Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුදන්ත අයියාා සුපිරි වැඩ සටහන ❤❤ ආදරෙයි තුන් දෙනාටම ජයවේවා 🌷 මම Qatar සිට
ජය වේවා සුදා අය්යා ..හොද වැඩසටහනක් 💜️💚🖤
දමිත් තමයී සුපිරි නියම කඩහඩක් තියෙනවා ❤❤❤❤ gammak aiye
මහින්දට හමුදා ආරක්ෂාව දියයුතුයි ඒ නිසා හමුදා මූලස්තානයේ කාමර දෙකක් සහ වැසිකිලියක් සාදා එහි නතරකල යුතුය එවිට පොලිස් නිලධාරීන් හැට ඉවත් කල හැකිය
මෙන්න නියම මොල තියෙන මිනිස්සු අනිවාර්යයෙන් එහෙම කරා නම් බය වෙන්න ඕනම නෑ 🤣
කෙලින්ම බන්කරයකම දාමු.
ඒක හරි
ඔබ තිදෙනා නියමයී .
නියමෙට වැඩේ යනවා සුපිරි ❤️❤️❤️❤️❤️බුදුසරණයි
එක video එකක්වත් miss නොකර බලන මම.. 👍👍👍👍👍👍
මාත් යන්නෙ ආන්ඩුවට ව්තරමයි බුදුසරණයි ඔයාල තුන්දෙනාටම
සුදාගේ මාධ්‍ය සුපිරි හොදට බලන් ඉන්නව ජයවෙවා
නියමය් සුදා බුදු සරනයි
මයිනට එකවරකට ඕන ආරක්ශකයින් ගාන 4යි.ඒ පුටුවෙ ඉන්දල උස්සං යන්න.ශිෆ්ට් 3ක් තියල සෙට් 3ක් ඕනෙ.ඔක්කොම 12යි එතකොට.තව තුනකුත් දාල 15යි.ඒ ඇති.
තෙරැවන්සරනයි ඔබසැමටම ❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් කඩේ යනව රටට.😂😂😂😂
Mama.88/.sita.kade.giyaa.mada.naawa.mada.kaawa..j..v.p.eka.wenuwen.eeta.passe.maalimaawata.patta.kade.yaamak.guye.thaamath.kade.yanawa.marenakamma.kade.yanawa.rate.inna.kaalakanni.paahara.bath.balayangen.mage.rata.nidahas.wena.thuru..maalimaaeata.jayawewa.❤❤
අනිවා 💪
@Weerasinghe-h8u jayawewaa
Supiri suda aiya niyamai
දමිත්ගෙ voice එක ලස්සයි තුන් දෙනාමත් ලස්සනයි
ඇත්තටම ඒ පුතාගෙනම් ආකර්ශනීය පෙනුමක් තියෙනවා 💕💕
අප්පා පුතාගෙ අම්මද අප්පද මන්දා
රන්වල සතුව කෘෂිකර්මාන්තය පිළිබඳ තිබෙන දැනුම හා පලපුරුද්ද රටට ප්‍රයෝජනයට ගැනීමට වාසනාව උදාවේවා,එක සිද්ධියකින් පමණක් ඔහුගේ චරිතය ඝාතනය කිරීමෙන් වළකින්න.
weredda kawru kalath weredda wereddane bn.
ඒ යකාට ගැලපෙන කෘෂිකර්ම වැඩක් දුන්නනම් ඉවරයි .කතානායකතුවාය ඔළුවෙ ඔතන්නැතිව.
great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අන්න සුදා අයියා හොද දෙයක් උන්ගේ ආරක්සාව පිළිබඳ දෙයක් කරන්න
සැපවත් ජීවිතයක් තියෙද්දිත් සුදා සහෝදරය කළ තනියම කර සේවාව නිර්භයව කර සේවාව මරණය පෙනි පෙනී කරසේවාව ශ්‍රී ලාංකික ජනතාව සහ ලක්මෑණිය සතුටු වන වා ඒකාන්තයි ගුවන් විදුලි සංස්ථාවට ඔබ සුදුසුම පුද්ගලයාය ඒත් අමුකමින් පොඩ්ඩක් මිදෙන්න දහ අටට අඩු අපේ දුවල පුතාලාත් මේව බලනවාා මාතංගල්ලේ කාටන් නිවස පිටුපස ගෙදර ඔබ දුරකථනයෙන් හෝ හමුවීමට්‍යවශ්‍යය ❤❤❤❤
0775065788
සම්පත් ගේ සැලුට් එක නම් මරු......❤❤❤
සුදා අයියා චැනල් 10 ක් දැම්මත් බලනවා එකෙන්ම 💪💪💪💪💕💕💕👍👍👍👍මරු ඔයාලා තුන් දෙනාගෙ වැඩ සටහන් 🙏🙏🙏👍👍👍
මහින්දට තිහක් ඇති හොදටම හැටක් මොකටද තවත් අපේ බදු මුදල් වලින් මොකටද අපරාද කාරයෝ රකින්නේ මාලිමාවට ජයවේවා
Vatunoth allagana vaaruvata 4 denek hitiyoth vadith ekka..
