විනාඩි 2 න් අඹ පැලයක් බද්ධ කරමුද? | The Art of Grafting - Episode 01| Ceylon Agri

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 108

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +6

    නියමයි ❤️👍

  • @vl6719
    @vl6719 3 года назад +1

    ඉතාමත් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තූතියි

  • @fayasfayas766
    @fayasfayas766 4 года назад +1

    Godak wedagath video mahathmaya obata sthuthy🙏🙏🙏

  • @nethuakashi432
    @nethuakashi432 7 месяцев назад

    දැනුම සාගරයක් 🙏❤️

  • @roshanperera8075
    @roshanperera8075 4 года назад +4

    Clearly explained. Thank you.

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 5 месяцев назад

    Godak wadagath video ekak

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 3 года назад +1

    Bohoma sthuthi

  • @sampathwork3401
    @sampathwork3401 4 года назад +3

    super

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 5 месяцев назад

    Excellent 🎉🎉🎉🎉🎉

  • @sirirathnadasanayaka5363
    @sirirathnadasanayaka5363 3 года назад +1

    Great

  • @ceylon_elites
    @ceylon_elites 4 года назад +2

    Super 👍👍 බොහොම ස්තූතියි කියලා දුන්නට, ජයවේවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @prathibhadewmini9770
    @prathibhadewmini9770 Год назад

    Godaak ස්තුතියි hareema saralawa kiyadenawa apita

  • @nimaliranasingha7298
    @nimaliranasingha7298 4 года назад +3

    Thank you so much.. excellent work

  • @vl6719
    @vl6719 Год назад

    ඉතාමත් හොඳින් පැහැදිලි කලා ඔබට ස්තුතියි

  • @tikiribandawijerathna6241
    @tikiribandawijerathna6241 4 года назад +3

    Cocowa gahak tiyanawa anuradhapura gedi 100 witara hedenawa at gedi 5 witaratama itiriwenne . Anit awa wetenawa hetuw da piliymada pahada denna. Obata godak pin

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      0777-199130 number akata katha karanna (hawasa 7n pasuwa wadath hodai)

  • @sandyaperera2498
    @sandyaperera2498 3 года назад

    jayawewa....obatuma nam maram awankai....b.s

  • @harshanaweerasinghe3389
    @harshanaweerasinghe3389 3 года назад

    සුපිරි

  • @romeshahirani3884
    @romeshahirani3884 Год назад

    Thanks sir

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад

    Thanx.. Sir.. Mata hoda miris beeja ha pohoma gann one. Gewathka hita wanna. Bs

  • @environmentsubject7489
    @environmentsubject7489 3 года назад +1

    💪

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 9 месяцев назад

    Bohoma sthuthi.suwapath wewa

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 года назад +1

    ❤️❤️❤️❤️

  • @semiyabinudika4113
    @semiyabinudika4113 4 года назад +2

    Thank you

  • @anushawimalarathna3170
    @anushawimalarathna3170 3 года назад +2

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් හරිම පැහැදිලියි මම කැමතියි දැනගන්න සාදික්කා අතු පැල කිරීම හෝ බද්ධ කිරීම මගින් පැල ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න දැනගන්න ඔබතුමාට බොහොම ස්තූතියි

  • @vijecompanyt6767
    @vijecompanyt6767 5 месяцев назад

    Thanks

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 года назад +1

    හරිම අගෙයි මමත් හරිම ආසයි වගා කරන්න අපේ තාත්තා බද්ද කරනව පොල් ලෙලි වලින් පස් තියලා මට මතකයි

  • @dahanayakadahanayaka612
    @dahanayakadahanayaka612 3 года назад

    Good advise

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd 8 месяцев назад

      මහත්මියනි අපිට කොස් පැලයක් මෙ විදියට බද්ද කරන්න පුළුවන් ද දන්වන්න

  • @sachinitharaka7560
    @sachinitharaka7560 Год назад

    විලත් palayakata tom ejc palayak badda karanna පුළුවන් da

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 года назад +9

    ඔබ තුමා අර අඹ අත්තකට මුදුන් මුල් බද්දයක් කලේ ඉන්පසු එය layering කරේ එය සිටුවන ආකාරය ගැන විඩියෝ එකක් ඕනි

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад +1

      Aniwarayenma karannam. Me tike wessa nisa tikak apahasu. Ikmnatama aka hitawanawa

  • @anilprasannagamage2044
    @anilprasannagamage2044 4 месяца назад

    Bima thiyana palak badda karanna puluwanda

  • @kwtkwt1800
    @kwtkwt1800 3 года назад

    ❣️❣️

  • @reshanpriyanath3381
    @reshanpriyanath3381 Год назад +1

    අඹ atha badda maranna mona palayaka මුල් කොටසක් da hoda imanain badda karanna puluwan

  • @dileepmadushan5188
    @dileepmadushan5188 3 года назад

    👍👍👍🙂🙂

  • @darshanapiyumal4737
    @darshanapiyumal4737 2 года назад

    Sir ..Amba rikilla welanne nathiwa propagater kaloth weradida...mama kala keepayakma harigiye na..

