බස් අනතුරුවලට ප්‍රධානම හේතුව වෙනම තැනකින් පෙන්වා දුන් ඩිලන්ත -"රටේ තියෙන්නේ මගී ප්‍රවාහන බස් නෙමෙයි"

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 567

  • @samanthaovitigala7751
    @samanthaovitigala7751 15 дней назад +346

    ඔන්න ඕකයි රටේ තත්ත්වය . දැන උගත් මිනිස්සුන්ගෙන් හරියට ප්‍රයෝජනයක් නොගැනීම තමා අපේ අවාසනාව. ස්තුතියි ඩිලන්ත මැති තුමනි . 👍🙏

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 15 дней назад +10

      අයියෝ ඩිලා... ඔයත් හරිම බොළඳ කතා කියන්නෙ... හී ගුරුට අවශ්‍ය උත්තර දෙන්න ගිහින් නාගන්නව... clean sri lanka කියන්නෙ මොකක්ද කියලවත් නොදැන ටෝක් දෙනවා!

    • @lahiru-madushan
      @lahiru-madushan 15 дней назад +2

      Ai free education kiyalane talk denne. Wedak ganne nedda?🤪🤣

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 14 дней назад

      අනිවාර්යයෙන්

    • @dhiy901
      @dhiy901 14 дней назад

      ​@@maheshchinthaka8714 wahallek

    • @silvapriyankara2148
      @silvapriyankara2148 14 дней назад

      ඩිලාන් පොදු ප්‍රවාහනය ගැන මොනවද දන්නෙ සහ ඒ පිලිබඳව මොනවද ඔහු හදාරල තියෙන්නෙ.

  • @dilshangamage5171
    @dilshangamage5171 14 дней назад +176

    ලංකාවේ මම දකින ගරුකළයුතුම චරිතයක්... පුදුම නිහතමානී මනුස්සයෙක්.. අහස ඇල්ලුවත් පොළවෙ පයගහල ඉන්න.... 🙏 දිගුකල් දිනේවා ඩිලන්ත අයියා. ❤️

  • @sadun4029
    @sadun4029 14 дней назад +112

    රජය විසින් ඉන්දියාවෙන් මගී ප්‍රවාහනයට නුසුදුසු ලොරි චැසි ගෙන්වීම සම්පූර්නයෙන් නැවැත්විය යුතුයි .

    • @NimalWeerasinghe-hm4jr
      @NimalWeerasinghe-hm4jr 14 дней назад +8

      බස් ගෙනාවත් ලොරිචෙසි ගෙනාවත් මාර්ග නීති කඩකල විට අනතුරු සිදුවේ

    • @rhoads1279
      @rhoads1279 14 дней назад +1

      @@NimalWeerasinghe-hm4jr minissunta anarakshithai ewa pako

    • @WolfyBeatzZ
      @WolfyBeatzZ 12 дней назад

      @@NimalWeerasinghe-hm4jr harak wage bn ubala. sinhala thern ne. deyk kiiwama therum gnna bha me lankawe unta

  • @nalinmadusanaka
    @nalinmadusanaka 14 дней назад +9

    ඩිලන්ත මාහත්තයා ලොකය දිනපු ආදරනිය නිහතමානි චරිතයක් 👍

  • @methmikasnadual1738
    @methmikasnadual1738 15 дней назад +170

    ප්‍රමිතියෙන් තොර වාහන ගෙන්වලා. ගත්ත මහජනතාව අපහසුතාවයට පත්කරනවා..😢

    • @subbwells6764
      @subbwells6764 15 дней назад +8

      ඩිලන්ත මෙතන කියන කතාව හරි. ඒත් එයා එහෙම ලොකු තේරුමක් තියෙන කෙනෙක් නෙවෙයි. විදෙස් (යුරෝපා හා සංවර්ධිත) මගී ප්‍රවාහන බස්රථ වල මගීන් සීට් බෙල්ට් දාගෙන යන්නේ නැහැ (Germany, France, Italy, Australia, Spain, UK, US, CAnada, Japan). ඩිලන්ත හොඳ මනුස්සයා පගාව අරගෙන එක එක දේවල් මිනිස්සුන්ට කරල දෙන කෙනෙක්. මගේ යාලුවෙකුට රුපියල් 40,000ක් අරගෙන පාස්පෝට් කන්තෝරුවෙන් ඉක්මනට පාස්පෝට් එකක් හදල දුන්න. ඒ දවස් වල එක ලොකුම උදව්වක් උනා මගේ යාලුවට.

    • @lakshithamadushan2013
      @lakshithamadushan2013 13 дней назад

      Aththama kathawa

    • @captainnemo3958
      @captainnemo3958 13 дней назад

      ඒක ඇත්ත 👍

  • @UpekaWelgama
    @UpekaWelgama 15 дней назад +51

    Clean sri lanka කියන එක බස් වීල් එක්ක පටල ගන්ඩ එපා...එදා ඉදන්ම තිබුනු නිති දැන්තමා ක්‍රියාත්මක වෙන්නෙ...අන්වශ්‍ය විදිය්ට බස් අලන්කරනය කරන්ඩ බෑ...

    • @nalinsenavirathne9539
      @nalinsenavirathne9539 14 дней назад +2

      ඇත්ත එව ඕනෑම විදියකට කරගෙන ගෙදර නවත්තලා රසවිඳින පුලුවන ඕන අයට.කොහෙහරි ගෙනියන්න ඕනැ නම් ලොරියකට පටවගන තොරනයි සින්දු දාගෙනෙ යන්නයි තියෙන්නෙ .

    • @LakshanSadun-dc1tt
      @LakshanSadun-dc1tt 12 дней назад

      Sathutui ubala wage thanakola kana un inna one bn naththam wadak na

    • @JMScooking-rh5hx
      @JMScooking-rh5hx 9 дней назад

      Thamangw wahane katawath karadayak nowenna modify kara kiyala prasnayak na bn.

  • @aroshaweeratunga9856
    @aroshaweeratunga9856 15 дней назад +155

    ගැමුණු ට තිබුනා නේ බස් මහත්වරුන් දැනුවත් කරන්න පාරේ හරියට විනයකට යන්න කියලා.බස් රථයේ ප්‍රමිතිය නොවෙයි ඩ්‍රැයිවර් නීතියට යන්නේ නැති එකෙනේ

    • @rhoads1279
      @rhoads1279 14 дней назад +5

      pramithiyath onine pako. tho nm mole nathi ekek🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @kandeayya
      @kandeayya 13 дней назад

      mekata hethuwa thama bn timing boad eke waradi un thama rase ynn hadanne nathuwa driverslage wadak neme mn kiyanne un waradi karan na kiyl neme

    • @sumilism
      @sumilism 11 дней назад

      බස් ගැමුණු ඉන්නේ නිකං අද ඉපදිලා වගේ.උට වර්ජනය කරන්න තිබුනනේ ලොරි චැසි එපා කියලා අඩුම ගානේ.කවදාවත් කියලා තියෙනවද ලේලන්ඩ් ලොරි එපා කියලා😅

  • @CharithaNavod
    @CharithaNavod 13 дней назад +8

    අනාගතේ මේ චැනල් එකට කෙලවනවා ❤😊

  • @diondias5546
    @diondias5546 15 дней назад +81

    ඩිලන්ත ඕහොල්ලො අවුරුදු 4 ක් ඔයා කියන විදිහට කරල කරල විච්චි දෙයක් නෑ නේද?? සරලයිනෙ.. කීලීන් ස්‍රී ලංකා බැරිනම් මොන මගුලෙන් හරි කරන්න යන්නේ වියයුතු දෙයක් නේද?? ඕගොල්ලො වගේ අයගෙ අදහස් උපකාර යෝජනා ක්‍රියාකාරී සහයෝගය ඉතා අවශ්‍යයයි... මෙන්න අවස්තාව එකතුවෙලා උදවුකරන්න.. දියුනු විය යුත්තේ රටයි. දැං කරමු. ගොං දාර කබර බයියන්ගෙන් වැඩක්ම නැත.. වහුකුනු හිරු වගේ තුප්පයි චැනල් එකක් හෝ දෙකක් අදාලම නැත.. රට ගොඩ නගමු.

