ehemmama inna e gana sathutui samaharu mareenna yana eke oya wage shakthimath kenek dakkama sathutui kawa dawath awasthawadee wenna epa man hithanne oya ehema na ekai mechchara dara ganeemak oyata galapena kena ikmanta oyata hambenna one kiyala illanawa anagatheta All the bsst sis or broth
Kavadavath mn adare karana deval mn gava vadikal thiyenne na eka mn karapu pavak venna athi dan mn adala adalama mage as deke kaduluth na unata ravatim nm adu ven na 😔
කොච්චර අදරේ කරත් කවදාවත් ලැබෙන්නේ නැ කියලා දැනගනත් මහා ගොඩාක් අදරේ කරන්නේ වෙන දෙයක් වෙයි කියලා හිතන්😊
Mokadda
Hukannada😅
*|.ජීවිතේ හැමෝට ම*
*එක තැනක් එනවා*
*මට ' මම ' විතරයි*
*කියල හැගෙන..*
*එතකොට තේරෙයි*
*බැදීම් තමයි*
*හැමදේකට ම*
*හේතුව කියල..*
*අන්න එදාට*
*ඔයා ගොඩක්*
*පරිණත වෙලා..*
*ඉතින් ලස්සන ලමයෝ...*💗
*ඔයාව වට්ටන්න*
*කාටවත් ම බැහැ*
*මොන දේ වුනත්*
*හිනා වෙලා ඉන්න..🫂🌻|.*
❤
ඉස්සර ඉදිය විදියයි
දැං ඉන්න විදියයි ගොඩක් වෙනස්
සින්දු අහලා තමයි හිත හදාගන්නේ😢😢💗
❤️🩹❤️🩹❤️🩹❤️🩹😒😒💐
ඔයා හරි 😢😢😢❤❤ආදරේ කරන්න ගිහින් කෙල විලා ඉන්නේ හොදටම 😭😭😭
Aththa ❤😊
සමහර වෙලාවට අපි රැදිලා හිටියෙම අපිට වටිනාකමක් නැති තැනක
🥺❤️🩹
එයි ඕයි එම
පැහැදිලි කිරීම අනවශ්‍යයි,
මගේ දරා ගැනීම් මටත් පුදුමයි!❤️🩹
🥺
❤️🩹💐
ඇත්ත ...
❤❤❤❤@@darkcreation92
Godak welawata mama dara ganne eya nisa eth dan mage no una hama danena duka Papuwa palanawa raththarane DUMI...........ASHI......❤❤❤❤❤❤❤❤❤❤💖💔💔💔💔💘
Mm
_*වීදුරු බිඳෙන සද්දෙ ඇහුණට හිත් බිඳෙන සද්දෙ ඇහෙන්නෙ නෑ...*_🙂❤️🍃
❤️🩹❤️🩹❤️🩹❤️🩹💐😒
True 🤍🫀
බැදීමක් කියන්නෙ මහ කරදරයක් වගේම අනාගතයට ගෙනියන තැනක්❤❤ අහිමි වීම් කාටත් පොදුයි😫😫😫😫
සමහර මතක තියෙනවා කවමදාාවත් අමතක කරන්න බැරි ඉතින් ඒ මතක අමතක කරන්න හැදුවත් නැවත නැවත පෑරෙන එක විතරයි
