Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපි 2019 විතර කන්තලේ කෑම්ප් එකේ 7 දෙනෙක් ගියා සූරියපුර අල්ල කෑම්ප් එක ඉස්සරහ අලුතින් හදපු සෑයට ගඩොල් ගේන්න ගියපු හැමෝටම නොමිලේ කන්න බොන්න දුන්නා මෙතුමා ගොඩක් විදෙස් සංචාරකයන් ආහාර ගන්න කැමති තැනක් දේශීය ආහාර ගොඩක් තියනවා තව තවත් මේ තැන් දියුනු වේවා
පොලොන්නරුවෙ තියෙන කඩෙට කන්තලෙන් ගියෙ කොහොමද
@@ChinthakaPathmasiri-nd3kg ඉස්සෙල්ලා මැසේජ් එක හරියට බලලා මැසේජ් කරන්න පොට්ටයෝ බලලා මැසේජ් කරනකොට ඔහොම බූරු හරක් කමෙන්ට් දාන්න හිතෙනවා
Ayi oya kiyala thiyenne saayata gadoll geanna yadhdhiya kaama dhunne @@ChinthakaPathmasiri-nd3kg
ජය වේවා කොයි වෙලේ th කන්නට නෑ කියන රටක කොයි තරම් නම් දේවල් තියෙනවා da ජය වේවා
Koheda thiyenne
මේවගේ තැනක් මං නම් මීට කලින් දැකලම නෑ...ලස්සන තැනක් ඒවගේම කෑම ජාතී ගෝඩාක් ....දේශීය කෑම කන්න වීදේශිකයිනුත් එනවා ....දවසින් දවස දියුණු වේවා ...ජයෙන්...ජයම වේවා ....බුදු සරනයි ...!!!💐💐💐👍👍❤️
මම මෙතනට ඉතාලි කපල් එකක් අරගෙන ටුවරිසින් එකකට ගියා මාරම කෑම තොගයක් ඒ වගේම සුපිරි තැන වෙල් යායක් එක්ක ❤❤❤❤
මමත් පොලොන්නරැ දිස්තුික්කයෙ හරිම ආඩමිබරයි වගෙම සතුටුයි මුලු මහත් රසිකයින්ගේ ආදරයට ලක් උන පුධාන නළුවෙක් එතුමාට නන් අයුරින් සංගුහ කරන්න එපමනයි කල ගුන සැලකිමක් වශයෙන් කල හැක්කෙ ...තෙරැවන් සරනයි සියලු දෙනාටම
කෑම දෙනකොට දෙන්න ඕනී මේ වගේ ලාභය ගැන නොසිතා හිත පිරුනාම බඩ පිරුනට වැඩිය දවසින් දවස දියුනුවෙනවා❤❤🎉🎉
ප්‍රියමාලි වියාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙවා !
ලංකාවේම එළවලු ජාති වැඩිම කෑම කඩේ වෙන්න ඇති. නියමයි..❤❤රන්ජන් අයියා💞💞💞
නැත්නම් කො ජූන්ඩෙක්
ලංකාවට ආවම එනවාමයි 😅පොලොන්නරැව ජව වෙිවා ❤️🇱🇰🙏
හරිම ආඩම්බරයක් මගේ ගමත් පොලොන්නරුවේ .ලංකාවට ආව දවසක ගිහිල්ලා බඩ පිරෙන්නම කනවා....ජයවේවා ❤❤❤❤❤
සුපිරි තැනක් රන්ජන් අයියා .ලංකාවට ආවහම මමත් ඵනවා පියමාලි ඔයාටත් ජයේන් ජය💯👌👌❤️❤️❤️❤️❤️💐💐🥰🥰
මාත් පොළොන්නරුවේ.ගොඩක් සතුටුයි .ලංකාවට ආපුවහම අනිවාර්යෙන් එනවා.තවත් වැදි වැඩියෙන් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි හැමෝටම
පොලොන්නරුවේ විතරක් නෙවෙයි කොළඹ හැම නගරෙකම මෙවන් ආහාර ගෙවල් පුලුවන් අය සාධාරණ මිලට විකිනීමට හදන්න . කොළඹ කෑම කන්න හරි තැනක් නෑ. පුළුවන් නම් කොළඹ ඇවිත් ❤මෙවැනි තැනක් දාන්න කොළඹ මිනිස්සුන් ට ගමේ කෑම කන්න බොහෝම පින් බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ රන්ජන් කලාකරුවා ට ජය වේවා 🙏 🌹 ❤ ආදර ප්‍රියමාලී එන්න හෝටලයක් දාන්න කොළඹ ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
පොළොන්නරුවට ආඩම්බරයක් ජය ජයවේවා වැඩි වැඩියෙන්ම ලැබේවා හරිම සතුටුයි, 🌹👌👍
@@kumaridehigama4293 එකෙන්ම රටටම ආඩම්බරයක්
ලොකයේ එලවලු ජාති වලින් කෙම ගොඩාක් හදන එකම රටත් එකම රෙස්ටුරන්ට් එකත් මේක තමයි ....දෙක්කහම හරිම ආශයි .....මම මේ වෙඩ සටහන ආශාවෙන් බෙලුවා ...රට ඉදලා ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා ...ප්‍රියමාලි ගෙදර ට ...ජයෙන් ජයම වේවා සුබ පතනවා ...🙏🙏😊
දැක්කමත් ආස හිතෙනවා ලංකාවට ගියහම අනිවාර්යයෙන්ම යනවා මගේත් පුරුදු රස්සාව කැම දිම මේම ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️
පොලොන්නරුවේ ආවම අනිවාර්යෙන් එනව 🌹💕👍
බැන මුදවා කරන්නේ
@@RamiRami-e3uමටතේරෙන්නෙනැ😊😊ලංකාවට ආවම 👍එනව
@@sunilvithanage9997 රට ඉන්න වා අැති
Ranjan ramanayaka sir video eka karana nisa baluwe video eka lassani niyami .❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි මම සවුදි හරිම ආශාවෙන් බැලුවේ රංජන් අයියා හරිම අවංක නිහතමානි ඒ්කට ආදරේයි හොද දෙයක් අපේ අයට අපි උදව් කරමු ජයවේවා හැමෝටම. දිනෙන් දින දියුණූවේවා. Location ඒකත් දැම්මානම් වටිනවා. ඔ්න කෙනෙක් හොයාගෙන ඒනවා.
