Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙනත් අයත් ඔබතුමා වගේම මේ පිලිබඳ පැහැදිලි කිරීම් කරනවා එහෙත් ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතාම උසස් මට්ටමක තියනවා. ඔඛතුමා දිගටම අපට සහයෝගය දෙන්න. ඔබ තුමාට බුදු සරනයි.
thanks brother..
Thank you very much , මේ කාලය අනුව වැදගත් video එකක්. ඔබට ජයෙන් ජය.
thanks 🙏🙏🙏💖
මම මේක හැදුවා මගේ ගෙදර කරන්ට් එක ගිය වෙලාවට දැන් මේක තමයි use කරන්නෙ ඔයාට ගොඩක් ස්තූතියි ජය වේවා
thanks brother...
ඇප්පියර් ගාන වැඩි උනාට කමක් ඇද්ද
Perfect explanation Excellent
You are very good in explaining. Even people not knowing electronics can follow and do.
🧡🧡🧡
Thank you so much. Excellent explaining. You are a good teacher.
Oyage videos mama baluwa me kale haitiyata Godak watinawa . Thanks . Puluwannam led balb repeyar video ekak danna. Jayawewa.
led vedio ekakuth karamuko..
You are one of the excellent teachers explaners and demonstrators I have seenin Utube
Man asawen hotiye hadana mewage ek .man hadanawa .thx aiye kiyala dunata ..saralawa kiyala dunata thx😘
kaalayata anuwa itha watina video ekak. Subha pathum obata! (Subscribed)
thanks....
ඉතාම හොඳයි දැනුම දන්දීම නොමිලේම
thanks brother.....
හරිම වටිනවා .මම හොය හොයා හිටපු එකක් .ඔය විදියටම 230v දෙන විදියත් දාන්නකෝ ඉක්මනට .බුදු සරණයි .
thanks malli..
සුපිරිම වැඩක්.............Good work............. Jbl එකක් හදන හැටි කියල දෙන්නකෝ..........
බොහෝම ස්තුතියි
Thank you very much for your kind explanation.
Thanks brother...
Thank You අයියේ බොහොම පිං
thanks malli...💖💖💖🙏
U are the very grateful instructor....
ගොඩක් වැදගත් ස්තුතියි ඔබට සර්
වැඩෙ සුපිරි 👍👍
thanks brother
Nice one 👍
🙏
vry good , tnk u
💖
good work. 👍👍👍.
👍👍👍👍👍👍👍👍ස්තූතියි සහෝදරයා💞
Great work...
thanks....💖💖💖
Super broo
Thanks 💙💙
🙏💖
Very nice idea
Thank you!
Will the casing gets damaged if you use it for Number of hours.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම උසස් මට්ටමක තිබෙනවා. ඔබතුමා ගුරුවරයෙක්ද?
අද කාලේ ට ගැලපෙන වටින වීඩියෝවක්.පැහැදිලි. කිරීමත් ඉතාමත් හොඳ යි.ඔය බැටරිය කඩේ කීයක් වෙනවාද? ස්තුතියි.
dannam 2700 wath athi aiya....ithath wadida dan ne dan badu patta gananne...
ganan ahapuwama rattharanda kiyala hithenawa...
Usb 12'v betriyada illanna one
Good idea
ඔයකුමයට එසි කරනටිිඑකේන් බල්බිි සීරියස්කරලා හදන්න පුලුවන්ද කොහොමද හදන්නෙ වැඩසටහන නියමයි
dan vedio ekak danna hadanne brother ...eke eka thama thiyenne dan loding
Oya led serama tika paralel karala 4v battery ekakin paththu karanna hadaganna puluwanda eliya adu wena ekak nedda? plz reply.,
battery eka mokakda brother...
@@apeelectronic877 phone battery ekak 1200mah
Good👍👍👍
Thanks broooo
Oya hodata Kara
😀😀
Meka .disain karana baida patuwena ekak hadana video ek danako.
Thank u
ස්තුතුයි
thanks brother....
