Views higanno.. u ain't got no clue. Such a naive statement. Brand is some what unique that represents a cult. Tho ve$ige putha ahinda gaththa vachanayak❤❤❤❤
Looks delicious dear Mr. Ranjan Ramanayaka. I am gonna order from this place for Christmas because my daughter and son-in-law is coming on holiday from the Netherlands 11th Dec. She asked for SL food. Tx for promotion.❤❤❤
නෝනා Creations - 0765401032 Call for Orders
FB link please 🙏🏻❤️
Ranjan mahathmayage contact number eka ganne komada❤
@RanjanRamanayakeSL චන්දෙට වැඩ නැද්ද අපි නම් මාලිමාවේ
Sir mata udauwak karanda barida
රංජන් අයියෙ ඔයාගෙ පොන් නම්බරෙ දෙන්නකො පොඩි උවමනාවක්
කේටරින් එකේ අයත් අවංක හොඳ මනුස්සකම තියෙන අය බව තේරෙනව.
එයාලටත් සුභ පතනව.
❣️❣️❣️❣️❣️❣️❣️❣️
Ow ehema penawa
එතුමාගේ වියාපාරය දිඋණුවේවා බුදුසරණයි 🙏🏾අපේ හිත හොද රන්ජන් ටත් බුදුසරණයි 🙏🏾
පෙර පිනම තමයි රන්ඡන්.
කෙට්ටු උස රන්ඡන් කෝච්චියෙන් ස්කෝලේ ගිය කාලේ මට තාම මතකයි.
මමත් ඒ කෝච්චියෙන් තමයි ස්කෝලේ ගියෙ. ඡය වේවා !!!!!
පාසල් කාලය තරම් සුන්දර කාලයක් තවත් නැහැ! මමත් පාසල් ගියේ දුම්රියේ.. මොන line එකේ ද රන්ජන් මහත්මයා පාසල් ගියේ ?
අපි නම් දැන් කාලයක ඉදලා කෑම ගෙන්නගන්නේ. ආය කියලා වැඩක් නෑ සුපිරි . හරීම රසයි. හේමන්ත හරිම නිහතමානි කෙනෙක්.
Price කොහොමද
කෑම ටිකනම් පිරිසිදු රස පාටයි, ලංකාවට ආවාම එන්න ඕන, ජයෙන් ජය වේවා, රංජන්, අපේ මානවහිතවාදීයාට පිරිසිදු දේශපාලනඥයාට ඉදිරියට හොද දේශපාලනයක් කරන්න ආශිර්වාද කරනවා, සුභ
සුපර් රංජන්සර් ඔයාටත් ඔය කෑම ගෙනාපු අයටත් සම්මා සම්බුදු සරණයි
නියමයි ඔයවගෙ පුද්ගලයෙකුට ඔයආකාරයට සැලකිම යහපත් හෝද ක්‍රියාවක් එවග්ම එම ව්‍යපාරය දියුනුවේවා ජේසු පිහිටයි.
සුපිරි කෑම ටික දැක්කාම කට්ට කෙල උනනවා😊
@@opadupa-mc1wm ගන්නව ද ?
කෑම ටිකට වඩා හිත ගියේ සම්මාන ටිකට ❤❤
ආදරණීය... සරල සුන්දර නිහහමානී අදූෂිත සැබෑ මානව හිතවාදියා...... රන්ජන් ❤👍💐💯👊
mokdd
@@soli_knowledge මොනාද අහන්නෙ උඹ
Gampaha MEEHARAKA.
