සීතලේ තනියම අහන්න ( Sad songs collection ) Slowed + reverb || Playlist 5

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 519

  • @SanjivaThennakon
    @SanjivaThennakon 6 месяцев назад +107

    සමහරක් හමුවීම් තියනවා ජිවිතේට හමුනොවුනනම් කියලා හිතෙන 💔

  • @imashakaumadee6167
    @imashakaumadee6167 4 месяца назад +30

    මං ගොඩක් ආසයි මේ vibe එකේ සිංදු වලට❤️ඒත් මේ සිංදු ටික අහගෙන මේකෙ දාලා තියෙන comments කියවද්දි ඇත්තමයි කදුලු එන තරමට දුකයි🥺මට කියවද්දි එහෙම දැනෙනව නම් ඒ comments දාපු අයට දැනෙන හැගීම මොනවගේ ඇත්ද🥺💔ඒ දුකින් ඉන්න හැම හිතකටම සැනසීම ඉක්මනටම ලැබේවා🙏
    ඒ වගේම ඔයාගෙ song selection එකත් මරු👌good luck❤️

  • @SumedalakmaliLakmali
    @SumedalakmaliLakmali 2 месяца назад +78

    හැමදාම රෑට සිංදු අහන් අඩන උන් නැද්ද 😔😔

  • @Sandunifernando1899
    @Sandunifernando1899 6 месяцев назад +249

    ආදරය හින්දා කිසිම හිතක් දුක් විදින්න එපා දෙවියනේ 🥺😓

    • @RaviduHashan-xx5sy
      @RaviduHashan-xx5sy 6 месяцев назад +10

      කියා ගන්න බැරි තරම් වේදනාවක් ෂික් 🥺

    • @navodyadissanayake3772
      @navodyadissanayake3772 6 месяцев назад +7

      ඒ වේදනාව දන්නා ඇත්තටම ආදරේ කල අය විතරයි 😢

    • @neth6422
      @neth6422 6 месяцев назад +3

      හ්ම්ම්🥺

    • @DidhadiKeminda
      @DidhadiKeminda 6 месяцев назад

      @@navodyadissanayake3772 බලන් යනකොට මම විතරක් නෙවෙයි රැවටිලා ඉන්නේ. 😊

    • @Nandana-u1
      @Nandana-u1 5 месяцев назад +1

      ඒ වේදනාව නම් කියා ගන්න තේරෙන්නේ නෑ 😢💔🥺

  • @VihagaPraboda
    @VihagaPraboda 6 месяцев назад +130

    *නැතුවම ඉන්න බැරි තරමට*
    *එක හිතකට බැඳුනම ☺️*
    *අමතක කරන්න බැරි තරමට*
    *හදවතට දැනුනම 😊*
    *_මිනිස්සු පිස්සො වෙනවා ... ආදරය හින්දම ... ! 🕊️🥀_*
    ..💗💗

  • @ManujayaSrimal
    @ManujayaSrimal 6 месяцев назад +61

    එ හිතට මාරම ආදරෙයි කොහෙ හරි පරිස්සමෙන් ඉන්න😢

  • @Sadunirathnayake
    @Sadunirathnayake 5 месяцев назад +33

    ඕනෑවට වඩා සිතීම තරම් නිහඩ මිනීමරුවකු තවත් නැත😔

  • @Deshu__4514
    @Deshu__4514 2 месяца назад +17

    ඔබ හා මා ගෙවුනු අතිතේ රැගෙන එන්න රත්තරනේ යලිත් එන්න රත්තරනේ❤❤❤

  • @Raviya-o3m
    @Raviya-o3m 3 месяца назад +28

    මිනිස්සු වෙනස් වෙනවා එයාලට හොද මිනිස්සු හම්බුනාම කලින් හිටිය කෙනාව අමතක වෙනවා 🙂❤

    • @_Kaveez_
      @_Kaveez_  3 месяца назад +2

      ඒත් එයාල හිතන්නේ නෑ සමහර අය ඒ වෙනස්වීම් කොහොම දරාගනීද කියලා🙂💗

    • @tharidudilshan6981
      @tharidudilshan6981 10 дней назад

      Hmm😢

  • @priyangika-m3v
    @priyangika-m3v 2 месяца назад +15

    හේතුවක් නැතුව මුණගැහුණු ඔයා ළග මම නිවෙනවා..! ❤
    ඔය හිනාව,
    කතාව,ඇස්දෙක ළග
    ප්‍රශ්න අමතක වෙනවා
    මම ආදරෙයි
    එත් ඇයි ඔයා මාව තේරුම් නොගන්නේ 🥺අනේ මට ඔයාව ඕනේ සුදු 🥺💔

