Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංතුශ්ගේ chill vibe එකට මම හරීම ආසයි🥺
Ow 😫💗
Reality එකක දැකපු ආදරණීයම දක්ෂතම විනිසුරුවන් මඩුල්ල.. 🔥🔥 හරිම ආදරණීයයි ❤️❤️❤️ 😍 මෙයාලව නම් වෙනස් කරන්න එපා.. 👌👏
ekanam aththa
Agree with you ✌️😘😍
ඇයි අභිෂේකා
Voice kids eke inna coaches la 4 denath superb ❤️🩹👍
@@thilakarathnawidanage8880 yes but, ඒ Coaches ලා හතර දෙනා වෙනම voice teen SL
season ඔක්කොගෙන්ම මේ program එකෙ හම්බුන ආසම විනිශ්චය මන්ඩලෙ...💗
කෝච් කසුන්ගෙ කටහට තාමාත් ඉස්සර වගේම පට්ටම තරුණයි.. ❤❤ කවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක් වගේ ❤😍
සිරාවටම ඔව්. අම්මො කසුන් කල්හාරගෙ හඩ.. නූතන තාරුණ්‍යයෙ හඩ.
😂 ඒකවත් හොයාගන්න බැරිනම් ඉතින්
කසුන් + ශෂික +BnS + උමාරියා..❤️❤️💪 රටේ වත්මන් වාසනාවන්ත කලාකාරයින්..👏🇱🇰
Aththa
Absolutely 💯
naa
Attk❤❤
Suprin
සන්තුශ් ගේ හඩ හරිම හැගීම්බයි..ඒක විදින භාතිය හරිම අව්‍යාජයි 👍👍
සිරා
Attatama❤❤❤
එතෙක් මෙතෙක් රියලිටියක හිටපු සුපිරිම විනිශ්චය මණ්ඩලය... එදත් අදත් හෙටත් මේ combination එක බිදින්න විනිසුරුවරු හොයාගන්න අමාරුවෙයි.❤️❤️❤️✌️ Love Voice SL & Sirasa
Kdiiiridie
Aniwrenm👌
මේ තරගයේ තියෙන ලොකුම දේ තමයි තරගයෙ විනිසුරුකරුවන් අතර එකමුතුකම ♥ අනිත් තරගවල ඒක නෑ ✨️
එකගයි
ඇත්තමයි... මෙයාලා නම වෙනස් කරන්න එපා
Sira a
ජාත්‍යන්තර තරග එහෙම තමයි❤
දැන් ඉන්න ලයිව් කියන්න බැරි ගායකයෝ කියාගන්න අයට වඩා, සැබෑම දක්ශ ගායකයෝ 5ක්...මොනවෙලාවේ කිව්වත් හරිම ලස්සනයි හඩවල් 5ක්...ලංකාවෙ මෙතෙක් දැක්ක සුපිරිම රියලිටි ශෝ එක.අනිත් ඒවට ලගට එන්නවත් බෑ..❤️
උමාරියා තනිකරම instrument එකක් 💛
අම්මප මං instrument බර ගාණක් ගහන dial එකක් අංශුමාත්‍රයක් වැරදුනත් තේරෙනව වැරදි ස්වරයක එකදශමයක් ඇහෙන්නෑ ❤️
මේ පස් දෙනාට එකිනෙකාට නොදෙවෙනි ටැලන්ට් තියේ මන් හිතන විදිහට...මොකද කවදාවත් BnSට කසුන් වෙන්නවත්, කසුන්ට BnS වෙන්නවත්,උමාරියාට සශිකා වෙන්නවත්, සශිකාට උමාරියා වෙන්නවත් බෑ...ඒක එයාලා තේරුම් අරන් ඉන්න නිසයි එයාලා මේ තරම් සමඟියෙන් මේ වැඩේ කරන්නේ...ෆෑන්ස්ලා විදිහට අපි තේරුම් ගන්න ඕනිත් ඒකමයි...මේ ඉන්නෙ එකිනෙකාට නොදෙවෙනි ගී ලොව පුරාවෘත්තයන් පහක් ❤ආදරෙයි.....!!!!
හරියටම හරි කතාව 👍🏻
අනිවාර්යයෙන්. අමුතුම vibes 5k
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අනේ ඇත්තටම plz .. මේ කෝච්ලා 5 දෙනාව මාරු කරන්න එපා එයාලට දිගටම කරන් යන්න දෙන්න ❤
කෝච් සසිකාගේ කට හඩ කනට මි පැනි වත් කරනවා වගේ .තෙරුවන් සරණයි.
❤️❤️❤️❤️✨️
❤️❤️❤️✨️✨️✨️👍👍👍👍😭❤️❤️❤️❤️🙏✨️🤣🤣🤣
😍😍🥳
Koch kasun thama ithin ❤❤
@@ranjithjayathilaka2267 😝😝
මෙච්චර කාලයක් (voice වලට කලින්) මෙයාලගෙ Voices වලට ආදරෙ කලා. ඒත් දැන් ආදරේ කරන්නෙ එයාලගෙ පර්සනලිටි එකටත් එක්කම.. ඒවා හරිම අව්‍යාජයි.. අව්‍යාජ තැන හරි ලස්සනයි...🥰🙏🥺😛
❤️🤟
මේ කෝචර්ස්ල කවදාවත් මේ programme වලින් අයින් කන්නන් එපා..👍 හිරු star වලට වඩා super 👍👍👍 ලගන්වත් තියන්න බෑ
Hiru ekata wada derane yana ekath hodai
@@bawanthaamajith7286 but better voice
Ou
@@bawanthaamajith7286 yes, ekanan athta. Habai eke ageth nathi wenawa minisu wenuwen nathi channel mokatada. Eka channel ekakwth wadak na thamai. Habai thawath eyalage kade yama nisa me balana ekakwth e channelwala balanna hithenne na.