Thanks aiye jatiyak danuwath karanawata ❤❤❤
Suda...❤❤❤❤
අනිවාර්යයෙන් හිටපු ඔවුන්ට ආරක්ෂා ඕනේ නැහැ ඒක එළියට දාන්න ඒවා සූදා අයියාට තමයි පුළුවන් 👍👍👍👍👍👍👍👍👍👍
මරු තුන අමුවෙන්ම දෙනවා දොබෙන්
නාකි මයිනා හමුදා භාරයට ගන්න .ආරක්ෂාව හරි 😂😂
කියමු, කියමු, දැනෙන්න කියනවා යුගයේ අවශ්‍යතාවක් Thanks 🏆🏆🏆🏆
දම්ත් අයියා කතා කරද්දි හරීන්ද්‍ර ජයලාල් අයියා කතා කරනවා වගේ මට ඇහෙන්නෙ.. ආකර්ෂණීය කට හඬක් තියනවා දමිත් අයියට
මහින්ද ට 30 ක් ඇති 👍🙋♂️👏
15
මොකදට 30 තුනක් 3 ඇති මොනවා ආරක්ෂා කරන්නද ??????
30ක් උගෙ මොනවා රකින්නද.. කමක් නෑ අර බයියො ටික 60කට රෙද්දෙ රෙවිලා දගලන එකේ 30ක් දෙමු.. ඊට වඩා වැඩි කරන්න ඕනෙත් නෑ අඩු කරන්න ඕනෙත් නෑ..
@sakuntharanaweera2457 🤣😂🙋♂️
2k athi
කන බත් ටිකත් හිරවෙනව 😂😂😂❤❤
El el suda premuka set ek ekenm ada supiri ❤
Oyalage program maray maru malli
Ou suda godak loku sewayak karanne oyala❤❤❤❤❤❤❤❤❤
පරණ අයට ගාඩි අවශ්‍ය නැත එය මුදල් දුපත්ත ජනතවෙට ලබා දෙන්න.
ෆයිල් වහපු CID නිලධාරින් ගැන සොයාබලා වැරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි.ලල් කිව්ව නිලධාරි සුනාමියට ජනතාව පෙළගැහේවි.
මුන් හිතුවෙ කවදාවත් හිතුවෙ නැහැ මාලිමාව එයි කියල
ඔය යකාට මොකටද 30 ක් ඕනම නං 6 ක් ඇති..☝️🤔😡
ජයවේවා
Great.
ඕක ඩොලර් account ඇරලා electric වාහන ගෙන්වන්න promote කරා අනිවාර්යයෙන්ම ඒවාත් ඉන්වෙස්ටිගේට් කරන්න.
රූපවාහිනි සභාපතිත් කොර...මරු මරු...😂😂😂👍👍👍❤️❤️❤️❤️❤️
අපිත් කඩේ ගියා පේමදාසට චන්දිකාට මහින්දට සිරිසේනටනම් මන් ලංකාවෙ හිටියෙ නෑ ගෝටට කඩේ ගියා හැබයි අනුරටනම් කමෙන්ට් එහෙකින් විතරයි කඩේ ගියෙ මොකද මන් කුවේට් එකේ හැබයි අපේ ගෙදර මගේ තාත්ත ඇරි අටදෙනාම දුන්නෙ අනුරට තාත්ත අර පරන පේමදාසට මොකද ඒඅර ඒ පරන කැපුවත් කොල ඒක නිසා
ඇන්කර් ලැබ් රිපෝට් එක් කෝ
අර ලස්සන මල්ලිටත් කතා කරන්න දෙන්න..❤.සම්පත්ට වැරදෙන්නෙ කැමරාව ඉදිරියේ ඉන්නවා කියල අභතක කරලා කතා කරනවා කියල හිතන්න කියන්න එතකොට ලැරදෙන්නෙ නැ😂😂
🙏🙏🙏🙏🙏🙏🙏 thank you 🙏
නෙවිල් කියන්නෙ soldier කෙනෙක්. නාකි මයිනගෙ special order එකකට Major කෙනෙක් කරල තියෙන්නෙ.
