Manoparakata(මනෝපාරකට)mathaka awussana sinhala slowed and reverb songs

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 420

  • @erandadilip7901
    @erandadilip7901 Год назад +196

    දන්නවද 🥺....
    මටත් හේතු තිබුනා සදහටම උබෙන් ඈතට යන්න 😌
    ඒත්....,
    එකම එක හේතුවක් හින්දා ,
    මං උබ ළඟ රැදුනා....😌
    ඒ උබට මං 🥺♥️ පන වගේ
    ආදරේ කරන හින්දා 😌.....
    උබ හිතනවද හේතු කෝටියක් තිබුනත් 😌😍..,
    ඒ හේතු වලට,
    මගේ හිතේ ආදරේ මරලා දාන්න,
    පුලුවන් කියලා 😌
    කවදාවත් මගෙන් අහන්න එපා ✋🙏🥺,
    ඇයී ඔයා මට මෙච්චර ආදරේ කියලා,
    😌
    මොකද මට උබට ආදරේ කරන්න හේතු ඕනී නෑ,
    😌
    අහෙතුවකට මන් උබට ආදරේ කරනවා,
    😌
    උබට උබේ හිතේ මට තියෙන ආදරෙ මකලා දාන්න පුලුවන් ,😌
    ඒත් දන්නවද මැනික 😌🥺😍,
    උබට කවදාවත් බෑ මැනික,
    මම උබට ආදරේ කරන එක 😌
    නවතන්න ✋♥️😌......💫✨

    • @Ditty_music
      @Ditty_music  Год назад +6

      🥺💝🌏

    • @doneldabe4313
      @doneldabe4313 Год назад +14

      මම දැක්ක ලස්සනම වචන ටික 🥺💗

    • @lashithmalinga3148
      @lashithmalinga3148 Год назад +16

      මං දැක්ක ලස්සනම වචන ටිකක් එක දිගට 😥😭ආවාසනාවට කොල්ලොන්ට අඩන්න බැනෙ නැත්තන් අඩනවා 😥

    • @chamodnikavirathna1056
      @chamodnikavirathna1056 11 месяцев назад +2

      😅😅😮😅😅😮😮😮l😮😮😮😮😮😮😮😮😮lpllllllp😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅pplllll

    • @tharindudilshan4873
      @tharindudilshan4873 11 месяцев назад +1

      😊😊

  • @RashinduRukshan
    @RashinduRukshan 11 месяцев назад +40

    දුර ඉදන් අවංකව ආදරෙ කරන අයට
    උතුරන්න හරියන්න ඔනෙ😢😪🥺

  • @gamingteddy9690
    @gamingteddy9690 Год назад +41

    *කාගෙහරි හිතක් රිදෙනකොට අපේ හිත් උණු උනාට*...
    *අපේ හිත් රිදෙනකොට කාගෙවත් හිත් උනු උනේ නැ*...
    🙂📌💗"

  • @mihirilakshmika9575
    @mihirilakshmika9575 Год назад +28

    එකම එක ප්‍රාර්ථනයක් මේ ලෝකේ ආදරය නිසා දුක් විදින හැම හිතක්ම දවසක සුවපත් වෙන්නම ඕනී හිත පිරෙන ආදරයකින්.❤

  • @ShalaniShalaniShalani-q8l
    @ShalaniShalaniShalani-q8l Год назад +62

    " රිදෙන්න ඕන උපරිමේටම රිදුනහම මිනිස්සු
    ගොලු වෙනවා 🥺💔 "

