Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
plz comment😊
How much do the time I got the same email 📨
😊😊😊@@SalinduMenaka
Super ❤❤❤ gammak thama e tika thawa e wage ekak one bro
2:05 @@SalinduMenaka
ලස්සනයි 😊
කමක් නෑ තව දුරින් හිටියට ...නිමක් නොවෙනා පැතුම් නැතුවට ...නමක් හොයනා බැඳීමක් නොවමේ මොහොත මිස අපට නෑ හෙට ....සරුංගලයක් වගේ සිතකට...සිතුම් පාවෙන ලෙසින් සුළඟට ...හිමි අහිමි කම් නොවන ඉමකදිඇවිත් යන හැටි අගෙයි මතකෙට...වළාකුළකින් රිදී අහසට නැතේ කිසිදා බැඳී පහසට ...හුදෙකලාවක ලඟින් දැවටෙනආදරෙයි මං අපේ රහසට ...
🥹😢
අමාරුම දේ තමයි ගෙදර මිනිස්සු ඉස්සරහ බොරුවට හිනාවෙන එක..ඒක පුදුම වේදනාවක්..රෑට තනියම කාමරේට වෙලා කාටත් හොරෙන් අඩන එක උදේට හිනා වෙලා එලියට යන එක කරන්න හරි අමාරුයි..මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
Aniwaryayen
Aththa❤️🔥
Sirawatama🥺😔❤️🩹
Hm.bn.math ahemai bn😢
😢
මතක අමතක කරන්නනම් මටත් ඔයා ලගටම එන්න වෙනවා සදහටම මේ ලෝකෙන් ඔයා ගියා වගේ මැණික❤️❤️
කාලයක් තියේවි මා මතක් වෙන ...ආයෙමත් නොඒවී ඒ අතීතය....❤
: බිඳුණු හිතක් තනිකමක මැරෙද්දී මතක කියන්නේ අපායක්... 🫀✍️
hm ekanam atta😌😌
Aththa ban
Pnl kkakzakKzakaaa nmamjkß as a@@supunsathsara-k2f
නොදැනිම ඇඩෙනවා 😊❤️🩹
ස්තූතියි..!!දවසක් හරි හිනාවක් ගෙනාවට...🙂♥️
🙂
Comments කියවද්දි එක දෙයක් තේරුනා මට ඒ තමයි බැදිම් ලග මිනිස්සු මොන තරම් අසරනද කියලා ඔයා දුකින්නම් ඉන්නෙ මේ කියන දේ අහන්න දර්මයට අනුව මේ ලොකේ වෙනස් නොවන එකම දේ තමා වෙනස් විම. ඉතින් ලමයො පරන දේවල් අමතක කරන්න.අමාරුවෙන් හරි එක කරන්න වෙනවා.පරන මතක එක්ක දුක් විදින්න එපා.ඇත්ත ආදරෙ මුලු ජිවිතේම කරගත්තට, බොරු ආදරෙ කවදාවත් මුලු ජිවිතෙම කරගන්න යන්න එපා.කවදාහරි එයාටත් මතක් වෙයි ඔයා තරම් එයාට ආදරෙ කරන කවුරුත් නෑ කියලා.මං ප්‍රාර්තනා කරනවා හෙට ඉදන් ඔයාගෙ ජිවිතෙන් විදවිම කියන දේ අයින් වෙලා ස්තුටින් ඉන්න ලැබෙන්න කියලා 🙂❤️🩹🌍 🄶🄾🄾🄳 🄱🄴🅈 ......♡
😂😂
ඔයා කියන දේ ඇත්ත... ඇත්ත ආදරේ අපිව මුලු ජීවිතේ ම කරගත්තට බොරු ආදරේ එහෙම නෑ 🙂👍
Oya kiyana de aththa 😢
rap bn
ඇත්ත බං 😢
මේ තාවකාලික ජීවත කතාව ඇතුලේ සතුට අරන් එන මිනිස්සු මිසක් තියෙන සතුටත් නැති කරන මිනිස්සු නම් මුණ ගැහෙන්න එපා !! ❤️🩹🕊️✨️
