Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
HTML-код
- Опубликовано: 2 дек 2024
- The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world.
Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
THE VOICE TEENS -
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
Official Facebook Page - / thevoiceteenssrilanka
Official Instagram - / thevoiceteenssrilanka
#TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
#VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka
"එහි සැමරුම් රූ තමයි ජීවිතේ.."
අම්මෝ රයිනිගෙයි දුමාල්ගෙයි merge එක.. පිස්සුවක්..💖💖💖
අනේ දුමාල්ලුයි , රයිනියි , මතකද හැන්දැවෙ සින්දුව කියපු විදිය නම් මරු. කෝචස්ලා 04 දෙනාම නියමයි.😝😝😝😝😝😝😝
Couch Raini ගෙ ඇදුම හරිම ලස්සනයි වැදගත්... මේක global programme එකක් නිසා හරිම වටිනවා එ අපේ කම යි .. සිංහල කම යි 💖❤️♥️❤️♥️💖💖love youuuu couch Raini
yesඒඅැදුමට රයිනි දුව හරිම ලස්සනයිනේ අාදරෙයි හැමදාමත්
Best
කවදාවත් ලමයෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැති සුපිරිම ගුරුවරු හතර දෙනෙක්. අනිත් වැඩසටහන් වල ලමයිව අපහසුවාවයට පත් කරනවා. හොදම රියලිටි වැඩසටහන. සීසන් 2 බලාපොරොත්තු වෙනවා මේ 4දෙනා එක්කම❤️👋🙈
ඒකට දැන් ඉන්න එවුන් 😪
Ow nawatha voice teens thiyanna
Me kochers la 4 dena ekkama
@@gamingwithpasiya7781 ponnya
@@ryanpasse5928 ube thaththa
@@gamingwithpasiya7781 ponnaya
Iam srilankan tamil bt i love singala people .. love you srilanka
we are srilankan.
Not singala we calld SINHALA 💪
love u too brother
මේක අවන්කවම 10සැරේට වඩා බලපු උන් කෝ බලමු ඉන්නව ද කියල මන් නම් 20 වඩා බැලුව 😍😍
ඩේටා වැඩිද
ඒ සිහින රාත්‍රිය අදටත් ජීවමානයි ♥️
අනේ මේ හඩවල් දෙවියෝ දුන්නා වගේ. ආ ආ දරෙයි... හතර දෙනාටම. 💕🌹🌹🌹🌹
VOICE TEENS පටන් ගත්ත මුල් දවස් වල මේ හතර දෙනාට මිනිස්සු කොච්චර නම් දේවල් කිව්වද? BUT FINALLY THEY PROVED THAT THEY DESERVED TO BE COACHES ♥️
U r correct dear
Actions speak louder than words !
Couches? 🛋
Just could not have enough of Coach Raini's Mathakadha hendaewi! I had to search for English lyrics and learn it all. Also she has such a pleasing personality. So in love with the language. The rapport between the coaches. Loads of Love from INDIA to SRI LANKA! ❤️
මතකද හැන්දෑවේ.... දුමාල් & රයිනි 😍 best collab ❤️
Wow eka niyamayi..raini godak talented ..
I'm from Argentina 🇦🇷... I love Voice teens
මෙච්චර දවස් අහපු සින්දු ඔක්කොම අමතක වෙලා ගියා මේක අහලා .එල 😂👌
දුමාල් ඔය සිංදු හිට් කරවපන් මනුස්සයෝ. කොහෙ අස්සෙ ගහන්ද හිටියෙ මෙච්චර කල් 😒😒😒
🤣🤣🤣🤣
🤦♂️🤦♂️😂😂😂
දුමාල් සනුක රයනි අශාන්ති හතර දෙනා ම සුපර් ඔයාලා හැමෝටම අනාගතයට සුභ පැතුම් දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි we love you all and ස්ටැප්නි ❤🙏😘👍
ආයේ ආයේ බලන්නේ මන් විතරද 😭❤️🔥
යකෝ හිරු ස්ටාර් එකේ කෝච් ලා මරා ගන්නවා🤣🤣🤣 ඒකට මේ සෙට් එක එකට සින්දු කියනවා😍😍😍😍😍
🤣Marketing bro script ekakata randu wenne
@@musicwithkavii 😂😂
මේක බලනකං මන් ආසම නැති චරිතයක් තමයි සනුක. ඒ උනාට දැන් තේරෙනවා සුපිරියම හැකියාවක් තියෙන ඕනිම සින්දුවක් නියමෙට කියන්න පුලුවන් චරිතයක් කියලා👍👍👍👍👍😍
අසන්ති පිරිමි කෙනෙක් වගේ ඇකසන්😀. 10ක් අවත් ගහ ගන්න 💪 පුලුවන් විදියට ඉන්නෙ.ලස්සනයි හැමෝම. බුදු සරනයි.❤
How many Indians watch Voice Srilanka..
