Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලෝකේටම පේන්න හිනා වෙලා ඉදලා රෑට තනියම අඩන මිනිස්සු කොච්චර ඇතිද ? 🙃❤
🤐🥺😢❤🩹
Hmmmm
Abiwaren 🥹🥹
Man wage ane😢😢
🥺💔 ඔව් බං දවල් වරුවේ හොදට ජොලියේ ආතෙල් එකේ හිනා වීගෙන ඉන්න ගොඩක් උං රෑට තමා බං දුක නිවා ගන්නෙ 🥺💔ය්
Comment බැලුවම තේරෙනවා ආදරේ ඉස්සරහා අපි කොච්චර අසරණද කියලා 😖😔😢💔
Neththan
*ලැබෙද්දී සතුටු වෙන හිත් වලට වඩා ... "අහිමි වෙද්දී" දරාගන්න හිත් ලස්සනයි යාලුවනේ ...! 🥺❤🩹✨
❤
Ahama kiuwatq a jivitha komada awa daraganna kiyala danna a aya vitharai aka marama amarui
😢
අහිමි වෙද්දි දරා ගන්න බැරිවෙන එක 😢 කියා ගන්න බැරි ලොකු අසරණ කමක් දැනෙනවා 🙂🥺
අහිමි වෙන්නම ඕනෙ ඒ දුක දැනෙන්න යාලුවෙ💔
" විකල්ප නැත. දරාගෙන හිනාවෙන්න ! " 🙂❤️🩹
මගෙ wp about එක 😢
හැම කෙනාටම අවංක හිත් තිබ්බනං...., සතුටින් ඉන්න තිබ්බ😢😔
ඇත්ත ඒත් හැමොගෙම බොරුව එයාලා බොරු කියන්නෙත් දිවුරලා 😔💔
අපි අදරෙ කරන මිනිස්සු අපිට අදරෙ නැ ලමයො එච්චරයි 🙂🙌💔🚶
ඇත්තක් 🙂
ඇත්ත 😊💔
Ow 🥺❤️🩹🥀
Àththa💔💔💔💔💔💔💔❤️🩹
😊👋
හැමෝටම හමුවෙන්න ඕනෙ මොහොතකට වත් තනි නොකරන ආදරයක්😖💔🙂
❤️🥺
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
එහෙම ආදර ගොඩක් අඩුයි ❤🔥
Aniwaren..🙂❤
කාටත් කලින් මාගෙ වෙන්න...ආයේ ලබන ජන්මයේ...ඔබෙ අත ගන්නට ඒ බවේ... " 🙂❤️🩹🥀 !! "
මන් වගෙ දුකින් ඉන්න හැමොගෙම හිත් සතුටින් පිරෙන්න දෙවියනේ 😢
😢 hmm අනිවාර්යයෙන් ..
දුක පැත්තකින් තියලා මූණට හිනාවක් ගන්න පුළුවන් උපරිම දේ කරන්න 😊 අපිට අපි මිසක් වෙන කවුරුත් සතුට දෙන්න නෑ හලෝ❤
5: 5:52 13 6:44
7:33
ඔයාගෙත් 🥺
මෙ වෙලාවේ දුකින් ඉන්න ඔක්කොම අයගේ හිත් සතුටින් පිරෙන්න ඔනේ💜️.. මට වගෙ නම් වෙන්න එපා කටත්💔🥺
ප්‍රශ්න ඉස්සරහා වැටුනොත් අපි පරාදයි...ප්‍රශ්න තියෙන ජීවිතෙ අනිවාරෙන් දවසක සැනසීම ලබනවා❤️
🥺🥺♥️
🥺❤️
දුකක් දැනුනු වෙලාවට අහන්න සුපිරි සින්දු ටික😪💘
🥺❤️🩹 කාවවත් තනි කරම්න එපා දෙයියනේ. තනි උන හිතක් විතරමයි ඒ වේදනාව දන්නේ.
Aka aththa agana kiyala wadak naha atharamatama hariyata Astana wanawa minissu 😔😔
@@MethulDasmika 🥺❤️🩹
Anee eka nm athhamayi e wedanw e as deka mathk wenaota papuwa pichhena tarama danne e wage hith witaramayi😢
@@Nadeeka-v2d 🥺
ඒක පාර්ශ්වික ආදරේ සුන්දර පැත්තට කවි ලියවුනාට...ඒකේ වේදනාව දන්නේ ඒ ආදරේ හිත යට තියන් විදවන අය විතරයි ❤ V ❤..😢 ඔයා මට අයිති වෙන්න ඕනිම නෑ ඉන්න තැනක සතුටින් ඉන්න මන් ආදරෙයි හැමදාමත්.....පෙම් වැස්ස වස්සන්න..සිත් අහස නුබ වෙන්න...නුබේ ලොව සරසන...ඇයට තෙමෙන්න ඉඩ දෙන්න...😊
නොලබ සිටින්නට ආදරේ....කරන්නට ඇති පවක් පෙර බවේ...වෙන්නට බැරු උනත් ඔහුට ඔබේ... දෑසින් හො දැක සැනසෙන්න එයයි ආදරේ...
@@painfullbeatz 🙂
ඒ කතාව නම් ඇත්ත, ඒක මාරම දුකක් මං ඔයාට හැමදාම ආදරෙයි❤️ N ❤️
Aththa mn vitharak eyata adare ai eyata kiyanna bari math oyata adare kiyala ahana ahana hamawelawema ba kiyanawa 😢 eya mata hambenne nathi hinda kochchara sathutin inna haduwath ba inna
මම වගේ දුකින් ඉන්න හැමොගෙම හිතට සැනසිමක් ලැබෙන්න ඔනි
අධි මාත්‍රාවෙන් ගත් කළ "ප්‍රේමය" ඖෂධ විරහිත මරාන්තික විසකි!!❤️🩹🙂
True 🙂❤️🩹
Athata
Adare kiyana kata Wath nirwachanaya karanna bari hagima laga mn asaranai😢
අවන්කව ආදරේ කරන දෙන්නෙක් කවදාවත් මොනම හේතුවකටවත් වෙන් වෙන්න එපා .දුකින් ඉන්න හැමෝටම සැනසිමක් ලැබෙන්න ඕනි 😔
අවංකකම ඒම දෙයක් නම් වෙන්න එපා
ඒ උනත් වෙන්නම ඒකනේ ❤🥺
ගැම්මක් සුද්දා තඩි බූට් එකක් කාලා ඉන්නෙ 🙂
math😇
බය වෙන්නෙ එපා උබ ගහපන් ගෙමක් එකිට අයෙ එන්න හිතෙන්න✋💪
||අහිමි වෙන්නෙ නොගැලපෙන දේවල් කිව්වට ,මට අහිමි උනේම මං කැමති දේවල්!..🥺🥀😔
Aniwa ai deyiyane ehema wene kiyala thama hitha ganna amarui😢😢
Hm😢
හ්ම්ම්..🥺
සිරාවටම බන් අපි ආදරෙන් ලන්කරගන්න හැමදේම අපිට නැති වෙනවා ඇස් පනා පිටම 🥺🥀
ඇහැටවත් දැකල නැතුව එයාට අදරෙ කරපු මගේ හිතට එයා එකපාරටම . මට ඔයව එපා කියල කිව්වහම දැනුන ඒ වෙදනාව වාවගන්න බෑ 😣😫
🥺❤
🥺🥺😔😔
🥺🥀💔
😢😌😌😌😌
Matath ehemai 😢 yaluwa
කාටත් කලින් මාගෙ වෙන්න ආයේ ලබන ජන්මයේ🙂💗
Kawee ayith magema wennna patiyo😢❤
☺️❤ කාටත් කලින් මාගෙ වෙන්න පන (S)
ඇයි දෙයියනේ අපිටම මෙහෙම වෙන්නෙ කියලා මම හැම වෙලේම හිතනවා ...🥺 මේ සින්දු ටික නම් භාවනාවක් 🥺🥺💔
මුල් සින්දුව කැරි සින්දුවක් නෙ බම්🥺.... අඩෙනව ඇ😭😭...
ගැහුනු ආදරේ කරන්නෙම තමන්ව රවට්ටපු මිනිස්සුන්ටමයි 🙂 පිරිමි ආදරේ කරේම තමන්ව පොඩ්ඩක්වත් ගනන් නොගත්ත ගැහැනුන්ට 🙂😪
🥺
Eka aththk 🥺
ඇත්ත 😭😭
😖💔 ඔයාගෙ මතකයන් ... ඉස්සර මට ආදරේ කරපු විදිය මතක් වෙනකොට 🙂💗 දැනෙන වේදනාව කියාගන්න බෑ මැනික
මෙ සින්දු ටික අහද්දි ඔයාව තමා මතක් වෙන්නෙ සුදු (S) ❤
මං වගේ දුකින් ඉන්න හැමෝගෙම හිත්වලට ඉක්මනටම සතුටක් ලැබේවා 🥺❤️🩹
ඇස් නවතින්නේ ලස්සනම තැනක _හිත නවතින්නේ හදවතට දැනෙන තැනක_ඒත් මං නැවතුනේ මේ දෙකම එකට දැනෙන තැනක ඉතිං ළමයෝමගෙ පපු තුරුලේ සැනසුම ඔබයි😔💔
😮😮
මතක ගොඩාක් අස්සේ හිරවෙලා ඉන්න වෙලාවට හිත හදාගන්න පුළුවන් විදිහේ ලස්සන සින්දු එකතුවක් ☺️❤ ස්තුතියි! ❤️
බැදීම් රැක ගන්න තමන්ගේ හිතම රවට්ට ගත්ත හරි මෝඩ මිනිස්සු අපි .. 🌻🍃❤🩹
යන්න යන අයට යන්න දෙන්න ඕනි.බලෙන් අපේ හිත් සතුටු කරන් වැඩක් නෑ🥺
Ou bn@@painfullbeatz
ඒක නම් පිස්සුවක් . අතීතයට ගියා ඒ ටික අහන කොට .😊
Thanks😇❤️
Ow aththamai 💖mata adunath ekka 😔
@@jeewanthiniroshani8325 use headphones
අලුත් එකක් දැම්මා බලන්න
😔🥀 උබට ගොඩක් ආදරෙයි බන් මන් 😔🥀
කෑගහලා අඩන්න ඕනි තැන් වල හිත දරාගත්තෙ කදුලු වලින්.ආදරේ කියන්නෙ විදවීමක් විතරයි.ඔයාව දරාගෙන ඉන්නවාමන්.මන් ලග ඉන්න කල් මැනික....එච්චරයි මන් දන්නේ..🥺😭❤️😘ආදරෙයි මගෙ පනටත් වඩා එදාටත් වඩා.
