Api kiuwata apita pina na kiyala eyath ekka inna.na assna lamay apita nemei pin naththe apiwa dala yana unta pina naththe apith ekka inna.mokada eyaa apiwa dala giyat api nemeine giye.api sathutu wenn one ape watina kamak nathi apita adare nthi aya apiwa dala yanwata☺️💔
Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂
Ou adaraya kiyna de hari pudumakarai 😒adare kiynna hemotama puluwan unat denenna adare karanna bh hemotama 😔💔💔ethin me song tika marama fillin ☺️hadawathatama denuna ☺️
Man adare kale mage panatath vada 😢mata kiyala kauruthma idiye na gedara minissuth mava gedarin eleuva 😢mava bara gaththe eya eth dan eyata mava vadayak ..!!kamak na karapu deval venna athi me athme mata venne 😔🥺
මේකෙ part 2 හෙට upload කරනවා guys ❤😊
❤
❤
❤
❤
❤
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා 🙂❤
'මතක' අමතක කරන්න බැ කවමදාවත්. හිතට තදින්ම දැනුනු දෙවල් අහිමි වීම නිසා මනුස්සයෝ පිස්සුවෙන් වගේ ජිවත් වෙනවා🙂💔
සිංදුවලට පුළුවන් තව තවත් මතක අවුස්සන්න ඒ මතක වල ජිවත් කරවන්න 🙂
ජීවිතේ අමාරුම කාලෙට සමුදෙමු 🙂💔
Man kellek ek wede kolloth karano🥺
මේ මිනිස්සු පව්... එහෙම කියන මාත් පව්.. අපි හැමෝගෙම හිත් වලට සැනසීම ලැබෙන්න ඕනි❤ 😔
මැරි මැරි ඉපදෙනවා🥺
eka nam aththa
මේකේ සමහර කමෙන්ට් කියවද්දී පපුව පිච්චිලා යනවා😥🥺🥀song collection eka nam maru wenama feeling ekak danenne😊✨
වේදනා හංගපු මිනිස්සු වැඩිපුරම කළේ හිනාවෙන එක 😊❤️🩹🌼
Ne හොරෙන් adapu eka😢
ඔව් මොන තරම් වෙදනාවක් හිතේ තිබුනත් මං පුරුදු වුනා එයා ගියාට පස්සේ මොන දේ වුනත් හිනාවෙලා ඉන්න ආද්☺️☺️☺️😊🥺🥰
@@SachiduPriyankaraow
දවල්ට කොච්චර හොදට හිටියත් රෑවෙද්දි ට්‍රැක් පනිනවම තමා.🥺💔🌙
😢
ඇත්ත🥺
Hmmmm😔😣
hmm
මමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක හිරවෙලා. 😖😖ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශන ඉවරවෙලා ඔයාලට ඕනි කෙනේව ඔයාලගෙම කරගන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඔයාලට ඉක්මනට සතුට ලැබෙයි❤️🩹🥺
❤❤❤🙏🙏🙏
ආදරේ කරපු හැමෝම මාව දාලා යද්දිත් ,ආස හැම දේම ඇස් ඉස්සරහ නැති වෙද්දිත්,කවුරුත් නැතුව මහ පාරක තනි වෙද්දි,මං ඇඩුව මහ ගොඩක් ලෝකේටම හොරෙන්..ඒත් මං දරාගත්තා....තේරුම් ගන්න තමන් තරං තමන්ව දරාගන්න කිසිම කෙනෙක්ට බැ...ශක්තිමත් වෙන්න ...අඩන්න ඇති තරං...ඒත් කිසිම කෙ එක්ට තමන්ගෙ දුක පෙන්නන්න එපා..මොකද අපෙ දුක,වේදනාවත් චාන්ස් එකක් කරගන්න උන් ඉන්නවා ඕන තරං...😊
Anivaren 😢😩
aththa niyama kathawak
💯
Subscribe 500 නම් ඊසී...හැමෝම subscribe කරන්න 😇❤️
P😊
L⁸8😊😊😊😅88😊888😊😊😊8😊8😊8😅8😊88😊88😊888😊888😊8😊8😊8😊ⁿ⁹⁰⁰⁰p⁹qppp😊ìĺpp😊ⁿ⁰
A
හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ.. ඒත් මට වෙනම එකක්..මං ආදරේ කරපු කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි..අපේ ආදරේට අවුරුදු 4ක්.. එයා accident එකකින් නැති උනා.. දැන් අවුරුද්දයි මාස 1 යි.. මට තවමත් එයාව මතක් වෙනවා.. 🥺 තමන් ආදරේ කරන කෙනාව අහිමි වෙන්න හොද නෑ කාටවත්.. ඒක නිසා ඉන්න කාලෙ ආදරෙන් ඉන්න ඕන.. මං තවමත් හිතන් ඉන්නේ එයා ආයෙත් මං ළගට එයි කියලා..කොච්චර බලන් හිටියත් එයා මං ළගට එන්නෑ කියන්න දන්නවා මං..😢 අනිත් අයට තමන්ගෙ bf පේන තැනක හරි සතුටින් ඉන්නවා කියලා හිත හදා ගන්න පුලුවන්..ඒත් මට ඉතුරු වෙලා තියෙන්නෙ එයාගෙ photo , එයා දුන්න දේවල් , එයාගෙ සොහොන 🪦🥀 විතරයි..