  • @devdiakarsha
    @devdiakarsha Год назад +49

    දැන් අවුලක් නැ රිදිලම දරා ගන්න පුලුවන් ගින්දරක දැවි දැවි හිටියට මන් පිච්චෙන්නෙ නෑ මට මාර සතුටුයි මෙච්චර දරා ගන්න පුලුවන් පින් හිතක් දුන්නට හැමෝටම බැ එක්කෙනුකට ආදරෙ කරන්න එහෙම හිතක් ලැබෙන්නත් පිනක් කරන්න ඕන දැන් මගෙ හිත හරි ලස්සන ගලක් වෙලාහ් 😊😊😊කොච්චර ගින්නක හිටියත් උබට තාම ආදරෙයි ❤ ආයි අඩන්නෙ නැ ♥🙂 මොකද ඔයාගෙ ලස්සනම ලස්සන මතක මගෙ හිතේ මාර ලස්සනට තියෙනවා තවත් ජීවත් වෙන්නෙ ඒ නිසාමයි.....❤ මන් ඔයාට ආදරෙයි මැනික ගොඩාරියක් 😊

  • @PiyasiliPiyasili-sq1gj
    @PiyasiliPiyasili-sq1gj Год назад +28

    අප්‍රකාශිත ප්‍රේමය කිසිදා මිය නොයනු ඇත !🙂💗

    • @isurukumarasiri5680
      @isurukumarasiri5680 Год назад +1

      මැරි මැරි ඉපදෙනවාක් පමණි ❤😊

    • @Sandesh_T
      @Sandesh_T 10 месяцев назад +1

      💯💯

  • @SangeethaLakmali-bj4zo
    @SangeethaLakmali-bj4zo Год назад +25

    අඩලාවත් ඒ දුක නැති කරගන්න බැරි ව දුක් විදින්නේ. අවාසානේ මොන වෙයිද මටම හිතා ගන්න බෑ...🙂💔

  • @oshi_official_status6038
    @oshi_official_status6038 Год назад +35

    ✨💗♡දුක නොමිලේ ලැබුනට සතුට හොයන්න මහන්සි වෙන්න ඔනි බ්‍රෝ.. ♡💕🌝💯

    • @Ditty_music
      @Ditty_music  Год назад

      ඇත්තක්🙂❤️‍🩹

  • @shashi-dewi
    @shashi-dewi Год назад +20

    අපි ගත්ත සමහර තීරණ නිසා අද අපිම තනියෙන් විදවනවා 🥺💔
    කොච්චර මොලේ කිව්වත් ඔතනින් හැරියන් කියලා අපි ඇහුවෙම හදවත කියන දේ 🙂❤️‍🩹
    එයාලට ඕනි ඕනි වෙලාවට එයාලා වෙනස් වෙනවා 😒💔
    අපි ඒ දිහා බලලා විදවනවා 🥺💔
    එයාට පුළුවන් උනානම් එක තත්ත්පරෙකට මගේ හිතට එබිලා බලන්න 😔💔
    එක විනාඩියකට මාව තේරුම් ගන්න 😕💔
    අද අපිටත් ගොඩක් සතුටින් ඉන්න තිබුනා 😫💔
    එකම වහලක් යට ලෝකවල් දෙකක ජීවත් නොවී අපේම ලෝකයක් හදාගන්න තිබුනා😫💔
    මට නැති උනාට කමක් නෑ ඔයාලට එහෙම නොවී තමන්ගෙ ම ලෝකයක ජීවත් වෙන්න ලැබෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😊💝🌹

  • @Tharugirl524
    @Tharugirl524 Год назад +18

    Comment දැක්කම හිතෙනවා මිනිස්සු ආදරේ කරාට වචන නොකරපු හැගීම් කොච්චරද කියලා...හිතේ තියන දුක කොච්චරද....කවුරුත් නොදන්න දුක හිතෙන කතාවක් අපි හැමෝටම තියනවා....🥺💔🙂

  • @hashinihirunika9109
    @hashinihirunika9109 Год назад +14

    වේදනා සගවා තුරුල කර මැලව්නා අදුරේ...
    දාලා යන්නට බෑ ලැබුනු උනුහුම...
    හැරදමා සමුගෙන යන්නනම් අද...
    ඇයී මේ තරම් ලන් උනේ...🙂

  • @tharushitharushi3916
    @tharushitharushi3916 Год назад +10

    Marama vidiyat hithat vadinava.lassana mathaka valin aussana song ekathuva🥺🥺🥺🥺💆‍♂‍

  • @HiruniMaduwanthi-nl6nr
    @HiruniMaduwanthi-nl6nr 7 месяцев назад +4

    යන්න ඕනේ අය හේතු හදාගෙන යනවා ...ඉන්න කෙනා මොන හේතුව තිබ්බත් ඉන්නවා...ඒක තමා ඇත්ත...