හිනා වෙලා පනයනවා මරු කුවේට් ඉන්නේ මම කොච්චර වැඩ තිබුනත් බලනවා ❤
සූදා අයියා වගේ නිවාඩුව හදිසි නැතුව කතා කරන්න එතකොට හරි යයි දැනට අයියා ළඟින් ඉඳගෙන නිවැරදි කරනවා 👍👍👍
Very interesting. 😅😅😅😅
සුදා,,හරි,දේ,,වෙනුවෙන්,කඩේ,,යන්න, බයනැතිව
දමිත් අබිලිපිටියෙන් වැඩිපුර ගුලියක්වත් සම්පත්ට දුන්නද පට්ට හිනාව😂
Good morning 🌅🌅🌅🌅🌞
ඔය විනිසුරු ගමගේ ගෝඨාභය පත් කල මිනිහෙක්.
Cet ekata suba patum niyamai lokka
සම්පත් කලබල වැඩි ඇයි
'සභාව නිශ්ෂබ්ද වන්න.....'
නීතිපති ගැනත් කයිය ගහපල්ලා ....😊😊😊😊
1st 👍
Meka maru ane....😊
මයිනාට 60 ක් නොව 0 කරන්න .
Supiriiiiii❤❤❤❤❤❤
good job,
#අනියම්_ප්‍රාඩෝ රථයක් ඕනෑ කර තිබේ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපි බැලුව
❤❤❤❤❤
NPP එක රටට කඩේ යනවා නිසා ..අපි NPP එකට කඩේ යනවා ඒක නම්බුයි 👏
Ela sudaa ela
Manusha dushithaya okun ape sihina මැරුව isreal dream එක මැරුව දුෂිත මනුෂයාගේ sub agent ලා වෙන වතුදුර බානගේ අසංග මහේෂ් කුමාර මිලාන් italy inna මිනිහගේ වැලිගම NSB account ekt අපි 5k මුලින්ම ලක්ෂ 5ගානේ 5k උගේ account ekt දැම්මා korea yawanawa කියලා දැන් මාස 8k උනා තාම කිසිම deyak වෙලා නෑ තාම ලංකාවේ උන්ගේ thawa agent kenek තමා මන්තරු කියන බොරු නමින් මකුළුලුවේ inna kena ගාව අපේ document බාර දුන්නා manushayage ගජ මිතුරු set එක උන් උන්ගේ පවුල් හැඳි ගැවිලම යනවා අනිවාර්යෙන් සොබා දහමේ නිතිය ඒකයි 👈👈
උබල අපේ එවුන් බං❤💯
දමිත්ට ලස්සන කටහඩක්
ඇත්තටම ඇති ජීවිත අවධානමක් නෑ 02 ක් හිටියම හොදටම ඇති
පාර්ලිමේන්තුවේ ඉන්න උනුයි උන්ගෙ නෑදෑ ඔක්කොම රජ මගුල් නටල ලන්ක්වෙ ඉන්න පොඩි උන්ට ගම්වල ඉන්න එදාවේල කන්න නැතුව ඉන්නව
❤❤❤niyamai❤❤❤
anithika lesa havlokcity eke apartment gaththanam rajasanthaka karanna.
NPP ❤❤❤❤❤❤
එල.එල.ඹහොම.යමු.❤❤❤
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤
supiri
👍👍
යන විදිහට ඔයා කොහොමත් රූපවාහිනී සංස්ථාවේ සභාපති තමයි
බස් 60 ක් තියෙනවා කියල තමයි ඉස්සර කතාවක් ගියේ.
