Sinhala Slow Song Collection |😩❤️| ඇස් පියන් අහන්න Manoparakata (Slowed + Reverb) - Playlist 08

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 484

  • @skmusic_
    @skmusic_  6 месяцев назад +241

    Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05
    Thank You Follow Us...!!

  • @Dil_Ezy
    @Dil_Ezy 2 месяца назад +41

    කමෙන්ට් දැක්කම තවත් දුක හිතුනා හරි ලස්සන හිත් අකාලයේ මැලවිලා 🥺
    උතුරන්න හරියන්න ඕන නොරවට්ටපු හැම හිතකටම ❤

    • @Omasha-v2
      @Omasha-v2 Месяц назад +2

      ඒයලට හිතක් නැද්ද 🥺

    • @Dil_Ezy
      @Dil_Ezy Месяц назад +1

      @@Omasha-v2 හිතක් තිබ්බටම බෑනෙ හැඟීම් දැනෙන්නැත්තං 💔

    • @Omasha-v2
      @Omasha-v2 Месяц назад +2

      @@Dil_Ezy ම්ම් ඔව්නෙ 💔

  • @SenuriChamathka-vu1pb
    @SenuriChamathka-vu1pb 3 месяца назад +67

    ඔයා අද වෙන කෙනෙක් එක්ක එකට ඉද්දී මම ඔයාගේ මතකයන් එක්ක තනියෙන් ඉන්නවා. හිතේ ලොකු දුකක් තද කරගෙන මන් තාමත් ඔයා නිසා විදවනවා. ලොකු දුකක් එක්කම මේ පුන්චි හිතේ පුන්චිම පුන්චි සතුටක් තියෙනවා ඒ ඔයා ඉන්නේ වෙන කෙනෙක් ලග උනාට ඔයා දැන් ඉන්නේ සතුටින් නිසා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලස්සන පිරිමි ලමයෝ 😘❤

  • @Mihiranga_shan
    @Mihiranga_shan 3 месяца назад +51

    අයිතියක් නැති හිතකට
    සීමාවක් නැතුවම ප්‍රේම කරන මට ආදරය ගැන කවර නිර්වචන ද!🤍

    • @LokeshLoke-l9e
      @LokeshLoke-l9e Месяц назад +2

      🙂💔

    • @HiranHasaranga
      @HiranHasaranga 17 дней назад +1

      🫵🫡🫡

    • @Nishusewwandi-k4m
      @Nishusewwandi-k4m 9 дней назад

      අයිතියක් නැති තැන් හරි ලස්සනයි ලමයෝ 😊

  • @KushaniOshadi-lp3ko
    @KushaniOshadi-lp3ko 5 месяцев назад +63

    අප්‍රකාශිත හැඟීම් ගොන්නක් සිනහවකින් වසන් කරමින් අවසානය දක්වාම නිහඬව දරා සිටිමි !🙂🤍💊🥀

  • @Omasha-v2
    @Omasha-v2 Месяц назад +20

    කවදාවත් කෙල්ලෙක්ට කොල්ලෙක් ඉද්දිවත් කොල්ලෙක්ට කෙල්ලෙක් ඉද්දිවත වෙන කෙනෙක්ටලං වෙන්න එපා ඔයා සිරා කරන එක ගාවට ආයෙම යයි ඒත් ටික කාලෙකට හරි ඔයාට මැසේජ් කරපු එයා ඔයා ගැන ම හිත හිත ඉදිවී මේ මං මගෙ 🥺

    • @cutekitten1648
      @cutekitten1648 Месяц назад +2

      ඇත්ත 😢🥀

    • @ආදරෙයි
      @ආදරෙයි Месяц назад +1

      මම වගෙ මගෙ ආදරය එයාට දැනෙන්නෙ නැ මම හිතෙන් හැම දාම අඩනවා වෙන හිත් හොයන් කිරින්ද ආයෙත් නතර වෙන්නෙ මම ගාව

  • @SandyS-ze1iq
    @SandyS-ze1iq 2 месяца назад +10

    හිතෙ තියෙන මෙ දුක තද කරගෙන මං තාමත් ඹයා නිසා විදවනවා ඉන්න තැනක හැමදාම සතුටින් ඉන්න 😥💔

