E vitarak neweyi mewa university walatat ynn one..mokada lamaya podi kale idala daragena idala samahara vita critical point ekat laga wenne e kale wenna puluwn. Academic stress ekat ekka ewa wadi wela daragnn bari thathwet pathwenna puluwn😢
Excellent dearest doctor , we fully agree with you, please continue to motivate people to save our innocent children ❤ May you be blessed 🙏🙏 Theruwansaranai doctor
Every teacher , every parent in Sri Lanka should listen and understand that not all children are equally skilled . Thank you for sharing your knowledge Dr.
Oba thumage desana study Kala retired pre school teacher kenek mama, mama me dewal hodata study Karaka daruwanta eganuwa.eke prathipala Ada Mata penawa.attamai damapiyan me wadasatahan ahanna ohone. obathumata thanks.
Dr. Eth me exam eka nawathaana ekama thama wisaduma. Mokada parents la kemathi nehe thamange lamaya buddiya adui kiyala samajayata penawata. Eeka hema kenekutama podui. Fail wena lamai diha anith parents la wagema teachers la adu selakili dakwanna puliwan. Pass wena ayata mahath selakili. Lama manasata eeka hodama nehe. Enisa hodama wisaduma exam eka cancel karala hema school ekakma hodama pasalak siyalu pahasukam ethuwa diunu kireema. Hema lamayekutama samana awasthawa labadeema. Anith country wala wage. Ethakota loku school walata colombo school walata witharak yanna oni nehe. Mama canada wala inne. Mehe lamainta kisima exam ekak nehe. Lamainta dena grades danne lamayage parentsla witharai.
Sir kiyana de aththa.eth sirma piligannawane daruwata daranna bari sillbous ekak denne kiyala.ehenam e silabas Nathi karannai one.eka samanya minissunta qwwata wadak na.thindu thirana ganna ihala niladharintai kiyanna one.panthi bara giruwarunta e ihala putu walin prathipala Nathi unama ena pidanayath maha ihalai.
දෙමාපියන් මෙන්ම අනිවාර්යයෙන්ම ප්‍රාථමික ගුරුවරුනට මෙතුමාගේ වැඩමුළු වලට සහභාගි කරවන්න ඕනි...
ඒක ඇත්ත දැන් පාසල් අතර තියෙන්නෙ තරගයක්.පසුගිය වසරේ 5k සමත් වුනානම් මේ වසරේ 10k සමත් කරවන්න තමයි උත්සහ කරන්නේ. ඉතින් ඒකෙන් අසරන වෙන්නේ ලමයි.ගුරුවරු දෙමාපියන්ට පීඩනයේ දෙනවා.දරුව වැඩ කරන්නෙ නෑ උනන්දු කරවන්න කියල.උදේ 6 සිට හවස 4.30 විතර වෙනකම් පාසලේ උගන්වනවා.තව ගෙදර වැඩත් කරන්න දෙනවා.ලමයිට නිදහසක් ඇත්තෙම නෑ.පාසල් කාලය තුල පමණක් දරුවන්ට ඉගැන්වීම කරන්න කියල නීතියක් ගේන්න ඕන.
E vitarak neweyi mewa university walatat ynn one..mokada lamaya podi kale idala daragena idala samahara vita critical point ekat laga wenne e kale wenna puluwn. Academic stress ekat ekka ewa wadi wela daragnn bari thathwet pathwenna puluwn😢
Aniwarenma
අනිවාර්යෙන්ම ප්‍රාථමික අංශ ගුරුවරු නම් යොමු කළ යුතුමයි..පුදුම වදයක් දෙන්නේ ළමයින්ට මේ ප්‍රාථමික ගුරුවරු කියන සමහර අති පණ්ඩිත පිස්සෝ ටික.