ඒ මතක වල යන්න බැරිවෙයි. හැමතිස්සෙම මතක් වෙන්නේ ඒ මූණ
මතක එක්ක ජිවිත් වෙන එක මරම දුකයි එ මතක අමතක කරන්න පුලුවන්නම් 😩💔
Atta 😫
ඇත්ත 🥺
ඇත්තටම මතක කියන්නෙම මහා අපායක් මට ඒ මතක අමතක කරන්න විදිහක් නෑ මාරම දුකයි
🙂💔
ආදරෙ නැ කියලා දැන දැනම් අපි කොච්චර මිනිස්සුට ආදරෙ කරනවද 🥺💔
Hmm 🥺❤️🩹😔
😔
ම්ම්ම්.🥺💔
Eka aththa appa
ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා 🙂💔
හැම හුස්ම ගානෙම හිත රිද්දනා..🥀
🎉😮😊❤❤❤aaAaAAa
ලබාගන්න බැරි උන තැන් වල මිනිස්සු ගොඩක් අසරණ උනා..🧠💔
ඒ මතක වලින් යන්න න බැරි වෙයි හැමතිසසෙම මතක් ඒන්නෙ ඒ මූන🥺
mmh...😢❤
මන් එයාට ආදරෙයි එත් එයා ආදරෙ නැ ජිවිතෙ කොච්චර අසරන වෙනවාද එ තනිකම දැනෙද්දි තමන් ආදරෙ කරන නෙමෙ තමන්ට ආදරෙ කරන කෙනෙක් හොයා ගන්න අයෙත් එයා මන් ලගට එයි කියලා බලම් ඉන්නවා අනෙ එ අයෙත් එනවානම්😓🥺❤️
හැම හුස්මගානෙම හිත රිද්දනා ඔයමතක ඇස් තෙමනවා😪😢
හිතට මර නිදහසක් මෙ සින්දු ටික ✊🥲
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක් 🥺😔💔
මට මං නැතුව පාලුයි!පරණ මම,මගේ ශක්තිය,මගේ හිනාව,මගේ දීප්තිය,මට ආයෙත් ඒකට යන්න වෙනවා! 💔🥀
ජීවිතේට හිමි නොවෙන බැදීම් කිසි දවසක මුන නොගැසේවා 🥺💖
Ou oya hari
❤❤ලස්සනයි 🥰🥰
❤සතුටින් ඔයා ඉන්නෙයි කියා හැමදාම මං පතනවා
කොච්චර සතුටින් ඉන්න හැදුවත් මතකයන් එක්ක ජීවිතය ගෙවන එක්ක හරි අමාරුයි 💔🥺
BOOT නම් මේ වෙනකන් කාලා නෑ මම! සමහර COMMENTS බලද්දි තේරුම් යනව ඇයි!" මේ මිනිස්සු ආදරය කරල විඳවනව තවත් සමහරු ආදරය විඳිනව...!වෙන් වූ හදවත් යළිත් එක්වේවා මගෙ ප්‍රාර්ථනය 🫀🤍❤️🩹🌻"!
එහෙම වෙනවනම් හැමෝම කැමතියි සහෝ 😞💔
😢🥺
Aniwaremma❤
Hithete marama දුකක් enewa 😢
" බිඳුනු තැනින් දලු ලා වැඩෙන්න.." ❤🩹🍃💫
ගොඩක් දෙවල් එක්ක හැමදේම හිතෙ තියාගෙන ඉන්නවා ගෙදර මිනිස්සු ඉස්සරහා හිනාවෙලා ඉන්නවා කරන්න කියන්න දෙයක් නැති නිසා කොහෙ හරි ගිහින් හයියෙන් අඩනවා වෙන කරන්න දෙයක් නැති නිසා 😢😢🥺🥺🥺🥺
math....😢
Math
මුසල ආදරෙ නීසා තමා මෙ හැමදේම 💔😊
රෙද්දෙ ආදරෙ තමයි ඡිවිතෙ කෑවෙ 🥺
2024 අහන අය මේ පැත්තේ😊😊❤
🎉❤
❤
🥺💔🥀
🙂🙂
කියන්න බැරි අමුතම මතක ඇවිස්සෙනවා💔😖🥺
මට අයිති නැතත් මන් ඒ හිතට ගොඩක් ආදරෙයි 😢❤
මිනිස්සු තමන්ගෙ ආදරේට අවන්ක වෙන්න දැනගත්තා නම් හදවත් කීයක් නම් සතුටින් ඉන්නවා ඇද්ද කියලා මේ කමෙන්ට් කියවද්දි හිතුනා😢❤️🩹🥺