  • @DinushaDilshani-gv7ew
    @DinushaDilshani-gv7ew 7 месяцев назад +7

    බලාහීදිමත් තනිවීමත් ලස්සන ප්‍රේමය ක් තමයි අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් කැපකිරීම් කරපු ලස්සනට ආදරෙ කරපු කොල්ලො කෙල්ලො මේහෙත් ඉන්නො බං ❤😊

  • @isharaimesh6315
    @isharaimesh6315 Год назад +62

    "ආදරේ කියන්නයි,සමාව ගන්නයි,
    කවදාවත් පරක්කු වෙන්න එපා
    මොකද ඒ අය ආයේ හමු නොවෙන්න පුලුවන් !"🤍🌻

  • @RupasingheRupasinghe-s8o
    @RupasingheRupasinghe-s8o 8 месяцев назад +9

    අවන්කවම ආදරේ කරන මිනිස්සුන්ගේ ඇස්වල හැමතිස්සෙම තිබ්බේ කදුලු විතරයි 🥺❤❤

  • @PasinduPabasara-x3d
    @PasinduPabasara-x3d 5 месяцев назад +3

    කව්රැ මොන කිවත් තමන්ගේ හිතේ තියන දුක දන්නෙ තමන් විතරයි ❤️‍🩹🥲

  • @DewminiLakshika-f6i
    @DewminiLakshika-f6i Год назад +7

    දුකකුත් නෑ සතුටකුත් නෑ 💔සින්දු ටික වෙනම ලෝකෙකට අරන් යනවා.... සමහර වචන හිත පාරනවා සමහර වචන හිත සනසනවා ♥️✨

  • @AlfyBabz
    @AlfyBabz Год назад +15

    අමතක නොවෙනා මතක තියා
    මගෙ දෑසට උනු කඳුලු ගෙනා... 🙂🤍

  • @Senugirl..2006
    @Senugirl..2006 Год назад +27

    ජීවිතේ කවම දාකවත් තරහකාරයෙක් උනත් හදවතින් අසරන වෙන්න හොද නෑ 💔🙏

  • @IreshaJayathilaka-ie6to
    @IreshaJayathilaka-ie6to Год назад +14

    අඩන්න බැරි විදිහට කදුලු හිර වෙලා ඔයගෙ ඔය මතකයනුත් හරි ලස්සට චිත්‍ර යක් වගෙ ඇදෙනවා ගල් වුන හිතට මොන හැගිම්ද එත් උබට තම ආදරෙයි අදියො 💝

  • @ShainiKaushalya
    @ShainiKaushalya Год назад +6

    ඒ කෙනාට වැන්දා යකෝ යන්න එපා කියලා🙂ඔව් ඒ අසරණකම මට එයාව ඕනි❤😊

    • @LathikaVirajani-gi7sj
      @LathikaVirajani-gi7sj 11 месяцев назад

      අන්තිමට එයා මට අත් දෙක එකතු කරලා වැන්දා පාඩුවෙ ඉන්න දෙන්න කියලා එ තරම් මන් ආදරෙ කරා අන්තිමට මන් තිරනය කරා මට නවතින්න කාලය හරි කියලා 😢😢😢

  • @KaviKaveen-u9n
    @KaviKaveen-u9n Год назад +25

    I:*ප්‍රේමනීයම මිනිසුන්ට* ..
    *අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂

