For me this was the best performance today. I went crazy listening to this on repeat. U are an artist in yourself; your outlook, voice, performance, everything. At this young age you are great. Shine better as you advance. All the best !!!
Wow cool performance.Guy with a prince look Congratulations aaron aiya prince of voice and be prince of music industry one day. Love you soooooo much ♥️🖤🥳
AARON, I got goosbumbs my dear. Wow. I believe that you would make team Raini's Proud. You should be in the finals as a representer of team Raini. Good job Aaron. You made it my boy. This is so awesome and you made voice teens proud again. Wanna this beautiful voice far away from the competition. ❤️
Such an emotional and a heartfelt performance Aaron.....I knew you would reach the Live rounds and will go on to Finals too without a doubt! Good Luck to you and all your Team Members.....not forgetting your miracle worker coach Raini!!
So beautiful. Your play takes us to a fancy 💕 Even if we are waiting a unstable period , your playing and singing give a short break and happiness feeling for us. Good luck and go forward in music. Waiting for your next performance 💖💖💖💖
හැමොටම ගොඩක් ස්තූතයි❤️. ඔයාලගේ හැම comment එකක්ම මට ගොඩක් වටිනවා ❤️🙏❤️ coach raini ඇතුලු voice production team එකට මම නැවත වාරයක් ස්තුති වන්ත වෙනවා.❤️🙏 සහ දිගටම මා සමඟ රැදි සිටින්න❤️.ඔයාලා හැමොගෙම අශිර්වාද මට ගොඩක් වටිනවා.❤️නැවතත් ඉදිරි වට තුලදි අලුත් වෙනස් දේවලින් හමුවෙමූ ❤️
~Aaron Bandara~
ඔයා හදවතේ රැඳුණ තරුවක් වෙලා ඉවරයි මල්ලියෝ❤❤❤
You did so well dude. Sure that gonna be addicted to this the whole week.
Love you so much Aaron..... Congratulations 🎊
ඔයාට හොදට සිංදු කියන්න පුලුවන්. දක්ෂකම ,ලස්සන, නිහතමානීකම සියල්ලම තියෙනව...බුදු සරනයි මල්ලි
@@kumarisithumi1932 ❤️
පුතා...! මේ ගීතය ලිව්වෙ මම. අවුරුදු 8 ට කලින්. ඒත් මම ගීත රචකයෙක් නොවෙයි. හිතේ තිබුනු සිතුවිල්ලක් වචන වලට හැරවූවා තියාගෙන ඉන්න බර වැඩිනිසා. මට මෙහි වචන බොළඳයි. ඒක ඉතින් කාලෙ තාලෙ....හ හ හා. ගායක මහතාගේ ඉල්ලීම මත ලිව්වේ. නමුත් එය කාලයත් එක්ක ගොඩක් ජනප්රිය වෙලා. මෙච්චර ජනප්රිය වෙයි කියල හිතුවෙ නෑ. ඔබ එය තවත් ලස්සන කරලා. සුබ පැතුම්. ඉදිරියටම යන්න...!
Nice sir 💐☺️
ලස්සනයි
Mary
Hats off sir . It's a perfect song ❤️🔥❤❤
මාත් අාසම සිංදුවක් මේ අයියා එ්කට අලුත්ම ලස්සනක් ගෙනාවා
Couch Raini ගෙ ටීම් එකේ ලමයිට කෝච්ගෙ හිනාව දැක්කම ඔක්කොම බයවල් අමත්ක වෙනවා ඇති නේ 😍ඉස්සරහ ඉදගෙන උනත් පුදුම support එකක්නෙ දෙන්නේ ❤️🤗
අනාගතේ ලංකාවම හොල්ලන තරුවක් 🌟 ❤️🤟
❤️❤️❤️
♥♥💖 එ්ක අැත්ත
👍👍👍
හොල්ලයි පක 😅
@@srstofficial7520 ඒ හොල්ලන එක අරන් උඹ කටට ගනින් 😂😂😂
මේකනම් මාරයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සිංදුව ..මාරම කටහඬක්..ඔයා out උන දවසෙ මාරම දුකක් දැනුනෙ ❤️
Listening for the 101th time. Can't explain. Totally in love with this.
