පෝච්චියක ගෙඩි ගන්න රහස | Easy Tips for Growing Plants in Containers | Ceylon Agri | Episode 59

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 477

  • @priyantha0
    @priyantha0 3 года назад +3

    බොහොම ස්තූතී. ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම සරලයි, ප්‍රසන්නයි සහ දැනුම් සහිතයි. very informative.

  • @sriyanirodrigo9074
    @sriyanirodrigo9074 3 года назад +5

    බොහොම වටින සේවයක් ඔබතුමා කරන්නෙ.ස්තුතියි

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 года назад +3

    හැමදෙයක් ගැනම ඔබතමා හොඳ දැනුමක් ලබදෙනවා.බොහොමත්ම ස්තුතියි .ඔබතුමාට දිර්ඝායු වෙවා .

  • @rohithajayawansha3615
    @rohithajayawansha3615 3 года назад +3

    ගොඩක් වටිනවා theruwan saranai oba thumata ලොකු දැනුමක් ලබා gaththa

  • @nadeeshanlakmal8483
    @nadeeshanlakmal8483 7 месяцев назад

    මේ නාලිකාවෙන් ඉගෙනගත් බොහෝ දේ අත්හදා බැලුවා බද්ද කිරිම් ලේයර් කිරිම් බඳුන් ගත වගාව වගේ දේවල් බොහොදේ සාර්තක උනා ස්තුතියි ඔබතුමාට🎉

  • @clemanranaweera9234
    @clemanranaweera9234 4 года назад +8

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ විඩියෝ....ජය වෙවා♥️

  • @hyacinthmendis9367
    @hyacinthmendis9367 4 года назад +6

    බොහෝම ස්තුතියි අප දැනුවත් කිරීම ගැන

  • @damindasilva976
    @damindasilva976 2 года назад +1

    ඉතාමත් වටිනා උපදෙස්....බොහොම ඉස්තුති .👍🌹

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад +1

    ඉතාමත්චටීනා අදහසක් ටීචර් ලැබෙනා.බොහොම ස්තැතීයී.

  • @swarnayatawara1563
    @swarnayatawara1563 4 года назад +7

    බොහෝම ස්තුතියි දැනුවත් කිරිම ..

  • @sanjeewasupun6650
    @sanjeewasupun6650 3 года назад +1

    නොදන්නා බොහොම දේවල් පිළිබඳ දැනුවත් වුනා,ස්තුතියි ඔබතුමාට

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane 5 месяцев назад

    ඔබ අපට ඉතා වැදගත්.හොඬල ගැන විස්තරයක් අවශ්‍යයි.ඒගැන සලකා බලන්න .

  • @ydilruk
    @ydilruk 4 года назад +7

    බොහොම ස්තුතියි. ගොඩක් වැදගත් තොරතුරු සන්භාරයක් දැනගන්න ලැබුණේ.

  • @percymohottige9498
    @percymohottige9498 3 года назад +4

    Thanks heaps for delivering free knowledge about domestic agriculture. Thanks

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp 2 месяца назад +1

    Your tecnics very exelant god bless you all the ways. May live long thanks. 👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @amalperera8225
    @amalperera8225 4 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට, හොදට පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. තව තවත් ඔබගේ කටයුතු දියුණු වේවා....

  • @edwardfernando9127
    @edwardfernando9127 7 месяцев назад +1

    Superb.. Thanks for sharing your experience and years of experience.

  • @slin3517
    @slin3517 3 года назад +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මේවා කියලා දෙනවාට

  • @shyamalafernando4113
    @shyamalafernando4113 3 месяца назад

    හරිම වටිනවා.ඔබතුමාට බොහොම ස්තූතියි

  • @bhagyagamarachchi9483
    @bhagyagamarachchi9483 4 года назад +7

    බොහොම ස්තුතියි
    වටිනා සේවයක්

  • @sandyakumariowitigala6727
    @sandyakumariowitigala6727 4 года назад +6

    ඔබතුමා අපට දෙන මේ දැනුමට බොහොම පින්.අලි ගැට පේර පැලයක් බදුනක හිටවිම ගැනත් කියන්න.