    • @nilanthapasindu8211
      @nilanthapasindu8211 3 месяца назад

      මගෙත් එකම ප්‍රාර්තනාව🙏

  • @DeshaniChamodi
    @DeshaniChamodi 8 месяцев назад +4

    ආදරේ දැනෙන්නෙම නොලැබෙන හිතකට...🥺❤️‍🩹

  • @RubbyNora
    @RubbyNora Год назад +6

    මිනිස්සු අාදරය කරන්නේ තවත් මනුස්සයෙක් ගේ භාහිර දේවල් වලට අභ්‍යන්තරයට නෙවෙයි එ්ක නිසා ම හැමදාම මිනිස්සු අාදරය අැතුලේ හැන්ගිලා තිබුණු අාශාව නිසා දුක් විදිනවා

  • @rithurithu9699
    @rithurithu9699 Год назад +16

    🥺🥺 ආයේ එන්න මැණිකහ් අනේ
    වාව ගන්නට බෑ ලැබුනු දුක මට හීනෙකින් වත් නෑ යන්නෙ කිව් ඔබ ඇයි මා කෙරෙන් වෙන් උනේ🥺🥀

  • @SomawathiSomawathi-u5m
    @SomawathiSomawathi-u5m Год назад +20

    Kello mechara asaranayi da adaredi 😢

  • @vinugirl645
    @vinugirl645 Год назад +42

    මේ වගෙ සින්දු අහගෙන හැමදාම රෑට අඩන මන් වගෙ අය ඉන්නවද🙂💔 0:51

  • @rashmikadanangaya2274
    @rashmikadanangaya2274 Год назад +14

    මිනිස්සුත් හරියට කාළගුණය වගෙ වෙනස් වෙනවා වගේ ම ආදරයත් හිතාගන්න බැරි විදියට වෙනස් වුණා..😣❤‍🩹

  • @popasarairandi319
    @popasarairandi319 Год назад +14

    මගේ තනිකම පාලුව මකන් සින්දු තාම තෑන්ක් හැමදාමත් මෙහෙම සින්දු දාන්න තෑන්ක් ආසම දෙයක් මගේ සින්දු අහන එක 😊❤🌻 I like song's ❤

  • @madhumadhushani-1998
    @madhumadhushani-1998 Год назад +16

    මේක නම් පිස්සුවක්.. ❤️ ඒ තරම් දැනෙනවා..

  • @SLරුවින්chamikaprodacshan
    @SLරුවින්chamikaprodacshan 2 месяца назад +2

    එ්කනං හිතට ම වැදුනා💔💔

  • @mlygaming3856
    @mlygaming3856 Год назад +3

    Thx bn kolo manasikava pava vatila innakota podi hari udauvak karata 😊

  • @NishaNisha-fu1lg
    @NishaNisha-fu1lg 6 месяцев назад +2

    එකපාරටම "අපි මේක නවත්තමු " කියද්දි පපුව පිච්චිලා ගියා.🙂 මං එවෙලෙ හිතුවෙ මට හැමදේම නැති උනා කියලා 💔 මම අම්මා ලග හිටපු නිසා කොහොමහරි දරාගෙන හිටියා .එදා මම එයාට වැන්දේ නැති ටික විතරයි 🥺🙂 ඊට පස්සෙ සතියකින් මට කිව්වා " මට කෙල්ලෙක් ඉන්නවා ඔයා පාඩුවෙ ඉන්න කියලා" කොහොම උනත් ආදරේ කරන අයව කාටවත් කවදාවත් නැතිවෙන්න හොද නෑ ♥️🫶.