  • @RashMihir
    @RashMihir 18 дней назад +5

    හැමදාම ප්‍රශ්න ජීවිතේට එන්නැ...ඉස්සර ජීවිතේම කරන් හිත හිත දගලපු ප්‍රශ්න අද පුංචිම පුංචි දෙයක් විතරයි.අල්ලන් ඉන්න.හැමෝටම හරියනවා.දුක් විදින හැමෝගෙම හිත් සතුටින් පිරිලා ඉතිරිලා යන කාලයක් එන්න ඕනි❤

  • @NirmalaDipani
    @NirmalaDipani 2 месяца назад +13

    හැම කෙනාම එක් වගෙ නැ ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා 😊🥀🥀 හිතට දැනුනු සුපිරි එක්ක්ක්

  • @Kavindu630
    @Kavindu630 5 месяцев назад +58

    ඔයාව ගොඩක් මතක් වෙනවා .මගේ ජීවිතේම කදුල විතරමද මට උරුම 😔 තාමත් ආදරෙයි ඔයාට මං

    • @Aloneboys-z4h
      @Aloneboys-z4h 4 месяца назад +1

      Hema dema hariyai bn ikmnin

    • @Aloneboys-z4h
      @Aloneboys-z4h 4 месяца назад +2

      Ikmanata hinawa hanba wei

    • @ViyangaSasini
      @ViyangaSasini 4 месяца назад +2

      ජිවිතේට ආපු එයාහ් ඔයාව දාලා ගියාහ් කියලා ඔයාගේ සතුට නැති කරගන්න එපා😢 මොකද අපි හැමෝම මේ ජීවිතේට එන බාධා වලට මූන දෙන්න ඕනී ,බාධා මගහරින්න කාටවත්ම බැහැ ඉතිම් ලස්සන ලමයෝ හිනා වෙලා සතුටිම් ඉන්න 🥺❤

    • @notikella-kz2rr
      @notikella-kz2rr 3 месяца назад +1

      Duk venna epa ayye hamadama satutin inna balanna.

  • @Nimisha-q3j
    @Nimisha-q3j 29 дней назад +5

    ඇත්තටම භවනාවක් හරිම ලස්සණයි සිංදු ටිකක් මම දවසට තුන් පරකට වැඩිය අහනව❤❤❤❤❤❤❤

  • @DjNimeshViranjana
    @DjNimeshViranjana 5 месяцев назад +72

    අම්මෝ බන්. පපුව මොකක්ද වෙනවා වගෙ. හැම දෙම ආපහු මතක් කරා 😢😓

  • @KaveeshiyaKavindi
    @KaveeshiyaKavindi Месяц назад +9

    හිතම වශී කර ගන්න තරම් මොනවා ද ඔබ කෙරුවේ 💔🥺

  • @ThiliniChandani
    @ThiliniChandani 5 месяцев назад +58

    ❤❤හැම හමුව්මකම වෙන්ව්මක් තියෙනවා ❤❤❤අදරේයි❤❤

  • @AnjanaHimansa
    @AnjanaHimansa 2 месяца назад +8

    අම්මයි දරුවයි වගෙ ආදරෙ කරන දෙන්නෙක් කියන්නෙ වෙනම එකක් 🥺❤ ඒ ආදරෙට ගෙදරින් බාදා නොවී හැමදාමත් ලස්සනට තියෙන්න ඕනි🥺❤

  • @KaviduDilshan-dp8dx
    @KaviduDilshan-dp8dx 2 месяца назад +5

    බුට් කාපු උන්ටම සෙට් වෙනවා❤❤❤😢😢😢

    • @hasithkeshan2825
      @hasithkeshan2825 День назад

      ඇත්තටම...😔අපි එයාලට ආදරේ කරපු විදිය දන්නෙ අපි විතරයි..ආදරේ වැෆි උනහම එයාලට කරදරයක් අපිව..😢😔🥀දැන් කරන්න දෙයක් නෑ...එයා ආයෙ එන්නෙ නෑ...💔💔🍂😔🥀තවමත් පණ වගේ ආදරෙයි එයාට...🥀🍂

  • @AyeshikaSevuwandi
    @AyeshikaSevuwandi 3 месяца назад +16

    සමහර මතක තියෙනවා කොච්චර අමතක කරන්න හැදුවත් අමතක නොවන .......🥺

    • @manelKumari-k3s
      @manelKumari-k3s Месяц назад

      ආදරය නිසා විදවන හැම හිතකටම සැනසීමක් ලැබෙන්න ඕනී කියලා මං ප්‍රාර්ථනා කරනවා ♥️♥️🙏🙏🙏💖💖❤️‍🩹❤️‍🩹🖤🌹🌼🌼🌼🌺🌺🌺🌑🌕