Me battery charge eka kochchara welwak tiyaganna puluwn weida?
battery eka anuwa thama brother...
@@apeelectronic877 nha bro mama ahanne oya use karala tiyana battery eka gana, idea ekak ganna
Ela machan
zMama haduwa torch walata Dana led bulb 26 k dala pattu wenne
නියමයි බ්‍රො.😍 කඩෙ ගන්න තියෙන ලයිට් පටි වලට ලොකු ඇම්පියර් ප්‍රමාණයක් යනවා නේද..ඉක්මන්ට බැටරිය බහිනව.🤔
ow brother amper kanawa oya kaden ganna led patiyata..
oya widihata hadala man ups battery ekakin paya 24k patthu kara etha battery eka ok...bahala ne...
kade patiya paya 5-6 yaddi bahinawa battery eka...
Balb 5 set karanna barida ara 4 wage athin set karala paththu karanna
mekath kanawa thama. led driver eka damanam eka adu wei
සුපිරි ස්තූතියි ඔබට 🙏පරිපතයක් නැතිව බල්බ් එක කලු වෙන්නෙ නැද්ද.ආයූ කාලය අඩුද
aulak ne brother 4k serus unama..
සහෝදරය ඔය Led බල්බයේ ආලෝකය දිග ඉරක් වගේනෙ දිස්වෙන්නෙ.තරමක් විහිදෙන ක්‍රමයක් නැද්ද ?සාමාන්‍ය බල්බ් තියෙන්නෙ ඒවගේ
@@sumithlalfernando122 oke ehema ne brother....
oka thama emagance light wala thiyenne...
මේ බල්බ් එකේ සයිස් එකක් තෝර ගන්න ඕනද 5mm වගේ ඇතිද
Thank you
thanks
18650 3s battery pack එකකින් දෙන්න පුළුවන් ද අයියෙ🙂
puluwan malli 12v neda.
@@apeelectronic877 ow අයියෙ🙂
Good woke 👍🖤
thanks 💗💗
Thank macha
💗💗💗
aiye 5v pati hadanne kohomada balb 2 ganeda seris karanne
ow 2k serius karalath puluwan malli 6v wage habayi...
12v ලයිට් පටි 24v බැටරියෙන් පත්තු කරන හැටි කියන්න පුලුවන්ද
me kaleta Watina ediripath kirimak.. 12v battary aken me widiye LED blub 8k kochchara wela දල්වන්න puluwanda..?
amper kiye battery ekakda brother 12v
බුදු සරණයි
thawa mewage LED stip ekaka hada ekama barrty ekata denna puluwanda?
Meka multi plug point ekakin denna hadanne කොහොමද
Srenigata kramayada me
How much rupees the 12v ups battery
Vahanekta oka set krnna puluwnda
appo puluwan
good
Me led patiyata 14.8v ekak dunnoth pichcheda?
wadi habayi brother....7812 regiuleter ekak dala denna..
6v battery 2k thiyenava .e dekama serious karala 12v hada gena me vade karanna puluvan neda brother .
puluwan brother..
SMD LED use karala me wage hada ganna berida..?
puluwan brother...
Aeka hada ganna widiya poddak kiyala denna puluwan da..? Man me widiyata smd 4k dala 12v dunna.weda kare ne..
වාහනෙකට පොක් ලයිට් සෙට් එකක ඔහෙම හැදුවොත් අවුලක් නැද්ද?, ඇම්පියර් කියක් විතර අදිනවද ?
❤️❤️
ඔය ලයිට් එකටම රීචාජබල් බැටරි සහ චාර්ජින් මොඩියුල් එකක් සම්බන්ධ කරන හැටි වීඩියෝ එකක් දාන්න පුළුවන්ද? ස්තුතියි.
karannam
Paya kiyak vithara puluwanda
battery eka anuwa thama brother.
Kochchara welawak paththukarala thiyanna puluwanda
battery eka anuwa thama...brother...
mekata loku amper ekak ganne huga wela puluwan man ups battery eken paya 24 patthu kara etha aulak une ne.....oya patthu karanne mokenda...
