උගුරැස්ස වලට කම්බියක් ගැට ගහලා ඵලදාව ගන්න පුළුවන්ද ? Ceylon Agri | Episode 179

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 184

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 года назад +4

    ⁣නොදැන සිටි දෙයක් දැනුමින් පෝසත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 года назад +7

    අනේ මහත්තයෝ මං ගොඩක් දුර රටක ඉන්නේ ඕව දැක්කහම මට හරි ඉරිසියාවක් දුකක් දැනෙනවා මට හදා ගන්න බෑනෙ ඒ නිසා සමහර ගස් මම ගෙනල්ලා ගෙදර හදලා තියෙනවා win තැන එකට හරිම පරිස්සමෙන් දරුවන්ටත් වඩා ආදරෙන් තමයි හදන්නේ මම ගෙනත් තියෙනවා ලුණුවිල තෙපු ගස් ගණනාවක් බොහෝම පරිස්සමෙන් තමයි හදන්නේ ඔබතුමාට බොහොම ස්තූතියි මේවා ජනතා ගත කරන එක ගැන
    ලංකාවෙ මිනිස්සු පිටරට දේවල් කන්ට කට ඇරගෙන ඉන්නේ නැතිව තමන්ගේ රටේ දේශීය දේවල් ආහාරයට ගන්න තියෙනවා මං හිතන්නේ ඒවා තමයි දිවිය බොජුන් හැමදේකම අගය තේරෙන්නේ රටින් පිට සිටි ඒ විතරක් නෙමේ ලංකාවේ දේවල් මේ මිනිස්සු මෙහෙ ගෙනල්ලා අගය කර කර අපිට පෙන්නන කොට අපිට හිතෙන දෙයියනේ අපි මේවා මේ කැලේ ni දාල තිබුනෙ කියලා
    ඒ නිසා මං ඔබතුමාට ඉතාම දයාව කරුණාව ආදරයෙන් ස්තුතියි කියන වා

  • @kularathnavb6515
    @kularathnavb6515 10 месяцев назад +2

    ඇට පැලයක් තියනවා.ගෙඩිනෑ..ප්‍රධාන කඳ පුරා කටු පොකුරු තියනවා..ගෙඩි ලබාගන්න උපදෙසක් දෙනවානම් ඔබ තුමාට ස්තූතියි

  • @dilkinavoda8044
    @dilkinavoda8044 3 года назад +10

    කියලා දෙන දේවල් හොදට පැහැදිලි .ඔබ තුමාට ගොඩක් ස්තුති ...මේ වගේ දේවල් කියලා දෙනවට.👍

  • @malijayaraj7130
    @malijayaraj7130 10 дней назад

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @senarathpriyashantha329
    @senarathpriyashantha329 3 года назад +4

    ගස් වැල් හා පරිසරය පිළිබඳව ඉතා උනන්දුවක් දක්වන කෙනෙකු හැට්යට මා ඉතාම උනන්දුවෙන් ඔබතුමාගේ වැඩසටහන් නිතර නරබන අයෙකි. ඔබගේ මෙම වැඩසටහන් ඉතාම කාලෝචිත හා දේශීය වගකීමක් වෙනුවෙන් ඉටුකරනු ලබන මහගු සේවාවක් ලෙස දකිමි .ඔබතුමාට ඉදිරියටත් මෙවන් වැඩසටහන් අප මව්බිම වෙනුවෙන් දායාද කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා !!!
    ... ප්‍රියශාන්ත ...

  • @janakasanjaya3252
    @janakasanjaya3252 3 года назад +3

    සුබ උදැසනක් වෙවා .මම වැලිපිල්ලැව. මහතා අපෙ ගෙදර වත්තෙ .උගුරුස්ස ගසක් තියනවා අවුරුද්දාක් ගානෙ මල් පිපෙනවා හැබැයි .ගෙඩි නැ ගහ ට අවුරුදු 10 වෙනවා .පුළුවන් මහත්තයා දුරකථන අංකයක් ලබා දෙන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 месяца назад

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @alexmendis1284
    @alexmendis1284 3 года назад +2

    ඔබතුමාට Suba අනාගතයක් වාසනාව උදා වේවා බුදු සරණයි

  • @wimalasenawijalamagedon5787
    @wimalasenawijalamagedon5787 3 года назад +4

    මේ වැස්ස කාලෙ. මම මගෙ උගුරැස්ස ගහ කප්පාදු කලා. හරියටම සති හතරකින් මල් හැදුන. සාරවත් මල් වාරයක්නම් නෙවෙයි. ඊළඟ වාරයෙදි සරු පලදාවක් ලැබේවි කියල හෙතෙනව.