සිරාවට
ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා.මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස්කර යුතුමයි.ශිෂ්‍යත්ව සියළු බාහිර පන්ති නතර කරන්න අපිට කරන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරනවා
මේ ඇත්ත තේරුම් ගැනීමට සියල්ලන්ටම හැකිවේවා, අනාගත පරපුර රෝගීන් නොවීමට දෙමාපිය වගකීම තේරුම් ගනීවා
ඇත්තටම හොද විද්‍යත්මක පැහැදිලි කිරීමක්. පාසල් ගුරුවරු විදිහට අපිට අධ්‍යාපන මනෝවිද්‍යාවේ සිද්ධාන්ත සහා ඉගැන්වීම් ඉගෙනුම් ක්‍රියාවලියේ දී එය apply කළ යුත්තේ කෙසේ ද පිළිබඳත් ශිෂ්‍ය හැකියා නොහැකියා හදුනා ගනිමින් ඔවුන්ව පූර්ණ සංවර්ධනය කිරිමට doctor ගේ මග පෙන්වීමට ගොඩාක් ස්තූතියි.❤
තරගකාරී අධ්‍යාපනය නිසා කොහොමත් ගොඩක් අය මානසික ලෙඩ්ඩු, සමහර අත්දැකීම් හරිම වේදනාකාරී,
විභාග දෙපාර්තමේන්තුව සිය වගකීම පැහැර හැරීම මේ සියලු ප්‍රශ්න වලට මුල වේ. කන්නන්ගර මැතිතුමාගේ ඒ උතුම් පරමාර්ථය පවා විකෘති කල හැකි මේ ආයතනය ගැන විශ්වාසය ගොඩනැඟිම ඉතා අවශ්‍ය වේ. අප සිටින්නේ ලංකාවේ නිසා ගමේ පාසල එකවරම හොඳම පාසල යන මිත්‍යාවේ සිටිය නොහැක. එයට අවශ්‍ය යටිතල පහසුකම් එකවර ලඟා නොවන බව තමයි සත්‍යය.
doctor කතාවට අපි සියයට සීයක්ම එකඟයි . මගේ ළමයි දෙන්නත් මේ සැරේ ශිෂ්‍යත්වය ලිව්වා ශිෂ්‍යත්වය කියන්නේ ළමයි නොමරා මැරීමක් මම නම් කීයටවත් කැමති නැහැ තවත් පාරක් තියෙනවට . ළමයින්ට මානසික පීඩනය, මානසික ලෙඩ්ඩු, ඔය හැම දෙයක්ම පෙනුනේ මේ පාරද ඔය දේවල් අවුරුදු ගානකට කලින් කියලා සමාජගත කරලා ටියුෂන් නැතිම කරලා දාන්න තිබේ. ඉදිරි පරම්පරාවටත් ශිෂ්‍යත්වය එපාමයි ළමයිගේ ළමා ලෝකය විනාසයි😥😥😥😥😥😥😥😥
ගරු වෛද්‍යතුමනි ඔබට දෙවි රැකවරනය විශ්වයේ බලය ශක්තිය ලැබී තව තවත් ඉදිරියට ම යාමට ලැබේවා❤❤❤
දැනට පවතින අධ්‍යපන කුාමය වෙනස් කරන්නට ශක්තිය ලැබෙිවා.නමුත් එය ලෙහෙසි පහසුකටයුත්තක් නමි නොවෙි මොකද ජනතාව මොිඩයින් විම පාලකයකට බලය රැක ගැනිමට පහසුය
ඔබතුමාට බොහොම පිං සිද්ධ වෙන්න ඕන මේ කරන දැනුවත් කිරීමට
දෙමාපියන්ට වගේම පාසල් වල දැනට උගන්වන ගුරුවරුන්ටත් වැඩමුළු තියන්න දරුවන්ව තේරුම් අරන් වැඩ කරන්න, සැම දරුවෙකුටම එක සමාන සලකන්න, දරුවන් සමග හොද බැදීමක් ඇතිකර ගන්න, පුද්ගලික හිතවත් කම් වලට එක දරුවෙක්ට විශේෂත්වයක් නොකරන්න, ඔබ තුමා මේ කරන උතුම් ක්‍රියාවට බොහොම පින් 🙏🏻
ස්තුතියි වෛද්‍ය තුමනි ඔබට 🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
ගරු වෛද්‍ය තුමනි ඔබ තුමාගේ ජාතික මෙහෙවරට තුති පුදන්නට මට භාශාවේ වචන නොදන්නා කම ගැන සමාවන්න. ඔබතුමා වන්දනීය ආකල්ප දරණ උතුම් මනුස්ස රත්නයක්. ජාතියේ දායාදයක්.
