මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist 1

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @AjanthaRuusiri
    @AjanthaRuusiri 3 месяца назад +245

    Kaluwarai + Thanikamai + Ube sindui 🤍🌚

  • @DeshaniDeshani-u5o
    @DeshaniDeshani-u5o 2 месяца назад +644

    ආදරෙ නිසා කි දෙනෙක් දුක් විදිනවද 🙂💔 මැරෙන්න අඩපු හැම ඇස් දෙකකටම දවසක ලස්සන කාලයක් එන්න ඔනෙ ❤ ප්‍රර්තනාවක් මගෙ ❤😊

  • @hashinitaniya4956
    @hashinitaniya4956 2 месяца назад +275

    ආදරේ වෙනුවෙන් කදුලු හලපු හැම හදවතකටම හිනාවෙන්න ලැබෙන්න දෙවියනේ🥺❤️‍🩹

  • @AyeshaMadumali-ty6ct
    @AyeshaMadumali-ty6ct 2 месяца назад +130

    "ලස්සන අතිතයක් අමතක් වෙන්නැ කවදාවත්....😇💓"
    කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත්....☺️❤️"

  • @AsithaMadushan-j2w
    @AsithaMadushan-j2w 2 месяца назад +62

    ආදරයක් වෙනුවෙන් කදුලු ආපූ හැම ඇස් දෙකකටම ලස්සන දවසක් අනිවාර්යයෙන්ම එන්න ඕනී...❤️✨🌍 " ප්‍රාර්ථනාවක් 🙂 " 4:33

  • @KusalaPriyadarshani
    @KusalaPriyadarshani 2 месяца назад +108

    මේක අහද්දි පපුව පිච්චිලා යනවා වගේ හැගීමක් දැනෙන්නේ🥺❤️‍🩹

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад

      🥺❤️

    • @NiroshanJayasooriya-qo2jo
      @NiroshanJayasooriya-qo2jo 2 месяца назад +2

      හ්ම්ම් ඔව්🥺😭😔💔

    • @PasinduSamankumara
      @PasinduSamankumara 2 месяца назад +1

      ඇත්තට ආදරේ කරම එම තමා මිත්‍රයා තමන්ට අයිති කෙනා ලැබෙන කම් බලන් ඉදපන් හරිම කලෙදි ඒ කෙනා ලැබෙයි😊

    • @ShashiniNisansala-z2t
      @ShashiniNisansala-z2t Месяц назад +1

      😖💔

    • @cbashana5185
      @cbashana5185 6 дней назад +1

      උබටදවසක හරියන්නමඕන

  • @PasinduRashmika-u4r
    @PasinduRashmika-u4r 2 месяца назад +132

    හැමොගෙම ආදරකතා හැමදාම තියෙන්න කියලා පර්තනා කරනවා. ❤😢

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад

      🥺❤️

    • @PasinduSamankumara
      @PasinduSamankumara 2 месяца назад +3

      මෙ අස්තිර ලොකෙ කිසි දෙයක් ස්තිර නැ මිත්‍රයා ඉන්න කලේ සතුටින් ඉදපන් උරුම කෙනා හරි වෙලවට ලගට එයි සතුට අරන්😊

    • @nethmiayodya-l9x
      @nethmiayodya-l9x 2 месяца назад +1

      ❤❤❤

    • @Sithu_Page_2010
      @Sithu_Page_2010 Месяц назад +1

      Aniwaren 🥺💗

    • @plrocks6119
      @plrocks6119 Месяц назад +1

      Aurudu 5k adare karala aya yannama giya🥺💔

  • @DeepikaSigithi
    @DeepikaSigithi 2 месяца назад +52

    ලස්සන අතීතයක් ඒකනම් මට කවදාවත් අමතක වෙන්නේ නැ ❤❤😢 mage novnu oyata mn thamath ආදරෙයි mage susu ❤😢🎉

  • @Naveenshiwanka-mu3gt
    @Naveenshiwanka-mu3gt 3 месяца назад +162

    තනිකම + ඇද + ආසම සිංදු = මත්ද්‍රව්‍යකි ❗️

  • @chathuweerasinghe2124
    @chathuweerasinghe2124 2 месяца назад +64

    මිනිස්සු අවංක වුනා නම් ලෝකෙ මේ තරම් තනිකමෙන් විදවන මිනිස්සු නැති වෙන්න තිබුනා...
    ඉතින් වේදනාවෙන් ඉන්න හැම හිතක්ම ඉක්මනින් සුව වෙන්න් ඕන.... 🤍❤️❤️🤍