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 года назад +5

    ,Your very impressive service to home gardeners are highly appreciated!

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 года назад +5

    හුඟක් වටින vedio එකක් . බොහොම ස්තුතියි.

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 года назад +1

    ඔබතුමා අපේරටට ලොකු සම්පතක් . ඔබට සහ පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරණින්, සියලු දෙව්‍ රැකවරණින් , කොරෝනාවයිරසයෙන් ආරක්ශාවී, නිදුක් ,නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා.!!!

    • @shanthawijerathna3392
      @shanthawijerathna3392 2 года назад

      අලෙපේර ගහක කොහොමද ගෙඩි හදා ගන්නෙ දැන් ඖරුදු 10ක් විතර පරන ගහක්

    • @gmboss4794
      @gmboss4794 Год назад

      උගුරැස්ස ගෙඩි යට පැත්තේ පිච්චුණු ස්වහාවයක් ඇතිවෙන්නෙ ඇයි පෝෂණ ඌනතාද

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 3 года назад +4

    බොහොම ස්තූතියි ඔබට..

  • @khaledalazme7682
    @khaledalazme7682 3 года назад

    ඹබ තුමා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ගැන අපි ආඩම්බර විය

  • @upsena880
    @upsena880 3 года назад +1

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 3 года назад

    ස්තුතියි වැදගත් වැඩ සටහනක්

  • @andrewathukorale4586
    @andrewathukorale4586 2 года назад

    ලෙමන් ගහ ට අවශ්‍ය හිරු එළිය සහ කප්පාදුව ගැනත් කියලා දෙන්න, ස්තූතියි.

  • @priyanpriyan4538
    @priyanpriyan4538 3 года назад

    හොද දැනුවත් කිරීමක්

  • @malluwawaduchathuranga2265
    @malluwawaduchathuranga2265 3 года назад

    godak thnks me vedio ekata. math eka karla bluwa.100% sarthakai..

  • @sorayasaldin8234
    @sorayasaldin8234 3 года назад +1

    Thank you very much for all the valuable tips

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 3 года назад

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට

  • @gamingvinza6593
    @gamingvinza6593 3 года назад +4

    අපේ ගෙදරත් ඔයගහට වඩා ගොඩක් ලොකු ගස් දෙකක්ම තියෙනවා .. හැබැයි ගහ ලගට කිට්ටු වෙන්න බැරි තරමටම කටු.. කටු ඉවත් කලාම ගෙඩි හැදෙනව කියල අහල තිබුනු නිසා කටු ටුක කපල දැම්මා.. ඊට පස්සේ එක ගහක විතරක් මල් ගොඩාක් හැදුනා... ඒත් ගෙඩි හැදුනේ නෑ... උසට හැදිල තියෙන නිසා කදට හොදට අව්වත් වැටෙනවා ... බලමු ඔබතුමාගෙ අදහස අනුව කම්බියකුත් බැදල බලන්නම්..
    ගොඩාක් ස්තූති දැනුම ලබල දුන්නට

    • @americancat7302
      @americancat7302 2 года назад

      දැන් තත්වෙ මොකෝ ගෙඩි හැදුනද??

    • @gamingvinza6593
      @gamingvinza6593 2 года назад +1

      @@americancat7302 නෑ... මේ පාරත් මල් විතරයි... 😢

    • @thilinatv5289
      @thilinatv5289 Год назад

      @@gamingvinza6593 Dan kohomada

  • @freedompasiya6061
    @freedompasiya6061 Год назад

    Hodata pahadiliva kiyala demva godak pin oba thumata

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Год назад

    බොහොම ස්තුතියි සර්

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 Год назад +3

    අපේ උගුරැස්ස ගහේ දලබුවෝ ඉන්නවනේ..........කොල මල් ගෙඩි ඔක්කොම කනවා....දළඹුවෝ පිරිලා.......දලබුවන්ට විසදුමක් තියේද........