  • @bweera
    @bweera 4 года назад +8

    මේවගේ ඉතා වටිනා දෙයක් කියා දුන්න ඔබට බොහොම ඉස්තුතියි. ඇත්තෙන්ම මේ විඩියෝව පමණක් නොව ඔබගේ සෑම විඩියෝවක්ම විශිෂ්ටයි. මේවා dislike කරන මෝඩ, ගොන් බූරුවොත් ඉන්න එක දැක්කම කනගාටුයි,
    පුදුමයි !

  • @nilankanishanthini625
    @nilankanishanthini625 4 года назад +13

    වට්නා දැනුමක් ලබා දුන් ඔබතුමන්ට නිරොගි සුව ලැබේවා

    • @snwanaguru1774
      @snwanaguru1774 4 года назад

      Sir I want to by so many thing your plants, please send me a your telephone number thanks

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 3 года назад +4

    හරිම වැදගත් .ස්තුතියි ..

  • @prasadlad7779
    @prasadlad7779 4 года назад +6

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +3

    මේ වගේ වටිනා අදහස් කියා දුන්නා ට ඔබතුමාට ස්තුතියි.

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pv 2 месяца назад

    Oba thumage videyo walin hoda danimak labenawa watina videyowa thak budu saranai

  • @rienziefern
    @rienziefern 4 года назад +12

    Excellent, very informative video. I have watched thousands of RUclips videos of foreigners in search of just this information. You have dealt with the subject in great detail in this short video. Thank you very much. Please keep up the good work.

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 3 года назад

    ගොඩාක් ස්තූති මහත්මයා ..ඔව් මම මේ ඒ ගැනම සොයාගෙන ආවෙ.පස්සේ කතා කරන්න හිතාගෙන් අංකයත් ගත්තා මම..ජය වේවා

  • @chrishanthigunetileke3528
    @chrishanthigunetileke3528 Год назад +1

    Very informative video. Thank you very much.Upto the point and no time wasting. You make growing plants a pleasure.

  • @chaku7790
    @chaku7790 3 года назад +5

    ඔබතුමාට ගොඩක් පින්

  • @KK-og5rz
    @KK-og5rz 3 года назад +1

    බොහොම ප්‍රයෝජනවත් youtube නාලිකාවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත තේරුමත් එක්කම. බොහොම ස්තූතියි.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 года назад +17

    ඔබේ දැනුම අපේ රටට සම්පතක්. තෙරුවන් සරණයි ..... රටට වැඩදායි පුද්ගලයෙක්... වවන්න ආසාව තවත් වැඩි උනා.... ❤️🌹

  • @verynicelygunawardana1208
    @verynicelygunawardana1208 2 года назад

    ඇත්තටම වටිනවා ඔබතුමා ගෙ දැනුවත් කිරිිම

  • @thanujaariyawansa8040
    @thanujaariyawansa8040 4 года назад +7

    Thank you very much for sharing ur valuable knowledge to sri lankan people and appreciate your work.

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      Thank you

    • @rohiniwijerathna4225
      @rohiniwijerathna4225 3 года назад

      @@CeylonAgri හොඳ දැනුමක් ලබා දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි

    • @rohiniwijerathna4225
      @rohiniwijerathna4225 3 года назад +1

      @@CeylonAgri හොඳ දැනුමක් ලබා දුන්නාට ඔබට ගොඩාක් ගොඩක් ස්තුතියි

  • @priyangikajayathilaka4893
    @priyangikajayathilaka4893 3 года назад

    ගොඩක් වටිනා විඩියෝ වක් ස්තුතියි පෝච්චිවලට මාරුකරන විඩියෝ වක් කරනවා නම් හොඳයි ,🍇

  • @suweenafernando4811
    @suweenafernando4811 3 года назад +1

    ස්තුතියි මහත්තයා ...හරිම පැහැදිලි යි ..හරිම ලස්සනයි ..බුදු සරණයි

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +4

    ජයවේවා ඔබතුමාට ගොඩක් ස්තුතියි ..
    ❤️❤️🌷🌷🌷🌱🌱🌻🌻

  • @vihangashashikirana6879
    @vihangashashikirana6879 3 года назад +4

    එකතුකරන පොහොර වර්ග වීඩිං එකක් කරන්න.මහත්මයා ස්තුති.

