සැපෙන් ඉන්න අය සතුටෙන් ඉන්නවද ? | Dr Chaminda Weerasiriwardane

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 170

  • @JAYAKODY191
    @JAYAKODY191 4 месяца назад +22

    තනිකර බුදු බණ.. ඹබ තුමාට පින්.

  • @thanushkamanju
    @thanushkamanju 3 месяца назад +5

    👍❤ සැපෙන් ඉන්න, සතුටෙනුත් ඉන්න ...😊👍✌💐💐💐...මම නම් එදිනෙදා වැඩක් කලාමත් සතුටු වෙනවා , උදාහරණයක් : නෑවා ම,කෑව ම.😊👍 , කොන්ඩෙ කැපුවා ම ඉතාමත් සතුටයි😊, ,මගේ පෙනුමත් අනික් මගේ වයසේ අයට වඩා ලාබාලයි, මිනිස්සු කියනවා අපි හිතුවෙ ඔයා එච්චර වයස කියන්ඩ බෑනේ පෙනුම ❤ ✌😊👍, Be happy , ලෙඩ වෙනවා ත් අඩුයි ඩොක්ට කියන්නේ සම්පූර්ණ ඇත්ත 👍✌💐❤

    • @amithkpp
      @amithkpp 3 месяца назад

      Play a little game and I’ll come get them after school 🏫 if that’s all it

  • @wathsalawathsala-ct3jp
    @wathsalawathsala-ct3jp 4 месяца назад +10

    ජිවිතේම යහපතට යොමු කරන ඔබතුමා කළ්‍යාණ මිතුදම් රැගත් උතුම් අයෙක් ❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 месяца назад +3

    බොහොම වටිනා video එකක්. කොයිතරම් සැප තිබුනත් හිතට සතුටක් නැති මිනිස්සු ඕනෑතරම් මේ ලෝකේ ඉන්නවා. ඊර්ෂ්‍යාව ගැන කියූ දේ නම් 100% නිවැරදියි. බහුතරයක් මිනිස්සු අනෙකාගෙ සැප,සතුට ගැන ඊර්ෂ්‍යයි..

  • @rajmunasinghe8047
    @rajmunasinghe8047 4 месяца назад +6

    ඔබතුමා මුදිතාව සරලව එදිනදා ජිවිතයට ගලපා හොදින් විස්තර කරා..බොහොම ස්තූතියි..!!!

  • @threesisters870
    @threesisters870 4 месяца назад +11

    Thank you Sir... ❤
    විඩාබර ව දුවන මේ ගමනේ
    සැනසුම ඇත්තේ කොතැනද
    සොයන්න එපා එය වෙනතක
    ඔබ ළඟම යි එය නොපෙනුණ ට 💐

  • @senusamuditha7963
    @senusamuditha7963 4 месяца назад +5

    මෙම video ව සියලු දෙනාගේම නෙත ගැටේවා🙏

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha 4 месяца назад +31

    වත්මන් මනෝ උපදේශකවරු අතරේ ඉහලින් සිටින ගුරු උතුමෙක් තමයි මෙතුමන්.

  • @Vindyyvuk
    @Vindyyvuk 3 месяца назад +4

    මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ. .
    මේ දැක්මෙන් ලෝකය දකිනවා නම් අනුන්ගේ සැප දැක සතුටු වන මානුෂිය ගුණය තුලම
    "මෙත්තා , මුදිතා , කරුණා , උපේක්ෂා කියන සතර බඹ විහරණයම ඉබේම වැඩෙනවා.එවන් සිතක් තුල සැපය හා සතුට නිරතුරුව නිරායාසව ඇතිවෙනවා.
    ඉතිං ජේසුස් වහන්සේ කීපරිදි "දෙන්න එවිට ලැබේ. . " ඔව් ලැබෙන්නේ සැබෑවටම ඒ සාමයයි.. සතුටයි . . එයමයි අප ජීවිතයේ ලබන සැබෑම සැපය වන්නේත්. .
    බොහොම ස්තූතියි මහත්මයා මේ සමබර පැහැදිලි කිරීම් වලට . . දීර්ඝායු වේවා !!! 🙏💐💐

  • @nadeekaperera2369
    @nadeekaperera2369 3 месяца назад

    බොහෝම පිං දොස්තර මහත්තයෝ ඔබ සියලු දෙනාටම 🙏🙏❤️❤️🧎‍♀️🧎‍♀️බොහෝම ස්තුති සර් 🙏🙏

  • @thiliniperera2095
    @thiliniperera2095 4 месяца назад +9

    සිතේ පීඩනය අඩුකර ගැනීමට ඔබතුමා දෙන දායකත්වය කියා නිම කල නොහැක. ඔබතුමාට නිදුක් නීරෝගි බාවය ලැබී තවත් සිත් සුවපත් කිරීමට හැකියාව ලැබේවා! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට නිරතුරු ලැබේවා!