  • @DenuZz
    @DenuZz Год назад +10

    Dark Room + This Songs = Feeling👌🙂💔 (Heart Touching Songs🥺🥰 )

  • @Senugirl..2006
    @Senugirl..2006 Год назад +6

    ඔයාගේ හිනාවක් පවා මට ඇබ්බැහි වීමක් උනා.අද මට ඔයාගෙන් දුරකට වෙලා ඔයා දිහා බලන් ඉන්න වෙලා 💔.මගේ තනියට මට හිටපු ඔයත් අද මන් ලග නෑ.මිනිස්සු පන පිටින් ඉද්දි හදවතින් මැරෙන්න හොද නෑ ජීවිතේට.💔😣

  • @jionbtsarmy4606
    @jionbtsarmy4606 Год назад +10

    මටත් ඉස්සර ලස්සන ආදර කතාවක් තිබුනා.ඒත් දැන් මන් තනියම ජිවිතේ විදිනවා .එයාට මාව තේරුම් ගන්න පුලුවන් උනා නම් අපි දෙන්නා තමයි සතුටින් ඉන්නවා .මන් තාම එයාට ගොඩක් ආදරෙයි .ඒත් දැන් ඒක ඒකපර්ෂවික ආදරයක් විතරක් වෙලා .එයා දිහා බලන් ඉන්න විතරයි දැන් මට පුලුවන් .මන් ලේසියෙන් call ගන්න කෙනෙක් නෙවෙයි මන් ගත්ත පලවෙනි call එක ගත්තෙත් එයාට .එයා ඒක තාම දන්නේ නෑ .එයා ආයෙ එක පාරක් මාත් එක්ක කතා කලොත් මට ඒ ඇති .මොකද එයා අයෙ මගෙ වෙන්නෙ නෑ කියලා මන් හොදටම දන්නවා .හිත හදා ගත්තා බොහොම අමාරුවෙන් .ඒත් එයා මට හිත හදන් ඉන්න දෙන්නෙත් නෑ .මොනව උනත් ම්න් තාම එයාට ගොඩක් ආදරෙයි .🥀💔🍃🍂

  • @nethmikaushalya8440
    @nethmikaushalya8440 Год назад +17

    අැබ්බැයි වුනම එ කෙන ලග අපි අසනවේන 😢

  • @dasunlakshan3864
    @dasunlakshan3864 Год назад +26

    ඇයි පන වගෙ අදරෙ කරන කට්ටිය අපිව ඉකමනට අපෙන් වෙන් වෙන්නෙ 🙂😭

  • @IshanIshan-dh8md
    @IshanIshan-dh8md Год назад +20

    එක අතකින් කොල්ලො හරි පව් උන්ට හරියට අඩාගන්නවත් බෑ 🥺❤️

  • @ShamalkiIshara
    @ShamalkiIshara 5 месяцев назад +1

    පෙම් කලේ අප ඇයි මෙසේ.....
    හැමදාම ඉන්නේ කදුලින්නේ...🥀
    හැමවෙලේ මං පැතුව සේ
    ඔබ ඉන්න ඕනේ සතුටින්නේ .....💗🥺

  • @malishalahiru
    @malishalahiru Год назад +7

    ආදරේ කරා ආදරේ දුන්නා
    ආදරෙන් වැලද ගත්තා ..
    ආදරේ එපා කිව්වා ....😢
    යන්න එපා කියද්දිත් ගියා ࿇
    තාමත් එයා දිහා බලලා සතුටින් තනියම ඉන්නවා ඉතිම් 🤕💝👤

  • @DilkiNimalka
    @DilkiNimalka Год назад +3

    " ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා "
    ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️‍🔥
    තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️‍🩹🥺

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima Месяц назад +1

    මේ සින්දු ටික අහද්දි මටත් හොරා මන් අඩලා 😢 ඒත් එක්කම පපුව පැලෙන්න වගේ මහා දුකකුත් එක්ක මහාම මහා මූසල හැගීමක් දැනෙනවා 😔🥺ඔයා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කලා .මට මගේ ජීවිතෙත් එපා ම කලා 😢