අන්න වැඩේ මහින්දගේ ආරක්ෂාව සදහා යුදහමුදා කදවුරක නතර කලයුතුයි
අපිත් කඩෙි යනව රටට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මහින්දට 10 ක් ඇති ආරක්ෂාවට
අවුරුදු 3 කට කලින්😂හරි අමාරුයි කියපුවත් බොරු😂😂ඕකා😂ආණ්ඩු මාරු වෙද්දී මුදලට පැනපු එවුන් නැ වගේ රඟපානවා
Not only Sarath N Silva , what about former election commissioner Dayanada who should have had a proper investigation on Gothas application for the presidency
Oyala 3 denama supiri ape badu salli walin para desa paluwo nadaththu karanna ba 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
දැන් ඇති සුදා ආචාර්ය පට්ටම් කතා , ඕව අහල බෝරිං 🥵🥵🥵
Ade meka patta ❤️🫡
රංවල දැන් ක්ෂනික ආචාර්ය උපාධිය කරනවලු. ලංකාවෙ නම්,සල්ලි දීල හරි ගන්න තිබුන ද මන්ද?
රන්වල කියන්නේ හොඳ දැනුම ක් තියෙන කෙනෙක් ඒ දැනුමෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් සුදා රන්වල මහතා ට මඩ ගහන එක නවත්තන්ඩ රන්වල මහතා හොද පේටන්ට් බලපත්‍ර තියෙන කෙනෙක් ඔහු ගෙන් කෘෂිකර්ම ය දියුණු කරන්ඩ වැඩ පිලිවෙලක් සකසා ගත හැක දැන් ම නවත්තන්ඩ රන්වල මහතා ට අගෞරවය කරන එක
Sampath aiya guli kalada inne? Habai athal 😂❤❤
ප්‍රවීන මාධ්‍ය වේදියෝ සුනාමි සහන මන්ඩලය නෙමෙයි හෙල්පින් හම්බන්තොට නේ . . . .😂
🎉🎉🎉🎉🎉
Fb link eka vitharai thiyenne😅
I know 1 man mahinda driver army. Now he have 1 petrol shead anuradapura mihintale road.😮😮😮
🌼🌼🌼🌼🌼🌼
ඕං හිකුම් ලියනගෙ ගියා 😊
Baluwaaa 😢😢😢😢
සුදන්ත අයියාා සුපිරි වැඩ සටහන ❤❤ ආදරෙයි තුන් දෙනාටම ජයවේවා 🌷 මම Qatar සිට
ජය වේවා සුදා අය්යා ..හොද වැඩසටහනක් 💜️💚🖤
දමිත් තමයී සුපිරි නියම කඩහඩක් තියෙනවා ❤❤❤❤ gammak aiye
මහින්දට හමුදා ආරක්ෂාව දියයුතුයි ඒ නිසා හමුදා මූලස්තානයේ කාමර දෙකක් සහ වැසිකිලියක් සාදා එහි නතරකල යුතුය එවිට පොලිස් නිලධාරීන් හැට ඉවත් කල හැකිය
මෙන්න නියම මොල තියෙන මිනිස්සු අනිවාර්යයෙන් එහෙම කරා නම් බය වෙන්න ඕනම නෑ 🤣
කෙලින්ම බන්කරයකම දාමු.
ඒක හරි
ඔබ තිදෙනා නියමයී .
නියමෙට වැඩේ යනවා සුපිරි ❤️❤️❤️❤️❤️බුදුසරණයි
එක video එකක්වත් miss නොකර බලන මම.. 👍👍👍👍👍👍
මාත් යන්නෙ ආන්ඩුවට ව්තරමයි බුදුසරණයි ඔයාල තුන්දෙනාටම
සුදාගේ මාධ්‍ය සුපිරි හොදට බලන් ඉන්නව ජයවෙවා
නියමය් සුදා බුදු සරනයි
මයිනට එකවරකට ඕන ආරක්ශකයින් ගාන 4යි.ඒ පුටුවෙ ඉන්දල උස්සං යන්න.ශිෆ්ට් 3ක් තියල සෙට් 3ක් ඕනෙ.ඔක්කොම 12යි එතකොට.තව තුනකුත් දාල 15යි.ඒ ඇති.