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 года назад

    Sthuthi wstinavediyoe wakin apawa danuwath kalata .Budusarani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geekiyanagepremadasa4850
    @geekiyanagepremadasa4850 3 года назад +1

    Thank you very much for your generousity

  • @benthotasamarathunga3150
    @benthotasamarathunga3150 3 года назад

    Bohooma watinawa upades oba thumaage .ape gedara th ugurassa gasak thiyenawa Mal hadenawa gedi naa. Video eka baluwa ,sthuuthee ,,
    Theruwansaranai

  • @tempolapse6213
    @tempolapse6213 3 года назад +7

    ගඩුගුඩා ගහක් තියේ දැන් අවුරුදු 10 විතර. මල් හැදෙනවා. ගෙඩි හැදෙන්නේ නෑනේ. විසදුමක් ඔබතුමාට කියන්න පුළුවන් ද ?

  • @nassmultitask414
    @nassmultitask414 3 года назад +1

    Supiri advice... Highly appreciate. Naseer from dubai

    • @nassmultitask414
      @nassmultitask414 3 года назад

      Hi sir. I/we happy to see you at your stall @ dhiyatha. Thanks for the nice plants.. Naseer from dubai... 0775120070

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 года назад

    💝💝💝 your service highly appreciated 💝💝💝💝💝

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 9 месяцев назад

    ස්තුති

  • @nimalpeiris1858
    @nimalpeiris1858 3 года назад +1

    හොඳයි

  • @samudragangani763
    @samudragangani763 3 года назад

    හොඳින් තේරුම් කලාට බොහොම ස්තූතියි.අපේ ගහට අවු:5ක් විතර.ඔබ පෙන්වු තරමේ ගසක්.එ් ගහේ කඳේ ලොකු උල් කටු පිරිලා.අව්ව හොඳට වැටෙන්න කප්පදු කරනවා.එ්ත් ගෙඩි නෑ.කටු ඉවත් කරන්න ඕනද.නැත්තම් එ්ක පිරිමි ගසක්ද.පිළිතුරක් දෙන්න.ස්තූති......

  • @harshanivijesundara189
    @harshanivijesundara189 3 года назад

    බොහොම ස්තූතියි

  • @binlotfimohamed2688
    @binlotfimohamed2688 5 месяцев назад

    its a true and i trust pruning like this.

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 3 года назад +3

    Thank you ....

  • @maheshmahilal5516
    @maheshmahilal5516 3 года назад

    හුගක් වටිනව👍

  • @menakagunasena6184
    @menakagunasena6184 3 года назад +2

    Thank you

  • @lalithcooray13
    @lalithcooray13 2 года назад +1

    Katu anoda gahe malanawa namuth malokkoma helenawa mokakda karanne kiyaladenna.thank you.

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 Год назад

    pala daruwata passe kambiya ain karanna oneda mahathmaya?

  • @geethadabare4144
    @geethadabare4144 3 года назад +2

    Sapadilla gahen paladawa ganne kohomada?

  • @priyankaweerasinghe2861
    @priyankaweerasinghe2861 3 года назад +1

    Hakinam sawabawika diyarayak magin pasa geewanuharanaya karana widiyak kiyala denda puluwanda

  • @padminijagodage9866
    @padminijagodage9866 3 года назад

    Thank you very much, puss berry kiyala palathurak thibeda

  • @thusithabradarchalssamawel2835
    @thusithabradarchalssamawel2835 2 года назад +1

    Mama pol palayak hitewwa dan gahata wayasa awrudu atai tawama peedune naha mokadda kala haki piliyama

  • @krishanthiramanayaka1790
    @krishanthiramanayaka1790 3 года назад +3

    මගේ වත්තේ තියෙන උගුරැස්ස ගහේ කොළ හැමදාම මොකේද කනවා ගහ හැදෙන්නේ නැ අවුරුදු 2විතර wenawa

  • @melaniudumalagala9938
    @melaniudumalagala9938 3 года назад +1

    Biling haha pochiye hada ganney kohomada?

  • @simplelife9534
    @simplelife9534 3 года назад +1

    Ara kalu pata podi grow bags hadana hati video ekakin kiyala dennako

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 6 месяцев назад

    ගං ඔරැවෙ වෑන් එකෙන් ගත්ත උගුරැස්ස පැලය අවුරැදු හතරක් යද්දි පීදුනා
    ගෙඩි හතක් පමනයි ආවෙ
    බඩ් ගහාක් කිවුවට ගොඩක් උසගියා
    දැන් අවුරැදු අටක් පමන වෙනවා
    ගෙඩි හට ගත්තෙම නැහැ
    හොදට අව්ව තියෙන තැනක ගහා තියෙන්නෙ
    අනවශ්‍ය අතු කපා ඉවත් කරනවා
    ඒත් ගෙඩිනැහැ
    කම්බිය එතුවොත් ගෙඩිහටගනීයිද
    ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
    ස්තූතියි🙏

  • @ardanasusu6767
    @ardanasusu6767 3 года назад

    Aneh ugurassa gahe piyabana saththu wagayak bowela... .kipa sarayak beheth gahuawa.eth Hari giye na sir...kappadu Kala gaha...monawada Danna oni sir gaha saruwata wawaganna?sthuthi.

