මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala songs

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 842

  • @NaveenPreeshoot
    @NaveenPreeshoot Месяц назад +38

    මේක මන් මේ අහන 7 වෙනි පාර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ😫😫😫😢😢

  • @KaushanMadushanka-k2g
    @KaushanMadushanka-k2g 2 месяца назад +34

    කවුද හුත්තො මෙක හැදුවෙ සුපිරියක් බන් මෙක බුටක් කලා ඉන්නෙ වෙලාවෙ හිතට පොඩි හරි හයියක් අවෙ මෙ සින්ංදු ටික අහලා 😢❤

  • @user-ni8te6lj2q
    @user-ni8te6lj2q 5 месяцев назад +197

    ජිවිත ආදරේ නිසා අසරණ වෙලා කියලා හිතෙන්නේ මේ කමෙන්ට් බලද්දී ආදරේ නිසා තැවුනු සිත් ඉක්මනින් සතුටින් ඉන්න පුළුවන් වෙවා ❤❤🥺

    • @hasithkeshan2825
      @hasithkeshan2825 Месяц назад +3

      කවදාවත් මට නම් ඒ ලස්සන ඇස් අමතක කරන්න බෑ...😔😔💔එයාගෙ හිනාව මට මුලු ලෝකයක්...😔💔

    • @senu6134
      @senu6134 Месяц назад +1

      මට අාපෝව් එ් අැස් දෙක දකින්න බැරිවෙනවා😢😢😢😭💔

    • @samanthidissanayaka-k9o
      @samanthidissanayaka-k9o 28 дней назад +1

      👍👍👍👍👍🤗🤗🤗🤗

    • @suddayt-x2s
      @suddayt-x2s 20 дней назад

      Path praththana karanawa

  • @hashanidevindi6386
    @hashanidevindi6386 7 месяцев назад +127

    තනිවෙනකොට අපි කොච්චර අසරයිද❤️‍🩹🥺

    • @tharindurozzan7226
      @tharindurozzan7226 4 месяца назад +9

      අපි හිතලා තනි උනේ නෑ 😢 හිතක් පපුවක් නැතුව තනි කරලා ගියා 🥹💔

    • @DahamSandeepa-c4n
      @DahamSandeepa-c4n 2 месяца назад +4

    • @ChamaraNiroshan-fo6br
      @ChamaraNiroshan-fo6br 9 дней назад

      Atha bn🥹🫀💔

  • @jananiwasana124
    @jananiwasana124 7 месяцев назад +88

    තනිකර වෙනම හැගීමකට ගෙන යනවා,එක දරාගන්නත් අමාරැයි වගේ,හිත පාරන මතකයන් ආයේ ආයේ මතක් වෙනවා...ඒක වෙනම පිස්සුවක්...😢❤

  • @dilshanrajapaksha1842
    @dilshanrajapaksha1842 21 день назад +5

    බැදිම කොහොම උනත් අත් හරින්න පුරැඋූ වෙන්නමඔිිනි අඅමාරැවෙන් හරි ඡිවිතෙ හරියන්න හරි වරදින්න හරි හවසට ගහන දෙයයක් 😢😢😢කුනුවෙන්නම ගහන්න ඹිනි👼👼👼👼

  • @GaminiJayasinha-by9nj
    @GaminiJayasinha-by9nj 6 месяцев назад +126

    🥺🫀❤️හදවතින් මැරුණු ගොඩක් මිනිස්සු යන්නතමින් හෝ පණ පිටින් ඉතුරු වි ඇත්තෙ සංගිතය නිසාය.

  • @UpekshaWijenayaka-bp7kr
    @UpekshaWijenayaka-bp7kr 4 месяца назад +24

    හිත යට තියන දෙ එයාට කියන්න බරිව ඉන්න අයගෙ හිතට පොඩි හරි සැනසිම ගෙන දෙන්නෙ සන්ගීතය 💔😓

  • @kashmiramolligoda
    @kashmiramolligoda 7 месяцев назад +135

    පැරනි මතක ගොන්නක් මතක් කරවන හිතට තදින්ම වදින ටිකක් මේ හැදුවෙ කවුරු උනත් respect bruh 🫀😊