තෙරැවන්සරනයි ඔබසැමටම ❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපිත් කඩේ යනව රටට.😂😂😂😂
Mama.88/.sita.kade.giyaa.mada.naawa.mada.kaawa..j..v.p.eka.wenuwen.eeta.passe.maalimaawata.patta.kade.yaamak.guye.thaamath.kade.yanawa.marenakamma.kade.yanawa.rate.inna.kaalakanni.paahara.bath.balayangen.mage.rata.nidahas.wena.thuru..maalimaaeata.jayawewa.❤❤
Mama.88/.sita.kade.giyaa.mada.naawa.mada.kaawa..j..v.p.eka.wenuwen.eeta.passe.maalimaawata.patta.kade.yaamak.guye.thaamath.kade.yanawa.marenakamma.kade.yanawa.rate.inna.kaalakanni.paahara.bath.balayangen.mage.rata.nidahas.wena.thuru..maalimaaeata.jayawewa.❤❤
අනිවා 💪
@Weerasinghe-h8u jayawewaa
Supiri suda aiya niyamai
දමිත්ගෙ voice එක ලස්සයි තුන් දෙනාමත් ලස්සනයි
ඇත්තටම ඒ පුතාගෙනම් ආකර්ශනීය පෙනුමක් තියෙනවා 💕💕
අප්පා පුතාගෙ අම්මද අප්පද මන්දා
රන්වල සතුව කෘෂිකර්මාන්තය පිළිබඳ තිබෙන දැනුම හා පලපුරුද්ද රටට ප්‍රයෝජනයට ගැනීමට වාසනාව උදාවේවා,එක සිද්ධියකින් පමණක් ඔහුගේ චරිතය ඝාතනය කිරීමෙන් වළකින්න.
weredda kawru kalath weredda wereddane bn.
ඒ යකාට ගැලපෙන කෘෂිකර්ම වැඩක් දුන්නනම් ඉවරයි .කතානායකතුවාය ඔළුවෙ ඔතන්නැතිව.
great 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අන්න සුදා අයියා හොද දෙයක් උන්ගේ ආරක්සාව පිළිබඳ දෙයක් කරන්න
සැපවත් ජීවිතයක් තියෙද්දිත් සුදා සහෝදරය කළ තනියම කර සේවාව නිර්භයව කර සේවාව මරණය පෙනි පෙනී කරසේවාව ශ්‍රී ලාංකික ජනතාව සහ ලක්මෑණිය සතුටු වන වා ඒකාන්තයි ගුවන් විදුලි සංස්ථාවට ඔබ සුදුසුම පුද්ගලයාය ඒත් අමුකමින් පොඩ්ඩක් මිදෙන්න දහ අටට අඩු අපේ දුවල පුතාලාත් මේව බලනවාා මාතංගල්ලේ කාටන් නිවස පිටුපස ගෙදර ඔබ දුරකථනයෙන් හෝ හමුවීමට්‍යවශ්‍යය ❤❤❤❤
0775065788
සම්පත් ගේ සැලුට් එක නම් මරු......❤❤❤
සුදා අයියා චැනල් 10 ක් දැම්මත් බලනවා එකෙන්ම 💪💪💪💪💕💕💕👍👍👍👍මරු ඔයාලා තුන් දෙනාගෙ වැඩ සටහන් 🙏🙏🙏👍👍👍
මහින්දට තිහක් ඇති හොදටම හැටක් මොකටද තවත් අපේ බදු මුදල් වලින් මොකටද අපරාද කාරයෝ රකින්නේ මාලිමාවට ජයවේවා
Vatunoth allagana vaaruvata 4 denek hitiyoth vadith ekka..
Thanks aiye jatiyak danuwath karanawata ❤❤❤
Suda...❤❤❤❤
අනිවාර්යයෙන් හිටපු ඔවුන්ට ආරක්ෂා ඕනේ නැහැ ඒක එළියට දාන්න ඒවා සූදා අයියාට තමයි පුළුවන් 👍👍👍👍👍👍👍👍👍👍
මරු තුන අමුවෙන්ම දෙනවා දොබෙන්
නාකි මයිනා හමුදා භාරයට ගන්න .ආරක්ෂාව හරි 😂😂
කියමු, කියමු,
දැනෙන්න කියනවා
යුගයේ අවශ්‍යතාවක්
Thanks 🏆🏆🏆🏆
දම්ත් අයියා කතා කරද්දි හරීන්ද්‍ර ජයලාල් අයියා කතා කරනවා වගේ මට ඇහෙන්නෙ.. ආකර්ෂණීය කට හඬක් තියනවා දමිත් අයියට
මහින්ද ට 30 ක් ඇති 👍🙋♂️👏
15
මොකදට 30 තුනක් 3 ඇති මොනවා ආරක්ෂා කරන්නද ??????