හිරු එක මේකත් එක්ක ළගින්වත් තියන්න බෑ ඊට වඩා දෙරණත් හොදයි 😂
ලංකාවේ ඉන්න සුපිරිම ලෙජන්ඩ්ලා 5 දෙනා....😱🥺❤️
Aniwarenma ❤❤❤❤❤❤❤
Supiri ❤❤❤
Script කිය කිය වැලළෙන්න එපා.. script උනත් මේවා අධිමාත්‍රා ❤️
mewage scripts nama ona tharamak kamak na! 😍
Script උනත් මොකද නේද... රණ්ඩු වෙන්න නෙමෙයිනේ වෙන ඒවයි වගේ 😌😉 අපේ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි කියන්නම එපැයි
@@chathuperera906 👍
Yes better derana and hiru
Script ekak unt harytma karnna sirasen igena gnn oni anit un
ශොයි අනේ මේ කොච්ලා ❤💫 හරි සමගියෙන් ඉන්නවා
Ow..hiru eke wge ghagnne😂😂
අර ඉස්සරහ ඉදන් සිංදු ටික ඉල්ලපූ කෙල්ලො ටිකට එකෙන්ම respect♥️හයියෙන් කෑ ගහන කෙල්ල ලස්සනයි ඉස්සරහම ඉදගෙන🤭
මන් දැකපු නිහතමානීම විනිසුරු මඩුල්ල .හදවතින්ම ආදරෙයි
..කෝච් කසුන්ගේ කටහඩ ගොඩක් කාලෙකින්..❤️❤️❤️
Oww ekne ❤️🔥
Ow marama lassanai💛💛🇦🇪🇱🇰
❤
Ow💚
Ow 💚
🌞 සේවයේ 🌞 star වගේ මේකෙ මරාගන්නෙ නෑ 😂 මාර සමගියෙන් ඉන්නව ❤ එකෙන්ම RESPECT 😍
Ammo ow
Great program ✨️
අන්න ඒක දැම්ම එකනම් වටිනවා ඇඩ්මින්❤️🌹🔥අපේ කෝච්ලා😍😍
Live මේ තරම් ලස්සනට ගායනා කරනව කියන්නෙ අම්මෝ ❤️❤️❤️❤️❤️💙❤️❤️❤️❤️❤️
මේ කෝච්ල කිසිම ඉරිසියාවක් නෑ...හරිම නිහතමානී ...
"ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.." මගේ ආත්මය මේ සිංදුව
කෝච් කසුන් ..මගේ ගාෆිල්ඩ් ...ආසම ගායකයෙක්...❤❤❤
එයා හොඳයි මෙයා හොඳයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ මං හිතන්නේ.. (තමන් කැමතිම ආරේට සිංදු කියන කෙනා තමා ලෙජන්ඩ්.. මගෙ ආරෙට කියන නිසා මගේ ලෙජන්ඩ් කස්සා , ශෂිකා.)ඒත් මෙයාලගෙ රහ වෙන වෙනම ගත්තම මරු. කිසි අඩුවක් නෑ. කසුන් එක් ආරෙක.. ශෂික වෙන එකක්, උමාරියා වෙනමම එකක්.. බී එන් එස්ලා තවත් එකක්... ඉතින්, එකෙනෙක් හොඳයි, අරය මෙයා හොඳයි කියලා නෑ.. මෙ හැමෝම රහට කියන්වා..🥺🙏🥰
ලංකාවේ ඉන්න ගායකයන්ගෙ සුපිරිම සංකලනය තමයි මේ❤and We never gets tired of those songs. THE GOLDEN ERA ❤️
හරියට Relay race ටීම් එකක් වගේ 🥺♥️. කෝච් කසුන් ලස්සනට පටම් අරම් කෝච් උමාරියා අක්කි ගින්දරක් වගෙ ඉවර කලා 🥺♥️♥️♥️. ඕනි වෙලාවක ඕනි සිංදුවක් කියන්න ලෑස්ති උමාරියා අක්කි , එන්න එන්න කටහඩ ලස්සන වෙන කෝච් ශශික , සහෝදරයො දෙන්නෙක් වගෙ ඉන්න කෝච් bns , කාලෙකිම් අහන්න ලැබෙන අහන පාර හදවතටම දැනෙන්න සිංදු කියන කෝච් කසුන් , හැමෝටම සාදාරනයක් කරන්න උපරිම මහන්සි වෙන බෑන්ඩ් එක , ඒ වගෙම හිත හොද සුමිරාන් අයිය ♥️♥️♥️♥️♥️. මේ ඔක්කොම පිරුනු ලස්සන තැනක් මේ වොයිස් 🥺♥️.
👍❤️🙏
Teen neme
Well said..
Tean newest voice
මගෙ සිහිනේ ඹබයි..❤️😍 අදත් අහනකොට මොකක්දෝ එකක් වෙනවා හිත ඇතුලෙන්..💔💔
මෙච්චර ලස්සනට කවදාවත් අහලා නෑ.. එතනත් තරගයක්🤩
කසුන් කියන්නෙම භාවනාවක්🥺🥺
සිරාවටම 🥺❤️🔥❤️
😍😍😍
🐵
ශශිකා මිස්ගේ හඬ නම් භාවනාවක්මයි
ඇස් පිය නොහෙලාම බලන් සිටියා කෝච් ශශිකා හිත නිවී නිවී යන හඩ❤️❤️❤️👌🙏
අනිවාර්යයෙන්ම.
ඔව්
ඇත්තටම ❤❤❤
සුපිරියක් ♥️
කසුන්ගෙ වොයිස් එක ලංකාවෙ ආයේ කවමදාකවත් එන්නෙ නැති වොයිස් එකක්. ඒකට ගහන්න බෑ❤️
අම්මගෙම පුතා...මාලනී බුලත්සිංහල❤
කෝච් කසුන් හෙන ලැජ්ජකාරයා 😂♥️
මේ program එකට කලින් මාත් එහෙම හිතන් හිටියා🤣
කසුන්ගෙන් නොදැකපු පැත්තක්...😬ඒත් ඒක නිසා උනේ කස්සට ආදරේ වැඩි උන එක විතරයි. අනික් කොචස්ලා පිච් කරද්දි හීනිට දාන වචන 🥰🤭😬"ඇයි කලේ...." song එක කියපු එකාට කවුරුවත් නොහැරි අඩුපාඩු ගැන කතාකරද්දි, කස්සගෙ වචනේ...😬 ඒකට තාමත් හිනා යනව...🤭කස්ස කියපු දේ නොතේරුන භාතිය....😛edite කලේ උමාරියා ගැන කියන්න ඕනෙම නිසා... කොටින්ම කිව්වොත් කස්ස - උමරියා පිස්සුවක්.. 😬🥰@ The summary - 4 coaches, fantastic, the solid coaches.🙏🥰✌"Sirasa" please, not cheange our gems.., our Legends...🥺🙏
😂😂❤❤❤❤
@@lalithsamarasinghe4396 🤣
@@anjana816 ⛦
කසුන් කල්හාර sing කරද්දි වෙනම personality එකක්. සන්තුශ් ගෙ සින්දුව තමයි ලස්ස්නම. මන් නම් කැමති ඉස්සර sweet sing කරපු උමාරියාට❤
Coachersලා සිංදු මාරු කරන් කියන දවසක් එනවනම් 🥺❤
Voice teens eke kiwa neda
@@pawanimaheshika8800 voice teens newei me. Voice teens eke inne 12 -18 wayas kandaye aya. Meka the voice.
