You have a powerful melodic voice. You are only 14. Come back next year and knock the coaches off their feet with a mega performance! All the very best!
What a romantic battle 😍❤ 01:16 the way he stares at her🥺 02:22 & 02:47 the way he walks towards her🥺 Btw it seems that the girl feels uncomfortable because of chamindu's eyes. Let's help these young blood to reach more than 1 million views!🤩
චමිදුගෙ කටහඬ මේ සිංදුවට වෙනමම රහක් ගේනවා...මල්ශා දෙවෙනි සැරේ coachesලත් එක්ක high pitch එකක sing කරද්දි voice eka more stable ගතියක් තියෙනවා.BTW This is a perfect combination❤️🔥Good luck both of you😍❤️🔥
Chooty nangiyo you were amazing ❤️❤️ Don't give up you have an amazing voice . Wishing you all the very best !! ✨️. And congratulations Chamindu Aiya !! ✨️✨️
The cutest and the most romantic performance ever, for a 14 year old she has such a voice and poise, it's adorable to watch the two, I am surprised that no one stole her. She is a gem.
ආදරෙයි......♥️ මගෙ මැණික් කැට දෙකටම...
😍😍
Thanks coach Abhi for Ur effort it's speechless performance
Thank you soo much coach ❤
ඒත් අක්කේ මේ දෙන්න ඒ සින්දුව ට සාදාරනයක් කලාද,,??????
Thank you so much coach....😊❤️
ආදරනීය ප්‍රේක්ශකාගාරය වෙත,
මල්ශා නන්ගි සමග අද මා කල Battle round performance එක මගේ ජීවිතේ ලොකු experience එකක් උනා, මල්ශා නන්ගි වයසින් අඩු උනාට ඇගේ හැකියාව අතිඉස්තරම්, නන්ගි නන්ගිට මම සුබ පතනවා , Coach අභී❤ ඇය ගැන කියන්න වචන නෑ , ඇයට දීර්ගායු තුති පුදනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ❤ ඒවාගේම ආදරනීය ,නිහතමානී ලාංකික ප්‍රේක්ශ්කයින්ගේ ආදරය නිසා තමයි මම අද මෙතන ඉන්නෙ❤, ඒවගේම මගෙ යාලුව අනුසර , ඔයාට ගොඩක් පිං, එමෙන්ම Voice teens සංවිධායක කණ්ඩායම මට ලබාදෙන සහායෝගයට හිස නමා අචාර්යය කරනවා, නිහතමානී සංගීත නිර්මාණ සමගින් ඉක්මනින් හමුවෙමු , එතෙක් ඔබ සැමට ජය❤
- Chamindu kaushal -
ඔයාට ඉදිරියටම යන්න සුභ පතනවා කව්ශාල්🥰
ඒ නිහතමානීකමට ආදරෙයි සහෝ🥺❤️
තරගයේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා💖Good luck!!💫
keep it up Malli..and wish you all the best nanga..❤️
Your voice is so heart touching Malli ♥️♥️♥️ Congratulations 🥰🥰🥰 Good luck Malsha girl ♥️
ඒ නිහතමානීකමට ගරු කරනවා💫
ඉදිරියටම යන්න සුබ පතනවා🌝
කියන්න වචන නෑ චමියා🥺♥️ භාවනාවක්🥺♥️ සහෝදරකම එක්ක performance එක දැක්කාම ඒක තවත් වැඩි වෙනවා බං🥺♥️ වචන නෑ♥️🥺
