය ලැබෙවා
❤❤❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏🙏🙏ඉතා වැදගත් පණිවිඩයක් අද සමාජයට 👌
දඩුවම සුදුසු නැහැ ආදරයයි අවශ්‍ය.
මේ කතා ව මිට කලින් අහන්න තිබුනානම් මම මගේ දරුවන් ට ටිකක් වත් බනින්නේ නෑ.
... ගාල කාණුවට දාන්ඩ වටින අය පිනට ඉගෙනගෙන ජනතාව සූරාකනව මදිවට සුද්දගෙ ජරාව කාලා ජාතිය නොමග යවනවා. මේ මෝඩයන්ව හුරතල් කරන්න කලින් වසර 100 පෙර අනගාරික ධර්මපාල තුමා අද මේ හුරතල් දොස්තරලා කරන අනාගත ව්‍යසනය දැකලා කියපු දේ මෙන්න...
👉 "වයස 10 දක්වා අවවාද කිරීමෙන් ලමයි රකිනු. වයස 11 සිට 16 දක්වා තරවටු කිරීමෙන් ලමයි හික්මවනු. වයස 16න් එහාට මිතුරන් මෙන් ලමයි ආරක්ෂා කරනු" (අනගාරික ධර්මපාල)
එදා ඔය දේවල් කලා නම් අද මෙහෙම අපරාධ වෙන්නෑ..
ගොඩක්ම වටිනා දේශණයක්.සර් 🙏🙏
මගේ දරුවො දෙන්නා,,,කවදාවත් ගුටි කාලා නෑ..
ඇත්තටම වයස 25 ,18 යි. පොඩ්ඩක් වත් ආවේගශීලී නෑ...උන් මට වඩා සන්සුන් . ඔබතුමාගෙ කතාව මං පිළිගන්නව. 100% ක් ඇත්ත .
එහෙනං ඒකෙ ප්‍රතිපල හම්බෙයි නාකි වුනාට පස්සෙ වැඩිහිටි නිවාසෙට යන්න බඩු පැක් කරං ඉන්න... 😪
ලමය්ව හදන්නේ වයසට ගිහින් බලාගනිය් කියලා හිතලද.කෝමත් ගන්නැයි දෙමවුපියන්ට තමය් ලමය් ආදරේ ගහන අයව තමා දාලා යන්නේ.
@@Hipeshya වයසට ගියාම බලාගන්නවත් බැරි නං ලමයි හදන්නෙ අහවල් 1ටද? මෝඩ කතා අහන අය මෝඩ වෙන බව සැනි තේරෙවනද? විවාහ වෙලා ලමයි හදන මූලික පරමාර්ථයක් තමයි දෙමවුපියන්ට සැලකීම, කලගුන සැලකීම... ඒකවත් දන්නැති අය හුරතලේට රිලව් වගෙ ලමයි හදලා සමාජය විනාස කරනවා..
@@kapilawansathero211 ඉන්ශුවරන්ස් එකක් දාගෙන් ලමයිව ඔයාගෙ කරදරෙන් නිදහස් කරන්න යාලු. ලමයට උනත් වාතයක් නොවී ඉන්න එක තමයි හොදම ගුණය. කෙනෙකුට දෙයක් දෙද්දි ( තමන්ගෙ දරුවට උනත්) පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නෙපා. 😊
සම්පූර්ණ ඇත්ත
Pasal wala daduwam oya kiyana daduwam thiyenawane.danagaswanawa
ඉතා වටිනා දේශනයක්.
Million dollar ...priceless lecture..Thank you Dr.