    • @ආදරෙයි
      @ආදරෙයි Месяц назад

      ​@@manelKumari-k3sමම අඩපු වාර අනන්තයි

    • @NrshtaDrshta
      @NrshtaDrshta Месяц назад

      😢😢😢😢😢

  • @KumariPriyanthi-y9o
    @KumariPriyanthi-y9o 2 месяца назад +6

    මාරම ලස්සනයි thx for you 🙂

  • @TharushiKavindi-l5h
    @TharushiKavindi-l5h 22 дня назад +3

    මතක අතර තනිවෙන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් 😢❤

  • @isurusampath8671
    @isurusampath8671 5 месяцев назад +15

    හරිම මනසට සැනසිමක් දැනෙනව එකටමම්❤️❤️❤️🥀🥀💙💙😊

  • @pavindyaLiyanage
    @pavindyaLiyanage Месяц назад +6

    දුක නැති කරන්න පුළුවන් සමහර සින්දු වලට❤😊

  • @RashmiUdara-v6p
    @RashmiUdara-v6p 3 месяца назад +19

    කියා ගන්න බැරි වෙදනාවක් හිර කරගෙන ටිකින් ටික මරණයට ලඟා වෙනවා..මරණයට ලඟා වෙන අදත් එක දවසක්.💔✊🙂එයා එක්ක හැමදාම සතුටින් ඉන්න..✊🙂🥺🥀💔💔💔💔💔💔💔🖤තාමත් අහන එකම ප්‍රශ්නෙ අම්මා තාත්තා නැ අනාතයෙක් කියලා දැන දැනත් එච්චර ආදරයක් දීලා ඔය කටින්ම අනාතයෙක්ව මැරි කරනවට ගෙදරින් කැමති නැ කියලා බොරුවක් කියලා එයා ගාවට ලන් උනේ ඇයි..එයා ගාවට ගියාට දුකක් නැ..🙂හැබැයි ඔයාම හිත හදලා ඒ අනාතයා කියන ලේබලෙ ඔයාගෙ කටින්ම කියපු එකයි ඉවසන්න බැරි.ඒත් තාමත් ආදරෙයි බන්.මැරෙනකල්ම ඒක එහෙමයි...🙂💔🥀✊🥺jesu පිහිටයි ඔය දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.🙂💔

  • @deww2005
    @deww2005 14 дней назад +4

    මිනිස්සුන්ට ආදරෙ කරන්න ඕනි ඒත්. ඇබ්බැහි නොවි❤️‍🩹😩

  • @NilukaJayasekara-q6f
    @NilukaJayasekara-q6f 6 месяцев назад +30

    හැම.හමු වෙන්න යටින් මහා නොලැබිමක් ඇති.😢

  • @THIHU..32456
    @THIHU..32456 Месяц назад +7

    වසන්තයේ පිපුණු කුසුමක්
    සිසිර ඍතුවේ පෙති හැලුනත්
    නැවත
    එක් වසන්ත ඍතුවක පිපුනොත්
    රැක ගනිමි ගිලිහෙන්නට නොදී
    නටුවෙන්...❤
    THIHU..GIRL..🍃

  • @ViyangaSasini
    @ViyangaSasini 4 месяца назад +19

    Pissuvak me song tika nam 🥰dala giya eyava apahu 😢mathak una 🥺 ජීවිතේට එන හැමකෙනාම හැමදාම ඉන්න එන්නෙ නැහැනෙ 🥺

  • @NipuPerera-er6sx
    @NipuPerera-er6sx 5 месяцев назад +22

    පට්ට විදියටහිතට වදිනවා සුපිරියක් ❤🥺🥰

  • @manelKumari-k3s
    @manelKumari-k3s Месяц назад +6

    දෙයක් කියන්නම් ලමයෝ ,කවදාකවත් දෙන්නෙක් අතර තුන්වෙනියා වෙන්න යන්න එපා . මොකද ඒ වේදනාව දරා ගන්න අමාරුයි .😢😢😢😢😢😢❤❤