Indian
Me
❤ our brothers
සනුකගෙ voice එකනම් පට්ට 😀😀😀
දුමාල්ගෙ කටහඬින් මතකද හැන්දෑවේ සින්දුවෙ තව කොටසක් අහන්න තිබුණා නම් නියමයි 👌👌
Ow ehama bane ithin
Aniwa dumal tama supirima
Oo
ඇයි සනුක නොංචි රඟන්නේ කියද්දි?
Sirawaram
සනුකයාට කියන්න බැරි සින්දුවක් නෑ ඕයි. කියන ඕනෙම එකක් උගේ වගේ කියනවා ❤️😍
Eka aththa
Multi talented Sanuka❤️
aniwa
Aniwa
ඕක පොරගෙ තාත්තලගෙ එකක්නෙ බන්. ශක්ති බෑන්ඩ් එකේ..
Got Goosebumps at මතකද හැන්ඳෑවේ part! 😍😍😍😍😍😍
රයිනිගේ ඇදුම හරි සංවරයි. මම ගොඩක් ආසයි ඒ විදියට.
@TASHINA VIMUKTIමම කාගෙවත් චරිතෙ හොයන්න ගියේ නැ.මට ආදාල නැ ඒක. එයා වනචරයි කියලා ඔයා කොමද කියන්නේ.ඔයාත් වනචරකම් කරන්න ගියාද? එයාට.
@@nisanthimadurapparumanisan7015 aniwa dr❤️❤️😍🤘
@@ruvininimesha5622 👏❤👍
රයිනගේ ඇදුමට වඩා සංවර අසන්ති ගේ අඩුම.. බඩ කර පේන්නෙත් නෑ නොවැ 😃😃😃😃
@@bandaranayakegayathri6138 🤔
අන්තිම ටිකේ ඇහෙන්නේ power Full ම Voice දෙක.. no Comments its අශාන්ති & සනුක..❤❤❤
සනුක හැන්ඩියා❤️❤️❤️ කටහඩ👌👌👌👌👌. Live performance ලස්සනම සනුකගෙ
😻 රයිනිගෙ වොයිස් එදත් එකයි අදත් එකයි 😻😻😻😻😻😻😻 ආදරෙයි ඒ වොයිස් එකට ❤️
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන......the voice teena sri lanka..
thnq sirasa❤
අනිවාරෙන්ම
Exactly!! Well balanced, well prepared, excellent program...
Nice job sirasa👏👏👏
අනිවා ඔව්..
අනිවාර්‍යෙන්
බම්බුව තමා 😂😂😂😂😂😂😂
රයිනිගේ actions මාරයි ❤
Raini looks sooo beautiful !! And I love her voice .. 😍❤️
සනුක,අශාන්ති,රයිනි,දුමාල්.....හතර දෙනාම සූරයෝ....🤗🔥🔥🔥🔥🔥🤗💜️💜️💜️💜️
මතකද හැන්දැවේ sinduwe kotosa kohomai ne❤️❤️❤️❤️❤️
Lassanai kiyan aya me konata❤️
මෙි තරුණ judge board එකට කැමති අය කෝ?
දුමාල් මතකද හැන්දෑවේ කියන්න එන තැන හරි ශොක්
"එහි සැමරුම්" කියන තැන තමා✅
අම්මෝ dumal ඒක කියද්දී ඇඟේ හිරිගඩු පිපුණ. හරිම ලස්සනයි, 😍😘
@@Iterofrasa ඔව් අනේ හරිම ලස්සනයි
මට නම් අර කඩුල්ල මතක් වුනා.
සිරාවට
සිරස එක්ක හැරෙන්නවත් බෑ වෙන හාල්පාරු චැනල් වලට
මම දැකපු සුපිරිම කෝච්ලා හතර දෙනා.......... ආදරෙයි ආදරෙයි හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎤🎤🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸
දුමාල්ගෙයි රයිනි ගෙ වොයිස් නියමෙට මැචින්.
සිරාවටම...
ඒක නියමෙටම ගියා...♥️
I agree.
Ow
Hmmm
Oo
Dumal's and Raini's chemistry is perfect.their voices blend so well.