හරිම ආඩම්බරයි හරිම සතුටුයි....දැක්කම හිත පිරෙනවා....
ලස්සනයි වැඩේ.!තව තවත් දියුණු වෙන්න කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤
වීඩියෝ එක බලලා ඉවර වෙනකොට කෙල ගිලලම බඩ පිරුණා කියන්නකෝ.දැක්කේත් අදයි.රන්ජන් මහත්තයාත් ඉන්නේ.හරිම ආසයි දැක්කම. ලස්සනයි පරිසරය.ජයේන්ජයම වේවා තෙරුවන් සරණයි ඔයාලට.🎉🎉🎉🎉
මාත් පොලොන්නරුවේ .හරිම ආඩමිබරයි..ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා කැම වෙිලක් කන්න ❤❤
ජනතාව ගෙ මානව හිතවාදී හිත හොද මනුෂ්‍ය ආදරෙයි හැමදාම රන්ජන් අයියා ❤
මගෙ පුංචි කාලෙ ඉදන්ම වීරය රංජන් රාමනායක අනේ දකින්න ආසයි අනේ.වන්ශොට්වන්ශොට්
😂😂
මුගේ හඬ පට ඇහුවහම සංසාර එපා වෙනවා මිනිස්සු මුගේ මූණට කෙළ ගහන්නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒ තරම්ම ලංකාවේ මිනිස්සු නොන්ජත්
Seems superb! Keep it up guys and thank you sir for sharing this
හරිම ලස්සනයි මාත් හරිම කැමති ගමේ කෑම කන්න ලංකාවට ආවාම අනීවාර්යෙන්ම එනවා මීට වඩා ලස්සනයි නේද මැටි භාජන පාවිච්‍චි කරා නම් මේස යවන්න පිගාන් දීසිවලට වඩා එකෙත් ගැමි ගතියක් තියෙනවා කියලා හිතෙනවා හරිම සහයෝගයෙන් එකමුතුකමින් වැඩ කරනවා දැක්කාම සතුටුයි 👏👏👏👍👍👍❤️❤️❤️
සුපිරි වැඩක්.,ආඩමිබරයි... සියලුම කටයුතු සාර්ථක වේවා...ව්‍යිපාර කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ඔයාට හදවතිනම..
උමන්දව මතක් වෙනව ලස්සන දෙවල් පිටරටට දිව දික් කරන අපෙ ලොක්කො මෙව දකිව
අපේ ගෙවල් ලගම. බැදිවැව ජය වේවා ප්‍රියමාලි ගෙදර
Koi hariyeda me
ජය ජය ජය වේවා ඔබතුමාට බොහොම ස්තුතියි ඔයාලට බුදුසරණ යී දළදා සමිඳු ගේ පිහිටයි ❤
Pukkara Ranja!!!!Hora pakek!!❤❤❤😊
පොලොන්නරැවේ ආවොත් අනිවාර්යයෙන්ම එනවා ජයවේවා 🌹
Harima nihathamani charithayak ranjan ramanayaka sir kiyanne.
Polonnaruwe set eka me konata🎉❤
Innawa.