කෙල්ල සෑහෙන්න අසරණයි එ් ඇස් ඉදිරියේ... හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය
තනි තරුවක් කියලා කොල්ලා උඩ පෙන්නද්දී කෙල්ල ඒ රිදම් එකට උඩ බලන කෑල්ල මාර රොමෑන්ටික් ❤❤️🔥
චමිඳුගේ ඇස් දෙක දිහා බලන්කොට නංගියා ටිකක්,exite උනා වගේ.කොහොම උනත් දෙන්නගෙම performance මාරම ලස්සනයි ...congratulations චමිඳූ..❤️❤️
😅ow , paw e chuti kella
@@kavisharashini6341 🤭ඔව්
1 සැරේකට වඩා අහපු අය 👍 සුභ පැතුම් දෙන්නටම ❤❤
anee mm , godak lassaniii neda 🥺❤️❤️❤️
Math godak vela baluva.chamidu harima lassanai 😍♥️
Ptt...mn 10prkwt blnn ati me dennge act ek..super..😍
අනිවාර්යයෙන්
Iye idn 50wge mn hithnne dn...ethrm wadil inne.❤️❤️❤️🙏👍🤟
05:18 චමිඳුගෙ බැල්ම අම්මෝ පිස්සුවක් ඒක 💓
🤭🤭🤭🤭🤭
බැලුවට එපාවෙන්නෙ නැති පට්ටම බැට්ල් එකක් ❤️❤️😍
චමිඳුගෙ eye contact එකට මල්ශා අපහසුතාවයට පත් වෙලා 🤭🤭 හරිම ලස්සනයි ඒ ඇක්ට් එක. කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😍❤️ චමිඳුනන් ඇක්ට් එක ගොඩක් වින්ඳා කියල මූනෙන් පේනවා 😍🤭 It's a very beautiful ❤️
They are brother sister
Chamidu මල්ලි දවසක ඔයා ගායකයෙක් වගේම නළුවෙකුත් වෙයි කියලා හිතුනා.. මාරම ආදරණීයයි ඒ ඉදිරිපත්කිරීම. 🤗🥺 ඇස් වලින් කතා කරන එකට තමයි මම ආසම ❤️
මේ දෙන්නගේ chemistry එක පිස්සුවක්
තනිකරම romantic movie එකක් බැලුවා වගේ ❤️😨👌
ඔව් මේ 10වෙනි පාරට විතර බැලුවේ 🥺❤️ චමිදුගේ ඇස් දෙක් දිහා බලද්දී මටත් මොකද්ද වෙනවා 🥺❤️
Man balanne 20 weni para wethara dan.kochchara baluwath epa wenna
දිලිසෙන ආදරේ පිරිලා ඉතිරිලා යන කතා කරන ඇස් දෙකක් චමිදු මල්ලිට තියෙන්නේ හරිම ලස්සනයි ඒ වගේම මල්ලිගේ වගේම නංගිගෙත් voice එක මාර විදියට feel වෙන voiceඑකක් ,best of luck දෙන්නටම ❤️💫
එ හඬවල් දෙක විතරක් නෙවෙයි.. ඒ ඇක්ට් එකක්ද කියල හිතා ගන්න බැරි තරම් මාරම රොමෑන්ටික්... පිස්සුවක් මේක... චමිඳු මල්ලී ගෙ කට හඬ භාවනාවක්... ඊට දෙවෙනි නැහැ මල්ෂා නංගී ගෙ වොයිස් මාරම ක්ලියර්.. සුභම සුභ පැතුම් දෙන්නටම... ආදරේ කියන දේ ඇස් වල උතුරනවා.. හිත නිවෙනවා. හුගාක් ලස්සනයි වගේම හුඟක් ස්තූතියි දෙන්නට වගේ ම.. මන් ආසම ගායිකාව අභි ට... ♥️
මේ performance එක දැකලා මම විතරද මංමුළා උනේ? නියමයි නංගි,මල්ලී.😍
අනේ චමිඳුව ගත්තු එකටනම් මාර සතුටුයි....වොයිස් එකේ ආසම කටහඬක් ❤️🌍❤️
ඔය age-group එකේ ලමයි දෙන්නෙක් එක්ක මේ arrangement කර එකම හරිම ලොකු challenge එකක්. දෙන්නගෙම අම්මලා තාත්තලා හොද අවබෝධයකින් කටයුතු කර අය බව හොදින්ම පේනවා. ඔයාල දෙන්නම ඒ අතින් ඉතාම වාසනාවන්තයි. හරිම ලස්සන performance එකක්. සුභ පතනවා!