ඇත්තටම පිටට පේන්න හිනා වුන ගොඩක් තැන්වල කරේ හිතින් කෑ ගහලා අඩපු එක🥺😖😖💔.හැබැයි මම අඩපු විත්තියක් දැනන් හිටියේ මමයි දුකින් පිරුණු මගේ හිතයි විතරමයි😔😔💔💔
පුදුම විදියට දෙදෙනෙක් ආදරේ කරාට 😔 දෙන්නටම දෙන්නා අයිති නොවන බව දැනගෙනම ..😔 ඒම ආදර කතා වලට විරුද්ධ වුනේම ගේවලි වලින් 😔😔
ඇත්තට ආදරෙයිනම් ගෙවල් ප්‍රශ්ණ නෙවෙයි🥺
Atta
@@painfullbeatzවෙන්න පුලුවන් ගෙදරද අාදරේද තෝරගන්න කිව්වොත් මනුස්සසයෙක් අසරනයි 😊❤
මම. හැමදමත් එක. පාර්සික. අදරයාක් කාටවත් ලැබේන්න. එපා ඒ. අදේරේවේදනාව. දරාගන්න. හරිම. අමාරැයි එයාලා අවංකවුනෙ නැතිවුනාට. කමාක් නැ තමාන් අවංකව. ආදරේ කරාන්න. ❤
Anna hari
ආයේ ජීවිතේ කවමදාවත් කාගැනවත් ආදරයක් මගේ හිතේ ඇති වෙන්න එපා 🙏🙏
එකපාර අතෑරෙනවා වගේ නෙවෙයිආදරේ ටිකෙන් ටික හිස් වෙන එක...තරහ වෙලා යනවට වඩා අමාරුයිවැළඳගෙන සමුදෙන්න වෙන එක...නාදුනන්නෝ වෙනවට වඩා අමාරුයිඅපි අපිව දන්න ආගන්තුකයෝ වෙන එක...නොගැලපෙන හමුවීකමට වඩා අමාරුයිගැළපෙනම වෙන්වීම වෙන එක...මේ සේරටම වඩා අමාරුයිදවසක ඔයා තව කෙනෙක්ගෙ වෙයි කියලා දැනෙන එක...සමහර විට ඊටත් වඩා අමාරු වෙයිඑදාට හිනා වෙලා සුභ පතන එක...||:🥺❤🩹🥀:||
ඇයි මිනිස්සු තමන්ට ඕනි වෙලාවට ළං වෙලා අනෙකාට එයාව නැතුවම බැරි කරලා එක පාරටම අතරමං කරල දාලා යන්නෙ..🥺 ඇයි මිනිස්සුන් වාසියක් බලාගෙන විතරක් තවකෙකුට ළං වෙන්නෙ 😢 ඇයි බැරි අහේතුකව තව කෙනෙකුට ළං වෙන්න ..එහෙම බැරි නම් අනෙකාට ළං නොවී ඉන්න 😢...කාටවත් රිද්දන්න එපා ..ඒක මහ පවක් 🙂
හැමෝටම ලැබෙන්න ඕන අතරමග තනිකරලා යන්නේ නැති ආදරයක්💔🥀🥺
තව" නිවෙන්න 💐🙂
මන් කෙල්ලෙක්ට දෙන්න පුලුවම් උපරිම අදරෙ දුන්නා දැන් සිංදු අහනවා මන් එයාට අදරෙයි තාමත් 😊
Man vageee 😊
අපි කොච්චර බැදුනත් බැදීම් දුකක් 😌😔
හදවත ටම දැනුනු සිංදු ටිකක් ❤❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔💔❤️🔥❤️🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔💕💞
Thank you❤️🥰
මට පණ වගෙ ආදරෙ කරපු තාමත් කරන එයාව අද මම නැතිකරගෙන දුක් විදිනවා..මගෙ තරහා මට පාලනය කරගන්න බැරුව මන් මගෙ වචන වලින් එයාව මැරුවා.තවත් එයාට දුක් දෙන්න බැරි නිසා මන් තිරණය කරා එයාගෙන් අයින් වෙන්න..මට මගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ..මට depression තියෙනවා.. ඒත් ඒක එයා දන්නේ නෑ..ඒක ගැන එයාට තෙරුමක් නැති නිසා මන් කිව්වෙ නෑ එයාට...මට එයා දරුවෙක් වගෙ.. කාටවත් සිද්ධ නොවුනු විදිහට මගෙ ආදරෙ මට නැතිකරගන්න උනා...මට මෙ සින්දු අහනකොට ඉබෙම ඇඩුණා.. කියන්න කෙනෙක් නැති නිසා මගෙ කතාව මෙතන ලිව්වා....අනෙ ඔයාගේ ඔය ලස්සන හිතට ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ... ඔයාගේ චූටි ඔයාට හැමදාම ආදරෙයි 🥺♥️
අපි කරන වැරදි නිසා අපිම විදවනවා සරලයි ඒක එයත් විදින්න ඇති අපි රිද්දනකොට මටත් උනේ ඔය ටිකමයි🙂🥺🌼
ආදරේ දැනෙන්න දීලා උදුරගන්නෙපා..ඒක දරාගන්න හරි අමාරුයි😞❤️🩹ලගින් ඉන්න බැයිනම් ආදරෙයි කියන්නෙපා.අඩුම තරමෙ ජීවිතේ හරි ඉතුරුවෙයි...මනුස්සයෙක්ව මැරි මැරී උපදින තැනට වැඩ කරන්නෙපා ආදරේ කරන කවුරුත්...ඒක මහ පවක්❤️🩹😞
ජීවිතේ ලස්සනම කාලේ අඩන්න හේතු එකතු කරගන්න එපා . එක නරක පරිච්ඡේදයකින් ඔයාගේ මුලු කතාවම ඉවර වෙන්නේ නෑ. කවුරු මොනවා කිව්වත් , මොනවා හිතුවත්ඔයාට ඔයා ඉන්නවා . ඉතින් කොන්දේසි විරහිතව ඔයා වෙනුවෙන් පෙනී ඉන්න . අසීමිතව ඔයාට ආදරය කරන්න . ඔයා ගැන ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න.ඒ වගේම විශ්වාස කරන්න . ඔයා තමයි ඔයාගේ ,@__•_•චුටි:||:"🐣❤🩹
හැමෝටම හමුවෙන්න ඕනි නොවෙනස් වන ආදරයක්.🥺❤️🩹
ඒම නොවෙස්වෙන ආදර හරි අඩුයි🥺
@@painfullbeatz ow ema adara harima aduyi
Hi
"තැවෙන සිත් සියල්ලක්ම නිවී සැනසේවා.!"🤍🕊🍃
ඔබ මැවූ පද පෙලින් ...... මා හදේ ගීතයක් ලීවා.....❤🥺 SHASHI
මට වගේ මේ ලෝකේ කිසි කෙනෙක්ට විදවන්න හම්බෙන ආදරයක් නොලැබෙන්න ඕනේ.විදින් පුලුවන් ලස්සන ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ😊💔🥺
ඔයාගෙ විදවන හිතටත් ඉක්මනිමනන්ම සැනසීමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා😊
ඒක 😊 මචන් දිගටම දාහම් මේවා
අනිවාරෙන් දාන්නම්.දිගටම ඉන්න මාත් එක්ක😇❤️
මං ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උණුහුම වෙලා..🥺❤️🌸
ඉතින් රොසමල මන් මෙ විදින දුක ඔයට දැනුනානම් ඔයාටත් තෙරෙවි මන් කොච්චරනම් විදවනවද කියලා💔🌼
💖💖මුලු හදවතම දැනුනා ගොඩක් ස්තුතියි ආදරේයි මං💖💖
💔💔😔❤❤❤
ආදරෙ නිසා කිසිම කෙනෙක් විදවන්න එපා හැමෝටම තමන්ට ආදරේ කරන ලස්සන අවන්ක හිත් මුණගැහෙන්න ඕනි❤
හිතට දැනුනු ආදරේ කාටවත් නැති වෙන්න හොඳ නෑ....🥀👤
ජීවිතේ සමහර කාල එනවා.අපිට තනියම දරාගන්නම වෙනවා..! 🖤❕🥀
අවුරුදු තුනක ආදරයක්....ඇහැක් වගේ පරිස්සමට බලාගත්ත ආදරයක් අද නැවතුනා...😖😣...රිදෙනවා හුගක්...හිතා ගන්න බෑ මටනම්..🥺🌼...මගෙ වෙලා ඉන්නකොට වෙන කෙනෙක් එක්ක ගහපු ෆොටෝ එකක් තව එකෙක් පෙන්නනකොට මේ උබේ කෙල්ල නේද කියලා.......🥺😣🥺😣...කවදාවත් එහෙම වෙන්න එපා කිසිම කෙනෙක්ට.😣🥺
ඒවේදනාව දරාගන්න අමාරුයි සහෝ.තේරෙනවා දුක
මැණික වෙලාවකට ආදරය අවසන් වෙන්නේ නොහිතන විදියට...අවුරුදු අටක් ආදරේ කරලා වෙඩින් එකට දින ගනන් කර කර ඉදලා බූට් කාපු කොල්ලෙක් මම...ඉතිම් උබලම කියපල්ලකෝ කොහොමද මම ඒ වේදනාව දරාගන්නේ 😒 ඇයි දෙවියනේ එහෙම කරේ...මොකද්ද කරපු වැරැද්ද..? ඕනිවාටත් වඩා ආදරේ කරපු එකද..? හොයලා බලපු එකද..? මට හිතාගන්න බැරි එක දෙයක් තියෙයි ඒ අපි දෙන්නා අවුරුදු අටක් ආදරේ කරලවත් කවදාවත් රංඩු වෙලා තරහා වෙලා නෑ...කොටින්ම කියනවනම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ...ඒත් එයා ඇයි එක පාරම වෙනස් උනේ ඒකයි මගේ ප්‍රශ්නේ...වෙන කෙනෙක් එක්ක යාලු වෙලානම් ඒත් කමක් නෑ එහෙමවත් නෙවෙයි තවටවත් කිසිම කොල්ලෙක් නෑ...අඩුම පෝන් එකක්වත් පාවිච්චි කරන්නෑ...ඉතිම් ඇයි දෙවියනේ එහෙම උනේ මොකද ඒ උනේ...අපේ කරුමෙ ඩබල් පින සින්ගල් ඒහෙමද හිතාගන්න තියෙන්නේ...කමක් නෑ එයා හොදින්නම් ඒ ඇති මට...❤️😒💔