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад +1

      🥺❤️

    • @Silent-e9h
      @Silent-e9h 2 месяца назад +1

      හ්ම්😪

    • @RoshanGamage-l5r
      @RoshanGamage-l5r 2 месяца назад +2

      ​@Sachiyaeditzs🥺💔low

    • @PasinduSamankumara
      @PasinduSamankumara 2 месяца назад +2

      අවංක මිනිස්සු කොහෙව ඉන්නෙ මිත්‍රයා ඔය කතව කියපු ඔබ උනත් ඔබ ඔබටවත් අවංක නෑ ඉතින් බන් මෙ ලොකෙ 100% අවංක උන් නෑ අවංක කම වටිනවා එත් බන් අපි කරපු කර්මයන්ට අනුව දුකක් හිතට දැනෙන්න තියෙනො නම් අනිවා එ දුක පසෙන් එනවා ඉතින් ඔබ ජිවිතේ ලැබෙන දෙ බරගෙන ජිවත් වියන්

    • @chathuweerasinghe2124
      @chathuweerasinghe2124 2 месяца назад +2

      @@PasinduSamankumara හ්ම්ම් ඔව් ඔයා හරි... 🥺❤️

  • @HansikaMadhushani-r9w
    @HansikaMadhushani-r9w 2 месяца назад +92

    අඩොහ් හැම දාම රෑට උබේ සින්දුවක් අහ අහ අඩනවා බන් 😫🥺😪

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад +4

      Adarei sudda🥺❤️

    • @Thenuknethvin1
      @Thenuknethvin1 2 месяца назад

      Aththa😔🥀🖤

    • @Silent-e9h
      @Silent-e9h 2 месяца назад +1

      😢

    • @MadushikaLakshani-w1i
      @MadushikaLakshani-w1i 2 месяца назад

      Attatama ekanam atta😭

    • @PasinduSamankumara
      @PasinduSamankumara 2 месяца назад +2

      සමහර සින්දු වලින් මතක ඇවිස්සෙනවා මොකද අපෙ හදවත් වල ඒ මතක හිර වෙලා තම තියෙන නිසා 😊

  • @RashimiRashmi
    @RashimiRashmi 3 месяца назад +47

    ආදරේ කියන්නේ හමුවෙලත් හිමි නොවෙන එකද කියලා තාම කල්පනා කරනවා...🫀🔐❤️‍🩹 පොඩි කාලේ ආදරෙ පස්සෙ ගිහින් ජීවිතේ හොදම හරිය අතෑරගත්තා...දැන් හැමදෙයක්ම තේරිලත් ජීවිතේ උපරිමෙන් විදින්න අවස්තාව තිබිලත් හොදම කලෙ විදවනවා 🔐 ඒකත් තනියම ...හිත හයිය ගෑනු හරි අඩුයි ❤️

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад

      🥺💕

    • @PasinduSamankumara
      @PasinduSamankumara 2 месяца назад +1

      අපි පොඩි කලෙ ඉදම් දකින අහන දෙවල් නිසා අපි පොඩි කලෙදිමා ලව් එෆයා වලට යනවා අපිට කවුරුත් පොඩිකලෙදි කියලා දෙන්නැති නිසා හරි කාලෙදී උරුම කෙනා හම්බෙයි කියන එක ඉතිම් අපි වැරදී කෙනෙක්ට ආදරේ කරලා පොඩි කාලෙදිම ජිවිතේ විනාස කරගන්නවා 😊❤

  • @Kassa99s
    @Kassa99s 2 месяца назад +62

    එයා මාව තව ටික දවසකින් දාල යනවා.... බුදු සරණයි රත්තරන්... " සිතින් මා පතනවා වැරැද්දක් වෙන්නෙපා.. කෙටිකලක් හෝ ඔයා මගෙ වෙලා හිටි නිසා..."😢

  • @TakshilaShawindi
    @TakshilaShawindi 2 месяца назад +22

    හැමෝටම හැමදාම මුලින් තිබ්බ ආදරේ පහු වෙනකොටත් කිසිම අඩුවක් නැතිව දෙන ලස්සන හදවතක් තියෙන ආදරවන්තියක් , ආදරවන්තයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤.

  • @lakshaladimukthi-r2e
    @lakshaladimukthi-r2e 2 месяца назад +29

    අවංකව ආදරෙ කරපු හැමොටම මෙකයි උරුම සහොදරයා

  • @IduwaOfficial-yc6vn
    @IduwaOfficial-yc6vn 2 месяца назад +27

    සුපිරි මනෝපාර සගෝර්😇❤️‍🩹❤🎉ඔභට හැම දමත් හරියන්න ඔනි උතුරන්න❤🎉

  • @SameeraMax-ee2yy
    @SameeraMax-ee2yy 3 месяца назад +52

    ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත්
    කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත්😢😢😢