  • @KawiduAkash-lz7cf
    @KawiduAkash-lz7cf 6 месяцев назад +44

    "තනි වීම තුල රිදවීමට කිසිවෙක් නොමැත 😚🖤

    • @_Kaveez_
      @_Kaveez_  6 месяцев назад +1

      Fact 🌝❤‍🩹

  • @Senura_Tech
    @Senura_Tech 5 дней назад +3

    ප්‍රශ්න ගොඩක් හිතෙ තියගෙන සින්දු අහගෙන පඩුවෙ ඉන්න එක දැන් පුරුද්දක් වෙලා😔💔

  • @malithsanjana9755
    @malithsanjana9755 5 месяцев назад +34

    අපි ආදරේ කරන අය අපි එක්කම ඉන්න ඕන කියලා නියමයක් නෑ ,
    ඒ අය කොහේ හරි සතුටින් ඉන්නයි ඕන. 🖤🕊️

  • @AdunUpekshka-ee5zd
    @AdunUpekshka-ee5zd 7 месяцев назад +419

    වෙලාව 3.46 කොහොම ඉදියත් රැට ට්‍රැක පනිනවා කිව්වාට මට නම් මුලු රැම ඇහරිලා එයාව මතක් වෙනෝ 😢😢😢

  • @lnimesh-of2qn9zt7q
    @lnimesh-of2qn9zt7q 5 месяцев назад +94

    රැට මෙහෙම සින්දුවක් අහගෙන කොච්චර ලස්ස්න අතිතෙකට 😫කිදෙනෙක් දුවනවා ඇද්ද 🩶💞

  • @Doniwasana
    @Doniwasana 6 месяцев назад +22

    කොච්චරක් කට්ටිට ලග හිටියත් අනේ මන් තනිවෙලා කියන හැගීම කාටවත් දැනෙන්න එපා දෙවියනේ...........💔😪

    • @lahiru9897
      @lahiru9897 6 месяцев назад +1

      Hii

    • @supundilhara1213
      @supundilhara1213 6 месяцев назад

      ඒ හැගීම මාටත් දැනෙනව 🥺

  • @SanjivaThennakon
    @SanjivaThennakon 6 месяцев назад +12

    සමහරක් හමුවීම තියනවා ජිවිතේට හමුනොවුනනම් කියල හිතෙන💔 අයිතියක් ගැන හීනෙකින්වත් හිතන්න බැරි එයව මගෙ හිතට මොකට දැනුනද මන්දා සමහරක් විට එයගේ ලොකු කම නිසා වෙන්න ඇති එයාව එච්චරටම මට දැනෙන්න ඇත්තේ😢

  • @hiruperera_
    @hiruperera_ 6 месяцев назад +47

    2024 වෙලත් කොච්චර අලුත් සිංදු ආවත් අවුරැදු පහ ,හය පරණ වෙච්ච මේ සිංදු හිතකට කොච්චර දැනෙනවද කියලා Comment දැක්කම තේරෙනවා.. last one my favorite❤ 2:50

  • @KushaniOshadi-lp3ko
    @KushaniOshadi-lp3ko 3 месяца назад +12

    සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ.....
    සැනසිල්ලක් නෑ මේ ලෝකෙ තිබුණේ මට ඔයා වගේ.....🙂❤️‍🩹😫🥀

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n 5 месяцев назад +17

    අතර මගදි බැහල යන අයට දෙන්න එපා ජීවිතේ හයර් 🙂❤

  • @NurajGeethanjana
    @NurajGeethanjana 4 месяца назад +53

    Comment බලද්දි දුක හිතෙන්නෙ මට විතරද😥

    • @imashakaumadee6167
      @imashakaumadee6167 4 месяца назад +2

      මටත්🥺 comments දැක්කාම හිතෙනවා ගොඩක් අය ආදරේ විදිනවා නෙමේ ආදරේ නිසා විදවනවා කියල💔

    • @SumedalakmaliLakmali
      @SumedalakmaliLakmali 2 месяца назад

      💔💔

    • @gemin4755
      @gemin4755 Месяц назад

      @@NurajGeethanjana ඔව් මටත්

    • @dilmims4386
      @dilmims4386 2 дня назад

      Mata th 😢

  • @Nethu12.-_
    @Nethu12.-_ 5 месяцев назад +24

    මුලු ජීවිතේ පැතු ආදරේ රැගෙන යලි එන තුරා හිදිමි මා මග බලා 😢💔

    • @DarshanaLakshan-h8u
      @DarshanaLakshan-h8u Месяц назад

      Comments bala bala pqllahata eddin me comment eka dakiddima e sinduwe ethanamai giye😌

  • @SanjanaDilrukshi-2006
    @SanjanaDilrukshi-2006 6 месяцев назад +23

    මට තියෙන ලොකුම දුක මේ සින්දු ටික අමතක කරගන්න බැරි මතකම අයෙ අයෙම මතක් කරන එකයි................comment කියවලා බලද්දී කීයක් නම් හිත් වේදනාවෙන්ද කිය්ලා හිතාගන්න බෑ. 😊