30ක් උගෙ මොනවා රකින්නද.. කමක් නෑ අර බයියො ටික 60කට රෙද්දෙ රෙවිලා දගලන එකේ 30ක් දෙමු.. ඊට වඩා වැඩි කරන්න ඕනෙත් නෑ අඩු කරන්න ඕනෙත් නෑ..
@sakuntharanaweera2457 🤣😂🙋♂️
2k athi
කන බත් ටිකත් හිරවෙනව 😂😂😂❤❤
El el suda premuka set ek ekenm ada supiri ❤
Oyalage program maray maru malli
Ou suda godak loku sewayak karanne oyala❤❤❤❤❤❤❤❤❤
පරණ අයට ගාඩි අවශ්‍ය නැත එය මුදල් දුපත්ත ජනතවෙට ලබා දෙන්න.
ෆයිල් වහපු CID නිලධාරින් ගැන සොයාබලා වැරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි.ලල් කිව්ව නිලධාරි සුනාමියට ජනතාව පෙළගැහේවි.
මුන් හිතුවෙ කවදාවත් හිතුවෙ නැහැ මාලිමාව එයි කියල
ඔය යකාට මොකටද 30 ක් ඕනම නං 6 ක් ඇති..☝️🤔😡
ජයවේවා
Great.
ඕක ඩොලර් account ඇරලා electric වාහන ගෙන්වන්න promote කරා අනිවාර්යයෙන්ම ඒවාත් ඉන්වෙස්ටිගේට් කරන්න.
රූපවාහිනි සභාපතිත් කොර...
මරු මරු...😂😂😂👍👍👍❤️❤️❤️❤️❤️
අපිත් කඩේ ගියා පේමදාසට චන්දිකාට මහින්දට සිරිසේනටනම් මන් ලංකාවෙ හිටියෙ නෑ ගෝටට කඩේ ගියා හැබයි අනුරටනම් කමෙන්ට් එහෙකින් විතරයි කඩේ ගියෙ මොකද මන් කුවේට් එකේ හැබයි අපේ ගෙදර මගේ තාත්ත ඇරි අටදෙනාම දුන්නෙ අනුරට තාත්ත අර පරන පේමදාසට මොකද ඒඅර ඒ පරන කැපුවත් කොල ඒක නිසා
ඇන්කර් ලැබ් රිපෝට් එක් කෝ
අර ලස්සන මල්ලිටත් කතා කරන්න දෙන්න..❤.සම්පත්ට වැරදෙන්නෙ කැමරාව ඉදිරියේ ඉන්නවා කියල අභතක කරලා කතා කරනවා කියල හිතන්න කියන්න එතකොට ලැරදෙන්නෙ නැ😂😂
🙏🙏🙏🙏🙏🙏🙏 thank you 🙏
නෙවිල් කියන්නෙ soldier කෙනෙක්. නාකි මයිනගෙ special order එකකට Major කෙනෙක් කරල තියෙන්නෙ.
හිනා වෙලා පනයනවා මරු කුවේට් ඉන්නේ මම කොච්චර වැඩ තිබුනත් බලනවා ❤
සූදා අයියා වගේ නිවාඩුව හදිසි නැතුව කතා කරන්න එතකොට හරි යයි දැනට අයියා ළඟින් ඉඳගෙන නිවැරදි කරනවා 👍👍👍
Very interesting. 😅😅😅😅
සුදා,,හරි,දේ,,වෙනුවෙන්,කඩේ,,යන්න, බයනැතිව
දමිත් අබිලිපිටියෙන් වැඩිපුර ගුලියක්වත් සම්පත්ට දුන්නද පට්ට හිනාව😂
Good morning 🌅🌅🌅🌅🌞
ඔය විනිසුරු ගමගේ ගෝඨාභය පත් කල මිනිහෙක්.
Cet ekata suba patum niyamai lokka
සම්පත් කලබල වැඩි ඇයි
'සභාව නිශ්ෂබ්ද වන්න.....'
නීතිපති ගැනත් කයිය ගහපල්ලා ....😊😊😊😊
1st 👍
Meka maru ane....😊
මයිනාට 60 ක් නොව 0 කරන්න .