@@apeelectronic877 ups battery eken. Mama 12v led script ekak gaththa. Eka kapala heduwe. Eth peya 1.30 kin wage eliya adu wenawa.
@@chanuOrigami ewwa curunt eka kanawa brother...
oka sarthakayi hadala balanna....anika heet wenne ne...
👌👍
🧡🧡
mama oyata poluwanthe rgb ligth hathan
24v ekak kohomada hadanne?
aupiri wedak bro.wedi welawak thiyeddi pichchenne nedda
ne brother.....adu amper ganna nisa huga wela wada karanna puluwan brother...
Charge bulbs hadana video ekakk danna puluwannm me dawaswala awasyama deyak
hari brother karamu.....
Me set eka watt kiyada
🙏🙏🙏🔥🔥🔥
මේ විදියට 230v හදන්න බැරිද
Meken පාට 3 නේ led 40 ක් siriyas karala hadanna puluwanda
me widihata karoth puluwan
මෙම බල්බය direct නිවාස විදුලි පරිපතයට සම්බන්ධ කල හැකිද..
be 12v brother
Me video aken thiyana bulb warga 3 ma akama aliyada thiyenne.neththam akin akata wenas da eliya
Bata kanu hadana widiya kiyala denna ser
මේක ට බැටරියක් ඕනෙම ද.. ගෙදර කරන්ට් එකට දාන්න බෑද?
Led bulb ekakata amp kochchara gannawada
ma brother...
mili amper ganak ganne brother...
❤
👍👍
12v UPS battery ekakin unath puluwn nesa
voletge eka kiyada out wenne...
Disco light hadana hati oni ikmanata plz
Oya led bulb 1k kohamda 5 volt walata set karanne
100 ohm resister ekak danna brother...
usb ekakata sambanda karannada brother...
Bata kanu hadana widiya kiyala denna sar
RGB Bulb 4 ක් එකට සෙට් කලොත් වැඩ කරනවද?
ow......😀
Honda eliyak ganna mona wage led ekakda ganna ona
man oya hadana model eke patta .....eke eliyath pahadiliyi....eke screen short ekak gaha ganna phone eken...
එල්ඊඩි බල්බි 1000 පැකටි මිළදී ගන්න පුලුවන් කොහෙන්ද පානදුර නගරයේ නමි නැහැ
colombo 11 balanna....palaweni dewani haras widi wala brother....
boma watinawa danuma beda dunna eka..bs..obata
මේ බල්බ් වල පාට මාරු වුණාට ගැටලුවක් නැද්ද.නිල් පාට හතරයිසුදු පාට හතරයිකොළපාට හතරයිවෙන වෙනම හදලාඑකට සෙට් කරොත් පත්තු වෙයි දනැත්නම් වෙන වෙනම power දෙන්න වෙයිද පාට හතරට
12vg da
සාමාන්‍ය led බල්බ් වලින් හදන්න පුළුවන්ද
Nice try
Much love! . I once built this project, it was 91% successful! But now I think I got idea
@@luimobiletech thanks 🥰💖🧡
ruclips.net/channel/UCopohSuuZ44TLjn4E-c2sJw
230 ටත් එකක් හදන හැටි කියල දෙනවද?ස්තුතියි 🙏
ok brother
මේක කොච්චර වෙලාවක් දල්වන්න පුලුවන්ද බොස්? පැය 3-5 ක් වගේ වත් පුලුවන්ද?
Bro, I have 3.7v batteries, mata me eka led ekak or kihipayak parallel karanna ona e battery ekata, MN use karanna ona Resister eka OHms kiyada ???
ඔය ක්‍රමයට 12v 100A බැටරියකින් පාවිච්චි කරන්න පුලුවන්ද
24v ekakata kohomada denne bro..>....
bulb serous eka wadi karala puluwan brother...
@@apeelectronic877bulb 8 gane wage karoth hri yaida
Led lights wala wedi arakshawata apita monawath danna barida.pichchanne nathi wenna
picchenne nam ne brother ....onnam in 4007 diode ekak danna...
okata battery bahinneth ne hadala balala...kiyannako ada kale hatiyata watinawa...