👍👍👍👍
Absolutely yes ❤️
Absolutely
Wwwl)
Yes totally agreed. ❤️
I am Indian... But I am eager to watch voice teen srilanka season 2....❤️❤️❤️
Im Sri 🇱🇰 Lanakan , and me tooo...
Me too bro 😒 frm🇱🇰
Welcome to sri Lanka my bhai
@@dineshtharanga9338 ☺️✌️
You are lovely friend. . Welcome to sri lanka .
හරිම ලස්සනයි . මේ හතර දෙනාම දක්ෂයි. අනිත් program වලට කොච්චර දක්ෂ අය හිටියත් නිකම් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා විතරයි . මේක පිට රට කොපියක්නෙ ඒක තමයි කෝච්ලත් ගොඩක් මහන්සි welaa තියෙනවා ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහළයි . අපේ රටේ බිහි වෙන program වල ඉන්න අය මහදැනමුත්තන් වගේ ඉඳගෙන ගුණ dos කියනවා විතරයි .
When dumal sings මතකද හැන්දෑවේ.....🥺♥️🔥goosebumps😖❤️
I don't know how many times I have been watching this . Potentially addicted to this performance
- lovingly from Jaffna 😍😍
අශාන්තිට තමා ඔඩියන්ස් එකනම්. ❤️💥💣
Ow😊😊
Am from india...The coaches sings very well..everything on point...meanwhile participants also done a good job..love this show...
අහනවා අහනවා ඉවරයකුත් නැ රයිනිගෙ වොයිස් තියෙන සිංදු දෙකම මරු...100 වතාවකට වඩා ඇහුවා❤️
තාමත් හොරාට ඇවිත් මෙව්ව බලනවා ඉතිම් 😁😁
Yeah ❤️ Same . Still in love with this. 😍
Math😁😍
මේ හතර දෙනා The voice teen වැඩසටහනට මාරම වටින සේවයක් කලා. ❤️❤️❤️
Yes 👍🥰🙏
Yes
Aniwaryen 👌👌👌👌
අනිවාරෙන්ම කවදාවත් දකින්න නොලැබෙන දසුනක්.කකුලෙන් අදින ජාතිය ආගම ගැන වාසියක් පමණක් කතා කරන අවස්ථාවාදී කරුමෙට ඉපදුන තිරිසන්නු මොන තරම් මඩ ගැහුවත් රිටලටිය ලංකාවට හදුන්වා දීපු සිරස කරපු තවත් ලස්සන සුන්දර සුපිරිම වැඩසටහනක්.දේශපාලුවන් අදාල නෑ අගයන දේ අගය කර යුතුමයි ❤️ ආදරෙයි හැමදාමත්.
@@sanjumax5102 ilaga ekata meh 4 dena nethi weid?? 😭😭😭
Coaches are simply amazing and brilliant and that’s why they are called to do upon the job.
I have no words to express my gratitude and appreciation for a job well done and now they have a group of young emerging talents and they are future of SL music industry but need to be nurtured properly if not would land elsewhere. I am really impressed with the extraordinary talents of Ishita , Amelie, Hashen, Erandi, Hiran, Veenath, Hesara, Madavi,Shemil and many more which I forgot the names also I forgot there was a kid who sang Elvis Presley song he was brilliant as well and above all are lined up and can give their best on a given day. Hats off to Sirasa to organize such a magnificent and a spectacular an event .Now waiting to see the season 2 in a hurry. I missed to add Yugendran as well another talented kid whose voice is so soothing and beautiful.
❤No Diff Mom n Daughter ❤ Looks same As Twins❤❤ Raini n Chandralekha
Voices 🎶💚😍
True that
දුමාල් හොඳ ගැඹුරු තේරුමක් තියෙන ලස්සන සින්දු කරනවා ♥️♥️
ඒත් දැන් පරම්පරාව අහන විදිහේ hit වෙන සින්දුත් කරන්න
This is the one and only time i saw the coaches performing so passionately with each other ...their blend in is marvellous..i mean that there s no show off as others so humble
I don't know what they sang but feeling to listen them was amezing. I AM Indian🇮🇳
Thats how we feel for your beautiful Indian music..🎶 🎶🎶🎶
Mathakada Handawe, Pem Kumara ,Nonchi
Truly music is universal language brother
@@strangerman1031 ❤❤
Im a Sri Lankan,but i too ever haven't heard what they were singing
Ashanthi ❤👸 she's the Queen of Sri Lankan pop music! She along with Raini killed it 🔥🔥🔥🔥
Yp agreee.e daboula thama patta
Agreed! Wish if it never ended tho 😍
🙏🙏🙏🙏
Seriously ❤🔥
Yep
I am from Bangladesh...enjoyed sri lankan song competition... Wish you all the best...