නියමයි 👍👍👍👍👍👍👍👍👍
රන්ජන් plz ඔහොම ඉන්න. ආයි කවදාවත් දේශපාලන කරන්න එපා. ඔහොම ඉන්න ඔයාටයි අපි ආදරේ ❤❤❤❤❤
සැබෑ නායකයෙක්👑 king of Sri Lankan film’s industry.. Ranjan ramanayake🎉
පුංචි කාලෙ ඉදන්ම මගෙ වීරය අනේ රංජන් රාමනායක කියන්නෙ කටහඩ ඇහුනත් සතුටුයි 💞
Call record එහෙම අහන්න ඇතිනේ.ඒ කියන්නේ උබත් ලිංගික අසහනයෙන් පෙලෙන එකෙක්
Obatumata hita Hodaanussauak dava asrvadaya obatumata❤❤❤
බොහෙම හොද දැනුවත්කිරිමක් නියමයි අපිත් ඔතෙන්ට එනවා ජේසු පිහිටයි
දේව, ඉස්සර ඉඳලම අපේ හිතවතෙක් 👍
පොලොන්නරුව අපි අඩමිබරයක මෙ වැ කරන අය යුනුපොම් එකක් ලස්සනට දුන්නනම තවත ලස්සනයි
මැරෙන්න කලින් බලන්න ආස චරිතයක්❤ අපේ සුපර්ස්ටා❤
අපිත් ගියා ❤හරිම රසයි කෑම 🎉ඒ ගොල්ලන්ගෙ සෑහෙන්න curry තියෙනව .ඒ අයත් හරි හොදයි .හරි ම ආදරනීයයි ❤❤❤
❤plz mata kiyanawada may thena koheda kiyala hariyatama
@@shiromawijesingha5073polonnaruwa para, location 1 phone 1 balanna puluwan ."priyamali gedara "kiyala daaganna
@@shiromawijesingha5073gamak athulata yana podi paarak
ලංකාවට ආවාම එන්න බලාපොරොත්තු වෙන නගරයක් පොළෙන්නරුව. අනිවාර්යයෙන් ම මෙතන මාගේ කෑම ගන්නා ස්ථානය වනු ඇත. තරුණ ව්‍යාපාරික මහතා ඉතා යහපත් තරුණයෙක් බව හැගී යනවා. එංගලන්තයේ සිට සුභ පතමි. 🎉❤🇱🇰🏴
නියමයි. මමත් පොලොන්නරුව නවනගරයේ..ලංකාවට ආවම එන්නම් පවුලේ හැමෝම එක්ක රසට කෑම වේලක් කාලා යන්න..ජය වේවා..MANGALI kuweit
වාසනාවන් !!! 🎉 wow ,,,,😊❤ අපේ රටේ වටිනාකම තමයි මේ 🎉 ❤ 😊 Eththatama අද තමයි මේ තරම් වටිනා එ ලවලු වර්ග එකම තැනක තියෙනවා දැක්කේ,,,, අපේ ගම මතක් උනා,,, realy helthy food ,,ජයෙන් ජයම වේවා ඔබලාට !!! ❤ 😊 හරිම සතුටක් මෙවැනි වටිනා තැනක deka ගන්න ලැබීමම,,,,, 😊 අනිවාර්යයෙන්ම ලංකාවට ආවා ම එනවා 😊 තෙරුවන් සරණයි හැමෝටම !!!❤
දකින්න සතුටුයි. නිතර ගිය තැනක්. ජයවේවා. ❤❤
ගොඩක් හොද තැනක් දේශීය එළවළු වලට මුල් තැන පොලොන්නරුවේ ගියාම කෑමට යන්න ඕන... සියළුම දෙනාට 🙏🙏🙏 තෙරුවන් සරණයි.! ගොඩක් ❤❤❤
Rnjan sar api oyata balangoda idan chnde dipuaya❤❤❤
පොලොන්නරුව කියන්නෙ ඉතිම් ආයෙ ගැම්මක් තමා😼 එකෙන්ම proud මගේ ගම
කොහොමද නයිමිරිස් සම්බෝල 🌶️ 😲 නියමයි ජයම වේවා ❤
නිහතමානී චරිතය .රන්ජන් අය්යා..බුදු සරනයි..
හදවතින්ම ආදරෙයි ආඩම්බර යි පොලොන්නරුවේ අනිවාර්යයෙන් ම යනවා අනිවාර්යයෙන් ම කන්න ම ඕනී දවසින් දවස දියුණු වේවා නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤
කටට කෙල වුනනවා මෙවා දකිනකොට❤❤❤❤😊😊
රංජන් රාමනායක කියන පුද්ගලයා.මුලු ලෝකයේම ජනප්‍රිය නළුවෙක් .හිත හොඳ මනුස්සයෙක්.බව දන්නවා.අද කාලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කථා කෙරුවොත් හඩ නැගුවොත් වෙන දේ දන්නවා නේ.ඔබතුමාට හදවතින්ම ආදරය කරන ජනතාව ඔබ සමග ඉන්නවා.හැමදාම.ජයවේවා.කඩේ ගැන කියනවා නම් .කෑවේ නැති උනාට .හරිම රසයි.ඒබව පේනවා.අපි සියලුම දෙනා ශ්‍රීලාංකිකයෝ.ප්‍රධාණ ආහාරය බත්.සහ ඔතන තියන දේශීය එළවලු.පලතුරු.වර්ග.ඔතන තියන එලවළු.පලතුරු හැම දෙයක්ම මම කාලා තියෙනවා.නමුත් මම කෙටියෙන් කියන්නම්.නවගත්තේගම ඉඳලා පොලොන්නරුව වඳින්න යනවා මරණාධාර සම්තියෙන් 45දෙනෙකුගෙන් සමන්විත නඩයක්.නඩේ ගුරා නවත්වනවා ඔය කඩේ ලග.අනිවාර්යෙන්ම.මොකද සිංහල.කෑම.ගමේ විදියට.ගමත් පොළොන්නරුවනේ.වැව් බැඳි රාජ්‍යයේ නිසා .කැම බලනකොටත් හොඳටම තියනවා.කෑම කාලා ඉවර වෙලා බිල් බලන කොට 2000*45 90000.දැන් මොකද වෙන්නේ.