  • @disnailleperuma9302
    @disnailleperuma9302 Год назад +6

    මගේ sapathilla ගහේ මල් එනවා ගෙඩි හැදෙන්නේ නැහැ මොකද කරන්නේ

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 2 года назад

    ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගන gatthaa😃

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 года назад +1

    අනේ ඇත්ත තමයි බොහොම ස්තුතියි.
    නොදන්න දේ කියලා දෙනවට. ඔබතුමාට පිං. 👍

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 4 года назад +4

    Obage shirt collection eka hari lassanayi.profesional instruction tips obagen labenawa .ithamath watinawa Honda gamanakata subapathum ranaweera sir ⚘⚘⚘⚘⚘

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 года назад +4

    ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . විස්තරකිරීම ඉතාමත් පැහැදිළියි .ඔබගේ ආයතනය දිනෙන් දින දියුණුවේවායි පතමි . ඔබ නිදුක් නීරෝගී වේවා .

    • @kumudusamarathunga9865
      @kumudusamarathunga9865 3 года назад

      බොහොමත්ම ස්තූතියි මෙවැනි දැනුමක් ලබා දී ගෙවතු වගාව සාර්ථක කර ගැනීමට ලබා දෙන මහඟු උපදෙස් ප්‍රායෝගිකව ම ඉදිරිපත් කිරීම පිළිබඳව

  • @chamilapriyadarshini5337
    @chamilapriyadarshini5337 3 года назад

    ගොඩක් ම ආසා හිතෙනවා ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @උණුකැවුම්-ඞ3න
    @උණුකැවුම්-ඞ3න 3 года назад +6

    ගොඩක් වැදගත්...බොහොම ස්තූතියි ඔබට 😍

  • @ashayadubai7534
    @ashayadubai7534 4 года назад +1

    ස්තුතියි සර් ගොඩක් වටිනා විඩියෝ එකක් කරනවට. ලස්සනයි ගොඩක් .දෙවිපිහිටයි 🌹🌹🌹❤️

  • @heshangalkolage1046
    @heshangalkolage1046 4 года назад +9

    ගොඩක් වටින වීඩියෝ එකක්. දෙළුම් පැළයක් බදුනක හිටවලා පළදාව ගන්න පුලුවන් විදිහ කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

  • @wimalrajarathna390
    @wimalrajarathna390 3 года назад +1

    ගොඩාක් වැදගත් ස්තූතියි 😍😀

  • @susigmage7354
    @susigmage7354 3 года назад +3

    Thank you so much for sharing.
    Great tips. Great vedio. I like to follow your method of potting the plants.
    Love your all the vedios. Very usfull.
    From Sydney

  • @Shayni7906
    @Shayni7906 2 года назад

    marama pahadili thank you mahathma👍😀😍

  • @ganudasanayaka.dasanayaka4938
    @ganudasanayaka.dasanayaka4938 4 года назад +3

    ඔබ තුමාගේ vedios ඉතාමත් වැදගත් .කියන්න වචන නැහැ.ඔබට දීර්ඝායුෂ ලැබේවා !

  • @pasindupasiya7611
    @pasindupasiya7611 2 года назад +1

    ගොඩක්ස්තූතියි.ඔබතුමාට

  • @chathurangasilva1637
    @chathurangasilva1637 3 года назад

    බොහොම ස්තූති සර්.ගොඩක් වැදගත්

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw Год назад

    ඉතාමත් වටින විඩියෝවක් 🙏❤

  • @thusharajayalanka6867
    @thusharajayalanka6867 3 года назад

    Oba dun denuma godak watinawa. Obathumata godak Sthuthiy.

  • @asankasanjeewa1915
    @asankasanjeewa1915 3 года назад

    Obage ithama pahadhiliwa kiyala dhenawa
    Ehema kiyanakota waga karanda unandhu wenawaa
    Thanks for you

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 3 года назад

    Bohoma itutiy. Attemma gas wel minissunta wada sanwediy.

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 года назад +1

    Well experience and good explanation... Thanks....

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 года назад

    Bohoma srgurgi watina video ekak theruwan saranai

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 года назад

    Sathakatama gasswwalata pudumakara adarayak athiwenawa obathumage danum sambaraya apita betha dena vidiyata. Obathumata bohomathma sthuthi Budusarani 🙏🙏🙏🙏🙏

  • @SupunLankage
    @SupunLankage 4 года назад +16

    වට්නා දැනුමක් ලබා දුන් ඔබතුමන්ට නිරොගි සුව ලැබේවා!!!

