Navodya Perera | Sanda Mithuri (සඳ මිතුරි) | The Knockouts | The Voice Teens Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 1,3 тыс.

  • @navodyarperera
    @navodyarperera 2 года назад +2136

    මේ වටයේදීත් හොඳ performance එකක් කරන්න මට මග පෙන්වපු මගේ පවුලේ අයට, මගේ පාසලේ සියලු දෙනාටම, මගේ Coachට, මගේ team එකට, ඒ වගේම මගේ ආදරණීය නෑදෑ හිත මිතුරුන්ට, හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. හැමදාම වගේ මාව දිරිමත් කරපු මගේ කටහඬට වටිනාකමක් දුන්නු ඔයාලා සියලු දෙනාටමත් ගොඩාක් ස්තූතියි.
    Love you all!!! May God bless you! 🥺❤️🙏

    • @gayanisansala1275
      @gayanisansala1275 2 года назад +7

      Wonderful singing bro 👍👍

    • @84nadee
      @84nadee 2 года назад +7

      Amazing voice and overall performance.. good luck..!!👏👏

    • @maladamayanthi1892
      @maladamayanthi1892 2 года назад +9

      You are super talented and all the very best from Finland 🇫🇮.

    • @NadevNimz
      @NadevNimz 2 года назад +5

      Congratulations Navodya Aiye….❤️❤️

    • @dilandilruksha2941
      @dilandilruksha2941 2 года назад +2

      Superb mali

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 года назад +112

    Addict 😕
    තාම අහනවා..😍
    තාම අහන අය ?

  • @bimaa9606
    @bimaa9606 2 года назад +1061

    මෙච්චර නිරායාසයෙන් කසුන් කල්හාරගෙ සින්දුවක් මෙහෙම කිව්ව කියන්නෙ ආයෙ ඉතින් වැඩ්ඩෙක්ම තමයි❤

  • @nethnavodya7291
    @nethnavodya7291 10 месяцев назад +105

    2024 anyone❤

  • @rushi1038
    @rushi1038 2 года назад +772

    කසුන් කල්හාරගෙ සිංදුවක් වෙන කෙනෙක් ගායනා කරද්දි feel වෙන්නෙ හරිම කලාතුරකින්. ඒ දේ කලා කියන්නෙ ලොකු අභියෝගයක්. සුභ පැතුම් ඉදිරියටම යන්න ❤️👏

  • @chathukra
    @chathukra 2 года назад +144

    කසුන්ගෙ සින්දුවක් මෙච්චර හොඳට වෙන කවුරුවත් කියනව මට නම් මතක නෑ! ♥️♥️

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 2 года назад +365

    ඇත්තටම අද තමයි නවෝද්‍ය මේ level එකට sing කරන්න පුලුවන් මාරම talent එකක් කියල දැනගත්තේ. මාරම සතුටුයි මේ වයසෙන් මේ වගේ පුදුම තරම් talents ඉන්න එක ගැන. 🥺 මේ song එක වෙන කෙනෙක්ගෙන් ලස්සනටම near perfect ඇහුවෙ අද. Coach සංඛ හොදම coach කියල ඔප්පු කරා. Coach සංඛගෙ top 2 නවෝද්‍ය & සංඛජා වෙයි. Good luck malli keep shining ❤️

    • @malkia.gamage2126
      @malkia.gamage2126 2 года назад +12

      Oww coacj sanka ada supiri sindu set ekak select krla ane eth sithum giya ekta dukai mkda battle ekn mn kemthi kena kapila sithuma awe eth sithum gdk dura yai kyla hithan hitiya eth

    • @navodyarperera
      @navodyarperera 2 года назад +13

      Thank you soo much ❤️🥺🙏

  • @minushortfilms
    @minushortfilms 2 года назад +202

    තවත් කසුන් කල්හාර කෙනෙක් අපිට හම්බෙයි වගේ...සුපිරි ❤️❤️❤️

  • @evzen222
    @evzen222 2 года назад +443

    දැනටම 10 පාරක් විතර ඇහුවා...
    Addicted 🤤🥵❤
    Wanna see you in finals...All the best Navodya! 😍❤

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 года назад +39

    කසුන් කල්හාරගෙ ගීයක් තොරා ගැනීම ම ඔයාගෙ අභියෝගයයි. ඒක එතරම්ම මිහිරි ලෙස ගායනා කිරීම ඔයාගෙ ජයග්‍රහණය . ඔයාට ජයවේවා

  • @tnishavlogs
    @tnishavlogs 2 года назад +410

    මගෙ පුතාගෙ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන..ඉදිරයටම යන්න වාසනාව ලැබේවා..