itin kewanam gewapan
❤❤
Mokuth na gewahan😊
ඊට වඩා අඩුවට ඕනේ නන් වෙන කඩේකින් කන්න පුලුවන්. නැත්තන් පොලොන්නරුවේ ගිහින් හුදී ජනයා ගැන පව් කියලා හිතලා රුපියල් 100 දෙන්න බත් කඩයක් පටන් ගන්න පුලුවන්.. එහෙමත් බැරිනන් බස් එජේ ඩ්‍ර්‍යිවර්ට ආදරෙන් කතා කරන්න පුලුවන්..කෑවානන් බිල ගෙවහන් බන් මගුලක් කියවන්නේ නැතුව.. අනිත් මිනිස්සු හම්බ කරන ඒවට ගන්න් හදන්නේ වෙන වැඩ නැද්ද?
සල්ලි නැත්නම් ඩඩ්ලි සිරිසේන ට කෝල් එකක් දියන් . සුටුස් ගාලා ඇවිත් බිල ගෙවයි
රන්ජන් සර්ට බුදු සරණයි
❤❤❤God bless your family
ජය වේවා බුදු සරණයි ඔයාලට රසවත් කෑම වලට මොනව බෙදා ගන්නද කියලා රන්ජන්ට හිතා ගන්න බැරිවෙවි
තෙරැවන් සරනයි සියලු දෙනාටම යහපතක් ම වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
Me කෑම dakiddi katata kela unanawa මමත් ennamko rata ඉඳලා ranjan අයියා rata inna ape වෙනුවෙන් සිංදු wak කියලා තිබුණා ලස්සනයි ape හැමදාම ආදරෙයි අයියා සුපිරි කෑම ❤❤❤❤❤ ජය වේවා bs
ආඩම්බරයක් පොලොන්නරුවේ අපිට.. ජය වේවා🖤🍃❤️
මගේ ගම ❤️❤️❤️❤️❤️❤️
Niyamai 🤗
❤ එතනට අනිවාර්යයෙන් යන්න ඕනේ ...👍
පොලොන්නරුවේ mage gamene mata සතුටුයි ❤❤❤❤❤godak ආදරෙයි ආඩම්බරයක් meka දැක්කාma
Ranjan ඔක්කොටම ආසයි
පොලොන්නරුව ට ආඩම්බරයක්
පොලොන්නරුවේ කොහෙද මෙි තැන තියෙන්නේ
Badiwawa
@@gaming...997Badi wewa koi hariyeda mechchara Laga idala Dan nane.
Polonnarwe Gemma thamai❤ ithin
ඇත්තටම රසකාරක නැති නියම රියල් ලංකාවේ අපේ කම මාර ම වටිනවා.
බුදුසරණයි වෙලදසැලට වන්සොට් ❤❤❤❤
රන්ජන් මල්ලි'හැමෝටම කන්න දීපු වෙස්සන්තරට කන්න ඔය තියෙන්නෙ හාපුරා කියල කෑම ගමක්ම. ජය වේවා ඔබ සැමට.
රංජන් මහත්තයා දකින දකින දේ කනවනේද ආදරෙයි මගේ අවංක ප්‍රියතම පුද්ගලයා ජයවේවා
Minissunta bariwa nemei.minissu Aluth widiyata hithala ape parana kama ohoma hadala hodata customerslata dunna nn hama kenatama jeewath wenna wagema diyunu wenna puluwan.Mona unath Ranjan Ayya minissu ekka katha karanne boruwata nemei hadawathinmai kiyala danenawa. Business eka dawasen dawasa diyunu wewa.mehema dewal Aniwryen promote wenna oni❤🎉 Good Luck ❤🎉
Priyamali gedra patngaththa aluth awe touristla ekka Dan godak dunui super .. dewapriya Ayya..... !