  • @thanuja227
    @thanuja227 4 месяца назад +3

    අැත්තටම හොද මාතෘකාවක් docter...
    තව තවත් videos කරන්ඩ
    thank u sir

  • @gayanathr
    @gayanathr 4 месяца назад +3

    ගොඩක් වටින අදහසක් doctor . බොහොම ස්තූතියි ❤🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 4 месяца назад +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ජීවිතයේ බොරුව මනසෙහි මායාව දැක සම්මතයෙන් ඉවත්වීම නොවේද කල යුත්තේ ?

  • @kmb5807
    @kmb5807 4 месяца назад +2

    👍👍👍👍👍ඇත්තම කතාව සර්...ෂා...මරු

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 4 месяца назад +1

    අප දැනුවත් කිරීම පිළිබඳ ස්තුතියි. අගයකරමි.❤

  • @nimalkumara5675
    @nimalkumara5675 4 месяца назад +1

    ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට.තෙරුවන් සරණයි🙏

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 4 месяца назад

    කාලෝචිත ආකාරයකින් කියලදෙනවා.හරිමවැදගත් කතාවක්.හැමදෙනා දිහාම සතුටින් බැලුවොත් අපේ සතුටත්. අනිවා ර්යයි.

  • @MethsaraHash
    @MethsaraHash 4 месяца назад +1

    බොහොම පිං Doctor
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @SagarikaJsja-yi9di
    @SagarikaJsja-yi9di 4 месяца назад

    ඔබතුමාට දීර්ඝායු ලැබේවා. ....තෙරුවන් සරණයි. .ඔබවගේ දැනුම ලබා දෙන උතුමන් අපගේ රටේ තව බිහි වේවා.

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 4 месяца назад +5

    වෛද්‍යතුමනි ඔබට යහපතම වේවා.
    දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ඔබට ලැබේවා නිරතුරුවම !!! නිරතුරුවම !!❤❤❤

  • @dilaniseneviratne647
    @dilaniseneviratne647 Месяц назад

    Thank you so much doctor. A valuable explanation ❤

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi Месяц назад

    Harima watina awawada.....theruwan saranai

  • @induweera8816
    @induweera8816 4 месяца назад

    කාලෝචිත හරබර පැහැදිලි කිරිමකි අනන්ත අපුමාන පින්💐💐💐

  • @subhashimallawaarachchi8503
    @subhashimallawaarachchi8503 3 месяца назад

    ඉතාමත් වැදගත් දේශනයක්
    ස්තුතියි

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Месяц назад

    Mama godak sathui allapu gedara lassana gerdan eka saha ounge manahara niwasa dakinna.❤❤❤

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 4 месяца назад +1

    හිත යහමගට ගිය දේශනයක්.

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 3 месяца назад

    Yes my honerable sir .u are correct But these details told our load Buddha long ago . But very few people listen to it. Even today same position . It will influence to our merit . Thanks ❤lot.

  • @induwaraff6095
    @induwaraff6095 4 месяца назад +1

    Thank u docter . Digatama me wadasatahana karagena yanna

  • @rashmikashehan9580
    @rashmikashehan9580 2 месяца назад

    Doctor ...me wachana nm behethmai..❤️ ..sathuta gana thawath godak videos danna.....❤️❤️

  • @punsaramedhani4873
    @punsaramedhani4873 4 месяца назад

    Theruwan Saranai Doctor
    Bohoma pin sidu weewa 🙏💐💐
    This is a great video 👏💐💐

  • @dhammikahewabethmage9263
    @dhammikahewabethmage9263 4 месяца назад +1

    Thank you
    thank you so much
    Doctor excellent
    Much merits theruwansarany Thank

  • @miranjanfernando6161
    @miranjanfernando6161 4 месяца назад +1

    👍 හරිම හරි සර්

  • @PKumara-v6o
    @PKumara-v6o 2 месяца назад

    Obathumata godak pin

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 месяца назад

    සුභම සුභ දවසක් වේවා ඔබතුමාට
    දීර්ඝායුස ලැබේවා

  • @RenuDissanayaka-y7n
    @RenuDissanayaka-y7n 3 месяца назад

    ස්තුති සර්❤

  • @RoshaniMadhushani-w1u
    @RoshaniMadhushani-w1u 3 месяца назад

    Beautiful talk Dr.