Excellent dearest doctor , we fully agree with you, please continue to motivate people to save our innocent children ❤
May you be blessed 🙏🙏
Theruwansaranai doctor
ස්තුතියි ඔබතුමාට ජාතියට කරන මේ විශාල මෙහෙවරට 🙏🙏🙏...
Every teacher , every parent in Sri Lanka should listen and understand that not all children are equally skilled . Thank you for sharing your knowledge Dr.
අහිංසක දරුවො වෙනුවෙන් සත්‍ය සමාජගත කිරීමට වෙහෙසෙන ඔබතුමාට ප්‍රණාමය❤❤❤❤❤
❤ බොහෝම ස්තුතියි 🙏
ගොඩ ගොඩක් පින් ඩොක්ටර් .💐💐💐💐💐
❤❤❤තෙරුවන් සරණයි සර්ට.මම පිට රටක දරුවන් ගෙන් දුරස්ව ඉන්නෙ.හැම වැඩසටහනක් බලනව. සර්ගෙන් ඉල්ලීම ක් තියෙනවා. පාසල්වල ප්‍රාථමික ගුරුවරු හා දෙමාපියන්ට සම්මන්ත්‍රණයන් තියන්න අදාල බලධාරින් සමග සාකච්ඡා කර.එය ඉතාමත්ම මහගු කාර්යයක් වෙයි.
අනේ මං දන්න ලගම දරුවෙක් මේ පාර ශිෂ්‍යත්වෙට ලිව්ව.ඒ ලමයව ඒකට ලෑස්ති කරන්න ගත්තෙ අවුරුදු 2දි විතර ඉදල. හැමදාම කෙරෙව්වෙ එයාට වඩා අවුරුදු 2ක් විතර වැඩි වයසෙ ලමයි කරන වැඩ. අන්තිමට ඒ ලමයට කිසිම දෙයක් පිලිවලට කර ගන්න බැහැ කෑම කද්දි කෑම හැලෙනව හැම තැනම, මූණ හෝදන්න ගිහින් දත් මදින්නෙ නැතුව එනව මතක නැහැ මොනවත් කරන පිලිවෙල. එයාට ගහනව හොඳටම. කබරයට ගහනව වගේ ගනන් ගන්නෙ නැහැ පොඩ්ඩක් වත්. විභාගෙට ගිහින් ආව ගමන් ලමයගෙන් අම්ම ලියපු උත්තර ආයෙත් අහගෙන මට කිව්ව ඔක්කොම අමාරු ප්‍රශ්න වලට විතරයි හරියට ලියල තියෙන්නෙ ලේසි ඒව ඔක්කොම වරද්දල කියල. දැන් ඒ ලමයගෙ ලමා කාලෙත් ඉවරයි විභාගෙන් වැඩකුත් නැහැ 😔
(අපි කොච්චර කිව්වත් ගනන් ගන්නෙ නැහැ. ඊරිසියාවට කියනව කියල හිතන්නෙ)
ඒ ලමයගේ ලකුණු දාන්න මේකට කමෙන්ට් එකක් විදියට ලකුණු ආවම
ඔබතුමා ඔය පිස්සො කියන ඒව සත පහකට ගණන් ගන්න එපා.අපි ඒ වීඩියෝ එකත් බැලුවා. ගුරුවරු අතර සල්ලි පස්සේ යන ගුරුහොරුත් ඉන්න බව අපි දන්නවා.ඔබතුමා ගේ මේ දැනුවත් කරවීම තුලින් අවබෝධය ලබාගත් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පින ඇතිඔබතුමාට සසර දුකින් මිදෙන්න.