  • @Thenukishenara-v6r
    @Thenukishenara-v6r 2 месяца назад +42

    ලස්සන අතීතයයක් අමතක වෙන්නෑ කවදාවත්😫🤍🫀🔐

  • @roshawaruna8840
    @roshawaruna8840 2 месяца назад +9

    හිස් අතින් යංන යන්නම්,ආයෙමත් හැරිලා...
    ඔයා දුං වේදනාවන් පපු කදේ හංගා...
    හරි හම්බ කෙරුවේ මං මගේ ජීවිතේ පුරා...
    වස්තුව නොවේ පිං කදක් වූ ඔයා .
    දංනවද ඔයා.....
    කාගෙදෝ ඇස් වහක් වැදී වෙං උනා ඔයා...
    දයිවයේ ලියා තිබූ දේම සිදු උනා..🥲
    දහ දුකක් උනත් විදින්න හයිය මට ඇතී...
    වරු දෙකක් ඉදින්න බෑ ඔයාව ලග නැතී..
    එහෙව් මා පසෙකලා හිත ඔබේ යංන ඇතී...
    මට වඩා හොද හිතක් හොය හොයා යංන ඇතී..
    හමු වෙංනත් ඇතී..
    කාගෙදෝ ඇස්වහක් වැදී වෙං උනා ඔයා ..
    දයිවයේ ලියා තිබූ දේම සිදු උනා..
    විශ්ම කරමයක් වෙලා ආවොතින් විනා.. ආයෙනම් ඔයා මගේ වෙංනේ නෑ ඔයා...
    සිතින් මා පතනවා වැරැද්දක් වෙංන එපා... කෙටිකලක් හෝ ඔයා මගේ වෙලා හිටි නිසා...
    කාගෙදෝ ඇස් වහක් වැදී වෙං උනා ඔයා.. දයිවයේ ලියා තිබූ දේම සිදු උනා...
    හිස් අතින් යංන යංනම් ආයෙමත් හැරිලා...
    ඔයා දුං වේදනවාන් පපු කදේ හංගා...
    හරි හම්බ කෙරුවේ මං මගේ ජිවිතේ පුරා ඔයා. වස්තුව නොවේ. පිං කදක් වූ ඔයා..
    කාගෙදෝ ඇස් වහක් වැදී වෙං උනා ඔයා..
    දයිවයේ ලියා තිබූ දේම සිදු උනා..

  • @SawindyaAdhikari-it1si
    @SawindyaAdhikari-it1si 2 месяца назад +25

    මම පන වගේ ආදරේ කරන එයා මගෙන් ටිකක් දුරකට යනවා 😖 ඒ අපේ අනාගතේ වෙනුවෙන් 😭 ඒක මට දරා ගන්න බෑ 😞 අනේ සුදු මට ඉන්නෙ ඔයා විතරයි මැණික 😞යන තැනක පරිස්සමින් ඉන්න සුදු මාව දාලා යන්න එපා මැණික 😭

    • @ranahas
      @ranahas 10 дней назад

      එහෙම මගේ මැණිකත් මගෙන් ඇතටගියා . එත් අයේ කවදාවත් ආවේ නැහැ අනේහ්😢❤

  • @PoddaPodda-d8k
    @PoddaPodda-d8k 2 месяца назад +17

    මට පරන මතක මතක් වෙලා ඇඩුනා මේකට😭😭💔💔

  • @SehansaBawani
    @SehansaBawani 22 дня назад +9

    අවන්ක හදවත් වලට හරියන්නම ඕනි...හිතට දැනුනු කෙනාට ආදරේ කරාට ඒ කෙනාට අපිව දැනුනෙ නැ කවදාවත් 🥺♥🥀

  • @WPp-l5i
    @WPp-l5i 2 месяца назад +15

    එයා මාව දාලා ගියා කියල මම එයාට මගෙ පණ වගේ ආදරෙයි.මම එයා ගැන ගොඩක් හිතනවා ❤. ආදරේ නිසා අඩපු හැමෝගෙම හිත් වලට හිනාවක් ලැබෙන් කියලා ප්‍රාර්ථනා කරනවා ❤😢😢😢😢😢❤

  • @KAVEEZZ_2k08
    @KAVEEZZ_2k08 Месяц назад +11

    මේ සින්දු අහන්න හේතුවක් දන්නේ නෑ ඒත් මේ තරම් හිතට දැනුනු සෙට් උනු සින්දු තව නම් නෑ 🥺❤️‍🩹

  • @nawodasandaruwani6619
    @nawodasandaruwani6619 20 дней назад +6

    හැම කෙනාටම ලස්සනට හිනා වෙන්න පුලුවන් කාලයක් එන්න ඔනී.ප්‍රාර්ථනාවක් 🥺❤😊

  • @tharangirajapaksha4743
    @tharangirajapaksha4743 3 месяца назад +29

    🥺❤️‍🩹 මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී 😞

  • @RuviniKaushalya-u6c
    @RuviniKaushalya-u6c 2 месяца назад +15

    ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්....
    කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයී හැමදාමත් 🥺💙😣