  • @mr.travelchef8631
    @mr.travelchef8631 3 года назад

    Godak watina obathumage videos .wishala denumak laba denawaa .dhigin digatama mewan watina dewal issarahatath balaporotthu wenawaa .obathumata jayen jayama wewaaa . As a begginer for organic garden I follow your tips sir .thanx a lot have healthy, stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 Год назад +1

    බොහෝම ස්තූතියි

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 года назад +1

    Very good information.Thanks a lot.

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 года назад +1

    හොඳ දෙසනාවක් ගොඩක් පිං ඔබතුමාට ..තෙරැවන් සරනයි

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 года назад

    ඔබතුමාගේ මේ වීඩියෝ බොහොම වැදගත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.අවුරුදු එකොළහකට වැඩිය පරණ ඇඹුල් පේර ගහ තියෙන ඒක හොඳට සරුවට උසට හැදිලා තියෙනවා ගහ පීදිලා ගෙඩිත් ආව. අවුරුදු දහයක විතර කාලයක සිට කිසිම ගෙඩියක් නෑ මේකට පිළියමක් කියන්න. ඔබතුමාට විශ්වයේ ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා.

    • @chandrakularatne5623
      @chandrakularatne5623 3 года назад +1

      ගහ කොළ මොන තරම් සංවේදී ද

  • @nadeeshak6899
    @nadeeshak6899 3 года назад +13

    සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත්..හරිම වටිනවා..අනේ සර් මන් ලග මිදි පැලයක් තියනව..ඒකත් කොහොමද හදාගන්නෙ කියල දෙන්න..පෝච්චියක උනත් කමක් නැද්ද කියල කියන්න..ඔබතුමාට බොහොම පින් මේ කරන සේවයට..දීර්ගායුශ ලැබේවා !!!

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад +2

      Isthuthi.... 0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 2 года назад +1

      අපට පැල මිලට ගන්න ඕනෙ.
      ඔබගේ ආයතනට පැමිණෙන්න කරුනාකර ලිපිනය දාන්න .

  • @samudragangani763
    @samudragangani763 3 года назад +2

    මටත් තියෙන්නෙ පුංචි ගෙවත්තක්.බඳුන් ගත වගාන් තමයි කරන්නෙ.මම දැනන් හිටියේ නැති නිසා එකවරම ලොකු බඳුන් වල කුඩා පැළ හිටෙව්වා.හිටවපු දා ඉඳන් වගේ ගෙඩි හැදෙන්නෙ චෙරි වල විතරයි.අද තමයි මට ඔබ තුමාගේ චැනල් එක හම්බුනේ.නූතන තරුණ පිරිසට ඔබලා වැනි වැඩිහිටි පිරිසගේ උපදෙස් බොහොම වටිනවා.ඔබතුමාට ගොඩක් පින්.බොහොම ස්තූති......

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      isthuthi

    • @nirmalafrancis6303
      @nirmalafrancis6303 6 месяцев назад

      ඇැපල් ගසට දාන පොහොර මොනාද

  • @damayantipb4417
    @damayantipb4417 3 года назад

    ඔබතුමාට..ගොඩක්.. පීන්

  • @jayanthibriyatis5888
    @jayanthibriyatis5888 4 месяца назад

    Oba thumagen nodenna loku denumak labagaththa theruwansaranai

  • @dammekagevante9860
    @dammekagevante9860 2 года назад +1

    ඔබතුමා කියල උුන්න විදියට මම අරපල් බීඡ පැල කලා

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 4 года назад +6

    Gaswal samaga jeewath wena minisun me srilanka deepaye thawathawath bihiwenda oni.oba me karana danuwath kireem ithamath wisishtayi tharuna parapura kuda daruwan danuwath karanda.good good good

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 года назад

    ඔබට දීර්ඝායුස ලැබේවා budusaranay

  • @theloftcolombo8062
    @theloftcolombo8062 3 года назад +2

    It's an amazing and informative video. Thank you for sharing your expertise :)

  • @singha6372
    @singha6372 3 года назад

    හරිම පැහැදිලියි කියලා දෙන විදිය .ස්තූතියි ඔබතුමාට .මමත් සබ්ක්‍රයිබ් කලා .