අවුරුද්දක් ගෙවිලා ගිහින් ඒ කතා කරන ඇස් බලන්න ආයෙත් ආවා...😍❤
ආදරේ දනෙන්ඩ වයස ප්‍රශ්නයක් නෙමේ නේද ඇන්ටි?😁😀
ලහිරුගෙ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවේ අද.හරිම ලස්සනයි සුභ පැතුම් දෙන්නටම ❤️
මේ song එක සහ battle එක Trending උනේ නැත්නම් වැඩක් නෑ... මාරම ආදරණීයයි...❤️🥺
Now trending ❤️
යකො උන් දෙන්න රඟපාන්න යවන්න ඕන,,,,පට්ටම ලස්සනයි රංගනය❤️❤️❤️❤️🤟
Aniva
00:45 මුණ බලපන් කෙල්ලගෙ 🙂
That is right guy
මම මගෙ Coach abisheka ට ගොඩක් ස්තූති වන්ත වෙනව මාව Blind Audition එකෙන් තෝරගත්ත එකටත්, අපි දෙන්නට මේ Act එක ලස්සනට කරගන්න ලබා දුන්න සහයෝගයටත්....❤️
ඒ වගේම මට Voice teens production එකෙන් ලබා දුන්න සහයෝගයටත් ගොඩක් ස්තුතියි ❤️
මම අද තරඟෙන් ඉවත් උනත් මම හිතනව ඔයාල ඉදිරියටත් මාත් එක්ක ඉඳීවි කියල...❤️
ඒ වගේම, Congratulations චමිඳු අයියෙ. අයියට තරඟෙන් ඉදිරියටම යන්න පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊
Thank you all ❤️
_- Malsha Dewshani -_
You have a powerful melodic voice. You are only 14. Come back next year and knock the coaches off their feet with a mega performance! All the very best!
Your voice is truly magical
ඔයාටත් සුබ පතනවා නංගී ඔයාට ලස්සන කටහඩක් තියෙන්නේ😘😘😘 ඔයාගේ ජීවිතේ තියෙන හැම හීනයක්ම ජය ගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘🙏🙏
❤
Puduma asawakin baluwe
6:20 දෙන්නාගෙ reactions😄❤
ඇත්තටම මේ විඩියො එක කොච්චර බැලුවත් එපා වෙන්නැ ගොඩාක් ලස්සනයි 🥺❤️මන් මෙක තුන්පරක්මේ බැලුවා දෙන්නගෙම ගමන්ට සුබ පැතුම්
Mam me balanne kiweni parada kiyala wath mathaka na a tharam lassanai
Ou ane eka eththa
කෝච් අභීෂේකාගේ අහිංසක සංවේදීකම මේ දෙන්නටත් හොඳටම පිහිටලා තියෙනවා. හරිම ලස්සනයි මුලු ඉදිරිපත්කිරීමම.. අන්තිමට කෝච් අභීයි කෝච් ලහිරුයි මේ නංගයි මල්ලයි හතර දෙනාම සින්දුව එකට කියපු වෙලාවෙ නම් ඇස් දෙකට කඳුලු ආවා..🥺
මල්ෂා නංගට කවුරු හරි චාන්ස් එකක් දෙන්න තිබුනා..
ඒ ගැන නම් දුකයි!
මේ පාර Voice Teens චමිදු කෞශාල් කියලා හිතෙනවා ඒ කටහඬ ❤️ ලස්සනයි ❤️ සුභ පැතුම් ❤️
අනෙහ් එහෙම වෙනවනම් කොච්චර හොදද😍
@@dinulankangani2502 🥰 hm
මල්ශා නංගි ඔයා ලස්සනට ගායනා කලා, වැටුනා කියලා වැටිලම ඉන්න එපා...වැටි වැටි නැගිටිමු...ආයෙ ට්‍රයි කරමු...මාරම ලස්සනයි Performance එක 3:07 Romantic 😍 දෙන්නටම සුභ පතනවා ❤️🙏
මමත් මේ ගීතය බලපු වාර ගණන කියන්න බැරි තරම්. ඒ තරම් ආදරණීයයි චමිදු මල්ලියි මල්ෂා නංගි මේ ගීතය ගායනා කරන විදියයි රංගනයයි. congratulations❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙන්නටම. අභී මිස්ට ගොඩාක් ආදරෙයි තවත් මේ වගේ දක්ෂයෝ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ඇයට❤❤❤❤😘😘😘😘
2:50 😍 that was super cute and natural ❤️
චමිදු තනිකරම ඒ feel එකේ ඉදියෙ... ඔහුගෙ ඉදිරියෙන් කෝචස්ලා ඉන්නවද කියලාවත් ඔහුට මතක තියාගන්න ඕනි උනේ නැහැ...මුලු ගායනාවම තමන්ගෙ පෙම්වතියගෙ ලෝකෙ ඉදන් ඒ feel එක අපිටත් දැනෙන විදියට perform කලා.. ඒක මාරයි... මල්ශට දිගටම ඒ feel එකේ ඉන්න බැරි උනා.. චමිදු boy feel එකේ ඉදන් මල්ශගෙ ඇස් දිහා බලනකොට මල්ශා ඉදියේ existe වෙලා.... එයාගෙ feel එක ටිකෙන් ටික ගැස්සුනා වගේ දැනුණා..නමුත් ඇයගේ කටහඩ ඉස්තරම්... ඒත් චමිදු එයා මුලු song එකම කිවුවෙ ඒ හැඟීමෙන්... ඒක මාරයි. ඒවගේ ඔහුගේ කටහඩත් ආදරනීයයි..ඔහුට ආදරනීය actor කෙනෙක් විය හැකියි. but, congratulations both of you 😘❤️
Yre hriytm hri
Aniwaryen
Wka wenneththe malshage age eka ekka wennathi neda..eyata 14ine thama☺
I think she is too small to feel it and face that feeling ♥️
E girl godak chooti nisa. 🌼❤️
කියන්න වචන නැ.... මාරම ලස්සනයි 🥺🔥❤😘
Thilina ayya ❤️
❤❤
තිළින❤️
තිලින අයියා 🥺❤️
🥺❤️ එ කමෙන්ට් එක..