Niyamai lassana thanak kamath rasa athi aniwaryen yanna one pidi deyak srilankan kama (rice and curry) tika clay pot wala dammanam tawath lassanai podi idea akak thank you
ගොඩක් ආසයි බුදුසරණයි ජයවේවා බුදුසරණයි
Wish them all the best
Mage gama, adarei. Loke kohe hitiyath inna asama mage gama polonnaruwa ❤❤❤
Ranjan looks like a good kind man. God bless him and take him on the right path for Sri Lanka
Mamath polonnaruwe..madirigiriye..adammarai..ranjan.wage.dawanthyek.ape.nagareta.awata. Budusaranai kadehamadenatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි අයියේ දැනුවත් කලාට ❤❤
නියමයි රංජා කරන්න වැඩෙ. ඇත්තටම අගය කරනවා ඔයා කරන මේ වැඩෙ.
Lankawata a dawasata enawa jayawewa budusaranai ❤❤❤❤❤❤
Apith enava davasaka polonnaru avama.asa hithuna.😮
Wow.. aniwaryenama yanawa. Thank you Ranjan aiya pennuwata me thena❤
Well done Nipuna ❤
polannaruwe gihin waumalu kallak kawe naththan wadak na❤❤❤❤❤❤❤❤❤
සුපිරියි 👍👍👍👍👍👍👍👍
දවසක එනව ලංකාවට ආපුහම. ජය වේවා❤
Maru jaya wewa….. Apith polonnaru apuwama enawa…..❤️❤️❤️💪🤜
Congratulations great job good luck 🍀🍀🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹
ලංකාවේ super කැම කඩේ 👍
Thana koheda
Ranjan aiye minisunta Sallima newe sathutu wenna oni. oya gihin katha karala Apu tikama athi. hats off!❤️
මමත් පොලොන්නරුවේ ලංකාවට ආපූගමන් අනිවාර්යයෙන් යනවා ❤❤❤
රන්ජන් අයියේ සුපිරි පොට් එකක් නේ නියමයි ස්තූතියි පෙන්නුවට අයියේ ගුඩ්ලක් ❤❤❤❤❤❤👉🇰🇷
අපේ ගමේ කෑම අගය කරන්න ඕණී සරළ දේ ස්වභාවික දේ හොදයි මහ ලොකු කඩවලින් සල්ලී දීලා මිනිස්සු ජරාව පොල් අතු සෙවිලි කර මැඩි පොළව ඒ අමුතුම රසයක් දැනෙන්නේ රන්ජන් අයියා කන්නවා අපි බලාගෙන ඉන්නවෝ වැඩි දියුණු වේවා බුදුසරණයි
Mamath.eno
Musical එකට ආපු වෙලේ වෙන්න ඇති❤
Wow,please location
Dewa.....aiya.....podi..thanin.....awa....supiri...charithayak..2012 api...giya...harima , hoda mahathmayek...❤❤❤❤...jaya wewa....
අපි 2019 විතර කන්තලේ කෑම්ප් එකේ 7 දෙනෙක් ගියා සූරියපුර අල්ල කෑම්ප් එක ඉස්සරහ අලුතින් හදපු සෑයට ගඩොල් ගේන්න ගියපු හැමෝටම නොමිලේ කන්න බොන්න දුන්නා මෙතුමා ගොඩක් විදෙස් සංචාරකයන් ආහාර ගන්න කැමති තැනක් දේශීය ආහාර ගොඩක් තියනවා තව තවත් මේ තැන් දියුනු වේවා
පොලොන්නරුවෙ තියෙන කඩෙට කන්තලෙන් ගියෙ කොහොමද
@@ChinthakaPathmasiri-nd3kg ඉස්සෙල්ලා මැසේජ් එක හරියට බලලා මැසේජ් කරන්න පොට්ටයෝ බලලා මැසේජ් කරනකොට ඔහොම බූරු හරක් කමෙන්ට් දාන්න හිතෙනවා
Ayi oya kiyala thiyenne saayata gadoll geanna yadhdhiya kaama dhunne @@ChinthakaPathmasiri-nd3kg
ජය වේවා කොයි වෙලේ th කන්නට නෑ කියන රටක කොයි තරම් නම් දේවල් තියෙනවා da ජය වේවා
Koheda thiyenne
මේවගේ තැනක් මං නම් මීට කලින් දැකලම නෑ...ලස්සන තැනක් ඒවගේම කෑම ජාතී ගෝඩාක් ....දේශීය කෑම කන්න වීදේශිකයිනුත් එනවා ....දවසින් දවස දියුණු වේවා ...ජයෙන්...ජයම වේවා ....බුදු සරනයි ...!!!💐💐💐👍👍❤️
මම මෙතනට ඉතාලි කපල් එකක් අරගෙන ටුවරිසින් එකකට ගියා මාරම කෑම තොගයක් ඒ වගේම සුපිරි තැන වෙල් යායක් එක්ක ❤❤❤❤
මමත් පොලොන්නරැ දිස්තුික්කයෙ හරිම ආඩමිබරයි වගෙම සතුටුයි මුලු මහත් රසිකයින්ගේ ආදරයට ලක් උන පුධාන නළුවෙක් එතුමාට නන් අයුරින් සංගුහ කරන්න එපමනයි කල ගුන සැලකිමක් වශයෙන් කල හැක්කෙ ...තෙරැවන් සරනයි සියලු දෙනාටම
කෑම දෙනකොට දෙන්න ඕනී මේ වගේ ලාභය ගැන නොසිතා හිත පිරුනාම බඩ පිරුනට වැඩිය දවසින් දවස දියුනුවෙනවා❤❤🎉🎉
ප්‍රියමාලි වියාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙවා !
ලංකාවේම එළවලු ජාති වැඩිම කෑම කඩේ වෙන්න ඇති. නියමයි..❤❤රන්ජන් අයියා💞💞💞
නැත්නම් කො ජූන්ඩෙක්
ලංකාවට ආවම එනවාමයි 😅පොලොන්නරැව ජව වෙිවා ❤️🇱🇰🙏
හරිම ආඩම්බරයක් මගේ ගමත් පොලොන්නරුවේ .ලංකාවට ආව දවසක ගිහිල්ලා බඩ පිරෙන්නම කනවා....ජයවේවා ❤❤❤❤❤
සුපිරි තැනක් රන්ජන් අයියා .ලංකාවට ආවහම මමත් ඵනවා පියමාලි ඔයාටත් ජයේන් ජය💯👌👌❤️❤️❤️❤️❤️💐💐🥰🥰
මාත් පොළොන්නරුවේ.ගොඩක් සතුටුයි .ලංකාවට ආපුවහම අනිවාර්යෙන් එනවා.තවත් වැදි වැඩියෙන් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි හැමෝටම
පොලොන්නරුවේ විතරක් නෙවෙයි කොළඹ හැම නගරෙකම මෙවන් ආහාර ගෙවල් පුලුවන් අය සාධාරණ මිලට විකිනීමට හදන්න . කොළඹ කෑම කන්න හරි තැනක් නෑ. පුළුවන් නම් කොළඹ ඇවිත් ❤මෙවැනි තැනක් දාන්න කොළඹ මිනිස්සුන් ට ගමේ කෑම කන්න බොහෝම පින් බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ රන්ජන් කලාකරුවා ට ජය වේවා 🙏 🌹 ❤ ආදර ප්‍රියමාලී එන්න හෝටලයක් දාන්න කොළඹ ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
පොළොන්නරුවට ආඩම්බරයක් ජය ජයවේවා වැඩි වැඩියෙන්ම ලැබේවා හරිම සතුටුයි, 🌹👌👍
@@kumaridehigama4293 එකෙන්ම රටටම ආඩම්බරයක්
ලොකයේ එලවලු ජාති වලින් කෙම ගොඩාක් හදන එකම රටත් එකම රෙස්ටුරන්ට් එකත් මේක තමයි ....දෙක්කහම හරිම ආශයි .....මම මේ වෙඩ සටහන ආශාවෙන් බෙලුවා ...රට ඉදලා ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා ...ප්‍රියමාලි ගෙදර ට ...ජයෙන් ජයම වේවා සුබ පතනවා ...🙏🙏😊
දැක්කමත් ආස හිතෙනවා ලංකාවට ගියහම අනිවාර්යයෙන්ම යනවා මගේත් පුරුදු රස්සාව කැම දිම මේම ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️
පොලොන්නරුවේ ආවම අනිවාර්යෙන් එනව 🌹💕👍
බැන මුදවා කරන්නේ
@@RamiRami-e3uමටතේරෙන්නෙනැ😊😊ලංකාවට ආවම 👍එනව
@@sunilvithanage9997 රට ඉන්න වා අැති
Ranjan ramanayaka sir video eka karana nisa baluwe video eka lassani niyami .❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි මම සවුදි හරිම ආශාවෙන් බැලුවේ රංජන් අයියා හරිම අවංක නිහතමානි ඒ්කට ආදරේයි හොද දෙයක් අපේ අයට අපි උදව් කරමු ජයවේවා හැමෝටම. දිනෙන් දින දියුණූවේවා. Location ඒකත් දැම්මානම් වටිනවා. ඔ්න කෙනෙක් හොයාගෙන ඒනවා.
හරිම ආඩම්බරයි හරිම සතුටුයි....දැක්කම හිත පිරෙනවා....