  • @KavishaOhad
    @KavishaOhad 3 месяца назад +69

    මෙහෙම තියේවි ගියට වෙන්නිවී උබ නොකිය සැගවි ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් 🥺💗💫

    • @KavishaOhad
      @KavishaOhad 3 месяца назад +4

      ❤❤

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 месяца назад +4

      🥺❤️

    • @shenah2024.
      @shenah2024. 3 месяца назад +2

      නිදාගනිම්😒

    • @AjanthaRuusiri
      @AjanthaRuusiri 3 месяца назад +2

      ​@@shenah2024. Kisima hetuvk natuva ai hamoma rata aharala 😢

    • @GayanSachintha-qj4ip
      @GayanSachintha-qj4ip 3 месяца назад +2

      😢😢😢😢😢😢😢😢😢😢​@@Sachiyaeditzslow

  • @ThivankaChathu
    @ThivankaChathu 2 месяца назад +21

    ආදරෙ කරන්න කෙනෙක් හම්බ වුනාම මුල් කාලෙ හරි 😢 සුන්දරයි කාලයක් යනකොට හැමදෙයක්ම ඒකීනෙක වෙනස් වෙනවා ඒ තමයි ජීවිතෙ හැටි මටත් ආදරෙ නිසා කොච්චර විදවනවා

  • @shashilakshani3377
    @shashilakshani3377 2 месяца назад +9

    කොච්චර දුර උන්නත්.. හිත නුඹ ගාවයි හැමදාමත් .. 💔💔🥀

  • @RanduLakshan-o3p
    @RanduLakshan-o3p 17 дней назад +4

    අඩෝ පට්ට බම් මුඩ් එක ඉවරයි ❤😢

  • @NirmanaKalpana-y3w
    @NirmanaKalpana-y3w 18 дней назад +4

    ආදරෙ කරපන් කවදාවත් දාලා යන්ඩ නෙවෙ හැමදාමත් ලගින් ඉන්ඩ❤🥺

  • @Chathuwa-u7v
    @Chathuwa-u7v 2 месяца назад +22

    ආදරෙ ඉස්සරහා කොයි තරම් මිනිස්සු අසරනයි ද 🙂 තව වචන වලට කමෙන්ට් වලට කියව ගන්න බැරි අය කි දෙනෙක් ඉන්නවා ඇතිද

  • @ChamodhiPiyumali
    @ChamodhiPiyumali 2 месяца назад +5

    "හුරු වෙලා දුක දැනෙන තනිකම කියා ගන්නට බෑ"...🥺❤️‍🩹මන් ඔයාට ගොඩක් ආදරෙයි සුදූ.💔

  • @RisiniThurya
    @RisiniThurya 3 месяца назад +11

    කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් රත්තරන් @ D ❤

  • @Rashmianjana-q4m
    @Rashmianjana-q4m 15 дней назад +2

    පාන්දර 03.21
    තාමත් කල්පනා කරනව ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා 😖💔
    ලස්සන අතීතක් අමතක වෙන්නෑ කවදාවත්... කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්... 🥺💔

  • @DinithiTharaka-x3b
    @DinithiTharaka-x3b Месяц назад +4

    Oyata godak pin ape hith sansanawata🙏😢

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 3 месяца назад +46

    මගෙ මැණික මට නැති වෙලා දැනට එක දවසක් වෙනව මට මැරෙන්න හිතෙනව දුක දරාගන්න බැ මගෙ මැණික 😭😭😭

  • @ErangaHarshana-zc2qg
    @ErangaHarshana-zc2qg 3 месяца назад +11

    තනිකරම මේක බාවනාවක් ❤

  • @thirushikawya688
    @thirushikawya688 Месяц назад +4

    හැමොටම ලැබෙන්න ඔනේ ඇහුම් කම් දෙන තේරුම් ගන්න ආදරයක් 🥺✊ කවදාවත් මෙහෙම සින්දුවක තනි වෙලා ඇස් වළ කඳුලු පුරවන් රෑ වෙලි වෙනකම් විදවන ආදරයක් කාටවත් හිමි වෙන්න එපා 💔🙏

  • @SithumPubudu-p3o
    @SithumPubudu-p3o 2 месяца назад +4

    Nkmt song ekk ahnn awe
    Mechchara prashn thynwd ane
    Me okkotama uththara hamba wenn one
    Dala giya Aya aye ekathu wenn one ❤❤

  • @Heshi-k8b
    @Heshi-k8b 2 месяца назад +7

    මන් දන්නෑ එක දෙයක් ආදරේ වේදනාවක්ද කියන එක හැබැයි සන් වගෙ ආදරේ නිසා දුක් විදින විදවපු හැමෝටම අවංක ආදරයක් වගේම සතුට ලැබෙන්න ඕන .....😔💔🥀