❤️❤️❤️
Exactly❤
Exactly ❤️🥺
The voice Sri Lanka තරගයේ ව්තරක් නෙවෙයි..ගායකයෙක් ව්දියට ශ්රීලාංකීය කලා කෙතේ රන් සලකුණක් වෙන්න Aaron..ඔයාට ඒ හැකියාව හා ශක්තිය තියෙනවා..❤️❤️❤️
❤️❤️❤️
මගෙ ආසම සින්දුවක් 🥺❤️ වෙනම Feeling එකක් 😌🌼✨
👀
❤️❤️❤️
woah 😍😍😍😍
මාරම ලස්සනයි.... ඇබ්බැහි වෙන performace එකක්. Congratulations Mallo❤😍
❤️❤️❤️
හැම ටීවි චැනල් එකකම රියලිටි තියෙනවා..ඒත් සිරසෙන් හොයා ගන්නේ සුපිරිම දක්ශයෝ...මට පුදුම කොහොමද ලංකාවෙ ඉන්න සුපිරිම දක්ශයෝ සිරසම හොයාගන්නේ...පැහැදිලිම වෙනසක් තියෙනවා..❤️
Meka aththak❤👌
Mal sindu kiyanneth na sirase aya. Lassana sindu kynne
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️ඒ තරම් ලස්සන voice එකක් ❤️🙏️ALL THE BEST AYYH 😊❤️
❤️❤️❤️
Voice වේදිකාවේ හදවතටම දැනුණු තවත් සුපිරි හඬක්..🥺❤ ඉදිරියටම යන්න සුබ පැතුම් අයියේ..❤
❤️😍
මේ song එකේ මෙහෙම version එකක් ❤️❤️❤️ superb ❤️
❤️❤️❤️
such a unique voice 💯❤️
කියන්න බැරි තරම් ලස්සනයි...වශීකලා ඒ කටහඩින් 🙂❤️
So so proud of you Aaron and how far you’ve come !! Keep it up🙊🎉👏 good luck for the future !! -Ashi x
Ashi.. we love you too and wish your future 🥺❤️..
Ashi pls sing a duet aaron and you. It will be superb masterpiece defenetely ❤❤
@@kavindusankalpa අපෝ මන්නම් කියන්නේ aaronge voice tone ekt ashanyage voice eka galapenne naa mokda aaronge voice eka hrima feel eth ashnaya ema na 👀
අත්තටම මදුගිගේ තත්තා රයිනිව අදුනනවලු ඒක නිසා තමයි මේ මදුගි කියන වඩක් නැති කෙනාව කපන්නෙ නත්තේ රයිනි..
අපි මදුගිට අද ඉදන් ""මඩු ගෙම්බා"" කියලා නමක් දාමු
Proud of you Aaron
Aaron මල්ලීයෝ ඔයා the voice එකට ආපු දවසෙම හිත ගත්තා..voice,tone,out fit මේ හැමදේටම හිත ගියා.ලෝකෙම දිනන්න ඔයාට පුලුවන් වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.බුදුසරණයී..❤
❤️❤️❤️
Ashanya and Aaron කියන්නෙ brand එකක් team එකෙන් සහ අපි ගොඩක් ආදරෙ කරන දෙන්නෙක් ❤️
❤️❤️❤️
Cmon I feel Aaron is really more ahead than Ashanya as a musician and a singer
මං ආසම සිංදුවක්...වශි වෙලා වගේ අහන් හිටියේ 😍😍❤️
@PASIYA [ ᴘᴀᴘɪ ʙᴀʙᴀ ] 🙄
ow mamath godak asa sinduwak❤
ලස්සන අතීතයක් ආයෙ මතක් කරා හදවතටම දැනුනා ❤️❤️❤️❤️❤️good luck brother keep it up ❤️
❤️😍
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..එතරම් ලස්සනයි 🥺❤
❤️❤️❤️
Aaron Brand එකක් Aaron package එකක් Aaron මිනිස්සුන්ගෙ හිතට කත කරන්න පුලුවන් බන්.
සින්දුව ගායනා කරනකොට දැනුනා බන් ගොඩක් ❤️ කියන්න නෑ වචන.ඔයා මේ තරඟේ දිනන්නම ඕනේ. ❤️
❤️❤️❤️
මූගේ moves ටික emotions gmmc mchn 😭♥️
❤️❤️❤️
That intro was so magical & the magic was there throughout the whole performance ❤️✨❤️ Best of luck Malli !!! 💪🏻❤️
❤️😍🙏
For me this was the best performance today. I went crazy listening to this on repeat. U are an artist in yourself; your outlook, voice, performance, everything. At this young age you are great. Shine better as you advance. All the best !!!