ගම්පහ මී හරකා.. ඇයි දන්නෑ එහෙම කිව්වෙ ?@@gihanudayajith3744
@@gihanudayajith3744ubada 😂😂
රන්ජන් මහත්තයට ආදරෙයි හැමදාම ජේසුපිහිටයි
හැමදාම සතුටින් ඉන්න ඕනේ
❤ නිහතමානි චරිතයක් ආදරේයි රන්ජන් අයියේ ජෙසු පිහිටයි ඔයාට
Jivithe kala kirila wage akkata
හරිම පින්වත් බවක් පේනවා ranjan අයියා හිත හොඳ සහෝදරයා 😍😍😍🥰🥰🥰🎉🎉🎉
අනේ මට රන්ජ්න් සර්ගෙ නො දෙන්කො කවුරු හරි ලොකු පිනක් බුදු සරනයි හැමෝටම මෙතුමා ගේ ව්ය්යාපාරය සාර්තක වේවා
දුප්පතාගෙ හිතවතා,ආදරෙයි හැමදාම❤❤❤❤
අම්මෝ රන්ජන් අයියේ බඩ ගිනි හැදුනා මේකනම් සුපිරි මෙනු එකක් ෂා 😋😋😋😋😋..කොරියාවෙ ඉදන් කෙල ගිලින මම...ස්තුතියි අපේ අයව අගය කරනවට මන් ආසම චරිතයක් ඔබ..ඒ වගේම මෙම අයියගේ වියාපාරය දිනෙන් දින සාර්ථකම වේවා කියලා ගුඩ්ලක් ❤❤❤...තෙරුවන් සරණයි ..👉🇰🇷
රංජන්ට මොනා හරි වැඩක් දුන්නොත් ඒ දේ හරියටම කරනව. තෙරුවන් සරණයි ♥️😍
Apith prarthana කරනවා diyunuwen දියුණුවට යන්න ලැබෙන්න kiyla budhusaranai ❤
රන්ජන් අයියා එන්න එන්නම තරුණ වෙනවා ලස්සනයි!💞💞
සුපිරී කෑමක් රන්ජන් අයියා.. පරිස්සමින් කෑම කාල,,හොදින් නඩත්තු කරන ශරීරය ක් සුපිරී ඔබට දීර්ගායු 👍👍👍
රන්ජන් අයියෙ මගෙ පවුල ගොඩක් අසරන වෙලා ඉන්නේ මේ වෙලාවේ.මට පිහිට වෙන්න රන්ජන් අයියේ ගොඩක් පින් ඔබ තුමාට🙏🙏🙏🙏🙏
ලොක්කා වයසට යන් නෑනේ ...ආදරෙයි රන්ජන් අය්යා ❤
Ranja aiya lassanawela thawath
ලොක්ක වයසට යන්නේ නැත්තේ උඹල අපි වගේ බත් කිලෝ ගණන් ගහන්නැති හින්දා. බලපන් ලොක්ක බත් පොඩ්ඩයි කන්නේ. එළවළු ගොඩක් කනවා. ලංකාවම බත් කන්නේ රුවන්වැලි මහා සෑය වගේ. තනිකර සීනි ගොඩවල්. බත් කෑම අඩු කරපු දවසට මිනිස්සු ලස්සන වෙනවා.
@@MithunKzz pl ponny
@@Pervi3333 කතා කරන්න ඉගෙන ගන්න මිනිහෙක්ට. උබල වගේ උන් තමයි රටවල් කන්නේ. මිනිහෙක්ට ගරු කරන්න දන්නෙ නැහැ.
@@MithunKzz පලයන් බල්ලො යන්න .මන් උබට කියන්න comment eka දැම්මෙ නෑ
විඩියෝ එක බල බල පරිප්පුයි
බතුයි කන මම
වාසනාවකට ඉපදුනු මනුස්සයෙක් ❤
දැක්කත් සැපයි කෑම ටික👌😍
අවංකවම කෙල ගිලුන 😔😔😔කවදා කන්න පුළුවන් වෙයිද මේ වගේ කෑම ටිකක් 😭😭😭
නිහතමානී,සරල මනුස්සකම් තියෙන කෙනෙක්.. වයසට නම් යන්නේ නෑ ඉතින්.. 🎉
නියමයි රන්ජන් මාමෙ❤
❤❤❤ එන්න එන්න තරුණ වෙනවා හෙට අනිද්දාට ඉස්කෝලේ යවන්න පුළුවන්..ආදරෙයි රන්ජන් අයියා.❤❤❤
රන්ජෝ ඔයා අපට රටක් වටිනවා. සහෝදරයා. සොරු මඩුමට සහය දීපු ඔබට බොහෝ තුතී🎉🎉🎉🎉🎉
මගෙත් පොඩි කාලේ ඉදන්ම ආසම චරිතයක් 🥺maru sir
කෑම ටිකනම් සුපිරියි මල්ලි..😁
පොර......
රන්ජන් රාමනායක
රන්ජන් රාමනායකම තමා.....
කෙලීන් මනුස්සයා❤❤❤❤
හරිම සතුටුයි.
ඔය ආදරය සතුට හැමදාමත් ප්‍රාර්ථනා කරනව.
GOD BLESS YOU !