  • @shehangamlath127
    @shehangamlath127 14 дней назад +7

    හරිම තැනට හරි මනුස්සයෙක්❤

  • @gayansampath7968
    @gayansampath7968 14 дней назад +12

    සියලුම ඉන්දියාවේ වාහන නවත්තන්න ඔනෙ කිසිම ආරක්ශාව නොමැති වාහන

  • @chanakaekanayaka1645
    @chanakaekanayaka1645 15 дней назад +70

    Clean Srilanka කියන්නෙ system change වලට ආපු සංකල්පයක් සහ වැඩපිළිවලක්. Road safety කියන්නෙත් එක කෑල්ලක්. නැතුව clean Srilanka කියන්නෙ වත්ත පිටිය සුද්ද කරනව වගේ ප්‍රාථමික අර්ථයෙන් ගන්න එපා ඩිලන්ත සහො..😅

    • @Travelbytuk
      @Travelbytuk 15 дней назад +6

      Clean Sri Lanka මුලින්ම පටන් ගන්න ඕනි පාර්ලිමේන්තුවෙ ඉන්න හොරු ටික අල්ලල කුඩුගේන එවුන් ටික අල්ලලා මිසක් දුප්පත් එකා එදා වේල කන බුස් එකෙනුයි වීල් එකෙනුයි නෙවෙයි

    • @chanakaekanayaka1645
      @chanakaekanayaka1645 15 дней назад +10

      @ ඔය ඔක්කොම එකට තමයි කරන්න පටන් ගන්න ඕනි. එකක් ඉවර කරල අනෙක් එක හදන්න ගියොත් අවුරුදු 100 විතර යයි රටක් හදන්න. ලංකාවෙ දවසට අඩුම 7 දෙනෙක් මහ පාරෙ බල්ලො බලල්ලු වගේ මැරෙනව. ඒකත් ලංකාවෙ තියෙන ලොකුම සමාජ ප්‍රශ්නයක්. ලංකාවෙ බස් එකක යනව කියන්නෙම මනුස්සයෙක්ට අප්‍රසන්න අත්දැකීමක්. කුඩුත් අල්ලයි, හොරුත් අල්ලයි තව ගොඩක් ඒව කරයි. ඔයාල කළබල නොවී ඉන්න. නැත්නම් ඔයා වැඩ කරන්න ඕනි ප්‍රමුඛත්ව ලයිස්තුවක් හදල ආණ්ඩුවට දෙන්න..

    • @AmilaDinesh-e3m
      @AmilaDinesh-e3m 15 дней назад +5

      Kothanin hari meka patan ganna oni

    • @UpendraIsira-q6n
      @UpendraIsira-q6n 15 дней назад

      ​​ඇයි මිනිස්සු හැමදාම දුප්පත් වෙලා තියෙන්නේ එකට ආකල්පත් බල පලා තියේනවා
      එතකොට අවශ්‍ය දේට මහන්සි වෙන්නෑ තු පෙළක් මිනිස්සු තමන් හම්බ කරන සල්ලි ඔක්කොම ඔයවගේ මොඩිෆි කේශන් වලට හැමදාම සල්ලි වියදම් කරනවා
      පස්සේ ලැබහිච්ච දෙයුකුත් නැ, බෙරේ පාලුවකුත් නැ, රට දුප්පත් උනේ පාලකයෝ නිසා කියමු, ඉතින් ඒවගේ තාම මිනිස්සු දුප්පත් වෙන්නේ මිනිස්සුම කරන මෝඩ වැඩ වලින්යි,තමාන් දවසම මහන්සි වෙලා උපයන දනය සියල්ලම එකදවසකින් අනවශ්‍ය දේවල් වලට නාස්ති කරලා ඉවර කරනවා
      හිතලා බලන්න ​

    • @dinukanimesh9085
      @dinukanimesh9085 15 дней назад

      eka thmai haaawoo.... ee kiyanne......... eka wenama yanna ona............. SL Cricket kiyala thibbata ..Men, Woman, U-19 ohoma wenama categories walata galawala.eka wena wenama Name karala thiyenne.hethuwak athuwa............. ROAD SAFETY kiyala awanam minissunta newai oya HIRU CHANNEL ekatawath kelin mada gahanna baaaaa............. anith eke "CLEAN SRILANKA" eken aththatama monawada wenne kiyala kauruth danne naa..........thaama.
      Country ekakata deyak karapu ekek kathaa karaddi...gon kadeee yana slavery mentality eka ain karala ahapan. ratawal ganaka giyapu..dewal dakapu manussayek oya...ekama field eke inna.

  • @annmary2415
    @annmary2415 15 дней назад +48

    මේක සම්පූර්නෙන් බැලිය යුතුයි. ශ්‍රී ලංකා පොලීසියෙ මාධ්‍ය ප්‍රකාශකතුමා Hats Off, Respect, ආදරෙයි හැමෝම ඔබතුමාට!!! ❤හරිම ලස්සනට අපේ මහජනතාව වෙනුවෙන් ඔහු කතා කලා. හිරු කවදත් වගේම පිලිකුල් සහගතව මගීන්, මහජනතාව පැත්තකින් තියල, බස්වල ත්‍රීවිල්වල කෑලි වෙනුවෙන් කතා කලා, පටු විදිහට ප්‍රශ්න ඇහුව. අප්පිරියයි, ජඩම මාධ්‍යකරනයක්🤮. බස්, ත්‍රීවිල් සංගං, හිරු ඇතුලු, හැමෝම බස් හිමියන් සහ රියදුරන්ට සුදු තීන්ත ගාද්දි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කට උත්තර නැති වෙන්න රටේ මහජනතාව වෙනුවෙන් නීතිමය පැත්තෙන් point එකට කතා කලා! Thank you!! ❤

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 14 дней назад +34

    Clean Sri Lanka වැඩසටහනයි, වාහන මොඩිෆිකේශන් සම්බන්ධ ව රථවාහන පොලීසිය ගෙනයන වැඩපිළිවෙළයි එකක් නොව දෙකකි. ඒ දෙක පටලවාගෙන ඇත.

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i 14 дней назад +48

    හිරු,දෙරණ ,TVකියන්නෙ රටේ කරුමෙට තියෙන නාලිකා දෙකක්.බලන්න එපා මේ නාලිකා .

    • @madushanbandara2189
      @madushanbandara2189 13 дней назад

      උඹ බල්ලනෙ නැතුව ඉදපන්😂

    • @lakshithamadushan2013
      @lakshithamadushan2013 13 дней назад +2

      E unata me kiyaha kathawa harine bn

    • @vishwainduwara8957
      @vishwainduwara8957 13 дней назад +6

      itin ub balanne moktd , nobala idpn. data kapagena balala comment ekakut dala tiyenne.

    • @Diary_Of_Amantha
      @Diary_Of_Amantha 13 дней назад +4

      Ai uba balanne 😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 13 дней назад

      උඹ නොබල ඉදහන් ආන්ඩුවෙ ගූ හෝදන සිරස එහෙමද ලොකු... itn කියන්නෙ හැරෙන හැරෙන අතට අල්ලන එකක්

  • @krishanavishka900
    @krishanavishka900 15 дней назад +60

    අවුරුදු 10 ක් එක දිගට අපේ මුලු පවුලෙම මිනිස්සු බලන්නෙ හිරු....ඒත් අපේ පවුලෙ සියලු දෙනා හිරු බලන එක නවත්තලා දැම්මා....වැරදිලාවත් දාන්නේ නෑ චැනල් එක....