  • @ashanpradeep4020
    @ashanpradeep4020 Месяц назад +3

    Supiri. Sindu. Ahuwama duka hithenawa💟💔❣️❣️❣️❣️❣️🎉👍🏻🤛😀

  • @NethmiSathsarani-h2y
    @NethmiSathsarani-h2y 3 месяца назад +20

    මේ සින්දු ටික අහනකොට මට මාර දුකක් දැනෙනවා.මොකද අපි දෙන්නා ඉස්සර ගොඩක් ආදරෙන් හිටියා. ඒත් දැන් එයා නෑ.මම තාමත් ඔයාට ආදරෙයි..ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න..😢😭😭

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 месяца назад +3

      😭😭💔

    • @ShanukaSathsara-k2d
      @ShanukaSathsara-k2d 2 месяца назад +2

      😢

    • @IduwaOfficial-yc6vn
      @IduwaOfficial-yc6vn 2 месяца назад +1

      ගනන් ගන්න එපා සහෝ තයිවය විසින් එයා ඔභගෙන් වෙන් කරන් ඇති😔😒 අපි පතන කෙනා කොහේ හරි ඇති එතකන් පුලුහන් තරම් සතුටින් ඉදහන් ඔභ තැනකට ඇවිත් පෙන්නපන්❤️‍🩹☺️

    • @Nimeshadilhani-o6h
      @Nimeshadilhani-o6h 2 месяца назад

      😔💔🥀

    • @chathuweerasinghe2124
      @chathuweerasinghe2124 2 месяца назад +2

      ගැලපෙන මිනිස්සු කවදාවත් අතහැරෙන්නෙ නෑ ලමයෝ.. උරුම නම් අනිවාර්යයෙන්ම එයා අපිට ලැබෙනවා..නැත්නම් නෑ.❤

  • @TheekTheek-p4w
    @TheekTheek-p4w День назад +2

    ආදරයක් නැතිව(තනිකඩ) දුක් විඳින තනිකඩ සෙට් ඒක මේ පැත්තට 😢😢

  • @r.marosha4699
    @r.marosha4699 2 месяца назад +5

    ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් 😊❤️

  • @TaniyaDewmindi
    @TaniyaDewmindi 2 месяца назад +4

    කාටවත් තමන්ට පන වගේ ආදරේ කරන කෙනෙක් කිසිම හේතුවක් නිසා නැති වෙන්න එපා දෙවියනෙ .එක දරාගන්න බැරි දෙයක් 🙂💔

  • @tarukala9769
    @tarukala9769 2 месяца назад +8

    ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත් 😞🥺😢

  • @sasunisanuja-ce5yt
    @sasunisanuja-ce5yt 3 месяца назад +27

    Coment වල ලස්සන 🙂

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 месяца назад +1

      😍🤍

    • @AsithaMadushan-j2w
      @AsithaMadushan-j2w 2 месяца назад

      මේ කාගෙත්ම ලස්සන් ආදර කතා වලට දෙවෙනියෙක් ආපු නිසා තමයි මේ හැමදේම 😪

  • @JanakaDasanayaka-yo1kr
    @JanakaDasanayaka-yo1kr 11 дней назад +2

    මේ කමෙන්ට් දැක්කට පස්සෙ තමයි ම්අට තේරුනේ ආදරෙ නිසා සතුටින් ඉන්න අයට වඩා දුකින් විදවන අය ගොඩක් මෙ ලෝකෙ ඉන්නෙ කියලා 🥺❤️‍🩹
    අනෙ දෙවියනේ ඒ හැම හිතකටම ඉක්මනටම සැනසීමක් ගෙනත් දෙන්න...🙏❤️‍🩹🥺

  • @GayaniMahanama
    @GayaniMahanama 3 месяца назад +13

    දහදුකක් උනත් විදින්න හයිය මට ඇති .
    වරු දෙකක් ඔයාව නැතුව ඉන්න නම් බැරි 😢😢

  • @dulakshisathsarani800
    @dulakshisathsarani800 23 дня назад +3

    ආදරේ නිසා විඳවන හිත් කීයක් නම් තියේද.. ඒ හැම හිතකටම ලැබෙන්න ඕනි අවංක ආදරයක් 😔💔

  • @SubashiniMadumali
    @SubashiniMadumali Месяц назад +4

    හැමදාම ආදරෙ න් ඉන්නව කියල පොරොන්දු උන මිනිස්සු අද කාලෙත් එක්ක වෙනස් වෙලා 🙂

  • @DanuRajapaksha-p6y
    @DanuRajapaksha-p6y Месяц назад +3

    මිනිස්සු ආදරේ නිසා කොච්චර නම් දුක් විදිනවද..🙂 මොනවා කරන්නද ඒක කෙල්ලො වෙච්ච අපිට උරුම දෙයක් වෙන්න ඇති.. ඉස්සරහට හැමදේම හොදින් වෙයි කියලා බලාගෙන ජීවත් වෙලා ඉන්නවා✨️♥️