@@MDKHarsha-iw9zz😥😔
මටත් උනේ ඒ දෙමයී🙂💔 වෙනසකට තියන්නෙ ඒ කොල්ලමයි 4ටෝ එක පෙන්නුවෙත්
හදාගන්න හිත එයාට තේරෙයි දවසක
හැමොටම ලැබෙන්න් ඔනි අපටත් වඩ අපි ගැන හොයල බලන අදරයක් 💗😚
ජීවිතේම එපා වුන කෙනෙක් මම😢 එත් දැන් මට ඉන්නවා මාව නැති කරගන්න පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් එයා තමා මගේ මුළු ජීවිතේම ❤
පරන මතක ඇවිස්සුනා 🙂💔 තාමත් ආදරේ යි ඒ අතීතේ ට 🙂
මේ විඩියෝ එක අහන ගොඩක් අයට එහෙමයි
ආදරේ ඔබෙන් දැනුනු තරම් ...දැනි දැනී හිතම වෙලු තරම්...නැහැ දනුනේ මට ලැබුණ ඔබගෙන් තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජිවිතෙ කොඉ තරම් වැරදුනු දෙවල් කොඉ තරම් ඇද්ද 💞💞💕💕💔💔💔💔💔💔💔💔💔💔😞
මුලු ජීවිතේම එපා වෙල් ඉන්න මම්
ආදරණීය හිතක් නැතිවෙන්න දෙන්න එපා !! ආයෙ හොයාගත්තත් කලින් වගේම පන ගැහෙන එකක් නෑ !!! 😢☺️🤍
කියන්න තෙරෙන්නෙ නෑ මේ සින්දු ටික මාරම විදියට දැනෙනවා🥺❤🙂
Mage channel ek bn.Aparse nathi una...🥺
මේ කමෙන්ට් එක දා ගන්න බැරි තරම් මගෙ අත වෙවුලනවා මට ඇත්තටම තේරෙන්නෙ නෑ මට මන් ආදරේ කරන කවුරුත් ඇයි මට ආදරේ නොකරන්නේ කියලා ලස්සනට මවපු බලාපොරොත්තු එක පාරින් කඩාගෙන වැටෙද්දින් ඇත්තටම මට මන් ගැන මාර අසරනකමක් දැනුනේ 😢 ජිවිතෙ පලවෙනි ආදරෙන් කඩාවැටෙද්දින් විදවපු හැටි මතක් වෙද්දින් මට තාම මගෙ ඔලුව.පිස්සියක් කරනවා එවුනාට අවසාන වතාවට කියලා තව ආදරයක් තෝර ගත්තෙම මගෙ හිතට දැනුන නිසාමයි.මුල් දවස් ටික හරි ලස්සනට ගෙවිලා ගියා ඒත් ඊට වඩා සුන්දරයි දවස් දෙකෙන් එයාට ඇත්තටම ආදරේ කරන්න ගත්තු එක එවුනාට ටික දවසක් ගියාම හිතට දැනුනේ කවදාවත් දැනුනෙ නැති වේදනාවක් එයා කරෙත් හැම තිස්සෙම වගෙ රිද්දපු එක ඉතින් දැන් න්ම්.ඇත්තටම හිතක් නෑ වගේ අනේ වදින්නම් ආදරෙ කරන්න බෑ නම් කාටවත් ආදරේ කරන්න යන්න එපා ආදරේ කියන්නෙ සෙල්ලමක් නෙමෙයි 😢
😢❤😇
ඔයත් මං වගේ...මං හැබැයි ඔයාට වඩා ගොඩක් දුක් වින්දා....අදරේ නිසා...තැනකට ආවොත් කියන්න ලස්සන කතාවක් තීනවා මට...කමෙන්ට් එකකින් හරි වේදනාව කියන්න.එක එක අතකට ලොකූ සැනසීමක්❤️🎧
@@painfullbeatz මන් දන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕන කියලවත් විනාඩියක් ඇහැ පිය උනත් තප්පර ගානකින් ගැස්ස්සිල නැගිටිනවා මෙ දුක මොකක්ද කියලා තාම හිතා ගන්න හරි අමාරුයි ඔව් ඇත්ත ටික දවසක් ගියාම හරියනවා කියන එක එවුනාට ඒ දවස එනකල් මේ පිච්චි දැවෙන හිතට කොච්චර වේදනාවක්ද කියලා ඔයා දන්නවද මට එකම එක දුකයි තියෙන්නේ මම කවදාවත් ආදරේ දී කාටවත් බොරු කියලා නැ පුලුවන් තරම් කිව්ව්‍ර්ම ඇත්ත එයාලා එවන හිතට දැනෙන මැසෙජ් ආයෙ ආයෙ කියවලා හිතට සැනසීමක් ගන්නේ ඇත්ත මන් කවදාවත් මගෙන් සැනසීමක් බලාපොරොත්තු උනේ නෑ මන් දන්නෙත් නැ මගෙන් සැනසීම ගන්නෙ කොහොමද කියලා ඒත් මන් ගොඩාක් බලාපොරොත්තු උනේ ආදරේ එවුනාට මම දන්නෙ නෑ ඇත්තටම මට මේ වගෙ විදවන්න මන් මිනිස්සුන්ට වරදක් කරාද කියලා ඒ පපුවට දැනෙන වේදනාව කියන්න හරි අමාරුයි වෙලාවකට පොඩි එකෙක් වගේ බිම දිගා වෙල ඉකි ගහද්දින් ඇත්තටම මට දැනෙන්නෙ පුදුම අසරනකමක් යාලුවෙක් නැ කිසිම දෙයක් කියන්න....හරියට තනි වෙලා වගේ මේ දුක මට ඇත්තටම ඉවසන්න තියා හිතන්නවත් බෑ
@@painfullbeatz මාව බොලොක් කරලා තියෙද්දින් කිලෝමිටර ගානක් ගියා එයාව හොයාගෙන එයා වැඩ කරන කඩෙට ගිහිල්ලා ඇයි මෙහෙම කරන්නෙ ඇහුවාම පලයක් මෙතනින් මාව ලැජ්ජා නොකර කියලා තල්ලු කරා ඒත් එවෙලෙ මැරෙන්න තරම් දුකක් දැනුනත් මම එතනින් ගිය්‍ර් නැ මම බැරිම තැන කකුල් ලග වැටිල අයියෙ මට ඔයා නැතුව ඉන්න බැ මන් මැරෙයි දෙයියො කියලා ඇඩුවා ඒත් එයාට එක විනාඩියකටවත් මන් පවි කියලා හිතුනේ නෑ මට පයින්මයි ගැහුවේ මට ඇත්තටම පුදුම අසරනකමක් දැනුන පාරේ පිස්සියක් වගේ අඩ අඩා එහේ මෙහෙ ගියෙ ගෙදර යන්නත් කලින් එයා අම්මට කෝල් අරන් කියලා මන් එයාව හම්බ වෙන්න ආවා කියලා අම්මලා මට ගහනවා හම්බ වෙන්න යනවට අඩුම ගානෙ පාරෙන් එලියට බැහැලා තනියම ගියපු එකම දවස එදා...අම්මා මට හොදටම ගැහුවා ඒ ආදරේ ඉල්ලලා හිගාකෑවා පුලුවන් තරම්
@@devdiakarsha තේරුම් ගන්න පුලුවන්🥺 chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න ඔයාලා මේකට
ගොඩක් ලස්සන සෝන් ටිකක්...දිගටම දාන්න මේ වගේ සෝන්..❤...හරිම ලස්සනයි 🎧😍🌸
ගොඩක් ස්තූති😇❤️ඔක්කොම ටික ඇහුවද
@@painfullbeatz ඔව් ළමයෝ 🙂
@@Sucharitha-dz9yv දිගටම රැදිලා ඉන්න හැමදාම ඔයාලගෙ comment එකක් බලාපොරොත්තු වෙනවා😇❤️
@@painfullbeatz හරි ළමයෝ 🥰
@@Sucharitha-dz9yv{{oooooooo{{ooooooooo{oo{{ii
හිතේ තියෙන දුක පිට කරගන්නෙ සිංදු අහලා අඬලා ම තමයි...වෙන මොනා කරන්නද...ආදරේ හිතුනෙම මට ආදරේ නැති කෙනෙක්ටමයි 😖💔🙂
🥺ඇත්තක්
😢😢😢
කාටත් කලින් මාගේ වෙන්න,අයෙත් ලබන ජන්මයේ....😊
Night + headphone +light off + bed + close eyes = feeling 💔
😌❤️
😢❤
+rail❤
Felll
අවුරුදු 5ක් ගෙදරින් ප්‍රශ්න ගොඩක් මැද ඉවසන් ආදරේ කරල මන් ඉද්දි ඒ අවුරුදු 5 ඇතුලත කෙල්ලො එක 15 ක් එක්ක විතර යාලු වෙලා මට හොරාට ඇවිදින්නත් ගිහින් අන්තිමට ගෙදරින් කැමති වෙලා මන් එයාලගෙ ගෙදර ගියපු දවසක නිකමට එයාගෙ පෝන් එක බලද්දි එක එක කෙල්ලො එක්ක ගහපු පොටො කරපු msg මහා ගොඩක් මතක් වෙනකොටත් මාව ගල් වෙනවා මන් එදා කොහොම ඒ වෙච්ච දේ දරා ගෙන ආවද කියල ඒත් මට එයා නැතුව් ඉන්න බෑ....