  • @NaveenPreeshoot
    @NaveenPreeshoot 13 дней назад +7

    සුපිරි යක් තමා හොදේ❤❤

  • @SLමදුක
    @SLමදුක Месяц назад +14

    Like 2 puvanda❤😊

  • @ShehanAmarasinghe-bl3eo
    @ShehanAmarasinghe-bl3eo 4 месяца назад +28

    අනෙහ් මන් ලග අදටත් හිටියනම්.. මන් බලගන්නවා දෙයියො ඔයාව හැමදමත් 🥺❤️🌎

  • @ShashikalaHeshani
    @ShashikalaHeshani 6 месяцев назад +62

    මේක ඉවර වෙනකම්ම අහ අහ ඇඩුවා.. දුකින් ඉන්න වෙලාවට අහන්න ඕනි මේක..🥲 🥺😖

  • @K-DramaLanguageLab
    @K-DramaLanguageLab 8 месяцев назад +103

    අඩො සිංදු ටිකනම් පහරක් 🙂❤️ මේ වෙලවේ හැටියට සුපිරි.... 🙂❤️ කමන්ට් එක ටයිප් කරගන්නවත් බෑ අත වෙවුලනවා 🙂❤️ දිගටම කරගෙන යමන් ඉවර වෙනකම් ඇහුවා ❤️🙂

  • @AnushiNethranjali
    @AnushiNethranjali 5 месяцев назад +150

    හිත නිවන එකමදේ Music 🥺❤️

  • @DulaniThejana
    @DulaniThejana 4 месяца назад +12

    හිතට දුකක් දැනුනම මේ සින්දු ඇහුවම හිතේ තියෙන දුක නැති වෙලා යනවා 🥺❤මාරම ලස්සනයි සින්දු ටික ❤️

  • @HarshaniRathnayaka-xb1pt
    @HarshaniRathnayaka-xb1pt 5 месяцев назад +68

    අනේහ් ඒ සිංදු ටික හිතට මාරම සැනසීමක් thanks 😢❤😊

  • @KavishkaRanawaka
    @KavishkaRanawaka 12 дней назад +3

    තමන් ආදරේ කරන කෙනාව මේ ලෝකේ කාටවත්ම මොනම හේතුව නිසාවත් නැති වෙන්න එපා... මොකද ඒ වේදනාව හොදට දන්නවා 💔

  • @KavishkaGimhan-rj2kp
    @KavishkaGimhan-rj2kp 8 месяцев назад +158

    තනියම ඉන්න එක මාර විදියට දැනෙනවා 😔

    • @overthinker2.01
      @overthinker2.01  8 месяцев назад +10

      😫♥️

    • @DulshanEllegala
      @DulshanEllegala 6 месяцев назад +6

      ❤❤❤ mata hena dukai mathak vena kota😢😢

    • @PanChI-r8o
      @PanChI-r8o 6 месяцев назад +5

      දැනෙනවනම් හොදයි නේ..😁🐰

    • @Crypto1205
      @Crypto1205 6 месяцев назад +2

      Mm🥺

    • @MalkiShalika-c7h
      @MalkiShalika-c7h 5 месяцев назад +4

      හ්ම් ඒක ඇත්ත ආයනම් විදවන්න ඕනි නෑ ජීවිතේ විදින්නයි ඕනි 😢

  • @pavaraofficial
    @pavaraofficial 5 месяцев назад +26

    ඒක වෙනම එකක් මචන් 💚

  • @SupunLakshan-s4w
    @SupunLakshan-s4w 4 месяца назад +9

    මතක අවුස්සනවා හරි ලස්සනට 😢 ඔයා අයේ කවමදාවත් මගේ වෙන්නේ නෑ
    ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න තවටත් ඔයා ගැන හරි ලස්සනට හීන මවාන ඉන්නව❤❤❤❤❤😢😢😢

  • @rasikasanjeewani5198
    @rasikasanjeewani5198 8 месяцев назад +76

    මට නම් සංගීතය යි නර්තනයයි කියන්නේ ම හිත සුවපත් කරන බෙහෙතක් වගේ 😊❤ මම කරන්නේ නැටුම් උනාට මම සංගීතයටත් මාර විදියට ඇබ්බැහි වෙලා🥺🌹

