100% ක් සාර්ථක කර ගන්න, මේ විදිහට බද්ධ කරන්න | Grafting Techniques | Ceylon Agri | Episode 346

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 68

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 Год назад +9

    නොමසුරුව සතුටු සිතින් සියලුම දැනුම බෙදාදෙන ඔබතුමාට බොහොම පින්. සියලු කටයුතු සාර්ථක වේවා !

  • @cryptowallet7865
    @cryptowallet7865 Год назад +7

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 Год назад +2

    ඔබ තුමා රටට මහා වස්තුවක් ,එය රෙක ගෙනිම අප සතු දෙයක් ,රටට ,මමේ කරනා සෙවය ඉතාම අගේ කොට සලකනවා 🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪❤️❤️😊

    • @CeylonAgri
      @CeylonAgri  Год назад

      ස්තූතියි 🙏

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Год назад

    ඔබ තුමාට බොහොම ස්තූතියි ....🙏

  • @dsagdt383
    @dsagdt383 Год назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @warshawarsha9435
    @warshawarsha9435 Год назад +1

    ස්තූතියි සර්....👍👍👍

  • @දේශාටන
    @දේශාටන 5 месяцев назад

    ස්තුතියි,..................

  • @jagathgoonewardene507
    @jagathgoonewardene507 8 месяцев назад

    Thank you. That was very interesting and GOOD.

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 Год назад +3

    ඉතාමත් වටිනා , ප්‍රයෝජනවත් වීඩියෝවක් .
    ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
    බද්ධය කරන ආකාරය විස්තර කිරීම හරිම පැහැදිළියි. එසේම කැමරාව මෙහෙයවීමත් හරිම අගෙයි.

  • @s.l.m.fareed3813
    @s.l.m.fareed3813 Год назад

    සරල පැහැදිළි කිරීමක්; ස්තුතියි.

  • @susilawitharana1029
    @susilawitharana1029 Месяц назад +1

    Thank u

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 Год назад +1

    Thanks ♥️ u ar great

  • @ecodigital9279
    @ecodigital9279 Год назад

    Very important video. Thank you so much

  • @pasindupasiya7611
    @pasindupasiya7611 Год назад +5

    මේ.ක්‍රමය.අලිගැට.පේර.වලටත්
    කරන්න.පුළුවන්ද.
    ගොඩක්.ස්තූතියි👍❤

    • @mejayawardhana
      @mejayawardhana 9 месяцев назад

      ඔව්නෙ. ඒ මහතා කිව්වෙ එකම කුලකයේ ඕනම ගහකට මේ ස්පර්ශ බද්ධ ක්‍රමය 100% සාර්ථකයි කියල😊😊

  • @DharmasiriSilva-nh4cp
    @DharmasiriSilva-nh4cp 2 месяца назад

    Your all the technics are very very very exelant
    ...👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️🍎🍉🍊🥭🍍🍅🥝🍏🍋.. may live long..thank you very much.all the way...

  • @princerajitha5919
    @princerajitha5919 3 месяца назад

    Bohoma sthuthy

  • @mejayawardhana
    @mejayawardhana 9 месяцев назад

    ඇත්තටම කෘෂිකර්මාන්තයට දායක වීමෙවැනි දෑ උගෙන මහන්සි වී රටේ ව්‍යාප්ත කරගත්තොත් හැම ගමකම පලතුරු කොස් වලින් සපිරි දේශයක් ගොඩනගන්න පුළුවනි. පාසල් කාලයෙම දරවන් කෘෂිකර්මාන්තයට යොමුකරවීම බලධාරීන්ගේ යුතුකමයි. අප ඉගෙනගත් අවධිවල (1965) පාසැල්වල ගෙවතු වගාව ඉතා ඉහලින් තිබුණා. ඔබතුමාගේ නව කෘෂිකර්මාන්ත ක්‍රම වලට අපගේ ආචාරය!

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 Год назад +1

    Thanks

  • @bandulamahesh5871
    @bandulamahesh5871 Год назад +1

    Good luck good 💯

  • @samankamalasiri6042
    @samankamalasiri6042 9 месяцев назад

    ස්තුතියි

  • @IndikaHerath-ut8rl
    @IndikaHerath-ut8rl 8 месяцев назад

    Kaju palayak badda karannath puluwanda.oya vidihata

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 9 месяцев назад

    ස්තුතියි රණවීර මහත්මා, කවදත්, අපට මේ කරන සේවයට කෙසේ ස්තුති කරමුද?