Epa kiyala hithenawa
උමාරියා ඔයානම් පිස්සුවක්,ඇග හිරිවැටිලා යනවා❤️
Coach Umariya- 🔥 Coach Sashika- ❤Coach Kasun 💆Coach B&S- 💫
Coach Kasun is the best ,he is the legend
This comment explains everything ❤️
Kasun 💗
සරළවම කෙටියෙන්, ✌️😌😋
@@chamathnimsara5982on l mooMoo
කෝච් සශිකාගේ හඬ ❤හැමදාමත් ආසම හඬවල් පහක් 🎵😍
ආදරණීය විනිශ්චය මන්ඩලය.ගොඩක් සමගියෙන් ඉන්නවා .තෙරුවන් සරණයි !
ඒකට හිරු එකේ hiru star
@@chathurikaranasinghe691 😂
මේ voice season එක පටන් ගන්න කලින් හිතුනා ගෙන්නන්නෙ මේ සෙට් එක තමා කියල ...හරියට හරි.... කසුන් කල්හාර මගෙ ආගම 😘 උමාරියා ,bns පිස්සුවක් ඇබ්බැහියක්.......ශශිකා භාවනාවක්....... ♥️♥️
Mr Santhush has verry soulful voice...Thank you Admin..
Yeh ❤️
ශෂික මිස්ගෙ කට හඬ නම් මාරම යුනික් ගොඩක් මිහිරියි🎉🎉
එතෙක් මෙතෙක් සංගීත ක්ෂේත්‍රයේ නැවත කිසිදාක ඒ අඩුව පිරවිය නොහැකි, කිසිවෙකුට සම කල නොහැකි ආදරණීය කලාකරුවන් පස් දෙනෙක්..... ♥️✨
ඇත්තටම හරිම ආදරණීය judge board එකක්. ඒ ආදර්ශය හැමෝටම වටිනා පූර්වාදර්ශයක්. හොඳ team work එකක්, ජයෙන් ජයම වේවා! මෙවැනි coaches ගෙන් ඉගෙන ගන්න දරුවනුත් වාසනාවන්තයි.
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන...... The Voice SLthnq sirasa❤
🥺
Voice දිගටම බලන්න ලොකුම හේතුව මෙයාලම තමා ❤
Sri lankan's No 1 Excellent Reality Show The Voice Sri Lanka 🇱🇰 &Very Talanted Legends.kasun,Umaria,Sashika ,Bathiya &Santhush.🙏❤️🙏❤️🙏❤️
Exactly
අනිවාර්යයෙන්ම
ශශිකා ඔබේ හඩ හරිම ලෙන්ගතු ආදරනීය හදවත් මෝහනය කරනවා ...
අහන්කාර කුමාරයා.... කසුන්ආදරණීයයි ..... B & Sආදරෙයි ශශී....පුදුමයක් .... උමාරියා
කසුන්ගෙ කට හඬ සිත වසඟ කරන මාධුර්යයක්
කසුන් කල්හාර.....🎧💖මාර ලස්සනයි මේ voices ඔක්කොම භාවනාවක් වගේ.....Sri Lanka 🇱🇰😘
හරිම friendly කෝච් ලා.. ඒකට අර හිරුස්ටාර් එකේ ආත්ම ගත හතුරො වගේ...😁😁😁😁😁
😂
ඇත්තටම ආසයි බලන්න කෝචස්ලා පස් දෙනාම නිරහන්කාරකමද ඒ වගේම තරඟකරැවන්ව උනන්දු කිරිම ඒ අයට commet එක දෙන ආදර නිහතමනි කම සවුදි අරබියේ සිටින සියලුම ශ්‍රි ලංකිකයන්ගේ ආදරය ඔයාලා පස්දෙනාට. බුදු සරණයි!
හරිම නිහතමානී අලුත් ලමයින් තමන්ගෙ සිංදු කියද්දි අකුල් හෙලන්නැති හරිම ආදරනීය සුපිරි 5 දෙනෙක්... 😍😍😍
සිංදු ටික අයිතිකාරයෝ මාරු කරගෙන කිව්වා නම් තවත් ලස්සනයි
ඒම කීවා නන් උමාරියාගෙ සින්දුව කියන කෙනා අමාරුවෙ වැටෙනවා ....
කසුන් ගේ සිංදුව කියන්නත් අමාරුයි
@@amilagamlath4015 hmm atta 😌
@@sampathgunathilaka3033 atta 😌
@@amilagamlath4015 නැ එහෙම නෙවෙයි coachesla හතරදෙනාට ඒ හතරදෙනාගෙ කැමති ඕන සින්දුවක් මාරු කරගෙන කියන්න දුන්නානම් ඒත් මරු
The voice Sri lanka එකට ඔනී මේ කොච්ලා පස් දෙනා විතරමයි 😍🌻
කවදහරිම දවසක කෝච් කසුන්ගෙ live concert එකක් බලන්න ඕනි අනික් අයව mucical show වල් අහල තියෙ.... කසුන්ගෙ concert එකක් කිව්වට අහන්න ආසම ඉස්සර තිබ්බ concert. දැන් ඒම නෑනෙ........ඉදගෙන ඉස්සරහම හරිම නිවුනි සින්දු ටික අහන්න......ඒක මාරයි
70 දශකයේ දිදුලූ ලාංකීය සංගීතයේ වර්තමානය ආලෝකමත් කරන පහන් පහක්.සුභ පැතුම්!
Best coach combination ever 😍❤️හොඳම පුහුණුකරු සංයෝජනය ❤️
කෝච්ලා ඔක්කොම ✌👍සුපර් ඒත් කොච් උමාරියා මරැ අනේ තනිකරම ශකිරා වගේ කසුන් කල්හාර කියන්නේ මම පොඩිකාලේ ඉදන්ම අහන හඩක් හරිම ලස්සනයි තැන්ස් කොච්ලා ඔක්කොටම💐💐💐
Tv එකෙන් දැක්කා you tube දායි කියලා බලන් හිටියේ
2024/01/03 අදත් බලනව එච්චරටම පිස්සුවක්❤
Legends ❤We want to see these coaches in all the upcoming voice seasons..............