එ වගේ කෙනෙක් හදන්න අමාරැයි ඉතින් නේද ඔයාගෙ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න😊
( ආදරය ) හොයන්න එපා පාඩුවේ ඉන්න ඇයි අහන්න එපා !🥺💔
Man wage❤️
ආදරේ නිසා කාටවත් ම දුකක් දැනෙන්න නම් එපා.හැම හිතක්ම ආදරෙන් පිරේවා ❤️🔥❤️🔥💔💔💔💔
ආදරය නිසා වේදනාවෙන් දුක් විදින හැම ආදරනීය හදවතක්ම බුදු සරනින් ඉක්මනින්ම සුවපත් වේවා☺️❤
අවුරුදු ගානක් පස්සට ගියා වගෙයි❤.
හදවතට දැනුනු සිංදු
ඒ Song වෙනම ලෝකෙකට ඇරන් යනවා ❤️🩹🥺
Thanks
😔😔😔😔😔😭😭😭😭😭
සිරවටම 🥺💔
ඇත්තටම අයියේ.ඔයා හරියටම මැච් වෙන සිංදු ටිකක් දාල තියෙන්නෙ අයියෙ😓😓
Ado bokka .. උබ සින්දූ වීඩියෝ 2යි අප්ලෝඩ් කරලා තියෙන්නේ ... එ දාපු දෙකෙන් දෙනවා කනෙන් මෝලෙට ගිහිම් මොලේන් හදවත රිදෙන්නම 💔🥺🎧 උබේ සෝන්ග් පිස්සුවක් හුත්තෝ 💔😔🎧
Ade thanks kollo😇❤️
මේ ආත්මෙ මගේ නොවුනට කමක් නෑ ඒත් ලබන ආත්මෙ දී මගේම වෙලා ඉපදෙන්න..🥺
හැමෝම ගැන හිතුවට අන්තිමට මන් ගැන කවුරුවත් හිතන්නෙ නෑ කියලා දැනෙන වේදනාව.ටික ටික තේරෙනවා තමන්ට තමන් විතරයි කියලා .ඇත්ත කතාව තමයි අම්මයි තාත්තයිවත් නෑ අවසානෙට .තමන්ට තමන් විතරයි 😊💔
ඔබට වසන්තය අවශ්‍යයි නම් ඉඩෝරය ඉවසා සිටිය යුතුමයි...🥺💔
ඇයි අපිට හිතක් කියලා එකක් ලැබුනෙ🥺ඇයි මනුස්සයින්ට දුක දැනෙන්නේ🥺ඒක දරා ගන්න බෑ.....😔🥺
ඇත්තටම මෙක මගේ හොඳම යාළුවට උණ දෙයක් එයලා ආදරේ කලා අවුරුදු දෙකක් . ඇත්තටම හොඳ කපල එකක් ප්‍රශ්ණ ගොඩක් ඇත් eth දෙන්නා එකටම හිටියා. දුක් ගොඩක් වින්දා කොල්ලාත් එහෙමයි. eth අපි නොහිතපු විදිහට එයාව දාලා අර පිරිමි ළමයා ගියා කෙල්ලගේ පළවැනි ආදරේ වගේම විශ්වාස කරපු එකම කෙනා. එයාගේ අම්මා වත් තාත්තා වත් එයා ළඟ නැ කිරි අම්මා ළඟ අදටත්. ඇත්තටම එදා අපි හැමෝටම අමතක කරන්න බැරි දවසක්. ඒ කොල්ලා දාලා ගිහිං පැය 2ට පස්සෙ කෙල්ල බෙල්ලෙ wela දන් මැරුණා ඒඩා ඒ පිරිමි ළමයා එහෙම නොකළා නම් අදටත් එයා අපි එක්කම ඇත්තටම එය මගේ හොඳම යාළුවා එය නිසා මන් මාරාම සතුටින් උන්නේ ඒ වගේම මන් මාස තුනක් කම්පනයට පත් වෙලා හිටියා den එයා අපිව දාලා ගිහිං අවුරුද්දක් වෙනවා. ඒ කොල්ලා නම් den වෙන කෙල්ලෙක් එක්ක සතුටින් ඉන්නවා. ඇත්තටම කෙල්ලන්ට එහෙම කරන්න එපා මන් ඒ සිද්ධියෙන් පස්සෙ ආදරේ කරන්න බයයි ඇත්තටම එය හොඳ පාඩමක් අපි හැමෝටම අදටත් මන් ආධාරෙට වෛර කරනවා....😢😢
අවුරැදු 6 ආදරේ කරපු මම දැන් විදින දුක කාටත් වෙන්න එපා දෙවියනේ 💔🥀
Pain🥺
කොහොමද හිත හදාගත්තේ මැණික මාව දාලායන්න 🥺💔😭
කාටවත් මට වෙච්ච දේ වෙන්න එපා දෙයියනේ 🥀💔😔 දරාගන්න හරි අමාරුයි මට 💔😔
මට වෙචිච දේනමි මෙ ලොකෙ කාටවත් වෙන්න එපා ...🥺
මේ සින්දු ටික අහපු ගමන් මගෙ first love එක මතක් වෙනවා එදා දැනුන වේදනාවම අදටත් දැනෙනවා මම ඕනවට වඩා වැඩියෙන් හිතන නිසා හිතන එක නවත්තගන්න බැහැ එනිසාම මොලයෙ පැත්තක් රිදෙන්න ගන්නවා අදත් හෙටත් ඒ විදිහමයි ජීවිතේ හැම මොහොතකම ළඟින් ඉදීවි කියලා නොසෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා උනාට එදා මූණට සතුටක් ගෙනාපු එයාම අද කඳුලක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ..අමතක කරන්න කොච්චර හිත හදාගත්තත් තනිවෙන හැම මොහොතකම ඒ මතක මගෙ හිත ඇතුලේ දුවනවා ඒ නිසාම තවමත් වෙන හිතකට ලං වෙන්න බයයි නැවත ඒ අමිහිරි වේදනාවම ලැබේවි කියලා ආදරේ කියන්නෙ සෙල්ලම් කලයුතු දෙයක් නෙවෙයි තේරුම් අරන් ජීවත් උනාම හැමදෙයක්ම හරියාවි 🥺💔
ආදරේ දැනෙන එක වරදක්ද??මෙච්චර දුක් දෙන්නේ 💔💔😔😔
මට මේ සින්දු ටික ඇහෙද්දී දැනුණු දුක කාටවත්ම දැනෙන්න එපා. ආයේ එයා එනවනම් කියලා හිතුනා. මට මමම පවු කියලා හිතුනා 🙇♂️😪🥀
ඇයි ආයේම මොකටද
කවදාවත් නොලැබෙන බව දැන දැනත් ආදරේ කරනවා කියන්නේ මතක් වෙන කොටත් දුකක් 😢කාටත් කලින් මාගේ වෙන්නකෝ ආයේ ලබන ජන්මයේ😔😭
Sira🥺
❤😔 මතකයන් පාරනවා හරි ලස්සනට ... 💗🍃 ඒත් භාවනාවක් ..... 🥺🌍🤍🥺🤍💐
හැමෝටම හම්බ වෙන්න ඕනී කවදාවත් තන් නොකරන ආදරයක් 😔😪
Ahama aya hosanna hari amarui hamogama hitha boruwa wanchava vitharai thiyanna
හදවත ටම දැනුනු සිංදු ටිකක්❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💔💔🖤🔥🔥🔥🔥🔥🔥🔥❤
දරාගෙන ඉමූ ....වාසනව තිබ්බොත් සතුටු වෙමු...මේ ආත්මේ ලැබීම "නෝලැබීම" විතරමයි නන් ඒකත් සතුටින් භාර ගමු...❤🥺
හැම මතකයක්ම හදවතේ ඇහැරෙනව බන්🥺😔
*හැඟීම් මියගිය පසු නැවතත් ප්‍රේමයක් බලාපොරොත්තු නොවන්න...* *"මන්ද"* *ඉන්පසු ඇත්තේ, හුදෙක්* *කලකිරීමක් පමණි...!!*❤🩹🥀
ගොඩක් ලස්සනයි
❤️
Patta ban man taniyama american wala inne itin meka ahankota patta happy marama lasssanai❤
සුපිරියක් කොම්ලො
ලෝකේටම පේන්න හිනා වෙලා ඉදලා රෑට තනියම අඩන මිනිස්සු කොච්චර ඇතිද ? 🙃❤
🤐🥺😢❤🩹
Hmmmm
Abiwaren 🥹🥹
Man wage ane😢😢
🥺💔 ඔව් බං දවල් වරුවේ හොදට ජොලියේ ආතෙල් එකේ හිනා වීගෙන ඉන්න ගොඩක් උං රෑට තමා බං දුක නිවා ගන්නෙ 🥺💔ය්
Comment බැලුවම තේරෙනවා ආදරේ ඉස්සරහා අපි කොච්චර අසරණද කියලා 😖😔😢💔
Neththan
*ලැබෙද්දී සතුටු වෙන හිත් වලට වඩා ... "අහිමි වෙද්දී" දරාගන්න හිත් ලස්සනයි යාලුවනේ ...! 🥺❤🩹✨
❤
Ahama kiuwatq a jivitha komada awa daraganna kiyala danna a aya vitharai aka marama amarui
😢
අහිමි වෙද්දි දරා ගන්න බැරිවෙන එක 😢 කියා ගන්න බැරි ලොකු අසරණ කමක් දැනෙනවා 🙂🥺
අහිමි වෙන්නම ඕනෙ ඒ දුක දැනෙන්න යාලුවෙ
💔
" විකල්ප නැත. දරාගෙන හිනාවෙන්න ! " 🙂❤️🩹
මගෙ wp about එක 😢
හැම කෙනාටම අවංක හිත් තිබ්බනං...., සතුටින් ඉන්න තිබ්බ😢😔
ඇත්ත ඒත් හැමොගෙම බොරුව එයාලා බොරු කියන්නෙත් දිවුරලා 😔💔
අපි අදරෙ කරන මිනිස්සු අපිට අදරෙ නැ ලමයො එච්චරයි 🙂🙌💔🚶
ඇත්තක් 🙂
ඇත්ත 😊💔
Ow 🥺❤️🩹🥀
Àththa💔💔💔💔💔💔💔❤️🩹
😊👋
හැමෝටම හමුවෙන්න ඕනෙ මොහොතකට වත් තනි නොකරන ආදරයක්😖💔🙂
❤️🥺
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
එහෙම ආදර ගොඩක් අඩුයි ❤🔥
Aniwaren..🙂❤
කාටත් කලින් මාගෙ වෙන්න...
