Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට ඔබතුමාගේ සේවය අපේ රටේ දරුවන්ගේ මානසික වර්දනය කිරීමට දායක වෙන්න තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
ඔබතුමා ලංකාවට නොව ලොවටම වටිනා වස්තුවන් ඔබට දෙවි රැකවරනය ආශිර්වාදය හැමදාමත් ලැබේවා
Great program ,Thank u doctor
Excellent programme. Thanks sir
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට
Good videoAll of us should watch theseThank you Doctor
Sirge video man hamadama balanawa.bohoma sthuti sir.samajayata wadagath godak.mage tathta oya kiyana kalahakari sanniwedanaya hodatama tiyenawa.lagin giyoth ahak ne wage tamai.
😊
Good explanation 👏
Thank u sir.
Very great sir...
Very good doctor
ලංකාවේ පවුල කියන ඒකකය බිද වැටිලා තියෙන්නේ මොකද පරිමි පාර්ෂවයට ඉගෙනගන්න බාධා වැඩියි මේ සමාජයේ එහෙත් කාන්තා පාර්ශවයට එසේ නෝවෙ මේහෙම පවුල් ජීවිත තියෙන්නේ නෑ
Godak pin doctor me danuwath kireem walata🙏Mama aurudu 12k thisse aggressive husband kenek ekka jeewath une.me aurudu gaanatama mama eyawa wenas karanna uthsaha Kala.mama loku manasika peedanayaka hitiye.dan maasa 3ka withara indala mama wenas wenna oni kiyala hithuwa.man Dan Mata adaraya karanna patan gaththa.nitharama podi podi dewal walata unath sthuthi karamin jeewath wenawa.
Sir, i am a doctor works in a psychiatry ward..your videos are very useful..please do a video on personality disorders😊
ඔබතුමා හරින නම්, ලංකාවේ පාසල් වල විදුහල්පත්වරු බහුතරය මානසික ලෙඩ්ඩු විය යුතුය. කිව්වොත් කිවා තමයි කියන ගේමක ඉන්නේ. පුහුණුවක් අවශ්‍ය වේ.
Ow ehema thamai.
අනිවාර්යයෙන්ම . හරියට හරි
Niyamaii dosthara mahaththayo.❤😊
Ikmanin aueth vedasatahanak evanna
🙏
මේ තරග කාරි විභාග නැත්නම් පාසල් ළමයි එක්ක ඉන්න එක හරිම විනෝද යි .අලින්ට පියාඹන්න උගන්වන්න වෙන එක කොයිතරම් දුකක්ද
බොහොම ස්තුතියි සර් 💐🙏🙏
🎉❤😂😢😮😅😊
mn godakma sathutu wenneniwasa ha watapitaawa pirisidu karala lassanata piliwelata Suwadata thaba ganimath mal pipila punchi punchi kurullan samanalun enawa dakimath thulin...Kisiwek mt "uba" kiyanawatawath mn kamathi ne mama kisiwakuta ehema kiyanneth ne. Kalahakaari thathwayanta asabya wachana walata kamathi ne.tharahawata kamathith ne epa wena kisiwek oneth ne..haki pamanin anyan gena sithana meth wadana asaadharanaya mulawan boru walata kohethma kamathi nathi, sathunta swabhawa dharmayata adaraya karana kenek.. melowa wesena siyalu denama kumana ho manasika thathwan thulasitina bwth wishwasa karami. sthuthyi oba thumata theruwan saranai !🙏🏵️
valuble
සතුටින් ඉන්න තියෙන හොඳම විදිහ නම් ආධ්‍යාත්මික අභිවෘද්ධියකින් ලබන සතුට විය යුතු යැයි මම හිතනවා. ඊට ඇසුරු කරන යහපත් පුද්ගලයින්ගේ දායකත්වයක් තියෙනවා. යහපත් පවුල් සංස්ථාවක් පවත්වා ගැනීම, යහපත් මානව සබඳතා පැවැත්වීම සතුට ඇතිකරන්න බලපාන කාරනා තමයි. හැබැයි හොඳම විදිහ නම් ඒ කරුණුවලට සීමා වන්නේ නෑ.