  • @imashachathurangi263
    @imashachathurangi263 6 месяцев назад +44

    පිස්සුවක්🥺😩💗

  • @UpulNishantha-s6l
    @UpulNishantha-s6l 2 месяца назад +4

    Adare kapu හැම thapparayakm මතක් wenwa hithata ගොඩක් danen sinu ගොඩක් දුර එක්කන් yanwa ❤❤❤❤

  • @ThimiraDilshan-sy1fj
    @ThimiraDilshan-sy1fj Месяц назад +4

    ❤❤හැම හමුවිමකම වෙන්විමක් තියෙනවා ❤❤❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShiromikaPadmakumari
    @ShiromikaPadmakumari 6 месяцев назад +21

    බාවනාවක් ❤

  • @Sudilmethsithum
    @Sudilmethsithum 6 месяцев назад +14

    ආසම music page එක🥺💖

    • @skmusic_
      @skmusic_  6 месяцев назад

      Thank You Dear ❤️''
      🥺❤

    • @Sudilmethsithum
      @Sudilmethsithum 6 месяцев назад

      @@skmusic_ ❤️

  • @hirushherath
    @hirushherath Месяц назад +4

    අයිති නොවන බව දැන දැනත් ආදරය කරා උපරිමයෙන් ,අවන්ක නිසා.දැන් උපරිමයෙන් විදවනවා😢

  • @HimashiMadumika
    @HimashiMadumika 2 месяца назад +9

    මතකයන් නැවත මතක් කර හිත පාරනා සිංදු ටිකක් 🥺❤️‍🩹

    • @P.m.256
      @P.m.256 2 месяца назад +2

      ඇත්තටම ඉස්සර මතකවලට නැවත අතිතයට එක්කන් යන වා

  • @chamithmaduranga508
    @chamithmaduranga508 5 месяцев назад +10

    mata set wena songs tika me channal eke thiyenne patta

  • @ShashiniDilusha-q4g
    @ShashiniDilusha-q4g 3 месяца назад +6

    භාවනාවක් වගේ 🥺

  • @MalakaMehira
    @MalakaMehira 2 месяца назад +2

    හිතේ තියෙන දුක නිවෙනවා මේ සිංදු ටිකට 😊🥺🥺

  • @ayodyasamadini
    @ayodyasamadini 6 месяцев назад +115

    💆‍♀❤🎶Brings back memories🥺💔

    • @skmusic_
      @skmusic_  6 месяцев назад +11

      ❤️

    • @tharinduwishwanath1494
      @tharinduwishwanath1494 6 месяцев назад +9

      😔😔

    • @sujeevankumar8163
      @sujeevankumar8163 4 месяца назад +7

      😢

    • @maheshpurna8504
      @maheshpurna8504 4 месяца назад +5

      😊😊😊😊😊😊😊😊😊

    • @KeshanMaduranga
      @KeshanMaduranga 4 месяца назад

      ๬ංංංංංං๬😄ඬ්ංංං๬😄๬😄๬😄๬😄๬😄๬😄๬😄๬😄๬😄එ๬😄๬😅😅​@@tharinduwishwanath1494

  • @MalakaMehira
    @MalakaMehira 2 месяца назад +2

    හිමි වුනත් නැතත් ඒ හිතට පට්ට විදිහට ආදරෙයී ❤N❤

  • @HasankaMadujeewa
    @HasankaMadujeewa 2 месяца назад +1

    මම ආසම සිංදුන්දු ටික අනෙ ❤❤❤ මේ සිංදු ට්ක අහද්දි පපුව දනවා ඒ තරමට මම එයාට ආදරෙයි 😢😢❤