පර්වත කෙතරම් තමාසතු කරගැනීමට උත්සහ කරත් මීදුම සැමදාා සුලග සමග වෙනත් පර්වත කරා ඈතින් ඈතට ගියා,,,
වැල්ල කෙතරම් තමාසතු කරගැනීමට උත්සහ කරත් රැල්ල කිසිදාා මුහුද අත් නොහැරියා,,,
මීදුමක් වෙනුවෙන් ජීවිතයම කැප කල බොහෝ අයට ජීවිතය වැරදුනා 😔😔
@@ranukastoneart1928 🤍💐
😢😢
😞😞😞
අපේ ආදරේ අවන්කයි නම්! එයා අපිට ඇත්තටම ආදරෙයි නම් අනිවාරෙන් එනවා 😢 බලාහිදීමයි වැදගත්
Yap🤍
ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත් 😢❤️🩹👫
අනේ මේ හැමකෙනෙක්ගෙම හිත් වලට සතුට විතරක්ම ලැබෙන්න ඕනි...🥲😊 🙏
අපිට විතරද ඔයාටත් එහෙම ලැබෙන්න ඕනේ❤❤❤❤❤මට නොලැබු නත්
හරිම ලස්සනයි song ටික 🖤🎉තව මේ වගෙ song ඕනි දිගටම දාගන්න 🎉🎉good luck 🎉
❤️
මතක අව්ස්සන බාවනවක් මේක 🥺❤️
@@Nirosha-ru1zx tnx❤️🩹
ඇයි මේ සින්දු අහද්දි පපුව රිදෙන්නෙ🥺💗💫
Eka kiyanna man daneth ne eth mokkdo deyak nisa maha musla wedanwak danenawa 😢
🙂❤️🩹@@andriyasandriya3137
Hmm matat😂
😢
එකපාරක් හරි ආදරෙන් විදවීමක් ලැබිල ඇති ඒකයි ඒ.......😢🥺❤️
මම නම් ආදරය පැරදිලා නෑ. එත් මෙ සිංදු හිතට වැදෙනවා.මට එයා දෙන ආදරය පුදුමයි.එයා ආදරය දෙන්නෙ නපුරු විදියට .එයා මටත් එක්ක එච්චර කතා නොකර හිටියට, බැන්නට එරෙව්වට මව බලන්න එනවා කොච්චර කරදර තිබ්බත්, ආරක්ෂා කරනවා.එ ආදරේ හැමොටම ලැබෙන්නේ නැහැ.මම එක උපරිම පරිස්සම් කරනවා.එහෙම කොල්ලෙක් ඉන්නවා නම් ඔයාලාත් පරිස්සම් කරගන්න ❤❤❤
@@Anurapremadasa-i6h ❤️🥰
❤❤
❤
මේ තමා එයා මගේ ලගින්ම ඉන්න ඕන කාලෙ.. 𝗺𝗶𝘀𝘀 𝘆𝗼𝘂 𝙘𝙝𝙤𝙤𝙩𝙮.🥺❤️🩹
මේවා ඇහෙද්දී හිතේ හිරකරගෙන ඉන්න දුක නිකන්ම ඒවා කදුළු වලින් එලියට එනවා නේද 🥺💔
🥺❤️
Hmm😔😭🥲
ප්‍රේමය කියන්නෙ මෙච්චර වෙදනාකාරි දෙයක් කියලා දන්නවනම්...., ක්වදාවකමවත් පෙම් කරන්නෙ නෙ.... ආදරෙ ඉල්ලලා වැදවැටෙන්න්නෙ නේ....😊❤
(" මගේ සිනා ඔබගෙ , මගෙ කතා ඔබගෙ , ළග තියාගන්න ආදරෙන්....!!"
' ආදරනිය ප්‍රේමයට ලියා තබමි❤.')