❤️❤️❤️
ඇගම හිරි වට්ටන ඒ වොයිස් එක 🤒❤️❤️❤️❤️❤️
Been watching your performances since the beginning Aaron, loved all of them. Keep it up❤️
❤️😍
Keyboard playing was superb !!! Excellent ..... මිහිරි ගායනයක්... සුභ පැතුම් ඉදිරියටම යන්න ...... මල්ලි...❤️🙏❤️
❤️❤️❤️
Wow.Amazing voice @ Aaron Bandara.Well done..Keep up the good work...
මේ සිංදුව නම් එරන් කොල්ලා ලස්සනට හිතට නිදන් වෙන්ම කිව්වා. මාරම ලස්සනයි මම කීපාරක් බැලුවාද ඇහුවද කියලා දන්නේ නෑ ඒ තරම් ලස්සනට ගයානා කරනවා.
This is one of my favorite songs, you sang it well. Good luck on your music life aiya. ❤❤❤
His voice just amazing 😍 can't stop listening. God bless you malli
❤️♥️♥️
Wow මල්ලි වෙනස්ම විදිහකට ඒ සින්දුව ලස්සනටම කිව්වා 🌼🌻💛
♥️♥️
Wow.. සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🥰👍🏼
❤️❤️❤️
What a unique voice na...I never heard this kind of voice b4 😻❤️ good luck broda!🤧❤️
හිතට දැනෙන ගායනයක් ❤️😍
❤️
සුපියක්. . . කියන ඕන එකක් අහගෙන ඉන්න පුලුවන් voice talant 👌👌👌👌, 🤗🤗🤗
❤️❤️❤️
❤️❤️. ආසම සිංදුවක් . ආසම කටහඬකින්. ආසම වේදීකාවේ. ඉස්සරහටම යන්න කියලා ප්රාර්ථනා කරනවා 💖
♥️♥️♥️
Semi finals stage එකේ හිටිය නම් කොච්චර වටිනවා ද. 😭
Yeah,He's soo far better far than Rasal😒 and deserved to be the Finalist of Team Raini♥️🔥
මේ මල්ලී voice teen ඉන්නවා කියලත් අද තමා දැන ගත්තේ... voice teen දිනයි කියලා හිතන් හිටපු අය අතරේ ඔයා අද ඉදන් ගොඩාක් ඉස්සරහින් ඉන්නවා මල්ලී
❤️🙏
So beautiful and powerful!! . I hope we will see you for a long time to come. Congratulations & best wishes. Superb!!
❤️
I can't stop listening to this performance 🥺It's so beautiful,
You did a Amazing job!!!☺
❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤💜
❤️❤️❤️
අනේ ඔව් ...අප්පා ♥️🙂🌎🌎
Aaron මම ඔයාගේ blind එකේ ඉදලම ලොකු fan කෙනෙක් aaron ❤️blind battles වලට වඩා ඇත්තටම කියන්න වචන නෑ මට මේක බලන්කොට මාර විදියට feel වුනා...starting එකෙ ඉදලම ❤️ ඔයා හරිම unique කෙනෙක්.ඔයා ගොඩක් improve වෙලා හැබැයි මේ ටිකයි තව ඔයාගෙ talent එක තියනවා එලියට එන්න.මේ තරගය ඇතුලේ ඔයා ගොඩක් වෙනස් කෙනෙක් ❤️ඔයාට පුලුවන් aaron ❤ ඔය ලංකාවේ නෙවෙයි ලොකේ වටේ යන්න පුලුවන් කෙනෙක් දවසක හොඳ artist කෙනෙක් වෙන්වා.මේක ඔයාගේ පටන් ගැන්මක් විතරයි.ඔයාව දකින කොට මිනිස්සුම අඩයි.මම පෞද්ගලිකව කියන්නේ මට මාර විදියට ඔයාගේ emotions,performance වලට හිත ගියා ඇඩුනා.❤️ coach abisheka කිව්වා වගේ ඔයාට පුලුවන් මිනිස්සුන්ගෙ හිතේ නතර වෙන්න සහා ඔයාට පුලුවන් ඕනම කෙනෙක්ගේ හදවත උනුසුම් කරන්න ඒ කෙනා මොන ප්රශ්නේ හිටියත් ඔයාට පුලුවන් ඒ කෙනාගෙ හිතට කතා කරලා ඕනම ප්රශ්නයක් විසඳන්න.ඔයාගේ ඒ music spirit එක තියනවා.❤️ ඔයා හරියම ප්රසන්නයි අවංකයි හැම පැත්තකින්ම ❤️ ඔයා වෙනුවෙන් ගොඩක් අය බලන් ඉන්නවා Aaron...ඔයාට පුලුවන් මේ තරගේ ජයගන්න හැබැයි මොන දේ උනත් කල්පනාවෙන් කරන්න ප්රශ්න එයි නැති වෙන්නම ඒවට හොඳින් මුහුන දෙන්න.❤️ දවසක ඔයා මේ ලොකේ හොඳ artist කෙනෙක් වෙනවා❤️.Aaron කියන්නෙ brand එකක් ❤️.ඉදිරියටම යන්න අපි බලන් ඉන්නවා ❤️ ඔයාව ඉදිරියට ඕනේ මිනිස්සුන්ගෙ හදවත් වලට කත කරන්න❤️.