  • @kaveeshamax4828
    @kaveeshamax4828 Месяц назад +5

    ආදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්ව kavee 🙂💔

  • @_Xchanuboy_SL_
    @_Xchanuboy_SL_ 5 месяцев назад +32

    2015 ට ගියා මන් මගේ ලමා කාලයට...ඒ කාලෙ ආයි එනවනම් මේ හැමදේටම වඩා වටිනව.. 🥺🖤

  • @chethanaimashi-z1d
    @chethanaimashi-z1d 4 месяца назад +8

    පට්ට emotional song එකක් උනත් කිසිම දුකක් දැනෙන්නෙ නැති තරම් හිත වෙනස් වෙලා 😌🖐️
    මන් ලබපු ලොකුම ජයග්‍රහණය දරාගැනීම ❤️

  • @nagithadeleep6412
    @nagithadeleep6412 6 месяцев назад +85

    මම මට හිටපු හැම කෙනාටම sira කර එක තාම waradda😢😢😪😪

  • @ShasiAbesooriya
    @ShasiAbesooriya 5 месяцев назад +12

    ලන්වෙන්න කොච්චර උවමානාවක් තිබ්බද🥲දාලා යන්න ගියේ කොච්චර පොඩි වෙලාවක්ද💔🙂

  • @yt_Janiya
    @yt_Janiya 6 месяцев назад +76

    ඒක හදවත පතුලටම දැනුනා මහා තනිකමක් දැනුනා 🥺

  • @RuwanthaKumara
    @RuwanthaKumara 8 месяцев назад +41

    අඩෝ මේක නම් පිස්සුවක් ඕයි ආදරෙයි 🥺💗🍃💐

  • @Niwarthana-bn2kh
    @Niwarthana-bn2kh 3 месяца назад +5

    ආසම දේවල් මතක් කරගෙන අඩන්න පුලුවන් එකම දෙ සිංදු 😣🚬💔

  • @r-rbnoty
    @r-rbnoty 18 дней назад +3

    මන් අව්ල් උනු වෙලාවට මගෙ හිත නිවන්න පුලුවම් දුමකටයි මෙ සින්දු වලට විතරයි 🥀🥺💫

  • @thirushinethra3239
    @thirushinethra3239 7 месяцев назад +35

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම් ඇයි ලං උනේ අපි මේ තරම් 😊❤

  • @HiruwaShrkaa
    @HiruwaShrkaa 6 месяцев назад +14

    අය්යෙ මෙක බාවනාවක් වගේ..හිතටම දැනුනා..😊❤

  • @Paranormal100k
    @Paranormal100k 4 месяца назад +54

    මේ ලෝකේ වැඩිපුර ඉන්නෙ බූට් කාපු උන් මිසක් බූට් තියපු උන් නෑනේ 😊💔👀

    • @yenulaweerasiri2006
      @yenulaweerasiri2006 4 месяца назад +1

      boot kapu un ganatama, boot thiyapu unuth inna epai🥲

    • @ChanukaSadamal-uy3xs
      @ChanukaSadamal-uy3xs 4 месяца назад +2

      බුට් කාල තියෙන්නෙ ඌ උටම ආදරෙ කරල වෙන්න ඇති නෙද

    • @DanushkaMadushanka-e4y
      @DanushkaMadushanka-e4y 3 месяца назад

      Eka aththa 😢

  • @VihagiDawumini
    @VihagiDawumini 6 месяцев назад +116

    ටික වෙලාවක් අහන් ඉන්න කොට නිකම්ම කදුළු වැටෙනවා😊💔🥺

  • @suramyachinthani
    @suramyachinthani 4 месяца назад +22

    අද මගේ ලග එයා නැති වුනත් මම තමත් එයට අදරෙයි මගෙ පණටත් වඩා මොකද එක තමයි මම මුලින්ම කරපු love එක ඔයා ඉන්න තැන සතුටින් ඉන්න මැණික ඔයා මගේ ලගට එනවනම් මට ඉට වඩා දෙයක් නෑ අදරෙයි වසිතුවේ❤