  • @nihalbandula8247
    @nihalbandula8247 21 день назад

    ආසන්න බද්ධය කියන්නේත් ඔය ක්‍රමයටද ❤❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +2

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම නැවතත් මගේ මල් වගාවට සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ.(ලංකාවේදී මල් වගාව කරේ ) මට ඔබ තුමා ගෙන එන මේ වීඩියෝ බොහෝම ප්‍රයෝජනවත් .ඔබ තුමාට ස්තූතියී .

  • @LuminexPAT
    @LuminexPAT День назад

    Badda karanna gahenma hada gatta palayakmada me adeta ganna orna? Natnam ornama jatiyaka kos palayak unata kamak nadda???

  • @A.m-m.B.Rambukwella
    @A.m-m.B.Rambukwella 8 месяцев назад

    බොහොමත්ම ස්තුතිය ඔබ තුමාගේ සේවයට 🙏. මේ බද්ධ පැලයත් ශේස්ත්‍රයේ සිටවනකොට බද්ධ සන්ධිය යටවෙන්න සිටවන්නෙ නැහැ නේද?

  • @srimathikarunarathna5264
    @srimathikarunarathna5264 Месяц назад

    Bohooma watinawa. Uguressa mehema badda karanna puluwanda?

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 Год назад

    Sir,mata kos ,amba ali pera duriyan me widiyata hadala denna puluwanida

  • @AnandaJg
    @AnandaJg 9 месяцев назад

    Well come Ceylon Agri
    ඔබ තුමාගෙ වීඩියෝ ගැන නමර්‍ ප්‍රස්න නැහැ.මොකද හැම දෙයක්ම තේරෙන භාශාවෙන් කියල දෙන නිසා.ස්තුතියි
    ඔබ තුමාගෙ වීඩියෝස් බලද්දි තේරුනා තායිලන්තය වගෙ රටවල සන්චාරය කර අැති බව. තායිලන්තය වගේ රටවල වගා කටයුතු සදහා Emergency water pump විදුලිය නැතිව යකඩ බැරල්එකක් බාවිතා කර ජලය ලබා ගන්නව. මෙික අැත්තක්ද
    මෙික විසාල ප්‍රශ්නයක්. ලංකාවෙ විසාල පිරිසක් අත් හදා බැලුව
    විද්‍යා ගුරුවරු පවා මෙි ගැන දැනට කතා කරනව
    මොකක්ද මෙිකෙ අැත්ත නැත්ත.
    මමත් විසාල මුදලක් වියදම් කරල බැලුව .එ්ත් අසාර්තක උනා.
    කරුනා කරල Ceylon Agri හරහා මෙහි අැත්ත නැත්ත සොයා බලා වීඩියෝ එකක් පල කරන්න.
    ස්තුතියි

  • @thiliduoshan1828
    @thiliduoshan1828 10 месяцев назад

    Weralu palayak badda karana video ekak danna

  • @charmaineperera6140
    @charmaineperera6140 8 месяцев назад

    Dear Mr Ranaweera
    I have a plant which I purchased from an exhibition in March 24. Can you please give the instructions how to put it into a big pot as I don't have much garden space. Thank you in advance God bless u

  • @System-change-SL
    @System-change-SL 2 месяца назад

    ස්තුතියි ඔබතුමාට. අලිපේර එක් ගසක් පමණක් තියෙනවා, හොඳින් මල් ආවා නමුත් ගෙඩි නෑ. සමහරු කියනවා ගස් දෙකක් අවශ්‍ය බව. මට පුලුවනිද වෙනත් පල දරන ගසක අත්තක් මේ ගසට බද්ධ කරගන්න මේ ක්‍රමයට? නැත්නම් වෙනත් උපදෙසක් දෙන මෙන් ඉල්ලමි. ස්තුතියි

  • @user-ff1es1vg5w
    @user-ff1es1vg5w Год назад +1

    ❤👍

  • @ASugathadasa
    @ASugathadasa 11 месяцев назад

    හරි

  • @victorwijesekara7697
    @victorwijesekara7697 Год назад

    Rambutan Me vidiyata Badda kala hekida
    Pl... vistarayak laba denna.Teruwan Saranai

  • @අපිවයඹ
    @අපිවයඹ Год назад

    👍

  • @gamaralalagesiriwardhana1682
    @gamaralalagesiriwardhana1682 Год назад +1

    ඔබනම් විශිෂ්ඨ මිනිසෙකි.

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 Год назад

    ❤❤❤❤

  • @manchalakodikara4581
    @manchalakodikara4581 Год назад

    මිදි වගාව ගැන කියන්න.