චමිදුගෙ වොයිස් එකයි ඇස් දෙකයි 🥺💞
කීපාරක් ඇහුවා ද දෙය්යනේ දැන් ...
කෝචස්ලාටත් ඉන්න තැන් අමතක වෙලා බලන් හිටියේ ..🤩🤩
දැන් 1million. තවමත් පලවෙනි පාර බලනවා වගේ හරිම ආදරණිය ගතියක් තියෙනව.. ඒ තරම් ලස්සනයි.
ආව් කොල්ල දවසක රට ම දන්න ගායකයෙක් වගේ ම නළුවෙකුත් වෙයි වගේ❤❤ඇස් වලිනුත් කතා කරන විදිහ 😍congratulations brother💝
Ekanam aththa
What a romantic battle 😍❤
01:16 the way he stares at her🥺
02:22 & 02:47 the way he walks towards her🥺
Btw it seems that the girl feels uncomfortable because of chamindu's eyes.
Let's help these young blood to reach more than 1 million views!🤩
Yeahh its really romantic
Now, 1 Million views...❤🔥
දුවගේ වයසට වඩා.ගිතයට ලබා දුන් රංගනය නම් ස්තරම් බවෙන් අනුවනයි කිවිෙවාත් මා නිවරදියි...දුවට පුතාට ජයවේවා...
ඇත්තටම පුතේ ඔයා all-rounder කෙනෙක්. සේනානායක මාතාව බිහිකල වර්ථමාන සුවිශිෂ්ඨයෙක්. මොකද ඔයාගේ 8/9 වසරවල ඉඳන්ම ඒ දක්ෂතා, ජයග්‍රහණ රැසක් අපි දැක්කා. අද ඔබට හදවතින්ම සුභ පතනවා. ඒ වගේම චමිඳු පුතේ නියත පියවර
"practice _ practice _practice".
ජයග්‍රහණය එතැනයි.
තෙරුවන් සරණයි...
ඇබ්බැහි වෙලා වගේ මේ දෙන්නට🥰කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ♥♥
Performance wise බැලුවොත් දෙන්නාම එකම වගේ.. Mic Tecnics පැත්ත පොඩ්ඩක් Focus කරන්න වෙයි වගේ කියලත් හිතුනා... Overall Nice Performance ❤️ Best wishes ✌🏻
Oyagen adupadu ahuwe na kauruth 😁
Great performance and singing ❤️ congratulations chamindu ayya 😍❤️
කොල්ලා හෙනම ආදරෙයි කෝච්ට ඇස් දෙකෙන් පේනවා ඒක ❤ congratulations team abhi...