  • @lakmalnimantha
    @lakmalnimantha 4 месяца назад

    What a gretest idea..❤fanyastic of the rocovery life ..

  • @lajithsanvidu973
    @lajithsanvidu973 4 месяца назад +1

    අනිවා සර්

  • @askban9318
    @askban9318 4 месяца назад

    Thanks sir. Very excellent guidance to enhance the life. I am Asoka Bandara from Aranayaka.

  • @amcpaththanayaka1958
    @amcpaththanayaka1958 3 месяца назад

    Deerghaaya lebewa...obathumata.

  • @kmb5807
    @kmb5807 4 месяца назад

    ඉතාම කාලෝචිතයි සර්...

  • @gayanrathnayake7
    @gayanrathnayake7 4 месяца назад

    Thank you very much Doctor !! 🙏❤

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 4 месяца назад

    ස්තුති

  • @askban9318
    @askban9318 4 месяца назад

    Sir, very excellent video series to understand the life. Thank you very much. I am Asoka Bandara from Aranayaka.

  • @kalyaniRajapaksha-wn9fk
    @kalyaniRajapaksha-wn9fk 3 месяца назад

    Great speach Dr

  • @rammeganathan7639
    @rammeganathan7639 3 месяца назад

    Great stuff

  • @dilru2461
    @dilru2461 4 месяца назад

    ස්තුතියි doctor ❤

  • @Su999-i8h
    @Su999-i8h 3 месяца назад +1

    අනේ docror බය, anxiety ගැන video එකක් කරන්නකො. 🙏

  • @dinidusadeeralk
    @dinidusadeeralk 3 месяца назад +1

    100% true.

  • @janithaariyadarshani8769
    @janithaariyadarshani8769 4 месяца назад

    Thank you sir..its great ❤

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 3 месяца назад

    Dr. Obathu itha hondin pehedili kara , ettatama Buddhun Wahanse desu Dharmaya anuwa api ape jeevithaya hedagassa gannawanam apita honda gamanak ya heki, eheth mage Sitha kalayak thisse dushanaya wela thiyena nisa Ikmanin terum ganna apahasuiy
    Ema nisa nitarama obathumage video‘s balanawa jeevithaya Sathutin inna . Bohoma Pin dr .

  • @renukapatabandi3834
    @renukapatabandi3834 4 месяца назад

    Thank you 🙏

  • @විශ්වාප්රභාශ්වර

    ඒ උනාට මේ සැප තිබුනට සතුට නෑ කියන මතවාදය පාවිච්චි කරනවා බයියන් නිර්මානය සදහා.ඔය සැපත් තියනවා සතුටත් තියනවා කියන කෙනෙක්ට ඇයි බැරි සැප අතාරින්න.මොකද පොරගේ සතුටට සැපත් බලපාන නිසානේ.

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 4 месяца назад

    Siyalu loka siyalu sathwayo.
    Suwapathwewa....

  • @dilukafernando8597
    @dilukafernando8597 4 месяца назад

    Great ❤❤❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 месяца назад

    thank you sir 🙏

  • @sinerucreation
    @sinerucreation 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 4 месяца назад

    Excellent

  • @pullingoo2745
    @pullingoo2745 3 месяца назад

    I'm very grateful to my parents,they taught me to help others,to be win win

  • @nishanthabandara2876
    @nishanthabandara2876 4 месяца назад

    සර් ❤

  • @asirisandaruwan837
    @asirisandaruwan837 4 месяца назад

    It’s great doctor

  • @yasad7451
    @yasad7451 4 месяца назад +63

    තම්බ්නේල් හදන මහතයට කියන්න්නේ ඒව දකිනකොට ලොකු අප්‍රසන්න කමක් දැනෙනවා. අපි ඩොක්ටගෙන් ලොකු දැනුමක් ලබගන්නවා ඉදිරියට ඒක කරන්න ඕන ප්ලීස් ඒක නිසා අප්‍රසන්න තම්බ්නේල් ඩිසයින් දාන්න එපා, පුලුවන්නම් පරන ඒවත් වෙනස්කරමු. ස්තූති.