Samahara programmes valata daana comments dekkama hithenava lankave vedi denek pisso kiyala. Me vedasatahana balalavath eyaala beheth gannavanam hondai. Nethnam podi lamayek vath hadaaganna beriva yanava mehev rataka. Obathumata godak pin denuma labaadeema gena.
❤❤
😢😢😢අනේ doctor අපි ඉන්නේ ම මේ වගේ රෝගීන් එක්ක තමයි , gethera තුලත් , සමාජය තුලත් .
💐
ලොක්කා ඔබ තුමා ලිවින්ටුගෙද ගැන අහලා නැද්ද...........😃😂😂😂
❤ගොඩක් හොදයි
Sabbe පෘථග්ජන උන්මත්තකයන් කියලා බුදුන් වහන්සේ කිව්වේ ....
Video එක බලන්න කලින් comment කරන්න හිතුණා.මං අහලා doctor බොරුවට ආයුෂ නෑ සත්‍ය කවදා හරි ජය ගන්නවා කියලා...බොරුව රජ කරන සමාජයක අවංකව කටයුතු කරන්න හැදුවට සත්‍ය කතා කරාට ප්‍රායෝගිකවම සමාජයන් පැතිරිලා තියෙන බොරුවෙන් සත්‍ය යටපත් වෙනවානේ.සමාජයක් තුල එවැනි ප්‍රතිරෝද වලට සාර්ථකව මුහුණ දීම සහ එහි මනෝ විද්‍යත්මක විග්‍රහයක් පිළිබඳ දැනගන්න අවශ්‍යයි doctor ❤
33 මිනිත්තුවේදී. වගේ ඔබතුමාගේ බස් කථාවේදී ඔබ ඒ ප්‍රභල පුද්ගලයා නොහඳුනනවානම්.. ඔබ ඒසේ සිටින විට සීට් බුක් කරපු අය පැමිණ ඔබට පහර දුන්නානම්.. මොකක් වෙයිද ? ඔබ ගුටිකාගෙන ගොස් ඔවුන්ව පොලිසියට පැම්ණිලි කරනවද ? 🤔..
Passive😂
😂😂
ගැහැනිය තමයි අන්ත ලිබරල් වාදි ඒක නිසා මානව සබඳතා විනාශ වේනවා.
❤❤❤
❤
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
ඔබතුමාගේ සේවය අපේ රටේ දරුවන්ගේ මානසික වර්දනය කිරීමට දායක වෙන්න
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතියි ඔබ තුමාට.
තෙරුවන් සරණයි🙏
ඔබතුමා ලංකාවට නොව ලොවටම වටිනා වස්තුවන් ඔබට දෙවි රැකවරනය ආශිර්වාදය හැමදාමත් ලැබේවා
Great program ,Thank u doctor
Excellent programme. Thanks sir
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට
Good video
All of us should watch these
Thank you Doctor
Sirge video man hamadama balanawa.bohoma sthuti sir.samajayata wadagath godak.mage tathta oya kiyana kalahakari sanniwedanaya hodatama tiyenawa.lagin giyoth ahak ne wage tamai.
😊
Good explanation 👏
Thank u sir.
Very great sir...
Very good doctor
ලංකාවේ පවුල කියන ඒකකය බිද වැටිලා තියෙන්නේ මොකද පරිමි පාර්ෂවයට ඉගෙනගන්න බාධා වැඩියි මේ සමාජයේ එහෙත් කාන්තා පාර්ශවයට එසේ නෝවෙ මේහෙම පවුල් ජීවිත තියෙන්නේ නෑ
Godak pin doctor me danuwath kireem walata🙏
Mama aurudu 12k thisse aggressive husband kenek ekka jeewath une.me aurudu gaanatama mama eyawa wenas karanna uthsaha Kala.mama loku manasika peedanayaka hitiye.dan maasa 3ka withara indala mama wenas wenna oni kiyala hithuwa.man Dan Mata adaraya karanna patan gaththa.nitharama podi podi dewal walata unath sthuthi karamin jeewath wenawa.