12 led patiyak dan 450-550 wage ganak wenawa brother ....ekata battery ikmanata bahinawa mekata bahinnema ne..
man light giyama patthu karanna...owwa digata hadagena thiyenne...brother....
Oyawa contact karaganna puluwan widiyak thyenawada
වෙනත් අයත් ඔබතුමා වගේම මේ පිලිබඳ පැහැදිලි කිරීම් කරනවා එහෙත් ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතාම උසස් මට්ටමක තියනවා. ඔඛතුමා දිගටම අපට සහයෝගය දෙන්න. ඔබ තුමාට බුදු සරනයි.
thanks brother..
Thank you very much , මේ කාලය අනුව වැදගත් video එකක්. ඔබට ජයෙන් ජය.
thanks 🙏🙏🙏💖
මම මේක හැදුවා මගේ ගෙදර කරන්ට් එක ගිය වෙලාවට දැන් මේක තමයි use කරන්නෙ ඔයාට ගොඩක් ස්තූතියි ජය වේවා
thanks brother...
ඇප්පියර් ගාන වැඩි උනාට කමක් ඇද්ද
Perfect explanation Excellent
You are very good in explaining. Even people not knowing electronics can follow and do.
thanks brother...
🧡🧡🧡
Thank you so much. Excellent explaining. You are a good teacher.
Oyage videos mama baluwa
me kale haitiyata Godak watinawa . Thanks . Puluwannam led balb repeyar video ekak danna. Jayawewa.
thanks brother...
led vedio ekakuth karamuko..
You are one of the excellent teachers explaners and demonstrators I have seenin Utube
thanks brother...
Man asawen hotiye hadana mewage ek .man hadanawa .thx aiye kiyala dunata ..saralawa kiyala dunata thx😘
kaalayata anuwa itha watina video ekak. Subha pathum obata! (Subscribed)
thanks....
ඉතාම හොඳයි දැනුම දන්දීම නොමිලේම
thanks brother.....
හරිම වටිනවා .මම හොය හොයා හිටපු එකක් .ඔය විදියටම 230v දෙන විදියත් දාන්නකෝ ඉක්මනට .බුදු සරණයි .
thanks malli..
සුපිරිම වැඩක්.............
Good work.............
Jbl එකක් හදන හැටි කියල දෙන්නකෝ..........
බොහෝම ස්තුතියි
Thank you very much for your kind explanation.
Thanks brother...
Thank You අයියේ බොහොම පිං
thanks malli...💖💖💖🙏
U are the very grateful instructor....
thanks brother..
ගොඩක් වැදගත් ස්තුතියි ඔබට සර්
thanks brother...
වැඩෙ සුපිරි 👍👍
thanks brother
Nice one 👍
🙏
vry good , tnk u
💖
good work. 👍👍👍.
thanks brother...
🧡🧡🧡
👍👍👍👍👍👍👍👍
ස්තූතියි සහෝදරයා💞
thanks brother...
Great work...
thanks....💖💖💖
Super broo
thanks brother..
Thanks 💙💙
🙏💖
Very nice idea
Thank you!
Will the casing gets damaged if you use it for Number of hours.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම උසස් මට්ටමක තිබෙනවා. ඔබතුමා ගුරුවරයෙක්ද?
thanks brother...
අද කාලේ ට ගැලපෙන වටින වීඩියෝවක්.පැහැදිලි. කිරීමත් ඉතාමත් හොඳ යි.ඔය බැටරිය කඩේ කීයක් වෙනවාද? ස්තුතියි.
dannam 2700 wath athi aiya....ithath wadida dan ne dan badu patta gananne...
ganan ahapuwama rattharanda kiyala hithenawa...
Usb 12'v betriyada illanna one
Good idea
thanks brother...