  • @samaraparanagama9982
    @samaraparanagama9982 Год назад

    pera vala yata pathe kalu pata pallamak avith gediya kunu veemata hethuwa kumakda ?

  • @moviclips
    @moviclips 2 года назад

    Lemon පඳුරු කප්පාදු කරන හැටි කියලා දෙන්න...!!

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 года назад

    අතුපැලකරන්න බැරිද ස්තුතියි

  • @sashiwimalasiri2461
    @sashiwimalasiri2461 3 года назад

    Thank you sir.
    ලංකාවෙදි ආමන්ඩ් ඇට වලින් පැලයක් හදාගන්න පුලුවන්ද? පුලුවන්නම් කරන ක්‍රමය කියලා දෙන්න⁣⁣ සර්

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 года назад +3

    Teruwansaranai dirgau wewa

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Год назад

    මැගිරිකුලයේ සාක මෙලෙසින් කප්පාදු කල හැකිද ?

  • @marionfernando9242
    @marionfernando9242 Год назад

    Mage Lichee gahe gedi enna monawada karanna ona.

  • @samanthasowis4824
    @samanthasowis4824 3 года назад +3

    පිරිමි ගස හදුන ගන්නෙ කොහොමද

  • @anojairoshani9000
    @anojairoshani9000 3 года назад

    Katu lovi kola kurumiiyo wage saththu kanawa ekata visa dumas denna puluwanda obathumage wedasatahan godak hoday

  • @maristellagertrude6499
    @maristellagertrude6499 9 месяцев назад

    අපේ උගුරස්ස ගසේ කටු තිබෙන ව ගෙඩි නොමැත what is it do

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 3 месяца назад

    මටත් ලොකු ගහක්.තියනව
    .හරියට කටු.

  • @54jayarathnahm
    @54jayarathnahm 3 года назад +2

    Thanks a lot.

  • @sriyajperera1054
    @sriyajperera1054 3 года назад

    Harima pahadilie. Sthuthie

  • @madushaprasadini8513
    @madushaprasadini8513 3 года назад +1

    Kos gas walatath Oya kramaya hari yanawada?

  • @vishakastephen7808
    @vishakastephen7808 Год назад

    මගේ ගහේ හොදට ගෙඩි හැදෙනව ගෙඩි ඉදෙන්නෙ නැ හිරු එලිය තියෙනවා ⁣ගෙඩි ඉදෙන්න මොකද කරන්නේ බිම තියෙන ගසක්

  • @sisirachandrasena4692
    @sisirachandrasena4692 3 года назад +2

    Air root pruning pot wala waga kalath me wagema kappadubkala yutuda

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 3 года назад

    👍 නියමයි

  • @bimalshameendra7364
    @bimalshameendra7364 2 года назад

    Murunga gahak thiyanawa awurudu 40 withara karal ennena mokadda karanna ona

  • @WasanthaWikramarachchi
    @WasanthaWikramarachchi Год назад

    අපේ උගුරැස්ස ගහ කප්පාදු කලා ඒත් අළුතින් එන අතු ලේඬිබඅඩිි වගේ සත්තු කනව ඒකට මොකද කරන්නෙ

  • @jagathvenuka6054
    @jagathvenuka6054 Год назад

    උගුරැස්ස ගස්වල ගැහැනු සහ පිරිමි බව හදුනා ගන්නෙ කොහොමද ?