ආයේ ලබන ජන්මයේ...
ඔබෙ අත ගන්නට ඒ බවේ...
" 🙂❤️🩹🥀 !! "
මන් වගෙ දුකින් ඉන්න හැමොගෙම හිත් සතුටින් පිරෙන්න දෙවියනේ 😢
😢 hmm අනිවාර්යයෙන් ..
දුක පැත්තකින් තියලා මූණට හිනාවක් ගන්න පුළුවන් උපරිම දේ කරන්න 😊 අපිට අපි මිසක් වෙන කවුරුත් සතුට දෙන්න නෑ හලෝ❤
5: 5:52 13 6:44
7:33
ඔයාගෙත් 🥺
මෙ වෙලාවේ දුකින් ඉන්න ඔක්කොම අයගේ හිත් සතුටින් පිරෙන්න ඔනේ💜️..
මට වගෙ නම් වෙන්න එපා කටත්💔🥺
ප්‍රශ්න ඉස්සරහා වැටුනොත් අපි පරාදයි...ප්‍රශ්න තියෙන ජීවිතෙ අනිවාරෙන් දවසක සැනසීම ලබනවා❤️
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
🥺🥺♥️
🥺❤️
❤
දුකක් දැනුනු වෙලාවට අහන්න සුපිරි සින්දු ටික😪💘
🥺❤️🩹 කාවවත් තනි කරම්න එපා දෙයියනේ. තනි උන හිතක් විතරමයි ඒ වේදනාව දන්නේ.
Aka aththa agana kiyala wadak naha atharamatama hariyata Astana wanawa minissu 😔😔
@@MethulDasmika 🥺❤️🩹
Anee eka nm athhamayi e wedanw e as deka mathk wenaota papuwa pichhena tarama danne e wage hith witaramayi😢
@@Nadeeka-v2d 🥺
ඒක පාර්ශ්වික ආදරේ සුන්දර පැත්තට කවි ලියවුනාට...ඒකේ වේදනාව දන්නේ ඒ ආදරේ හිත යට තියන් විදවන අය විතරයි ❤ V ❤..😢 ඔයා මට අයිති වෙන්න ඕනිම නෑ ඉන්න තැනක සතුටින් ඉන්න මන් ආදරෙයි හැමදාමත්.....
පෙම් වැස්ස වස්සන්න..
සිත් අහස නුබ වෙන්න...
නුබේ ලොව සරසන...
ඇයට තෙමෙන්න ඉඩ දෙන්න...😊
නොලබ සිටින්නට ආදරේ....
කරන්නට ඇති පවක් පෙර බවේ...
වෙන්නට බැරු උනත් ඔහුට ඔබේ...
දෑසින් හො දැක සැනසෙන්න එයයි ආදරේ...
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@@painfullbeatz 🙂
ඒ කතාව නම් ඇත්ත, ඒක මාරම දුකක් මං ඔයාට හැමදාම ආදරෙයි
❤️ N ❤️
Aththa mn vitharak eyata adare ai eyata kiyanna bari math oyata adare kiyala ahana ahana hamawelawema ba kiyanawa 😢 eya mata hambenne nathi hinda kochchara sathutin inna haduwath ba inna
මම වගේ දුකින් ඉන්න හැමොගෙම හිතට සැනසිමක් ලැබෙන්න ඔනි
අධි මාත්‍රාවෙන් ගත් කළ "ප්‍රේමය" ඖෂධ විරහිත මරාන්තික විසකි!!❤️🩹🙂
True 🙂❤️🩹
Athata
Adare kiyana kata Wath nirwachanaya karanna bari hagima laga mn asaranai😢
අවන්කව ආදරේ කරන දෙන්නෙක් කවදාවත් මොනම හේතුවකටවත් වෙන් වෙන්න එපා .දුකින් ඉන්න හැමෝටම සැනසිමක් ලැබෙන්න ඕනි 😔
අවංකකම ඒම දෙයක් නම් වෙන්න එපා
ඒ උනත් වෙන්නම ඒකනේ ❤🥺
ගැම්මක් සුද්දා තඩි බූට් එකක් කාලා ඉන්නෙ 🙂
math😇
😢
බය වෙන්නෙ එපා උබ ගහපන් ගෙමක් එකිට අයෙ එන්න හිතෙන්න✋💪
||අහිමි වෙන්නෙ නොගැලපෙන දේවල් කිව්වට ,
මට අහිමි උනේම මං කැමති දේවල්!..🥺🥀😔
Aniwa ai deyiyane ehema wene kiyala thama hitha ganna amarui😢😢
Hm😢
හ්ම්ම්..🥺
සිරාවටම බන් අපි ආදරෙන් ලන්කරගන්න හැමදේම අපිට නැති වෙනවා ඇස් පනා පිටම 🥺🥀
ඇහැටවත් දැකල නැතුව එයාට අදරෙ කරපු මගේ හිතට එයා එකපාරටම . මට ඔයව එපා කියල කිව්වහම දැනුන ඒ වෙදනාව වාවගන්න බෑ 😣😫
🥺❤
🥺🥺😔😔
🥺🥀💔
😢😌😌😌😌
Matath ehemai 😢 yaluwa
කාටත් කලින් මාගෙ වෙන්න ආයේ ලබන ජන්මයේ🙂💗
Kawee ayith magema wennna patiyo😢❤
☺️❤ කාටත් කලින් මාගෙ වෙන්න පන (S)
ඇයි දෙයියනේ අපිටම මෙහෙම වෙන්නෙ කියලා මම හැම වෙලේම හිතනවා ...🥺 මේ සින්දු ටික නම් භාවනාවක් 🥺🥺💔
මුල් සින්දුව කැරි සින්දුවක් නෙ බම්🥺.... අඩෙනව ඇ😭😭...
ගැහුනු ආදරේ කරන්නෙම තමන්ව රවට්ටපු මිනිස්සුන්ටමයි 🙂 පිරිමි ආදරේ කරේම තමන්ව පොඩ්ඩක්වත් ගනන් නොගත්ත ගැහැනුන්ට 🙂😪
🥺
Eka aththk 🥺
ඇත්ත 😭😭
😖💔 ඔයාගෙ මතකයන් ... ඉස්සර මට ආදරේ කරපු විදිය මතක් වෙනකොට 🙂💗 දැනෙන වේදනාව කියාගන්න බෑ මැනික
මෙ සින්දු ටික අහද්දි ඔයාව තමා මතක් වෙන්නෙ සුදු (S) ❤
මං වගේ දුකින් ඉන්න හැමෝගෙම හිත්වලට ඉක්මනටම සතුටක් ලැබේවා 🥺❤️🩹
ඇස් නවතින්නේ ලස්සනම තැනක _හිත නවතින්නේ හදවතට දැනෙන තැනක_ඒත් මං නැවතුනේ මේ දෙකම එකට දැනෙන තැනක ඉතිං ළමයෝ
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි😔💔
😮😮
මතක ගොඩාක් අස්සේ හිරවෙලා ඉන්න වෙලාවට හිත හදාගන්න පුළුවන් විදිහේ ලස්සන සින්දු එකතුවක් ☺️❤ ස්තුතියි! ❤️
බැදීම් රැක ගන්න තමන්ගේ හිතම රවට්ට ගත්ත හරි මෝඩ මිනිස්සු අපි .. 🌻🍃❤🩹
යන්න යන අයට යන්න දෙන්න ඕනි.බලෙන් අපේ හිත් සතුටු කරන් වැඩක් නෑ🥺
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
Ou bn@@painfullbeatz
ඒක නම් පිස්සුවක් . අතීතයට ගියා ඒ ටික අහන කොට .😊
Thanks😇❤️
Ow aththamai 💖mata adunath ekka 😔
@@jeewanthiniroshani8325 use headphones
අලුත් එකක් දැම්මා බලන්න
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
😔🥀 උබට ගොඩක් ආදරෙයි බන් මන් 😔🥀
කෑගහලා අඩන්න ඕනි තැන් වල හිත දරාගත්තෙ කදුලු වලින්.ආදරේ කියන්නෙ විදවීමක් විතරයි.ඔයාව දරාගෙන ඉන්නවාමන්.මන් ලග ඉන්න කල් මැනික....එච්චරයි මන් දන්නේ..🥺😭❤️😘ආදරෙයි මගෙ පනටත් වඩා එදාටත් වඩා.