Ek nm atta🙂
හැම හුස්ම,ගානේම හිත රිද්දනා❤️
වස්තුව නොවේ පින් කදක් වූ ඔය.❤❤
කාගෙදෝ ඇස් වහක් වැදීලා වෙන් උනා ඔයා..🥺🦋🥀 කවදාවත් ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් වෙලා යන්න හිතන්නවත් එපා එක දරා ගන්න බැරි මහ වේදනාවක්..😢😊 හැමෝගෙම හිතේ ඉන්න තමන් ආදරය කරන කෙනාවම තමන්ට ලැබෙන්න ඔනේ මට නැතත්..🥺💞🥀 ප්‍රාර්ථනාවක් 🙏
මගෙ කතාවටත් තුන්වෙනියෙක් ආවා...🥀
@@wkchandrikakumari5518😢
මම තවමත් පරණ හිටපු මාව හොයනවා...😪
මාත් 🙂♥️
මාත්
මතක අවුස්සන සිංදු එකතුවක්❤️🩹👈😓
බිදිලා කැඩිලා ගිය හිත් යළිත් ඒක වී ආදරෙන් සිටීමට , කාලය ඉඩ දිය යුතුය..!“ 🫀🤍🌻
අපි කොච්චර පණ දිගේන ආදරය කරත් වැඩක් නැහැ එයට ඒ ආදරේ දැනේන්නේවත් නැත්තම්💔හිතට දැනේන වෙදනාව කියලා නිම කරන්න බැරි තරම් 😢
දැනුණු කෙනා ලග මිනිස්සු මාර විදියට අසරණයි ... මට උබ ව එපා කියද්දිත් අනේ ඔහොම කියන්න එපා ඔයාහ් ඔය බොරුවට නේද කියලා අහන්න තරම් ම අපි එයාලට ආදරේ කරනවා..🙂💐 ..
Supiriyak ❤
😔💔 එයා කෝම ඉන්නවාද මන්දා
Na thiyenne eetikama 🥺
❤❤
දුරින් ඉන්න මිනිස්සු ලඟින් දැනෙනවා!මම යන, එන, නවතින හැමතැනමඔයා ඉන්නවා..ඒ හඬ, ඒ සුවඳ මට දැනෙනවා..ඉතින් ඔයාවත් මමවත් තනිවෙන්නෙ නෑ.ඇයි මේ දුකින් ඉන්නෙ..දුරින් ඉන්න මිනිස්සු හිත ලගින් දැනෙනවාඒක ඇත්තක්.. ♥️🌼
තාත්තේක් වගේ රැක්කේ.... කාගෙදො ඇස් වහක් වැදි වේන්වුවා.... අදටත් මතක අස්සේ නොමැරි මැරේනවා 😔😔
ආදරේ කරලා දුකක් දැනෙනකොට තියෙන එකම සැනසීම 😖💔
වැඩිපුරම ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවම දැනෙන්නේ මේ විදියටමද,🥺💔
අපි දෙන්නා වෙන් වෙලා අවුරුදු දෙකක් වෙනවා ඒත් කවදාවත් අපි හිතුවේ නැහැ අපිට මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙයි කියලා අදටත් ආසයි අපි එකතු වෙලා අපි මවපු හින හැබෑ කරගන්න ඒත් කවදාවත් අපි දෙන්නට ආය එකතු වෙන්න බැරි බව අපි දන්නවා තවටත් කතා කරනවා ඒත් හිත කියනවා දැන් අපිට අපි අයිති නැහැ කියලා දෙන්නට දෙන්නා ගොඩක් විදවනවා ඒ නිසාම එයා ලංකාවේන් ගොඩක් දුරකට ගියා 😢❤🥀
අනේ🥺ඉක්මනටම දෙන්නටම හිතේ සැනසීම ලැබේවා❤️
සුපරි 😍
ලස්සනයි ❤
හිතට කා වද්දන සින්දු 😩❤️
ස්තුතියි මේ හිත දවසකට හරි ආදරෙන් පිරෙව්වට ❤🥺
"ප්‍රේමය ම" දෝතින් බදාවැළපෙනවා මිනිස්සු.!" ❤️🩹
😢💔T💔😔aye enw manika mn oya lagata....mn oyt adarei...