❣️❣️❣️❣️🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අය්යේ ඔයා හරි හොඳයි අය්යේ.. ඔයා මිනිස්සුන්ගෙ හිත් පුදුම විදියට හදනවා.. යලි යලි නැගිටින්න හිතෙනවා.. ජේසු පිහිටයි අය්යේ..
රැහේ අනිත් උන් බත් packs බෙදලා චන්ද එකතු කරන්න දුවද්දී රන්ජ උබට චන්ද තියෙන මිනිස්සු රජ කෑම ගෙදරටම ගෙනත් දෙනවා. ඒක තමයි වෙනස🎉
Deshspalanayakarana. Anith Aayo. Bath pecket. Minissunta. Dila. Chande. Ellagenagewalgaane. Yanawa...RANJANTA. MINISSU. BATH. UYAGENA. GEDARATAGENATH. KAWALATH. YANAWA..DEPETHTHE. THIYENA. WENASA😂😂😂😂😂❤❤❤❤
එල එල 😊
සර් සර්ගේ රසිකයෝ විදිහට අපි ගෝඩාක් ආදරේයි සර්ට ❤
ඔබ වගේ අවංක කෙනෙක් දේශපාලනයට අනිවාර්යයෙන්ම ඕන .......❤
නියමයි රෙසිිපිය සුවදත් දැනෙනවා Enjoy your meal
නියමයි ලොක්කා කෙනෙකුට අත දෙන එක නම්..🎉🎉🎉
රංජන් අයියෙ මෙක දකිද්දිත් ඔයාගෙ රොස වසන්තෙ බල බල හිටියෙ ❤
එදා දැක්කා වගේමයි අදද් නියමයි රන්ඡා ❤❤❤
කෑම ටිකනම් සුපිරි වගේ ❤❤❤
රන්ජන් රාමනායක කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 💪💪
එකෙන්ම ❤
Views higanno.. u ain't got no clue. Such a naive statement. Brand is some what unique that represents a cult. Tho ve$ige putha ahinda gaththa vachanayak❤❤❤❤
සුපිරී වගේනේ ❤ කෑම ටික
Ranjan sir kawada hari oyawa meet wenewamai meh iganima hinda kisi dayek keranne. Ba kawada hari hambe wenewa ❤❤❤❤❤❤❤❤❤
ආදරනීය සුන්දර නිහතමානී අපේ හිතවාදි චරිතය ආදරෙයි රන්ජන් අපි හැමදාම 🙏💗
Nice food yummy.
ෂා. නියමයි.. ජයවේවා. වේවා. කුවේට්. 🌹🌹🌹🌹❤️❤️❤️❤️
Harima Rasata athi Ranjan malli kanakota apitath kanna hithenawa. Nona creation diunuwewa.
සුපිරි කෑම වේලක් හරිම ප්රියජනකයි ❤
අම්මෝ කෑම ගොඩ.. කෙල ගිලෙනව රසයි නේ
කන්න කන්න රන්ජන් මහත්තයා රස ම රස කාම
Yakoooo QUALITY ❤❤❤❤❤❤ RS.4000.00 VERY 🍟 🍟 LESS ALL THE BEST PUTH❤❤❤❤❤
ලොක්කා අපේ හදවතේ වීරයා අපි පොඩි කාලේ ඉඳලම❤❤❤
ආදරෙයි රන්ජන් අය්යේ ❤❤❤❤❤
නිහතමානී චරිතයක් බුදු සරණයි
හිත හොඳ මනුස්සයෙක් ❤❤❤❤❤❤
ජයවේවා තෙරුවන්සරනයි ❤❤❤
All the best for this catering service , super looks delicious
"විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා. නැත්නම් මට වැඩකුත් නැහැ"
වැඩක් කරන කෙනෙකුට අත දෙන්න ඕනේ අයියෙ ..ඒ වගේමයි රටට වැඩක් කරන කෙනෙක්ට රට දෙන්න ඕනේ ..අපි කැමති අයියා මාලිමාවට සහයෝගය දෙනවට ..ඔයාට තියෙන තහංචි එක්ක ඒක කෙලින්ම කියන්න බැරි උනත් ඔයාගෙ අදහස් දෙන්න ඒ වෙනුවෙන් ..ජයවේවා ❤❤❤ මාලිමාවට කෝටියක්
ජය වේවා ❤
එවා වඩක් නෑ .... ඔයට චන්දෙ දුන්න අපි මෙ පර මලිමවට ❤❤❤ සර් එකතු වෙන්න pls රට ගොඩ ගන්න ❤🙏🙏🙏🙏🙏
Ane muuda ? Umbalata theren ne... muu kawadawath malumawata set wen ne. Muu marisiyen anunge salli walin athal pennana gobbayek.