සසිකා ඔයාගේ කටහඬ නම් භාවනාවක් මං ආසම ගායිකාව
කසුන් කල්හාරයන් භාතිය සන්තුශ්...යුගයක අතීතය ආයෙමත්...බොහොම ස්තූතියි..❤
සිරසෙන් වැඩක් කරොත් සුපිරි ඉතින් 🖤 කෝච්ල ඉතින් සුපිරි වැඩ්ඩො නෙ👽 ඔඩියන්ස් එක හරිම තාත්වික රංගනයක් ✨️
ඒක නම් මාරයි ..... මාරම ගැම්මක් ,Proposal එක ගෙනාව සෙට් එකට ජය වේවා !
කෝච් ශෂිකා ගෙ හඩ ඇත්තටම භාවනාවක්❤️🩹💕💯
අම්මෝ මාරු ආදරෙයි සෙට් එක්කට හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
එකකට එකක් දෙවනි වෙන්නෙ නැති වොයිස් පහක්..♥️😍🥰
Shasika 😘Umariya 🔥 Kasun 🙏Santhush ❤Bathiya 💪😍All cotches humbly down to earth 🇱🇰
ඔබලා සියලුම දෙනා ඉතාමත් ආදරණීයයී,නිහතමානියී ..අපේ අනාගත දරුවන්ට ඔබලා ආදර්ශයක් .ඒවගේම ශක්තියක් ..ජයෙන් ජයම වේවා!!!
මේ සැරේ voice එක නම් නියමයි හැබැයි
කසුන්ගේ කටහඩ වෙන කාටවත් අනුකරණය කරන්න බෑ ❤❤❤
Best ever in srilanka
one n only!
ඒ හඩවල් නම් දෙවියො දුන්න දායාදම තමයි... ❤️
ආසම දක්ශතම කලාකරුවන් පිරිසක්..ආදරෙයි හැමදාමත්❤️
ඇස්පිය නොහෙලා බැලුවා....❤️👌👍
බාතියගේ කට හඩ මාරම ලස්සනයි කියන අය මේ අයිනට එන්න ❤️
Bathiya❤️🔥🎶
Katahada lasanaa unata rate Salli rajapakshalagen hamba Kara
@@mannlk මෙහෙම එකෙක් කොහෙන් හරි පාත් වෙනවනෙ අප්පා 😒
@@yasintha4496 ape salli tama mun rajapakshalagen hamba karee, nathuwa unge budalen neme :P
@@mannlk hukhm
ආදරේයි කෝච්ලා ඔක්කොටම අම්මෝ එ ෆීල් එක
අම්මෝ coach සශිකා.❤️❤️ හදවත නතර වුනා වගේ ඒ කටහඩ ඇහෙනකොට..මරම feelingfull..❤️❤️
ඇත්තමයි මේ විනිශ්චය මණ්ඩලය තමයි voice වල හිටපු හොදම විනිශ්චය මණ්ඩලය..❤️❤️❤️
Voice වල විතරක් නෙමෙයි ලංකාවේ තිබ්බ හැම reality එකකින්ම ගත්තොත් හොදම විනිශ්චය මන්ඩලය
Voice වල හිටියෙ මේ කෝච්ලා පස් දෙනා විතරනෙ.. අනිත් program දෙක Voice Teens.. Voice එකයි Teens එකයි compare කරන්න බෑ.. වයස් පරතර දෙකක අය එක්ක යන program දෙකක්.. එතකොට කෝච්ලා වැඩ කරන්නෙ ඒ වයස් වලට ගැලපෙන විදිහට..
@@dilshan2095 ouuu වෙන්න ඇති dr..🙂🙂 මං කීවේ මට දැනුන විදිය dr...👍👍👍
ඔක්කොම coach ලගේ ගොඩක් ලස්සනයි හොඩාරියක්ම මම ආස සින්දුව කිව්වේ coah ශෂිකා.❤
අනේ මේ විඩියෝ එක වගේ එදා කෝච් උමාරියා තනියම කිව්වෙ අන්න ඒකත් දැම්මා නම් trending #1 වෙන්නත් තිබුනා...එහෙනම් youtube channel එකටත් ලොකු subscribers ලා පිරිසක් එකතු වෙන්නත් තිබුණා...😊💝
මම හිතන්නේ එහෙම හැම එකක්ම දාන්න අවසර නෑ
අම්මෝ ....නියමයි ...හරිම සතුටක් හදවතට දැනුනා.....❤❤❤
Coach Sashika❤❤👸🏻Melody queen
Coach ශශිකා ❤️ කසුන්. ඒක නං පිස්සුවක්
Please don't replace these coaches in upcoming seasons🥺❤️🔥 the chemistry between them is amazing!!
Ekkenek wth maru nounot parana contestantlata enna baluu 😮😮
For real
Umariyaa ammoh supiriyak thamaa 😍😍😍😍 ඇඟේ හිරිගඩු පිපුනා ඒක 🎉 coachla 5 🤨ම සුපිරියක් නෙවෙයි කිව්වොත් දණ ගහපිය කියන්න ඕන 😁 කසුන්ගෙ සර්ගෙ voice එක භාවනාවක් වෙද්දිභාති සන්තූශ් සර්ලා දෙන්නගෙම හඩින් හැගිම්බර අමුතුම feeling එකක් දෙද්දි ශශිකා මිස්ගෙ ඒ voice එකේ feeling එකෙන් වෙනම ලෝකෙකට ගෙනියද්දිඋමාරියා මිස් ගිනි සලුවක් වගේ ඇවිත් audience එකම කළබලා ලස්සන අවසානයක් දුන්නා 😍
නියමයි හඬ හතරම මාර ලස්සනයි ❤️❤️❤️❤️
5ම 😬🤗
ඔයාලා හැමෝම නිහතමානී බුදුසරණයි
සුපිරිම විනිසුරුවන් සෙට් එක ආදරණියයි
උමාරියා නම් පිස්සුවක් 🥺❤️❤️🥰
ඒ voice එක ඒ නිහතමානීකම සුපිරි ආදරෙයි කෝච් ලා 5 දෙනාටම
නිහතමානී කලාකරුවෝ ❤️😘😍
පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආදරෙයි කසුන් අයියෙ
කසුන් වෙනම එකක්B&S පිස්සුවක්ශෂිකා භාවනාවක්උමාරියා Blast ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංතුශ්ගේ chill vibe එකට මම හරීම ආසයි🥺
Ow 😫💗
Reality එකක දැකපු ආදරණීයම දක්ෂතම විනිසුරුවන් මඩුල්ල.. 🔥🔥 හරිම ආදරණීයයි ❤️❤️❤️ 😍 මෙයාලව නම් වෙනස් කරන්න එපා.. 👌👏
ekanam aththa
Agree with you ✌️😘😍
ඇයි අභිෂේකා
Voice kids eke inna coaches la 4 denath superb ❤️🩹👍
@@thilakarathnawidanage8880 yes but, ඒ Coaches ලා හතර දෙනා වෙනම voice teen SL
season ඔක්කොගෙන්ම මේ program එකෙ හම්බුන ආසම විනිශ්චය මන්ඩලෙ...💗
කෝච් කසුන්ගෙ කටහට තාමාත් ඉස්සර වගේම පට්ටම තරුණයි.. ❤❤ කවුරුදු විසි ගානක කොල්ලෙක්ගෙ කටහඩක් වගේ ❤😍
සිරාවටම ඔව්. අම්මො කසුන් කල්හාරගෙ හඩ.. නූතන තාරුණ්‍යයෙ හඩ.