  • @NeethaKumari-cv1nx
    @NeethaKumari-cv1nx 5 месяцев назад

    Beeja palayaka aththak baddayata ganna barida

  • @nayomirasika8607
    @nayomirasika8607 3 года назад

    Mahaththaya badda pati ganne kohenda

  • @ranatv4795
    @ranatv4795 3 года назад +2

    687 like ok onna mamath patan gannawa on

  • @leela1447
    @leela1447 Год назад

    Abba ගස් යට anturiyn හදන්න hoda නැද්ද

  • @chanakaindunil2279
    @chanakaindunil2279 3 года назад

    Sir kohomada gasak godak loku nowenna hadaganneth mehemada?

  • @faleelmusthafa2062
    @faleelmusthafa2062 3 года назад +1

    Api amba palayak graft karanakota gathi 2ma wawanawatha??

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 года назад

    Thank u

  • @gayanisandunika4
    @gayanisandunika4 2 года назад

    Mata obatuma vedio walin pennapu palathuru pala ganna one kohenda ganna pluwan

  • @shanthafernando647
    @shanthafernando647 3 года назад

    ස්තූතියි ඔබට ...

  • @tharanganifernando6297
    @tharanganifernando6297 Год назад +1

    Mama kochchara badda karath hariyanne naane ,ඒකට hethuvak thiyenavada

    • @CeylonAgri
      @CeylonAgri  Год назад

      0777994859 osse whatsapp apita msg akak denna

    • @asankaprabath5889
      @asankaprabath5889 Год назад

      @@CeylonAgri බද්ධ කරාම පුස් හැදිලා අත්ත මැරෙනවානෙ ඒ ඇයි .මොකද්ද කරන්න ඕන ඒකට

  • @priyanthimanel9799
    @priyanthimanel9799 4 года назад +1

    Mahathtaya delum gase mal awath ewa heli yanawa.kabanika pohora thamai danneth . Me gena denuwath karanna.

  • @nandaweeraddana1278
    @nandaweeraddana1278 Месяц назад

    රනවීර මහත්මයානෙනි.මැන්ගුස්ටින් අතු ලේයර් කල හැකිද.කල හැකිනම් ඒ කෙසේද.

  • @simplelife9534
    @simplelife9534 3 года назад

    Mamath oba kiyapu vidiyata aba pala badda kara, dan dalu enawa
    vessa kale karapuwa ekakwath hari giye na, anithwa okkoma hodai
    Golubellantath visadumaka denna

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 Месяц назад

    ඔය පොලිතින් එක nomal එක්ක ද, නැත්තන් වෙනම බද්ද කිරීම් වලට වෙනම පොලිතින් වර්ගයක් තියේද

  • @harshaniherathe2174
    @harshaniherathe2174 4 года назад +3

    කොත්තමල්ලි කොල වවන හැටි කියල දෙන්න
    ස්තුතිය

  • @AkilaDJ
    @AkilaDJ 4 года назад +5

    අඹ වර්ග ගැන video එකක් කරන්න පුලුවන් ද? ගස්/පැළ සහ ගෙඩි වල photo සමග! :)

    • @nethuakashi432
      @nethuakashi432 7 месяцев назад +1

      අඹ වර්ග ඒවායේ පත්‍ර / ගහේ වෙනත් ලක්ෂණ වලින් අදුරගන්න විදිහත් ඇතුලත් කරල video එකක් කරන්නකෝ sir... හුගක් උවමනා දෙයක් ඒක 🙏❤️

  • @tektok6630
    @tektok6630 3 года назад +1

    සිලොන් ඇග්‍රි 😘

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 года назад

    ස්තුතියි 🙏 ඔබතුමාට මම රට ඉන්නේ ලන්කාවට ගියාම හදා ගන්නවා බුදු සරණයි

  • @PriyanthaKumara-ot4zr
    @PriyanthaKumara-ot4zr 7 месяцев назад

    බිම්මල් හදන හැටි දාන්ට පුළුවන් ද

  • @kavindulk5153
    @kavindulk5153 2 года назад

    ඔය අත්තක් පැල කරල ගෙඩි හැදෙන්න කොච්චර කාලයක් යනවඩ

  • @dinethisi1746
    @dinethisi1746 3 года назад

    OOKATA VILAAD BADDA KARANNA BERIDA?

  • @abeywickrama7145
    @abeywickrama7145 Год назад

    අභිප්‍රේරණය පැල බද්ධ කරන්න පුළුවන්ද. ඔබ තුමාගේ වීඩියෝවක් තියනවනම් ඵවන්න. ස්තුතියි.