    • @sanjikapriyamanori4696
      @sanjikapriyamanori4696 15 дней назад +5

      අපේ ගෙදර ත් බැලුවා දැන් බලන් නැ😂😂

    • @deejay909
      @deejay909 15 дней назад +5

      😂😂😂.. දැන් හිරු වහලා දායි උබ බලන්නේ නැති නිසා 😂😂😂😂.. ඔය බලන් නෑ කියන උන් තමයි රෑ දවල් දෙකේම බලන්නේ..

    • @Shenul_1
      @Shenul_1 15 дней назад +2

      ඉතිම් බං උබලා බලන්නේ නැහැ කියලා උන්ට පාන්ද බං😂😂😂

    • @Diuranga
      @Diuranga 15 дней назад

      එහෙනම් මොන මගුලට ද මේ වට කමේන් කරන්නේ ,රටක් හදන්ව පුලුවන්ද බන් උබලා වගෙ උන් එක්ක කොහෙද යන්නේ මල්ලේ පොල්😂

    • @IsuruLiyanage-i1i
      @IsuruLiyanage-i1i 14 дней назад +2

      අනේ හිරු එක බංකොලොත් වෙයිද😢 ඩිලන්ත කියන කතාව ස්වාදීනව ඉදම් බලපන් ජෙප්පෙක් වගේ ඉදම් නෙමේ😂

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 15 дней назад +21

    ගිය ආණ්ඩු කාලෙ කතා නොකරපු නිසා තමයි දැන් හරි මේගැන කතා කරල මේව හදන්න ඕන… අඩුම ගානෙ මේ ආණ්ඩුව මේගැන අවධානය යොමු කිරීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන…

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 15 дней назад +44

    අපිට තේරෙන විදිහට වත් මේයාලට clean sri lanka තේරෙන්නේ නෑ .පලමුව clean sri lanka කියන එක තේරුම් ගන්න

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y 14 дней назад +2

      ඒක වැඩක් නෑනෙ. අනිත් දේවල් හරිනෙ ඌ කියපු.

    • @rameshlakmal3286
      @rameshlakmal3286 14 дней назад +3

      Mokadda clean sri lanka kiyanne

    • @jayanthakodippiliarachci858
      @jayanthakodippiliarachci858 14 дней назад

      ක්ලීන් ශ්‍රී ලන්කා එකට ඔය වැඩේ අයිතියක් නැහැ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ සටහනක මෙතෙක් ක්‍රියාත්මක කරලා නැති එක තමා ප්‍රශ්නය

    • @kushanshan2090
      @kushanshan2090 14 дней назад +1

      උබ දන්න එකානේ නොදන්න අපිට කියලා දියන්කො ඕක මොකක්ද කියලා අපිත් ජන්දේ දුන්නනේ නොදන්න දේ දැන ගන්න එපැයි 🧐

  • @ruchirabandara
    @ruchirabandara 14 дней назад +3

    බස් ප්‍රශ්නේ විසදන්න හදනකොට මෙච්චර පීඩනයක් ආන්ඩුවට දෙනවා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් නවත්තන්න හදනකොට කොච්චර පීඩනයක් එයිද?

  • @kasunsamarakoon1603
    @kasunsamarakoon1603 15 дней назад +161

    ඒ පාර ඩිලන්තට කියලා මඩ පාරක් ගහන්න ට්‍රයි කරනවා.. පවු බං උඹලා..!😂😂

    • @JhonSeena-f1d
      @JhonSeena-f1d 15 дней назад +9

      වැඩේ දෙල් උනා නේ

    • @wijesekarashantha7601
      @wijesekarashantha7601 15 дней назад +14

      අපිත්, NPP එකට තමයි දර දිය ඇද්දේ, නමුත් අම්ම තාත්ත කලත් වැරදි නම් වැරදිම තමයි. ඉතා කල්පනා කාරීව සූක්ෂමව ගත යුතු තීරණ වල් බූරු විදියට ගන්න ගියොත් වෙන්නේ, ජනතා අපවාදයට ලක් වී මේ ආණ්ඩුවටත් ගෙදර යන්න වෙන එක.

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 15 дней назад

      ​@@wijesekarashantha7601
      අනේ ප්ලෑන් බං දුන්න කතිරෙත් අරගෙනම

    • @wolfx5694
      @wolfx5694 15 дней назад +3

      බ්‍රෝ මොකක්ද මේ කියපු කතාවේ වැරැද්ද ?

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 14 дней назад

      තොපි වගෙර් වහල් පගයලා හොදයි nppz එකටත්

  • @wewe8504
    @wewe8504 14 дней назад +2

    නිහතමානී ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් හද පිරි ප්‍රනාමය❤ dilntha malagamuwa❤❤

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 9 дней назад

    ඉතා බුද්ධිමත් ❤

  • @ManojdeZliva
    @ManojdeZliva 14 дней назад +13

    ලොරි චැසි වලට බස් කියලා කියාගන්න මිනිස්සු කොට්ටාසයක් ඉන්න රටක් මේක ... පව් අපේ රටේ මිනිස්සු.

    • @Pasiya_bro-k
      @Pasiya_bro-k 12 дней назад +2

      ජීවිතේට වත් බස් එකක් ගියපු නැති එකෙක්😅

    • @ManojdeZliva
      @ManojdeZliva 12 дней назад +3

      @Pasiya_bro-k බස් වල යන බත් කන උන්ට තමයි මේව පේන්නෙ...තොපි වගෙ බත්කන හරක්ට නෙවේ 😂😂😂😂

    • @Pasiya_bro-k
      @Pasiya_bro-k 12 дней назад

      @ManojdeZliva උබ යන්නෙ අනුන්ගේ බස් එකක නේ උබට වැඩක් නෑ නේ අනුන්ගේ වාහන ගැන හොයන්ට ලොල්ලා😪😅

    • @ManojdeZliva
      @ManojdeZliva 12 дней назад +1

      @Pasiya_bro-k උබ වගෙ ගෝත සිපයියෙක් එක්ක වාද කරලා වැඩක් නෑ උබේ මහ එකාට කොප්ප අමතක වෙලා එදා කැලෙදි 😂😂😂

    • @Pasiya_bro-k
      @Pasiya_bro-k 12 дней назад

      @ManojdeZliva හරියට උබ කතා කරන්නේ උබෙ බස් එක වගේ නේ බස් වල අයිතිකාරයානේ උට ඕනේ විදිහට හදාගන්නේ උබට මොකද තියෙන අමාරුව . මේ වගේ එවුන්ට කියන්නේ කොල්ලො නෙවෙයි ලොල්ලො කියලා

  • @darshanaranasinghe7728
    @darshanaranasinghe7728 15 дней назад +70

    මේ නාලිකාව දැක්කම හිතෙනවා මාද්‍යට නීතී ඕනමයි කියලා...තනිකට කක්කා වලක්

    • @erangapeiris
      @erangapeiris 12 дней назад +1

      Sirasa balagenna oya inna

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 14 дней назад +1

    නියම කතාව ❤

  • @diladarkstar7312
    @diladarkstar7312 11 дней назад +2

    Great character and a really humble guy for someone whos wearing a Richard Mille! 😮

  • @kumariperera236
    @kumariperera236 15 дней назад +2

    හරියට හරි ඩිලන්ත්.මරු ඔයා.

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 14 дней назад +1

    වැඩ්ඩෙක් තමයි ❤

  • @LimitlessPotential884
    @LimitlessPotential884 15 дней назад +151

    උබල උඩ පැන්නට කුඩ්ඩව නිදහස් කරන් නෑ😂😂 @kudutv

  • @Induwarayohan4
    @Induwarayohan4 7 дней назад

    හරිම උත්තර ❤

  • @suddahjoy7141
    @suddahjoy7141 8 дней назад

    Niyama මනුස්සයෙක් oya jaya.😍

  • @prabhashwara_dineth
    @prabhashwara_dineth 3 дня назад

    "ලොරි වලට බස් චැසියක් ගහලා එවනවා"
    😮😮😮
    චැසි ප්‍රශ්නයි ආකල්ප ප්‍රශ්නයි දෙකක්..තාම ඒක තේරුන් අරන් නැත්තම් ඉතිම් ප්‍රශ්නෙ එතනමයි..පිටසක්වලින් බස් ගෙනාවත් ඕක පදින එකාගෙ අතෙයි වැඩේ තියෙන්නෙ...