  • @cafa_837
    @cafa_837 Год назад +9

    #මතක " නම් __ලස්සනයි 🤍🌼.....
    තනිවුන __වෙලාවට මතකෙට__ එන්නේ නැත්තම් --🦋🌹--☺️💔

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9nj 8 месяцев назад +3

    සුන්දරයි කියන ආදරෙ නිසා මිනිසුන් විදවන 🙂❤️ තරමක්

  • @egle821
    @egle821 Год назад +6

    කියන්න ලොකු දෙයක් නෑ.. ජීවිතේ තිත්ත වෙලා ඉන්නෙ 🙂💔

  • @madusha948
    @madusha948 Год назад +28

    කෙනෙක්ට පොරොන්දු දෙනකොට පරිස්සමෙන් මොකද ම්නිස්සු ඒ පොරොන්දු ඇතුලේ පුදුම ව්දියට ජිවත් වෙනවා..💔💔

  • @kingSRP-i1c
    @kingSRP-i1c Год назад +9

    me loke maha amuthuma 😴 lokayak bn

  • @ChamodiMadushika-rz3jf
    @ChamodiMadushika-rz3jf Год назад +4

    සමහර වචන පපුවටම වැදුනා🙂💔📌

  • @Eshannethmine
    @Eshannethmine 9 месяцев назад +4

    දුක තනියම දරා ගන්න තව කි දෙනෙක් ඉන්නවා ඇතිද, 🥺💔

  • @SupunMalinga-g5n
    @SupunMalinga-g5n Год назад +2

    බියර් එකක් ගහල අහන්න ඔනි මරු හොදේ බූට් එක දැනුනා සැරටම😔😢 මොනව කරන්නද බන් අයිති කෙන කොහෙ ඉදන් හරි එයි හොයාගෙන 😢😔👍

    • @lankaajith
      @lankaajith 6 месяцев назад

      😅😅😅😅

  • @Jayaweeradamayanthi6
    @Jayaweeradamayanthi6 22 дня назад

    *මිනිස්සු මැරීගෙන ආදරේ කරන්නෙ*
    *ජීවිතේටම එකපාරයි !*
    😊❤️

  • @Tharu8987
    @Tharu8987 Год назад +4

    Mn oyt godak adreii mnika😔..inna thanaka mage mnika sthutin inna mt one echcharai ❤️😔..mn adreiiii godak napura

  • @SenuriLakshika-l3f
    @SenuriLakshika-l3f Год назад +3

    දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්නනම් අද ඇයි මේ තරම් ලං උනේ 🥺💔

  • @JiwanKumara-l6y
    @JiwanKumara-l6y Год назад +6

    හිනෙන් වත්😂😂 යන්නැ කියපු 😢😢 නොකිම ❤❤යනව 🎉🎉 මැකික

  • @denethlakmika4195
    @denethlakmika4195 Год назад +3

    Maru a umma

  • @kiriwaththuduwanaduni8797
    @kiriwaththuduwanaduni8797 Год назад +9

    හදවත හිරවෙලා ගියා බන්.ඇස්දෙකෙන් කදුලු වැටෙනවා වහිනවා වගේ😢😢😢 🙂

  • @DinethmaJayasundara
    @DinethmaJayasundara 11 месяцев назад +3

    යාලුකම ආදරයක් වෙන්න පුලුවන් ඒත් ආදරයක් ආයේ යාලුකමක් කරන්න බෑ😢😢

  • @Jenukasathsara
    @Jenukasathsara 9 месяцев назад +3

    😔💔ඇයි මේ තරම් ලං උනේ

  • @SudrshaniSunitha
    @SudrshaniSunitha 5 месяцев назад

    Adrei eth aithiyk ne ..puluwanm enna mage lagta mn baln innawa ❤❤ dala giyta kmk na tharahk nathuwama mn oywa mn lagta gannm ..♥️♥️