ඔබතුමාගේ දේශනය විභාග දෙපාර්තමේන්තුව ta සහ විභාග කොමසාරිස්වරයා ta දුන්නානම් හරි...
A minissunta kiyala wadakna. Ammala thathalata kiyanne oni
❤❤ Thank you doctor Chan minda.Your are the best.❤Lorng life.God bless you.❤️🙏
ගුරුවරුන් ඉන්නෙ ඔක්කොටම වඩා පීඩනයෙන්. අමාත්‍යාංශය➡️පළාත්➡️ කලාප➡️ කොට්ඨාසය ➡️ විදුහල්පති+දෙමව්පියන් ➡️ ගුරුවරයාව බිත්තියට හේත්තු කරල තියෙන්නෙ. 70ට වැඩිවෙන්න ඕන 100ට වැඩි වෙන්න ඕන. උදේ 6.00 ඉස්කෝලේ එන්න. හවස 5වෙනකං පන්ති කරන්න.
සමහර ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිතයක් නැතිකරල තියෙන්නෙ.
තෙරුවණ් සරණයි ඩොක්ටර් ...
Obathumata thanks...budusaranai
විෂය දැනුම විතරක් පුරවමින් වද දෙමින් හදන මේ පරපුර හොඳ මිනිසුන් වේ යැයි කිව නොහැක....
අඩුම තරමින්,පොත් පුරවමින් තරග කරමින් යන දහම් පාසල් අධ්‍යාපනයවත් අඩුම තරමින් වෙනස් කළ හැකි නම් 😢
Godak sthuthiii oba thumata🙏
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
Thank you doctor ❤
ඔය කියන කහපාට කෑල්ලෙ ලොක් කරගන්න පුළුවන් වෙනව කියන්නෙම මාරම දිනුමක් තමයි... ඒක වෙනම ම ලෙවල් එකක්... 🙆
Sirge deshana ahuwa training center ekakadi ❤❤❤❤❤
Totally agree with you Doctor 😊
Great sir....Thank you
Excellent
Great sir....Thank you................................
Oba thumage desana study Kala retired pre school teacher kenek mama, mama me dewal hodata study Karaka daruwanta eganuwa.eke prathipala Ada Mata penawa.attamai damapiyan me wadasatahan ahanna ohone. obathumata thanks.
බොහොම පින් .ඩොක්ටර්
Great one sir 🙏💐💐
Obathumata godak pin
Harima wadagath upadestikak
❤❤❤thank you sar
Theruwansaranai dr
Thanks ...
Thank you❤
Dr. 🙏🙏🙏🙏
❤Niyame..😊
Thanks doctor ❤❤❤❤
❤❤❤❤ thanks sir. ❤❤❤❤
Thank you
Very good sir ❤
Thank u sir.
ඩොක්ටර් මේ තරම් කියද්දී ත් පාසල්වල 1 ශේණියේ සිට පේපර් කරනවානේ.අමාත්‍යාංශ මට්ටමින් මේවා නොනවත්වන්නේ ඇයි
මේවා පිං අතේ දේශන sir
තව ට්ජවත් මේවගේ වෙව් කරන්න
ඔබතුමා කරන්නේ ජාතික මෙහෙවරක්. මේ තොරතුරු දෙමව්පියෝ ගුරුවරු අතරට යවන්න ඕනි. ගුරු පුහුණු දෙද්දී මේ දේවල් ගැන දැනුම ගුරුවරුන්ට දෙන්න ඕනි. දෙමාපියන්ට විශේෂයෙන් මේ දැනුම මාසික රැස්වීම් තුළින් පාසලෙන් හරි දෙන්න ඕනි. නැත්තං ඉතිං රටට අබ සරණයි 😂
ප්‍රාථමික අධ්‍යාපනයේ ගුරු මූලධර්ම අනුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යන මට මේ කිසිම ගැටලුවක් නෑ.