ඇත්තටම පිටට පේන්න හිනා වුන ගොඩක් තැන්වල කරේ හිතින් කෑ ගහලා අඩපු එක🥺😖😖💔.හැබැයි මම අඩපු විත්තියක් දැනන් හිටියේ මමයි දුකින් පිරුණු මගේ හිතයි විතරමයි😔😔💔💔
පුදුම විදියට දෙදෙනෙක් ආදරේ කරාට 😔 දෙන්නටම දෙන්නා අයිති නොවන බව දැනගෙනම ..😔 ඒම ආදර කතා වලට විරුද්ධ වුනේම ගේවලි වලින් 😔😔
ඇත්තට ආදරෙයිනම් ගෙවල් ප්‍රශ්ණ නෙවෙයි🥺
Atta
@@painfullbeatzවෙන්න පුලුවන් ගෙදරද අාදරේද තෝරගන්න කිව්වොත් මනුස්සසයෙක් අසරනයි 😊❤
මම. හැමදමත් එක. පාර්සික. අදරයාක් කාටවත් ලැබේන්න. එපා ඒ. අදේරේවේදනාව. දරාගන්න. හරිම. අමාරැයි එයාලා අවංකවුනෙ නැතිවුනාට. කමාක් නැ තමාන් අවංකව. ආදරේ කරාන්න. ❤
Anna hari
ආයේ ජීවිතේ කවමදාවත් කාගැනවත් ආදරයක් මගේ හිතේ ඇති වෙන්න එපා 🙏🙏
එකපාර අතෑරෙනවා වගේ නෙවෙයි
ආදරේ ටිකෙන් ටික හිස් වෙන එක...
තරහ වෙලා යනවට වඩා අමාරුයි
වැළඳගෙන සමුදෙන්න වෙන එක...
නාදුනන්නෝ වෙනවට වඩා අමාරුයි
අපි අපිව දන්න ආගන්තුකයෝ වෙන එක...
නොගැලපෙන හමුවීකමට වඩා අමාරුයි
ගැළපෙනම වෙන්වීම වෙන එක...
මේ සේරටම වඩා අමාරුයි
දවසක ඔයා තව කෙනෙක්ගෙ වෙයි කියලා දැනෙන එක...
සමහර විට ඊටත් වඩා අමාරු වෙයි
එදාට හිනා වෙලා සුභ පතන එක...
||:🥺❤🩹🥀:||
ඇයි මිනිස්සු තමන්ට ඕනි වෙලාවට ළං වෙලා අනෙකාට එයාව නැතුවම බැරි කරලා එක පාරටම අතරමං කරල දාලා යන්නෙ..🥺 ඇයි මිනිස්සුන් වාසියක් බලාගෙන විතරක් තවකෙකුට ළං වෙන්නෙ 😢 ඇයි බැරි අහේතුකව තව කෙනෙකුට ළං වෙන්න ..එහෙම බැරි නම් අනෙකාට ළං නොවී ඉන්න 😢...
කාටවත් රිද්දන්න එපා ..ඒක මහ පවක් 🙂
හැමෝටම ලැබෙන්න ඕන අතරමග තනිකරලා යන්නේ නැති ආදරයක්💔🥀🥺
තව" නිවෙන්න 💐🙂
මන් කෙල්ලෙක්ට දෙන්න පුලුවම් උපරිම අදරෙ දුන්නා දැන් සිංදු අහනවා මන් එයාට අදරෙයි තාමත් 😊
Man vageee 😊
අපි කොච්චර බැදුනත් බැදීම් දුකක් 😌😔
හදවත ටම දැනුනු සිංදු ටිකක් ❤❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔💔❤️🔥❤️🔥💔💔💔💔💔💔💔💔💔💔💔💔💕💞
Thank you❤️🥰
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
මට පණ වගෙ ආදරෙ කරපු තාමත් කරන එයාව අද මම නැතිකරගෙන දුක් විදිනවා..මගෙ තරහා මට පාලනය කරගන්න බැරුව මන් මගෙ වචන වලින් එයාව මැරුවා.තවත් එයාට දුක් දෙන්න බැරි නිසා මන් තිරණය කරා එයාගෙන් අයින් වෙන්න..මට මගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නෑ..මට depression තියෙනවා.. ඒත් ඒක එයා දන්නේ නෑ..ඒක ගැන එයාට තෙරුමක් නැති නිසා මන් කිව්වෙ නෑ එයාට...මට එයා දරුවෙක් වගෙ.. කාටවත් සිද්ධ නොවුනු විදිහට මගෙ ආදරෙ මට නැතිකරගන්න උනා...මට මෙ සින්දු අහනකොට ඉබෙම ඇඩුණා.. කියන්න කෙනෙක් නැති නිසා මගෙ කතාව මෙතන ලිව්වා....අනෙ ඔයාගේ ඔය ලස්සන හිතට ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ... ඔයාගේ චූටි ඔයාට හැමදාම ආදරෙයි 🥺♥️
අපි කරන වැරදි නිසා අපිම විදවනවා සරලයි ඒක එයත් විදින්න ඇති අපි රිද්දනකොට මටත් උනේ ඔය ටිකමයි🙂🥺🌼
ආදරේ දැනෙන්න දීලා උදුරගන්නෙපා..ඒක දරාගන්න හරි අමාරුයි😞❤️🩹ලගින් ඉන්න බැයිනම් ආදරෙයි කියන්නෙපා.අඩුම තරමෙ ජීවිතේ හරි ඉතුරුවෙයි...මනුස්සයෙක්ව මැරි මැරී උපදින තැනට වැඩ කරන්නෙපා ආදරේ කරන කවුරුත්...ඒක මහ පවක්❤️🩹😞
😢
ජීවිතේ ලස්සනම කාලේ
අඩන්න හේතු එකතු කරගන්න එපා . එක නරක පරිච්ඡේදයකින් ඔයාගේ මුලු කතාවම ඉවර වෙන්නේ නෑ.
කවුරු මොනවා කිව්වත් , මොනවා හිතුවත්
ඔයාට ඔයා ඉන්නවා . ඉතින් කොන්දේසි විරහිතව ඔයා වෙනුවෙන් පෙනී ඉන්න .
අසීමිතව ඔයාට ආදරය කරන්න . ඔයා ගැන ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න.
ඒ වගේම විශ්වාස කරන්න . ඔයා තමයි ඔයාගේ ,
@__•_•චුටි:||:"🐣❤🩹
හැමෝටම හමුවෙන්න ඕනි නොවෙනස් වන ආදරයක්.🥺❤️🩹
ඒම නොවෙස්වෙන ආදර හරි අඩුයි🥺
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
@@painfullbeatz ow ema adara harima aduyi
Hi
"තැවෙන සිත් සියල්ලක්ම නිවී සැනසේවා.!"🤍🕊🍃
ඔබ මැවූ පද පෙලින් ......
මා හදේ ගීතයක් ලීවා.....❤🥺 SHASHI
මට වගේ මේ ලෝකේ කිසි කෙනෙක්ට විදවන්න හම්බෙන ආදරයක් නොලැබෙන්න ඕනේ.විදින් පුලුවන් ලස්සන ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ😊💔🥺
ඔයාගෙ විදවන හිතටත් ඉක්මනිමනන්ම සැනසීමක් ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා😊
ඒක 😊 මචන් දිගටම දාහම් මේවා
අනිවාරෙන් දාන්නම්.දිගටම ඉන්න මාත් එක්ක😇❤️
අලුත් එකක් දැම්මා බලන්න
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
මං ඉන්නවා ඔබගෙ පපු තුරුලේ උණුහුම වෙලා..🥺❤️🌸
ඉතින් රොසමල මන් මෙ විදින දුක ඔයට දැනුනානම් ඔයාටත් තෙරෙවි මන් කොච්චරනම් විදවනවද කියලා💔🌼
💖💖මුලු හදවතම දැනුනා ගොඩක් ස්තුතියි ආදරේයි මං💖💖
Thanks😇❤️
💔💔😔❤❤❤
අලුත් එකක් දැම්මා බලන්න
ආදරෙ නිසා කිසිම කෙනෙක් විදවන්න එපා හැමෝටම තමන්ට ආදරේ කරන ලස්සන අවන්ක හිත් මුණගැහෙන්න ඕනි❤
හිතට දැනුනු ආදරේ කාටවත් නැති වෙන්න හොඳ නෑ....🥀👤
ජීවිතේ සමහර කාල එනවා.
අපිට තනියම දරාගන්නම වෙනවා..!