@@Lochii-dw9yc 🥺❤️
@@darkcreation92 ❤😊
modayek ne
@@kavindurashmika70 ai bola gas ballo
ආස කෙනා මගේ යාලුවා එක්ක ඉන්නෝ කියලා දැන ගෙන පැත්තකට වෙලා එයාලා සතුටින් ඉන්න දිහා බලලා හිනාවෙලා මූන දෙන්න මට වෙලා තීන්නේ ...🥺🥺🥺
ehemmama inna
e gana sathutui samaharu mareenna yana eke oya wage shakthimath kenek dakkama sathutui
kawa dawath awasthawadee wenna epa
man hithanne oya ehema na ekai mechchara dara ganeemak
oyata galapena kena ikmanta oyata hambenna one kiyala illanawa
anagatheta
All the bsst sis or broth
මටත් වෙලා තියෙන්නේ ඒක තමා යාලුවා ☺️☺️
Me sindu ahanna tharam asarana una kenekda oyath 🥺🫀✨
Mm❤
na bn
Mmm 😢
මේ සිංදු ටික අහලා ඉවර වෙද්දි කදුලු වැටුන් නැත්තම් පුදුමයි ❤☹️💔
@@jeewakajayasundara4544 ❤️
uba wage api gon na
Palayan @@kavindurashmika70
*ඕනිම මනුස්සයෙක්ට රිදෙන්නෙ එක පාරයි..එතනින් එහාට ඒ මනුස්සයට මොනව උනත් ඒ ගැන කිසිම හැඟීමක් නැතුව යනවා..❤️🩹🪄*💗
Hey 🤍
මොන දේ උනත් හිනා වෙලා ඉන්න ලස්සන ළමයෝහ් 💐
Lassana athithayak ❤😢
සමහර සිංදුවල අපේ ජීවිත කලා ලියවිලා තියෙනවා .. හරිම ලස්සන විදිහට .. එ් හැමදේම අපි ලග තියෙන්නෙ හරිම ටික කාලයයි . ලග ඉන්නොකොට උපරිම අාදරෙ දෙන්න ...💔💔💔💔💔💔😰😪😢😢😢😢😢😢😢
❤️🩹💐
😞😔💔😥
මාතරමින් ඔබෙ හිත සැනසූ 😢😢❤💔💔🖤🌹 පපුතුරින් හිසතියා 😢😢 ඒ වචන ටික😢
👍👍
සමහර සිංදුවල අපේ කතාව ඒ විදියටම තිබ්බා...🙂🗣️💔
❤️
🙂
මතක අවුස්සන සින්දු ටිකක්.. 🥺💔
මැරෙන්න හිතෙන අවස්ථා බොහොමයි 🥲💔 සින්දු අහලා හිත හදාගත්ත අවස්ථා අන්තයි 🥺💔අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න ඕන කියලා ආයේ හිත හදාගන්නවා 😒💔
හිතට වදින සින්දු ටිකක් ❤❤❤❤
❤️🩹
වේදනාවකින් මිදෙන්න ඕන නම් හානියක් නැති ඇබ්බැහිවීමක් තෝරගන්න ❤️🩹
පපුතුරින් මුව තියන් අහන්න ඉන්නට එපා..... කියන්නට දෙයක් නෑ......... ❤️☺️මරු ලස්සනයි සින්දු සේරටම....... 😘❤️
දුකින් ඉදියෙ නැති උනත් අහනව හරිම සැනසීමක් මේවා ඇහෙද්දි හිතට❤
මම ඔයා මේ වීඩීයෝ එක අහල ඇති දැන් 20පාරකට වැඩී.මේ සිංදු ටික මගේ හිත පුදුම විදිහට සනසනවා.....ඔයාට පිං මේ වගේ දේවල් කරන එකට ....😊
@@khakilaayomi8592 ❤️
හැමදෙම එපා වෙලා තියෙන්නෙ ❤ ආසම දෙවල් නැති වෙනවා කියන්නෙ💗😓🥵🥵
කුරුණෑගල කොල්ලෙක් නේ ❤️
yes❤️
😊😊😊😊😊😊😊😊😊😊😊@@darkcreation92
දෙවියො හරි ලස්සනට අපිට දැනුන කෙනෙක් අතෙ රිටන් එක එවනවා🙂
කියාගන්න බැරි දුක හිතෙ හන්ගන් තනියම කියව කියව මෙ ජිවිතෙ දැන් තිත්තයි 🙂 🥺❤️
ආදරෙ නම් කවුරුන් වේදො
මා තරමින් ඔය හිත සෑදූ🙂💔
@@thashiewickramasinghe ❤️🩹💐
මේවා නම් හිතටම වදිනවා 😔💔😭