  • @ColourCraft.Youtube
    @ColourCraft.Youtube 10 дней назад

    Driversලට වෘතීය පුහුනුවක් දීලා ඒ cetificate එක නැතුව driving job එක කරන්න බැරි තැනට හදන්න ඕනි.
    තියෙන ලොරි චැසි ටික රී ඉම්පෝට් කරලා බස් හිමියන්‍ට හොද බස් ගෙන්නන්න බදු රහිත සහනයක් දෙන්න ඕනි.
    Sltb එකේ බස් ටිකටත් එහෙම කරලා අලුත් බස් ගෙන්නන්න ඕනි.
    කරන්න බැරි වැඩ නෙමෙයි මේවා. ❤️

  • @AnilKumar-xr2pi
    @AnilKumar-xr2pi 12 дней назад +1

    ලොරි චැසියක් උඩ බස් බොඩියක් ගහල පාරෙ දුවන්නෙ ප්‍රයිවට් බස් රථ පමණක් නොවන බව දැනගත යුතුවේ.😁😁

  • @janaththaranga9083
    @janaththaranga9083 8 дней назад

    Hariyatama Hari Dilantha Brother ❤❤❤

  • @Isuru-yc8zk
    @Isuru-yc8zk 7 дней назад

    ලංකාවෙ මුල්ම මගී ප්‍රවාහන බස් එකත් බෙන්ස් එකක් ඒත් ඊට පස්සෙ මොකද වුනේ😢

  • @premasirikwa
    @premasirikwa 14 дней назад +6

    මහත්මයා ..ලොරි වලින් හරි මිනිස්සු ගෙන ගියා මෙච්චර කල් ..
    ඕකම නොවේයි ප්‍රශ්නය ..මේ රියදුරු මහතුන් ගේ විනයක් නොමැති කම .අපේ රටේ වාහනයක් ගෙනියන බොහෝමයක් දෙනා වාහනය අතට ගත් ගමන් රටටම පේන්න මම වැඩ කාරයා පෙන්නුම් කරන්න පුලුවන් තරම් වේගයෙන් යනවා .බලන්න බස් එකක යන කොට ඒ රියදුරු මහතුන් බස් එක හසුරුවන ආකාරය ගොඩක් අය Drive කරන්නෙ phone එකකෙන්.තනි අතින් බස් එකක් හසුරුවන පුලුවන්ද..වැඩේ කියන්නෙ සමාජයේ බොහෝ දෙනා මේවා අගය කරනවා ..ඌගෙ මාර ඩ්‍රයිවින්.මාර වැඩ කාරයා කියන..මේ බොහෝ අය ගෙ තියෙන්නෙ හීන මානසිකත්වය ..දුර්වල පවුර්ශත්‍වය..විනයක් නැහැ කියන්නෙ ඕකයි .ඕක බස් වලට විතරක් නොවේ ඕනෑම වාහනයක් බයිසිකලයක් ගෙනියන අයටත් පොදුයි .නීතිය නොතකා අවදානම නොතකන එක විලාසිතාවක් අගය කිරීමක් පිලිගනීමක් වෙලා .හීන මානයෙන් පෙලෙන බොහෝම දෙනා මේ අනුව තමාගේ පිලිගනීම හදාගන්නවා.තනිකරම මේක මානසික ලෙඩක්.මේ මිනිස්සු ලෙඩුන් කලේ මේ රට මෙතෙක් පාලනය කරපු අය .විනයක් නීතියක් නැති රටක එය පිලිගනීමක් උන රටක දියුණුව ඕක තමයි .ඩිලන්ත මහත්මයා අපි ඔබට බොහෝම ගරු කරනවා .ඔබට තියෙන්නෙ ඔබලා ගෙන් අදහස් නොගත් එක ගැන අප්‍රසාදයක්.ඔබ බොහොම ඇසු පිරු කෙනෙක් .ඔබගේ අදහස් ඒඅයට දෙන්න.අපි සියලු දෙනා එකතුව මේ රට හදමු .....

    • @Pccres-p5v
      @Pccres-p5v 14 дней назад +1

      Meka liyanna ubata dawas kayak giyada

  • @JanithTharakaJayasinghe
    @JanithTharakaJayasinghe 15 дней назад +12

    ආණ්ඩුවට හැම දේම කරන්න බෑ. මහමග යද්දි විනයානුකූවල යන එක මිනිස්සුන්ගෙ වගකීම. කිසිම කෙනෙක් අනතුරු වලින් මැරෙන්න ඕන නෑ. අනතුරු වලට හේතු වන දේවල් අයින් කරන්නම ඕන

    • @KT15432
      @KT15432 15 дней назад +1

      අවුරුදු 76ට බනින උන් දැනගනින් මේ රටේ බස් සේවය පටන්ගත්තේ බෙන්ස් බස් වලින්. එහෙම තිබ්බ ගොඩක් බස් ගිනිතිබ්බේ කුහක, කාලකන්නි, දෙලොවටම නැති ජෙප්පෝ හැතිකරේ.

    • @Sadisa987
      @Sadisa987 14 дней назад

      ​katata onida@@KT15432

    • @dilukachamathka3049
      @dilukachamathka3049 14 дней назад +1

      ඔව් ඒක ඇත්ත නමුත් road safty කියන එක දැනුවත් කරන එක ඒක හරියට කරන්න පාරවල් හදන එක රජ්‍යේ වැඩක් නේ. ඒ කෙසේ වෙතත් ඔයගේ කතාවත් ඇත්ත.

  • @chamaramotorskaduwela
    @chamaramotorskaduwela 15 дней назад +13

    සියලුම බස් රත හා ඉදිරියේදි ගේන්වන බස් රත වල රියදුරැ ආසනය පහලට ගේනාවනම් ඔය කියන අනතුරැ කිසිවක් නැ නේද ? බස්රත වල රියදුරැ ආසනය කාටත් වාඩා උස වැඩි නිසා ඔවුන්ට අනිත් රයදුරන්ට වඩා ඉදිරිය පේන නිසා නේවේද ඔය අනතුරැ වේන්නේ . ( ජපන් බස් වල රියදුරැ සිටිනේ කෝතනද )

    • @JAYASITV
      @JAYASITV 14 дней назад +2

      ඩිලන්තම කියනවා අවුරුදු හතක් එයාම හිටපු නායකයෝ, බලධාරීන්, නිලධාරීන් ඔක්කෝම එක්ක කතා කළාලු, දැනුවත් කළාලු...ඒත් කිසිම වෙනසක් වෙලා නෑනේ....ප්‍රමිතියට තියෙන අලුත් බස් ගේන්න ආර්ථිකය බලපාන වෙලාවේ ඊට කලින් කරන්න තියෙන හොදම විසදුම තියෙන බස් කියලා දැනට පාරේ දුවන වාහන සහ රියැදුරන් අනතුරු අවම වෙන විදියට සකස් කර ගන්න එක නේද? ඒකට ගන්න උත්සාහය ගැන ඩිලන්ත වගේ කෙනෙකුටත් පේන්නේ නැත්තේ වෙනම කතාවක් නිසා නෙවෙයිද? දේශපාලනික නෑ කියලා කිව්වාට එයාටත් සෙට් වෙන දේශපාලනයක් හිත ඇතුලේ තියාගෙන කතා කරන බව පැහැදිලි. ප්‍රමිතියට බස් ගෙනාවත් මේ ඉන්න කාලකන්නි ටික ඒවායෙත් තොරම්බල් එල්ලලා, එක එක කෑලි අටවලා මර උගුල් කළාම සතුටුද? අනික පාරේ නීතියකට අනුව රිය පැදවීම ප්‍රමිතිගත බස් වලින් ⁣විතරක් වෙනවාද? එහෙනම් නීතිගරුක රියදුරන් ටිකකුත් හොයා ගන්න බස් ගැමුණුට පුළුවන්ද?