    • @samarasinghek9008
      @samarasinghek9008 2 года назад +9

      Scl eka mokkda puthage

    • @pasandewmina3963
      @pasandewmina3963 2 года назад +11

      Maris Stella College

    • @Oshada-colo
      @Oshada-colo 2 года назад +13

      මාරිස්ටෙලා කොලෙජ්, තිබිරිගස්කටුව,මීගමුව.

  • @medhabhashini8074
    @medhabhashini8074 2 года назад +160

    මේක trending එන්නම ඕන ගායනයක්.කසුන් කල්හාර sing කරන තරමටම හරිම ආසා හිතුනා. Love you මල්ලි.ඉදිරියටම යන්න සුබ පතනවා මුලු හදවතින්ම.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 2 года назад +72

    කසුන් කල්හාර වගේ හදවතට කතාකරන ඒ වගේ රසයක් දෙන්න පුළුවන් ගායකයෝ මේ රටට ඕන.... සුබපැතුම්..... ඉදිරි ගමනට♥️✨

  • @madurathnasiri9286
    @madurathnasiri9286 2 года назад +45

    ඒ කටහඬ ,හිනාව...පිස්සුවක් වගෙ..කොච්චර ඇහුවත් මදි....ALl THE BEST 💪💪💪💪😘

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 года назад +58

    කසුන්ව අමතක කරපු කසුන්ගෙ සින්දුවක performance එකක් 😍😍😍

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 года назад +87

    කසුන් ගේ ගීතයක් හරිම සැහැල්ලුවෙන් ගායනා කරා කියන්නේ සුපිරි නවෝදය ❤

  • @abdulraheemnafris4643
    @abdulraheemnafris4643 2 года назад +57

    I can feel this soulful song but I couldn't understand the language..
    What a boost voice and background music 🇦🇪
    The voice srilankan

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 года назад +162

    නවෝද්‍ය ගොඩක් නිහතමානී කෙනෙක් මම මුල ඉදන්ම දන්න... ❤️ අද ඔයා මේ ගායනයෙන් අපිව හිරීවැට්ටුවා.... Congratulations Bro..!! High notes and variations..... Love it.... u nailed it ... ❤️

  • @Ashendshihan5741
    @Ashendshihan5741 2 года назад +60

    මේක මම දැන් අහන්න ඇති සියපාරකට වඩා 😐😍 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ... ඔයා තමා අනිවාර්යයෙන්ම win කරන්නෙ 🥳🥳 ආයෙ ඒකෙ කතා දෙකක් නෑ අයියෙ 😍

  • @indikasadaruwan471
    @indikasadaruwan471 2 года назад +75

    කසුන් කල්හාරගේ ගිතයට මාරම සාධාරණයක් කරා...ලස්සනට sing කරා කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැති හඩක්..ඉදිරියටම යන්න මල්ලි..best of luck

  • @sankhajadissanayaka
    @sankhajadissanayaka 2 года назад +1029

    Aiya, you're one of the most talented and humble friends I've met in the competition 🔥 Best of luck for your future ♥️🥳

  • @thusharidilrukshi989
    @thusharidilrukshi989 2 года назад +4

    .oyage vois eka godak beautiful navodya ayiya. lassanata sing kala oya..good luck😇

  • @Melora564
    @Melora564 2 года назад +259

    Kasun kalharage සිංදුවක් මෙහෙම sing කරනව කියන්නේ වැඩ්ඩෙක් තමයි ❤️❤️😳

    • @nfernando6627
      @nfernando6627 2 года назад +7

      Ow 🙂

    • @navodyarperera
      @navodyarperera 2 года назад +11

      Thank you so much Brother 🥺❤️🙏

    • @Melora564
      @Melora564 2 года назад +2

      @@navodyarperera i'm not a brother 🥺😥

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 2 года назад +54

    මං සාමන්‍යෙන් මේ ප්‍රෝගෑම් එක බලන්නෙ නෑ. ඒත් ඇත්තටම කසුන්ගෙ වොයිස් එකට සමානවම කීවා. සුබ පැතුම් කොල්ලො

  • @ayeshaabewardhana3913
    @ayeshaabewardhana3913 2 года назад +210

    මාරම ආසාවෙන් ඉඳියෙ මේ voice එක අහන්න 🥰 ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් අයගෙ හිත්වලට දැනිලා ඉවරයි 😊❤️ Amazing performance ..!!