  • @Nipuniwasana297
    @Nipuniwasana297 2 месяца назад +2

    දුකක් නැති වෙනස් විමක් නැති ආරයක් හැමෝටම ලැබෙන්නෑ.. ඒම ආදරයක් ලබන්න තරම් අපි පින් කරලත් නැ.. 😢💔

  • @Shenu12364
    @Shenu12364 3 месяца назад +11

    හිත හදාගෙන සිංදු අහන මං 😊❤️

  • @ArunaGunawardana-e1y
    @ArunaGunawardana-e1y Месяц назад +2

    Adareth hari pudumayi ❤ jivitheta nokiyama avith samahak ayage jivithe lassana karannath samaharak ayage jivithe nathi karannath adareta puluvan 🥰🥰🥰 mona vunath hamotama lassa athik thiyenava vgema asundara varthmanayak thiyenava ❤️oya kageth hitha riddanna epa lassana lamayo❤❤❤

  • @NethmiraGimhan-x9o
    @NethmiraGimhan-x9o Месяц назад +4

    දුකින් ඉන්න හැමෝටම ඉක්මනින් සතුට , සැනසීමක් ලැබෙන්න ඔනි ❤😊 හරියට ඉඩෝරෙකට මහා වැස්සක් වැටුනා වගේ 😊❤ හුරුවෙලා දුක දැනෙන තනිකම කියාගන්නට බැ ......... අහස තරමට ආදරෙයි කීව ඔයත් යන්නම ගියා..... 😊💔

  • @thusithakasthuri6194
    @thusithakasthuri6194 3 месяца назад +10

    වරදවා දැනුනේ හිත ඔබෙ ආදරේ මට කියා... 💔🙂

  • @rohanavijayakumara8113
    @rohanavijayakumara8113 19 дней назад +2

    තමන් පතන, තමන් ආදරෙ කරන ආදරේ හැමෝටම හම්බවෙන්න ඕනේ.

  • @MeiLi97-k8c
    @MeiLi97-k8c 2 месяца назад +3

    "පඩිසන් දී කරපු පව්...
    අපි වෙන්වී ගිය දුරක්..."🥺❤️‍🩹

  • @sasinirasangika1686
    @sasinirasangika1686 Месяц назад +4

    අවන්ක වෙන්න ගියාමත් වෙන්නෙ අන්තිම්ට රැවටෙන එක විතරයී🥺

  • @Kushani-k9u
    @Kushani-k9u Месяц назад +4

    ආදරෙ නිසා කී දෙනෙක් මෙ වෙනකොට විදවනවා ඇත්ද 😔💔 එහ් වගෙහ් හිත් වලට ඉක්මනට සැනසිමක් ලැබෙන්න ඔනී ❤☺️

  • @Hasinisavindya
    @Hasinisavindya 2 месяца назад +6

    ඇයි මේවා අහද්දි දුකක් දැනෙන්නෙ..🥺💗😖

  • @ChalanaGamage-l2d
    @ChalanaGamage-l2d 12 дней назад +1

    ඒ ඒකනම් සුපිරි ආ සුපිරියට වැදුන එයා මතක් කරගෙන ඇහුව ඒවුනාට එයා නෑ 🥺💔

  • @N.GHansaniNisansalaLakmali
    @N.GHansaniNisansalaLakmali 3 месяца назад +7

    ලස්සන අතීතයක්.. අමතක වෙන්නෑ කවදාවත්... 🥺💔

  • @NethmaPrabashani
    @NethmaPrabashani 2 месяца назад +5

    අඩ අඩා අහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ හැමදාම රැට අහනවා 🥺🤍😔

  • @udeshiMalsha
    @udeshiMalsha 28 дней назад +1

    Adare nisa minissu marama vidiyata duk vidinawa😔😔😔😔 e hemota lassana hinawak ekka awanka adarayak lebenna oni e mage prarthanawa❤️❤️❤️

  • @SagaraSangha-kg8xb
    @SagaraSangha-kg8xb Месяц назад +4

    ආදරේ කියන්නෙම රැවටීමක් 🥺😭😭

  • @DinushaDinu-j7r
    @DinushaDinu-j7r 2 месяца назад +5

    කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාම ත්😢

  • @NishedanaKumara-ki1vw
    @NishedanaKumara-ki1vw 23 дня назад +2

    ඇයි මැනික අපිට මෙහෙම උනේ කියලා හැමදාම හැම රැයකම අහනවා මැනික හිත😔😔

  • @Darkalfagamingacedemy-yf6wz
    @Darkalfagamingacedemy-yf6wz 2 месяца назад +6