Sir, i am a doctor works in a psychiatry ward..your videos are very useful..please do a video on personality disorders😊
ඔබතුමා හරින නම්, ලංකාවේ පාසල් වල විදුහල්පත්වරු බහුතරය මානසික ලෙඩ්ඩු විය යුතුය. කිව්වොත් කිවා තමයි කියන ගේමක ඉන්නේ. පුහුණුවක් අවශ්‍ය වේ.
Ow ehema thamai.
අනිවාර්යයෙන්ම . හරියට හරි
අනිවාර්යයෙන්ම . හරියට හරි
Niyamaii dosthara mahaththayo.
❤😊
Ikmanin aueth vedasatahanak evanna
🙏
මේ තරග කාරි විභාග නැත්නම් පාසල් ළමයි එක්ක ඉන්න එක හරිම විනෝද යි .අලින්ට පියාඹන්න උගන්වන්න වෙන එක කොයිතරම් දුකක්ද
බොහොම ස්තුතියි සර් 💐🙏🙏
🎉❤😂😢😮😅😊
mn godakma sathutu wenne
niwasa ha watapitaawa pirisidu karala lassanata piliwelata Suwadata thaba ganimath mal pipila punchi punchi kurullan samanalun enawa dakimath thulin...
Kisiwek mt "uba" kiyanawatawath mn kamathi ne mama kisiwakuta ehema kiyanneth ne. Kalahakaari thathwayanta asabya wachana walata kamathi ne.
tharahawata kamathith ne epa wena kisiwek oneth ne..
haki pamanin anyan gena sithana meth wadana asaadharanaya mulawan boru walata kohethma kamathi nathi, sathunta swabhawa dharmayata adaraya karana kenek.. melowa wesena siyalu denama kumana ho manasika thathwan thula
sitina bwth wishwasa karami.
sthuthyi oba thumata
theruwan saranai !🙏🏵️
valuble
සතුටින් ඉන්න තියෙන හොඳම විදිහ නම් ආධ්‍යාත්මික අභිවෘද්ධියකින් ලබන සතුට විය යුතු යැයි මම හිතනවා. ඊට ඇසුරු කරන යහපත් පුද්ගලයින්ගේ දායකත්වයක් තියෙනවා. යහපත් පවුල් සංස්ථාවක් පවත්වා ගැනීම, යහපත් මානව සබඳතා පැවැත්වීම සතුට ඇතිකරන්න බලපාන කාරනා තමයි. හැබැයි හොඳම විදිහ නම් ඒ කරුණුවලට සීමා වන්නේ නෑ.
Samahara programmes valata daana comments dekkama hithenava lankave vedi denek pisso kiyala. Me vedasatahana balalavath eyaala beheth gannavanam hondai. Nethnam podi lamayek vath hadaaganna beriva yanava mehev rataka. Obathumata godak pin denuma labaadeema gena.
❤❤
😢😢😢අනේ doctor අපි ඉන්නේ ම මේ වගේ රෝගීන් එක්ක තමයි , gethera තුලත් , සමාජය තුලත් .
💐
ලොක්කා ඔබ තුමා ලිවින්ටුගෙද ගැන අහලා නැද්ද...........😃😂😂😂
❤ගොඩක් හොදයි
Sabbe පෘථග්ජන උන්මත්තකයන් කියලා බුදුන් වහන්සේ කිව්වේ ....
Video එක බලන්න කලින් comment කරන්න හිතුණා.මං අහලා doctor බොරුවට ආයුෂ නෑ සත්‍ය කවදා හරි ජය ගන්නවා කියලා...බොරුව රජ කරන සමාජයක අවංකව කටයුතු කරන්න හැදුවට සත්‍ය කතා කරාට ප්‍රායෝගිකවම සමාජයන් පැතිරිලා තියෙන බොරුවෙන් සත්‍ය යටපත් වෙනවානේ.
සමාජයක් තුල එවැනි ප්‍රතිරෝද වලට සාර්ථකව මුහුණ දීම සහ එහි මනෝ විද්‍යත්මක විග්‍රහයක් පිළිබඳ දැනගන්න අවශ්‍යයි doctor ❤