  • @ishendiwminawad7904
    @ishendiwminawad7904 2 года назад +11

    Maris stella college thimbirigaskatuwa hede prefect ➡️(Navodya ) අයියේ ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා

  • @hasithaheshan3970
    @hasithaheshan3970 2 года назад +58

    අවුරුදු ගානකට කලින් අහපු සින්දුවක් ආයේ අහන්න පුරැදු උනා වගේ මේක අහලා..

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 2 года назад +14

    කසුන් සර්ගේ සොන්ග් එකක් ඒ ෆීල් එකෙන්ම කියපු එකම කෙනා...කසුන් සර් සංක සර් යුගයක් වෙනස් කරපු ගායකයෝ දවසක ඔයත් ඒ දෙම කරයි කියලා හිතනවා..ගුඩ් ලක් බ්‍රදර් ❤️

  • @cricblood1122
    @cricblood1122 2 года назад +314

    දක්ශතාවය 100%
    නිහතමානීත්වය 100%
    සුපිරියි නවෝද්‍ය 🔥🔥🔥🔥

    • @navodyarperera
      @navodyarperera 2 года назад +14

      Thank you so much! 🙏❤️🥺

  • @nirodhahettiarachchi9574
    @nirodhahettiarachchi9574 2 года назад +78

    Coach Raini කියපු එක තමයි මටත් කියන්න තියෙන්නෙ මල්ලි.thanks voice ආවට,ඔයා නාවනම් ඔය කටහඩ අහන්න වෙන්නෙ නෑ නේ ❤️.ඔයා ඔය සින්දුව කියලා ඉවර වෙනකන්ම මන් වශී වෙලා බලන් හිටියේ ඔයාගෙ කටහඩට 🥺🥺🥺❤️
    Good luck මල්ලි ❤️❤️
    කසුන්ගෙ සින්දුවක් originaly ඇහුවා හා සමානයි ❤️❤️❤️
    You are perfect ❤️🥺

  • @loshinidesilva720
    @loshinidesilva720 2 года назад +40

    Navodya surprised me in blind & battle very much . But today even more . His confidence , vocal tone ,variations so beautiful . He is already a star.

  • @S..k..R
    @S..k..R 2 года назад +53

    4:46 this scene.. 🙈 i rewatched that more than 100 times... 😍

  • @roshendissanayake4714
    @roshendissanayake4714 2 года назад +74

    සුපිරියක් මල්ලි.. අනිවා උඹ තමා මේකෙ Winner 🤫 උඹ අද ඒක සීයට ලක්සයක් ඔප්පු කරලා පෙන්නුවා 🔥😎 හැකියාව , පෙනුම , ඉදිරිපත් කිරීම හැමදේකින්ම උඹ පරිපූර්ණයි 🔥🤫

    • @sk-uf4ud
      @sk-uf4ud 2 года назад +1

      Definitely navodya will win 🏆

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 года назад +55

    This guy is already a performing artist… didn’t feel this is a contest… Superb singing!!!

  • @loshinidesilva720
    @loshinidesilva720 2 года назад +167

    Today was the best knockout session so far,apart from witnessing young talents, I started to admire coach Sanka more . What a great teacher ,great coach . Very fair ranking . Only coach so far that give much place to techniques and emotions both,logical reasoning .

    • @randeewanikanchana258
      @randeewanikanchana258 2 года назад +3

      hemadama kiyanawa wage superb puthe අනිවාර්යයෙන් oya win karanawa god bless 🎤

  • @adeeshaindumini3351
    @adeeshaindumini3351 2 года назад +18

    ඇස් පියන් අහන්න පුලුවන් තවත් හඬක්😢 congratulations!