  • @SewminiDesilwa-tv3cd
    @SewminiDesilwa-tv3cd Месяц назад +5

    අවංකව ආදරේ කරන කිසිම කෙනෙක් රැවටෙන්න හොද නෑ 🙂🫀💔ඒ වගේම දුකක් දැනෙන්නත් එපා 😀

  • @MalkiShalika-c7h
    @MalkiShalika-c7h 6 месяцев назад +48

    ජීව්තෙ වැටෙන්න පුළුවන් උපරිම වැටිලා ඉන්නෙ 😢 හැමතිස්සෙම ඔයාවමයි මතක් වෙන්නෙ අයියෙ 😩 ඉන්න තැනක අලුත් කෙල්ල එක්ක පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම 💔😩

  • @PathmasiriPathmasiri-wu6wn
    @PathmasiriPathmasiri-wu6wn 4 месяца назад +8

    මෙ සිංදු අහනවා කියන්නෙ කොල්ලො ටික අනිවා උන් හිතෙන් අඩනො 🥺🥺

  • @chamidusathsara5160
    @chamidusathsara5160 5 месяцев назад +20

    ඔයාව සතුටින් තියන්න පුලුවන් කෙනෙකුටමයි දවසක ඔයාව ලැබෙන්න ඔනී.☺️💗

  • @NavoRasa
    @NavoRasa 27 дней назад +2

    😔 ආදරේ කරන අය නැති වෙන්න හොදනෑ කාටවත්ම

  • @sadunsalinda2768
    @sadunsalinda2768 4 месяца назад +8

    අනේ මගෙ හිතෙ තියෙන දුක කියන්න කෙනෙක් නැති තැන මේ සින්දු ටික ඇහුවා...🥺 අනෙ මට මගෙ අතීතෙම මතක් උනා...💔හිතට මාරම මහන්සි ...මේ හැම දේම කල්පනා කරලා...😢 ( 1.23 am)

  • @BTSARMYGIRL-q2w
    @BTSARMYGIRL-q2w 6 месяцев назад +10

    මිනිස්සු වෙනස් වෙන විදිහ මන් ඇස් දෙකෙන් දැක්කා..😢කාටවත් කවදාවත් ඒ දුක දැනෙන්න එපා😢😊

  • @සශුගර්ල්
    @සශුගර්ල් 5 месяцев назад +13

    ජීවිතේ තැන් තුනක්ම වරද්දගෙන මේ ටික අහන්නෙ. මැරුනා නම් ඉවරයි තවත් ජීවත් වෙන්න බැ

    • @imashakaumadee6167
      @imashakaumadee6167 4 месяца назад +1

      කොහොම හරි අල්ලන් ඉන්න.ඔයාට පුලුවන්.ඉක්මනටම හිතට සැනසීමක් ලැබේවා❤️

    • @DilshanDanuka
      @DilshanDanuka Месяц назад

      😢😢

    • @SujeewaDilshan-n7s
      @SujeewaDilshan-n7s Месяц назад

      Na hita haiya karaganna

  • @mahisewmini7779
    @mahisewmini7779 7 месяцев назад +21

    දවසට දහපාරක් විතර අහනවා මේ සිංදු ටික 🥲🫀

    • @_Kaveez_
      @_Kaveez_  6 месяцев назад +3

      ☺️❤‍🩹

  • @sujithapradeep-jl9mc
    @sujithapradeep-jl9mc 5 месяцев назад +4

    දන්නේම නැතිව අලුත් දවසකුත් ඇවිත් වෙලාව 4.53 එයාව මතක් වෙනකොට දරාගන්න බැරි දුකක් දැනෙනවා. අද මම වි⁣දෙවිවත් එයා තව කෙනෙක් ලග ලස්සන ජිවිතයක් ගතකරනවා එයාගේ සතුට මගෙත් සතුට. මැරෙන්න කලින් එක පාරක් හරි මුන බලන්න තිබුනනමි කියලා හිතුන වාර අනන්තයි. ❤මධු❤

  • @Manudithakshila
    @Manudithakshila 3 месяца назад +6

    දන්නේ නෑ පතන එයාව ම ලැබේවිද කියන්න එත් ලැබුනත් නොලැබුනත් හිතේ ඉන්න එයාට ජිවිතේ තියෙනකන් ආදරෙයි 🥺💗