Indeed ❤️
Ow❤
එකනම් මටත් හිතුනා❤️😍
මල්ෂගෙ කටහඩ හරිම ලස්සනයි. Ashanya වගේ කෙනෙක් නැතුව මල්ෂට අවස්ථාක් දුන්න නම් ගොඩක් වටිනවා
මේ video එක බලන දහවෙනි පාර.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ...සුපිරියි..❤️❤️❤️❤️😍😍😍😍
මල්ශා නංගි මට හම්බවුනු නිහතමානී කෙනෙක් ❤️
නන්ගි අද ඔයා ලස්සනටම කිව්වා ඔයාගෙ හීනෙට යන්න සුභ පතනවා❤️
ඔයාට පුළුවන් ජය වේවා 🌝
චමිදු අයියේ congratulations ❤️
කෙල්ලට නම් ටිකක් ලැජ්ජ හිතිලා.සුබ පැතුම් දෙන්නටම
මේක පිස්සුවක්. අහනවා අහනවා ඉවරයක් නෑ 😑❤️
Good luck ඔය දෙන්නටම 😍❤️😘
කීපාරක් බැලුවද කියලා මටවත් මතක නෑ ඒ තරම් ලස්සනයි❤️
ඇයි මට හතෙන්නෙ මේ දෙන්න මේ act නෙවේ කරන්නෙ කියල😊 ඇත්තටම දෙන්නට දෙන්න ගැන feelings තියෙනව වගෙ දැනෙන්නෙ, specially චමිදු මල්ශා දිහා බලන විදිහ❤
මටත් හිතුනා
මටත් හිතුනා එ තරමට ලස්සනයි 😊🎶🎶..
Matath hithuna 😍
Ado ado
අම්මොහ් 😂😂
චමිදු මල්ලි සුභ පැතුම් ඔබටත් මල්ශාටත්.ඔයාගෙ යාලුවා අනුසර ඉන්න තැනක ඉදන් අද ඔයා වොයිස් එකේ සිංදු කියනවා බලන් ඇති.එයාගේ බලාපොරොත්තුව ඔයාට අනිවාර්යයෙන්ම ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ පින් බලයෙන් අනුසර උතුම් වූ නිවනින් සැනසේවා.සුභ අනාගතයක් චමිදු.
හීනි ගින්දර වගේ ඇස් දෙකක් වටකුරු බෝල ඇස් දෙකක් එක්ක කරපු ගනුදෙනුවක්❤️🍭
❤️😋
බෝල මූනක් 😍
😅😍😍
Wow e adahasa 💓
E comment eka.😍❤️
මුළු ලෝකයක් ඉස්සරහ තරඟකාරී බවේ උච්චතම අවස්ථාවක මේ වගේ හදවතට දැනෙන Performance එකක් මුළු ප්‍රේක්ෂකාගාරයම හිරි වට්ටන්න දෙන්න පුළුවන් කියන්නේ ඒක නම් සුපිරියි...ආදරණීය බව නම් උපරිමයි..චමිදු මල්ලි ඔයා නම් හරිම Talleted...සිංදුවක ඉවරවෙනකල් ම ඉදියේ හවසක මා කියාගෙන ඒ ලෝකෙමයි..ජයවේවා අනාගතේ දවසක මේ රටට බිහිවෙන රත්තරං ආදරණීය ගායකයෙකුගෙ ලක්ෂණ පෙනුනා...
චමිදුගෙ කටහඬ මේ සිංදුවට වෙනමම රහක් ගේනවා...මල්ශා දෙවෙනි සැරේ coachesලත් එක්ක high pitch එකක sing කරද්දි voice eka more stable ගතියක් තියෙනවා.BTW This is a perfect combination❤️🔥Good luck both of you😍❤️🔥
කොච්ලා කට අරන් බලන් ඉන්නවා යකෝ හරිම romantic 😍❤
පට්ටම. ආයෙ කියන්න දෙයක් නෑ... අවු 14 නංගි දවසක හොද තැනකට එනවා. කොල්ලගෙ වොයිස් ආයෙ දෙකක් නෑ
මේක මාරම ලස්සනයි...🥰ඊයෙත් කීපසැරයක්ම බැලුවට අදත් ආයෙම බලන්න හිතුනා... ❤️
I just can't believe the other coaches didn't steal this girl! Such a beautiful voice and talent. She really should have stayed on in the competition.
She has a beautiful voice! I wonder why she was not selected.
Yes
Wow fantastic 😍❤️
Yep...
හැබැයි කෙල්ලගෙ ගායනය හරිම පැහැදිලියි😊😊😊😊
අම්මොහ්හ් සින්දුව වගේම ඇක්ට් එකත් මාරම ලස්සනයි..... සුභ පැතුම් නංගිටයි මල්ලිටයි දෙන්නටම..... ❤️
Chooty nangiyo you were amazing ❤️❤️ Don't give up you have an amazing voice . Wishing you all the very best !! ✨️.