    • @kavithweerasekara5525
      @kavithweerasekara5525 11 дней назад

      ​@@JAYASITVekane kiwwe neethigarukawa marga neethi walata awanathawa bus drivers la hadanna wadasatahan kriyathmaka karath ewata sahayogaya hambune na kiyala. Aye parak hodata balanna

  • @dasunzstuff9361
    @dasunzstuff9361 13 дней назад +1

    ඕවාට ලොරි වැසි කියන එක වැරදියි .... ඕවා තමයි පසු කාලීන ව දියනුවෙලා ඔය සු පොකබෝගි බස් උනේ නමුත් ... නමුත් ඔය තත්වේ බස් ලංකාවට ගෙන්නෙ...ඒවායෙ මිල අඩුයි. නඩත්තු වියදනුත් අඩුයි පැවැත්මත් වැඩියි ... සැප අඩුයි ... එළවන එකා දැන ගන්න ඕන රේස් යන්නෙ නැතිව පරිස්සමෙන් දුවන්න ... ජෙප්පො ලොරි ටොක් දුන්නට මේක හිඟන රටක් බව අමතක නොකරන්න.😂😂😂😂

  • @dilanperera5459
    @dilanperera5459 14 дней назад

    ඔව් ඔබතුමා තුමා තමයි මුලින්ම ඒ ගැන කතා කරේ. ඔබට බොහොමත් ස්තූතියි.

  • @vithanagemmihiran3484
    @vithanagemmihiran3484 14 дней назад +1

    එකගයි❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 15 дней назад +6

    ඩිලා ඔය කතාව කලිනුත් කිව්වා.තව තේරුම්ගන්න කල් යයි.රටට

  • @SSumedha
    @SSumedha 14 дней назад +12

    හිරු එකට බැරි ද බස් රියදුරන්ට රිය සහයකවරුන්ට දේශන වැඩමුලු කරන්න...

    • @lahirugomes7772
      @lahirugomes7772 14 дней назад +1

      Ehema pluwan unoth Upadeshaka hatiyata Sajithwa ekkan ei...!

    • @SSumedha
      @SSumedha 14 дней назад +2

      @ එයත් හොදයි හැබැයි 😂

  • @sdvlog69
    @sdvlog69 14 дней назад +5

    මුලින්ම luxury Private 🚌 ගේන්න අවසර දුන්නාම 1980 මුල ගෙන්නුවේ ජපානයෙන් eg.Rosa buses. ticket එකේ ගාණ දෙගුණයක් හැබැයි seat ගාණට විතරයි ගත්තේ. පස්සේ තමයි ඔය lorry chassis සහ උන් පට්ට ගහපු කෝච්චි engine ඉන්දියාවෙන් ගෙනාවේ.

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 15 дней назад +1

    ඇත්ත කතාව ❤❤❤❤❤

  • @aaindians
    @aaindians 14 дней назад +5

    මට නම් ගොඩක් සතුටුයි ඩිලන්ත මාලිමාවට ඡන්දය නොදීපු එකට ❤❤❤

  • @note3files799
    @note3files799 12 дней назад

    මේ ආණ්ඩුවෙනුත් ආහෙත් ලොරි ගෙනල්ල තිබුනා.
    මේ මනුස්සයා කියන දේ තේරුම් ගන්නෙ නෑ.
    කෑලි ගලවල ආයෙ බදු ගෙවල ගහගන්න දෙනවා. උවමනා දේ වෙන්නෙ නෑ

  • @CricKicont
    @CricKicont 14 дней назад +15

    මුල ඉඳන්ම පටලවාගෙනනේ බස් සම්බන්ද කාරණාව Clean Sri Lanka එකට සම්බන්ද කරගෙනනේ 😂 රටේ නීතිය යකෝ ඒක 😂

  • @asankadilip7578
    @asankadilip7578 15 дней назад +24

    Hiru horu

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 13 дней назад

    ඔබ තුමාගෙ කතාව හරි

  • @indunilkularathna7097
    @indunilkularathna7097 14 дней назад

    ඒකනම් ඇත්ත❤

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 13 дней назад

    RMV එකේ අරක් ගෙන ඉන්නෙ ජරාව කන පප්පලා..... පාර්ලිමේන්තුවේ හිටියේ කොමිස් ගිලින පප්පලා/සියලා.... මෙතුමාගේ කතාව සහතික ඇත්ත....මල් මිටක් 🎉....❤

  • @ChandimaJayalath-jf1hh
    @ChandimaJayalath-jf1hh 15 дней назад +8

    විනීත හොද ඉවසිමක් තියන රියදුරු මහත්වරුන් පුහුණු කරනනත් ඕන,

    • @nalinsenavirathne9539
      @nalinsenavirathne9539 14 дней назад

      පහුගිය අවුරුදු 30,40 යෙ දූශිත ,රදල ඩෙශපලුවො විසින් අතිකරපු අධ්‍යාපනයෙන් බිහිවූ සහ සමානිය සමජය ඇදදැමු ආර්තික මට්ටමත් එක්ක ඇතිවූ පරම්පරාවෙ වැඩි පිරිසක් හික්මුණු ,බුද්ධිමත් බවක් නැත.
      එමනිසා බස් කර්මාන්තයට පිවිසීමට නැබුරු උනෙ මා පැවසු
      සමජ ස්තරයෙන්.එ අයට බස් පැදවීමට හැකිනමුත් ශිශ්ට සමජයෙ පුද්ගලයෙකු තුල අචරධර්ම ,හික්මීම ගැන සහ එහි වටිනාකම් ගැන අවබෝධයක් ගනීමට තරම් ශක්තියක්.
      එනිසා තමා ඇසට අපහසු තොරොම්බල් හෑමවිටම ( සෑම තැනට නොගැලපුනත් ) ඉතාමත් අලණ්කාරවත්ව ඔවුන් ද්කින්ණෙ.
      මෙ බස් තොරම්බල් ද නොහික්මුන ධාවනයට බලපා ඇත. මෙ අය සිතින්නෙ මෙ තොරම්බල් ,අන්තරාකරී ලෙස පැද්වීම සමජයෙ ලොකු වීර ක්‍රියාවක් හා පිලිගැනීමක් අති බවට 😂😂 TikTok වල.

  • @SadanuSanmitha
    @SadanuSanmitha 14 дней назад +2

    ❤ Dila

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 15 дней назад +12

    ඉතා හොද පැහැදිලි කිරීමක්. Clean ශ්‍රීලංකා කියල පොලිසිය අල්ලගෙන තියෙන්නේ වැරදි තැනකින්. දන්නවනේ අපේ පොලිසියේ මහත්තුරුන්ගේ වැඩ

    • @JAYASITV
      @JAYASITV 14 дней назад

      ඩිලන්තම කියනවා අවුරුදු හතක් එයාම හිටපු නායකයෝ, බලධාරීන්, නිලධාරීන් ඔක්කෝම එක්ක කතා කළාලු, දැනුවත් කළාලු...ඒත් කිසිම වෙනසක් වෙලා නෑනේ....ප්‍රමිතියට තියෙන අලුත් බස් ගේන්න ආර්ථිකය බලපාන වෙලාවේ ඊට කලින් කරන්න තියෙන හොදම විසදුම තියෙන බස් කියලා දැනට පාරේ දුවන වාහන සහ රියැදුරන් අනතුරු අවම වෙන විදියට සකස් කර ගන්න එක නේද? ඒකට ගන්න උත්සාහය ගැන ඩිලන්ත වගේ කෙනෙකුටත් පේන්නේ නැත්තේ වෙනම කතාවක් නිසා නෙවෙයිද? දේශපාලනික නෑ කියලා කිව්වාට එයාටත් සෙට් වෙන දේශපාලනයක් හිත ඇතුලේ තියාගෙන කතා කරන බව පැහැදිලි. ප්‍රමිතියට බස් ගෙනාවත් මේ ඉන්න කාලකන්නි ටික ඒවායෙත් තොරම්බල් එල්ලලා, එක එක කෑලි අටවලා මර උගුල් කළාම සතුටුද? අනික පාරේ නීතියකට අනුව රිය පැදවීම ප්‍රමිතිගත බස් වලින් ⁣විතරක් වෙනවාද? එහෙනම් නීතිගරුක රියදුරන් ටිකකුත් හොයා ගන්න බස් ගැමුණුට පුළුවන්ද?