    • @senu6134
      @senu6134 Месяц назад +2

      මං පතනවා ඔයාට එක්මනට හම්බෙයි❤❤❤👍

  • @Tharushidilmini-w5u
    @Tharushidilmini-w5u Месяц назад +3

    තනිවෙලා ඉද්දි ඒ සින්දු ටික ඇහෙද්දී 🥺❤️

  • @ShanSewwandi
    @ShanSewwandi 3 месяца назад +4

    ඒක මාරම ෆීලින් එකක් හදවතට දැනුනු 💯🙌🥺

  • @bumidulochana
    @bumidulochana 5 месяцев назад +48

    බස් එකේ කට්ටියටම අැහෙන්න දාපු මම❤😅

  • @8d7d7f8g
    @8d7d7f8g 6 месяцев назад +22

    හිතේ තියෙන දේ වචන වලට හර්@වන්න බෑ ඒ තරම් දුකක් හිතේ තියෙනවා😢🫠🫠🤧🫥🫥😶‍🌫️😪😪😪😪😔

  • @HarshanaDinith
    @HarshanaDinith 3 месяца назад +4

    තිබ්බ ට්‍රැක් එක තව අවුට් උනා 🙂🥺👍

  • @PanChI-r8o
    @PanChI-r8o 6 месяцев назад +26

    රැනම් නෙමෙ අහන්නෙ උදෙ හැබැයී..😁🐰👉👈

  • @IshaniSayasna
    @IshaniSayasna 4 месяца назад +6

    ආදරෙ නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා තමන් ආදරෙ කරන කෙනාම හැමොටම හිමි වෙන්න ඕන ❤😢 තව දෙයක් කොහෙම හරි ආදරෙ කරපු එයාව ලැබුනමයි කියමුකෝ ඒත් ඒ හිමි උන ආදරෙ මුල් කාලෙ වගෙම ආදරෙන්ම පිරෙන්න ඕන කාලයත් එක්ක නොවෙනස්ව හැමදාම එකම විදිහට

  • @Chathu-k9q
    @Chathu-k9q 5 месяцев назад +13

    පුදුමයි මෙච්චර කාලයක් තිස්සේ ජීවත් වෙනවා...🖤සංගීතයට කරන්න පුළුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න...🎶🥀🖤

  • @KrmCchamika
    @KrmCchamika 20 дней назад +6

    හිත නිවන එකමදේ Music 🎵🎶🥲

  • @SithumDevinda-f5f
    @SithumDevinda-f5f 3 месяца назад +11

    සිරාවටම අාදරේ කාරම කේලවෙනවා 😢

  • @GaniduKeshal
    @GaniduKeshal 2 месяца назад +7

    ඔව් අපෙ පරන මතක අව්ස්සනවා❤😢😅😢😢😢

  • @Gunawardhana1623
    @Gunawardhana1623 Месяц назад +4

    ආදරේ නිසා දුක් විදින හැම හිතකටම සැනසීමක් ලැබෙන්න ඔනී❤.
    ආදරේට ආදරේ කරන කෙනෙක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඔනී🥺❤

  • @HasithaNavod-os9ls
    @HasithaNavod-os9ls 8 месяцев назад +27

    සුපිරි මනෝ පාරක් මෙකනම්😘🌼❤️😔🤗

  • @imashaakarshi
    @imashaakarshi 5 месяцев назад +35

    තනිවෙලා කියලා දැනෙන වාර අනන්තයි.😊💔

    • @DidhadiKeminda
      @DidhadiKeminda 5 месяцев назад

      ඇත්තටම ලමයෝ 😊

    • @DidhadiKeminda
      @DidhadiKeminda 5 месяцев назад

      ඇත්තටම ලමයෝ 😊

    • @imashaakarshi
      @imashaakarshi 2 месяца назад

      @@DidhadiKeminda Hm🙂🥀

  • @SudeshiNimesha
    @SudeshiNimesha 5 месяцев назад +12

    නොකරාපු වරදකට දඩුවම් ලබා විදවන්න මට සිදු වෙලා.. 😢 💔

  • @ubssenarathna8799
    @ubssenarathna8799 4 месяца назад +6

    අනෙ එ් සිංදු ටික නියමයි .අැත්තටම අැඩෙනවා😔💔

  • @Nwsomarathana-u4y
    @Nwsomarathana-u4y 7 месяцев назад +16

    මට තනිවුන වෙලාවට තනිකම මැකුවේ මේ සින්දූ .එයා මාව දාල ගිහිල්ලා අවුරුද්දක් වෙනෝ 😢😢

  • @Crypto1205
    @Crypto1205 6 месяцев назад +12

    Thanks bro mathaka mathak karanawata ewa godak sundaray eth dukay aththata adare karana ayata hamadama uruma thanikama
    Eka pirimi ayata godak daneno mokada pirimi kenek hadawathinma adare karanne eka paray eka ganu ayata therum ganna ba ekay waradda🥺