ලස්සනයි වැඩේ.!තව තවත් දියුණු වෙන්න කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤
වීඩියෝ එක බලලා ඉවර වෙනකොට කෙල ගිලලම බඩ පිරුණා කියන්නකෝ.දැක්කේත් අදයි.රන්ජන් මහත්තයාත් ඉන්නේ.හරිම ආසයි දැක්කම. ලස්සනයි පරිසරය.ජයේන්ජයම වේවා තෙරුවන් සරණයි ඔයාලට.🎉🎉🎉🎉
මාත් පොලොන්නරුවේ .හරිම ආඩමිබරයි..ලංකාවට ආවාම අනිවාර්යයෙන් එනවා කැම වෙිලක් කන්න ❤❤
ජනතාව ගෙ මානව හිතවාදී හිත හොද මනුෂ්‍ය ආදරෙයි හැමදාම රන්ජන් අයියා ❤
මගෙ පුංචි කාලෙ ඉදන්ම වීරය රංජන් රාමනායක අනේ දකින්න ආසයි අනේ.වන්ශොට්
වන්ශොට්
😂😂
මුගේ හඬ පට ඇහුවහම සංසාර එපා වෙනවා මිනිස්සු මුගේ මූණට කෙළ ගහන්නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒ තරම්ම ලංකාවේ මිනිස්සු නොන්ජත්
Seems superb! Keep it up guys and thank you sir for sharing this
හරිම ලස්සනයි මාත් හරිම කැමති ගමේ කෑම කන්න ලංකාවට ආවාම අනීවාර්යෙන්ම එනවා මීට වඩා ලස්සනයි නේද මැටි භාජන පාවිච්‍චි කරා නම් මේස යවන්න පිගාන් දීසිවලට වඩා
එකෙත් ගැමි ගතියක් තියෙනවා කියලා හිතෙනවා
හරිම සහයෝගයෙන් එකමුතුකමින් වැඩ කරනවා දැක්කාම සතුටුයි 👏👏👏👍👍👍❤️❤️❤️
සුපිරි වැඩක්.,ආඩමිබරයි... සියලුම කටයුතු සාර්ථක වේවා...ව්‍යිපාර කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ඔයාට හදවතිනම..
උමන්දව මතක් වෙනව ලස්සන දෙවල් පිටරටට දිව දික් කරන අපෙ ලොක්කො මෙව දකිව
අපේ ගෙවල් ලගම. බැදිවැව ජය වේවා ප්‍රියමාලි ගෙදර
Koi hariyeda me
ජය ජය ජය වේවා ඔබතුමාට බොහොම ස්තුතියි ඔයාලට බුදුසරණ යී දළදා සමිඳු ගේ පිහිටයි ❤
Pukkara Ranja!!!!
Hora pakek!!
❤❤❤😊
පොලොන්නරැවේ ආවොත් අනිවාර්යයෙන්ම එනවා ජයවේවා 🌹
Harima nihathamani charithayak ranjan ramanayaka sir kiyanne.
Polonnaruwe set eka me konata🎉❤
Innawa.
නියමයි 👍👍👍👍👍👍👍👍👍
රන්ජන් plz ඔහොම ඉන්න. ආයි කවදාවත් දේශපාලන කරන්න එපා. ඔහොම ඉන්න ඔයාටයි අපි ආදරේ ❤❤❤❤❤
සැබෑ නායකයෙක්👑 king of Sri Lankan film’s industry.. Ranjan ramanayake🎉
පුංචි කාලෙ ඉදන්ම මගෙ වීරය අනේ රංජන් රාමනායක කියන්නෙ කටහඩ ඇහුනත් සතුටුයි 💞
Call record එහෙම අහන්න ඇතිනේ.ඒ කියන්නේ උබත් ලිංගික අසහනයෙන් පෙලෙන එකෙක්
Obatumata hita Hodaanussauak dava asrvadaya obatumata❤❤❤
බොහෙම හොද දැනුවත්කිරිමක් නියමයි අපිත් ඔතෙන්ට එනවා ජේසු පිහිටයි
දේව, ඉස්සර ඉඳලම අපේ හිතවතෙක් 👍
පොලොන්නරුව අපි අඩමිබරයක මෙ වැ කරන අය යුනුපොම් එකක් ලස්සනට දුන්නනම තවත ලස්සනයි
මැරෙන්න කලින් බලන්න ආස චරිතයක්❤ අපේ සුපර්ස්ටා❤
අපිත් ගියා ❤හරිම රසයි කෑම 🎉ඒ ගොල්ලන්ගෙ සෑහෙන්න curry තියෙනව .ඒ අයත් හරි හොදයි .හරි ම ආදරනීයයි ❤❤❤
❤plz mata kiyanawada may thena koheda kiyala hariyatama
@@shiromawijesingha5073polonnaruwa para, location 1 phone 1 balanna puluwan ."priyamali gedara "kiyala daaganna
@@shiromawijesingha5073gamak athulata yana podi paarak
Koheda thiyenne