  • @SasathmaShamli
    @SasathmaShamli 6 месяцев назад +1

    ආදරෙ අහිමි හිත්වලට කවදාවත් ආදරෙ දැනෙන්න එපා 💔🥺

  • @NETHMIAHINSA-f3l
    @NETHMIAHINSA-f3l Год назад +44

    Feel it 🙂❤️

  • @Wolfi_0
    @Wolfi_0 Год назад +12

    ආදරෙ කියන්නෙම මුලාවක් විතරයි 💔🚫🥀

  • @wajiradamayanthi5239
    @wajiradamayanthi5239 Год назад +29

    😢සමහර "වේදනාවල් විස්තර කල නොහැක!😌💔🖇️

  • @user-xm7zu1br3i
    @user-xm7zu1br3i Месяц назад

    උදේ පාන්දර දවස පටන් ගන්න මං වගේ හීන ලොකෙක ⁣ඉන්න අයට මරු 😊❤🥰✊🥺

  • @kumarawelravi9766
    @kumarawelravi9766 6 месяцев назад +1

    ආදරෙට පුලුවන් අපිව අසරන කරන්න 😢😢
    තනි කරන්න😢😢 ආදරෙ නොකරත් සින්දු ඇහුවම ඇඩෙනවා 😢😢😢

  • @SandaliArliya
    @SandaliArliya 4 месяца назад +1

    I Feel It😊❤

  • @kasunsankalpa2979
    @kasunsankalpa2979 8 месяцев назад +1

    ඔයා මාව දාලා ගියාට මන් තාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මගේ මැනික..❤️😥ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මැනික.. ⚝ ආදරෙයී ගොඩක්...❤️

  • @manojsamantha6340
    @manojsamantha6340 Год назад +9

    දාල යන්නට බැ ලැබුනු උනුහුම😔🥀💔

  • @kasunkasun8398
    @kasunkasun8398 Год назад +7

    Godaaaak lassana sindu tikak...😍thanx 💝

  • @susaranawoodya8454
    @susaranawoodya8454 Год назад +4

    අපිට හුගක් දේවල් ලැබෙන්නෙ අපි ලබන්න ඕන විදිහට අපිට ඌමනම අය අපිට ලගම අය අපිට ගොඩක් අදරෙ අය අපේ හිතට දැනුනු අයගෙ ආයුශ හරි කෙටී නෙද 😥😖😖

  • @Sharmila-nb5nj
    @Sharmila-nb5nj Год назад +9

    ඇයි මේ තරම් ලන් වුනේ🥺💔

  • @SrcranaviraranaviraRanavira
    @SrcranaviraranaviraRanavira 13 дней назад +1

    මගෙ පන දැන් ලග නැ ඒ නිසා මට දුකයි 😢😢❤❤❤❤❤ ඒත් කවද හරි අපි දෙන්නා එකටත් ඉන්නවා ❤❤❤

  • @sasidu.kavishan
    @sasidu.kavishan Год назад +12

    කෙතරම් ලං වුවත් දිනක ඇයව දමා යන්න උනා... 🌼🌻💖

  • @SariniRasara
    @SariniRasara 5 месяцев назад

    These songs feel great ...🙂♥

  • @Maheesha-cz7go
    @Maheesha-cz7go Год назад +10

    Digatm ona Hode❤

  • @NethmiKawoshalya
    @NethmiKawoshalya 6 месяцев назад

    හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ ❤️‍🩹💔🪫 මගෙ පන හංසි මගෙ පැටික්කී 👑️🌎💍

  • @nirdeshmadushanka9707
    @nirdeshmadushanka9707 Год назад +6

    දන්නවා අපි..කරන දේවල්...නිසා අපිට අපිව පාවා නැති වෙනවා....තමන්ට ආදරේ නැති කේනෙක් ට තනියම ආදරේ කරපු පුද්ගලයෙක් වෙමි..මා 😖

  • @LovelyGrapes-gv1kl
    @LovelyGrapes-gv1kl 8 месяцев назад +1

    Nice feeling 🙂🥀

  • @NilukNoty-yw3sz
    @NilukNoty-yw3sz Год назад +2

    Mathakayan 🙇🙏

  • @Notikella-g1g
    @Notikella-g1g 9 месяцев назад +1

    අපේ අතීතෙ මතක් වෙද්දි ඇඩෙනෝ සුදු මහත්තයෝ ( T )🥺💗

  • @hiruniminimekhala2243
    @hiruniminimekhala2243 Год назад +3

    හදවතටම දැණුනා 🙂💔

  • @JithminiTharushika
    @JithminiTharushika 7 месяцев назад

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
    මට හරිම පාලුයි මගෙ රත්තරන් ..........😔