  • @tharangaweerasinghe-rz4ly
    @tharangaweerasinghe-rz4ly 5 месяцев назад +14

    Saththakinma adare kiyanne pissuwak saho❤❤❤

  • @PunsaraDenuvan
    @PunsaraDenuvan 18 дней назад +4

    Me welawenam haiiyak ..adarei... manika ...❤️ patta bn...❤️🥺❤️

  • @sudusudu9317
    @sudusudu9317 5 месяцев назад +11

    ඒක පට්ට❤😘😘💖

  • @sududole
    @sududole 7 месяцев назад +36

    ජිවිතේක ඉන්න ඕනේ හුගක් මිනිස්සු නෙමෙයි , තේරුම් ගන්න මිනිස්සු ටිකක්...!🤍🫂💫

    • @KrishaPerera
      @KrishaPerera 4 месяца назад

      Attta bn ubata vitarai tarune bn😢😢

  • @Rubynoti
    @Rubynoti 4 месяца назад +9

    Ado eka nam patta bn ❤mata hemadeyak ma nethi unath hitha snasa gnna me song eka pattama padiri bn 😢❤

  • @thinurarashmika-uf1hd
    @thinurarashmika-uf1hd 5 месяцев назад +9

    ඇත්තටම සුපිරියි ❤ පැරණි මතක ගොන්නක් මතක් කළා 😊

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo 5 месяцев назад +14

    තනිකම හොදයි කියලා හිනාවෙලා ඉන්න අයගෙ ජීවිත කතා ගොඩක් comment වල ලියවෙලා..... 🙂💔

  • @anuhassamn4814
    @anuhassamn4814 7 месяцев назад +76

    මට කෙල උනෙ හැමෝටම සිරා කරලා ..තමන්ගේ ආදරය වටින ක්‍ර්නෙක් හොයා ගන්න ❤😢

  • @YeshuDasanayaka
    @YeshuDasanayaka 5 месяцев назад +13

    නොකරාපු වරදකට දඩුවම් ලබා විඳවන්න මට සිදු වෙලා😩🥺

  • @Theekshanasandaruwan-vg7il
    @Theekshanasandaruwan-vg7il 6 месяцев назад +13

    සුපිරියක් ❤❤❤

  • @Pasindu718
    @Pasindu718 4 месяца назад +7

    Mattea song eka hala tamma magea hitaniwaganna me wagea sindu haddi hitta niwenawa ❤❤❤

  • @sanjiwani4278
    @sanjiwani4278 2 месяца назад +1

    තනියම කොච්චර අමතක කරල හිටියත් ඒ සිංදු ඇහෙනකොට හිතට දැනෙන දේ කියන්න වචන නෑ😢😢😢😢😢😢

  • @jagathsenewirathna3603
    @jagathsenewirathna3603 3 месяца назад +7

    Kochcharakda ahuwath epa wenne nathi songs tikak❤

  • @imeshamadushani3353
    @imeshamadushani3353 3 месяца назад +6

    | • හුඟාක් තැන්වල අවසානෙට මම තේරුම් ගන්න එකම දේ තමයි,
    මිනිස්සුන්ට බෑ අපිව තේරුම් ගන්න
    අපිට බෑ මිනිස්සුන්ට අපිව පැහැදිලි කරන්න...
    ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමයි හැමදේම දරාගෙන නිහඬ වෙන එක...
    ඒත් දන්නවද හුඟාක් බර හදවතක් එක්ක ජීවත් වෙන්න ටිකක් විතර අමාරුයි 🙂🤍💐