ගොඩක් වටිනවා .ස්තුති sir
බොහෝ ම ස්තූතියි ඔබ තුමාට 🥰🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම ඔබ තුමන්ගේ දෙසනයන් අපේ ගෙවල්වලට ගමට රටට ගොඩාක් වටිනව ඔබ තුමා මේ රටට වටින කෙනෙක් ඔබ තුමා උපරිම උත්සාහයක් ගන්න මේව අපේ මීනිස්සු අතරට අරන් යන්න ගමින් ගමට හො පාසල් වලින් හො මාධ්‍යයක් හරහා ඔබතුමන්ට පිං
හරිම වැදගත් වැඩසටහනක්
දරුවන් ට ගහන්නේ අමු මිහරක් කියල මම කමන්ට් එකක් damma dr මට පලු යනකන් banapu උන් හිටිය ..ඒක තේරුම් .ගත් අයත් හිටිය . දවසක් මම ඩුබායි එකේ දි dakka england අම්ම කෙනෙක් ..aya පිරිමි දරුවෙක් එක්ක පාරේ හහක් ලහ ඉන්නව දරුවට අවුරුදු 5 හො 6 ati මොකක් හරි එහෙකට දරුව පාරේ පෙරලි පෙරලි අඩනව අර අම්ම ptta කට වෙලා හිනා වෙවි බලන් .ඉන්නව දරුව හෝ ගාල අඩනව අම්ම ගහයට ඉදගෙන බලා ගෙන ඉන්නව paya ක් විතර ඌ ටම .ati වෙලා nwathuwa අම්ම් හිනා වෙලා ඉබල දරුව වඩා ගෙන aran ගියා සෙනෙහසින් දරුවන් අම්මව ඉම්බ යනකම්ම ඒ අම්ම ට කේන්ති ගියේ na api බලන් හිටිය ට අපිටත් අත වනල ගියා ..අපේ අම්මෙක් නම් කොල්ල ඉවරයි ගෙදර ගිහින් හම අරි.😂😂😂
බොල , අදටත් දියුණු යුරෝපා රටවල
ගෙවල් ඇතුලෙදී
පොඩි උන් නාහෙට අහන්නේ නැත්තං
දෙමව්පියන්
එක පාරක් හරි උන්ට කෙලිනවා.
සමහරවිට උන්ව බලාගන්න විශ්වාසවන්ත වැඩකාරයෙක් ඉන්නව නං....
පොඩි උන් නාහෙට අහන්නේ නැති වෙලාවට
කෙලිනව , බොල.
Ratawalwala daruwanta vitharak newei deegakadagena avith demawupiyange olu kana daruwekutath wahanayak kiyanne na Mata harima puduma hithena a iwaseema a adare
@@sahasdulmina4783 එල එල.ගොබ්බයා😂😂
@@RasalSR
තෝ වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකෙක්ද, බොල ???
තොට සිංහලවත් බෑ නේ.
නැත්තං තෝ මන්ද බුද්ධිකද ❓😜😜😜
@@sahasdulmina4783 පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් මෝඩයෙක් වගේ කමෙන්ට් කරන්නැතුව😂😂
ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්. ගොඩක් ස්තුතියි
මේ කතාව ගුරැමහතුන්ටයි පොලිස් මහතුන්ටයි කියලා දෙන්න කොපමන බාදා ආවත් ඉවසිමෙන්
සහතික ඇත්ත ස්තූතියි ඔබ තුමන්ට
Excellent way to teach with examples.. Great program suitable for any person, specially for parents..
අනිවාර්යයෙන්ම අත්තනායක M හේරත් වෙන්න ඕනි ඔය කියන මහාචාර්යවරයා. ඕක තමා සන්සාරය බුදුදහම ඇදගන්නෙ උගෙ වනචාරි වැඩ වලට.
16:01 😁😆😄😃😀
😂
ඕයි ඕයි😂
ගොඩක් හොදයි දේශනාව ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏
සම්පූර්ණ වැඩසටහන දෙන්න පුළුවන් ද
Please take necessary steps to telecast these speeches on Television channels instead of rubbish teledrams
පිං සිදු වේවා! Life Traveler
බටහිර කියන ඔිනම කුනු ගොඩක් අපේ කරගෙන අපි අපේ වටිනාකමි අහිමි කර ගත්තු ජාතියක්
ඉතාම වටිනා දේශනයක් .ඔබතුමාගෙන් පෞද්ගලික උපදෙස් ගන්න පුළුවන්ද?