Mage duwa igana ganne pita rata
mage duwa ta wayasa aurudu 10
eya ta man kawadwat padam karanna bala karanna ne
vibagata dawas 2 thiyaddi adala wishya eya balagnnawa...achari..eya hmdama 100/100.eya exam dwasa udat scholl yanna cartoon balala..mge duwa pnthi yannat ne
issara ape ammala idagana ganin kiya kiya pnthi kiyakata dammada ath pi hqriyata igana gathe ne.man kiyanna onaawata wada daruwanta
bala karanna wada denna hoda ne wishashan exam waladi..eyala nidahqsa barak nowi igana ganna denna..demaumpiyoo passan idan motivate krnna..
Sir rajakiya vidyalya colombo 7 sir puluwa nam program ekakata enna . Pin sidda wei.
💐💐💐
🙏🙏🙏🙏
True
❤🎉❤🎉❤🎉
පාසලේ උදේ ඉදන් රැ වෙනකම් පේපර් වලට ලියවන එක පුළුවන් නම් අපේ රටේ නැති කරන්න. දරුවෝ පව්. මේ වසරේ ම එය ඉටු කිරීමට කටයුතු කරමු
❤❤❤
sir oya doctor kenek wage upadeshakayek ne sir plz sir udaw karanna
මෙතුමා ත්‍රිත්ව විද්‍යාලයට මගේ දරුවා භාරදෙන දවසේ ඔය කතාවම කරා මම මාර ආසාවෙන් බලාගෙන හිටියා LIVE ..කලිනුත් බොහෝ අවස්ථා වලදී මම මෙතුමාගේ දේශනා අහලා තියනවා නමුත් එදා හොදින්ම වැදුනා..කොටින්ම ආචාර්ය මන්ඩලය මෙතුමා එද්දී හෝල් එකෙන් ගියා
අනේ ඔව්.ගුරුවරු කැමති නෑ ඔවා අහන්න.අනේ මන්දා
ගරු වෛද්‍යාචාර්යතුමනි...මාගේ දුව ඉගෙනුම ලබන්නේ නමවැනි පන්තියේ.. අධ්‍යාපන කටයුතුවලට සිරවීම නිසා.ඇය ශාරීරිකව කෘසවී තිබෙනවා..මානසික වර්ධනයටත් ශාරීරික වර්ධනයටත්..පාසැල් ළමුන්ට ලබා දෙන විටමින් වර්ග මොනවාද..කරුණාකර මෙයට පිළිතුරු දෙන්න..ස්තුතියි...
Dr. Eth me exam eka nawathaana ekama thama wisaduma. Mokada parents la kemathi nehe thamange lamaya buddiya adui kiyala samajayata penawata. Eeka hema kenekutama podui. Fail wena lamai diha anith parents la wagema teachers la adu selakili dakwanna puliwan. Pass wena ayata mahath selakili. Lama manasata eeka hodama nehe. Enisa hodama wisaduma exam eka cancel karala hema school ekakma hodama pasalak siyalu pahasukam ethuwa diunu kireema. Hema lamayekutama samana awasthawa labadeema. Anith country wala wage. Ethakota loku school walata colombo school walata witharak yanna oni nehe. Mama canada wala inne. Mehe lamainta kisima exam ekak nehe. Lamainta dena grades danne lamayage parentsla witharai.
වෛද්‍යතුමනි, මට ඔබව සම්බන්ධ කර ගත හැකිද?