ලස්සන යි😢
Eya hitiyanm kiyla hthenva ❤️🤫❤️
සමහර තැන් වලදී අපි හිනාවෙන්න කොච්චර උත්සාහ කළත් කඳුළු ඉස්සර වෙනවා.. 🥺❤️🩹ජීවිතේ කියන්නෙම දරාගැනීමක්
Slow Reverb Pitch හැම එකම ගානට ❤️
Supiri😢
සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා. කෙටි කලක් හෝ ඔයා මගෙ වෙලා හිටි නිසා කාගෙදො ඇස්වහන් වැදී වෙන්වුනා ඔයා ඨ්‍යිවයේ ලියා තිබූ දේම සිදු උනා❤💔
😭😓
පට්ට❤️
Super
cupiri ❤
එයා හිටියනම් කමක් නෑ කොහේ හරි සතුටින් ඇතිනේ එච්චරයි වෙන්න ඕනී💔🥺😣💐
Mara lassanai meka ❤❤
සුපිරි 😊😊😊❤❤❤
Hmm...hamadama mn pathanawa....❤❤
හැම හුස්ම ගානේම හිත රිද්දනාඔය මතක ඇස් තෙමනවා..💔🥺ළග ඉන්න මා දැක්ක හීනේ දවාඔබ ඈත කොහෙදෝ ගියා💔ආදරේ ඉස්සරහ මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොද නෑ.අනේ දෙවියනේ ඒ තරම් අසරණ කමක් තවත් නෑ කියලා මට හිතෙනවා..ආදරේ කරපු කාලය වැදගත් නෑ.අපි අවංකවම ආදරේ කරලා එයාලා අපිට බොරු කලා කියලා අපි දැනගද්දි හිතට දැනෙන වේදනාව වචන කරන්න බෑ.ඒ මතක එක්ක ජීවිත කාලෙම අපි විදවද්දි එයාලට ගානක්වත් නැද්ද දෙවියනේ😔
Eya sathutin athi kiyala hithan mathaka ekka jivath venava 😢😢
patta eka ban hithatama waduna😢
සියල්ල අනිත්‍යයි නම් ප්‍රේමය විතරක් නම් කොහොම ස්තීර වන්නද ??නරකක් වෙලා නැතුවමත් මගෙන්.🥺🥺.ගියමුත් දමා නෑ තරහා මන්.🥺🥺සතුටින් ඔයා ඉන්නයි කියා.🥺🥺හැමදාම මන් පතනවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එහෙව් මා පසෙකලා ..🥺💔හිත ඔබේ යන්නැතී....🥺💔මට වඩා හොද හිතක් 🥺💔හොය හොයා යන්නැතී🥺💔හමුවෙන්නත් ඇතී.......🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
මම අදටත් වටිනාකමක් දන්නේ නැති මනුස්සයෙකුට ආදරය කරලා මාරම විදියට ජිවිතෙන් විදවනවා මං ප්‍රාර්ථනා කරනවා කිසිම කෙනෙකුට විදවන ආදරයක් හම්බ වෙන්න එපා කියලා මොකද ඒ වෙදනාවා කියලා ඉවර කරන්න බැරි තරම් ????
Mn mechchrii kiynne adre krnn ep.. Ai ahnn ep kawdwth adre krnn ep 😊
ha...🙂
සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ සැමදා හිතෙ 🥺❤️🩹
අමතක වෙන්නෑ ඔයා සුදූ 💔😊
🎉 supiriyak
කදුලු එද්දි දුක මහ වේදනාවක්
Ufff superb 😢❤
මේ සින්දු ටිකනම් හිතට වදිනවා ❤🥺
Aththatama eya wena kagewath nemei . Mama hithanne ehema😢😢❤
අනේ අයියට ගෝඩ ගොඩක් ❤😂 🫂Thanks.❤️🔥❤️🔥❤️🔥❤️🩹❤️🩹❤️🩹❤️🩹🫀
හින නිවන එක තැනක් තමා මෙතන❤️
නීතියක් ආගමක් නැති උනානම් ගොඩක් දේවල් මීට වැඩිය වෙනස් වෙන්න තිබුන 😶
Supiriyi Bn ayye 🥺❤️
සුපිරියක්
මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ එයා හැමදාම සතුටින් ඉන්න ඔන කියලා ❤❤B❤
Aththatama mama thaniyen adanawa eth eyata eeduka danenne nadda eth hamadamath adarei manika oyage muna balagena mama duk widinawa ehenam man kapenawa
මගේ මතක ආයේ මතක් උනා අප්පා 😢😢😢😢❤❤❤❤
කියන්න දේවල් නෑ බන්. ඒ තරම්ම දුකින් ඉන්නේ😔💔🙏 .