  • @MaxNoty-gq7ne
    @MaxNoty-gq7ne 5 месяцев назад +5

    ලස්සනයි හිතටම වදින සින්දු ටිකක් 🥺

  • @ShehanRashmika-b6o
    @ShehanRashmika-b6o 5 месяцев назад +16

    පිස්සුවක් ඕයි

  • @IsharaSewwandi-jq4ig
    @IsharaSewwandi-jq4ig Месяц назад +5

    දුකින් ඉන්න හැමෝටම ඉක්මනින් සතුටින් ඉන්න දවසක් එන්න ඕනි🙂❤️‍🩹

  • @NikiniPinimuthu
    @NikiniPinimuthu Месяц назад +1

    පරණ දෙවල් ආයෙත් මතක් වෙනවා ❤

  • @KaviDasanayaka
    @KaviDasanayaka 2 месяца назад +2

    මාව ඔයාට එපා උනාට....මන් ඔයාට ගොඩාක්ක්ක් ආදරෙයි චා හැමදාමත් ❤️‍🩹

  • @janithgayashan-p4c
    @janithgayashan-p4c 6 месяцев назад +9

    නියමයි bro❤️🥺

  • @DMLLakshitha
    @DMLLakshitha 2 месяца назад +3

    මිනිස්සුන් ට යන්න උවමනා වුණ තැන
    නොගැලපීම් හේතු වුණා හරි අපුරුවට ...!!🖤

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 4 месяца назад +2

    මාරම විදිහට දැනෙන සිංදු ටිකක් ❤❤❤❤❤❤

  • @PrasannaPerera-rs9wv
    @PrasannaPerera-rs9wv 4 месяца назад +5

    Manoparakata supiri sindu set eka ❤😊

  • @adeeshasenadeera-bf7zv
    @adeeshasenadeera-bf7zv 5 месяцев назад +6

    අා මන් හදේ බං🌍🌎🌏

  • @jananichanchala921
    @jananichanchala921 4 месяца назад +3

    නියමයි 😊❤

  • @PasindiPunsarani
    @PasindiPunsarani 5 месяцев назад +5

    සුපිරියි ᵇʳᵒ 💗🥺

  • @hasithadilashanbandara6207
    @hasithadilashanbandara6207 5 месяцев назад +10

    Sipiriyak.❤🎉😊

  • @pasiya_YT12
    @pasiya_YT12 6 месяцев назад +6

    භාවනාවක් වගේ🥺❤️

    • @skmusic_
      @skmusic_  6 месяцев назад +2

      🥺❤️

    • @pasiya_YT12
      @pasiya_YT12 6 месяцев назад +1

      ඉස්සරහටත් ඔනි මේ වගේ😔💔

    • @skmusic_
      @skmusic_  6 месяцев назад +2

      @@pasiya_YT12 දෙන්නම් අනිවාරෙන් ❤️ එකතු වෙලා ඉන්න 🌻🤍

    • @slhamee8524
      @slhamee8524 2 месяца назад +1

      මාරම ලස්සන සිංදු ටිකක්❤️මනෝපාරටම තමයි හොඳ👌👌

  • @HamadMkh
    @HamadMkh Месяц назад +2

    හිතට හරිම සනිපයි❤❤❤❤❤❤❤😢

  • @ashaniisurika9449
    @ashaniisurika9449 3 дня назад

    මටම කියපු සිංදු ටිකක් ❤❤❤හරිම ලස්සනයි

  • @RambandaPallegedara
    @RambandaPallegedara 2 месяца назад +2

    ආදරෙයි❤❤❤

  • @TharushiNawodya-lw8wd
    @TharushiNawodya-lw8wd 5 месяцев назад +6

    හිත නිවන සින්දු ටිකක්

  • @KINGnapula
    @KINGnapula 4 месяца назад +4

    සම්බන්ද දැන් ඉවර වෙන ගමන් ම්මෙ සින්දු අහන්නේ😢

    • @Mr_rapa
      @Mr_rapa 4 месяца назад

      ado🥺

  • @sinethkumara5116
    @sinethkumara5116 5 месяцев назад +8

    feeeling 🥺♥️

  • @salindahasith
    @salindahasith Месяц назад

    Download දෙන්නෙ නැති නිසා හැමදාම වගේ save කරන් මේ collection අහන මන් 🤤😊❤"

  • @hiruniSathsarani-bu7vj
    @hiruniSathsarani-bu7vj 5 месяцев назад +6

    maruh 🙂

  • @nimankachandimal5877
    @nimankachandimal5877 3 месяца назад +7

    දෙයක් අමතක කරන්න තවත් දේකට ඇබ්බැහි වෙන්නම වෙනවා.
    දුක මරන්න ....පාවෙන්න පුරුදු උනා... ජිවිතේ විනාස උනා......
    මේ බවේ කාටත් කලින් මගේ වුනු ඔයාව රැකගන්න බැරිවුනු මට ලැබුණු දඩුවම .......
    තාමත් බලන් ඉන්නෝ.... එන්නේ නෑ කියලා දන්නවා.... හිත පිලි ගන්න කැමති නෑ ඒක...... සමාවෙන්න රත්තරං මගේ වැරැද්ද මං දැං ඒකට විදවනවා අවුරුදු 14 තිස්සේ ........පුලුවන් නම් මැරෙනවා ඒකට වත් කොන්දක් නැති මිනිහෙක් මම.... මගේ මුලු ජීවිතේම අච්චාරුවක් මගේ.... හරි සරලයී......💔💔💔💔