හරියටම කිව්වොත් රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු.. ඒකට බනින්නේ දේශපාලකයන්ට
ඇත්ත ❤
ගහලා බැනලා ළමයි හදන්න පුලුවන් කියල හිතන් ඉන්න දෙමව්පියන්ගේ ඇස ගැටේවා...
නියමයි sir
Very valuable program parents
and the teachers must watch
these
This doctors each and every program is very important for the
Sri Lankan elders
Thank you very much Doctor
මට මේ ඩොක්ටගෙ නමිබර් එක සම්බන්ධ කරලා දෙන්නෙ.අපෙ දරැවන්ට වැඩ සටහනක් කරගන්නෙ ලොකු උදව්වක්.😊
ඉතාම වටිනව...
Excellent Sir. Thank you
Thank you sir .All the teachers and parents may see this valuable lecturer !
සුපිරි කතාව. 👏👏👏
ගොඩක් වැදගත් දේශනයත්.
Complex psychological subjects teach in a practical way. Great. Trauma in childhood gets worse in adulthood if it doesn't treat properly. I think hes a psychologist whose practised what he preached. Would like to listen another great one.
ගොඩක් වටිනවා 🙏🙏
මහාචාර්ය , ගුරු හා දොස්තර තනතුරු වල ඉන්න වැඩි දෙනෙකුට සමාජ අවබෝධය බින්දුවයි
අනෙ sir .අඩ්ද්පනය කියාල මොනවාද අපිට ඩුන්නෙ මෙ රටේ
ඉතා වැදගත් දේශනයක්
Thank you sir for your valuable words. Please continue this
Great lecturer doctor 🙏 great eye opener for the society 💐💐
ලංකාවෙි සියලු පාසල් වලට මෙි
දේශනය පුචාරය කරන්න
හරිම වටිනා කතාවක්
මගේ දුව මුලින්ම ගිය මොන්ටිසෝරියෙ ටීචර් හැම පොඩි දේකටම ළමයිට ගහනවා එයාලගෙ විනය හදන්න කියලා අකුරක් කැතට ලිව්වත් ගහනවා. මගෙ දුව ඒ මොන්ටිසෝරියෙදි සෙල්ලම් කරන්නෙත් නෑ ලමයි එක්ක කතාවකුත් නෑ හරිම බයෙන් හිටියෙ. ඉදගත්ත තැනම ඉදගෙන ඉන්නවා.. ඒක මට තේරුන නිසා මං බබාගෙන් ඇහුවා එයා මට කිව්වා ටීචර් ගහනවා බනිනවා අම්මලට කියන්න එපා කිව්වා කියලා මං ඊට පස්සේ ටීචර්ට කිව්වා වැරැද්දට ගැහුවට කමක් නෑ ටීචර් නිතරම ගහන්න එපා කියලා. ඒ පන්සලේ හාමුදුරුවන්ටත් මං කිව්වා. වැඩක් උනේ නෑ.. හාමුදුරුවෝ සිවුර දාගෙන විතරයි ඉන්නේ මුළු මොන්ටිසෝරියම දන්නවා ඒ ටීචයි හාමුදුරුවොයි ගැන. හැබැයි කවුරුත් මුකුත් කියන්නේ නෑ හැමෝටම ඕන තමන්ගෙ ළමය ගුටි කාලා හරි කිසිම චරිතයක් විනයක් නැති ටීචට් කෙනෙක් ගාව හරි හොදට උගන්න ගන්න විතරයි. හාමුදුරුවො මටත් ඔය වගේම කිව්වා හැදි නොගා හදන හොද්දයි පස්සෙ ළමයි හොරු වෙයි ගහන්නේ නැතුව ළමයි හදන්න බෑ කියලා. මගෙ දුව දැන් අලුත් මොන්ටිසෝරියකට යනවා එතනදී එයා හරිම සැහැල්ලුවෙන් සතුටින් එයාගෙ ළමා ලෝකෙ විදගෙන ඉගන ගන්නවා. අම්මලා තාත්තලා ළමයිගෙ මානසිකත්වෙ ගැන දැනුවත් නැති නිසා ළමයි කී දෙනෙක් මගෙ දුව වගේ දුක් විදිනවා ඇතිද...