මං ප්‍රාර්තනා කරන්නේ මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න එපා කියලා.. ඉන්න කාලෙ ආදරෙන් ඉන්න...🥺🙏
😢❤️
😔💔😢
Ane oya pwww oya sathutin inna mn dannava mevage deyak unoth inna vidiha danna vedanava 😢😢😢❤ oyata eya vagema Hoda kenek davasak hambyi
Monava karannada😢😢😢😢😢❤
😢❤
බලපු හැමෝම සබ් කරා නම් එ කොල්ලත් සතුටෙන්..💯
ඇත්ත
අනිව 😢❤
හැමෝම ආදරය කරාට අපිත් එක්ක සදහටම තියාගන්න අපිට පින නෑ අපි කොච්චර ලස්සනට ආදරය කරත්💔හිතට දැනිච්ච කෙනාව අමතක කරන්න බෑ💔💔💔 😢🥹🥹
Api kiuwata apita pina na kiyala eyath ekka inna.na assna lamay apita nemei pin naththe apiwa dala yana unta pina naththe apith ekka inna.mokada eyaa apiwa dala giyat api nemeine giye.api sathutu wenn one ape watina kamak nathi apita adare nthi aya apiwa dala yanwata☺️💔
කියලා වැඩක් නෑ 💔😔
Hmm eka aththa 😢
හිතට වැදෙන සින්දු ටිකක් නියමයි 🥺❤️🩹🎶
😇❤️
ඔව් බන් ❤😢
ඔව් බන්😢❤❤
Ow bn
හැමදේම ඉක්මනින් හරි යයි ඒහෙමයි මම මගේම හිත රවට්ටගන්නේ😊
සිරාම කතාව හැබැයි මාත් එහෙමම තමා 🙂😊
මාත් එහෙමයි
ehema hithanna epa kawada hari oyalata ikmanta hariyai man prarthana karanawa oyalata jeevithe sathutin inna puluwan wenna one kiyala hina wela inna guys
අවසානෙට මිනිස්සු කදුලු හන්ගන් හිනාවෙන්න පුරුදු වුණා...🙂🌸❤️
𝐍𝐢𝐠𝐡𝐭 + 🎧 = 𝐟𝐞𝐞𝐥 𝐢𝐭🙂🖤🥀
මතක එක්ක ජිවත් වෙද්දී ඊට වඩා දෙයක් නැහැ ලොකු දඩුවමක් 😔💔🥀
hm😊
ජීවිතේ ම ආදරේ කර ගත්‍තු මිනිස්සු හරි ලස්සනට විදවනව හැමදාම 🙂💔
හැම මොහොතකම මතක් වෙන්නෙ ඔයාව ලමයෝ 🥺
අපි ආදරෙ කරන අයත් අපිට ඒ විදිහටම ආදරේ කරානම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සනද...!❤❤😢😢
❤❤❤❤❤❤❤❤ඒක ඇත්ත 😭
ඒක නම් ඇත්ත 🥹💔
😭
*පිටතින් හිනා වෙලා හිටියට ඇතුලින් විදින වේදනාව දන්නෙ මන් විතරයි*😩😭💔
මිනිස්සු තත්පරේට වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ 😖
මොන දේ උනත් හිනා වෙලා ඉන්න ලස්සන ළමයෝහ් 🙂🤍💐
එයාත් යන්න ගියා 😢😢😢😢❤❤වෙනකෙනෙක් ගාවට ❤️තාමත් ආදරේ යි මැණික ❤️I love you❤️❤️🌹😢