සුභ පතනවා ඉදිරියටම යන්න. ❤️
❤️🙏
❤️
@@AaronBandara godak lassanai mama inne 8 wasare mama me sinduwata godak asi suha pathanawa aiyata
suba pathanawa aiye lassanaiiii godakk❤❤
It's Soo pleasant to hear Aaron Malli . Soo romantic performance ❤️🌑
❤️❤️
One of the mesmerising performances 👏 👌
♥️♥️♥️
Wow cool performance.Guy with a prince look Congratulations aaron aiya prince of voice and be prince of music industry one day. Love you soooooo much ♥️🖤🥳
❤️❤️❤️
Ranidu songs වලින් මන් ආසම song එකක්. වෙනස් රහකට අද ඇහුවා. සුභ පැතුම් කොල්ලෝ ❤️🔥
❤️❤️❤️
You have a beautiful voice
Coach Raini This performance is wonderful
Voice එකෙන් අහන්න ආසාවෙන් හිටිය සිංදුවක් 🤩❤️
🙏♥️
I’m so in love with the piano music, I wish SL could lift up these Youngblood who has so many talents!🥹🥹🥹
හරිම ලස්සනයි මල්ලී... ඉදිරියටම යන්න සුභ පතනවා....
❤️❤️❤️
Voice වේදිකාවෙ මම ආසම voice 1 ඔයාගේ..ඉදිරියටම යන්න wish කරනව Araon ❤️❤️❤️❤️
❤️❤️❤️
Wooow what a great singing
මම මේ song එක අහන වෙලාවේදි ගොඩක් දුකින් ඉන්නේ.ඔයාගේ song එක ඔයාගෙ voice ek මගේ වේදනාව සුවපත් කරා. Thank you mali . Your voice is amazing.keep it up
❤️❤️❤️
He’s such unique vocals crazy
Aaron. You are very smart. We are very proud of you. You are a real Trintian. Conragulation s!!!!
❤️❤️❤️❤️❤️❤️
Attractive performance...And loving voice🥰❤Never fed up of watching this over n over ❣
❤️😍
Niyamay ayye..you verry beautiful voice and you verry talented boy....🤗🤗❤️❤️❤️
❤️❤️❤️
මගෙ ලඟ ඉන්න කියා - කඳුලක මුවා වෙලා
සුසුමක පා කරලා - තරුමල් කැකුළු නෙලා
තුරුලට ගන්න සිතා - නිදිනැති කදුළු සලා
හදවත සින්න වෙලා - නුඹ ලඟ මටත් හොරා
තරුද නිදන්නී - සඳ පාළු මකන්නී..
කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..
සතුට බෙදන්නී - මගෙ පාළු මකන්නී..
කුළුදුල් ආදරයේ මා හැරයන්නේ..
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
මගෙ ලඟ ඉන්න කියා....//
නෙතඟ නිදන්නී - මගෙ කඳුල නිවන්නී..
කොයිදෝ ඒ සිහිනේ ආදරවන්තී..
සිහින බෙදන්නී මගෙ තුරුලෙ නිදන්නී..
නොයිදුල් හාදුව ලඟ මා හැරයන්නේ...
සීතල කදුලෙන් මගේ ආදරෙ ඉල්ලා..
ජීවත් වන්නේ හදේ පැතුමන් හංඟා..
නුඹලඟ උන්නේ සුසුම් හිතයට හංඟා..
හදවත මල්හී මගේ නාවත් ඉල්ලා..
මගෙ ලඟ ඉන්න කියා....//
❤️
😻
❤️
Damn one of the best song he sang among all the songs that he sangs in this show. It's just another feeling. ❤❤💜💜🥰🥰🥰🥰
So proud of you Aaron ❤😍 keep it up 💛 good luck for the future ❤❤
..Naduni Yameesha ..