And congratulations Chamindu Aiya !! ✨️✨️
චමියා වොයිස් එකේ හම්බුන හොදම යාලුවෙක් ඒ වගේම මල්ශා නංගිත් දෙන්නා ගේ ඒ තිබ්බ සහෝදරකම ඒ වගේම සහයෝගයේ ප්‍රතිඵලය woooh😍🥺❤
The cutest and the most romantic performance ever, for a 14 year old she has such a voice and poise, it's adorable to watch the two, I am surprised that no one stole her. She is a gem.
මේ දෙන්න ඇත්තටම ආදරේ කරනව වගෙ 😍 නැත්තං මෙච්චර chemistry එකක් කොහෙන්ද...නංගි තාම එච්චර ලොකු නැතිවුනාට emotions,feelings හංගන්න බෑනෙ...ඇස්වලින් හොදට පේනවා ♥️ love you both
I thought same thing 🤔👌
I thought same thing..
Aiyoo😂kellta 14i thma punchi
Ehema na bn😅
Me act ekk
@@nkmemehub me dennage after performance interviews ehema tikak blnnko ❤
කොල්ල නං රොමෑන්ටික්.. හරියට කොරියන් tv series එකක් බැලුව වගේ.. 🥰🥰❤
කොල්ලා හෙන රොමැන්ටික්.. මනමාලයෙක් 🥰🥰🥰
Attaaa 😍
2:51 that Eye Contact and Sync 👀
සිරා කතාව අඩේ. 🤣🤣🤣
🤣🤣🤣🤣
Ow ne.kella baya wela
High notes වලදි මල්ෂාගෙ voice එක අමුතුම ලස්සනක් තියෙනවා. ඒ වගේම stable. දෙවෙනිපාර කියද්දී ඒක හොදට තේරුනා. අභිශේකා පටන් ගත්තේ කලින් සින්දුවට වඩා notes දෙකක් විතර උඩින් . එහෙම ලස්සනයි. 😍
කොල්ලා නම් වෙනම trend එකක් හදයි වගේ. 😄👍👍 All the best !!
Stable මියුසික් ගැන දන්නේ නෑ stable කියන එක තේරුනා
WOW.. අභී අක්කා මේ ළමයි වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඇති අනිවාරෙන්.. Bilnd වලදි දැක්කට වඩා ගොඩක් Talent කියලා හිතෙනවා 😊❤️...
Romantic kollek 🥰 pretty kellak 🥰
What a nice & romantic perfomance... well done both...
@@hasitha80 w
Wow a romantik couple ♥️♥️♥️♥️♥️♥️♥️💖
තනි තරුවක් නිවැරදි පාර කීවා....
කතරින් එනහැටි ඇයට කීවා...
සියල්ල අවසානයෙ සැනසීම ❤😌
හදවතේ ගායිකාවගේ ආසම සිංදුවක්...ඒකනම් මාරම රහයි❤🥺.. ජයවේවා චමිදු මල්ලි💪❤..මල්ෂා නංගි ඉස්සරහටම යන්න music field එකේ❤.. ජයවේවා Team Abhisheka ❤🔥💪
කොල්ලාගෙ හිතේ කෝච් ගැන හරිම ආදරයක්.තියෙනවා වගේ ඇස් වලින් පෙනවා එක...අභිට කව්ද ආදරෙ නැත්තෙ 😘
එකෙන්ම ඇස් වලින් පේනවා ඒක ❤
5.18 - 5.20 😍🔥 he's in awe of her
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැහැ..ඒ තරම් ලස්සනයි ..
මල්ෂා අපේ දුවේ.....මාමගෙන් සුබපැතුම් පුතේ...❤️❤️❤️👏👏👏
Amazing Short Flim....😯😯😯
චමිදුගේ ඇස් දෙක නම් පිස්සුවක්..🥺❤️ මාරම romantic.. මගේ අභී අක්කි,මේ battle එක trending වෙන්නම ඕන.. හරිම ලස්සනයි..