කවදාවත් හම්බෙන්නෑ කියලා දැන දනම ආදරේ කරන හිත් මං වගේ මේ හද එලිය යට කොච්චර ඇතිද තමන් කැමති දේ තමන්ට කවදාවත් හම්බෙන් නැතිවෙයි කියල හිත හඩාගත්තත් ඇයි දෙයියනේ සැරෙන් සැරේ මතක් වෙවී ඇඩෙන්නේ ..... 🙂💔😩❤
Matath🙂ahasa yata Kalpana karana kenek
💔💔
මාත් 😭
හිතට මාරම සැනසුමක් උනා ... මේ සිංදු වල තියන හැම වචනයක්ම........😢❤😔🖤
Adaraya kiyanne dala yanwa kiyana eka ethkota api thaniwenawa thaniwena eka thami dayiwaya kiyanne enisa mathkathiya ganna thamanta inne thaman vitharai kiyala😢
Supiri
හිත කීරී ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නැහැ නෙද මෙවා❤😢
Ki deneknm adre nis vidwnwd 😥🥺💔
aiye mage manika ada mava dala giya aiye mn eyata pana vage adare kala aiye🥺🥺mata eyawa one aiye mn mokada karanne🥺🥺
ඔයා ඉපදුනේ තනියමනම් පාලු මකන්න විතරක් මොකටද ලස්සන ලමයෝ මෙ බැදීම් 😇 ඔයාට කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා ..ජීවිතේ ලස්සම දවස් එන්නෙ ඉස්සරහට ❤️😇🥰
Aniwa bn 😊❤@@MUSICLK200
😢
@@MUSICLK200puka sududa danne na
@@MUSICLK200ow😢
වැස්ස දවසක බස් එලේ ජනේලේ අයිනේ දිගු ගමනක්.... 😊
❤
සමහර දේවල් ජීවිතේන් ගිය එක හොදයි කියලා හිතෙනවා දුක් විදිනවට වඩා අපි
Ow.aka nam 💯 Aththa.
එයාලා වෙනුවෙන් අපි හිටියට අපි වෙනුවෙන් කවුරුත් නැ එකයි ඇත්ත 😊❤
ආදරේ කියන්නෙ නම් මහා සාපයක්💔🙂
අනිවාර්යයෙන් යාලුව 🤘😢
Sira kathawa
එක නම් සාහතික ඇත්ත 😢
මගේ සුදූ ගියා..දැන් අදට මාස 4ක් මම එදා ඉදන් සිංදු අහ අහ් අඩනවා Thankyouu මේක දුන්නට.......🙏🙏🙏🙏😢😢
😊❤
කොහොම ආදරෙ කරත් කොහොම පරිස්සම් කරත් දවසක වෙන කෙනෙක්ට දෙන්න වෙනවමයි මට එක විශ්වාසයි 🥺❤️🩹🥀
Mata nathivechcha adare aye labenna kiyala man parthana karanava eya aye aye dakiddi mata hitha hadaganna amaruy man thama oyata adarei mage manika ❤S❤
THANKS FOR 500 SUBSCRIBES GUYS ❤❤❤🎉
පුන්චි ප්‍රාර්ථනාවක්.....😇
හැමෝගෙම හිත්වල තියෙන මේ ප්‍රශ්ණ හැම එකක්ම විසදිලා ඔයාලා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනට උදා වෙන්න ඕනි...🥰
හැමෝම වෙනුවෙන් මට කරන්න පුළුවන් ඒක විතරයී🥰...