  • @SithmiNawooda
    @SithmiNawooda Месяц назад +1

    සුපිරි❤❤

  • @JanakaRuwan-bq1xb
    @JanakaRuwan-bq1xb Месяц назад +1

    😊kochchara ahuwath epa වෙන්නෙ ne bn 😊

  • @SachiniWasana-ei4we
    @SachiniWasana-ei4we 5 месяцев назад +3

    මතක් වෙද්දි දරාගන්න අමාරුයි😢

  • @ManjulaPradeep-ok4rr
    @ManjulaPradeep-ok4rr 4 месяца назад +4

    Jeewithe hama hamuwimak ma sundara nh wateem nagiteem bohomayak madde issarshata yanna ona ❤

  • @nadunmunasinghe3260
    @nadunmunasinghe3260 6 месяцев назад +4

    ❤😢 parn mathak ayet aussuna wage danuna 😢

  • @PrabodhanilakshikaLakshika
    @PrabodhanilakshikaLakshika 12 дней назад

    මම ආසම සින්දුවක් ආදරෙයි ❤❤

  • @imeshakalpani9377
    @imeshakalpani9377 28 дней назад

    Api dennage anagathe wenuwen wishwasen mee awurudu gaana gewanawa dethanaka❤️☺️ oyage lagata mawa gannakan mn balan innawa

  • @CleonMusicOfficial
    @CleonMusicOfficial 5 месяцев назад +8

    🎶🎧❤️

    • @skmusic_
      @skmusic_  5 месяцев назад

      😎❤️

  • @HasiniSenawirathne
    @HasiniSenawirathne 3 месяца назад

    එයත් එක්ක හිටිය හැම තත්පරේම මතක් උනා😢 කමන් නෑ එයා ගියේ එයාගේ සතුට හොයාගෙනනේ🥺🥺🥺තාමත් ඒ ආදරේ එහෙමමයි❤❤

  • @EvonJayarathna
    @EvonJayarathna 3 месяца назад +1

    වෙනම ලොකෙකකට යනවා❤

  • @PamodaDewmini
    @PamodaDewmini 2 месяца назад +1

    Supiri❤ 😊

  • @Imalkanuwan
    @Imalkanuwan 3 месяца назад +1

    ලස්සනයි ❤

  • @Achiy1111
    @Achiy1111 Месяц назад +4

    2023 😢 😢 මට ආපූ රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරා ඒ ගෑනුලමයත් මගේ ෆෙරෙන්ඩ් ලිස්ට් එකේ ටික කාලයක් හිටිය අහම්බෙන් දැක්ක පෝස්ට් එකක් නිසා දැනගත්තේ සුදූ ඒ ඔයාගේ ගර්ල්ෆෙරෙන්ඩ් කියල 😢මට වෙනසක් නොපෙන්නල ඔයා කරපු බොරුව නිසා මාව පිච්චිල ගියා වගේ මම ඔයා ඉද්දි ඔයා වගේ වෙන කොල්ලො එක්ක චැට් කලේත් නෑ කොල්ලෙක් ඉද්දි වෙන අය මොකටද කියල 😞මගේ මුලු හදවත පුරාම අන්තිම ආදරේ කියල මං ලියලයි තිබ්බෙ 💔 ඔයත් ඒක දන්නව 😞 ඒත් ඔයා ඒ ගර්ල්‍ට කියල තිබුනෙ මං එක්ක තිබ්බ එෆයා එක නමට විතරක් තිබ්බ එකක් කියල මට හැමදේටම වඩා දුක ඒකට .තාමත් මගේ මතකයේ ඔයා ඉන්නව එදා වගේම .. අවංකවම ආදරේ කරාම ඒ ආදරේ විහිලුවක් වෙනව 🙂💔

  • @rmskumara-ue3wi
    @rmskumara-ue3wi 6 месяцев назад +4

    Patta bn❤❤😊

  • @kavidu4975
    @kavidu4975 3 месяца назад +2

    Excellent ❤

  • @AnushiNethranjali
    @AnushiNethranjali 4 месяца назад

    විටෙක හැමදේම අමතක කරන තවත් විටෙක නැවත මතක් කරදෙනු හරි අපූරුම දෙයක් 🥺❤️

  • @auroraprince8268
    @auroraprince8268 5 месяцев назад +3

    සිංදුවක් අහන්න බෑ එක පැත්තකින් ඇඩ් යනවා..අනිත් පැත්තෙන් මුං සිංදු කනවා.සාපයක් මේකනම් 😑💔