  • @SaduniKawshalya-se5ye
    @SaduniKawshalya-se5ye 6 месяцев назад +28

    🥺🥺.......ආදරේ මෙච්චර වේදනාත්මක ඇයි දෙයියනෙ. 😔

    • @nipunmadushan2826
      @nipunmadushan2826 6 месяцев назад +2

      yes

    • @_Kaveez_
      @_Kaveez_  6 месяцев назад +5

      හැමදාම වැඩිපුරම ආදරේ කරන කෙනා තනි වෙන හින්දා 😪

    • @sudharshanaappuhamy2577
      @sudharshanaappuhamy2577 4 месяца назад

      දො යියන්ට දෙන්න වූත්තරයක්නෑ

  • @Nandana-u1
    @Nandana-u1 5 месяцев назад +7

    අනේ දෙවියනේ ආදරය නිසා කවුරුවත් කවදාවත් දුක් විදින්න එපා plz😢💔

  • @kdamallawidana2188
    @kdamallawidana2188 20 дней назад +1

    සමහර හමුවීම් අපිට අපේ ජිවීතේම නැති කරලා දාන තැනට වට්ටනවා. ආදරේ කියන වචනය නිසා මේ ලොකේ අහිංසක හිත් කීයක් නම් මේ වෙනකොට විදවනවා ඇත්ද? ❤️‍🩹

  • @SanjanaDilrukshi-2006
    @SanjanaDilrukshi-2006 6 месяцев назад +26

    දෙවියන් රිටන් එක එවන්නේ අපිට දැනුන කෙනා අතේ ............. ඒකයි අවන්කව ආදරේ කරපු කෙනා තනිවෙන්නේ

  • @NadeeshaSavindu
    @NadeeshaSavindu 5 месяцев назад +5

    රැට මෙ සින්දුව අහන ගමන් මනෝපාරක් සුපිරි....එයා මතක් කර කර🙂💗⚡️

  • @ReshmiNavodya
    @ReshmiNavodya 6 месяцев назад +11

    සිතුවිල්ලක් ගානේ ඔහුමයි උන්නේ සෑමදා හිතේ
    සැනසිල්ලක් නෑ මේ ලොකේ තිබුනේ මට එයා වගේ 🥺🙂✋

  • @ThinuraDinujaya
    @ThinuraDinujaya 6 месяцев назад +11

    තනිකමට හුරු වෙන්න එතකොට කිසිම දෙයක් ගැන කිසිම හැගිමක් නැතිවේයි🖤🫀

  • @NethuIshu-sf2tv
    @NethuIshu-sf2tv 6 месяцев назад +4

    3.05 යි වෙලාව ඇත්තටම හිතට දැනුන ආදරේ ලග මිනිස්සු පිස්සො වෙනව 😢💔

  • @omeshasewwandi9846
    @omeshasewwandi9846 5 месяцев назад +7

    කිසිම කෙනෙක්ට ජීවිතෙ කවමදාවත් තමන් ආදරෙ කරන කෙනාව නැතිවෙන්නෙපා 🙏💔

  • @Ananda-jq2gz
    @Ananda-jq2gz 5 месяцев назад +20

    මොනා කිව්වාත් සමහර කොල්ලො ඉන්නවා තමන්ගෙ කෙල්ලට අම්මා තරමටම අාදරේ කරන ❤ එහෙම කොල්ලෙක් මටත් ඉන්නවා ජිවිතේම වුනල💏😇

  • @SandaruwanAkash-co9ri
    @SandaruwanAkash-co9ri 6 месяцев назад +6

    1.28 A.M. සුන්දර මතක ගොඩක් මත්ක් වෙන වෙලාවක්...🥺💔

  • @JayukaBodima
    @JayukaBodima 4 месяца назад +5

    කොච්චර කොහොම ආදරේ කලත් දවසක තනි වෙන්නම වෙනවා ආදරේ කියන්නේ දුකක්ම විතරයි😔 දෙන්නෙක් එක්ක ආදරේ කලාට විදවන්න්න වෙන්නෙ තනියම 💔

  • @Kumari-d5k
    @Kumari-d5k 4 месяца назад +4

    Patta lassanai sindu tika asa hithenawa ahanna ❤❤❤❤❤❤❤❤❤❤ adarei

  • @shajaj828shajaj82
    @shajaj828shajaj82 14 дней назад +1

    දැන් වෙලව 1.40 මහ රැ මම වගෙ කට්ටිය සිටිද බුට් කපු 🥺❤️‍🩹

  • @prabathsamarasinghe5285
    @prabathsamarasinghe5285 5 месяцев назад +13

    හරි ලස්සනයි හිනයක් එක..ඒත් මං අද තනිවෙලා..😢

  • @Wibushahansamali
    @Wibushahansamali 6 месяцев назад +5

    මගේ ජීවිතේට අයෙ මුණ නොගැසෙන ආදරයක්
    ඉතින් අයෙමත් ආදරයක් ගැන හිතන්නෙ නැති උනත් ❤
    ඒ හිතට මාරම ආදරෙයි කොහේ හරි පරිස්සම් ඉන්න ඕනෙ ❤