Supiriiiiii❤❤❤❤❤❤
good job,
#අනියම්_ප්‍රාඩෝ රථයක් ඕනෑ කර තිබේ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපි බැලුව
❤❤❤❤❤
NPP එක රටට කඩේ යනවා නිසා ..අපි NPP එකට කඩේ යනවා ඒක නම්බුයි 👏
Ela sudaa ela
Manusha dushithaya okun ape sihina මැරුව
isreal dream එක මැරුව දුෂිත මනුෂයාගේ sub agent ලා වෙන වතුදුර බානගේ අසංග මහේෂ් කුමාර මිලාන් italy inna මිනිහගේ වැලිගම NSB account ekt අපි 5k මුලින්ම ලක්ෂ 5ගානේ 5k උගේ account ekt දැම්මා korea yawanawa කියලා දැන් මාස 8k උනා තාම කිසිම deyak වෙලා නෑ තාම ලංකාවේ
උන්ගේ thawa agent kenek තමා මන්තරු කියන බොරු නමින් මකුළුලුවේ inna kena ගාව අපේ document බාර දුන්නා manushayage ගජ මිතුරු set එක උන් උන්ගේ පවුල් හැඳි ගැවිලම යනවා අනිවාර්යෙන් සොබා දහමේ නිතිය ඒකයි 👈👈
උබල අපේ එවුන් බං❤💯
දමිත්ට ලස්සන කටහඩක්
ඇත්තටම ඇති ජීවිත අවධානමක් නෑ 02 ක් හිටියම හොදටම ඇති
පාර්ලිමේන්තුවේ ඉන්න උනුයි උන්ගෙ නෑදෑ ඔක්කොම රජ මගුල් නටල ලන්ක්වෙ ඉන්න පොඩි උන්ට ගම්වල ඉන්න එදාවේල කන්න නැතුව ඉන්නව
❤❤❤niyamai❤❤❤
anithika lesa havlokcity eke apartment gaththanam rajasanthaka karanna.
NPP ❤❤❤❤❤❤
එල.එල.ඹහොම.යමු.❤❤❤
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤
supiri
👍👍
යන විදිහට ඔයා කොහොමත් රූපවාහිනී සංස්ථාවේ සභාපති තමයි
බස් 60 ක් තියෙනවා කියල තමයි ඉස්සර කතාවක් ගියේ.
අන්න වැඩේ මහින්දගේ ආරක්ෂාව සදහා යුදහමුදා කදවුරක නතර කලයුතුයි
අපිත් කඩෙි යනව රටට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මහින්දට 10 ක් ඇති ආරක්ෂාවට
අවුරුදු 3 කට කලින්😂හරි අමාරුයි කියපුවත් බොරු😂😂ඕකා😂ආණ්ඩු මාරු වෙද්දී මුදලට පැනපු එවුන් නැ වගේ රඟපානවා
Not only Sarath N Silva , what about former election commissioner Dayanada who should have had a proper investigation on Gothas application for the presidency
Oyala 3 denama supiri ape badu salli walin para desa paluwo nadaththu karanna ba 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
දැන් ඇති සුදා ආචාර්ය පට්ටම් කතා , ඕව අහල බෝරිං 🥵🥵🥵
Ade meka patta ❤️🫡
රංවල දැන් ක්ෂනික ආචාර්ය උපාධිය කරනවලු. ලංකාවෙ නම්,සල්ලි දීල හරි ගන්න තිබුන ද මන්ද?
රන්වල කියන්නේ හොඳ දැනුම ක් තියෙන කෙනෙක් ඒ දැනුමෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් සුදා රන්වල මහතා ට මඩ ගහන එක නවත්තන්ඩ රන්වල මහතා හොද පේටන්ට් බලපත්‍ර තියෙන කෙනෙක් ඔහු ගෙන් කෘෂිකර්ම ය දියුණු කරන්ඩ වැඩ පිලිවෙලක් සකසා ගත හැක දැන් ම නවත්තන්ඩ රන්වල මහතා ට අගෞරවය කරන එක
Sampath aiya guli kalada inne? Habai athal 😂❤❤
ප්‍රවීන මාධ්‍ය වේදියෝ සුනාමි සහන මන්ඩලය නෙමෙයි හෙල්පින් හම්බන්තොට නේ . . . .😂
🎉🎉🎉🎉🎉
Fb link eka vitharai thiyenne😅
I know 1 man mahinda driver army. Now he have 1 petrol shead anuradapura mihintale road.
😮😮😮
🌼🌼🌼🌼🌼🌼
ඕං හිකුම් ලියනගෙ ගියා 😊
Baluwaaa 😢😢😢😢