  • @sujeevakarunaratne9032
    @sujeevakarunaratne9032 Год назад

    බොහොම ස්තූතියි ඔබට මෙම පහසු බද්ධ ක්‍රමය කියලා දුන්නට.
    බිම හිටවපු අඩි 5 ක විතර කොස් පැලයක පොඩි අත්තකට බෑග් එකක තියෙන වෙනත් වර්ගයක කොස් පැලයක් මේ ක්‍රමයට බද්ධ කරල ගහේ කොස් වරිග 2 ක් හදා ගන්න පුළුවන් ද?

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 6 месяцев назад

    One updates Mata contact baddaya sidu Kara Obatath godak istuti

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 месяцев назад

    🙏❤️👍

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 9 месяцев назад +1

    😁😁😁😁😁😁😁😁😁😁😁

  • @mallikabatheegammagammacha1462

    කොහොමද ලොකු ඇපල් ගහක අත්තක් ඒ ගසේම බද්ධ කරගන්නේ

  • @nimalkarunathilaka2164
    @nimalkarunathilaka2164 Год назад

    කජු අතුවලටත් මේ බද්ධය කරන්න පුලුවන්ද?

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 Год назад

    රෝස මේ ක්‍රමයට බද්ධ කරන්න පුළුවන් ද

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 Год назад

    🎉❤ මහත්මයා මේ විදියට ගොරකා ගහකට බද්ධ කරන්න බැරිද?..

  • @chalimax875
    @chalimax875 Год назад

    බද්ද පැලයකින් පලදාව ගන්න කොචර කාලයක් යනවද

  • @majikaluge9863
    @majikaluge9863 Год назад

    දෙල් පැලයක් සාදා ගන්න ක්‍රමය කියල දෙන්න පුලුවන්න්ද?

  • @victorwijesekara7697
    @victorwijesekara7697 Год назад

    Me vidiyata Rambutan Badda kala
    hekida

  • @ruwanpramakumara5798
    @ruwanpramakumara5798 11 месяцев назад

    රඹුටන් පොතු බද්ධයක් කරලා පෙන්නන්නකො

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 Год назад

    එහෙම බද්ධ කල කොස් පැල තියනවාද?

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 Год назад

      Samahara Pela thawsnwala thiyanawa..Gini waraka wage wisesa mbadda plath thiyanawa

    • @hiraanaariyarathna9515
      @hiraanaariyarathna9515 Год назад

      @@nimalaweerakkody7236 ස්තූතියි, මං italy ඉන්නෙ, ලංකාවේ ගෙදර ට online මිලට ගන්න පුළුවන් වෙයි ද?

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 Месяц назад

    ඒයාර් ලේයර් කරල ගන්න පැල වල මුදුන් මුලක් නැති නිසා ගොඩක් කල් තියෙන්නෙ නෑ කියලා කලින් වීඩියෝ එකක කියල තිබුනා...එතකොට එයාර් ලේයර පැල අසාර්තකයි ද?

  • @numeer5778
    @numeer5778 Год назад

    දුරියන් හා රබුටන් ඔය ආකාරයට බද්ද කරන්න පුලුවන් ද මහත්මයා ?

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Год назад

    👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @kamaniweerasekara6663
    @kamaniweerasekara6663 Год назад

    බද්ද ගහකින්ද අත්ත ගන්නෙ බද්ද කර්න්න

  • @PritikaJayakodi
    @PritikaJayakodi Год назад

    අපිට ඔය පැල මිලදීගන්න මිලදී ගන්න පුළුවන්ද?. ඔබව contract කරගත හැකි නම්බර් එකක් දෙන්න. Pls.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Год назад +1

    එ වගෙ පලයක් ලොකු වෙලා කොස් පලදාව අවිල්ලා තියෙන වීඩියෝ එකක් පෙන්නුවානම් හොදයි.

    • @CeylonAgri
      @CeylonAgri  Год назад

      පෙන්නපු ගහත් ඒ විදියටහ බද්ධ කරපු ගහක්

  • @praveenhansana5111
    @praveenhansana5111 Месяц назад

    ලොකුගසක.ඔය.පලය.රදවන්නි.කොහොම්ද

  • @malishakeshan650
    @malishakeshan650 Год назад

    මම.ඩේසි. පැල. ඉල්ලූවේ. ඔයාලා. මට. ඒවා. එවන්නේ. නැද්ද. කියන්න

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Год назад

    බට් ගස්වල අවුරුදු 5 විතර ගියාම ගෙඩි හැදෙන්නෑ නේද