මේ චැනල් එකෙන් අප්ලෝඩ් කරපු සුපිරිම වීඩියෝ එක තමයි මේ ❤
පලවෙනි Voice teen එක වගේ ලස්සන නෑ දැන් තියෙන එකක්වත් ඒකෙන් ආවා දක්ශයෝ ගොඩාක් ❤️❤️
ඔව්.මුල්ම voice teet එකේ ගොඩාක් දක්ෂ අය හිටිය.දැන් එහෙම නෑ.
දුමාල් සර්ගේ වොයිස් එක 💔
අම්මෝ කෝච් අශාන්තීගෙ වොයිස් එක, මියුසික්, 𝗹𝗼𝘃𝗲𝗱 𝘃𝗼𝗶𝗰𝗲 𝘁𝗲𝗲𝗻 𝘀𝗿𝗶 𝗹𝗮𝗻𝗸𝗮😍🌸🙊
💪💪💖💖
🌷🌷🌷🌷❤️❤️
Coach rainis voice is very nice
🔥🔥🔥🔥🔥
🙌🙌✌️
Yes..raini you are the best
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පිටුවක් නියමුවන් හතර දෙනා❤️❤️❤️
සනුකගෙ voice එක නම්..අනේ මංද...මිනිහ dumalගෙ සින්දුවත් මිනිහගෙ වගේ ගේමක් නැතුව කියනව...සුපිරිම වැඩ්ඩෙක්❤️
Live da recording da thamange da anunge da adaala ne.... sanuka sing karaddi sinduwa thamange karan sing karanne
සිරාවට එ්ක සනුකයාටම දෙන්න තිබ්බා හිතෙනවා...
මේ පාර සිරස තෝරලා තියෙන්නේ හොදම කෝචස්ලා❤️
Eka aththa ❤️❤️
Definitely yes
Yes
YOU TOTALLY WRONG MAN.. What do you have to tell now??.LOL
Now what? 😪
dumal -nonchi
Ashanthi-pem kumara
Sanuka-issara kale patan
Raini-mathakada handawe
Pem kumara
Powerful voice - Rayani
Cute and energetic voice -Asanthi
Smart voice -Sanuka
Classical voice - Dumal..
Guys are you agree with this?👍😉
Me too yes
Me too extremely yes
One of the things what they got it right are the judges/ coaches .Very neutral no big puff heads and very current . 4 good real talents . My first preference Ashanthi, dumal ,raini n the other guy.
අම්මෝ අශාන්තිගේ වොයිස් එක ලස්සනයි ඒතරම්ම හැමෝම සුපිරිම 🙏
හ්ම්
Raini & Dumal must do a duet ASAP!!!Beautiful!
බලපු වාර ගානත් මතක නෑ....ඒ තරම් සුපිරි 🔥🔥🔥🔥🔥🔥🔥
Our 4 Coaches😍🔥💪🇱🇰
Excellent Performance🎉
Love you all❤
දුමාල් උබයි කොහොමත් හදවතේ ගායකයා..😍
රයිනි මිස්ගෙයි දුමාල් සර්ගෙයි සිංදුවක් ඕනි❤❤❤
I am indian but i watch voice shree Lanka 😘😘😅😅👍
Sri Lanka*
Music walt ජාතියක් ඕනේ නෑ bro
Oh wow. Congratulations
WoW.. brother.. super..
❤️
සනුකගෙ voice එකනම් මාරයි.මොන සින්දුව කීවත් සුපිරිනේ..❤️❤️😍😍😍
Sira
Ow aneeeeeee
Kiyanna deyk na sanuka song
Aniwa
RUclips එන සැරින් සැරේ මේකම බලනවා මේකට වශී වෙලා වගේ😯😯😯 . නියමයි 😍😍😍😍 coach ලා හතරදෙනාම 💓💓💓
එන එන හැම සැරේම මේක බලන මා වැන්නවුන් තවත් සිටීද 😘😍
Ometh
Sanukathma niyama👍👍👍
සිටී
මටනම් චන්ද්‍රලේබා මහත්මියගේ voice එකට වඩා රයිනිගේ voice එක ලස්සනයි..........
Sanuka nan all rounder kenek 😍❤️😍..