Adare nisa godk duk wenne kollo kiwwt . Ehem na ekam adarayk maththe nahin kelloth innw😔🤍
@@chandrikachandrika8831 🙂❤️🩹
Aththa kollo nisa widawana kello bohomai 💔 hamoma kiyanne kello weradi kiyala ehema nh kolloth weradiyi 😣
මරු ❤
❤️💐
කොච්චර පන දෙන්න වගේ හිටියත් දවසක අදුරන්නෙ නැති ගානට මගදි දාලා යනවා 💔
මැරී මැරී ඉපදෙනවා වගේ මේවා අහද්දී. මාව පිච්චෙනවා වගේ ❤💔💔💔💔
❤️🩹
Hm 🥺
Want some water
ආදරය හිමි විය යුතුම නැත අවසන් හුස්ම පොද දක්වාම මේ හිතේ ඔයා ඉන්නවා ❤️❤️
මේ සින්දු ටික මාර විදිහට දැනෙන්නේ ❤️
❤️💐
Anee😮
සමහර සිංදු ඇතුලේ මාවම ජීවිත් උනා හරි අපූරුවට.වෙනසකට තිබ්බෙ පපුව ගැලවිලා එලියට එනවා දැනෙන තරම් රිදුනු එක.ආස කෙනා මග ඇරෙන්න එපා ජීවිතේ කිසිම කෙනෙක්ට ඒ තරම් දුකක් වේදනාවක් නැතුව ඇති මේ ලෝකෙ තවත්..😢
Comment දකිද්දිම තෙරෙනවා කියක්නම් දෙනා ආදරෙන් පැරදිලා විදෝනවද කියලා...😢
@@Lochii-dw9yc 🥺
Aththa math eka thmai me baluwe 🥺💔 e hamotama hodak wenna one hitha hadaganna shaktiya labenna one ❤😊
සමහරවිට අපිට ලස්සන ආදරයක් තිබ්බත් ඇඩෙනවා 😇🥰💖
ඒ ඇයි කියලා තේරුම් ගන්න බෑ
❤මරු..
❤️
Niyamai 😍💗
අඩන්න ඔන තැන් වල අඩන්නැතුව දුක හිර කරන් හිටපු වර බොමයි හැමදාම සතුටින් ඉන්නවා දකින්න තිබ්බොත් එ අැති
ඉක්මනට දෙන්වා නේද 🥰🥰🥰🥰.ඉක්මනටම ඕනා slow reverb සෙට් එක
Dennam❤️
මතක අවුස්සනවා ♥️
Hamadama iskole yanna kalin me sindu tika ahala yana man😌❤️🩹
@@KalyaniRanaweera-yl9im Thanq dear💗
@darkcreation92 welcome dear💗
Eyata wena kenek innawa kiyala dana dana maha godak adare karanawa pissuwen wage welawakata matama hithenawa man hari paw kiyala 😊❤
ලස්සනයී❤
මේ දුක දරාගේන මම කොහොම ජිවත් වෙන්නද ඇයි දෙවියනේ අපිව වෙන් කරෙ මෙච්චර කලයක් ගියත් තාම මම ඔයා එනකම් බලන් ඉන්නවා 😢 මේ බලන් ඉන්නවා වගේ ඉතුරු කලෙත් බලන් ඉන්නම්😊
Hum😔😞
heart touching lines aneeh 😩💕
❤️🩹💐
Supiri💗🥺
💗💐
හිතට වදින සින්දු හැමදාම කරන්.පලයන් 😫💔
@@KanishkaLakshan-nh8rw ❤️
Supiriyak ❤❤❤
යන්න ඔනි උනාම මිනිස්සු නැති වැරදිත් හොයනවා 😊❤
🥺 14 පාරක් රවට්ටපු එයාට අදටත් ආදරෙයි කවදාවත් අමතක කරන්නත් බැ 🥺 දෙන්න පුළුවන් ඔක්කමත් දීලා අදටත් තනියෙන් එයා එනකම් ඉන්නවා 😊 ඒත් කෙල්ලෙක් එයාට ඉන්නවා මම hospital ගානෙ යන🚶
💔🥺lassanai
කොච්චර සිංදු ඇහුවත් නින්දයන්නෑ අද....😢😢😢💔
සින්දු අහලා හිත හදා ගන්නවා😢🎉
අමුතුම හැගිමක් ආවා හිතට මේක අහලා. කොච්චර ආදරෙ කරත් කවදාවත් ලැබෙන්නැ කියලා හිතෙනකොට පපුව පිච්චෙනවා. .එත් ආදරෙ යි නවත්තන්නැතුව.. 😢😢 ආදරෙ නම් කවුරුන් වෙ...දෝ... මා තරමින් ඔය හිත සෑදු...❤❤❤
Pirunata kadulak...