Hey 😍
Naduni ❤😍 oya hrima talented ❤
Naduni u'r the best ❤😍
අත්තටම මදුගිගේ තත්තා රයිනිව අදුනනවලු ඒක නිසා තමයි මේ මදුගි කියන වඩක් නැති කෙනාව කපන්නෙ නත්තේ රයිනි..
අපි මදුගිට අද ඉදන් ""මඩු ගෙම්බා"" කියලා නමක් දාමු
කොච්චර ඇහුවත් එපා වෙන්. නැ ..🙂♥️♥️🌎🌎🌎
මාරම ලස්සනයි 😍😍
♥️♥️
අඩෝ ඒක 😍🤘
Intro එක ❤️
❤️❤️❤️
අම්මෝ මේක මරුනේ 😍😍😍
One of the imoshanal performance ...
❤️❤️❤️
Asama sinduwak.godak lassanata kiwwa.voice eka harima lassanai
❤️❤️❤️
❤️❤️❤️
Aaron... super performance. Very proud of you as a fellow Trinitiyan. Rainy....thanks a lot for grooming this guy. Hope to see you in finals.
❤️❤️❤️
Best luck eron
my fer you😘😘😘😘😘😘
Aaron brother eka supiriyatama kiwwa❤️mn asama song ekak💖idiriyatama yanna suba pathanawa💖
🙏♥️
wow great performance that version is awesome,heart touching
🙏♥️
That's a nice perform. Wish to success your aim👍😍
🙏♥️
AARON, I got goosbumbs my dear. Wow. I believe that you would make team Raini's Proud. You should be in the finals as a representer of team Raini. Good job Aaron. You made it my boy. This is so awesome and you made voice teens proud again. Wanna this beautiful voice far away from the competition. ❤️
Thank you my one ❤️
Just woow !!! the performence is amazing congratulations ✨️❤
❤️❤️❤️
අත්තටම මදුගිගේ තත්තා රයිනිව අදුනනවලු ඒක නිසා තමයි මේ මදුගි කියන වඩක් නැති කෙනාව කපන්නෙ නත්තේ රයිනි..
අපි මදුගිට අද ඉදන් ""මඩු ගෙම්බා"" කියලා නමක් දාමු
Wow wow supper...very beautiful..amazing....monada kiyanne kiyala hitaganna be...all the best bro👍👍❤
❤️♥️🙏
As I always say u r my fav Aaron💖. Well done malli, keep it up💖🔥
❤️❤️❤️
Fav 🔥
💆 masterpiece ❤️🔥
❤️❤️❤️
Aaron අයියා සුපිරියක් තමා 😘
♥️♥️♥️
❤️
@@AaronBandara that performance ..😍🙊❤️
Still in love with this
ඔයාගේ සින්දුව එනකම් බලන් හිටියේ මම විතරද.......?????🤔❤️
Ekata nm goosebumps awa. Act ekath mara superb 😍
Such a nice performance. Good luck Aaron!! ❤❤
❤️❤️❤️
Such an emotional and a heartfelt performance Aaron.....I knew you would reach the Live rounds and will go on to Finals too without a doubt! Good Luck to you and all your Team Members.....not forgetting your miracle worker coach Raini!!
I think this is the best performance so far in this season🔥🔥🔥
♥️♥️
Woow superb ❤❤❤❤ great voice 😍😍😍😍
So beautiful. Your play takes us to a fancy 💕 Even if we are waiting a unstable period , your playing and singing give a short break and happiness feeling for us. Good luck and go forward in music. Waiting for your next performance 💖💖💖💖
❤️❤️❤️
@@AaronBandara ❤️❤️❤️❤️❤️
වැඩ්ඩෙක්♥️😌💯
මේ ලමයි මාර දක්ශයි. හරිම ආඩම්බරයක් රටට♥️
🙏♥️
හැමදාම රෑට අහන සින්දුවක් රනිදු💎
That performance was awesome... i didnt know how many times i watched this performance 😍😍
❤️❤️
So proud your voice keep it congratulations malli
❤️❤️❤️
me voice ek nm pissuwk....🤤🥵🖤
Congratulations..Amazing Voice
❤️❤️
A song that I love until I die.💖Ranidu is a different level.🙌But brother you have another taste .keep it up💯💥
❤️❤️❤️
Fav💜️💗 ෆයිනල් ඉන්නම ඕන 🤩🤘
එනකම් බලන් හිටිය performance ekka
magical voice ...cannot explain the feelings for this
❤️❤️❤️