    🥺උන් ඕනි විදියට වෙනස් උනා අපි ජීවිතේ ඉස්සරහට යන්නද එතනම නවතිනවද කියලා හිතන තැනටම ඇදලා දාලා උන් අලුත් අය හොයා ගත්තා අපේ දින EXP උනා එච්චරයි 😢🙂

  • @MayumdiRohansa-xd5vd
    @MayumdiRohansa-xd5vd Месяц назад +3

    පරන වැරදි අල්ලන් තමන් රන්ඩු වෙලා හොදම හමුවීම නැති උනාට පස්සෙ විලාප දීල කෑ ගැහුවත් වැඩක් නැ 🙂

  • @delkisanjana9165
    @delkisanjana9165 2 месяца назад +2

    *මිනිස්සු වෙනස් උනාට සමහරු තාමත්,*
    *මතක එක්ක ජීවත් වෙනවා...!! 🥹🖤*

  • @HansikaMadhushani-r9w
    @HansikaMadhushani-r9w 2 месяца назад +13

    "කවදාවත් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන්න එපා ඒ පව ගෙවලා නිම කරන්න බැරි වෙය්..........!!"
    Zozzy 😪😫

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  2 месяца назад

      😔

    • @dinethmaimandi5849
      @dinethmaimandi5849 2 месяца назад +1

      ඒකනම් ඇත්ත ඒත් මාත් එහෙම කෙනෙක් 🙌💔

    • @HeshaniHerath-ys4gx
      @HeshaniHerath-ys4gx 2 месяца назад

      ඒකනම් ඇත්ත අයියේ ලොකු. පවක් අපි කරගන්නෙ එහෙම උනොත්🙂

  • @ZOOMPAGE-u9z
    @ZOOMPAGE-u9z 7 часов назад

    දෙන්නාට දෙන්න නොගැල පෙන තැන් බොහොමයි 🥺💐

  • @UpulUdayasiri
    @UpulUdayasiri Месяц назад +3

    Kawada bn

  • @Nishminisra
    @Nishminisra 19 дней назад +1

    ලස්සන අතිතයක් අමතක වෙන්නැ කවදාවත්🙂❤️‍🩹

  • @SugandiAndaraweera
    @SugandiAndaraweera 3 месяца назад +3

    කොච්චර දුර හිටියත් හිත එයා ලග❤😢

  • @KaveeBoy14
    @KaveeBoy14 Месяц назад +2

    Ai bn Aththata Adhare karana kattiyatama varadhinne .Ai ape thiyenne Hith neveidha Ah ...Api manussayo neveidha ....Ape hithuth Unu venava ... Me sindhu tika Ahuvama "Aduna " Me vage katavath venna Epa ...❤️❤️❤️(Muthu) < Umesha sathsarani >❤️Pana.😚

  • @oshiniwasana5541
    @oshiniwasana5541 2 месяца назад +4

    adaren duk widina hamotama e nathi unu sathutath aragena oyalata attatama adare karana kena oyalawa hoya genama ei❤️adare nisa oyalage jiwithe winasa kara ganna epa oyala innawata wada sathutin inna oyala hoda thanakata ynna ethakota ara dala giya ayata pasuthawenna wwi dawasaka❤️adareinm kawadawath dala yanne na lamayo e nisa oyata adare nathi aya wenuwen kalaya winasa kara gannepa oyala thanakata giyama dala giyapu ayata adei❤️🥺adaren duk widina hamotama dawasaka hina wenna lanewe kiya mn prarthana karanawa

  • @dinithiOshadi
    @dinithiOshadi 2 месяца назад +3

    කොහොමද එච්චර ලස්සන දවස් අමතක කරලා පැත්තකට වෙන්නේ උබ නැතුව කොහොමද බං මං 😔💔 මාව දාලා යන්න එපා 🙂

  • @NethmiImasha-qh4dl
    @NethmiImasha-qh4dl 3 месяца назад +3

    ලාස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත් ........ කොච්චර දුර උන්නත් හිත නුඔ ගවායි හැමදාමත්..💔😒🥀