  • @bandara290
    @bandara290 3 года назад +1

    අබ , අනෝදා වගේ බද්ද පැල වලින් එන ගසක ආයු කාලය කොපමනද

  • @predeepkumara5958
    @predeepkumara5958 2 года назад

    ගස් කජු මල් හටගන්නා හෝමෝන වර්ගයක් නැද්ද

  • @isurimadara9444
    @isurimadara9444 3 года назад

    Polawe indapu gahk bat krnn brid

  • @freecodelk
    @freecodelk Год назад

    කොච්චර සන්දියේ ගන්න මොනවාහරි තියෙනවාද

  • @jayathdeshitha1553
    @jayathdeshitha1553 2 года назад

    ඔය ගස් බට් කරද්දි ගහ කපන කතුර කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @osandupahasara9093
    @osandupahasara9093 3 года назад +1

    මෙ පැලය පල දරන්න කොතරම් කාලයක් ගතවෙඉද

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf Год назад

    Thanks 🛺

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 2 месяца назад +1

    අබ ශාකයේ එිකම පේබේද දේකද්ද බද්ද කරනනේ

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 года назад +4

    කෙසෙල් වගාව ගැන විඩියෝ එකක් ඕඔනි

  • @wckfrenando7303
    @wckfrenando7303 Год назад

    බද්ධ කිරීමෙන් පසු දිනපතා වතුර දමන්න ඕනද ???

  • @ThushanPatty
    @ThushanPatty 2 года назад +1

    bohoma pin

  • @mahindasenevirathna19
    @mahindasenevirathna19 Год назад +2

    දලුටික කූබි කෑවා උඩ පොලින්එක ඉවත්කලාම

  • @sameerasanjeewa5810
    @sameerasanjeewa5810 3 года назад

    කිරි ඇවිත් පුස් වගෙ හැදෙනවනෙ අනුජය ග්‍රාහකය දෙකේම

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 года назад +1

    😂

  • @dushathadarshana9833
    @dushathadarshana9833 3 года назад

    ලේයර් ක්‍රමයට පස් තියලා අඹ අත්තක් පැල කරගනන බැරිද?

  • @wimalpushpakumara2258
    @wimalpushpakumara2258 3 года назад +1

    හොඳින් වැඩුන අඹ ගසක් කපා දැමු පසු මතු වන දල්ලකට වෙනත් අඹ අත්තක් බද්ධ කල හැකිද?

  • @SureshKumara-zz4jp
    @SureshKumara-zz4jp Месяц назад

    මෙයට මොනවගේ බෙහෙත්ද ගන්නෙ මහත්මය

  • @sanjayadilshan479
    @sanjayadilshan479 3 года назад

    බද්ද කරන්න බිම තියෙන පැලයක් උනත් හොදයිද

  • @madhuu1818
    @madhuu1818 3 года назад

    විල්ලුද බට් කරන්න පුළුවන් ද?
    මුල් අද්දන්න පුළුවන් ද?

  • @pradeepsamarathunga9088
    @pradeepsamarathunga9088 4 года назад +3

    කජු අත්තක් පැල කිරීම කියන්න

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      Aniwarayenma video akak karannam

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 года назад

    ඇද උනනෙද

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 года назад +1

    මමදද

  • @Demassina25
    @Demassina25 2 года назад

    බද්ධ කරන්න ගන්න බද්ධ පටි කොහෙද ගන්න තියෙන්නේ සර්...

  • @gayankumara3854
    @gayankumara3854 3 года назад

    මොන අඹ පැලයක්ද ඕන

  • @tharindudhananjaya1036
    @tharindudhananjaya1036 4 года назад

    Have tried for more than 15 plants.. But never succeeded.

  • @mahindasaman42
    @mahindasaman42 4 года назад +3

    ස්ව පරාගනය වෙන එලවලු වර්ග මොනවද ? පහදා දෙන්න. ඔබට ස්තුතියි .

  • @ashokagamagea5310
    @ashokagamagea5310 3 года назад

    ඔබ තුමාගෙන් බද්ද පැලලබා ගන්න පුලුවන්ද ?

  • @malinivithana3780
    @malinivithana3780 Год назад +1

    මගේ නිවසේ ඉතාම රසවත් පලදරන වසර 37 -38 පමණ වයසැති ගිරා අඹ ගසක් තිබෙනවා. ගස පැරණි නිසා තව බොහෝ කලක් පළ දරයිදැයි සැකයි.. තව බොහෝ දෙනෙකුගේ ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට එයින් අලුත් පැල කීපයක් බද්ධ කර ගැනීමට හැකිවේද මහත්මයාණෙනි.

  • @ShiwanthaMadushan
    @ShiwanthaMadushan Год назад

    Bohoma sthuthi