  • @dilmi3343
    @dilmi3343 2 года назад +10

    අනෙ ඇත්තමයි මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥺 මාරම ලස්සනයි

  • @lakshiniruwanmali5230
    @lakshiniruwanmali5230 2 года назад +32

    කසුන් කල්හාර🥺🔥❤️
    ආසම ගායකයාගෙ ආසම සින්දුවක් මෙච්චර ලස්සනට තව කෙනෙක් කියනව ඇහෙද්දි මාර ආසාවක් සතුටක් දැනෙන්නෙ..🥺❤️
    The voice එකේ කෝච් කසුන්ගෙ ටීම් එකේ කසුන්ගේ "අනන්තයට යන පාරදිගේ" සින්දුව කියපු රශ්මිතවත් මතක් උනා😌🔥

  • @danushidivyanjali4177
    @danushidivyanjali4177 2 года назад +5

    කීවෙනි පාරද මංදා මේක මේ අහන... කසුන් කල්හාරගෙ සිංදුවක් මෙහෙම කියනවා කියන්නේ ආයෙ කතා දෙකක් නෑ ඔයාව ෆයිනල්ස්වලත් බලන්න ඕනි අපිට. ගුඩ් ලක් ❤️

  • @indunilherath5277
    @indunilherath5277 2 года назад +36

    කසුන් කල්හාරගෙ සින්දුවක් මෙහෙම ලස්සනට ෆීල් වෙන්න කියන අය අඩුයි ...හරිම ලස්සනයි 💖

  • @natashasiddiarachchi2348
    @natashasiddiarachchi2348 2 года назад +16

    This was so perfect I have never expected anyone to sing a Kasun Kalhara song this well. You can literally have a voice that can impregnate women🥲🔥

  • @ayanthiperera2081
    @ayanthiperera2081 2 года назад +22

    Hats off to Sankha for not getting emotional and making a fair decision. So impressed. Also this singing is finally voice teens level. Great job 👍

  • @mlk9015
    @mlk9015 2 года назад +50

    අදත් හරිම ලස්සනයි, ලස්සන සිංදුවක් 😍 Competition ඵකක ඉන්නවනේ අපි note කරගන්න අය. 'නිල්වන් මහුදු තීරේ' කියපු දවසේ ඉදලා note උන කෙනෙක් තමයි Navodya ත්. මම අහපු ලස්සන ම නිල්වන් මුහුදු තීරේ තමයි ඒ 😍 ලහිරැ කිව්වා හරියටම හරි රූපෙ දකින්නේ නැතුව මේ මෙයා කියලා කියන්න පුළුවන් voice ඵකක් තමා මේ. ඒක හරි ලස්සන voice ඵකක්. සමහර තැන්වල ඒ voice ඵක අැහෙන්නේ පුංචි දොල පාරකින් හෙමින් වතුර ගලාගෙන යනවා වගේ අමුතු ලස්සන හඩක් ❤ රයිනි කිව්ව fan girl කතාවත් හරි. Such a mesmerising voice and look as well🔥 මේ පාර voice ඵක win කරයි ද කියලා බලාගෙන ඉන්න කෙනෙක්. All the very best! ❤💪

  • @rashiniprasadini8179
    @rashiniprasadini8179 2 года назад +13

    ඒ කටහඬ භාවනාවක් වගේ♥️හදවතට දැනුණු ලස්සනම voice එක.හදවත අවුස්සන කටහඩ ක්.Best Of Luck Ayye❤️

    • @navodyarperera
      @navodyarperera 2 года назад

      Thank u so much me comment ekata! 🥺❤️

  • @shehanadithya2757
    @shehanadithya2757 2 года назад +107

    හැගීම් ඇති රහ තියෙන ගීයක්.රහට ගයන ගායකයෙකුගෙන් අහන්න ලැබිච්ච එක ලොකු භාග්‍යක්.මල් සින්දු කියන මල්ක්කකාරයෝ අතරේ ආදරය විරහව කැටිවෙන ගීත ගයන ඔයාල වගේ දරුවො ඉස්සරහට යන්න ඕන.සුභ පැතුම්.ඉදිරිවටයට සුභ පැතුම්🙏♥️