ලංකාවට ආවාම එන්න බලාපොරොත්තු වෙන නගරයක් පොළෙන්නරුව. අනිවාර්යයෙන් ම මෙතන මාගේ කෑම ගන්නා ස්ථානය වනු ඇත. තරුණ ව්‍යාපාරික මහතා ඉතා යහපත් තරුණයෙක් බව හැගී යනවා. එංගලන්තයේ සිට සුභ පතමි. 🎉❤🇱🇰🏴
නියමයි. මමත් පොලොන්නරුව නවනගරයේ..ලංකාවට ආවම එන්නම් පවුලේ හැමෝම එක්ක රසට කෑම වේලක් කාලා යන්න..ජය වේවා..MANGALI kuweit
වාසනාවන් !!! 🎉 wow ,,,,😊❤ අපේ රටේ වටිනාකම තමයි මේ 🎉 ❤ 😊 Eththatama අද තමයි මේ තරම් වටිනා එ ලවලු වර්ග එකම තැනක තියෙනවා දැක්කේ,,,, අපේ ගම මතක් උනා,,, realy helthy food ,,ජයෙන් ජයම වේවා ඔබලාට !!! ❤ 😊 හරිම සතුටක් මෙවැනි වටිනා තැනක deka ගන්න ලැබීමම,,,,, 😊 අනිවාර්යයෙන්ම ලංකාවට ආවා ම එනවා 😊 තෙරුවන් සරණයි හැමෝටම !!!❤
දකින්න සතුටුයි. නිතර ගිය තැනක්. ජයවේවා. ❤❤
මුගේ හඬ පට ඇහුවහම සංසාර එපා වෙනවා මිනිස්සු මුගේ මූණට කෙළ ගහන්නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒ තරම්ම ලංකාවේ මිනිස්සු නොන්ජත්
ගොඩක් හොද තැනක් දේශීය එළවළු වලට මුල් තැන පොලොන්නරුවේ ගියාම කෑමට යන්න ඕන... සියළුම දෙනාට 🙏🙏🙏 තෙරුවන් සරණයි.! ගොඩක් ❤❤❤
Rnjan sar api oyata balangoda idan chnde dipuaya❤❤❤
පොලොන්නරුව කියන්නෙ ඉතිම් ආයෙ ගැම්මක් තමා😼 එකෙන්ම proud මගේ ගම
කොහොමද නයිමිරිස් සම්බෝල 🌶️ 😲 නියමයි ජයම වේවා ❤
නිහතමානී චරිතය .රන්ජන් අය්යා..බුදු සරනයි..
මුගේ හඬ පට ඇහුවහම සංසාර එපා වෙනවා මිනිස්සු මුගේ මූණට කෙළ ගහන්නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ. ඒ තරම්ම ලංකාවේ මිනිස්සු නොන්ජත්
හදවතින්ම ආදරෙයි ආඩම්බර යි පොලොන්නරුවේ අනිවාර්යයෙන් ම යනවා අනිවාර්යයෙන් ම කන්න ම ඕනී දවසින් දවස දියුණු වේවා නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤
කටට කෙල වුනනවා මෙවා දකිනකොට❤❤❤❤😊😊
රංජන් රාමනායක කියන පුද්ගලයා.මුලු ලෝකයේම ජනප්‍රිය නළුවෙක් .හිත හොඳ මනුස්සයෙක්.බව දන්නවා.අද කාලේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් කථා කෙරුවොත් හඩ නැගුවොත් වෙන දේ දන්නවා නේ.ඔබතුමාට හදවතින්ම ආදරය කරන ජනතාව ඔබ සමග ඉන්නවා.හැමදාම.ජයවේවා.කඩේ ගැන කියනවා නම් .කෑවේ නැති උනාට .හරිම රසයි.ඒබව පේනවා.අපි සියලුම දෙනා ශ්‍රීලාංකිකයෝ.ප්‍රධාණ ආහාරය බත්.සහ ඔතන තියන දේශීය එළවලු.පලතුරු.වර්ග.ඔතන තියන එලවළු.පලතුරු හැම දෙයක්ම මම කාලා තියෙනවා.
නමුත් මම කෙටියෙන් කියන්නම්.නවගත්තේගම ඉඳලා පොලොන්නරුව වඳින්න යනවා මරණාධාර සම්තියෙන් 45දෙනෙකුගෙන් සමන්විත නඩයක්.නඩේ ගුරා නවත්වනවා ඔය කඩේ ලග.අනිවාර්යෙන්ම.මොකද සිංහල.කෑම.ගමේ විදියට.ගමත් පොළොන්නරුවනේ.වැව් බැඳි රාජ්‍යයේ නිසා .කැම බලනකොටත් හොඳටම තියනවා.කෑම කාලා ඉවර වෙලා බිල් බලන කොට 2000*45
90000.දැන් මොකද වෙන්නේ.
itin kewanam gewapan
❤❤
Mokuth na gewahan😊
ඊට වඩා අඩුවට ඕනේ නන් වෙන කඩේකින් කන්න පුලුවන්. නැත්තන් පොලොන්නරුවේ ගිහින් හුදී ජනයා ගැන පව් කියලා හිතලා රුපියල් 100 දෙන්න බත් කඩයක් පටන් ගන්න පුලුවන්.. එහෙමත් බැරිනන් බස් එජේ ඩ්‍ර්‍යිවර්ට ආදරෙන් කතා කරන්න පුලුවන්..
කෑවානන් බිල ගෙවහන් බන් මගුලක් කියවන්නේ නැතුව.. අනිත් මිනිස්සු හම්බ කරන ඒවට ගන්න් හදන්නේ වෙන වැඩ නැද්ද?