😂 ඒකවත් හොයාගන්න බැරිනම් ඉතින්
කසුන් + ශෂික +BnS + උමාරියා..❤️❤️💪 රටේ වත්මන් වාසනාවන්ත කලාකාරයින්..👏🇱🇰
Aththa
Absolutely 💯
naa
Attk❤❤
Suprin
සන්තුශ් ගේ හඩ හරිම හැගීම්බයි..ඒක විදින භාතිය හරිම අව්‍යාජයි 👍👍
සිරා
Attatama❤❤❤
එතෙක් මෙතෙක් රියලිටියක හිටපු සුපිරිම විනිශ්චය මණ්ඩලය... එදත් අදත් හෙටත් මේ combination එක බිදින්න විනිසුරුවරු හොයාගන්න අමාරුවෙයි.❤️❤️❤️✌️ Love Voice SL & Sirasa
Kdiiiridie
Aniwrenm👌
මේ තරගයේ තියෙන ලොකුම දේ තමයි තරගයෙ විනිසුරුකරුවන් අතර එකමුතුකම ♥
අනිත් තරගවල ඒක නෑ ✨️
එකගයි
ඇත්තමයි...
මෙයාලා නම වෙනස් කරන්න එපා
Sira a
ජාත්‍යන්තර තරග එහෙම තමයි❤
දැන් ඉන්න ලයිව් කියන්න බැරි ගායකයෝ කියාගන්න අයට වඩා, සැබෑම දක්ශ ගායකයෝ 5ක්...මොනවෙලාවේ කිව්වත් හරිම ලස්සනයි හඩවල් 5ක්...ලංකාවෙ මෙතෙක් දැක්ක සුපිරිම රියලිටි ශෝ එක.අනිත් ඒවට ලගට එන්නවත් බෑ..❤️
උමාරියා තනිකරම instrument එකක් 💛
අම්මප
මං instrument බර ගාණක් ගහන dial එකක් අංශුමාත්‍රයක් වැරදුනත් තේරෙනව
වැරදි ස්වරයක එකදශමයක් ඇහෙන්නෑ ❤️
මේ පස් දෙනාට එකිනෙකාට නොදෙවෙනි ටැලන්ට් තියේ මන් හිතන විදිහට...
මොකද කවදාවත් BnSට කසුන් වෙන්නවත්, කසුන්ට BnS වෙන්නවත්,
උමාරියාට සශිකා වෙන්නවත්, සශිකාට උමාරියා වෙන්නවත් බෑ...
ඒක එයාලා තේරුම් අරන් ඉන්න නිසයි එයාලා මේ තරම් සමඟියෙන් මේ වැඩේ කරන්නේ...
ෆෑන්ස්ලා විදිහට අපි තේරුම් ගන්න ඕනිත් ඒකමයි...
මේ ඉන්නෙ එකිනෙකාට නොදෙවෙනි ගී ලොව පුරාවෘත්තයන් පහක් ❤
ආදරෙයි.....!!!!
හරියටම හරි කතාව 👍🏻
අනිවාර්යයෙන්. අමුතුම vibes 5k
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
අනේ ඇත්තටම plz .. මේ කෝච්ලා 5 දෙනාව මාරු කරන්න එපා එයාලට දිගටම කරන් යන්න දෙන්න ❤
කෝච් සසිකාගේ කට හඩ කනට මි පැනි වත් කරනවා වගේ .තෙරුවන් සරණයි.
❤️❤️❤️❤️✨️
❤️❤️❤️✨️✨️✨️👍👍👍👍😭❤️❤️❤️❤️🙏✨️🤣🤣🤣
😍😍🥳
Koch kasun thama ithin ❤❤
@@ranjithjayathilaka2267 😝😝
මෙච්චර කාලයක් (voice වලට කලින්) මෙයාලගෙ Voices වලට ආදරෙ කලා. ඒත් දැන් ආදරේ කරන්නෙ එයාලගෙ පර්සනලිටි එකටත් එක්කම.. ඒවා හරිම අව්‍යාජයි.. අව්‍යාජ තැන හරි ලස්සනයි...🥰🙏🥺😛
❤️🤟
මේ කෝචර්ස්ල කවදාවත් මේ programme වලින් අයින් කන්නන් එපා..👍 හිරු star වලට වඩා super 👍👍👍 ලගන්වත් තියන්න බෑ
Hiru ekata wada derane yana ekath hodai
@@bawanthaamajith7286 but better voice
Ou
@@bawanthaamajith7286 yes, ekanan athta. Habai eke ageth nathi wenawa minisu wenuwen nathi channel mokatada. Eka channel ekakwth wadak na thamai. Habai thawath eyalage kade yama nisa me balana ekakwth e channelwala balanna hithenne na.