    • @navodyarperera
      @navodyarperera 2 года назад +3

      Thank you so much Bro 🥺❤️🙏

  • @Aash-1999
    @Aash-1999 2 года назад +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ 😍 ඒ තරමටම ඇහුවා superb voice ❤️ god bless you 😍👏

  • @shalanikasenevirathna6666
    @shalanikasenevirathna6666 2 года назад +5

    wooow what a voice navodya..good luck dear

  • @ashervihanofficial7541
    @ashervihanofficial7541 2 года назад +25

    Navodya Ayya....I am speechless,
    That was one of the Best performances not only this country, but the world will ever see, Absolutely Heavenly performances, and your falsetto switches sent me to another world, Amazing performance Ayya, absolutely perfect

    • @navodyarperera
      @navodyarperera 2 года назад +3

      Thank you so much my malli!!! 🥺❤️

  • @zinu7420
    @zinu7420 2 года назад +7

    U're the voice winner bro......this is the best version of sanda mithuri....love u a lot ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chd6694
    @chd6694 2 года назад +4

    වොයිස් එකේ අාසම කටහඩ මේක ....හැමදාම අහනවා😍 you have a bright future

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 2 года назад +12

    Addicted to your "Sanda mithuri & Sanda renu" songs... 🔥❤

  • @thereshathilakshi7478
    @thereshathilakshi7478 2 года назад +34

    මෙච්චර ලොකු talent එකක් තියෙනවා කියල දැනගත්තෙ අදයි . ඒක ගැන කියලා වැඩක් නෑ . Superb ayya . Coach Sanka ට ඉන්න හොඳම සහ ලොකුම bullet එක . කියන්න වචන නෑ ඒ ගැන 🥺❤️🖤🔥
    I would love to see you become the star of Voice Sri Lanka . So , wish your all the best and good luck Navodya ayya ❤️🥰💫
    Addicted to it 😶❤️

  • @madurathnayaka5933
    @madurathnayaka5933 2 года назад +13

    Coach Sanka is a one of best coaches🙏😍congratulations navodya💐❤️😍

  • @hashilaksilva6749
    @hashilaksilva6749 2 года назад +211

    උබ තමා මල්ලී competition එකේ 1st වෙන්නෙ......එකෙන්ම...👌👌👌👌👌👌👌👌👌👌👌 keep it up

    • @adeeshasankalana2943
      @adeeshasankalana2943 2 года назад +4

      talent eken eka.eth sirase widiya apita hurui😑

    • @hashilaksilva6749
      @hashilaksilva6749 2 года назад +1

      @@adeeshasankalana2943 කොහෙ ගියත් talent එක තමා 1st..

    • @chathuperera906
      @chathuperera906 2 года назад +3

      @@adeeshasankalana2943 eka eththa. Ashanyawa thama win karawanne

    • @navodyarperera
      @navodyarperera 2 года назад +5

      Thank you so much 🙏❤️🥺

    • @Daywithpranami
      @Daywithpranami 2 года назад +10

      @@chathuperera906 ane palayan bn ynna😂giya para adithyd win kle

  • @sasenkaparanagama3519
    @sasenkaparanagama3519 2 года назад +5

    දෙවියන්ගේ තෑග්ගක් රූපේ වගේම කටහඩ දෙකම ලැබුන එක.ආසම ගායකයාගේ සින්දුව වෙනම රහකට ඇහුනාම ඒක මාරයි.තරගේ දිනුවත් නැතත් ඔයාගෙම සින්දුවක් කරන්න .ඒ දවස එනකන් බලන් ඉන්නවා.... 🌹🌹🌹🌹🌹🌹🌹 සුභ පැතුම් ... බුදුසරණයි

  • @oshadiviloka9679
    @oshadiviloka9679 2 года назад +9

    මට‍ වචන නෙමෙයි ඇහුනේ. හැඟීම් 🥺 ඒ තරම්ම ලස්සනයි. සුභ පැතුම් මල්ලි ❤ ඔයා final ඉන්නම ඕනේ 🥺