Kamak na eya wena kenek gawa hari sathutin innawane❤❤
Elah ❤️
ආදරේ කියන දේ මහ පුදුනාකායි.එක අතකට මරවිදියටට විදින්න ලැබෙනවා එත් අනිත් අතකට වතුර නටන කේතලේ වගේ අපිට විදව විදව ඉන්න වෙනවා .මෝනාවුත් ආදරේට ආදරේ කරනම් විදවන්න වෙන්නෙ නෑ ළමයෝ .ඔයත් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් විදියට් යන්න එපා.එම ගිහින් කර ගන්න මහ පවක් .ඕයා නිසා ලස්සන ආදර කතාවක් නැති වෙන්නේ .ඕයාට ආදරෙ කරන කෙනෙක් හම්බෙනක්න් ඉවසන්න හම්බුනාට පස්සෙ ඕයා වැරදි නොකර හැදෙන්න.හරි දේ කරන්න.බොරු හෙතු නිසා ලස්සන ආදර කතා මග හැර ගන්න එපා ලස්සන ළමයෝ 🥺💖🌏
ගොඩක් තෑන්ස් 😪💔
Godaak lassanai me sindu tika...kiya ganna bari dukak daragena jeewath wena mata me sindu behethak wagee😢😢😢😢
superb
Ekh maru 😩💔
Lassany ❤🥺🌎
Maru 😮❤
plz comment😊
How much do the time I got the same email 📨
😊😊😊@@SalinduMenaka
Super ❤❤❤ gammak thama e tika thawa e wage ekak one bro
2:05 @@SalinduMenaka
ලස්සනයි 😊
කමක් නෑ තව දුරින් හිටියට ...
නිමක් නොවෙනා පැතුම් නැතුවට ...
නමක් හොයනා බැඳීමක් නොව
මේ මොහොත මිස අපට නෑ හෙට ....
සරුංගලයක් වගේ සිතකට...
සිතුම් පාවෙන ලෙසින් සුළඟට ...
හිමි අහිමි කම් නොවන ඉමකදි
ඇවිත් යන හැටි අගෙයි මතකෙට...
වළාකුළකින් රිදී අහසට
නැතේ කිසිදා බැඳී පහසට ...
හුදෙකලාවක ලඟින් දැවටෙන
ආදරෙයි මං අපේ රහසට ...
🥹😢
අමාරුම දේ තමයි ගෙදර මිනිස්සු ඉස්සරහ බොරුවට හිනාවෙන එක..ඒක පුදුම වේදනාවක්..රෑට තනියම කාමරේට වෙලා කාටත් හොරෙන් අඩන එක උදේට හිනා වෙලා එලියට යන එක කරන්න හරි අමාරුයි..
මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනෙක් නෙවෙයි තමන්ට ආදරේ කරන කෙනෙක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
Aniwaryayen
Aththa❤️🔥
Sirawatama🥺😔❤️🩹
Hm.bn.math ahemai bn😢
😢
මතක අමතක කරන්නනම් මටත් ඔයා ලගටම එන්න වෙනවා සදහටම මේ ලෝකෙන් ඔයා ගියා වගේ මැණික❤️❤️
කාලයක් තියේවි මා මතක් වෙන ...ආයෙමත් නොඒවී ඒ අතීතය....❤
: බිඳුණු හිතක් තනිකමක මැරෙද්දී මතක කියන්නේ අපායක්... 🫀✍️
hm ekanam atta😌😌
Aththa ban
Pnl kkakzakKzakaaa nmamjkß as a@@supunsathsara-k2f
නොදැනිම ඇඩෙනවා 😊❤️🩹
ස්තූතියි..!!