Nodanima dase...
Oba aye aye sihi vela...
Thibunata riduman...
Lokayata rahase...
Sagavana innam thani vela...🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath...// 🙂💔🥀
Piya manna kale...
Davati lagin...
Noharenna aye...
Kisida magin...
Mumunapu thale...
Savanata hemin...
Oya hithata enne...
Nathuvada ithin... 🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath...// 🙂💔🥀
Hamadema daive...
Matha pavaramin...
Oba dunnu hine...
Bonda karalamin...
Ma ath ara damuve...
Nosithu lesin...
Kelesinda makuve...
Mathakaya hithin... 🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...l
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath... 🙂💔🥀
❤
දුකයි.ඒත් ඒක දැනෙන්නෙ විඳවපු අය විතරමයි මේ තරම් 😢💔🥺
@@සිංහරණසිංහ ❤️
කියා ගන්න කේතරම් දේ තිබු නමුත් ඒ හැමදේම මත් සමගම යටවේවි මැනිකේ😢❤
@@manuradevinda ❤️
ලස්සනට තිබුන ජීවිත හැඩි වෙනව බලන් ඉද්දි..'' 🙂💔 1.46 ""
Me sinduth mage jivitha kathawa wage .laiddi eyata denenna adaraya karanna.😢😢
@@Wasanthakumara-p5i 🥺❤️🩹
පපුව පැලුනේ නැති ටික විතරයි .😫😣. එකත් පිටතින් ... ඇතුලෙන් පැලෙන්න පපුවක් නෑ ඉතිරි වෙලා 😪💔
@@Ranirf-m1m ❤️🩹
modaida bn
Thona pissa hama mg ekakatana modaida kiyala ahanna modaya😒🧐
ලස්ස සින්දු ටික❤❤❤❤❤
එයා ලගට ආපු දවසෙ හැමදෙයක්ම වෙනස් උනා මන් ජීවත් වෙනව කියල මට දැන් දැනෙනවා එයා මගෙ විතරමයි ❤❤
kemathhi deval ahimivenava ,
.akmethi deval siduvenava
siyalla daragena nihadava sitinna .
❤❤
මැනික් කැටේ
අන්තිම මොහොතේදී
පෙම් සිහිනේ
ලබන්නට වාසනවක්
සුදු හාවි
මතු සම්බන්ධයි
තහනම් දැන්
මගේ පණ
ඔයා එක්ක දුරක් යන්න
දිනෙක මගේ
අපි දෙන්නගේ ලොවේ
සාරිතා
මම මැරුනු දවසකට
මේ සින්දු slow and reverb කරලා song collection එක්ක ඕනේමයි හාද 🥰🥰🥰
dennam❤️
එලම❤
ලස්සන අතිතයක් ......
අමතක වෙන්නෙ කවදාවත්❤❤❤❤❤❤ 7:09 😊
Eyava mathak vena varayak pasa me sindu ahala hitha hada ganna va .
E vena karanna deyak nathi hinda 💔 .