Everything will be ok ❤️🩹
හිමි වෙනකම් අගේ ඇති
හිමි උනාම අගේ නැති
නැති උනාම වැළලෙන
බැදීම හරි පුදුමාකාරයී 😫💔
❤ 😊
සින්දුවකට පුලුවන් මනුස්සයෙක් අඩවන්න😢❤
Supiriyak thama
කවදාවත් හමිබෙන්නෑ කියලා දැන දනම අාදරේ කරන හිත් මං වගේ මෙි හද එලිය යට කොචිචාර අැතිද තමන් කැමති දේ තමන්ට කවදාවත් හමිබෙන් නැතිවෙයික ........ 😢❤😞💔
Asama Eva mage❤😊
එයාත් එක්ක එකතු වෙලා සින්දු ඇහුවා. අද එයා මාව එපා කියලා ගියාම. එ සින්දු මම තනියම අහනවා... එයාට මේ සින්දුවක් අහද්දීවත් මාව මතක් වෙන්නේ නෑද්ද... 🥺💔
❤❤
හිතට දැනුනු කෙනාත් එයා වැඩ් පුරම රිද්දුවෙත් එයා එත් මන් එයාට ආදරෙයි❤🥺
අවුරුදු පහක ආදරයක් තිබ්බා ඒක දැන් ඉවරයි ඒත් අදටත් ආදරෙයි . මගෙ පලවෙනි සහ අන්තිම ආදරෙ එයා වෙයි .🙂❤
Hema adata kathavak pitu pasama. Kadulu kathavak thiyenava. Mathaka thiyaganna adare sellamak nevei ❤
පැතුම් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි මං ❤❤
අඩො මගෙත් පැතුම් 🥺🥺
අනේ මගෙත් පැතුම් 😢
🥺💝
අනේ මගේ එයාට ගෙදරින් ප්‍රශ්න දැනට අවුරුදු දෙක හමාරක් ඒත් එයා මාත් එක්ක ඉන්නවා අදටත් ඒත් එයාට පෝන් එක දෙන්නෙවත් නෑ ඒ උනාට එයා මට හොරෙන් පුලුවන් වෙලාවට කෝල් එකක් මැසේජ් එකක් දානවා මන් ගැන හොයලා බලනවා 🥺💗 එයා වගේ අවංක කෙනෙක් මන් දැක්කමයි 🥺💗 ඒත් මට බයයි එයා මාව කවදාක හරි දාලා යයි කියලා 😔😔මන් එයාට හුගක් ආදරෙයි 🥺💗 ආදරෙයි මගේ සුදූ නෝනා 🙂💕
උබට වගෙ තම කොල්ලො මටත් ඒ වගෙ අදර කතා කවදා හරි එකට ඉන්න ඔන 🥺❤️
@@umangasenadeera9553aniwaarenma❤
මටත් එකමයි 🥺❤️දැනට අවුරුදු තුනක් වෙනවා..ගෙදරින් ප්‍රශ්න එත් අපි..අදටත් එකට ඉන්නවා ..කවදා හරි අපි අපෙ වෙයි කියන බලාපොරොත්තුව එක්ක අපි අදරෙන් ඉන්නවා...❤️🥺 මම එයාට ගොඩාක් ආදරෙයී...(D) ❤❤
ඔයලා හැමෝටම එකට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා🥺❤️ඔයාලගෙ ආදරේ එක්ක 🥺❤️🙏හැමදාම🥺❤️
❤️❤️❤️❤️❤️❤️
වේදනාවත් එක්කම අපි ඉස්සරහට යන්නොනෙ, මේ ජීවිතේ අපිට අතරමග නැවතිලා ඉන්න අපිට අයිතියක් නෑ
හීත කිරි ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නැහැ නෙද මෙව .... ❤😥
මේ සින්දු ටික අහද්දි ගොදක් දේවල් මතක් වෙනවා 😢
මන් ඔයාට හරි ආදරෙයි සුදු .....මන් මේ තරමට ජීවිතෙ කවමදාවත් අසරණ වෙලා නැ..මට එහෙම කරන්න එපා සුදු...මට ඔයා නැතුව බැ ..කරන හැම වෙනස්කමක්ම දරාගෙන අදටත් මන් වෙනස් නොවී ඉන්නෙ මගෙ පණ ඔයා නිසා..දාලා යන්න බෑ සුදු ඔයා මට වෙනස්කම කරත්..අනෙ මේ මගෙ හිතේ තියෙන දේවල් ඔයාට කියලා එක පාරක් ඔයාව බදාගන්න තිබ්බා නම්..💔😭
සිරවට කියන්නෙ මෙ වගෙ ආදරෙ කරන කෙල්ලෙක් ලබන්නත් පින් කරන්න ඔන
❤️
Mn oyata adarei kavi ❤❤❤❤❤❤ lamayo
සිංදු වලට හිත නිවන්න පුලුවන් තරමක් 😩❤️
අපි ආදාරේ කරන අයත් ඒ විදියටම අපිටත් ආදරේ කරනම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සන ද😑🥺😔💔
අනේ මාත් හැමදාම කියන්නෙ ඔය ටිකමයි
අපි කොයි තරම් දෙවල් හිතුවත් අපිට ලැබෙන්නෙම නැතේ ඒ දෙයයි 🥺❤️
Hm💔
හිතට දැනුනා බ්න් සුපිරි🙂❤️
ජීවිතය කියන්නේ කතා පොතක් ❤️
සමහර මිනිස්සු බොරු කරලා අහු උනාම යන්න යනවා වැරැද්ද නොකර කෙනාගෙ පිටින් දාලා සිල්වත් අය වගෙ 💔
Matath ehema kenek hitiya ee welawata Amathapao redda halewenna. Man Nam kare ekamai
Jiwithe adare karapu palaweni kena mge jiwithe,anagathe sampurnayenma winasa karala dala giya...adatath hitha haiya karan nagitinn oni kiyla hithunath hitha hadaganna bari tharamata mge jiwithe anduru keruwa..eyata adare karapu waradata aurudu 7k gihillath mn thamath widawanawa....