  • @hirushalakmal8172
    @hirushalakmal8172 5 месяцев назад +16

    පෙම් සිහිනේ පිස්සුවක් 😔

  • @sadeeshadewmina5334
    @sadeeshadewmina5334 5 месяцев назад +9

    සුපිරි යක් අද මම අහන්නෙ

  • @Dula675
    @Dula675 6 месяцев назад +45

    තනියම විඳවන එක මාර අමාරුයි 💔😔🥺

    • @RAYANBOYSL
      @RAYANBOYSL 6 месяцев назад

      AY තව එක්කෙනෙක් ඕනද විදවන්න 😮

    • @sadubbh9305
      @sadubbh9305 6 месяцев назад

      Aththa 🥺

    • @yashmiwijethunga
      @yashmiwijethunga 6 месяцев назад

      widawana eka purudu wunama ekath sundary💔💔😢😢

    • @MalkiShalika-c7h
      @MalkiShalika-c7h 5 месяцев назад

      හ්ම් මට දුන්න දුක එයාටත් ලැබුනොත් දවසක තේරේයි මන් කොච්චර වේදනාවක් දරාගෙන හිටියද කියලා 😢 මතක කියන්න දේ කවදාවත්ම අමතක වෙන්නෙ නැ 💔😩 ඔයාට මන් ආදරෙයි අයියෙ ( heshan )

  • @AkashDavinda-e8v
    @AkashDavinda-e8v 17 дней назад +3

    පට්ටම

  • @gamingwith1338
    @gamingwith1338 Месяц назад +1

    ආදරේ කරන්න කලිම් දාහස්වාරයක් හිතපම් නැත්නම් පාරක් ගහලා මේ වගේ සින්දුවකින් එකිට තිබුනු ආදරේ ගැනම හිත හිත ඉන්න තරම් කාලකන්නියෙක් වෙනවා බන් මම වගේම 🙂❤ Thamzz brother sindu tikata ❤

  • @Rubynoti
    @Rubynoti 4 месяца назад +5

    Ado eka nam patta bn ❤mata hemadeyak ma nethi unath hitha snasa gnna me song eka pattama padiri bn 😢

  • @Nowtymano
    @Nowtymano 5 месяцев назад +8

    Dara ganna godak amaru athitha mathaka aye aye mathak wenawa 😢 kawadawath kauruth katawath adare nokarapu tharamin kenekuta adare karama e mathakayan 💔 pana thibunath athulathin apiwa tika tika maranawa 😢💔😔

  • @SobhaviKodikara
    @SobhaviKodikara 2 месяца назад +6

    Hamotama awanka adarayak hambenna oni❤❤❤❤

  • @charukapriyangani
    @charukapriyangani 6 месяцев назад +376

    Kalaya apassata ganna puluwan una nam man oyagen heenen wath eth wenne na.oya dan wena kenekge.oya nathuwa mage jiwithe aurudu 5 k gewila giya.adatath mage daruwagen passe man oyta thama wedipurama adare.

  • @DammikaLakmali-sx4vm
    @DammikaLakmali-sx4vm 2 месяца назад +1

    මට මගේ ඡිවිතේ ගැන සැන සිමක් තියෙන්නෙ සිංදුවක් අහලා හිත නිමෙන්න😢

  • @wasanaweerasinghe4693
    @wasanaweerasinghe4693 5 месяцев назад +6

    ❤❤❤❤ niyeme sinbu tike ❤❤❤ thanks ❤❤❤❤

  • @sujaniprashansa9948
    @sujaniprashansa9948 5 месяцев назад +8

    Gammak sagor

  • @naduninirasha178
    @naduninirasha178 7 месяцев назад +24

    පුරානේ මගේනෙ ඔබේ ආදරේ ❤😢

    • @yashmiwijethunga
      @yashmiwijethunga 6 месяцев назад +1

      miriguwak thanikamak witharamayyy💔💔💔💔

  • @Pabasara-t5i
    @Pabasara-t5i Месяц назад

    පරණ මතක ගොඩක් අව්ස්සන ලස්සන සිංදු ටිකක් 🥺❤️
    කොච්චර අමතක කරනවා කියලා හිතුවත් ජීවිතේට අමතක නොවෙන කෙනෙක් හැමෝගෙම ජීවිතවල ඉන්නවා..ආදරෙයි තාමත් 🥺🫂
    " හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම බවේ " 🥀