  • @KAVI-n6u
    @KAVI-n6u Год назад +3

    අතීතය කියාන්නේ වේදනාවක් විතරයි 💔💔💔💔

  • @Karaokemsuic2005
    @Karaokemsuic2005 4 месяца назад

    සමහරැ අපිව මඟ හැරියේ , අපි එයාලා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා දැන දැනමයි...!!

  • @kithsirikanthi6606
    @kithsirikanthi6606 7 месяцев назад +1

    Kollo kochchara adare karath eyalata one unama yanne ai 😥😪😓🤧

  • @DaglasWijesiri
    @DaglasWijesiri 11 месяцев назад +2

    Feel it😢

  • @SomawathiSomawathi-u5m
    @SomawathiSomawathi-u5m Год назад +3

    X mathak una😢❤

  • @MASTERzeeOFFiciAl
    @MASTERzeeOFFiciAl Год назад +2

    Best Slowed and Reverb 💕

  • @Mrsithuu
    @Mrsithuu Год назад +5

    ADARE KARANA KENA EKA PARA DALA YANNE NATHIVA TIKA TIKA VATEE YADDI DANENA DUKA VEDIII... KISIMA KENEKTA ADARAYA AHIMINOVEEVAA......
    😔

  • @hansanjalipabashara689
    @hansanjalipabashara689 2 месяца назад +2

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭එය මාව දල ගියා

    • @hansanjalipabashara689
      @hansanjalipabashara689 2 месяца назад +1

      මැරුනු ජිවිතයකට පන දුන්නේ එයා

  • @Dilu_Navi
    @Dilu_Navi Год назад +3

    Lassny ❤️❤️

  • @ChameeshaHansani
    @ChameeshaHansani 6 месяцев назад

    සමහරු අනිත් කෙනා ගේ සතුට දැකලා එගොල්ලොන්ගේ අයින් වෙලා විදවන මිනිස්සු ත් ඉන්නෝ🙂💔

  • @dananjalalaksan-fe3pr
    @dananjalalaksan-fe3pr Год назад +5

    😊😊😊Niyamai

  • @Chenumilehansa
    @Chenumilehansa Год назад +5

    සුදු මට ඔයාව මතක් වෙනා අනෙහ් මගෙ ආදරෙ කියගන්න පුලුවන්නම් මට ඔයා නැතුව බැ මගෙ ලමයො අපි ගෙවපු. හැම තප්පරයක්ම මතක් වෙනවා සුදු පැටියො මන් තාමත් ඔයාට ආදරෙයි මගෙ ලමයෝ I love you my Happiness 🥺💗🌍

  • @DilkiNimalka
    @DilkiNimalka Год назад +34

    " ආදරය " කියන වචනය ලග මිනිස්සු හරි අසරණයි ලං කරගැනීම අත්හැරීම සමහරු ඒ දෙක මැද්දෙ හරි අපූරුවට අතරමං වෙනවා "
    ආදරෙයි තමයි ඒත් එයාලව අපිට බලෙන් ලබා ගන්න බැ. ☺️❤️‍🔥
    තවත් කෙනෙක් ට අයිති දෙයක් අපිට අපේ කරගන්න බෑ . අමාරැවෙන් හරි ඒ දේවල් අත්හරින්න වෙනවා .__ ❤️‍🩹🥺

  • @MalithiNimsaraa
    @MalithiNimsaraa Год назад +6

    😊❤️

  • @vihagavihagamilshan-bp7pk
    @vihagavihagamilshan-bp7pk 7 месяцев назад

    Parfect..