Mata adare jivithetawath epa e tharam epa wela inne inna kale amma thaththa ekka sathutin innawa echcharai .... 😢❤❤
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා...☺️🙂
Lassanai sindu tika ❤🥺😭hadawatha tama vadinava me sindu tika ayye❤🥺😭
Samahara aya hamuwenawa vithrai himiwenne
මගෙ එයාව මට ගොඩක් මතක් වෙනවා කවදාහරි එයා මගෙ උනානම් 🥹😭😭😭
අනේ මටත් එහෙමයි 😔💔
❤Niyamai aiya adarai❤
තව සිංදු දන්න❤❤❤❤❤❤❤❤❤❤
Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂
හිතල කරපු නැති වරදකට දුක් වෙන මම පව්
Api asama sindu set eka..maruu❤❤
Hamuvena hema jewethayakma api laga nathara wenne ne 🙂 hebei e hamu vem vala mathaka ithuru wenawa 😊
Ayye ada Ex mawa dala giya ayeeeee😢😢😢
Adare kiyannema dukak kalakureemak vitharai😭😭💔💔
ඒකපාර්ශවික ආදරෙ කරන මම...ඒ කෙල්ල දන්නෙවත් නැ.. 😌💜️
ඒකපාර්ශ්විකව ආදරේ කරන මං..ඒ ලස්සන පිරිමි ලමය දන්නෙවත් නෑ..🥺🥰
🤗
Brother Channel Eka Sale Karanawada
එහෙම අදහසක් නෑ තාම bro
ඇයි අයියෙ මාව දාලා ගියෙ අනේ ආය එන්න මට තනියෙන් ඉන්න බැ රත්තරනෙ අවුරැදු 2ක් මන් ලගින් ඉදලා ඇයි ගියෙ අයියෙ 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤H.....😢😢😢😢😢
ඒකනම් මාරයි 🙂
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා🥺💞
Aneee me sindu Tika mawa pissek karanawa yakoooo😔💔🥺🤕
Ou adaraya kiyna de hari pudumakarai 😒adare kiynna hemotama puluwan unat denenna adare karanna bh hemotama 😔💔💔ethin me song tika marama fillin ☺️hadawathatama denuna ☺️
ලස්සනයි
Mage pana diiwara rassawe yana kenek.ane eya giya boottuwa hoya ganna neelu anee eya parissamin enna oona mage deyyo mn hari aadarei oyata❤😢
ඒකනම් මාර විදියට වදිනව හිතට
එයාලගෙ ගෙදරින් අකමැතියි මට, හැබැයි එයා මට මාර ආදරෙයි, ඒවුනාට මට මාර බයයි එයා මේක නවත්තාවි කියල 🥺💔
මතු භවෙ ලන්වෙලා සැනසෙමු.. 🫀💔
Man adare kale mage panatath vada 😢mata kiyala kauruthma idiye na gedara minissuth mava gedarin eleuva 😢mava bara gaththe eya eth dan eyata mava vadayak ..!!kamak na karapu deval venna athi me athme mata venne 😔🥺
Mata ekka jivat Vena eka harima amarui😢😢
Monade unth hinawela imu lamayoo 😊😊
ගොඩක් ලස්සනයි ❤️
වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ😢😢
මේ ලොව අදරෙකලේඑයට😢
Mama Adare karanne naha katawath Kawada Hari Dawashak Thanakata Avilla Adare karanawa eka Thamai mage eka Tagat eka Adarei oyala okotama 🙂💜🙏💫💫
අවුරුදු 9ක් ආදරේ කරලා අන්තිමට රවටුනා.. ඉවසලා බැරිම තැන අතැරියා.. ඉන්න අමාරුයි ඒත් අපිට ආයේ එකට ආදරෙන් ඉන්නත් බෑ...