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 года назад +2

    Thank you sir

  • @ikmaninmakarannaparakkuwad9473
    @ikmaninmakarannaparakkuwad9473 3 года назад +2

    Dehi gahakatath mehema karanna puluwanda

  • @hammadfaiz5783
    @hammadfaiz5783 3 года назад

    Aba , rabutan gas wala gedi hadenne nathnam mokada karanna puluwan Kiyala denna puluwanda

  • @sarathabeynayake2975
    @sarathabeynayake2975 2 года назад

    Thanks

  • @tuansaldin5725
    @tuansaldin5725 Год назад

    I need to buy wild goose berry bud plant.i am between kandana and Ragama

  • @pasinduwickramaarachchi2737
    @pasinduwickramaarachchi2737 2 года назад

    රඹුටන් කප්පාදු කරන්නෙ කොහොමද

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 2 года назад

    Ape ugureesa gas 2k thiyenawa.paladawakuth enawa.eth gedi kalupata wela idenne ne.gedi kolapatai.hematheninma kalu dot dot vitharai hedenne

  • @reshelareshela520
    @reshelareshela520 3 года назад

    Sir man but kos oalayak garta aurudu 1 1/2ngedi enawa kiuwa dan aurudu 3gaha getat vadaa lokui eka mala,gediyak awe na ai ehema venne,mokakda karanna oni kiyanna plz

  • @sanjayaasela2805
    @sanjayaasela2805 2 года назад

    Katu anoda gahath mehema koroth harida

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 3 года назад

    Very good thanks

  • @sorayasaldin8234
    @sorayasaldin8234 3 года назад

    Badda karapu gahaka athu meh wage iwath karanna puluwan da

  • @geethakumuri8505
    @geethakumuri8505 3 года назад +1

    Thanks b.s

  • @pushpawijesekara7840
    @pushpawijesekara7840 2 года назад

    මගේ පැලේ තියෙන්නේ පොච්චියේ සිටවල තියෙන්නේ. එක බද්ද කරපු එකක් කොළ සහ ගෙඩි ආවා.අවශ්‍ය වෙලාවට පොහොර දැම්මා.
    ඉටපස්සේ ගෙඩි නෑ. කොළ එකක් නෑනේ එකට මොකද කරන්නේ.මොකද්ද උනේ කියලා තේරේන්නෑනේ (උගුරුස්ස පැලෙ)

  • @g.kodikara8735
    @g.kodikara8735 3 года назад +1

    Passe gaha marenne nadda paladawa labunata passe kambiyagalawanna onada

  • @galleapetvchanal3145
    @galleapetvchanal3145 10 месяцев назад

    mageth uguressa gahak tibuna mulin gedi tibbe ne dennam gedi tiyenawa gaha purawatama ekata emaka deyak kale dawas kipayak gaha lagata gihin kata kala

  • @nilathudew587
    @nilathudew587 3 года назад

    ඉස්තූති

  • @shiromishiromi7024
    @shiromishiromi7024 3 года назад

    Than you

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 3 года назад +1

    Thanks lot sir, I need to know in my house one of Anoda tree only becoming flowers but not coming fruits. Any idea to get fruit

  • @wimalasenasamaraweera4749
    @wimalasenasamaraweera4749 3 года назад

    thank you well done

  • @lasanthagangoda1885
    @lasanthagangoda1885 3 года назад

    nelli gas gedi ganne kohomada sir

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 года назад

    කල) ansayen upadiyak gaththu ayata maha marga amathi කම Dena අපේ රටේ මේ මහත්තය ට krushikarma amathi කම dunnoth කොහොමට hitiyda....

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 3 года назад +1

    වාණිජ බෝගයක් ලෙස දඹුල්ලේ වගා කරන්ට සුදුසුම අනෝදා වර්ගය කුමක්ද?

  • @brijectfernando1570
    @brijectfernando1570 3 года назад

    මහත්මය කොස් ගස්වලට කම්බි බදින්නද හොදද

  • @rashmiladesaram4740
    @rashmiladesaram4740 3 года назад +3

    පොල් ගස් වල ගෙඩි එන්නේ නැත්තේ ඇයි

  • @sunithafonseka8143
    @sunithafonseka8143 2 года назад

    Rabutan Gas dekak thiyanawa mal vithari enne gedi na

  • @dilanisudarshika429
    @dilanisudarshika429 3 года назад +1

    Uguressa gahe katu thiyenawane, aa katu kapanna oneda?aurudu 5kata wediy gedi ne.

  • @sunilshantha1162
    @sunilshantha1162 3 года назад +2

    අපට බට් පැල ගන්න පුලුවන්ද?

  • @nishanb9559
    @nishanb9559 3 года назад

    Me vidiyata mage Ali gata pera gahak thiyenawa. Eketh mehema karoth hari yaida

  • @sachinthamadushanponnamper624
    @sachinthamadushanponnamper624 2 года назад

    guarana lankawe wawenawada sir?