  • @samanthachathurani2423
    @samanthachathurani2423 2 месяца назад +3

    🚫ඇත්තටම ආදරේ කරන මිනිස්සු ගොඩාක් අඩුයි 🥺 ඒ වගේ මිනිස්සු හොයාගන්න හරි අමාරුයි 😔

  • @navindunilmaka1601
    @navindunilmaka1601 20 дней назад +1

    තනිකමින් දුකෙන් කාලය ගත කරන මිනිසුන් වෙනුවෙන්ම දැනෙන සින්දු ටික 🥺🤍

  • @thanujaroshani8488
    @thanujaroshani8488 6 месяцев назад +19

    As vahagena ahanna ❤❤

  • @SujithPriyankara-kq9xk
    @SujithPriyankara-kq9xk 3 месяца назад +3

    හම්බන්තොට ❤🎉

  • @koralegeichandana
    @koralegeichandana 7 месяцев назад +8

    Supiri manoparak❤❤❤❤❤❤

  • @chathu857
    @chathu857 4 месяца назад +1

    හිතේ නිමාවක් නැති කදුලු 😢
    කිසිවෙක් නැත මේ ලොවේ මතු😢
    අයිති කර ගන්න බැරිනම් මතු😢
    ඇයි ලන් උනේ මට සුදූ😢😢.........

  • @dileshamadushani4484
    @dileshamadushani4484 5 месяцев назад +9

    Oya mage vela hitiye tika kalayayi dan mata thanikama huru vela oya vena kenek laga dan thurul vela kamak ne mama oyata godak adareyi❤

  • @nessa99k
    @nessa99k 6 месяцев назад +3

    සුපිරියක් සහොදරයා 🙂❤️‍🩹

  • @ashengaming6353
    @ashengaming6353 14 дней назад +1

    Hitha niwana ekama wisanduma ❤SANGEETHAYA ❤...😢
    MUSIC 😊😊

  • @Its_me_Alone_queen
    @Its_me_Alone_queen 5 месяцев назад +10

    ආදරෙත් කල් ඉකුත් වෙනව කවදාහරි 💔

  • @masharavihari7369
    @masharavihari7369 14 дней назад +1

    මෙි පොඩි වයසට මම කොච්චර අසරණයි ද මම කරපු ලොකු ම වැරැද්ද එයා මගේ විතරයි කියලා😢

  • @ajithkumara5243
    @ajithkumara5243 7 месяцев назад +7

    Mano parakata niyamai♥️

  • @Rubynoti
    @Rubynoti 4 месяца назад +3

    Ado eka nam patta bn ❤mata hemadeyak ma nethi unath hitha snasa gnna me song eka pattama padiri bn 😢❤ 4:41

  • @respect_8216
    @respect_8216 7 месяцев назад +46

    Super bro❤️❤️❤️

  • @nethumkaveesha-s6n
    @nethumkaveesha-s6n 13 часов назад

    බූට් කාල නැති උනත් මේක අහද්දිනම් මාරම fiilin එකක් බන් ( මේක හදපු එක්කෙනාටනම් much love ❤❤❤)

  • @prank_squad1
    @prank_squad1 6 месяцев назад +11

    ado aththtm supriyk oiii adreyy aaa🥺🥺

  • @NethminiMadubashini-m8c
    @NethminiMadubashini-m8c 13 дней назад +2

    Gedara minissu nisa mata oya atha arinna unata mn oyata adattath godak adarei oya nathuwa danena thanikama kiynna ba 🥺🖤

  • @AngelBuvi-v3v
    @AngelBuvi-v3v 2 месяца назад

    හැම වෙලෙම හිනා වෙලා ඉන්න මිනිස්සු හැමවෙලෙම හිතින් වැලපෙනවා 😔😔 අතිතයම අදුරුයි 😔😔 වර්තමානයෙන් එ සතුට කෙසෙ හො හොයන්නට වෙර දරමි නමුත් මා තවමත් රැදිසිටිනුයෙ වෙදනාවෙන් පෙලෙන මිනිසෙකු ලෙසමයි ඉතින් කවද හරි අදුරින් මිදි හද එලියෙන් ජිවිතෙ ආලොකය කරා යන්න මා ප්‍රාර්ථනා කරන්නෙමි 😔❤️