  • @Anujith_
    @Anujith_ 6 месяцев назад +38

    කොල්ලො කිදෙනෙක් රැට ඇදට වෙලා කල්ප්නා කරමවා ඇතිද ❤😢

    • @IDMMusic-jn7jk
      @IDMMusic-jn7jk 6 месяцев назад

      සිරාවට

    • @HiruniVihangika
      @HiruniVihangika 6 месяцев назад +6

      කෙල්ලොත් එහෙම තමයි 😔💔 කිසිම හේතුවක් නැතුව මගේ පණ මාව දාලා ගියා. මට‍ එයාව අමතක කරගන්න බැ.... 😫💔💔

    • @chamidusathsara5160
      @chamidusathsara5160 5 месяцев назад +1

      දැනුත් දුක තුනී කරගන්න සින්දුවක් දැම්මා විතරයි සහෝදරයා☺️💖

    • @kavi-y2z
      @kavi-y2z 5 месяцев назад +5

      ඇයි කොල්ලො විතරයිද එහෙම සමහර කෙල්ලොත් එහෙම තමා මන් වගේ 😔

    • @AshanRashmika-l4g
      @AshanRashmika-l4g 5 месяцев назад

      Math inno

  • @chamiya...
    @chamiya... 6 месяцев назад +15

    මාත් කෙල්ලෙක්ට ආදරෙ කරා අවුරුදු 6ක් මගෙ අම්මට ආදරෙ කරා වගෙ. එත් එයා මාව දාලා ගියා 😢එයාව දකිනකොටත් මට දැන් මැරෙන්න හිතෙනව... මෙහෙම දෙයක් වෙන්න එපා කාටවත්ම...😪😭😓💔

  • @sawmyasandamalisawmya6942
    @sawmyasandamalisawmya6942 4 месяца назад +4

    Adarei nisa kisima kenek duk widinna epa dewiyane.adarei karapu kenek wes una widiha man as deken dakala thiyenawa.a duka wedanawa nisa man mari mari widawanawa 😢😢😢😢😢

  • @Tharushadananjana-l5w
    @Tharushadananjana-l5w 3 месяца назад +6

    අවුරුදු තුනක ආදරයක නිමාව 🥺
    ආයෙ ඔය හිතට කරදයක් වෙන්න එන්නේ නෑ කවදාවත් 🥺❤️
    මං ඉන්නකොට නැති හැමදේම ඔයාට දැන් හම්බ වෙයි 🥺🤍
    සතුටින් ඉන්න 🥺❤️🫀
    මට කියන්න වෙන කිසිම දෙයක් නෑ
    ආයෙ කවදාවත් මෙහෙම කරන්න එපා 🥺🙏

    • @NaduniImalshaWijerathna
      @NaduniImalshaWijerathna 14 дней назад

      අවුරුදු හතරක් ආදරෙ කරා. සතුටින් හිටියා . ඒත් කොහෙවත් යන එකියක් අපෙ ආදරෙ විනාශ කරා 🥺

  • @pavithraaysha3743
    @pavithraaysha3743 9 дней назад +1

    ආදරේ කරන්න ❤ හැබැයි විශ්වාස කරන්න එපා 😢

  • @SanduniPrasangika-fq5iw
    @SanduniPrasangika-fq5iw Месяц назад +1

    සමහර ජීවිතේට ආව මිනිස්සු නිසා අද ජීවිතේම නැති කරගෙන දුක් විදින්න තරම් අපි මොන තරම් නම් පව් කරලද 😔💔

  • @NeelSadaruwan-sd6nm
    @NeelSadaruwan-sd6nm 6 месяцев назад +3

    Aye enava nam ane pin siddavei enna mn godak adarei🥺

  • @SithumiNimsra
    @SithumiNimsra 6 месяцев назад +9

    රෑයවල් තිබ්බා මාත් එයගෙ හුස්ම අහාන් ආදරෙ නින්දට වැටුන දවස් එත් අද මන් ඔයා ගැන හිත හිත ඇස් වල කදුලුත් එක්ක අඩලා අඩලා හෙම්බත් වෙලා නින්දට වැටෙනවා අවුරැදු 3 ගෙවිලා ගියා ඔයා මොනා කරනව ඇතිද සතුටින් පරිස්සමින් ඇතිද් හිත නිතරම අහනවා ඔයා ගියා විතරයි මට හැමදේම නැති උනා මං ගොඩක් වැටිලා හිත හරියට රිදිලා මට තවනම් බැ ❤️‍🩹🥺

  • @VishuGirl-n4c
    @VishuGirl-n4c Месяц назад +1

    එයාගෙන් කොල් එකක් මැසෙජ් එකක් එනකල් කොච්චර නම් බලන් ඉන්නව ඇත්ද මන් 🥺✊♥ මන් එයා වෙනුවෙන් ඔනිම කාලයක් බලන් ඉන්න තරම් මන් එයාට ගොඩාක් ආදරෙයි හැමදාම 🥺