🖤❕🥀
අවුරුදු තුනක ආදරයක්....ඇහැක් වගේ පරිස්සමට බලාගත්ත ආදරයක් අද නැවතුනා...😖😣...රිදෙනවා හුගක්...හිතා ගන්න බෑ මටනම්..🥺🌼...මගෙ වෙලා ඉන්නකොට වෙන කෙනෙක් එක්ක ගහපු ෆොටෝ එකක් තව එකෙක් පෙන්නනකොට මේ උබේ කෙල්ල නේද කියලා.......🥺😣🥺😣...කවදාවත් එහෙම වෙන්න එපා කිසිම කෙනෙක්ට.😣🥺
ඒවේදනාව දරාගන්න අමාරුයි සහෝ.තේරෙනවා දුක
මැණික වෙලාවකට ආදරය අවසන් වෙන්නේ නොහිතන විදියට...අවුරුදු අටක් ආදරේ කරලා වෙඩින් එකට දින ගනන් කර කර ඉදලා බූට් කාපු කොල්ලෙක් මම...ඉතිම් උබලම කියපල්ලකෝ කොහොමද මම ඒ වේදනාව දරාගන්නේ 😒 ඇයි දෙවියනේ එහෙම කරේ...මොකද්ද කරපු වැරැද්ද..? ඕනිවාටත් වඩා ආදරේ කරපු එකද..? හොයලා බලපු එකද..? මට හිතාගන්න බැරි එක දෙයක් තියෙයි ඒ අපි දෙන්නා අවුරුදු අටක් ආදරේ කරලවත් කවදාවත් රංඩු වෙලා තරහා වෙලා නෑ...කොටින්ම කියනවනම් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ...ඒත් එයා ඇයි එක පාරම වෙනස් උනේ ඒකයි මගේ ප්‍රශ්නේ...වෙන කෙනෙක් එක්ක යාලු වෙලානම් ඒත් කමක් නෑ එහෙමවත් නෙවෙයි තවටවත් කිසිම කොල්ලෙක් නෑ...අඩුම පෝන් එකක්වත් පාවිච්චි කරන්නෑ...ඉතිම් ඇයි දෙවියනේ එහෙම උනේ මොකද ඒ උනේ...අපේ කරුමෙ ඩබල් පින සින්ගල් ඒහෙමද හිතාගන්න තියෙන්නේ...කමක් නෑ එයා හොදින්නම් ඒ ඇති මට...❤️😒💔
@@MDKHarsha-iw9zz😥😔
මටත් උනේ ඒ දෙමයී🙂💔 වෙනසකට තියන්නෙ ඒ කොල්ලමයි 4ටෝ එක පෙන්නුවෙත්
හදාගන්න හිත එයාට තේරෙයි දවසක
හැමොටම ලැබෙන්න් ඔනි අපටත් වඩ අපි ගැන හොයල බලන අදරයක් 💗😚
ජීවිතේම එපා වුන කෙනෙක් මම😢 එත් දැන් මට ඉන්නවා මාව නැති කරගන්න පොඩ්ඩක්වත් ආස නැති කෙනෙක් එයා තමා මගේ මුළු ජීවිතේම ❤
පරන මතක ඇවිස්සුනා 🙂💔 තාමත් ආදරේ යි ඒ අතීතේ ට 🙂
මේ විඩියෝ එක අහන ගොඩක් අයට එහෙමයි
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
ආදරේ ඔබෙන් දැනුනු තරම් ...දැනි දැනී හිතම වෙලු තරම්...නැහැ දනුනේ මට ලැබුණ ඔබගෙන් තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජිවිතෙ කොඉ තරම් වැරදුනු දෙවල් කොඉ තරම් ඇද්ද 💞💞💕💕💔💔💔💔💔💔💔💔💔💔😞
මුලු ජීවිතේම එපා වෙල් ඉන්න මම්
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
ආදරණීය හිතක් නැතිවෙන්න දෙන්න එපා !! ආයෙ හොයාගත්තත් කලින් වගේම පන ගැහෙන එකක් නෑ !!! 😢☺️🤍
කියන්න තෙරෙන්නෙ නෑ මේ සින්දු ටික මාරම විදියට දැනෙනවා🥺❤🙂
Mage channel ek bn.Aparse nathi una...🥺
මේ කමෙන්ට් එක දා ගන්න බැරි තරම් මගෙ අත වෙවුලනවා මට ඇත්තටම තේරෙන්නෙ නෑ මට මන් ආදරේ කරන කවුරුත් ඇයි මට ආදරේ නොකරන්නේ කියලා ලස්සනට මවපු බලාපොරොත්තු එක පාරින් කඩාගෙන වැටෙද්දින් ඇත්තටම මට මන් ගැන මාර අසරනකමක් දැනුනේ 😢 ජිවිතෙ පලවෙනි ආදරෙන් කඩාවැටෙද්දින් විදවපු හැටි මතක් වෙද්දින් මට තාම මගෙ ඔලුව.පිස්සියක් කරනවා එවුනාට අවසාන වතාවට කියලා තව ආදරයක් තෝර ගත්තෙම මගෙ හිතට දැනුන නිසාමයි.මුල් දවස් ටික හරි ලස්සනට ගෙවිලා ගියා ඒත් ඊට වඩා සුන්දරයි දවස් දෙකෙන් එයාට ඇත්තටම ආදරේ කරන්න ගත්තු එක එවුනාට ටික දවසක් ගියාම හිතට දැනුනේ කවදාවත් දැනුනෙ නැති වේදනාවක් එයා කරෙත් හැම තිස්සෙම වගෙ රිද්දපු එක ඉතින් දැන් න්ම්.ඇත්තටම හිතක් නෑ වගේ අනේ වදින්නම් ආදරෙ කරන්න බෑ නම් කාටවත් ආදරේ කරන්න යන්න එපා ආදරේ කියන්නෙ සෙල්ලමක් නෙමෙයි 😢
😢❤😇
ඔයත් මං වගේ...මං හැබැයි ඔයාට වඩා ගොඩක් දුක් වින්දා....අදරේ නිසා...තැනකට ආවොත් කියන්න ලස්සන කතාවක් තීනවා මට...කමෙන්ට් එකකින් හරි වේදනාව කියන්න.එක එක අතකට ලොකූ සැනසීමක්❤️🎧
@@painfullbeatz මන් දන්නෙ නැ මම දැන් මොනාද කරන්න ඕන කියලවත් විනාඩියක් ඇහැ පිය උනත් තප්පර ගානකින් ගැස්ස්සිල නැගිටිනවා මෙ දුක මොකක්ද කියලා තාම හිතා ගන්න හරි අමාරුයි ඔව් ඇත්ත ටික දවසක් ගියාම හරියනවා කියන එක එවුනාට ඒ දවස එනකල් මේ පිච්චි දැවෙන හිතට කොච්චර වේදනාවක්ද කියලා ඔයා දන්නවද මට එකම එක දුකයි තියෙන්නේ මම කවදාවත් ආදරේ දී කාටවත් බොරු කියලා නැ පුලුවන් තරම් කිව්ව්‍ර්ම ඇත්ත එයාලා එවන හිතට දැනෙන මැසෙජ් ආයෙ ආයෙ කියවලා හිතට සැනසීමක් ගන්නේ ඇත්ත මන් කවදාවත් මගෙන් සැනසීමක් බලාපොරොත්තු උනේ නෑ මන් දන්නෙත් නැ මගෙන් සැනසීම ගන්නෙ කොහොමද කියලා ඒත් මන් ගොඩාක් බලාපොරොත්තු උනේ ආදරේ එවුනාට මම දන්නෙ නෑ ඇත්තටම මට මේ වගෙ විදවන්න මන් මිනිස්සුන්ට වරදක් කරාද කියලා ඒ පපුවට දැනෙන වේදනාව කියන්න හරි අමාරුයි වෙලාවකට පොඩි එකෙක් වගේ බිම දිගා වෙල ඉකි ගහද්දින් ඇත්තටම මට දැනෙන්නෙ පුදුම අසරනකමක් යාලුවෙක් නැ කිසිම දෙයක් කියන්න....හරියට තනි වෙලා වගේ මේ දුක මට ඇත්තටම ඉවසන්න තියා හිතන්නවත් බෑ
@@painfullbeatz මාව බොලොක් කරලා තියෙද්දින් කිලෝමිටර ගානක් ගියා එයාව හොයාගෙන එයා වැඩ කරන කඩෙට ගිහිල්ලා ඇයි මෙහෙම කරන්නෙ ඇහුවාම පලයක් මෙතනින් මාව ලැජ්ජා නොකර කියලා තල්ලු කරා ඒත් එවෙලෙ මැරෙන්න තරම් දුකක් දැනුනත් මම එතනින් ගිය්‍ර් නැ මම බැරිම තැන කකුල් ලග වැටිල අයියෙ මට ඔයා නැතුව ඉන්න බැ මන් මැරෙයි දෙයියො කියලා ඇඩුවා ඒත් එයාට එක විනාඩියකටවත් මන් පවි කියලා හිතුනේ නෑ මට පයින්මයි ගැහුවේ මට ඇත්තටම පුදුම අසරනකමක් දැනුන පාරේ පිස්සියක් වගේ අඩ අඩා එහේ මෙහෙ ගියෙ ගෙදර යන්නත් කලින් එයා අම්මට කෝල් අරන් කියලා මන් එයාව හම්බ වෙන්න ආවා කියලා අම්මලා මට ගහනවා හම්බ වෙන්න යනවට අඩුම ගානෙ පාරෙන් එලියට බැහැලා තනියම ගියපු එකම දවස එදා...අම්මා මට හොදටම ගැහුවා ඒ ආදරේ ඉල්ලලා හිගාකෑවා පුලුවන් තරම්
@@devdiakarsha තේරුම් ගන්න පුලුවන්🥺 chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න ඔයාලා මේකට
ගොඩක් ලස්සන සෝන් ටිකක්...දිගටම දාන්න මේ වගේ සෝන්..❤...හරිම ලස්සනයි 🎧😍🌸
ගොඩක් ස්තූති😇❤️ඔක්කොම ටික ඇහුවද
@@painfullbeatz ඔව් ළමයෝ 🙂
@@Sucharitha-dz9yv දිගටම රැදිලා ඉන්න හැමදාම ඔයාලගෙ comment එකක් බලාපොරොත්තු වෙනවා😇❤️
@@painfullbeatz හරි ළමයෝ 🥰
@@Sucharitha-dz9yv{{oooooooo{{ooooooooo{oo{{ii
හිතේ තියෙන දුක පිට කරගන්නෙ සිංදු අහලා අඬලා ම තමයි...වෙන මොනා කරන්නද...ආදරේ හිතුනෙම මට ආදරේ නැති කෙනෙක්ටමයි 😖💔🙂
🥺ඇත්තක්
😢😢😢
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
කාටත් කලින් මාගේ වෙන්න,අයෙත් ලබන ජන්මයේ....😊
Night + headphone +light off + bed + close eyes = feeling 💔
😌❤️
😢
😢❤
+rail❤
Felll
අවුරුදු 5ක් ගෙදරින් ප්‍රශ්න ගොඩක් මැද ඉවසන් ආදරේ කරල මන් ඉද්දි ඒ අවුරුදු 5 ඇතුලත කෙල්ලො එක 15 ක් එක්ක විතර යාලු වෙලා මට හොරාට ඇවිදින්නත් ගිහින් අන්තිමට ගෙදරින් කැමති වෙලා මන් එයාලගෙ ගෙදර ගියපු දවසක නිකමට එයාගෙ පෝන් එක බලද්දි එක එක කෙල්ලො එක්ක ගහපු පොටො කරපු msg මහා ගොඩක් මතක් වෙනකොටත් මාව ගල් වෙනවා මන් එදා කොහොම ඒ වෙච්ච දේ දරා ගෙන ආවද කියල ඒත් මට එයා නැතුව් ඉන්න බෑ....