හිරු එක මේකත් එක්ක ළගින්වත් තියන්න බෑ ඊට වඩා දෙරණත් හොදයි 😂
ලංකාවේ ඉන්න සුපිරිම ලෙජන්ඩ්ලා 5 දෙනා....😱🥺❤️
Aniwarenma ❤❤❤❤❤❤❤
Supiri ❤❤❤
Script කිය කිය වැලළෙන්න එපා.. script උනත් මේවා අධිමාත්‍රා ❤️
mewage scripts nama ona tharamak kamak na! 😍
Script උනත් මොකද නේද... රණ්ඩු වෙන්න නෙමෙයිනේ වෙන ඒවයි වගේ 😌😉
අපේ මිනිස්සුන්ට ඉතින් මොනවා හරි කියන්නම එපැයි
@@chathuperera906 👍
Yes better derana and hiru
Script ekak unt harytma karnna sirasen igena gnn oni anit un
ශොයි අනේ මේ කොච්ලා ❤💫 හරි සමගියෙන් ඉන්නවා
Ow..hiru eke wge ghagnne😂😂
අර ඉස්සරහ ඉදන් සිංදු ටික ඉල්ලපූ කෙල්ලො ටිකට එකෙන්ම respect♥️හයියෙන් කෑ ගහන කෙල්ල ලස්සනයි ඉස්සරහම ඉදගෙන🤭
මන් දැකපු නිහතමානීම විනිසුරු මඩුල්ල .හදවතින්ම ආදරෙයි
..කෝච් කසුන්ගේ කටහඩ ගොඩක් කාලෙකින්..❤️❤️❤️
Oww ekne ❤️🔥
Ow marama lassanai💛💛🇦🇪🇱🇰
❤
Ow💚
Ow 💚
🌞 සේවයේ 🌞 star වගේ මේකෙ මරාගන්නෙ නෑ 😂 මාර සමගියෙන් ඉන්නව ❤ එකෙන්ම RESPECT 😍
Ammo ow
Great program ✨️
අන්න ඒක දැම්ම එකනම් වටිනවා ඇඩ්මින්❤️🌹🔥
අපේ කෝච්ලා😍😍
Live මේ තරම් ලස්සනට ගායනා කරනව කියන්නෙ අම්මෝ ❤️❤️❤️❤️❤️💙❤️❤️❤️❤️❤️
මේ කෝච්ල කිසිම ඉරිසියාවක් නෑ...හරිම නිහතමානී ...
"ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ.." මගේ ආත්මය මේ සිංදුව
කෝච් කසුන් ..මගේ ගාෆිල්ඩ් ...ආසම ගායකයෙක්...❤❤❤
එයා හොඳයි මෙයා හොඳයි කියලා ඇත්තටම එහෙම එකක් නෑ මං හිතන්නේ.. (තමන් කැමතිම ආරේට සිංදු කියන කෙනා තමා ලෙජන්ඩ්.. මගෙ ආරෙට කියන නිසා මගේ ලෙජන්ඩ් කස්සා , ශෂිකා.)
ඒත් මෙයාලගෙ රහ වෙන වෙනම ගත්තම මරු. කිසි අඩුවක් නෑ. කසුන් එක් ආරෙක.. ශෂික වෙන එකක්, උමාරියා වෙනමම එකක්.. බී එන් එස්ලා තවත් එකක්... ඉතින්, එකෙනෙක් හොඳයි, අරය මෙයා හොඳයි කියලා නෑ.. මෙ හැමෝම රහට කියන්වා..🥺🙏🥰
ලංකාවේ ඉන්න ගායකයන්ගෙ සුපිරිම සංකලනය තමයි මේ❤
and We never gets tired of those songs. THE GOLDEN ERA ❤️
හරියට Relay race ටීම් එකක් වගේ 🥺♥️. කෝච් කසුන් ලස්සනට පටම් අරම් කෝච් උමාරියා අක්කි ගින්දරක් වගෙ ඉවර කලා 🥺♥️♥️♥️. ඕනි වෙලාවක ඕනි සිංදුවක් කියන්න ලෑස්ති උමාරියා අක්කි , එන්න එන්න කටහඩ ලස්සන වෙන කෝච් ශශික , සහෝදරයො දෙන්නෙක් වගෙ ඉන්න කෝච් bns , කාලෙකිම් අහන්න ලැබෙන අහන පාර හදවතටම දැනෙන්න සිංදු කියන කෝච් කසුන් , හැමෝටම සාදාරනයක් කරන්න උපරිම මහන්සි වෙන බෑන්ඩ් එක , ඒ වගෙම හිත හොද සුමිරාන් අයිය ♥️♥️♥️♥️♥️. මේ ඔක්කොම පිරුනු ලස්සන තැනක් මේ වොයිස් 🥺♥️.
👍❤️🙏
Teen neme
Well said..
Tean newest voice
❤
මගෙ සිහිනේ ඹබයි..❤️😍 අදත් අහනකොට මොකක්දෝ එකක් වෙනවා හිත ඇතුලෙන්..💔💔
මෙච්චර ලස්සනට කවදාවත් අහලා නෑ.. එතනත් තරගයක්🤩
කසුන් කියන්නෙම භාවනාවක්🥺🥺
සිරාවටම 🥺❤️🔥❤️
😍😍😍
🐵
ශශිකා මිස්ගේ හඬ නම් භාවනාවක්මයි
ඇස් පිය නොහෙලාම බලන් සිටියා කෝච් ශශිකා හිත නිවී නිවී යන හඩ❤️❤️❤️👌🙏
අනිවාර්යයෙන්ම.
ඔව්
ඇත්තටම ❤❤❤
සුපිරියක් ♥️
කසුන්ගෙ වොයිස් එක ලංකාවෙ ආයේ කවමදාකවත් එන්නෙ නැති වොයිස් එකක්. ඒකට ගහන්න බෑ❤️
අම්මගෙම පුතා...
මාලනී බුලත්සිංහල❤
කෝච් කසුන් හෙන ලැජ්ජකාරයා 😂♥️
මේ program එකට කලින් මාත් එහෙම හිතන් හිටියා🤣
කසුන්ගෙන් නොදැකපු පැත්තක්...😬
ඒත් ඒක නිසා උනේ කස්සට ආදරේ වැඩි උන එක විතරයි. අනික් කොචස්ලා පිච් කරද්දි හීනිට දාන වචන 🥰🤭😬
"ඇයි කලේ...." song එක කියපු එකාට කවුරුවත් නොහැරි අඩුපාඩු ගැන කතාකරද්දි, කස්සගෙ වචනේ...😬 ඒකට තාමත් හිනා යනව...🤭
කස්ස කියපු දේ නොතේරුන භාතිය....😛
edite කලේ උමාරියා ගැන කියන්න ඕනෙම නිසා... කොටින්ම කිව්වොත් කස්ස - උමරියා පිස්සුවක්.. 😬🥰
@ The summary - 4 coaches, fantastic, the solid coaches.🙏🥰✌
"Sirasa" please, not cheange our gems.., our Legends...🥺🙏
😂😂❤❤❤❤
@@lalithsamarasinghe4396 🤣
@@anjana816 ⛦
කසුන් කල්හාර sing කරද්දි වෙනම personality එකක්. සන්තුශ් ගෙ සින්දුව තමයි ලස්ස්නම. මන් නම් කැමති ඉස්සර sweet sing කරපු උමාරියාට❤
Coachersලා සිංදු මාරු කරන් කියන දවසක් එනවනම් 🥺❤
Voice teens eke kiwa neda
@@pawanimaheshika8800 voice teens newei me. Voice teens eke inne 12 -18 wayas kandaye aya. Meka the voice.