@@mahindaarachchige1116 අනේ යකෝ, රන්ජන් කියන්නේ එහෙම පොරක් නෙමෙයි, පොරට සල්ලි නෑ කියන්නේ කොහොමද ,මිනිහට හොදට සල්ලි තියෙනවා, තනි මිනිහට මොන වියදන්ද
@@sameerakiri එකගයි
@@mahindaarachchige1116 අඩො එහෙම කියන්න එපා එ මනුස්සයට.... මට නම් රංජන් අයියා පොරක්.
@@sameerakiri pena widiyai yatartayai wenas ban.mama kathakaranne jeewathwenna salli nathi eka neme. Muu patta un profetional charithayak. Muu call record karapuwa athi muge gunamakukama therum ganna. Umbalata pau ban. Theren nathi eka gana.
Godak rasa patai kemawala gelapimath hodai pata lassanai
මගේ වීරයා
Ranjan aiya wenasakatath ekka boru konde galawala thatte gahala hitapan bung.. umba kohoma hitiyath lassanai.. aadarai ❤
Harima adarei ranjan sirta. ❤
රන්ජන් අයියට හොද ලෝගෝ එකක් හදලා දෙන්නකෝ හොද වැඩ්ඩෙක්
Nihathamani charithe budusaranai devipihitai
මටත් කෙල ගිලුනා..😂
පින❤
කොහොමද සර් සයිප්‍රස් වල ලෙමන් සමග හදපු පෝක් එක..❤❤
ආදරනීය ඔබට ජයවේවා ...
මේ අලුත්ම වෙලදාම සාර්ථක වේවා ..
ඔහුට සුබ අනාගතයක් ❤❤
රංජන් මහත්තයා ඔබතුමාට අපි ආදරෙයි ඔබතුමා හොඳ මනුස්සයෙක් මාලිමාවට එකතුවෙන්නකො අපි අපේ රට හදමු බුදු සරනයි
තෙරැවන් සරනයි පුතේ ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤
Food channel එකක් උනා එහෙනමි.. 😄🔥
කටට කියලා උනනවා හරිම රස පාටයි
Nice one… looks yummy. Are they do the deliver to Boralasgamuwa..? Can we order these from UK. ?
lokka malimavata dinnata passe aye deshapalanayata enna oni hode
Bada ledawey supiri kama tika❤❤❤❤ Budu saranai
Wow nice food ❤
රංජන් අයියා ඇතුළු හැමෝටම බුදු සරණයි 🙏🌹🙏🙏🙏❤❤❤❤
අපිත් එන්නද 😋😋අම්මෝ රසට ඇති..
කෑම රසට මැස්සෝ වහනවා❤
Looks delicious dear Mr. Ranjan Ramanayaka. I am gonna order from this place for Christmas because my daughter and son-in-law is coming on holiday from the Netherlands 11th Dec. She asked for SL food. Tx for promotion.❤❤❤
Ranjan රාමනායක thamai man asama naluva. A vagema asama deshapalachya. ජනාධිපතිවරණය ta anakm balan hitiye. Harima hoda kenek
SUPERSTAR RANJAN රාමනායක ❤️❤️🌠🌟🌟
දිව්‍ය ආහාරයක්ම වේවා ..චිරන් ජයතු රන්ජන්...
මල්ලි මේක රසයි උත්තො😂
Adarei lokka hහැමදාමත් ❤❤❤
adaraniyama charithayak aiye oya.godak adarei
Budusaranai අය්යේ
Man Asama charithe adarei hemadama ❤❤
නියම කොල්ලෙක් සහෝ ඔයා නම්
Adarei ahasataram ...ane ayeth desa palaneta enda sir❤❤❤❤❤
මට බඩගිනි උනා කෑම දැකල. 😢
ඒකනමි ඇත්ත ඒ කෑම එකක් කන්න තිබුනනමි ක්යල හිතුනා ..
Mage priyathma pudglalaya ranjan thamai. Oya kema pennuwata mata kanna be man cancer patient kenek. Obata nirogi wasanawantha anagathayak wewa❤
a mahaththyage wyaparaya dawasin dawasa diunu wewa