එ වගේ කෙනෙක් හදන්න අමාරැයි ඉතින් නේද ඔයාගෙ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න😊
( ආදරය ) හොයන්න එපා පාඩුවේ ඉන්න ඇයි අහන්න එපා !🥺💔
Man wage❤️
🥺
ආදරේ නිසා කාටවත් ම දුකක් දැනෙන්න නම් එපා.හැම හිතක්ම ආදරෙන් පිරේවා ❤️🔥❤️🔥💔💔💔💔
ආදරය නිසා වේදනාවෙන් දුක් විදින හැම ආදරනීය හදවතක්ම බුදු සරනින් ඉක්මනින්ම සුවපත් වේවා☺️❤
අවුරුදු ගානක් පස්සට ගියා වගෙයි❤.
හදවතට දැනුනු සිංදු
ඒ Song වෙනම ලෝකෙකට ඇරන් යනවා ❤️🩹🥺
Thanks
🥺
😔😔😔😔😔😭😭😭😭😭
අලුත් එකක් දැම්මා බලන්න
සිරවටම 🥺💔
ඇත්තටම අයියේ.ඔයා හරියටම මැච් වෙන සිංදු ටිකක් දාල තියෙන්නෙ අයියෙ😓😓
Ado bokka .. උබ සින්දූ වීඩියෝ 2යි අප්ලෝඩ් කරලා තියෙන්නේ ... එ දාපු දෙකෙන් දෙනවා කනෙන් මෝලෙට ගිහිම් මොලේන් හදවත රිදෙන්නම 💔🥺🎧 උබේ සෝන්ග් පිස්සුවක් හුත්තෝ 💔😔🎧
Ade thanks kollo😇❤️
chat.whatsapp.com/JWExMRAyb94Ad5KHw8m6K8 ඇඩ් වෙන්න (only painfull life enjoyers)
මේ ආත්මෙ මගේ නොවුනට කමක් නෑ ඒත් ලබන ආත්මෙ දී මගේම වෙලා ඉපදෙන්න..🥺
හැමෝම ගැන හිතුවට අන්තිමට මන් ගැන කවුරුවත් හිතන්නෙ නෑ කියලා දැනෙන වේදනාව.ටික ටික තේරෙනවා තමන්ට තමන් විතරයි කියලා .ඇත්ත කතාව තමයි අම්මයි තාත්තයිවත් නෑ අවසානෙට .තමන්ට තමන් විතරයි 😊💔
ඔබට වසන්තය අවශ්‍යයි නම් ඉඩෝරය ඉවසා සිටිය යුතුමයි...🥺💔
ඇයි අපිට හිතක් කියලා එකක් ලැබුනෙ🥺ඇයි මනුස්සයින්ට දුක දැනෙන්නේ🥺ඒක දරා ගන්න බෑ.....😔🥺
ඇත්තටම මෙක මගේ හොඳම යාළුවට උණ දෙයක් එයලා ආදරේ කලා අවුරුදු දෙකක් . ඇත්තටම හොඳ කපල එකක් ප්‍රශ්ණ ගොඩක් ඇත් eth දෙන්නා එකටම හිටියා. දුක් ගොඩක් වින්දා කොල්ලාත් එහෙමයි. eth අපි නොහිතපු විදිහට එයාව දාලා අර පිරිමි ළමයා ගියා කෙල්ලගේ පළවැනි ආදරේ වගේම විශ්වාස කරපු එකම කෙනා. එයාගේ අම්මා වත් තාත්තා වත් එයා ළඟ නැ කිරි අම්මා ළඟ අදටත්. ඇත්තටම එදා අපි හැමෝටම අමතක කරන්න බැරි දවසක්. ඒ කොල්ලා දාලා ගිහිං පැය 2ට පස්සෙ කෙල්ල බෙල්ලෙ wela දන් මැරුණා ඒඩා ඒ පිරිමි ළමයා එහෙම නොකළා නම් අදටත් එයා අපි එක්කම ඇත්තටම එය මගේ හොඳම යාළුවා එය නිසා මන් මාරාම සතුටින් උන්නේ ඒ වගේම මන් මාස තුනක් කම්පනයට පත් වෙලා හිටියා den එයා අපිව දාලා ගිහිං අවුරුද්දක් වෙනවා. ඒ කොල්ලා නම් den වෙන කෙල්ලෙක් එක්ක සතුටින් ඉන්නවා. ඇත්තටම කෙල්ලන්ට එහෙම කරන්න එපා මන් ඒ සිද්ධියෙන් පස්සෙ ආදරේ කරන්න බයයි ඇත්තටම එය හොඳ පාඩමක් අපි හැමෝටම අදටත් මන් ආධාරෙට වෛර කරනවා....😢😢
අවුරැදු 6 ආදරේ කරපු මම දැන් විදින දුක කාටත් වෙන්න එපා දෙවියනේ 💔🥀
Pain🥺
කොහොමද හිත හදාගත්තේ මැණික මාව දාලායන්න 🥺💔😭
කාටවත් මට වෙච්ච දේ වෙන්න එපා දෙයියනේ 🥀💔😔 දරාගන්න හරි අමාරුයි මට 💔😔
මට වෙචිච දේනමි මෙ ලොකෙ කාටවත් වෙන්න එපා ...🥺
මේ සින්දු ටික අහපු ගමන් මගෙ first love එක මතක් වෙනවා එදා දැනුන වේදනාවම අදටත් දැනෙනවා මම ඕනවට වඩා වැඩියෙන් හිතන නිසා හිතන එක නවත්තගන්න බැහැ එනිසාම මොලයෙ පැත්තක් රිදෙන්න ගන්නවා අදත් හෙටත් ඒ විදිහමයි ජීවිතේ හැම මොහොතකම ළඟින් ඉදීවි කියලා නොසෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියා උනාට එදා මූණට සතුටක් ගෙනාපු එයාම අද කඳුලක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ..අමතක කරන්න කොච්චර හිත හදාගත්තත් තනිවෙන හැම මොහොතකම ඒ මතක මගෙ හිත ඇතුලේ දුවනවා ඒ නිසාම තවමත් වෙන හිතකට ලං වෙන්න බයයි නැවත ඒ අමිහිරි වේදනාවම ලැබේවි කියලා ආදරේ කියන්නෙ සෙල්ලම් කලයුතු දෙයක් නෙවෙයි තේරුම් අරන් ජීවත් උනාම හැමදෙයක්ම හරියාවි 🥺💔
ආදරේ දැනෙන එක වරදක්ද??මෙච්චර දුක් දෙන්නේ 💔💔😔😔
මට මේ සින්දු ටික ඇහෙද්දී දැනුණු දුක කාටවත්ම දැනෙන්න එපා. ආයේ එයා එනවනම් කියලා හිතුනා. මට මමම පවු කියලා හිතුනා 🙇♂️😪🥀
ඇයි ආයේම මොකටද
කවදාවත් නොලැබෙන බව දැන දැනත් ආදරේ කරනවා කියන්නේ මතක් වෙන කොටත් දුකක් 😢කාටත් කලින් මාගේ වෙන්නකෝ ආයේ ලබන ජන්මයේ😔😭
Sira🥺
❤😔 මතකයන් පාරනවා හරි ලස්සනට ... 💗🍃 ඒත් භාවනාවක් ..... 🥺🌍🤍🥺🤍💐
හැමෝටම හම්බ වෙන්න ඕනී කවදාවත් තන් නොකරන ආදරයක් 😔😪
Ahama aya hosanna hari amarui hamogama hitha boruwa wanchava vitharai thiyanna
හදවත ටම දැනුනු සිංදු ටිකක්❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💔💔🖤🔥🔥🔥🔥🔥🔥🔥❤
දරාගෙන ඉමූ ....
වාසනව තිබ්බොත් සතුටු වෙමු...
මේ ආත්මේ ලැබීම "නෝලැබීම" විතරමයි නන්
ඒකත් සතුටින් භාර ගමු...❤🥺
හැම මතකයක්ම හදවතේ ඇහැරෙනව බන්🥺😔
*හැඟීම් මියගිය පසු නැවතත් ප්‍රේමයක් බලාපොරොත්තු නොවන්න...*
*"මන්ද"*
*ඉන්පසු ඇත්තේ, හුදෙක්*
*කලකිරීමක් පමණි...!!*❤🩹🥀