😢😢
බොහොම වටිනා
නියම වැඩසටහනක් ❤
Excellent lecture
පාර්ලිමෙින්තුවටද යවන්න
මම හිතනව අපේ රටේ ගැහැනු ලමයින්ටත් ශාරීරික නොවන දීර්ඝ කාලීන පීඩා වලට මුහුන දෙනව කියල. ඒක විවාහ ජීවිතයට බලපානව ගැහැනු-පිරිමි අතර සැලකියයුතු වෙනසක් ඇති වෙනව.
Kiyanna wachana na dr.harima harima harima watina deshanayak...api ekathuwela ape minissunwa wenas karamu...sundara paulak sundara ratak hadamu..mewani deshana thawa thawa ahanda labewa...obata bohomathma pin dr.🙏🙏🙏
Sir.oba thumawa hamuwena kramayak kiyanna.Matath family eka godak hosts chane karaganna oni
මේ ගුරුවරයා කවුද ඇත්තටම පටිට ❤
Not a teacher he is a dr. chaminda 👍🧨
Puduma watenakamk teyanawa mewa hamoma dana gana ona oba tumata Thank you very much God bless you 🙏 great 🙏 👍
අපේ අයගෙ ග්‍රෝතික මානසිකත්වය වෙනස් කරන්න අමාරුයි.😢 මේක වීඩියො එක හැමෝම share කරන්න. අපි පුලුවන් උපරිමයෙන් මේ සමාජය වෙනස් කරමු.
Superb speech ❤
Respect for this great man❤❤
ඇත්තේ nam sir mage අම්මයි තාත්තා gawa hedune නැහැ ආච්චි siyai gawa podi kale idala හැදුණු kenek den mata 52 i සතුටින් හැදුණු kenek eth 20 කසාද bende e manussaya ganja ගහපු කොලු karayek හැමතැනම genu තවත් geaduth nehe kolu කරයි asrayath aduth නැහැ mata epa wela inne marama පීඩාවක් ekka inne හැබැයි සෑහෙන guti kewa gedara adu පාඩු ඒමට eth kohoma hari naya wela lamai 4 campus යන්න man hemita lsmi එතැනට යොමු kara 5duwa bala pewa 2024 O/L liuwa (2023 O /L liyanna thibbe )nsmuth mage ගැටලුව me duwa anith aya wage neme kammeli .den මහත්තයා bonne nehe ganja ganna nehe man love thiyan inne lamai igena ගත්තා ta passe ain wenna inne thawa අවුරුදු 2 ain wenna inne ane mewa deuwath issaraha ta දරුවන් bera ganna denewoth karanna
Godak watina kathawak...thankyou sir....
මගේ අත්දැකීම් 1976_1982 දක්වාමා ඉර්‍ංගිසි සිරි නිතර දඩුවම් කළා අන්තිමට එවකට මා විෂයන් 8 න ඩී_4 සී_3 එ ප්_1 එම එප්_1 ඉංගීස වි.ෂය
'පුතා මට 'Phone' එක දෙන්න... ටක් ගාල දෙනවා...' ඔබතුමාගේම තවත් දේශනයක පවසන්නේ මෙසේ කීකරු ළමුන්ගේ පෞරුෂයේ පසුකාලීන ගැටලු ඇතිවන බවයි. කරුණාකර මෙය පැහැදිලි කර දෙන්න. ස්තුතියි.
Great human we salute you sir ❤
Congratulations to you
මාකදුරේ මදුෂ් ගැන කියපු දේ වැරැදියි,
හරිම වටිනවා තව මේවගේ ඒව දාන්න
Godak sthuthi sar .
Godak hoda Wadasathanak 100% aththai thank you Obata