🙏👍🙏👍🙏🙏
ඔව් සර්..සර් දන්නවද අපේ ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියට උගන්වන ගුරුවරියක් තමන්ගෙ පන්තියේ දරුවන්ගෙ බුද්ධි මට්ටම් හඳුනාගෙන ඒ ළමයි කොටස් තුනකට වෙන් කරලා පාසලෙන් බාහිරව උගන්වන්න කටයුතු සකස් කළා.මොකද සර් කිව්වා වගේ හැම ළමයටම එකම බුද්ධි මට්ටමක් නැති නිසා.දෙවියනේ සර්..ඒකට ඒ පාසලේ දෙමව්පියන්ම විරුද්ධ වුණානෙ.ඒ දෙමව්පියන්ට ඒක මදි පුංචි කමක් වගේ වෙන්න ඇති.ගුරුතුමිය හැදුවෙ හැම දරුවටම සාධාරණයක් කරන්න.ඕකයි සමහර දෙමව්පියන්ගෙ ප්‍රශ්නෙ.
Dr.. හමුවෙන්න පුලුවන් කොහොම ද?
💐
අනේ doctor mata number aka denna .mata aniwaryennma counsiling අවශ්‍යයි
dr kiyana dhewall godaak wattinawa
🎉🎉🎉
Sir kiyana de aththa.eth sirma piligannawane daruwata daranna bari sillbous ekak denne kiyala.ehenam e silabas Nathi karannai one.eka samanya minissunta qwwata wadak na.thindu thirana ganna ihala niladharintai kiyanna one.panthi bara giruwarunta e ihala putu walin prathipala Nathi unama ena pidanayath maha ihalai.
PARLIAMENT EKE INNA SET EKATH LAMAAA KALAYA HARIYTA TEBEELA NHA.
වෛද්‍ය තුමනි ඔබව සම්බන්ධ කර ගැනිමට හැකි ක්‍රම යක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටීමි....
Ithaama honda vigrahayak..
Anik de tamai bautharayak ammala lamayinwa shishshathwedi makawanna hadanne, dan pawathina me paasal athara pawathina asaadhaarana asamaanathaawaya nisaa..
Colomba paasal wala Colambin bahara graamiya paasal walata wadaa athi sampath bahulathwaya nisaa, e nisaa Colomba paasal walata labee athi keerthi naamaya nisaa..
Menna me paasal athara tiyana oya asamaanathaawayai nathi karanna one, game paasalatath pool 1k hadala, volleyball, badminton, cricket court eka, pitch eka hadala, computer/science deepa, guruwaru tika deela awashya pahasukam siyalla dunnama ammalage lede nikanma saneepa wenawa, lamayatath nisi lamaaa kaalaya gewiya hakiy...
Doctor contact kara ganna puluwan.widiyak kiyanna
Kannangara oya tharam scientist kenekada??
Mehema dannawa nam ai 5wasara lamainta metharam vibaga thiyanne...... ewa adhapana amathyansaya nidida...........wadihiti waradi karanne adhapana ha vibaga deathamenthuwa nemeda.........
Great ❤
සමහර පාසල් වල ගුරුවරුන්ට මෙවා කියලා දෙන්නඔනේ
Obathuma kiyana de me rate ihalama ten walata penna one. Kochchara demawpiyanta kiwwath Terenne na. Specially ammalata. Hodama de education ministry eka Meka terum ganna one, eyala hoda wedapiliwelal Genna one mekata. Paw me punchi pataw nettam.
මේවා තමා උදේ හවස ප්‍රධාන මාද්‍ය වල යායුත්තේ රටේ
සර් ශිෂ්‍යත්ව තහනම් කරන තැනට වැඩ කරන්න...
Oya dewal samahara demawpiyanta kochchara kiwwath therenne na.paw e daruwo😢
බුද්ධිය වැඩි කරගන්න බැරිද
Sir ge address contact number please denna
අනේ මේ ගැන ඉස්කෝලවලට ගිහින් දේශන කරන්න
Pbbperera
❤❤❤❤❤❤❤
🙏🙏🙏
❤
🙏🙏🙏
❤
❤❤❤