🧡🧡🧡
ඔයකුමයට එසි කරනටිිඑකේන් බල්බිි සීරියස්කරලා හදන්න පුලුවන්ද කොහොමද හදන්නෙ වැඩසටහන නියමයි
dan vedio ekak danna hadanne brother ...eke eka thama thiyenne dan loding
Oya led serama tika paralel karala 4v battery ekakin paththu karanna hadaganna puluwanda eliya adu wena ekak nedda? plz reply.,
battery eka mokakda brother...
@@apeelectronic877 phone battery ekak 1200mah
Good👍👍👍
thanks brother...
Thanks broooo
🧡🧡🧡
Oya hodata Kara
😀😀
thanks brother...
Meka .disain karana baida patuwena ekak hadana video ek danako.
Thank u
🧡🧡🧡
ස්තුතුයි
thanks brother....
🧡🧡🧡
Me battery charge eka kochchara welwak tiyaganna puluwn weida?
battery eka anuwa thama brother...
@@apeelectronic877 nha bro mama ahanne oya use karala tiyana battery eka gana, idea ekak ganna
Ela machan
thanks brother...
z
Mama haduwa torch walata Dana led bulb 26 k dala pattu wenne
නියමයි බ්‍රො.😍 කඩෙ ගන්න තියෙන ලයිට් පටි වලට ලොකු ඇම්පියර් ප්‍රමාණයක් යනවා නේද..ඉක්මන්ට බැටරිය බහිනව.🤔
ow brother amper kanawa oya kaden ganna led patiyata..
oya widihata hadala man ups battery ekakin paya 24k patthu kara etha battery eka ok...bahala ne...
kade patiya paya 5-6 yaddi bahinawa battery eka...
Balb 5 set karanna barida ara 4 wage athin set karala paththu karanna
mekath kanawa thama. led driver eka damanam eka adu wei
සුපිරි ස්තූතියි ඔබට 🙏පරිපතයක් නැතිව බල්බ් එක කලු වෙන්නෙ නැද්ද.ආයූ කාලය අඩුද
aulak ne brother 4k serus unama..
සහෝදරය ඔය Led බල්බයේ ආලෝකය දිග ඉරක් වගේනෙ දිස්වෙන්නෙ.තරමක් විහිදෙන ක්‍රමයක් නැද්ද ?සාමාන්‍ය බල්බ් තියෙන්නෙ ඒවගේ
@@sumithlalfernando122 oke ehema ne brother....
oka thama emagance light wala thiyenne...
මේ බල්බ් එකේ සයිස් එකක් තෝර ගන්න ඕනද 5mm වගේ ඇතිද
Thank you
thanks
🧡🧡🧡
18650 3s battery pack එකකින් දෙන්න පුළුවන් ද අයියෙ🙂
puluwan malli 12v neda.
@@apeelectronic877 ow අයියෙ🙂
Good woke 👍🖤
thanks 💗💗
Thank macha
thanks brother...
💗💗💗
aiye 5v pati hadanne kohomada balb 2 ganeda seris karanne
ow 2k serius karalath puluwan malli 6v wage habayi...
12v ලයිට් පටි 24v බැටරියෙන් පත්තු කරන හැටි කියන්න පුලුවන්ද
me kaleta Watina ediripath kirimak.. 12v battary aken me widiye LED blub 8k kochchara wela දල්වන්න puluwanda..?
amper kiye battery ekakda brother 12v
බුදු සරණයි
🙏💖
thawa mewage LED stip ekaka hada ekama barrty ekata denna puluwanda?
Meka multi plug point ekakin denna hadanne කොහොමද
Srenigata kramayada me
How much rupees the 12v ups battery
Vahanekta oka set krnna puluwnda
appo puluwan
good
thanks brother...
Me led patiyata 14.8v ekak dunnoth pichcheda?
wadi habayi brother....7812 regiuleter ekak dala denna..
6v battery 2k thiyenava .e dekama serious karala 12v hada gena me vade karanna puluvan neda brother .
puluwan brother..
SMD LED use karala me wage hada ganna berida..?
puluwan brother...
Aeka hada ganna widiya poddak kiyala denna puluwan da..? Man me widiyata smd 4k dala 12v dunna.weda kare ne..