  • @DulakshikaSewmini
    @DulakshikaSewmini 9 дней назад +1

    හදවතට වැදෙන සින්දු සෙට් එකක් 🥺👍

  • @Dinusha-w5f
    @Dinusha-w5f 3 месяца назад +8

    මට මැරෙන්න හිතෙනවා
    අනේ එයා නැතුව ඉන්නබෑ පන
    කොහොමද මාව දාලා ගියේ…..💔😔😔😔

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 месяца назад +2

      ඉවසන්න🥺💔

    • @Dinusha-w5f
      @Dinusha-w5f 3 месяца назад +3

      @@Sachiyaeditzslowඉවසන්න අමාරැයි…අනේ මට මගේ පන නැතුව ජිවත් වෙන්න බෑ💔😔

    • @Sachiyaeditzslow
      @Sachiyaeditzslow  3 месяца назад +2

      මොනව කරන්නද නේද දවසක එයාට ඔයාගෙ අගේ තේරෙයි 🥺

    • @Dinusha-w5f
      @Dinusha-w5f 3 месяца назад +2

      @@Sachiyaeditzslow💔😔

    • @Dinusha-w5f
      @Dinusha-w5f 3 месяца назад +2

      @@Sachiyaeditzslow එහෙම වෙයිද එයාට දවසක මාව තේරෙයිද 💔🥺😔

  • @IsuruLashman-ys1ik
    @IsuruLashman-ys1ik 2 месяца назад +14

    කෙල්ලෙක් නැති මම මේකෙ ඇතුලේ තියන කමෙන්ට් කියවලා කුරිරු සතුටක් ලබනවා යාලුවනේ 😏🌼🎉
    ඔයාලට ගොඩක් ස්තුතියි මාව සතුටු කරවනවට🤗🍁 .....❤️ආදරෙයි උබලා ඔක්කොටම.....❤️❤️..

  • @ranahas
    @ranahas 10 дней назад +2

    ඒයාගෙ ගෙදර අය නිසා මාව දාලා ගියා.😢එත් මම එයා එනකම් තනියම මග බලන් ඉන්නවා .❤ එයා අයේ එයිද දන්නේ නැහැ එත මට එයා විතරයි ඔනේ .😢 ❤

  • @AroshaDananjaya-td8re
    @AroshaDananjaya-td8re 2 месяца назад +3

    kochchara passen wada didee e kella awath ganan ganne nathuwa idala hoyala balana eka nathara unata passe pasuthavila wadak nh danena adare oyata adare parissam karaganna naththam pasuthawenna wei

  • @HeshanDimantha-g3q
    @HeshanDimantha-g3q 4 дня назад +2

    එයා මාව තනි කරලා යන්න ගියා එයා ආය එන්නෙ නෑ 😢🥺🥺🥺😣😭❤

  • @malshanpasindu-f5q
    @malshanpasindu-f5q 2 месяца назад +2

    ලස්ස්න අතිතයක් අමතක වෙන්නේ කවදාවත් 🥺😔

  • @CartoonPissa-t8n
    @CartoonPissa-t8n Месяц назад +2

    ප්‍රාර්ථනාවක් තමන් ආදරේ කරන කෙනාව හැමෝටම ලැබෙන්න ඕන ❤

  • @ALFACommiunity
    @ALFACommiunity Месяц назад +3

    mee dan buutak kaala awee bn

  • @ShanidineshaShanidinesha
    @ShanidineshaShanidinesha 20 дней назад +1

    මම හැමදාමත් ඔයාට ආදරෙයි මගෙ පන අනෙ දෙවියනෙ යන්න එපා මාව දාලානම් ඔය වෙනස් උන තරම හොදටම ඇති 🙏🥺❤️‍🩹🥺

  • @Pawanikaweesha-m8p
    @Pawanikaweesha-m8p 2 месяца назад +3

    ආදරේ නිසා මිනිස්සු මොන තරම් විදවනවද 🙂💔

  • @ChandimaPriyanthi-qq9tv
    @ChandimaPriyanthi-qq9tv 2 месяца назад +2

    එ් ලස්සන අතීතෙ...😩🌏♥

  • @RuchiraMinsara
    @RuchiraMinsara 3 месяца назад +4

    Kollo sindu tika nam Supiri 😊💐❤️‍🩹

  • @RashmiMudannayaka
    @RashmiMudannayaka Месяц назад +2

    ආදරෙ නිසා විදවන හැමෝම දවසක සතුටින් හින වෙලා ඉන්න ඕනි 😔😔🥺

  • @sewminadissanayake9812
    @sewminadissanayake9812 3 месяца назад +5

    මනෝපාරකට මරු🥺

  • @WasanthaDissanayaka-y2h
    @WasanthaDissanayaka-y2h Месяц назад +2

    ගොඩක් මිනිස්සු ආදරේ හරියට විශ්වාස කරනවා ඒකයි මෙච්චර විදවිමක්‌ ලැබෙන්නේ අනිත් එක හින බලාපොරොත්තු ගොඩක් හිතේ පොදී බැද ගෙන තියාගන්න එපා ඒ දේවල් ඉක්මනින් නැති වෙලා යනවා ළමයිනේ 😔❤️‍🩹🤒🤕

  • @NethmiAnjana-de4cu
    @NethmiAnjana-de4cu 3 месяца назад +5

    ❤❤❤