හරිම රොමෑන්ටික් අනේ....ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ...😘🔥
😊😊😊❤️
Best perfomance in battle rounds so far.. ජේසු පිහිටයි දුවටයි..පුතාටයි...❤❤😘😘
මාරම ලස්සනයි 🥺❤
දහ පාරකට වඩා දැන් මේක බැලුවා 🥺
Chamindu malli finals wenakanma yamu💪❤ Malsha nangi oyatath suba pathanawa❤
වෙනමම ලෝකෙක අතරමං වෙලා වගේ මාව....❤️❤️💓 ආදරෙයි දෙන්නටම....🥰😍😘😘😘
10 පරටත් වැඩෙයෙ බැලුවා එ තරම් ලස්සනයි 💖😘👍
Wooow what a romantic performance.....yes actually chamindu is a best actor.I feel watching a visual of the song🤩😍😍😍
Of Crouse
❤️😻
Yes of course 🔥👌
Super ❤
කෙල්ලට කියාගන්නත් බෑ කොල්ලගෙ ඇස් දෙක දිහා බලනකොට 😍😍
00:45 කෙල්ලගේ මූණ
ayyo ehema ne.affa. un dennam.superrrrr ❤️❤️❤️❤️.aparade kellath ganna tibbe 😞
Ow kella kora
Ow 😹
@@AVIYA279 ow bn
දෙන්නම හරිම ආදරනීය විදියට ගීතය ගායනා කලා..
❤❤ congratulations
ආදරෙන් දෙන්නා සින්දුව ගායනා කරා.....🥰🥰😍
ගැලපෙනවා දෙන්නට දෙන්නා.......🥰🥰😍😍🌟🌟
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ දෙන්නගෙම voice මරු ❤❤
Wow😍 කියන්න වචන නෑ. මාරම ලස්සන Performance එකක්😍♥️ දෙන්නම ගොඩක් ලස්සනට Sing කරා.. ඒ වගේම Act එකත් Superb 🔥 All the Best දෙන්නටම♥️💫
දෙන්නම මාර ලස්සනට ගීතය කිව්වා මුල් ගීතයට උපරිම සාදාරනයක් කරා හරිම ලස්සනයි . ♥️
මාරම ලස්සනයි අයියා නංගී හරිම ආදනියයි ❤️❤️ දවසක දෙන්නම රටම දන්න තරුවක් වෙන්න සුභ පතනවා දෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️
අම්මෝ මගෙ ඇස් දෙකත් අසරන උනා.පිස්සුවක් ඒකනම්.ආදරෙයි දෙන්නටම 😍😍
අනේ පුළුවන් නම් " දෙකොපුල් කඳුලින් තෙමා" සිංදුවත් අපට මේ season එකේ අහන්න සලස්වන්න අභී මිස් ❤💕🙏😊
Yes please..Wish she would sing it with Chamindu🙏🏻❤
Aneh..me yanna malli yanne....awa methana Dekopul kandulin themanna 😂😜
Wow . That is a Insprinational Expriences to Audience .
What the Romantic Battel .❤️😍.
ගෑන් ලමය නම් ටිකක් ලැජ්ජයිවගේ . බට් කොල්ලා තිතට කලා.
ඇස් දිහා බලන් ඉන්න අන්තිම සීන් එක එක මනරම් ඉන්ක්‍රෙඩිබල් අල්ට්‍රා ප්‍රෝමැක්ස් 😍🔥
චමිදු අයියගෙ voice එක Heart touching ❤️❤️.. voice teen එකෙ ඉදිරියටම යන්න ❤️❤️ සුභ පතනවා අයියේ ❤️❤️ ආදරෙයි අයියේ ඔයාට
හරිම අපූරුයි දෙන්නාම.ගැයුම සහ රැඟුම.❤️❣️❤️ ආදරණීයයි
ඇත්තටම Family එකක් වගේ...හරිම ලස්සන ගායනයක්❤
6:21 Who saw the clash of their eyes?🔥
There's definitely something going on between them 😍
@@domlans681 ooi ooi
Yes
@@domlans681 i too thought
Congratulations chamindu ayyah and Malsha nangi හරිම ලස්සනයි❤
💖💖ඇත්තටම දෙන්නම නියමයි දෙවියන් වහන්සේ දීපු ලස්සන කටවල් හඩ දෙකක් අහන්න අහන්න ආසයි 💖💖💖💖💖ජයවේවා බුදුසරණයි 🙏🙏💖💖
චමිදුව ඉස්සරහට යන්නම ඕන සුභ පැතුම් පුතේ
WOW🔥🔥🔥 ekanm nikan performance ekak wenna ba 🤔 dennage ඇස්wala thiyena හැගීම් 💓 competition ekak kiyalath amathaka una wage, dn 10 parkta wada baluwa ♥️♥️♥️♥️♥️
6:21 නංගී confused ❤️
Wow prefect battle
අනේ... ඇත්තටම ඒක හරිම ලස්සනයි😍💞 chamidu & malsha congratulations දෙන්නටම ගොඩක් අදරෙයි ❤️💕