  • @Poddayasintha
    @Poddayasintha Месяц назад +1

    හැම කොල්ලෙක්ම කෙල්ලෙක්ම ප්‍රශ්න වල ඉන්නේ මිත්ත්‍රයා එව හිතෙ තියන් ඉන්න එක අපෙ හිතම තමා දන්නෙ සහොදරයා .එවා හිතන්න ගිහින් හිත අතුලෙම අතරමන් වෙන්න එපා.............🤍🥀

  • @kaweeshasewwandi3371
    @kaweeshasewwandi3371 5 месяцев назад +5

    මටත් එයා මතක් වේනවා එත් දැන් එයා වෙනස් 🙂❤️‍🩹✋

  • @BTSARMYGIRL-q2w
    @BTSARMYGIRL-q2w 6 месяцев назад +7

    අවුරුදු පහක් හොදින් හිටියා ඒත් දැන් 😢මාව එපා කියනවා

    • @_Kaveez_
      @_Kaveez_  6 месяцев назад +2

      එහෙම තමයි මිනිස්සු 😪💔

    • @DanukaDanuka-sk2vo
      @DanukaDanuka-sk2vo 6 месяцев назад +1

      අඩො. 😢❤

    • @AshiruKavashan
      @AshiruKavashan 3 месяца назад

      Anee😔

  • @Nethu12.-_
    @Nethu12.-_ 5 месяцев назад +3

    මිනිස්සු ඔය කියන තරම් ඇත්තටම ආදරේ කරානම් අද කොහෙන්ද ආදරේ නිසා මෙච්චර විදවන මිනිස්සු 🥺💔🥀

    • @sadunsalinda2768
      @sadunsalinda2768 4 месяца назад +1

      ඒක නම් ඇත්ත...🥺🥺

  • @eshansenanayake9273
    @eshansenanayake9273 3 месяца назад +4

    දැන් වෙලාව 12.40 ,මට මාර තනිකමක් දැනෙනවා මේ සිංදුව අහද්දි😢😢😢

  • @Sandeep-p9l6o
    @Sandeep-p9l6o 6 месяцев назад +8

    Mata mahinda mahaththaya mathak wenawa

  • @AnushaSenani-j3g
    @AnushaSenani-j3g Месяц назад +1

    සතුටින් ඉන්න හැමදාම .ආදරය කියන්නේ දුකක්

  • @AshiruKavashan
    @AshiruKavashan 3 месяца назад +2

    එයා කරන්නෙම මගේ හිත රිද්දන දෙයක් කරලා සොරි කියන එක....🥰🥰
    ඉතින් කොහොමද මන් එයාට සමාව නොදි ඉන්නේ...හැමවෙලේම එයාමවම දෙනෙනකොට... එයා නැති උනොත් ජීවත් වෙන්නේ කොහොමද කියන්න තෙරෙන්නේ නෑ..

  • @AthsaraKisal-r2r
    @AthsaraKisal-r2r 3 месяца назад +1

    සමහර බැදීම් තිබුණා ලස්සන හමුවීමක් තිබූ නමුත් දුක්බර වෙන්වීමක් තිබ්බේ.....❤❤❤ ලෝකේ හැම හමුවීම ම එහෙමද?😢😢මට විතරද ඒ දුක හිමි.....❤ මොනවා වුවත් මන් ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤❤❤❤❤ මගෙ මුලු ලෝකය ම ඔයා සුදු මහත්තයෝ❤❤❤❤ I❤you RANDIKA ayye...............😢😢

  • @janithkumara6378
    @janithkumara6378 4 месяца назад +4

    මම එයාට කෙරු ආදරෙ නොතෙරුනු එක මම හිතුවේ යන්න යන්න තෙරුම් ගනි කියලා එත් අද වෙනකොට මාටම විතරක් තිබු එයාගේ හිතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් ලියලා.....😩💔✊

  • @madushikamuthumali9038
    @madushikamuthumali9038 3 месяца назад +3

    Jeewithe kawadawath katawath boru kiyana wishwasayak rakinna bari kapati minissu katawath hamu wenna epa 😞😞😞