    • @injunjoe2866
      @injunjoe2866 4 месяца назад

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @devikanilmini1427
      @devikanilmini1427 4 месяца назад

      😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 месяца назад +6

      Podi eka baya wela 😂😂😂😂

    • @Was-ez5bn
      @Was-ez5bn 4 месяца назад +4

      අයියෝ ඔව්, නොදන්න channel එකක් නං do not recommend කියලා දානවා. ඔබතුමා ගෙ රූපයක් දැම්මානං ඇති, technicall වැඩ කරන අය ලකුණු දාගන්න යන්න ඕනි නෑ.

    • @DiliniDasanayaka-t5u
      @DiliniDasanayaka-t5u 4 месяца назад +5

      රූප වලට ගැටෙඑන්න එපා.

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 4 месяца назад

    Love the content of your videos; they're very informative and helpful!❤
    However, I find the thumbnails a bit unpleasant and scary. A simpler thumbnail with the doctor's image & the video title would be great & just as effective.

  • @thanuja227
    @thanuja227 4 месяца назад

    wow sir👋👋👋

  • @Was-ex5rb
    @Was-ex5rb 3 месяца назад

    Thank you doctor. Is there any chance you could do a video on anxiety and its treatment please? Thank you.

  • @wageeshashamali1769
    @wageeshashamali1769 4 месяца назад

    Thanku doctor

  • @srinalsamarasinghe7104
    @srinalsamarasinghe7104 4 месяца назад

    Attatama harima watina bawanawak.

  • @coolgajen
    @coolgajen 4 месяца назад

    Its amazing im tamil.but i could understand...can u able to translate and add sub title to people... Its very valuable..i know so many people suffering this problem.. they have to know what is life i follow in tamil its - Alchemy - its also like this amazing its very difficult to understand everyone because they should have to know how to understand first...

  • @prabashr4283
    @prabashr4283 3 месяца назад

    Doctor, Bipolar Disorder ගැන video එකක් කරන්න පුලුවන්ද? මම දැන් මාස 7 ක ඉන්දන් treatments ගන්නවා. මට disorder එක තේරුනත්, මගෙ parents ලට ඒක තේරුම් ගන්න ටිකක් අමාරුය්. එයාල doctor ගෙ videos ගොඩක් බලනවා. Please, make some content around SMIs like Bipolar and Schizophrenia. It will be really helpful for lots of us. Thank you.

  • @top10life10
    @top10life10 4 месяца назад

    Doctor ❤

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 4 месяца назад

    Excellent piece of work doctor. I'm a pshyitric nurse in Melbourne. Your vedio clips are so much valuable. Good luck with your work
    Theruwan saranai

    • @rammeganathan7639
      @rammeganathan7639 3 месяца назад

      😂hai I like to learn psychology formally
      What s your suggestions?

  • @chamilamandushanka9715
    @chamilamandushanka9715 4 месяца назад

    Puluwannam Dr ta ,Music Podi lamainge moleta balapabna widiha gana video ekak karanna. Early childhood development balapana widiha

  • @suranjia3451
    @suranjia3451 4 месяца назад +2

    සතුට ඉබේ එන්නෑනෙ. මොලෙ design වෙලා තියෙන්නෙ අසතුටින් ඉන්නනෙ... සතුට බලෙන් තමයි ඇතිකරගන්න වෙන්නෙ...

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 месяца назад +1

    ස්තුතියි !

  • @Ravy.G
    @Ravy.G 4 месяца назад

    If you want to be happy, stay happy, and stay healthy .. it's not that easy someone says. if you wanna stay happy have to make the extra effort.

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 4 месяца назад

    මට මතක් une සාමය නැත මහා මන්දිරයේ ....කියලා ගීත කොටස මනෝවිද්‍යාත්මක න්‍යායන්....සහජ ලැදියා න්‍යායන් ,විලයම් මැගඩුගල්ගේ අවශ්‍යතා ධුරවලිය වගේ අන්තර්ගත කළා නම් හිතට හොදට දැනෙනවා.