Epa kiyala hithenawa
උමාරියා ඔයානම් පිස්සුවක්,ඇග හිරිවැටිලා යනවා❤️
Coach Umariya- 🔥
Coach Sashika- ❤
Coach Kasun 💆
Coach B&S- 💫
Coach Kasun is the best ,he is the legend
This comment explains everything ❤️
Kasun 💗
සරළවම කෙටියෙන්, ✌️😌😋
@@chamathnimsara5982on l moo
Moo
කෝච් සශිකාගේ හඬ ❤
හැමදාමත් ආසම හඬවල් පහක් 🎵😍
ආදරණීය විනිශ්චය මන්ඩලය.ගොඩක් සමගියෙන් ඉන්නවා .තෙරුවන් සරණයි !
ඒකට හිරු එකේ hiru star
@@chathurikaranasinghe691 😂
මේ voice season එක පටන් ගන්න කලින් හිතුනා ගෙන්නන්නෙ මේ සෙට් එක තමා කියල ...හරියට හරි.... කසුන් කල්හාර මගෙ ආගම 😘 උමාරියා ,bns පිස්සුවක් ඇබ්බැහියක්.......ශශිකා භාවනාවක්....... ♥️♥️
Mr Santhush has verry soulful voice...Thank you Admin..
Yeh ❤️
ශෂික මිස්ගෙ කට හඬ නම් මාරම යුනික් ගොඩක් මිහිරියි🎉🎉
එතෙක් මෙතෙක් සංගීත ක්ෂේත්‍රයේ නැවත කිසිදාක ඒ අඩුව පිරවිය නොහැකි, කිසිවෙකුට සම කල නොහැකි ආදරණීය කලාකරුවන් පස් දෙනෙක්..... ♥️✨
ඇත්තටම හරිම ආදරණීය judge board එකක්. ඒ ආදර්ශය හැමෝටම වටිනා පූර්වාදර්ශයක්. හොඳ team work එකක්, ජයෙන් ජයම වේවා! මෙවැනි coaches ගෙන් ඉගෙන ගන්න දරුවනුත් වාසනාවන්තයි.
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන...... The Voice SL
thnq sirasa❤
🥺
Voice දිගටම බලන්න ලොකුම හේතුව මෙයාලම තමා ❤
Sri lankan's No 1 Excellent Reality Show The Voice Sri Lanka 🇱🇰 &Very Talanted Legends.
kasun,Umaria,Sashika ,Bathiya &Santhush.
🙏❤️🙏❤️🙏❤️
Exactly
අනිවාර්යයෙන්ම
ශශිකා ඔබේ හඩ හරිම ලෙන්ගතු ආදරනීය හදවත් මෝහනය කරනවා ...
අහන්කාර කුමාරයා.... කසුන්
ආදරණීයයි ..... B & S
ආදරෙයි ශශී....
පුදුමයක් .... උමාරියා
කසුන්ගෙ කට හඬ සිත වසඟ කරන මාධුර්යයක්
කසුන් කල්හාර.....🎧💖
මාර ලස්සනයි මේ voices ඔක්කොම භාවනාවක් වගේ.....
Sri Lanka 🇱🇰😘
හරිම friendly කෝච් ලා.. ඒකට අර හිරුස්ටාර් එකේ ආත්ම ගත හතුරො වගේ...😁😁😁😁😁
😂
ඇත්තටම ආසයි බලන්න කෝචස්ලා පස් දෙනාම නිරහන්කාරකමද ඒ වගේම තරඟකරැවන්ව උනන්දු කිරිම ඒ අයට commet එක දෙන ආදර නිහතමනි කම සවුදි අරබියේ සිටින සියලුම ශ්‍රි ලංකිකයන්ගේ ආදරය ඔයාලා පස්දෙනාට. බුදු සරණයි!
හරිම නිහතමානී අලුත් ලමයින් තමන්ගෙ සිංදු කියද්දි අකුල් හෙලන්නැති හරිම ආදරනීය සුපිරි 5 දෙනෙක්... 😍😍😍
සිංදු ටික අයිතිකාරයෝ මාරු කරගෙන කිව්වා නම් තවත් ලස්සනයි
ඒම කීවා නන් උමාරියාගෙ සින්දුව කියන කෙනා අමාරුවෙ වැටෙනවා ....
කසුන් ගේ සිංදුව කියන්නත් අමාරුයි
@@amilagamlath4015 hmm atta 😌
@@sampathgunathilaka3033 atta 😌
@@amilagamlath4015 නැ එහෙම නෙවෙයි coachesla හතරදෙනාට ඒ හතරදෙනාගෙ කැමති ඕන සින්දුවක් මාරු කරගෙන කියන්න දුන්නානම් ඒත් මරු
The voice Sri lanka එකට ඔනී මේ කොච්ලා පස් දෙනා විතරමයි 😍🌻
කවදහරිම දවසක කෝච් කසුන්ගෙ live concert එකක් බලන්න ඕනි අනික් අයව mucical show වල් අහල තියෙ.... කසුන්ගෙ concert එකක් කිව්වට අහන්න ආසම ඉස්සර තිබ්බ concert. දැන් ඒම නෑනෙ........ඉදගෙන ඉස්සරහම හරිම නිවුනි සින්දු ටික අහන්න......ඒක මාරයි
70 දශකයේ දිදුලූ ලාංකීය සංගීතයේ වර්තමානය ආලෝකමත් කරන පහන් පහක්.
සුභ පැතුම්!
Best coach combination ever 😍❤️
හොඳම පුහුණුකරු සංයෝජනය ❤️
කෝච්ලා ඔක්කොම ✌👍සුපර් ඒත් කොච් උමාරියා මරැ අනේ තනිකරම ශකිරා වගේ කසුන් කල්හාර කියන්නේ මම පොඩිකාලේ ඉදන්ම අහන හඩක් හරිම ලස්සනයි තැන්ස් කොච්ලා ඔක්කොටම💐💐💐
Tv එකෙන් දැක්කා you tube දායි කියලා බලන් හිටියේ
2024/01/03 අදත් බලනව එච්චරටම පිස්සුවක්❤
Legends ❤
We want to see these coaches in all the upcoming voice seasons..............