Thava me vage sindu denna 😪😪😢😢😢❤❤❤❤❤
Kavadavath mn adare karana deval mn gava vadikal thiyenne na eka mn karapu pavak venna athi dan mn adala adalama mage as deke kaduluth na unata ravatim nm adu ven na 😔
@@nonaruvina7934 💔🥺
Lassnai ❤❤
❤️
එක ඇස් දෙකක් තිබ්බා දකින්න කැමති !එක හදවතක් තිබුනා මහා ලොකුවට දැනුනු'එත් එ හදවත දෙදරා ගියා එයා කියු වචනෙන් 😔💔
හිත හදන සින්දු නෙමෙයි හිත කැඩෙන සින්දුවක් ඔන
Super🥰
❤️
Lassanai hithata vadenava😢
Samahara adara kata tiynawa kochra adare karath dennagema hodata wen wenna wena 😔💔
එයාව මතක් උනා මරු 𝙱𝚛𝚘𝚝𝚑𝚎𝚛 ඔහොම යමන් අපි දෙන්නාගෙ ආදරයට අවුරුදු 5ක් කමක් නැ එයා සතුටින්නෙ එයට ලොකු උනෙ ආදරය නෙවෙයි සල්ලී කමක් නැ එයා හොදින් ඇති
මෙ අහන්නකො
මගෙ කෙල්ලෙ ඔයා මෙක අහානවා නම් මට ඔයාව තම මතක් වෙනවා මම ඔයාට ගොඩක් අදරෙයි 𝙳𝙾𝙽𝙸 සතුටින් ඉන්න.....(සිතිජි)
𝙸 𝙻𝙾𝚅𝙴 𝚈𝙾𝚄 💛
𝚄𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙰..........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️💐
Me reply eka dakkama adenawa oiiiii😢
💔😟@@darkcreation92
මට මොකක් වුනත් එයාට හොද කෙනෙක් ලැබෙන්න ඕන 😢❤️
මේ සින්දු අහාද්දි පරණ අතීතය මතක් වෙනවා😢😣😐
දුක හිතන හැම වෙලෙම උරුම සිංදූ විතරයි 😞💔😩
Iassanama lassanai ❤❤godak lassanai😊😊😊😊😊
අද මගෙ වටිනම දේ නැති උනා මට දුකයි මැරෙන්න හිතිලා තියෙන්නෙ හිතුනොත් හැමදෙයක්ම අතැරලා මැරිලාවත් යනවා 😭😭😭😭 මට තවමත් හිතාගන්න බැ ඇයි එහෙම දෙයක් උනෙ කියලා 😭💔
Man man meka ahan 8 weni wathawa kpchchara ahuwath epa wenne na❤❤❤
@@Wasanthakumara-p5i Thanq❤️
Woow😮❤❤
Mage thibba hamadema nathi une adare nisa 😢❤
මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියා ගන්න ආදරෙන්😢❤
ආදරය කීයන්නේ මායාවක් 🤍මායාවේ හෝදම කේනා ලග නවතීන්නේ😚💝🫴
මට උනේ වෙනම දෙයක්,මට කෙනෙක් ඇත්තටම ආදරේ කරා...ඒ කෙනාට මම ටික දවසක් ආදරේ කරලා ඒ Affair එක close කරා මන්,🥺පව් අනේ එයා......💔මන් මහ මෝඩයි කියලා හිතෙනවා....මන් ඒක නතර කරේ ගෙදරින් අවුල් නිසා.....දැන් වෙනකොට එයා මාව දන්නෙවත් නැද්ද කොහෙද....... Oh My God......🥺💔 මට දුකයි But, මන් හිතන්නේ එයාට මට වඩා හොද ලස්සන කෙනෙක් ලැබෙන්න ඕනි අනිවාරෙන්ම,It's my real wish.......🥺💔
Parfect
Supiriyak
hart touching
❤
එමස්සගෙ