  • @kptcpppu9753
    @kptcpppu9753 4 года назад +3

    ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @thaalawarsha856
    @thaalawarsha856 4 года назад +5

    සොබා දහමට ආදරය karana ඔබලාට බොහොම ස්තූතියි . වගාවන් wada wada සාර්ථක vewa.

  • @judeprasanna1806
    @judeprasanna1806 4 года назад +1

    Godak dawal danagatta obatumata godak stuti.jesu phitai

  • @sanduniwithanage8985
    @sanduniwithanage8985 3 года назад +1

    Pahadiliwa kiyala denawa godak watinawa sir

  • @sooriyaarachchigeanne4903
    @sooriyaarachchigeanne4903 3 года назад +1

    Obta godak pin mama hama video ekakma balnwa

  • @dammirodrigo1176
    @dammirodrigo1176 4 года назад +1

    Oba thumaata godak sthuthi godak dewal dana gattha obata budu saranai.!!

  • @adariyasinghe127
    @adariyasinghe127 Месяц назад

    බොහොම ස්තුතියි.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 года назад +1

    Thank you you are very good teacher,l have learn and use your techniques.
    I live in Australia I love your channel, I have small garden my vegi patch has essential spices.
    Please do a video on Rabutan variety and tips to grow.

  • @nayanaranjani6777
    @nayanaranjani6777 3 года назад

    Ithamath watina vidio ekak. Nitharama wesi lebena rathnapura wage pradesawala mema boga wagakarann amarui neda sir

  • @morinchandani1065
    @morinchandani1065 4 года назад +1

    Thank you. Obatumage ada vdo ekkata adala nathath....sathutatamai liyanne...yaluwek nadayek gedarata awama mama eylt present karnnawa smhr welawata palayak. Bottle ekak kpl yata kotasata pas tikak dml kochchi ata/ miris ata/wage deyk dml uda kotasin whl tibbama ibema pala wenawa. Thalenne natiwa geniyannat phsui. Thank you

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 4 года назад +1

    Hodata pahadiliva kiyala denava obathumata bohoma pin.*

  • @mopmop178
    @mopmop178 3 года назад

    Suba.දවසක් වේවා busaranaii

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 3 года назад

    Obathumata bohoma Sthuthi, ithama watinawa mata me danuma, man Ada udeth pala 5 badun gatha kala, loku pochchi wala damme man badun maru karana widiya nodanna nisa, man madaya haduweth wali kotasa samanawa dala, man ewa nawathth podi pochchi walata damannam, madayath wenas karannam
    Sthuthi

  • @somasoma9332
    @somasoma9332 3 года назад

    ස්තුතියි. සර්. දැ නු ව ත්. කරාට. බුදුසරණයි..

  • @henriettanate3747
    @henriettanate3747 4 года назад +4

    This is an excellent video Sir.

  • @madukarunanayake3110
    @madukarunanayake3110 3 года назад +1

    බොහොම ස්තුති සර් තෙරුවන් සරනයී ,,

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      Isthuthi Obatath theruwansaranai!

  • @hapshamohammad7114
    @hapshamohammad7114 3 года назад

    Pera gahak kohomatha baththakaranne obe upadesvalata thanks

  • @taniyamalki8708
    @taniyamalki8708 4 года назад +1

    Godak watinawa. Theruwan saranai. Niduk wethwa. Nirogiwethwa.

  • @sujeewapriyanath876
    @sujeewapriyanath876 3 года назад

    Obathumata godak pin. Midi wagawa gana video ekak Danawada.

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 года назад +1

    Thanks very much your generalities.

  • @MochchandranKandappan
    @MochchandranKandappan 3 года назад

    வணக்கம் Sir
    Super 👍 Thanks to you !

  • @kusumsirihandun3376
    @kusumsirihandun3376 4 года назад +5

    Very god news sir. Silva Roma italy

  • @dammikaliyanage6708
    @dammikaliyanage6708 3 года назад

    Tanku godak watinawa oba upadas

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 года назад

    Godak watinawa bohoma sthuthi