සසිකා ඔයාගේ කටහඬ නම් භාවනාවක් මං ආසම ගායිකාව
කසුන් කල්හාරයන් භාතිය සන්තුශ්...
යුගයක අතීතය ආයෙමත්...
බොහොම ස්තූතියි..
❤
සිරසෙන් වැඩක් කරොත් සුපිරි ඉතින් 🖤 කෝච්ල ඉතින් සුපිරි වැඩ්ඩො නෙ👽 ඔඩියන්ස් එක හරිම තාත්වික රංගනයක් ✨️
ඒක නම් මාරයි .....
මාරම ගැම්මක් ,
Proposal එක ගෙනාව සෙට් එකට ජය වේවා !
කෝච් ශෂිකා ගෙ හඩ ඇත්තටම භාවනාවක්❤️🩹💕💯
අම්මෝ මාරු ආදරෙයි සෙට් එක්කට හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
එකකට එකක් දෙවනි වෙන්නෙ නැති වොයිස් පහක්..♥️😍🥰
Shasika 😘
Umariya 🔥
Kasun 🙏
Santhush ❤
Bathiya 💪😍
All cotches humbly down to earth 🇱🇰
ඔබලා සියලුම දෙනා ඉතාමත් ආදරණීයයී,නිහතමානියී ..අපේ අනාගත දරුවන්ට ඔබලා ආදර්ශයක් .ඒවගේම ශක්තියක් ..ජයෙන් ජයම වේවා!!!
මේ සැරේ voice එක නම් නියමයි හැබැයි
කසුන්ගේ කටහඩ වෙන කාටවත් අනුකරණය කරන්න බෑ ❤❤❤
Best ever in srilanka
one n only!
ඒ හඩවල් නම් දෙවියො දුන්න දායාදම තමයි... ❤️
ආසම දක්ශතම කලාකරුවන් පිරිසක්..
ආදරෙයි හැමදාමත්❤️
ඇස්පිය නොහෙලා බැලුවා....❤️👌👍
බාතියගේ කට හඩ මාරම ලස්සනයි කියන අය මේ අයිනට එන්න ❤️
Bathiya❤️🔥🎶
Katahada lasanaa unata rate Salli rajapakshalagen hamba Kara
@@mannlk මෙහෙම එකෙක් කොහෙන් හරි පාත් වෙනවනෙ අප්පා 😒
@@yasintha4496 ape salli tama mun rajapakshalagen hamba karee, nathuwa unge budalen neme :P
@@mannlk hukhm
ආදරේයි කෝච්ලා ඔක්කොටම අම්මෝ එ ෆීල් එක
අම්මෝ coach සශිකා.❤️❤️ හදවත නතර වුනා වගේ ඒ කටහඩ ඇහෙනකොට..මරම feelingfull..❤️❤️
ඇත්තමයි මේ විනිශ්චය මණ්ඩලය තමයි voice වල හිටපු හොදම විනිශ්චය මණ්ඩලය..❤️❤️❤️
Voice වල විතරක් නෙමෙයි ලංකාවේ තිබ්බ හැම reality එකකින්ම ගත්තොත් හොදම විනිශ්චය මන්ඩලය
Voice වල හිටියෙ මේ කෝච්ලා පස් දෙනා විතරනෙ.. අනිත් program දෙක Voice Teens.. Voice එකයි Teens එකයි compare කරන්න බෑ.. වයස් පරතර දෙකක අය එක්ක යන program දෙකක්.. එතකොට කෝච්ලා වැඩ කරන්නෙ ඒ වයස් වලට ගැලපෙන විදිහට..
@@dilshan2095 ouuu වෙන්න ඇති dr..🙂🙂
මං කීවේ මට දැනුන විදිය dr...👍👍👍
ඔක්කොම coach ලගේ ගොඩක් ලස්සනයි හොඩාරියක්ම මම ආස සින්දුව කිව්වේ coah ශෂිකා.❤
අනේ මේ විඩියෝ එක වගේ එදා කෝච් උමාරියා තනියම කිව්වෙ අන්න ඒකත් දැම්මා නම් trending #1 වෙන්නත් තිබුනා...එහෙනම් youtube channel එකටත් ලොකු subscribers ලා පිරිසක් එකතු වෙන්නත් තිබුණා...😊💝
මම හිතන්නේ එහෙම හැම එකක්ම දාන්න අවසර නෑ
අම්මෝ ....නියමයි ...හරිම සතුටක් හදවතට දැනුනා.....❤❤❤
Coach Sashika❤❤👸🏻
Melody queen
Coach ශශිකා ❤️ කසුන්. ඒක නං පිස්සුවක්
Please don't replace these coaches in upcoming seasons🥺❤️🔥 the chemistry between them is amazing!!
Ekkenek wth maru nounot parana contestantlata enna baluu 😮😮
For real
Umariyaa ammoh supiriyak thamaa 😍😍😍😍 ඇඟේ හිරිගඩු පිපුනා ඒක 🎉 coachla 5 🤨ම සුපිරියක් නෙවෙයි කිව්වොත් දණ ගහපිය කියන්න ඕන 😁
කසුන්ගෙ සර්ගෙ voice එක භාවනාවක් වෙද්දි
භාති සන්තූශ් සර්ලා දෙන්නගෙම හඩින් හැගිම්බර අමුතුම feeling එකක් දෙද්දි
ශශිකා මිස්ගෙ ඒ voice එකේ feeling එකෙන් වෙනම ලෝකෙකට ගෙනියද්දි
උමාරියා මිස් ගිනි සලුවක් වගේ ඇවිත් audience එකම කළබලා ලස්සන අවසානයක් දුන්නා 😍
නියමයි හඬ හතරම මාර ලස්සනයි ❤️❤️❤️❤️
5ම 😬🤗
ඔයාලා හැමෝම නිහතමානී බුදුසරණයි
සුපිරිම විනිසුරුවන් සෙට් එක ආදරණියයි
උමාරියා නම් පිස්සුවක් 🥺❤️❤️🥰
ඒ voice එක ඒ නිහතමානීකම සුපිරි ආදරෙයි කෝච් ලා 5 දෙනාටම
නිහතමානී කලාකරුවෝ ❤️😘😍
පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආදරෙයි කසුන් අයියෙ
කසුන් වෙනම එකක්
B&S පිස්සුවක්
ශෂිකා භාවනාවක්
උමාරියා Blast ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️