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 2 года назад +25

    අපිත් fans ලා තමය් අද ඉදන් මෙයාගේ❤❤✌️✌️

  • @innocentgirl9343
    @innocentgirl9343 2 года назад +119

    කසුන් කල්හාරගේ සින්දුවක්❤️ලස්සනට ගායනා කරා🔥ඉදිරියටම යන්න සුබ පතනවා

  • @shantharangith8787
    @shantharangith8787 2 года назад +1

    Navodya ayye harima lassnt kiww sinduw good luck & All the best 😍

  • @natashasuen2882
    @natashasuen2882 2 года назад +12

    Never seen a contestant singing a kasun kalhara's song in this level!❤ what a performance malli! Well done! Can't wait to see a original from you with yr smoothing voice🤩 much love ❤

  • @dahamigamage6194
    @dahamigamage6194 2 года назад +3

    Aneh Navodya I am really addicted your voice. It's that beautiful!!

  • @_p.n_
    @_p.n_ 2 года назад +15

    He is a package. Singing, personality, humbleness. Good luck for your future Navodya❤.
    Btw Raini looks gorgeous❤

  • @pragathiparindya2665
    @pragathiparindya2665 2 года назад +14

    කසුන් කල්හාර සර්ගේ song ekak e feel ekenm sing karanawa kiynne marama talent ekak. Well done malli 💪🔥🔥 excellent ♥️

  • @buddhimasankalpanie9563
    @buddhimasankalpanie9563 2 года назад +102

    Considering all the performances so far, he’s the “voice” in this season for me..! 💕

    • @chathuperera906
      @chathuperera906 2 года назад +2

      Ashanya will be the voice!

    • @navodyarperera
      @navodyarperera 2 года назад +8

      Thank you so much 🥺❤️🙏

    • @thiliniwijerathnayake1607
      @thiliniwijerathnayake1607 2 года назад +8

      Yeh.. Navodya will be the voice. He is the best and he deserve it. He has the capability to sing with our legends kasun and sanka also.Cant wait to see a performance with coach sanka 😍

    • @neharaadikarie4052
      @neharaadikarie4052 2 года назад

      Me too👏

    • @neharaadikarie4052
      @neharaadikarie4052 2 года назад +5

      @@chathuperera906 no way. She just performed well

  • @ishish7384
    @ishish7384 2 года назад +11

    I remember my first love when he sings 🥲❤ What a soulful voice 🥺❤

  • @nfernando6627
    @nfernando6627 2 года назад +31

    කසුන් කල්හාරයන්ගෙ ගීතයක් මෙහෙම කියනවා කියන්නේ ආයෙ කතා දෙකක් නෑ ඔයා ඉදිරියටම යනවා 🙂♥️👌

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 года назад +15

    අහගෙන ඉන්න සනීපයි... කියන්න වචන නෑ. ඒ තරම් ලස්සනයි

  • @chathurikalakmali4062
    @chathurikalakmali4062 2 года назад +4

    හැමදාම අහනවා.ඒ තරම් ලස්සනයි 😍❤️

  • @kawirash3151
    @kawirash3151 2 года назад +11

    ඒ feel එක. Download කරන් අහන්නෙ. හැමදාම අහන සින්දු list එකට එහෙනම් උබත් වැටුන මල්ලී.✌✌✌✌✌✌ කසුන්ගෙ මිහිදුම් දුමාරයේ කවර් එකක් ඕන මල්ලී

  • @tishanageeganage5545
    @tishanageeganage5545 2 года назад +4

    OMG !!! Definitely u will be the next best & most memorable vocalist from voice teens this season ! WISH U THE BEST OF LUCK BROTHER !!!