දවසක් හරි හිනාවක් ගෙනාවට...🙂♥️
🙂
Comments කියවද්දි එක දෙයක් තේරුනා මට ඒ තමයි
බැදිම් ලග මිනිස්සු මොන තරම් අසරනද කියලා
ඔයා දුකින්නම් ඉන්නෙ මේ කියන දේ අහන්න
දර්මයට අනුව මේ ලොකේ වෙනස් නොවන එකම දේ තමා වෙනස් විම. ඉතින් ලමයො පරන දේවල් අමතක කරන්න.අමාරුවෙන් හරි එක කරන්න වෙනවා.පරන මතක එක්ක දුක් විදින්න එපා.ඇත්ත ආදරෙ මුලු ජිවිතේම කරගත්තට, බොරු ආදරෙ කවදාවත් මුලු ජිවිතෙම කරගන්න යන්න එපා.කවදාහරි එයාටත් මතක් වෙයි ඔයා තරම් එයාට ආදරෙ කරන කවුරුත් නෑ කියලා.මං ප්‍රාර්තනා කරනවා හෙට ඉදන් ඔයාගෙ ජිවිතෙන් විදවිම කියන දේ අයින් වෙලා ස්තුටින් ඉන්න ලැබෙන්න කියලා 🙂❤️🩹🌍 🄶🄾🄾🄳 🄱🄴🅈 ......♡
😂😂
ඔයා කියන දේ ඇත්ත... ඇත්ත ආදරේ අපිව මුලු ජීවිතේ ම කරගත්තට බොරු ආදරේ එහෙම නෑ 🙂👍
Oya kiyana de aththa 😢
rap bn
ඇත්ත බං 😢
මේ තාවකාලික ජීවත කතාව ඇතුලේ සතුට අරන් එන මිනිස්සු මිසක් තියෙන සතුටත් නැති කරන මිනිස්සු නම් මුණ ගැහෙන්න එපා !! ❤️🩹🕊️✨️
ඒ මතක වල යන්න බැරිවෙයි. හැමතිස්සෙම මතක් වෙන්නේ ඒ මූණ
මතක එක්ක ජිවිත් වෙන එක මරම දුකයි එ මතක අමතක කරන්න පුලුවන්නම් 😩💔
Atta 😫
ඇත්ත 🥺
ඇත්තටම මතක කියන්නෙම මහා අපායක් මට ඒ මතක අමතක කරන්න විදිහක් නෑ මාරම දුකයි
🙂💔
ආදරෙ නැ කියලා දැන දැනම් අපි කොච්චර මිනිස්සුට ආදරෙ කරනවද 🥺💔
😢
Hmm 🥺❤️🩹😔
😔
ම්ම්ම්.🥺💔
Eka aththa appa
ඔබ නැතිව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා 🙂💔
හැම හුස්ම ගානෙම හිත රිද්දනා..🥀
🎉😮😊❤❤❤aaAaAAa
ලබාගන්න බැරි උන තැන් වල මිනිස්සු ගොඩක් අසරණ උනා..🧠💔
ඒ මතක වලින් යන්න න බැරි වෙයි හැමතිසසෙම මතක් ඒන්නෙ ඒ මූන🥺
mmh...😢❤
මන් එයාට ආදරෙයි එත් එයා ආදරෙ නැ ජිවිතෙ කොච්චර අසරන වෙනවාද එ තනිකම දැනෙද්දි තමන් ආදරෙ කරන නෙමෙ තමන්ට ආදරෙ කරන කෙනෙක් හොයා ගන්න අයෙත් එයා මන් ලගට එයි කියලා බලම් ඉන්නවා අනෙ එ අයෙත් එනවානම්😓🥺❤️
හැම හුස්මගානෙම හිත රිද්දනා ඔයමතක ඇස් තෙමනවා😪😢
හිතට මර නිදහසක් මෙ සින්දු ටික ✊🥲
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටිකක් 🥺😔💔
මට මං නැතුව පාලුයි!
පරණ මම,මගේ ශක්තිය,
මගේ හිනාව,මගේ දීප්තිය,
මට ආයෙත් ඒකට යන්න වෙනවා! 💔🥀
ජීවිතේට හිමි නොවෙන බැදීම් කිසි දවසක මුන නොගැසේවා 🥺💖
Ou oya hari
❤❤ලස්සනයි 🥰🥰
❤සතුටින් ඔයා ඉන්නෙයි කියා හැමදාම මං පතනවා
කොච්චර සතුටින් ඉන්න හැදුවත් මතකයන් එක්ක ජීවිතය ගෙවන එක්ක හරි අමාරුයි 💔🥺
BOOT නම් මේ වෙනකන් කාලා නෑ මම! සමහර COMMENTS බලද්දි තේරුම් යනව ඇයි!" මේ මිනිස්සු ආදරය කරල විඳවනව තවත් සමහරු ආදරය විඳිනව...!වෙන් වූ හදවත් යළිත් එක්වේවා මගෙ ප්‍රාර්ථනය 🫀🤍❤️🩹🌻"!