වාහනෙකට පොක් ලයිට් සෙට් එකක ඔහෙම හැදුවොත් අවුලක් නැද්ද?, ඇම්පියර් කියක් විතර අදිනවද ?
❤️❤️
thanks brother....
🧡🧡🧡
ඔය ලයිට් එකටම රීචාජබල් බැටරි සහ චාර්ජින් මොඩියුල් එකක් සම්බන්ධ කරන හැටි වීඩියෝ එකක් දාන්න පුළුවන්ද? ස්තුතියි.
karannam
Paya kiyak vithara puluwanda
battery eka anuwa thama brother.
Kochchara welawak paththukarala thiyanna puluwanda
battery eka anuwa thama...brother...
mekata loku amper ekak ganne huga wela puluwan man ups battery eken paya 24 patthu kara etha aulak une ne.....oya patthu karanne mokenda...
@@apeelectronic877 ups battery eken. Mama 12v led script ekak gaththa. Eka kapala heduwe. Eth peya 1.30 kin wage eliya adu wenawa.
@@chanuOrigami ewwa curunt eka kanawa brother...
oka sarthakayi hadala balanna....anika heet wenne ne...
👌👍
thanks brother...
🧡🧡
mama oyata poluwanthe rgb ligth hathan
24v ekak kohomada hadanne?
aupiri wedak bro.wedi welawak thiyeddi pichchenne nedda
ne brother.....adu amper ganna nisa huga wela wada karanna puluwan brother...
Charge bulbs hadana video ekakk danna puluwannm me dawaswala awasyama deyak
hari brother karamu.....
Me set eka watt kiyada
🙏🙏🙏🔥🔥🔥
💗💗💗
මේ විදියට 230v හදන්න බැරිද
Meken පාට 3 නේ led 40 ක් siriyas karala hadanna puluwanda
me widihata karoth puluwan
මෙම බල්බය direct නිවාස විදුලි පරිපතයට සම්බන්ධ කල හැකිද..
be 12v brother
Me video aken thiyana bulb warga 3 ma akama aliyada thiyenne.neththam akin akata wenas da eliya
Bata kanu hadana widiya kiyala denna ser
මේක ට බැටරියක් ඕනෙම ද.. ගෙදර කරන්ට් එකට දාන්න බෑද?
Led bulb ekakata amp kochchara gannawada
ma brother...
mili amper ganak ganne brother...
❤
thanks brother....
👍👍
thanks brother...
🧡🧡🧡
12v UPS battery ekakin unath puluwn nesa
voletge eka kiyada out wenne...
Disco light hadana hati oni ikmanata plz
Oya led bulb 1k kohamda 5 volt walata set karanne
100 ohm resister ekak danna brother...
usb ekakata sambanda karannada brother...
Bata kanu hadana widiya kiyala denna sar
RGB Bulb 4 ක් එකට සෙට් කලොත් වැඩ කරනවද?
ow......😀
Honda eliyak ganna mona wage led ekakda ganna ona
man oya hadana model eke patta .....eke eliyath pahadiliyi....eke screen short ekak gaha ganna phone eken...
එල්ඊඩි බල්බි 1000 පැකටි මිළදී ගන්න පුලුවන් කොහෙන්ද පානදුර නගරයේ නමි නැහැ
colombo 11 balanna....palaweni dewani haras widi wala brother....
boma watinawa danuma beda dunna eka..bs..obata
මේ බල්බ් වල පාට මාරු වුණාට ගැටලුවක් නැද්ද.නිල් පාට හතරයිසුදු පාට හතරයිකොළපාට හතරයිවෙන වෙනම හදලාඑකට සෙට් කරොත් පත්තු වෙයි දනැත්නම් වෙන වෙනම power දෙන්න වෙයිද පාට හතරට
12vg da
සාමාන්‍ය led බල්බ් වලින් හදන්න පුළුවන්ද
puluwan brother..
Nice try
thanks brother...
🧡🧡🧡
Much love!
.
I once built this project, it was 91% successful! But now I think I got idea