  • @hassanmusthalifa316
    @hassanmusthalifa316 3 месяца назад +1

    Jealous kattiya hendle krna vidiya pahadannako sir

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 4 месяца назад

    Onna balanna Chaminda, oyage channel ekata views aduwena hati.... Mey video ekaen passe

  • @SunaliLiyanage
    @SunaliLiyanage 3 месяца назад

    🙏🙏🙏🙏✨️

  • @milroypredeepkumara
    @milroypredeepkumara 4 месяца назад

    Thnks you Sir

  • @jeewafilms6086
    @jeewafilms6086 3 месяца назад

    ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන් සමග කතා karauthu දේවල් සහ නොකර යුතු dewa monawad kantha නිලධාරීන් visesen.

  • @SugandiIsurika
    @SugandiIsurika 4 месяца назад

    Dr hope u a fine.can u do a Vedio How To Deal with Narcissistic Personality man as a wife with who has symptoms of anxiety,stress and depression plz.
    Thanks

  • @ranjanjayarathne
    @ranjanjayarathne 3 месяца назад

    Adyaapana kramaya wenskaranna oni kohomada sir kiyanawidiyata poddak pahadili karannako

  • @injunjoe2866
    @injunjoe2866 4 месяца назад

    Ela ela👍

  • @Sampath_liyanage-sl
    @Sampath_liyanage-sl 3 месяца назад

    වෙදතුමණි, ඔබතුමා මාගේ ගුරුවරයා වේ.ගුරුතුභණි,ඔබතුමා මොලයේ ඇතිවන සිතුවිලි බුදුදහම සම්බන්ධ කරලා කරුණු පැහැදිලි කරනවා.ඒ විග්‍රහ කිරීම ඉතා අගය කොට සලකන අතර එය පින පව අනුව ඇතිවන සිතුවිලි බව මට හැගෙනවා ඇත්තටම මෙම කරුණ සත්‍ය විය නොහැකිද?

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 4 месяца назад

    Thank you doctor ♥️💐💐

  • @dineshchathuranga7790
    @dineshchathuranga7790 4 месяца назад +3

    සර් මේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරක් දෙන්න
    වත්මන් ලාංකික දේශපාලකයන් මුලු මහත් සමාජයක් විපතට හෙලා ඔවුන්ගෙ ජීවන විලාසය දෙස මෙ කියන විදියට බලන්න බැහැ නේද

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 4 месяца назад

    Oba thumanlage upadesana hekithak pasal daruwanta laba denn ape kale oya upadesana lebunanm api mita pera givtha hodin dakasagen

  • @upalijayalath9895
    @upalijayalath9895 4 месяца назад +7

    ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ඔබට මරණය පෙන්වා සාක්කුව සුද්ද කරයි නොරැවටෙන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය පන්සලට දෙන්න දෙවියන් වහන්සේ පල්ලිය ට දෙන්න ඔබ නිදහසේ ජීවිතය විදින්න

  • @indikafernando-p1l
    @indikafernando-p1l 4 месяца назад

    Doctor magenta sathuta nethi wela thiyenne mama nitharama leda wenawa.mama nitharama anith aya gena hithana kenek.budurajanan wahanse deshana kala akarayata paspaw wali welakila jeewath wenawa.leda wenne mama sansare kala papa karmayak wenna athi.

  • @samithperera99
    @samithperera99 3 месяца назад

    Irshyawa saha Kuhaka kama Gelosy & Envy

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 месяца назад

    ❤❤❤❤

  • @NadunBaggaya-p6t
    @NadunBaggaya-p6t 3 месяца назад

    💎🔍☸️

  • @dhammikadamayanthi1712
    @dhammikadamayanthi1712 4 месяца назад

    ❤❤🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 4 месяца назад

    👍👍👍👍👍👊🏽🙏🏼

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 3 месяца назад

    Nitharama wadagath padam kiyadena obathumate sithuthui

  • @Sandeepani-j9t
    @Sandeepani-j9t 3 месяца назад +1

    සර්, ඔබ්තුමා සමහ කතා කරන්න අවශ්‍යයි . මගේ දුවගේ යම්කිසි ගැටලුවක් තියෙනවා . දුව ඔබ තුමා හමුවීමට අවශ්‍ය බව කියනවා. දුර වැඩි නිසා දුරකථනයෙන් හෝ online කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වෙයිද

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 4 месяца назад

    💐

  • @ridmawickramaarachchi2996
    @ridmawickramaarachchi2996 3 месяца назад

    Hanwella nimal