එහෙම වෙනවනම් හැමෝම කැමතියි සහෝ 😞💔
😢🥺
Aniwaremma❤
Hithete marama දුකක් enewa 😢
" බිඳුනු තැනින් දලු ලා වැඩෙන්න.."
❤🩹🍃💫
ගොඩක් දෙවල් එක්ක හැමදේම හිතෙ තියාගෙන ඉන්නවා ගෙදර මිනිස්සු ඉස්සරහා හිනාවෙලා ඉන්නවා කරන්න කියන්න දෙයක් නැති නිසා කොහෙ හරි ගිහින් හයියෙන් අඩනවා වෙන කරන්න දෙයක් නැති නිසා 😢😢🥺🥺🥺🥺
math....😢
Math
මුසල ආදරෙ නීසා තමා මෙ හැමදේම 💔😊
රෙද්දෙ ආදරෙ තමයි ඡිවිතෙ කෑවෙ 🥺
2024 අහන අය මේ පැත්තේ😊😊❤
🎉❤
❤
🙂💔
🥺💔🥀
🙂🙂
කියන්න බැරි අමුතම මතක ඇවිස්සෙනවා💔😖🥺
මට අයිති නැතත් මන් ඒ හිතට ගොඩක් ආදරෙයි 😢❤
මිනිස්සු තමන්ගෙ ආදරේට අවන්ක වෙන්න දැනගත්තා නම් හදවත් කීයක් නම් සතුටින් ඉන්නවා ඇද්ද කියලා මේ කමෙන්ට් කියවද්දි හිතුනා😢❤️🩹🥺
Ek nm atta🙂
හැම හුස්ම,ගානේම හිත රිද්දනා❤️
වස්තුව නොවේ පින් කදක් වූ ඔය.❤❤
කාගෙදෝ ඇස් වහක් වැදීලා වෙන් උනා ඔයා..🥺🦋🥀 කවදාවත් ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් වෙලා යන්න හිතන්නවත් එපා එක දරා ගන්න බැරි මහ වේදනාවක්..😢😊 හැමෝගෙම හිතේ ඉන්න තමන් ආදරය කරන කෙනාවම තමන්ට ලැබෙන්න ඔනේ මට නැතත්..🥺💞🥀 ප්‍රාර්ථනාවක් 🙏
මගෙ කතාවටත් තුන්වෙනියෙක් ආවා...🥀
@@wkchandrikakumari5518😢
මම තවමත් පරණ හිටපු මාව හොයනවා...😪
මාත් 🙂♥️
මාත්
මතක අවුස්සන සිංදු එකතුවක්❤️🩹👈😓
බිදිලා කැඩිලා ගිය හිත් යළිත් ඒක වී ආදරෙන් සිටීමට , කාලය ඉඩ දිය යුතුය..!“ 🫀🤍🌻
අපි කොච්චර පණ දිගේන ආදරය කරත් වැඩක් නැහැ එයට ඒ ආදරේ දැනේන්නේවත් නැත්තම්💔හිතට දැනේන වෙදනාව කියලා නිම කරන්න බැරි තරම් 😢
දැනුණු කෙනා ලග මිනිස්සු මාර විදියට අසරණයි ... මට උබ ව එපා කියද්දිත් අනේ ඔහොම කියන්න එපා ඔයාහ් ඔය බොරුවට නේද කියලා අහන්න තරම් ම අපි එයාලට ආදරේ කරනවා..🙂💐 ..
Supiriyak ❤
😔💔 එයා කෝම ඉන්නවාද මන්දා
Na thiyenne eetikama 🥺
❤❤
දුරින් ඉන්න මිනිස්සු ලඟින් දැනෙනවා!
මම
යන, එන, නවතින හැමතැනම
ඔයා ඉන්නවා..
ඒ හඬ, ඒ සුවඳ මට දැනෙනවා..
ඉතින් ඔයාවත් මමවත් තනිවෙන්නෙ නෑ.
ඇයි මේ දුකින් ඉන්නෙ..