Woww නියමයිනේ දුමාල්,රයිනි,සනුක,අශන්ති මේ හතර දෙනාගෙන් කව්ද අපි දැන් final එකට තොරන්නේ හතර දෙනම supar.දුමාල් koch චාම් චරිතයක්නේ
Excellent Dumal ,Sanuka🎻🎺👏🪕🎼🎹👏👏👏👏💕💕
මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ😍😘
අශාන්ති + රයිනි = ඒක පට්ට 😍😍😍
Sira
Patta
Yesssss
Ammo eka.supiei 🤍❤️
Hmm
රයිනිගෙ ඇදුම හරි හැඩයි එයචාමි ලස්සනයි අනිත ඹක්කොටම වැඩියේ උසත් ඇයයි හැමෝටම තෙරැවන් සරණයි ..
This will be the last video that will be uploading in the voice teens Sri Lanka season 1.
Do you know what. If someone ask me what is the best thing in the voice, I'll definitely say that, the positive spirit which had among coaches n contestants.. Look how respectful they are n how they respect towards each other. The unity is clearly illustrates throughout the program. Love it! That's what we want in every program in Sri Lanka. I have recently seen that in another channel's reality show, (Hiru star I guess) the judge boards are arguing in front of contestants in very inappropriate way. I can imagine how uncomfortable it can be to a candidate. How disrespectful they are as judges. Seriously! Unbelievable.
See how great these coaches are! Real coaches!!!! Not only for the name or not with words.. real coaches those who have proved it by actions. Respect them n hats off to their fabulous duty throughout this beautiful journey.. ❤
Wishing everyone good luck! Way to go Sri Lanka!!!!!! 🇱🇰
Well said👌❤️
කී වතාවක් බැලුවද මන්දා,කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකනෙ වැඩේ කියන්නෙ......
Rainige voice eka ammoooo marama lassanai❤️❤️❤️❤️❤️❤️❤️
අශාන්තිගෙ සිංදුව රයිනි කියද්දි ...🌷🔥🔥🔥
Yes maarai
@@kgnalin230 🔥🔥
@@saliniheshani4560 ptta
@@brokenff2637 👌👌👌
සිරාවට රයිනිගේ වොයිස් එකෙ අමුඝුම එකක් තියේ❤️
මේ වීඩීයෝ එක Trending 1 එනවට කැමති අය මේ කොනට😍
Epa
Mona trendin da kisi go ekak ne nidaa ganna hodai sindu tika
@@nishadhiwidanagamage5247 😂😂 Oyage kane ledak
kmthi
පටන් ගත්ත කාලෙ එපාම කරපු කෝච් රයිනි ... but දැන් හොදම කෝච් රයිනි වගේ දැනෙනවා
රයිනි❤❤❤❤
Raini❤❤❤
රයිනි❤❤
Raini❤
Love you so much Raini
Math
Excellent. Best reality program in Sri Lanka. Coaches are fair for every one. Nice to watch as best person won. Awaiting for the next.
Im in japan but i watched voice teens every end of week it is brilliant.....
මෙ ව්දියටම the voice sri lanka එකෙත් grand final එකෙ එ කොචඩ්ලා sing කරයි නේද .... මාර ලස්සනයි
මේ සතියත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට වොයිස්ම පිහිටයි 😅 සොරි දෙරණ
Sira
Found Dumal's song Nonchi from this performance! Such a good song, so addictive!
Fabulous,Amazing,Wonderful,Spectacular (and adjectives are running out)performance and singing by legends Raini and Ashanthi
මේකට නම් ඇබ්බැහි වෙන හැඩයි❤️
Such a decent pretty outfit Raini🥰 beauty ♥️ my favourite Raini♥️ All 4 coaches are amazing. Their voices 👌
මොනා උනත් දැං පාලුයි සෙට් එක නැතුව ....😐😐
Me coachla 4 dena International voice programme widihatama karagena awa. Eeth ape minissunge mula idala thibunu banum nisa coachlata th epa wenna athi. Ape minissu hituwe eyala kamathi widihata coachla lamai train karanna one songs select karanna one lamai select karanna oni kiyala. Ape aya wenasak kaloth kauru hari akamathi. Music ekinekata wenas.
Thank you coaches. Anith singing competition walin the voice wenas programme ekak wenna coachla 4 aluthma wenas 4 denek weema eyalage act eka katha baha hamadeema balapeewa
Nonchi ragani කොහෙද bn ඔච්චර කල් හිටියේ .........😊😊😊😊😊