  • @sachininawodya2337
    @sachininawodya2337 6 месяцев назад +12

    දවසම හිනා වෙලා හිටියට රෑට track out ynw😢

  • @DilumJayashantha
    @DilumJayashantha 6 месяцев назад +3

    පට්ට songs ටික ❤

  • @Amashihansima
    @Amashihansima 2 месяца назад +2

    🥺💔 ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ💔😣😩😭

  • @JanakaLalith-yz7rm
    @JanakaLalith-yz7rm Месяц назад +1

    සමහරැ අදටත් දන්නෙනැ අපි එයාලට ආදරෙ කල තරම් ❤

  • @DineshNawarathna-k6c
    @DineshNawarathna-k6c 5 месяцев назад +3

    inna thanaka parissamen inna mage pana

  • @netuliamasha8093
    @netuliamasha8093 14 дней назад +1

    Minissunta ebbehiwenna hoda ne kawawath 💔🥀😔

  • @RanganaMilantha
    @RanganaMilantha Месяц назад +1

    පළවෙනි සින්දුවනම් පිස්සුවක් තනිකරම

  • @sasikalasanjeewani6272
    @sasikalasanjeewani6272 Месяц назад +1

    Denen adre katwthm nethi wenn epa hathurekutwth vidiwan kena withri ek dnne🥺🥺💔💔💔💔💔

  • @dilkinavodya6039
    @dilkinavodya6039 2 месяца назад

    ආදරේ කියන්නේ ම පරිත්‍යාගයක්.... ඇත්තටම ආදරේ කරපු මිනිස්සු කොච්චරක් කියලා මෙහෙම දුක් විදිනවා ඇත්ද🥺🥺🥺🥺

    • @nisalbandara8445
      @nisalbandara8445 2 месяца назад +1

      සිතින් විදවනවා🥺💔

  • @sachininirmani3794
    @sachininirmani3794 Месяц назад +1

    හිමිවීමක් නැති උනත් මන් හරි ආදරෙයි. 2015 යන්න ගියාහේතුවක් දන්නෙම නැතුව මමත් ඈත් උනා, ඒත් හිතේ හැමදාම හිටියා අවුරුදු ගානක් එයා ගැනම හෙව්වා, දෙන්නගෙම ජීවිත ගොඩක් වෙනස් උනා, ඒත් අපි එතනමයි, මගෙ ජීවිතේට ආයෙත් ඇවිත් ආයෙත් නොකියම ගියා, හේතුවක් දන්නෙ නෑ, ඒත් ආදරෙයි තාමත්, කියාගන්නත් කවුරුත් නැතුව මෙහෙම හිතේ තියන දේ comment එකකින් හරි කියන්න තියන එක හිතට මාර සැනසීමක්.😢

  • @Aloneboys-z4h
    @Aloneboys-z4h Месяц назад +1

    😊 ❤ api hemoma set unoth sathutin Inna puluwan

  • @MalshaLiyanage-k9j
    @MalshaLiyanage-k9j 27 дней назад +1

    වෙලාව 1.34 am 🥺♥️ කාලයක් තියෙවී මා මතක් වෙවී එපා කියා ගිය ඔබව 😭💔

  • @ApekshaIndivari
    @ApekshaIndivari 6 месяцев назад +6

    Ayi adare mechchara duka 🥺

  • @SriyaniDammika-i1j
    @SriyaniDammika-i1j 4 месяца назад +3

    අද ඔබ නෑ ...
    ගන අදුරේ...
    මා තනිවීලා ...🍃💗🥲

  • @Tishanmoksha
    @Tishanmoksha 5 месяцев назад +1

    මිනිස්සු කියනවා ප්‍රථම ප්‍රේමය සුන්දරයි කියලා but ප්‍රථම ප්‍රේමය සාර්ථක වුනු මිනිස්සු ඉන්නේ 99% වගේ තමා ඉතිම් ප්‍රථම ප්‍රේමය නොවුනත් ලැබුනු ප්‍රේමය සුන්දර කරගෙන සතුටින් ඉන්න බලන්න අපි හැමදාටම ඉන්න බලන් ආපු මිනිස්සු නෙමෙ ඉන්නෙ ටික කාලයයිනේ ඒ කාලෙ විදවන්නේ නැතිව සතුටින් ඉන්න බලන්න..🥲❤️‍🩹

  • @DilanPasindu-ds8sp
    @DilanPasindu-ds8sp Месяц назад +1

    හිතන තරම් සුන්දර දෙයක් නෙමේ ආදරය කියන්නෙ මිනිහෙක්ව පනපිටින් නොමරා මරන්න පුලුවන් පුදුමාකාර වේදනාවක් ආදරය කියන්නෙ

  • @ShewthaSewmini
    @ShewthaSewmini 3 месяца назад +2

    ආදරේ කියන්නේ මාර දුකක් 💔 ආදරේ කරනම් අනිවාර්යෙන් දුක් විදින්නම වෙනවා 😔💔

  • @RaviduHashan-xx5sy
    @RaviduHashan-xx5sy 6 месяцев назад +9

    කවදකවත් ආය ආදරේනම් එපා 🥺

    • @_Kaveez_
      @_Kaveez_  6 месяцев назад +2

      ආදරේ කරන්න 🌝 විස්වාස කරන්න එපා 😪

    • @ravidusanjiva8323
      @ravidusanjiva8323 6 месяцев назад

      අන්තිමට දුක විතරයි 💫😶

  • @AmaniHerath
    @AmaniHerath 4 месяца назад +4

    Jivithaye koi tharam suwa path karanna puluwanda punching wenadi ganakata 😢 harima adaraniya hagim avissenawada 😊❤ .... I have a one side love ❤ eya kawadawath eka danaganna ekannam na . Eth kamak na ❤😢 API thawath eka chapter ekak coles karamu 😢