  • @64hmdr
    @64hmdr 15 дней назад +4

    දැන්වත් අඩුම ගානේ පාසල් ළමුන් ප්‍රවාහනයට ප්‍රමිතියෙන් යුත් බස් රථ යොදා ගත්තා නම් හොඳයි.

  • @BakMeemal-i1u
    @BakMeemal-i1u 14 дней назад +1

    TATA,LYLAND ලොරි චැසි ඉවත් කර ක්ලීන් කරමු.

  • @RoshanAnurudda-i7t
    @RoshanAnurudda-i7t 14 дней назад +1

    හා එතකොට වාහන වල වැරද්ද තියෙන්නෙ රියදුරන්ගෙ නෙවෙ නේ..ඉරි කපාගෙන යන්නෙ බස් එකනේ නේ රියදුරා වාඩි වෙලා නෙ යන්නෙ..ඒකත් එහ්මයි නේ. 😮😮

  • @RikazRiffai
    @RikazRiffai 15 дней назад +4

    බැලින්නං clean Sri Lanka කියලා පටන් ගෙන තියෙන්නේ සාගල රත්නායක, රනිල් වික්‍රමසිංහගේ වැඩ පිලිවෙල..

    • @bashithamaduwantha5209
      @bashithamaduwantha5209 14 дней назад

      Clean Sri Lanka කියන්නේ මුළු රටේම සියළුම අංශ පිරිසිදු කරන, නිවැරදි කරන ව්‍යපෘතියක්.මේක ඒකෙ යටතේ කරන එක දෙයක් පමණයි
      තව මාසයක් දෙකක් යද්දී හරියටම වෙනස පෙනෙයි.

  • @eshanchathu
    @eshanchathu 14 дней назад

    ඇත්ත කතාව ඕකයි❤

  • @zash-p2k
    @zash-p2k 12 дней назад +2

    Clean srilanka project එකයි බස් ප්‍රශ්නයි කියන්නෙ දෙකක්...ඒක පටලන්නෙ සමහර මිනිස්සුයි සමහර මාධ්‍යයි...මගී ප්‍රවාහන බස් කියල අපි දැන් පාවිච්චි කරන්නෙ ඇත්තටම මේ කියන විදිහට ගැලපෙන බස් නෙවේ...touristla ගෙ transport වලට එහෙම ගන්න සමහර ඒව තියෙනවා ඒව තමා හරිම බස්..හැබැයි ඒව ගනන්...සහ ඒ බස් පිලිවෙලකට පාවිච්චි කරන්න පුළුවන් විනයක් තියෙන්නත් ඕනි මිනිස්සුන්ට....සුද්දො යන බස් කියල පොඩි කොල්ලො කුරුට්ටො කතා වෙනව මට ඇහිල තියෙනවා😂....ඒ level එකෙන්ම නැතත් හොඳ බස්වල තමා අනිත් අයත් යන්න ඕනි ...ඒ තැනට ලංකාව ගොඩ ගන්න එක කාලයක් වැය වෙන වැඩක්...අපේ මිනිස්සුන්ගෙ විදිහ එක්ක බලද්දි..😅

    • @kasunrandheera9541
      @kasunrandheera9541 10 дней назад +1

      ක්ලීන් ශ්‍රි ලංකා කොයන එක මොකක් ද හරි එක??

    • @zash-p2k
      @zash-p2k 10 дней назад

      @@kasunrandheera9541 "aimed at enhancing environmental sustainability and reducing waste across the country and a nationwide commitment to strengthening ethical values.
      With a clear vision to foster a cleaner, greener, and more sustainable future, the project brings together government bodies, environmental organizations, and local communities to address the importance of both a cleaner physical environment and a nationwide moral commitment to ethical responsibility."
      මේක තමා project එකෙන් mainly propose කරල තියෙන්නෙ. ව්‍යාපෘතිය මගින් රජයේ ආයතන, පරිසර සංවිධාන , දේශීය ප්‍රජාවන් එකට කැඳවල, හොඳ තත්ත්වයක් තියන භෞතික පරිසරයක්,අපද්‍රව්‍ය පාලනය , ජාතිකමට්ටමේ සදාචාරමය වගකීම්වල වැදගත්කම ගැන අවධානයක් දෙන්න කරන්න හදන වැඩක් වගේ meaning එකක් එන්නෙ...එතකොට clean physical environment එකක් කියද්දි...පොදු ප්‍රවාහනයෙ තියන clean වෙන්න ඕනි දේවල් clean කරන්න වෙනවා...හැබැයි ඒකම විතරක් නෙවේ...තව ගොඩක් දේවල් aim වෙනව...එතකොට bus හරි train හරි කියන්නෙ...මේකෙ aim එකෙන් පොඩි ප්‍රතිශතයක්....😊

    • @zash-p2k
      @zash-p2k 10 дней назад

      ​​​@@kasunrandheera9541"The mission of the Clean Sri Lanka project is to reposition the nationwide efforts of environmental, social, and governance initiatives through introducing change, integration, and collaboration"
      මේක තමා ඒ project එකේ mission එක...ව්‍යාපෘතිය මගින් රජයේ ආයතන, පරිසර සංවිධාන සහ දේශීය ප්‍රජාවන් එකතු කරන්, පිරිසිදු භෞතික පරිසරයක් ,අපද්‍රව්‍ය කලමනාකරණයක්, ජාතිකමට්ටමේ සදාචාරමය වගකීම් වල වැදගත්කම් ගැන අවධානය ලබා දෙන්න කරන වැඩක් ...කෙටියෙන් කිව්වොත්....එතකොට පොදු ප්‍රවාහනයෙ clean කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ දේවල් clean කරන්න වෙනවා....මොකද physical environment එකට ඒවත් අයිති නිසා...හැබැයි bus,train කියන්නෙ මේකෙන් aim කරන දේවල් වලින් පොඩි ප්‍රතිශතයක්...මේ project එක හරියට වෙන්න නම් තව ගොඩක් දේවල් ගැන බලන්න තියනවා....😊

  • @shashikaranjan8898
    @shashikaranjan8898 14 дней назад +2

    මේ නිවේදකය මේක clean srilanka තුල කියල පටන් ගන්නෙම මේක රජයට දාන්න.. මේක clean srilanka නෙවෙයි.. මේ නීති කලින් හදපුව.. ඒව පොලීසිය ක්‍රියාත්මක කරනව එච්චරයි..