දුරින් ඉන්න මිනිස්සු හිත ලගින් දැනෙනවා
ඒක ඇත්තක්.. ♥️🌼
තාත්තේක් වගේ රැක්කේ.... කාගෙදො ඇස් වහක් වැදි වේන්වුවා.... අදටත් මතක අස්සේ නොමැරි මැරේනවා 😔😔
ආදරේ කරලා දුකක් දැනෙනකොට තියෙන එකම සැනසීම 😖💔
වැඩිපුරම ආදරේ කරන කෙනෙක් හිත රිද්දුවම දැනෙන්නේ මේ විදියටමද,🥺💔
අපි දෙන්නා වෙන් වෙලා අවුරුදු දෙකක් වෙනවා ඒත් කවදාවත් අපි හිතුවේ නැහැ අපිට මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙයි කියලා අදටත් ආසයි අපි එකතු වෙලා අපි මවපු හින හැබෑ කරගන්න ඒත් කවදාවත් අපි දෙන්නට ආය එකතු වෙන්න බැරි බව අපි දන්නවා තවටත් කතා කරනවා ඒත් හිත කියනවා දැන් අපිට අපි අයිති නැහැ කියලා දෙන්නට දෙන්නා ගොඩක් විදවනවා ඒ නිසාම එයා ලංකාවේන් ගොඩක් දුරකට ගියා 😢❤🥀
අනේ🥺ඉක්මනටම දෙන්නටම හිතේ සැනසීම ලැබේවා❤️
සුපරි 😍
ලස්සනයි ❤
හිතට කා වද්දන සින්දු 😩❤️
ස්තුතියි මේ හිත දවසකට හරි ආදරෙන් පිරෙව්වට ❤🥺
"ප්‍රේමය ම" දෝතින් බදා
වැළපෙනවා මිනිස්සු.!" ❤️🩹
😢💔T💔😔aye enw manika mn oya lagata....mn oyt adarei...
ලස්සන යි😢
Eya hitiyanm kiyla hthenva ❤️🤫❤️
සමහර තැන් වලදී අපි හිනාවෙන්න කොච්චර උත්සාහ කළත් කඳුළු ඉස්සර වෙනවා.. 🥺❤️🩹
ජීවිතේ කියන්නෙම දරාගැනීමක්
Slow Reverb Pitch හැම එකම ගානට ❤️
Supiri😢
සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා. කෙටි කලක් හෝ ඔයා මගෙ වෙලා හිටි නිසා කාගෙදො ඇස්වහන් වැදී වෙන්වුනා ඔයා ඨ්‍යිවයේ ලියා තිබූ දේම සිදු උනා❤💔
😭😓
පට්ට❤️
Super
cupiri ❤
එයා හිටියනම් කමක් නෑ කොහේ හරි සතුටින් ඇතිනේ එච්චරයි වෙන්න ඕනී💔🥺😣💐
Mara lassanai meka ❤❤
සුපිරි 😊😊😊❤❤❤
Hmm...hamadama mn pathanawa....❤❤
හැම හුස්ම ගානේම හිත රිද්දනා
ඔය මතක ඇස් තෙමනවා..💔🥺
ළග ඉන්න මා දැක්ක හීනේ දවා
ඔබ ඈත කොහෙදෝ ගියා💔
ආදරේ ඉස්සරහ මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් අසරණ වෙන්න හොද නෑ.අනේ දෙවියනේ ඒ තරම් අසරණ කමක් තවත් නෑ කියලා මට හිතෙනවා..ආදරේ කරපු කාලය වැදගත් නෑ.අපි අවංකවම ආදරේ කරලා එයාලා අපිට බොරු කලා කියලා අපි දැනගද්දි හිතට දැනෙන වේදනාව වචන කරන්න බෑ.ඒ මතක එක්ක ජීවිත කාලෙම අපි විදවද්දි එයාලට ගානක්වත් නැද්ද දෙවියනේ😔
Eya sathutin athi kiyala hithan mathaka ekka jivath venava 😢😢
patta eka ban hithatama waduna😢
සියල්ල අනිත්‍යයි නම් ප්‍රේමය විතරක් නම් කොහොම ස්තීර වන්නද ??
නරකක් වෙලා නැතුවමත් මගෙන්.🥺🥺.
ගියමුත් දමා නෑ තරහා මන්.🥺🥺
සතුටින් ඔයා ඉන්නයි කියා.🥺🥺
හැමදාම මන් පතනවා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙව් මා පසෙකලා ..🥺💔
හිත ඔබේ යන්නැතී....🥺💔
මට වඩා හොද හිතක් 🥺💔
හොය හොයා යන්නැතී🥺💔
හමුවෙන්නත් ඇතී.......🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