  • @ආනන්දවිමලසිරිH.A.M

    ජීවිතේට එන අලුත් අය එක්ක එයාලා සතුටු වෙද්දි
    එයාලට පණ දීගෙන හිටපු ,
    ආදරෙන් සලකපු,
    නිතරම ආරක්ශා කරපු අයව අමතක වෙනවා
    🙂
    කමක් නෑ ඔයා යාළුවෙක් විදියට හරි මාත් එක්ක ඉන්න කියලා මම ආයෙම පාරක් කියනවා 😣❤

    • @_Kaveez_
      @_Kaveez_  Месяц назад +1

      ඇත්ත 1000% 🥺

  • @manjolakumare9456
    @manjolakumare9456 4 месяца назад +2

    එයට මන් ගොඩාක් අදරෙ ❤😢

  • @DehemiNayanathara
    @DehemiNayanathara 6 месяцев назад +6

    Felt it❤😢

  • @SchokmanSchokmanSalani
    @SchokmanSchokmanSalani 6 месяцев назад +1

    Api dennama ahuva niyama song tika 12:13dan velava adarei ea adareta❤❤❤❤😊

  • @jayanathamila2508
    @jayanathamila2508 6 месяцев назад +10

    Me sindu ahadi adenawa bn dala giyapu eya mathk wela adaren wandi gewana kolan Mn wage thawa kiyak athid Mn wage un serawantama uthurana hariyana oni 😢😢

  • @PANSILUEshan-u4x
    @PANSILUEshan-u4x Месяц назад +2

    Sv ඕනේ

  • @Ishpageisharaish
    @Ishpageisharaish 5 месяцев назад +2

    ලන්නොවන ආදරය මගෙලයින් එකෙ නිදන් ඉද්දි මම තෙ එක්ක බොන ගමන් අහනව වෙලව 3.27 am අහිමිවෙන ආදර ලග අහන්න ගොඩක් දෙවල් අපට උරුමයි😢😢😢

  • @RangikaMaduwanthi-o2j
    @RangikaMaduwanthi-o2j Месяц назад +1

    ඔබ පෙරාදා සිත මගේ සිත්තම් කෙරුවා අද ඔබ නැ ගන අදුරෙ මා තනි වෙලා 🙂💔🫶🥺

  • @SujeewaDilshan-n7s
    @SujeewaDilshan-n7s Месяц назад +1

    Me dewal kiwana kota mara dukak danenawa shoooo

  • @IsankaMadhushani-be6wp
    @IsankaMadhushani-be6wp 22 дня назад +1

    ඔයා ගැන මගෙ හිතේ ඇති වෙච්ච ඒ ආදරේ අවුරුදු 14ට කලින්.කිසිම වෙනසක් නැතිව.තාම තියෙනවා අයියේ..ඔයා මාව දාලා ගියට.අදටත් මගෙ පලවෙනි ආදරේ ඔයාමයි මගෙ අයියේ .

  • @Jisoo17912
    @Jisoo17912 27 дней назад +1

    ඉස්සර ඉදල මං ඔය loveකේස් වලට කැමති නෑ..ඒත් එක පාරට කෙනෙක් ආවා..එයා මාව පිස්සු වට්ට ගත්තා..මට ඇබ්බැහිවෙල වගෙ හිටියෙ..ආදරයක් ජීවිතේට තිබිල නැති මාව ආදරෙන් පිස්සු වැට්ටුවා..පස්සෙයි මං දැන ග්තෙ ඒ රගපෑමක් කියල..එයාට වෙන කෙනෙක් ඉදල...ඒ වෙලෙ මට මාවත් නැති වෙලා වගේ දැනුනෙ..මං හරි ලස්සනට ගොතාගෙන ආපු ඉන්ජිනේරු හීනයත් අතරමග නැවතිලා ඒ වෙලෙ ම..පුදුම අමාරැවෙන් හිත හදා ගත්තෙ..දැන් ආයෙ මං ණේ හීනෙ පස්සෙ දුවනව..ඒත් සමහරදාට රෑට පපුව පැලෙන්න තරම් රිදෙනව..එවෙලෙට මේකක් අහල නිදා ගන්නවා..ගිය සතියෙ දැන ගත්තා එයා higher studies වලට රට ගිහින් කියල..මොනව උනත් එයාට හැම අතින්ම හරියන්න ඕනෙ..එකම ප්රාර්ථනාව ඒක...❤