  • @grenade8888
    @grenade8888 14 дней назад

    Good explain ❤❤❤ sir

  • @MN-yz8uf
    @MN-yz8uf 14 дней назад +1

    ඉස්සල්ලම මාර්ග නීති රීති රියදුරන්ටත් පදිකයින්ටත් හදන්න ඹ්‍න.
    විශේෂයෙන්ම පාරෙ වමෙන් ඇවිදන් යන පදිකයින් දැනුවත් කරලා කාලයක් දීලා දඩ ක්‍රමයක් ගේන්න. ඔ්‍න…

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 14 дней назад

    ඩිලන්ත කියන්නේ මේ ගැන හොද අවබොධයක් තියෙන කෙනෙක්. බස් රියදුරන්ට බස් හිමියන්ට ඇගිල්ල දිගු කරන්න කලින් ලංකාවට ගෙන්වන්නෙ නියම ප්‍රමිතිය තියෙන බස් ද කියන ගැටලු ව ශ්‍රි ලාංකික පුරවැසියෙක් ලෙස අපිට ප්‍රශ්න කල හැකියි. මට තිබෙන ගැටලු ව නම් ලංකාවෙ කිසිම කෙනෙක් මේ ලොරි වලට බස් කියලා ගෙන්වන්න රජය ඉඩ දීම ගැන අදිකරණය ඉදිරියෙ අභියොග නොකලෙ ඇයි. ආන්ඩු ව හරි දේ කරනවා නම් කෙලින් ම මේ වැරදි ක්‍රියාව මේ වර්ශයෙ සිට නතර කර නියමිත ප්‍රමිතියට අනුකූලව සෑදු බස් රටට ගෙන්විය යුතු බවට දැඩි නීති පැනවිය යුතුයි. බස් මගීන්ට සීට් බෙල්ට් නැත. බස් එකෙ සවි කර තිබෙන සැරසිලි ගැලවුනාම මගීන්ට ආරක්ෂා ව සැලසෙනවා යැයි කීයමින් පොලිස් නිලධාරීන් ලවා පත ටොක් දීම නම් විහිලුවක්

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 12 дней назад

    Clean = නිවැරදි කිරීම

  • @PolyPacks
    @PolyPacks 15 дней назад +37

    හිරු දෙරණ වැරදිලාවත් බලන්නෙ නෑ.සිරස සියත ස්වර්ණවාහිනි බලනවා.

    • @foodsfirst1
      @foodsfirst1 15 дней назад +10

      අනිත් ඒවත් පොඩ්ඩක් බලපං නැත්තම් ආන්ඩුවෙන් ගහන පච විතරයි උඹලා දකින්නේ

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 15 дней назад +6

      Balan na kiya kiya balanawa!😂😂😂😂

    • @danukaprsanjaya8744
      @danukaprsanjaya8744 15 дней назад +2

      ​@@gayansanjeeewa2117😂😂😂

    • @PolyPacks
      @PolyPacks 15 дней назад +1

      @@foodsfirst1 පච කෙලියෙ කෙලින්නෙ මුන් නෙ .පංච නාලිකා බලන්න එපා මල්ලි ගන්න කරන්නෙ.උබල කට ඇරගෙන බලනවා.ඉතිං කෑ ගහනවා.

    • @chathu-w6r
      @chathu-w6r 15 дней назад +1

      හා එහෙනම් පලයන් අපි බලනවා.. උනට මේකෙ ඉන්නත් බෑ.. ලැජ්ජාවක් නැති කම තමයි මාලිමාවට කඩේ ගිහින් දැන් හෙලිවැල්ලෙන් ගාම්බීරත්වයෙන් ඉන්නෙ😂

  • @ishanmaduranga2958
    @ishanmaduranga2958 10 дней назад

    ඇයි දන්නෑ හිරු එකෙම දැම්මේ🤔

  • @dilulife4456
    @dilulife4456 14 дней назад

    මම මේතුමා දැක්කෙ කටාර් එයාර්වේස් එකේදි මාර නිහතමානී මනුස්සයෙක් මම හිනා උනා හිනාවෙලා කොහොම ද කියල ඇහුව පොටො එක ක් වත් ගන්න මට ගට් එකක් තිබ්බෙ නැ එක පාර දැක්කම
    තෙරුවන් සරනයි ❤

  • @AsangaGunarathna-x8n
    @AsangaGunarathna-x8n 15 дней назад +10

    යකෝ මම නම් හිතුවේ ඩිලන්ත ට මෙයිට වඩා දෙයක් තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙක් කියලා. Clean sri Lanka කියන්නේ ඔය ඔක්කොමටම තමයි.

    • @max29659
      @max29659 15 дней назад

      මෝඩය..
      එහෙනං ඔය රටේ තියෙන කානු පද්දතිය හරියට හදනවද බලපන ඔය විදිහට

    • @dinukanimesh9085
      @dinukanimesh9085 15 дней назад

      ow.ekane sawechchaawennma parata marena minissu adu karanna thaniyama fight karee..............10years wage.

    • @kavithweerasekara5525
      @kavithweerasekara5525 11 дней назад

      Clean Sri Lanka eken rata clean karta minissu marena eka nawaththanna ba, ekata thamay road safety thiyenne

  • @lahirugodage4805
    @lahirugodage4805 8 дней назад

    clean srilanka නිසා තියෙන බස් වල ප්‍රවාහනයට නොසුදුසු මට්ටමේ modifications ඉවත් වීම ගැන අගය කල යුතුයි.අලුතින් bus ගෙන්වීමට පෙර පාරේ දුවන ඒවා standardized කිරීමේ කිසිම වරදක් මටනම් පේන්නේ නැත 😉

  • @AselaBotheju-g5s
    @AselaBotheju-g5s 13 дней назад

    අපි ඉස්සර බැලුවෙත් සිරස දැන්බලන්නෙත් සිරස මොකද අපේ ජනාධිපති තුමාට පක්ශයට හිතවත් නිසා අනික් නාලිකා කොච්චර හොදම වැඩ. සටහන් කරත් උන් කබ්බො හරිය😂😂 සිරස තමයි කෙප්පයන්ගේ නම්බ වන් හරිය😂😂

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 15 дней назад +15

    Akb and npp are the best of the best in the world 🎉😂😂❤❤❤

  • @sankalpakarunarathne2811
    @sankalpakarunarathne2811 8 дней назад

    උගත්, බුධිමත් හා /හෝ රට ගැන ආදරයක් ඇති මිනිසුන් රූපවාහිනී දේශපාලනික වැඩසටහන් වලට ගෙනාවනම් බලෙන් නීති ක්‍රියාත්මක නොකර රටේ මිනිස්සු 50% වත් නිවැරදි කරගන්න පුළුවන්. (මම මේ කියන්නේ ඩිලන්ත මහත්මා වගේ අය ගැන)

  • @lakshithamadushan2013
    @lakshithamadushan2013 13 дней назад

    Sahathika eththa❤❤❤

  • @Sanjudias
    @Sanjudias 14 дней назад

    රියදුරන් ව නියාමනය කල යුතුයි

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 15 дней назад +1

    Very true..

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 15 дней назад +2

    දන්න අය ඔන නේ අපේ මාලිමාවේ මහාචාර්ය වරු ඉන්නවනෙ ඒ ඇති 😂😂

  • @damithrathnayake5165
    @damithrathnayake5165 13 дней назад

    කොතනින් හරි පටන් අරගන්න ඕන..මෙතනින් පටන් ගන්න ඕනෙ කියල එකක් නෑනෙ.කල් මර මර ඉන්නවට වඩා කොතනින් හරි පටන් ගත්තු එක හොදයි

  • @chamindakumara2428
    @chamindakumara2428 15 дней назад +1

    ❤Malimawata❤🎉

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 14 дней назад +2

    උගත් උනාට සමාජ අත්දැකීම් නැත්තම් වැඩක් නෑ...බස්රතයක ජීවිතේටම දෙතුන් පාරක් ගියපු...🥴🥴🥴....
    එහෙම නැත්තම්...අවුරුදු ගානකට කලින් බස්වල ගියපු උදවිය....ඒ කර්මාන්තය සහ මගී ජනතාවගේ අදහස් දන්නේ නෑ..🥴🥴🥴
    ...ගමේ එලවලුකඩේ කොල්ලට..සැලූන් එකේ කොල්ලට...ත්‍රීවිලර් කොල්ලට...පොඩි හෝටලයක් කරන කොල්ලට....ඩිලවරියක් ගහන කොල්ලට.....රෙදි කඩේ කොල්ලට.....
    අහවල් තැනට ගිහින් උගේ ක්ෂේත්‍රයට අදාල බඩු ටික අරන් වරෙන් කියල....කියන්නකෝ...
    ඌ අඩුට වගේම....හොදම බඩු ටිකත් අරන් එනවා පොඩි කාලයක් ඇතුලත...👍👍👍❤❤❤
    ඔය දේම ආචාර්යවරුන් ...මහාචාර්ය වරුන්ට කියන්නකෝ කවදාවත් කරගන්න බෑ....එකක් තමා ඕනෑවට වඩා පණ්ඩිතකමයි.....හිතිල්ලයි....😅😅😅
    අනික සමාජ අත්දැකීම් නොමැතිකම...🥴🥴🥴