  • @chalaniisanka7765
    @chalaniisanka7765 2 года назад +5

    Best ever singing!!god bless u

  • @oshijayarathna2707
    @oshijayarathna2707 2 года назад +15

    හරිම ලස්සන කට හඩක්.. ආසම song එකක්.. ඉදිරියටම යන්න ලැබේවා ඔබට ජය.. ❤️👌

  • @janithparanagamage2140
    @janithparanagamage2140 2 года назад +12

    ඇඟ හිරිවැටෙනවා ඒ වොයිස් එකටනම්🙂❤️

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 года назад +14

    ආසම ගායකයෙක්ගෙ සිංදුවක් මේ තරම් ලස්සනට ❤️❤️❤️❤️❤️

  • @gayanihimanthika9973
    @gayanihimanthika9973 2 года назад +8

    If sanka need to win this,he must have this guy in finals❤️good luck malli

  • @chaminishashikala3424
    @chaminishashikala3424 2 года назад +20

    Voice global යන්න ඕන performance එකක්....👌👌 Congratulations 🎈

  • @rashmidenuwanthi8188
    @rashmidenuwanthi8188 2 года назад +3

    16th time 💆‍♀️ addicted 🍂🌼 wish uu verryyyyyyyy best ayye ❣️💯

  • @nishamanikulathunga8
    @nishamanikulathunga8 2 года назад +5

    Still can't get rid of this performance

  • @samadhiwasana8141
    @samadhiwasana8141 2 года назад +6

    The most humble & the most talented ❤️

  • @MalindaG
    @MalindaG 2 года назад +7

    ආයෙ වචන නෑ මල්ලි. කසුන් කල්හාරගේම ඊළඟ වර්ෂන් එක! 😍😍😍😍😍😍❤️😇👏

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 года назад +11

    Navodya සුපිරී .අති දක්ශයෙක් බව හැමෝටම පෙන්නුවා❤️.බොහෝ දුරට මෙයා ෆයිනල් යයි

  • @Kazunur
    @Kazunur 2 года назад +8

    Best cover ever for සඳ මිතුරි 💚💚

  • @malinthifernando3600
    @malinthifernando3600 2 года назад +8

    All the best navodya putha.. You perfirmed well this time also.. Go for the crown💐

  • @SheharaSantiago
    @SheharaSantiago 2 года назад +66

    Amazing performance Malli!!! Keep rocking the stageee!!❤️✨

  • @chamalkajeewanthirathnayak1265
    @chamalkajeewanthirathnayak1265 2 года назад +6

    Cant stop watching this video... ❤️❤️❤️ good luck🎉️🎉️🎉️🎉️

  • @antonruwantha721
    @antonruwantha721 2 года назад +15

    හැමදාමත් වගේ සුපිරිම තමා...good luck brother....❤🔥

  • @minudagodamunna4279
    @minudagodamunna4279 2 года назад +3

    superb navodya aiye may god bless

  • @nethunethu6
    @nethunethu6 2 года назад +7

    ඔයාගේ කටහඩ භාවනාවක් වගේ ♥️♥️ the feel was awesome 🌼

  • @disnajanani7436
    @disnajanani7436 2 года назад +6

    ඔයා තමා කප් එක උස්සන්නෙ .අදරෙයි ගොඩක්🥰

  • @hashanmadusanka4382
    @hashanmadusanka4382 2 года назад +4

    ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් .. ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන් ❤️ ලස්සනයි!

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 2 года назад +4

    this is what we call pure talent.... no words putha...

  • @111dm
    @111dm 2 года назад +4

    කාලේකින් මේ song eka lassnta ඇහුනා. 🥰

  • @aroshaiddagoda4339
    @aroshaiddagoda4339 2 года назад +9

    සන්ක මරු❤ ලමයි ටික ලස්සනටම හදල අරගෙන😍

  • @m-shi111
    @m-shi111 2 года назад +9

    පටන් ගත්ත ටික හිතුනෙ කසුන්මයි කියලා 🥺💗

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 2 года назад +4

    කැමතිම ගීතයක් කැමතිම විදියට....
    Simply amazing..
    දක්ෂතාවයට 💕💕💕

  • @nimalialwis412
    @nimalialwis412 2 года назад +4

    Wow what a voice and lovely singing.... Good Luck !!

  • @studywithsh1333
    @studywithsh1333 2 года назад +12

    අම්මෝ ඒ කටහඩ . මාරම ලස්සනයි❤❤✨

  • @jayanifernando2244
    @jayanifernando2244 2 года назад +10

    The best thing is that he sings so effortlessly. god gifted talent 🔥

  • @Devjanethsuka
    @Devjanethsuka 2 года назад +17

    කසුන් වගේම ලස්සනට ගායනා කරනවා හරිම ලස්සනයි ❤

  • @TheUsjp
    @TheUsjp 2 года назад +8

    Excellent 👍