    • @NisansalaSandamali-k1j
      @NisansalaSandamali-k1j 5 дней назад

      අහන්න එපා එහෙනම්

    • @auroraprince8268
      @auroraprince8268 5 дней назад

      @@NisansalaSandamali-k1j 🥰ඒක තමයි ගෑණියේ මං කොහොමත් අහන්නේ නෑ තමයි 😂👍 රෙ#න තියෙන පු# දෙන්නේ නැතුව හිටාම් 😑👍

  • @badarathilanka7624
    @badarathilanka7624 4 месяца назад

    සුපිරිම සිංදු ටික❤ පරණ දේවල් සේරම ආයෙ ආයෙ මතක් වෙනවා😔💔

  • @ThiliniChandani
    @ThiliniChandani 5 месяцев назад +4

    ❤❤❤❤ලස්සනයි❤❤❤❤❤

  • @vkgaming1936
    @vkgaming1936 3 месяца назад

    ගොඩක් වෙලාවට අහන සිංදු සෙට් එකක් 🥺

  • @HimashaSharanga
    @HimashaSharanga 4 месяца назад

    Mn අසම song ekak parana mathak ඔක්කොම awussanawa me sinduwata😢😢😢❤❤

  • @KumariPriyanthi-y9o
    @KumariPriyanthi-y9o 2 месяца назад

    සින්දුත් වෙලාවකට බාවනාවක් 🙂

  • @eadasenadira7584
    @eadasenadira7584 19 дней назад +1

    ❤❤❤

  • @vinithashiyakanthi5226
    @vinithashiyakanthi5226 5 месяцев назад +11

    Black is mine memories 😢❤

  • @pcgemar1227
    @pcgemar1227 12 дней назад

    ඇයි බ්න් මෙච්චර වෙදනවක් දැනෙන්නෙ දරාගන්න අමරුයි ජිවිතෙම එපා වෙනො ආදරේ කියන්න්‍ර් වෙදනවක් විතරමද 😫😔🤒😭

  • @KNIGHTDARK37
    @KNIGHTDARK37 6 месяцев назад +2

    SUPIRI BN 😘❤️✨

  • @WishwaDananjaya
    @WishwaDananjaya 6 дней назад

    ☺️☺️☺️spirii❤❤❤❤❤

  • @vidushanakalindu5089
    @vidushanakalindu5089 2 дня назад

    ...E maru bn mage kalla mawa Dala giye Dn tikakata kalin bn awrudu 5k wenawa bn me sindu tika ahuwata passe tikak hari hitha haduna bn tnx..🥺🌸🙌❤️‍🩹

  • @KavinduMadushan-eb3yd
    @KavinduMadushan-eb3yd Месяц назад

    ගැලපේන කේනා කෙදිනක හො හමුවෙියි එනිසා ඉවසගේන දරගේන ඉන්න ලමයි😊

  • @Yasangakesali1255
    @Yasangakesali1255 10 дней назад

    හිමි වුනත් නැතත් හැමදාමත් ආදරෙයි❤©

  • @sriramya3151
    @sriramya3151 5 месяцев назад +1

    පිස්සුවෙන් අහන ලස්සන සිංදු

  • @Chamod2013
    @Chamod2013 27 дней назад +1

    💗💗💗

  • @chala-v7t
    @chala-v7t 6 месяцев назад +2

    Tnx💗 machan

    • @skmusic_
      @skmusic_  6 месяцев назад

      ❤️🌻

  • @shehanshanduma3672
    @shehanshanduma3672 6 месяцев назад +3

    ලස්සනයි ❤❤❤

    • @skmusic_
      @skmusic_  6 месяцев назад

      thank you ❤️
      Share කරලා ඔනී ⬆️🤟

  • @PavithraNadeeshani-s4u
    @PavithraNadeeshani-s4u Месяц назад

    Niyama son❤😮😅😊

  • @NadeeshNawanjaya
    @NadeeshNawanjaya Месяц назад

    Aderay karala. Sapakaranne. Ai😊😊