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 12 дней назад +1

    අපේ රටට ආයේ ඕක New British Layland, bus , New German Benz bus, New British Trolleybus, and also New British tramcar Or British Double Decker buss

  • @GihanIndika-m8y
    @GihanIndika-m8y 14 дней назад +2

    මේ රජයෙන් ලොරි චැසි ගෙනෙන්නෑ සතුටුයි

  • @wattakkapoosa
    @wattakkapoosa 12 дней назад

    බඩු ගෙනියන ඒවගෙ මිනිස්සු ගෙනියන්නෙ ඇයි? Wait... Not a joke anymore!

  • @winumithaTenuka
    @winumithaTenuka 14 дней назад

    ntc කාලසටහන් වෙනස් කරන්න..තරගකාරි බව අඩු කරන්න...ටයිම් එකට දැම්මෙ නත්නම් ඊලග ටර්න් එක ගන්න බෑ...ආයෙ බස් දාන්න දෙන්නෙපා....ඔය රේස් යෑම තමා හේතුව ...කාල සටහන් වෙනස් කරානම් විසදුමක් ලැබෙයි

  • @kumuduhalgahawattaliyanara5514
    @kumuduhalgahawattaliyanara5514 14 дней назад

    Well speech , gentleman .

  • @suchithramanathunga3299
    @suchithramanathunga3299 14 дней назад

    Dilantha aiyyya❤❤❤❤

  • @napewitharanage
    @napewitharanage 14 дней назад +2

    හිරූ එකේ ඔක්කොම ඉස්සෙල්ලා බස් එකේ ගිහින් එන්න 😂

  • @janithc
    @janithc 7 дней назад

    ඔබ තුමාත් නිල් පැහැති මෝටර් රථයක් වේගයෙන් පාරේ ධාවනය කරනවා මම දැකලා තියෙනවා...

  • @darshanachinthaka9568
    @darshanachinthaka9568 14 дней назад

    මේ වැඩ සටහන හැමෝම බලන්න ඕනේ ඩිලාන් ත මහතා ගෙ හොඳ පැහැදිලි කිරීමක්.

  • @rgnmihiran6308
    @rgnmihiran6308 11 дней назад

    ජන්දෙ හම්බුනාම ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්නෙ

  • @pathumthilanga8038
    @pathumthilanga8038 15 дней назад

    දැන්වත් මේ පාරෙ බස් කියල යන ලොරි වෙනුවට නියම ප්‍රමිතියෙන් යුතු බස් ගෙන්නන්න.දැන් තියන ලොරි බස් වල කිසිම සැප පහසුවක් නෑ.පැය 4ක් 5ක් යනකොට දත කට පූට්ටු වෙලා මුළු ඇඟම රිදෙන්න ගන්නවා ගැස්සිල්ලට.අනිත් එක seat වල කිසිම ඉඩකඩක් නෑ දෙන්න තුන්දෙන වාඩි උනාම සැමන් පැක් කරපු වගේ.එක්කො ඇඟෙන් බාගයක් සීට් එකෙන් එළියෙ.අත පයවත් හොල්ලන්න බෑ.පුදුම කරුමයක් ලංකාවෙ බස් වල යනවයි කියන එක.😢😢😢😢

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 14 дней назад

    මොන බස් ගෙනවත් අනතුරු දායක කොටස් සවි කෙරිම සම්බන්දයෙන්නෙ ප්‍රස්නයතියෙන්නෙ එකට පාහදිලි උහ්ටරයක් දෙන්නකො මල්ලෙ පොල් උත්ටර නොදෙ

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 14 дней назад

    මම පොඩි කාලේ දැනට වඩා හොඳ ජපන් බස් පාරේ දිව්වා. පස්සෙ ඉන්දියන් ජරාව ගෙනත් දුවන්න පටන් ගත්තා.

  • @wolfx5694
    @wolfx5694 15 дней назад

    ඉතිං දැන් 300% + VAT ගහන්නේ නැතුව බදු සහනයක් දීලා හොඳ බස් ටිකක් ගේන්න පුළුවන්නේ අලුත් ආණ්ඩුවට... තොරොම්බල් ගලවන්න ඕනි... ඒ මොනදේ කරත් viking ලොරි චැසි වල සේෆ්ටි වැඩි වෙන් නෑ මහා ලොකුවට... ඩිලන්ත කියන කතාව හරි... 2/3 රජයක් තියෙද්දී policy හදන් නැතුව රජය පාරට බැහැල ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් සීමාවක් තියෙනවා 😅 සෞඛ්‍ය සේවයට දාන මුදල් වලින් ඒ සහනය දුන්නත් ලාභ ඇති ඇක්සිඩන්ට් වෙන අයට බෙහෙත් කරන සල්ලි එක්ක බැලුවාම ❤

  • @tharakagunarathne4172
    @tharakagunarathne4172 14 дней назад

    මම හිතුවෙ නෑ ඩිලන්ත වගේ මනුස්සයෙක් මේ කන්සෙප්ට් එක විවේචනේ කරයි කියල. මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකා කියන කොන්සෙප්ට් එක කියවල වරෙල්ල. එහෙම නැතුව ලිංමැඩියො වගේ ඉඳගෙන මේව දිහා බලන්න කාලකන්නි වෙන්නෙපා ටික ටික හරි හැදෙන්නෙ හදන්නෙ අපේ රට. අවුරුදු 70ක් තිස්සෙ රට කාපු සක්කිලිංගෙං යංතං මේක බේරගෙන ඉස්සරහට අඩියක් තියන්න හදන්නෙ. ඒකට උදවුකරන්න බැරිනම් මේවට අකමැති කාලකන්නි සද්ද වහල හිටපල්ල රට හැදෙනවට මේ රටේ බහුතරේ කැමතී. බලු මාධ්‍ය කාරයෝ කුඩුගහල මිනීමරපු බල්ලො බේරගන්න රට උගස් තියන්න හදන්නෙ. ඒකනිසා ඒවට අහුනොවී තමංගෙ රට කියන හැඟීමෙන් එකාවගේවැඩකරපල්ල මේ රට ගොඩගන්න. මොකද මේක උඹෙත් මගෙත් රට

  • @upul1684
    @upul1684 10 дней назад

    බරපතල බරපතල බරපතල බරපතල බරපතල බරපතල 😂😂😂😂

  • @KAVINDA-k2w
    @KAVINDA-k2w 14 дней назад

    Clean sri lanka පටන් ගත්ත තැන අවුලක් තියෙනවා. Concepts එක හොදයි.හරියට කර ගන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරමු❤

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 14 дней назад

    මුලින්ම ඒ මනුස්සයා කියන කතාව සම්පූර්ණයෙන්ම අහපල්ලකො. Clean srilanka රෙද්දක් වැඩක් නෑ. මොනවමහරි දේකින් අපේ රට හැදෙන්න ඕනෙ. මේ ජරා ඉන්දියන් ලොරි එපා. මේ අක්‍රමවත් ක්‍රමවේදත් එපා, හැමදේම නියමිත ප්‍රමිතියට හදන්න ඕන.(මිනිස්සුන්ගෙ විනයේ ඉඳල පාවිච්චි කරන දේවල් වලට යනකම්) එච්චරයි වෙන්න ඕන.❤ ඩිලා uncle මගේ එකා.❤